No video

RASA SARANIYA ||රස සරණිය || 2022- 02 -13

  Рет қаралды 42,456

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

2 жыл бұрын

Subscribe : kzbin.info...
Like us on FB@ / swarnavahini
Like us on FB@ / liveat8.lk
To Watch Swarnavahini Teledrama Log on to
/ +swarnavahinitv

Пікірлер: 67
@nimalilanka9564
@nimalilanka9564 2 жыл бұрын
හැමවෙලෙම හිනාවෙලා ඉන්න කෙනෙක් ,ලස්සන පවුලක්
@sonalimendis2584
@sonalimendis2584 2 жыл бұрын
මෙන්න මේවගේ නළු පවුලක තමා සැබෑ Valantine තියෙන්නේ 💖💖💖💖 විශ්ව ඔබ‍ට, බිරිද සහ දරුවෝ දෙන්නා නිරෝගී කම්, දියුණු වෙන් දියුණු වට පත් වේවා. දරුවෝ දෙන්නට සුබ පැතුම් 💖💖
@nishanthisanjeewani4934
@nishanthisanjeewani4934 2 жыл бұрын
හතර දෙනාම හරිම ලස්සනයි විශ්ව හරිම පින් පාටයි ඔයා ආපු හින්දම වැඩ සටහන බැලුවා පරිස්සමින් ඉන්න ඡේසු පිහිටයි ❤❤❤❤🥰🥰🥰🥰
@amarashi2337
@amarashi2337 2 жыл бұрын
අදනම් හරිම සතුටුයි අද හතර දෙනා ම ඉන්නවා ගෙඩක් කාලෙකින් අපේ විශ්ව ඉන්න නිසාම බැලුවා රස සරනිය ඇයි අපෙවිශ්ව නැත්තේ කියලා හරිම දුකෙන් හිටියෙ අද නම් අපිට හරිම සතුටුයි හැමදාමත් අපි ඔබට ආදරෙයි අනෙ සිය පවුලම පරිස්සමට ඉන්න ඔබ සිටින තැන අපිට කිසිම අඩුවක් දැනෙන්නෙ නෑ ආදරෙයි හැමදාම ත් බුදුසරණ යි
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
අම්මෝ ආදරනිය චරිතේ. කොච්චර හරි හිනාවෙන විශ්ව කොඩිකාර . තාත්තාගේ ෆෝටෝ කොපිය තමයි හුරතල් පුතා. වටිනාකමත් එක්ක ලස්සන පුංචි පව්ල .හැමදාමත් ආදරෙන් ඉන්න. අම්මෝ විශ්ව කියන්නේ හිනා සාගරේ. වැඩ සටහන් ලස්සන කරන මැජික් එකක් තියෙන්නේ විශ්වට. 😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️ 👨‍👨‍👦‍👦 තෙරුවන් සරණයි .😷🙏😷🙏😷🙏👍👍👍👍👍👍👍
@chandrikagamage901
@chandrikagamage901 2 жыл бұрын
අනේ වාසනාවන්ත ලස්සන පවුලක්.දෙවියන්ගේ ආසීර්වාදය පතනවා විස්ව පුතා ඔයාලා හතර දේනාටම 💕💕
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
Viswa ta හැමෝම aderei ලස්සන family ekkak ..👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨
@shrimashrima2906
@shrimashrima2906 2 жыл бұрын
හරිම ලස්සනයි විශ්ව පවුලේ 4දෙනාම.හැමෝගෙම හිතගත් සදාදරණිය නළු විශ්වට හැමෝම කැමතියි.
@gamingchannel7401
@gamingchannel7401 2 жыл бұрын
විශ්සමහත්තයා.පවුලේසැමටත්.තෙරුවන්සරණයි.ගොඩක්.දවසකින්.දැක්කේ.ඛුදුසරණයි.සැමටම.හරිමසතුටුයි
@sulakshanasathsaranijayaso2910
@sulakshanasathsaranijayaso2910 2 жыл бұрын
විශ්ව අයියා ඇවිත් වැඩසටහනම ලස්සනයි ඔයාටත් සුභ පතනවා අයෙෂා අක්කේ .
@dillperera
@dillperera 2 жыл бұрын
ව්ශ්ව අයියා ආදරේ මුලු පවුලටම❤❤❤❤❤
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
ඒ බබලා හරි ෂෝක් 😍
@ranjanipodimanike2136
@ranjanipodimanike2136 Жыл бұрын
පූතා විස්ව වගේ දුව අමිමි වගෙ ඉතිං ඔයාලට බුදු සරණයි මම බන්ධනා බලනවා හරිම අදරනියයි
@ruthlidiya7740
@ruthlidiya7740 2 жыл бұрын
ශෝක් නළුවෙක්... කඩවසම් කම තියෙන්නේ රූපෙ විතරක් නොවෙයිද මන්දා... තකට තක වයිෆ් කෙනෙක් .ජාඩියට මූඩිය ❤
@annurud
@annurud 2 жыл бұрын
What a sweet family? I am a huge fan of Mr. Vishwa Kodikara. May the Noble Triple Gem bless and protect the whole family.
@sonalimendis2584
@sonalimendis2584 2 жыл бұрын
Presenting lady asks Some unusual questions.about children and cooking skills. But thePresenter talks sweetly. Vishwa' s wife looking beautiful, content and decent and well brought up💖
@maduwanthikumarathunga1635
@maduwanthikumarathunga1635 2 жыл бұрын
Wishva aiya godak adarei oyala 4denama lassanata innava harima nihatamani charithayak,hadavatinma wish karanava hamadamath satutin inna 4denama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි
@milanlakshan8569
@milanlakshan8569 2 жыл бұрын
මැගී රස සරනිය මම ආසම වැඩසටහන
@udeshikaudeshika2512
@udeshikaudeshika2512 2 жыл бұрын
Vishwa aiyua oyala he family eka niuami 👍😊 gby
@user-bs4kf8if9f
@user-bs4kf8if9f 4 ай бұрын
WISHWA. . . ‘ WARNA ‘ Film eka godakma 😍 🌹🌹🌹🌹🌹🌹🌹
@jayalathbalagallageelizabe911
@jayalathbalagallageelizabe911 2 жыл бұрын
Aasama lassanam family akak jesu pihitai hathara denatama
@sarojanisaro1084
@sarojanisaro1084 2 жыл бұрын
Wiswa oya inna hama wadasatahanakata balanawa oyala 4 denatama godak lassanai adarei godak Hamadamat nirogiwa inna parissamen budusaranai adarei hadawatinma❤️❤️❤️❤️
@thilaksenarath7650
@thilaksenarath7650 2 жыл бұрын
Harima lassana vishwa oyage grama walata api harima asai
@anjanasubohadani1813
@anjanasubohadani1813 2 жыл бұрын
Vishwa ayya Erandi dennatama suba pathanawa harima adarei parissamen sathutin inna jesu pihitai...
@janlulu3833
@janlulu3833 2 жыл бұрын
මැගී මැගී රස කර කර කන්න අවසානයේ දී විදවන්නත් වෙයි
@rockkuwait9930
@rockkuwait9930 2 жыл бұрын
Vezwa sarr kothanada, ape ethana jaya wewa oyala hamotama budu saranai,
@nilanthimeshani2701
@nilanthimeshani2701 Жыл бұрын
Hina wela inna .lassana family ❤❤
@amalyainn4316
@amalyainn4316 2 жыл бұрын
අද කට්ටිය ගේ කෑගැල්ල වැඩිය .කෑම ගැන අවදානය අඩු නිසා කෑම හදන හැටි තේරෙන්නේ නෑ
@naninalika3911
@naninalika3911 2 жыл бұрын
Wiswa kodikara ennawa nam aniwa balanawa
@neranjanibarsenbach3639
@neranjanibarsenbach3639 2 жыл бұрын
Hamadamath aderi god bless your faimily
@dammikasenavirathna9679
@dammikasenavirathna9679 2 жыл бұрын
Lovely family ❤
@dancedance1730
@dancedance1730 2 жыл бұрын
Wishwa aiya shok family aka bs
@sndayawathi7583
@sndayawathi7583 2 жыл бұрын
Mma kamtima naluwa aiya
@mudaligewimalawathie6628
@mudaligewimalawathie6628 2 жыл бұрын
Anee man asama female ekak harima lassanai putha nam malli wagemai man goodak adare karana garu karana naluwek thamai wisswa kiyanne adarei hemadama.💖💖💖💖
@jasinthagunawardana328
@jasinthagunawardana328 2 жыл бұрын
Very nice 👍 family 🌹💕🌹💕🇺🇸
@punchisamanali8738
@punchisamanali8738 2 жыл бұрын
Harima lassana family 1k🥰😍😍
@ireshanilmini1887
@ireshanilmini1887 2 жыл бұрын
මැගී රස මුසු සුප් කැට ඕවා කන්න හොද නෑ පිලිකාකාරක 🤮🤮🤮🤮
@sadasi6159
@sadasi6159 2 жыл бұрын
ලස්සනයි
@wasanakongahagedara9562
@wasanakongahagedara9562 2 жыл бұрын
wishea inne koheda api ethana harima asai adarei 😘❤️😘ape kanfy boyne
@MindTreatandMotivation77
@MindTreatandMotivation77 2 жыл бұрын
❤️❤️❤️❤️
@tharangadilhani5429
@tharangadilhani5429 Жыл бұрын
අපේ ව්ස්ව හදවතේ නලුවෙක් හිනා වෙලාමයි ඉන්නෙ දක්ස නලුවෙක් ❤️❤️❤️❤️🙏 බුදු සරනයි .
@user-bs4kf8if9f
@user-bs4kf8if9f 4 ай бұрын
💕🌷🌷🌷🌷
@maduwanthikumarathunga1635
@maduwanthikumarathunga1635 2 жыл бұрын
Ayesha akki lassanata program eka karanava.godak adarei wish karanava hamadamath oya hinavath ekkama inna kiyala
@vasantivasanti1664
@vasantivasanti1664 2 жыл бұрын
හැමදාම..හිනවවෙලා..ඉන්න..කෙනෙක්...අපි..දකින..ව්දියට..ව්ස්ව..කියන්නේ.ජයවේවා
@gasenuri4130
@gasenuri4130 Жыл бұрын
♥️♥️♥️♥️
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Adaraniya psulak,💐💖💖💖
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Adaraniya paulak💐🥰
@komarkomar8497
@komarkomar8497 2 жыл бұрын
❤❤👍❤❤
@sulakshanasathsaranijayaso2910
@sulakshanasathsaranijayaso2910 2 жыл бұрын
❤️❤️❤️❤️😘😘😘😘😘
@chamaridilka2061
@chamaridilka2061 2 жыл бұрын
😍😍❤️
@adhikarikuw4849
@adhikarikuw4849 2 жыл бұрын
👍👍👍👌👌👌❤❤❤
@komkoma1210
@komkoma1210 2 жыл бұрын
Vishwa. 4👍😄💕💕😄💕💕💕💕❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
@anomasamanthi8280
@anomasamanthi8280 7 ай бұрын
❤❤❤
@sayurisansala1118
@sayurisansala1118 2 жыл бұрын
Vishwa nisa bluwa
@blackghost3277
@blackghost3277 2 жыл бұрын
Watinne polawe paya gahala inna naluwek pawule ayath ehemai.
@kumarisendwirathna8099
@kumarisendwirathna8099 2 жыл бұрын
kama hadana ekata wada niwedikaw a kiyawanawa
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 8 ай бұрын
Wiswa puta oyage. Nonat daruwot nihatamanee family oyalata budusaranai
@nilushadharmaratne5334
@nilushadharmaratne5334 2 жыл бұрын
Maggie kala cancer hospital rawmak yamu.
@annkaushalya2338
@annkaushalya2338 2 жыл бұрын
Ane oya vijaya kumarathunga mahatma wage kiyala mata hamathissema thithenaqa
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 Жыл бұрын
Wiswa puta hodai budusaranai
@milanlakshan8569
@milanlakshan8569 2 жыл бұрын
මැගී නැතුව මට ජීවිතයක් නෑ
@Dinithid
@Dinithid 2 жыл бұрын
Magii dala kapalla.antimata cancer hospital eke polimata gihin nawatiyan
@manoharikasun9802
@manoharikasun9802 2 жыл бұрын
0
@chathurikawarnakulasuriya3042
@chathurikawarnakulasuriya3042 2 жыл бұрын
Viswa aiya hodi roshan ranawakaga ganiga TAN daka oncilipaddahaki kata vidinawa viswa aiyaga Paula maruna
@user-nb3mr5wb4g
@user-nb3mr5wb4g 2 жыл бұрын
❤️❤️❤️❤️
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-08-04
2:40:51
Swarnavahini TV - Live
Рет қаралды 17 М.
🔴රස සරණිය || RASA SARANIYA || 2023-04-09
51:34
Swarnavahini TV - Live
Рет қаралды 8 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Rasa Saraniya - 2020.11.08
38:47
Swarnavahini TV
Рет қаралды 63 М.
🔴රස සරණිය || RASA SARANIYA || 2023 - 05 - 14
45:52
Swarnavahini TV - Live
Рет қаралды 7 М.
රස සරණිය - 2022-08-07
53:10
Swarnavahini TV - Live
Рет қаралды 20 М.
Hiru TV Copy Chat | EP 474 | 2022-02-13
1:31:55
Hiru TV LIVE
Рет қаралды 440 М.
රස සරණිය || RASA SARANIYA || 2024 - 02 -  04
46:54
Swarnavahini TV - Live
Рет қаралды 19 М.
🔴රස සරණිය || RASA SARANIYA || 2023-03-19
51:29
Swarnavahini TV - Live
Рет қаралды 25 М.