No video

මාස 03ක් කල්තියාගන්න සිංහල අච්චාරු මේ විදියට හදාගන්න /sinhala achcharu recipe in sinhala

  Рет қаралды 125,098

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

#Achcharu_recipe
#awrudu_kema
‪@rasarahasa1003‬
වැඩ් කාලයක් කල්තියාගන්න පුළුවන් වෙන්න සිංහල අච්චාරු මේ විදියට හදාගන්න .
අවශ්‍ය ද්‍රව්‍ය 👇
පොඩ් ගස්ලබු ගෙඩියක්
ළූනු 250g
අමුමිරිස් 100g
කැරට් 150
විනාකිරි අඩු කෝප්ප 02
ඉගුරු අගල් බාගයක්
සුදු ළූනු බික් 03 -04
මුරුංගා පොත්තක්
ගම්මිරිස්
ලුණු
❤️පිරිසිදු වියලි බාජන,හැදි පමනක් භාවිත කරන්න
❤️ජීවානුහරනය කරන ලද වීදුරු බෝතල්වල අසුරා තබන්න.
❤️අච්චාරු හදන්න මැටි හෝ සෙරම්ක් බාජන යොදාගන්න.
❤️ඉක්මනින් අච්චාරු පදම් කරගන්න ඕනෙනම් ටිකක් වැඩියෙන් විනාකිරි වතුරේ එලවලු ,ළූනු තම්බගන්න.
😋මැලේ අච්චාරු ලේසියෙන් 👇
• උත්සව කාලේට නැතිවම බැර...
❤එලවලු බත්👇
• රසට සුවදට එලවලු බත් හද...
❤️චිකන් ෆ්‍රයිඩ් රයිස් කඩේ විදියට👇
• රෙස්ටුරන්ට් රසට චිකන් ...
❤️චිකන් බිරියානි👇
• වැඩ් වැඩ නැතිව රයිස් ක...
❤️බැදල උයන රසම රස චිකන් කරිය👇
• වෙනස්ම රසකට කන්න බැදල ...
❤️❤️❤️❤️❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
/ රස-රහස-rasa-rahasa-452...

Пікірлер: 184
@malka....8515
@malka....8515 2 жыл бұрын
ඔයාගෙ පැහැදිලි කිරීම හරිම කෙට්යි.විනිවිදයි..අනිවාර්යයෙන් අවුරුදු වලට හදනවා.ගොඩක් ස්තුති ..ඔබේ දැනුම අපිට දෙනවට
@samanthawijesundara5137
@samanthawijesundara5137 2 жыл бұрын
Hgj
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 2 жыл бұрын
පැහැදිලිව කියා දුන්නා කෙටියෙන් සියලුම විස්තර ස්තුතියි
@nadunirathnayaka3937
@nadunirathnayaka3937 2 жыл бұрын
Thanks 😊 mamath haduwa rasata thibuna godak ♥️
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
සෙන්ට් සීනි ටිකක් එකතු කලාම හරිම රසයි
@samadinanyakkara6482
@samadinanyakkara6482 3 жыл бұрын
මගේ සුදු අක්කෙ මෙි ටිකේ comment එකක් දාන්න බැරි උනා වැඩ නිසා .හැබැයි තනියම ඔයාගෙ රෙසිපි වලට මම කෑම හැදුවා.හොදට තිබුනා .thanks akki .😍😍😍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හරිම සතුටුයි❤️❤️❤️ මම ඒත් බැලුවා කෝ කියල😖
@samadinanyakkara6482
@samadinanyakkara6482 3 жыл бұрын
@@rasarahasa1003 😘
@nethmihansika4980
@nethmihansika4980 3 жыл бұрын
Godk sthuthi akki mn kawadawth thaniyama hadala ada hadala balannam godak පිං ඔයාට
@kasunmax591
@kasunmax591 3 жыл бұрын
Thanks 👍
@shiromigamage2831
@shiromigamage2831 3 жыл бұрын
Thanks
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@premaranwala-oi2rg
@premaranwala-oi2rg Жыл бұрын
Thank you very much
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@nadeeshanadeesha8514
@nadeeshanadeesha8514 3 жыл бұрын
හරිම ශෝක් මම අද හවස හදනවා ඔය විදිහට අච්චරුවක්.ඩුබයි වල සිට
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@shanikamadurawela7711
@shanikamadurawela7711 3 жыл бұрын
Thanks nangi
@sguruge753
@sguruge753 3 жыл бұрын
බොහොම ස්තුතියි
@lalanikumari39
@lalanikumari39 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Duwe oyage dewal man balanawa.okkoma.bohoma hodai.saralai.kiyana widiha.hadagannath amaru naha.jayen jaya oyata.
@kaushikaushi4987
@kaushikaushi4987 3 жыл бұрын
Thank you akki...oyage vidiyo hemadama balanawa....thama kema hadanna purudu wena gaman😜
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මුලින් හදද්දි ලොකු ප්‍රමාන වලින් හදන්න එපා මැණික..තවම පුරුදු වෙනවනේ..ටික ටික පුරුදු වෙන්න..වැඩ් කල් නොගිහින් රසටම උයයි🤗🤗🤗
@kaushikaushi4987
@kaushikaushi4987 3 жыл бұрын
Ou akki...theruwan saranai akki...
@chinthanaranaweera9424
@chinthanaranaweera9424 Жыл бұрын
මම හැදුවා අවුද්දට.හෙට තමයි රස බලන්න වෙන්නෙ ඉවසිල්ලක් නැ.ගොඩක් ස්තුතියි ලස්සනට පැහැදිලි කරල දෙනවට.
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
බොහොම ස්තූතී ❤️
@arunabotheju4892
@arunabotheju4892 3 жыл бұрын
Thank you
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@darushichandz5077
@darushichandz5077 3 жыл бұрын
Super nangi...!!!
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@chanekichiyakichiya668
@chanekichiyakichiya668 2 жыл бұрын
Vinakiri rath karanna onida
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 3 жыл бұрын
මම හැදුවා අක්කි 10 වෙනිදා අච්චාරු ❤️❤️💗💗💗🤗🤗🤗
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@latha6177
@latha6177 3 жыл бұрын
Achcharu kanna nam asai geatritik nisa thamai kanna beri oyata budu saranai
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
ඔයා ගෙ විදියට ඔස්ට්‍රේලියා වට යැවීවා සති දෙකක් ගිහින් යන්න ඒක හොදින් මා තිබුන ලු බොහොම ස්තුති ඔබට දහිරිය සමගින් වාසනාවන්ත අනාගතයක්
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
හරිම සතුටුයි ❤️❤️❤️
@sarangiindrachapa4587
@sarangiindrachapa4587 2 жыл бұрын
Oy plastic bottele akkada yawwe.matath koriyawalata yawanna ona
@sampathkumara667
@sampathkumara667 3 жыл бұрын
Wada hodai mati භාජනයක් භාවිතා karanna විනාසකාරී pathik kriyaya karanawa ඇලුමිනියම් nanstik භාජන wala
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මේ මැට් බාජනයක් තමයි
@VinoshaMalani
@VinoshaMalani 29 күн бұрын
❤❤
@nisansalasewwandi3716
@nisansalasewwandi3716 2 жыл бұрын
Ane akki aba kochcharadda plzzz
@machan4973
@machan4973 3 жыл бұрын
Video is super
@erandiomega2942
@erandiomega2942 Жыл бұрын
මම ස්වයං රැකියාවක් විදිහට අච්චාරු කප් හදන්න හැදුවෙ. ප්ලාස්ටික් කප් එකක දැම්මොත් කොච්චර කල් තියගන්න පුලුවන් වෙයිද ?
@sarangaabeykoon770
@sarangaabeykoon770 3 жыл бұрын
niyamai...👏👏👏👏👏
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️
@darshanisandamali5853
@darshanisandamali5853 2 жыл бұрын
Tankuuu
@sarathchandra3249
@sarathchandra3249 3 жыл бұрын
Elawalu thambanna gath vinakirima achcharuwa hada ganna
@manujadevshitha7404
@manujadevshitha7404 Жыл бұрын
Harima පැහැදිලි
@d.m.r.4138
@d.m.r.4138 3 жыл бұрын
Thank u❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@samanthisanjula8021
@samanthisanjula8021 3 жыл бұрын
Oyage voice eka hari amuthuine
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤔🤔🤔
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
කල්තියා ගන්න පුලුවන් රෙසිපි දාන්න ❤❤❤👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
වෙනම දාල තියෙනවා ප්ලේ ලිස්ට් එකේ
@user-ix7ph5sw9x
@user-ix7ph5sw9x 3 ай бұрын
හදපු ගමන් වැකියුම් සීලර කරන්න පුළුවන් නේද
@rasarahasa1003
@rasarahasa1003 2 ай бұрын
පුලුවන්
@WLG409
@WLG409 2 ай бұрын
Past eka dagena lipa off karana time eka kiyala nane. Nivunata pasuda lunu amu miris ekathu karanne. Thankyou..
@rasarahasa1003
@rasarahasa1003 2 ай бұрын
පේස්ට් එක දාල රත් වෙද්දි ඕෆ් කරන්න.නිවෙන්න ඕනෙ නෑ දාන්න
@WLG409
@WLG409 Ай бұрын
@@rasarahasa1003 ගොඩක් ස්තූතියි ඉක්මන් පිලිතුරක් දුන්නට. ගොඩක් අගය කරනවා අපිට දැනෙන ප්‍රශ්ණ වලට පිලිතුරක් තැබීම ගැන. මම දැන් හැදුවා. හැබැයි අමු කජු මද ටිකකුත් දැම්මා. 💕🙏
@dilanthasilva2202
@dilanthasilva2202 2 жыл бұрын
🤗🤗🤗
@padmasiribandara3817
@padmasiribandara3817 3 жыл бұрын
.බෝතල්වල නැතිව මැටිමුට්ටියක ගොඩක්කල් තියාගන්න බැරිද ?(ඔයා කියන විදිහට හදන්නම හතෙනවා)
@tharangadhineshika6383
@tharangadhineshika6383 2 жыл бұрын
ඔයා පාවිච්චි කරන ඇතිලි (අච්චාරු හදපු භාජනය) කොහෙන්ද ගත්තෙ කොතැනින්ද කියන්න පුළුවන් ද?
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි.මෙ රටේ තියෙන කඩේකින් ගත්තේ
@kumaricooray9748
@kumaricooray9748 3 жыл бұрын
නියමෙට ඇති ...❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗😋
@Malshi992
@Malshi992 2 жыл бұрын
Aba cream eka use karanna puluwanda akki
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
පුලුවන්
@Tharaka0910
@Tharaka0910 10 ай бұрын
විදුරු බෝතලේ කමද දාන්න ඕන
@hansimadubashini9701
@hansimadubashini9701 3 жыл бұрын
murunga pothu naththam?
@machan4973
@machan4973 3 жыл бұрын
මම ස්වයං රැකියාවක් විදිහට අච්චාරු සාදා විකිණීමට බලාපෙරොත්තු වෙමි. මට ඒ සඳහා උපදෙස් ටිකක් ලබා දෙන්න.ලොකු උදව්වක්
@sumanagunawardena7658
@sumanagunawardena7658 2 жыл бұрын
3 3
@sudeshikamadushani3110
@sudeshikamadushani3110 3 жыл бұрын
Math haduwa😍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@ranasinghanadeeshani7333
@ranasinghanadeeshani7333 3 жыл бұрын
Gaslabu lokuwata kepuwama wathura ain keranna behane ehema kal thiya ganna puluwanda akke..
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පොඩ්වට කැපුවාම ඉක්මනින් තැම්බෙනවා.කල්තියාගන්න රස නෑ එහෙම.
@chandrikanamalie6930
@chandrikanamalie6930 2 жыл бұрын
Mata ewanawada lunu 750g walata receipt eka oyage duwa kama thamai balala hadanne
@sarathkumara9955
@sarathkumara9955 5 ай бұрын
Supiri
@Harry251159
@Harry251159 Жыл бұрын
මුරුංගා පොතු දාන හේතුව කියන්න පුළුවන් ද?
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
කල්තියාගන්න ,ආහාරයේ විශ නැතිවෙන්න,දිරවන්න පහසුවෙන්න
@AmaliWijesingha-rk9dj
@AmaliWijesingha-rk9dj Жыл бұрын
Plastic cap vala කොච්චර කල් තියාගන්න පුළුවන් ද
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
මාසයක් වගේ පුලුවන්
@annesuzette3096
@annesuzette3096 Жыл бұрын
Mustard seeds kochara dnwda??
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
තේ හැදි හතරක් වගේ
@vishiprabha9970
@vishiprabha9970 2 жыл бұрын
පොලොස් එකතු කලොත් ගොඩාක් කල් තියාගන්න පුලුවන් ද??
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
පුලුවන්
@sathyanjalijayarathna8090
@sathyanjalijayarathna8090 2 жыл бұрын
pita rata yawann puluwanda Plastic bottle ekkt dl.. ewa narak weid🥺
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
නෑ.අරන් ගිහින් වීදුරු බෝතලේක දාන්න
@waksanjayapeiris
@waksanjayapeiris 2 жыл бұрын
Aba pest eken berida hadanna mustard creem eken
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
පුලුවන්
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
mmmm maru
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@imashanayomi1006
@imashanayomi1006 3 жыл бұрын
Mm balagena hitiye meka danakam
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@dilrukshiperera2326
@dilrukshiperera2326 2 жыл бұрын
Aba කොච්චර k ganna onida dear
@user-ix7ph5sw9x
@user-ix7ph5sw9x 7 ай бұрын
ව්‍යාපාරයක් සදහා ප්ලාස්ටික් කප් අවුලක් වෙනවද
@rasarahasa1003
@rasarahasa1003 7 ай бұрын
නෑ
@nishanishashikala1264
@nishanishashikala1264 2 жыл бұрын
අක්කෙ මේකට සීනි ටිකක් දාන්න බැරිද
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ඇයි සීනි දාන්නෙ
@yamunayamuna2920
@yamunayamuna2920 Жыл бұрын
Plastik kap walata danna hodaida
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
දාන්න නම් හොදයි .ඒත් කල්තියාගන්න අමාරුයි
@trgthilini1064
@trgthilini1064 2 жыл бұрын
කඩේ තියන අබ ක්‍රීර්ම් එක ගන්න හොද නැද්ද අක්කේ
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
හොදයි
@chandanisamarasinghe8165
@chandanisamarasinghe8165 10 ай бұрын
Plastic box ekakta dmmot thiygnn brida. Rata inn kenekta ywddi
@rasarahasa1003
@rasarahasa1003 10 ай бұрын
එහෙට යැව්වට පස්සෙ වෙන බාජනේක දාන්න කියන්න
@Villageproducts591
@Villageproducts591 Жыл бұрын
Al wathuren thamba gaththata kamak nadda🤔🤔
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
එපා.නරක් වෙනව එතකොට
@manujadevshitha7404
@manujadevshitha7404 Жыл бұрын
Hamadema akathu karddi lipa off karanawada
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
අඩුකරල තියන්න.
@chamikanandasena3669
@chamikanandasena3669 Жыл бұрын
පැහැදිලිව කියල දුන්න හරිම පිලිවෙලයි අක්කෙ බිස්නස් එකට හදනව නම් කැරට් දාන් නැද්ද.. විනාකිරි වලින් තම්බල ගන් නැද්ද කියන්නකො
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
කැරට් දාන්නෙ නෑ බිස්නස් එකට නම්.ව්නාකිරෙන් තම්බන්න ඕනෙ ඉක්මනින් කෑමට ගන්නවානම් තමයි
@chamikanandasena3669
@chamikanandasena3669 Жыл бұрын
@@rasarahasa1003 මං විනාකිරෙන් එකපාරක් තම්බල ගත්තා..සති දෙකෙන් වගෙ කප් 10 ක් නරක් උනානෙ 😖
@ronaihalage4950
@ronaihalage4950 2 жыл бұрын
Palastik botal wala dammata kamak nadda
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
එපා වීදුරු එකක දාන්න
@udarisewwandi8118
@udarisewwandi8118 8 ай бұрын
සිනි එකතු කරන්නේ නැද්ද
@rasarahasa1003
@rasarahasa1003 8 ай бұрын
නෑ
@keerthikamanoharan3481
@keerthikamanoharan3481 5 ай бұрын
Aba ,murunga pothu nethuva karanna berida😢
@rasarahasa1003
@rasarahasa1003 5 ай бұрын
මුරුංගා පොතු නැතිව පුලුවන් ඒත් අබ ඕනේ
@niluaththanayaka949
@niluaththanayaka949 2 жыл бұрын
Me widiyata achcharu hadala wikunanawanm polithin wala hari plastic cup wala hari dammata kmk nathidaa
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
කමක් නෑ
@charukarathnayaka396
@charukarathnayaka396 3 жыл бұрын
Miss mata hithenawa mehema hadala... Wikunanna
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හොද අදහසක්
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
පිටරට යවනවානම් සිප්ලොක් bagඑක්ක යවනවානම් කොහොමද ජීවානුහරය කරන්නේ මිස්
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
සිප්ලොක් බෑග් වල ජීවනුහරනය කරල නෙමෙයි යවන්නෙ.ඒව් වැකුම් කරලයි යවන්නෙ.ඒ කියන්නෙ ඇතුලෙ තියෙන වාතය එලියට අරගෙන සීල් කරල යවන්නෙ.පොඩ් වැකුම් මැශින් තියෙනවා .ඒවගේම කෑම වැකුම් කරන ශොප් තියෙනවා ලංකාවෙ .දැන් නම ඇරලද දන්නෙ නෑ ඒවා
@virajprasanna6699
@virajprasanna6699 3 жыл бұрын
අබ කීම් කඩෙන් ගෙනත් දන්නද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හරි
@sonalinishari8724
@sonalinishari8724 Жыл бұрын
ප්ලාස්ටික් බෝතල් වල දැම්මට ප්‍රශ්නයක් නැද්ද අක්කේ..
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
ගොඩක් කල් නම් තියාගන්න බැ එහෙමනම්
@nkproduct9955
@nkproduct9955 3 жыл бұрын
bothal wenuwata pekat karanna beida masa 3 thiyanna fig ekata noda
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
එහෙම නම් බැහැ ..
@nkproduct9955
@nkproduct9955 3 жыл бұрын
@@rasarahasa1003 ema kochchara wage kalayak thiyaganna puluwan wwida
@nkproduct9955
@nkproduct9955 3 жыл бұрын
@@rasarahasa1003 kada wala pekat karapuwa masa 2 wage thiyanawa dekka podi.soyan wayaparayakata beluwe
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
@@nkproduct9955 සාමාන්‍ය විදියේ ප්ලාස්ටික් කවර වලනම් බැරි වෙවි..වීදුරු බෝතල් තමයි හොදම
@ranasinghanadeeshani7333
@ranasinghanadeeshani7333 3 жыл бұрын
Yogert cup wela wage puluwan nade
@bncosmo3485
@bncosmo3485 2 жыл бұрын
Plastic bothalayaka danmata kmk nadda
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ගොඩක් කල් තියාගන්න බෑ
@anushaanusha7764
@anushaanusha7764 3 жыл бұрын
අන්න මම ඉල්ලපුදේ දුන්නා...💝💝
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
අනේ ගොඩාක් කල් ඉදන් නේද අක්කා කියන්නෙ🤗🤗
@anushaanusha7764
@anushaanusha7764 3 жыл бұрын
@@rasarahasa1003 oune
@surekas8336
@surekas8336 2 жыл бұрын
Meka ushna kamakda kanna asai. Ath ushna kama kanna hoda nena mata
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
අච්චාරු කියන්නෙ නම් ටිකක් උශ්න කෑමක් තමයි😔
@animationvideo1548
@animationvideo1548 3 ай бұрын
Achcharu pus kanne ai.
@rasarahasa1003
@rasarahasa1003 3 ай бұрын
වතුර තිබුනම
@ramyasilva4754
@ramyasilva4754 11 ай бұрын
මමත් ස්වයං රැකියාවක් කරන්න අදහස් කරන් ඉන්නෙ ප්ලාස්ටික් කප් තමයි පාවිච්චි කරන්නේ කොපමණ කාලයක් කල් තියා ගන්න පුලුවන් ද අනේ කියන්න දරුවෝ
@rasarahasa1003
@rasarahasa1003 11 ай бұрын
ප්ලාස්ටික් කප් වලනම් මාසයක ට වඩා තියාගන්න අපහසු යි
@diluenterprises2157
@diluenterprises2157 3 жыл бұрын
Aluminium භාජනය ganna hoda ne nada
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව්
@user-im8xu1no1h
@user-im8xu1no1h 10 ай бұрын
රස්නෙ තියෙද්දිම වහනවද.
@rasarahasa1003
@rasarahasa1003 10 ай бұрын
නිවෙන්න තියන්න
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
දවස් 6k වගෙ යන්න පිටරටයවන්න සිප්ලොක් bagඑක්ක ගියොත් හුඔ යවන්නේ නැතිව නරක් වේවිද මිස්😢😢😢
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
වීදුරු බෝතලේක දාල යවන්න.
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
බිදේවි😢😢😢
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
@@gangakuruwita7728 නෑ..රෙදිවල හොදින් ඔතාගන්න මමත් ගෙනාවෙ එහෙම.මෙහෙමයි කෙසෙල් කොලේක හොදින් ඔතලා ශොපින් කවරෙක දාගෙන උනත් ගෙනියන්න පුලුවන් .ගිහින් ශීතකරනයක දාල තියාගන්න ඕනේ.ඒත් සමහර රටවලට එහෙම ගෙනියන්න දෙන්නෙ නෑ.වැකුම් කරන්නෙ නැතිව.නැත්තම් හොදින් බෝතල් කරන්නෙ නැතිව .ඔයා යන රටේ නීතිය බලල ගෙනියන්න
@HansiNarmada-ms9iy
@HansiNarmada-ms9iy Жыл бұрын
Tambanne nethuwa hadanna berida
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
පුලුවන්
@user-wb4ui8gk8k
@user-wb4ui8gk8k 2 жыл бұрын
Murunga gahata pas tiynna kiwe ai e
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
නැත්තම් එතන වැස්ස ට තෙමුනම පුස් වගේ හැදෙනවා .නැත්තම් වේලිලා යනවා ඒ කොටසම.ගහට හානියක්නෙ ඉතින්
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
නිමෙන්න ඔනි නේද බොතල් කරන්න
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව්
@salika8791
@salika8791 2 жыл бұрын
Tha MBA ganne Lipe thiyal a da
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ඔව්
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 5 ай бұрын
Mati walandaka hadanna pl
@rasarahasa1003
@rasarahasa1003 5 ай бұрын
පුලුවන්
@thanujasenarathna537
@thanujasenarathna537 3 жыл бұрын
සූදුරු අනිවාර්යයෙන්ම දානවා නේද අච්චාරුවලට ? ඒවායින් තමයි අච්චාරු වල නියම රසය එන්නෙ.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
කැමති නම් දාන්න පුළුවන්
@waksanjayapeiris
@waksanjayapeiris 2 жыл бұрын
Akke mama heduwa thiththa thibbane aba denme kade kudu pekat.pol wathura vinakiri mata hamba une
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
අබ විනාකිරි වල පොගවලා ගන්න ඕනේ.මම වීඩියෝ එකේ ඒක කියනවා.දවස් කීපයක් තියල බලන්න්.හරියාවි
@kaveeshakavindi1116
@kaveeshakavindi1116 2 жыл бұрын
@@rasarahasa1003 akke meka wahana , arina gaman kochchara kaleyak eliye thiyaganna puluwanda
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
හුලං තිබොනොත් නරක් වෙනවද😢😢😢
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ඔව්
@anushaanusha7764
@anushaanusha7764 3 жыл бұрын
තෑන්ස් නංගෝ
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මේක හදන්න ගත්ත වෙලාවෙ ඉදන් ඔයා මතක් උනා මට❤️
@slcomedy8104
@slcomedy8104 3 жыл бұрын
ලුනු දැම්මෙ නැනෙ 🙄🙄
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
වීඩියෝ එක හොදින් බලන්න
@alasmawiz
@alasmawiz 2 жыл бұрын
නංගී මුරුංගා පොතු නෑනෙ පැටියෝ අපිට
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
කමක් නෑ අක්කා.එහෙම නොදා හදන්න
@chmindaindika2219
@chmindaindika2219 3 жыл бұрын
අනේ මුරුංගා පොතු ඕනිමයි ද 😔
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
තියෙනවා නම් හොදයි .නැත්තම් කමක් නෑ ඉතින්
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Bohoma hodai harima lassanai rasai mage asama kamak lagadima hadanawa bu s mama saudi Arabia
@kusmlatha1311
@kusmlatha1311 2 жыл бұрын
Thanks
@erandiomega2942
@erandiomega2942 Жыл бұрын
මම ස්වයං රැකියාවක් විදිහට අච්චාරු කප් හදන්න හැදුවෙ. ප්ලාස්ටික් කප් එකක දැම්මොත් කොච්චර කල් තියගන්න පුලුවන් වෙයිද
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
ජීවානුහරනය කරල දානවානම් මාසයක් වගේ පුලුවන්
@erandiomega2942
@erandiomega2942 Жыл бұрын
@@rasarahasa1003 කොහොමද karanne?
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 27 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН