හදවතට යන පාර අහලා බලමු..@Rashin Hanguk

  Рет қаралды 52,383

Rashin Hanguk

Rashin Hanguk

Күн бұрын

Пікірлер: 126
@sahanrasanga1982
@sahanrasanga1982 4 жыл бұрын
උබ ගහන ගේම මරු.මල හසුරවන විදියට පට්ටයි .විනොදාස්වාද තියෙන නිසා ආසාවෙන් බලනවා .සුභ පැතුම් .😃😃😁👌👌
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 2 жыл бұрын
කොරියන් වල ඉන්නෙ මාරම නිහතමානි කෙල්ලො ටිකක් ලංකාවෙනම් මෙහෙම කැරන්න බැරිවෙයි කියල හිතෙනව වැරැද්දක් කියන්නත් බෑ ලංකාවෙ සමාජ රටාවත් මේකට බලපාලා ඇති නියම video එකක් නියමයි
@KawishkaBalasooriya
@KawishkaBalasooriya Жыл бұрын
අය්යේ ඔයා මාරම පොරක්නේ!!!ඔයාගේ videos වලට හරි ආසයි. කොරියාව කොහොම උනත් ඔයානම් පට්ට!!!
@lasanthasenevirathna777
@lasanthasenevirathna777 4 жыл бұрын
Korean ඉගෙන ගන්න අයට ගොඩක් හොද ..vedeo ටිකක් ..ජයවේවා
@rishanfernando631
@rishanfernando631 2 жыл бұрын
Niyamai sahooo asai ahan inna.
@vimukthilakshitha4033
@vimukthilakshitha4033 2 жыл бұрын
maru macho adarei
@SLtechnic6594
@SLtechnic6594 2 жыл бұрын
Supiri aiye lankawe ayata wada eyala hodai
@sureshrohitha7287
@sureshrohitha7287 2 жыл бұрын
Niyamai niyamai sir
@kalingasilva1625
@kalingasilva1625 4 жыл бұрын
Pattama kollek rashin oya..aadambaray numba gena apita bs.
@erandaranaweera9084
@erandaranaweera9084 4 жыл бұрын
Elama elama ‍රශින් හන්ගුක් අයියේ
@Sithija.Tharaka
@Sithija.Tharaka 2 жыл бұрын
සුපිරි👍
@තිළිණමදුශංක
@තිළිණමදුශංක 2 жыл бұрын
💙💙💙
@paba6042
@paba6042 3 жыл бұрын
මන් හැමදාම අයියගේ videos බලනව ඒවා නම් සුපිරි aiye 👌✨❤️
@sakvithibandara4185
@sakvithibandara4185 4 жыл бұрын
මේ වීඩියෝ බලද්දී ලංකාවේ ඉන්න කොල්ලොන්ට කොරියාවට ඉගිලිලා එන්න හිතෙනවා ඇති...කොහොමත් ලංකාවේ කෙල්ලොන්ට වඩා කොරියාවේ කෙල්ලෝ හරිම හොඳයි ....
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
හ්ම් ඉතින් බැදගනින්කෝ එහෙන් එකියක් ලංකාවේ එකියක් බැදගත්තාම උඹේ වහලියක් වගේ උඹේ වැඩටික ඒකිට කරලා දෙන්න වෙනවානේ උඹේ රෙදි ටික සෝදලා දෙන්න වෙනවා කෑමටික උයලා අතට දෙන්න වෙනවා තේ එක හදලා දෙන්න වෙනවා ඒවා උඹට ලංකාවේ එකියක් බැදගත්තාම ඒකිට කියලා කරගන්න වෙනවා කොරයාවේ එකියක් බැදගත්තානම් ඒ පම්න නෑ උඹටම උඹේ දේවල් කරගන්න පුලුවන් අනේ බැදගනින් එතකොට ලංකාවේ කෙල්ලෝ නිදහසේ ඉන්නේ නැතෑ 😁😁
@tiktokvideo4557
@tiktokvideo4557 2 жыл бұрын
❤️❤️😍
@dilshansanjaya5414
@dilshansanjaya5414 3 жыл бұрын
Oyge video maru...💥💥💥💥💥
@naveendananjana762
@naveendananjana762 4 жыл бұрын
Niyamai ayiye oyage video supiri api balanawa digtma jaya weva parisamin inna budusarani devipihitai ❤️
@Chathuwavlog
@Chathuwavlog 5 жыл бұрын
හැමදාම බලනවා මචං ❤️ ඉස්සරහටම යන්න ජය✌
@madusvideo3125
@madusvideo3125 4 жыл бұрын
Sinhalen mulin katha karala hitiya nan hodai.
@samanbopagoda5497
@samanbopagoda5497 5 жыл бұрын
Oyatath subama suba nawa wasarak wenna one ...me aurudde hoda gamanak yanna lebewa... hadawathinma suba pathanawa ....
@subodhachamini8273
@subodhachamini8273 4 жыл бұрын
Asaiii aiyeee oylaa katha krnw vidiyataa ahn inna 😘😘😘
@akiladhanuddhara2587
@akiladhanuddhara2587 4 жыл бұрын
Jaya...
@김새봄-j9v
@김새봄-j9v 5 жыл бұрын
라산~~새해복 많이 받으세요 ㅎㅎ
@heshadanihirunika5236
@heshadanihirunika5236 5 жыл бұрын
Niyamai jaya
@madumadu4040
@madumadu4040 5 жыл бұрын
Maru
@deshanjeewantha2131
@deshanjeewantha2131 5 жыл бұрын
Elm..video eka.🇰🇷🇰🇷🇰🇷
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 4 жыл бұрын
Uba anthimata korean kellekma genei wage....ela bn.niyamai.
@chankavidanagamage162
@chankavidanagamage162 4 жыл бұрын
Amboo ban ube tookk eki antimedi no gaththa nada 💪💪
@nuwantharuka3678
@nuwantharuka3678 5 жыл бұрын
Fatta macho ube video akak danakan balan inne superi digatama video danna 감사합니다🔥🔥🔥
@puli3751
@puli3751 3 жыл бұрын
ela ela
@ravinathsamarasinghe5981
@ravinathsamarasinghe5981 4 жыл бұрын
සුපිරි මචං..👍
@hhpdayananda9663
@hhpdayananda9663 2 жыл бұрын
සබ් කලා bro
@PFB0137
@PFB0137 4 жыл бұрын
මමත් එනවා බන් korea .
@DharmaDigest
@DharmaDigest 4 жыл бұрын
Absolutely fantastic !
@ishansudasinghe2043
@ishansudasinghe2043 5 жыл бұрын
❤️👌
@thisarasamankara9049
@thisarasamankara9049 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@denuva6070
@denuva6070 2 жыл бұрын
Korian Anna gemak Ghana gamn inne
@FukAlla
@FukAlla 4 жыл бұрын
Ape ewunta koreawata yana para nathi karapiyoko. Mun wage moda haththak
@kavimadu4808
@kavimadu4808 4 жыл бұрын
ලන්කාවේ මේ වගේ ඇහුවොත් ගුටි කන්නත් වෙනවා
@kumudu1258
@kumudu1258 4 жыл бұрын
සින්හලේන් කියන්නකෝ
@jhr3450
@jhr3450 5 жыл бұрын
HAPPY NEW YEAR
@Nish558
@Nish558 4 жыл бұрын
Supiri aiye...Eye contact eka hadaganna widiya kiyannako
@이스리-w2q
@이스리-w2q 5 жыл бұрын
라산~ㅋ늦었지만 새해 복 많이받구요! 난 일 그만둬서ㅜㅜ매장에서 못보겠다 아쉽
@rashinhanguk660
@rashinhanguk660 5 жыл бұрын
설마 그만뒀어요 ??
@gaminghima4514
@gaminghima4514 3 жыл бұрын
Hiii
@gayan_b_w-25
@gayan_b_w-25 10 ай бұрын
maath Ohoma korean katha karanna igena gannawa kohomaharii✨️
@danushkasanjaya8280
@danushkasanjaya8280 2 жыл бұрын
Waddek 🇰🇷💕
@sahanrasanjaya6319
@sahanrasanjaya6319 5 жыл бұрын
Suba auruddak ayya aurudde 1st eka patta
@harshalaksirirhtnamalala7417
@harshalaksirirhtnamalala7417 4 жыл бұрын
Super
@koreanlife5154
@koreanlife5154 4 жыл бұрын
api inna kittuwata awith
@podiyaworldgemschanal
@podiyaworldgemschanal 5 жыл бұрын
ela bro
@user-kb2tg2yk4g
@user-kb2tg2yk4g 5 жыл бұрын
❤❤❤❤💪💪💪
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 3 ай бұрын
Ananthayata yana para ahuwe nadda
@sameeramadushanka9568
@sameeramadushanka9568 4 жыл бұрын
Godk asavan inna koriyvata avit vada karanna Mt anva aiya lagadimaaaaaaa daiyana kiyla ikmant avot hodai koriyvata anna
@maxd4076
@maxd4076 4 жыл бұрын
Mchn ubnath ptt fms wenw blpnkooo😍😍😍 spri oii
@sameeramadushanka9568
@sameeramadushanka9568 4 жыл бұрын
Aiya pluvannm kiynnko ma aurudda kvdd cota akk Anna kvdda kiynnko
@lahirukanchana9766
@lahirukanchana9766 5 жыл бұрын
❤️❤️❤️
@kalpasouthkorea93
@kalpasouthkorea93 5 жыл бұрын
Ela bn ayye jayaa
@llanthllsth3040
@llanthllsth3040 3 жыл бұрын
කොරියවට එන්න පාඩම් කරපු ව් දිය කියන්නකෝ
@pixieyt9882
@pixieyt9882 4 жыл бұрын
❤️
@The-ve3jt
@The-ve3jt 5 жыл бұрын
Happy new year Bro 🎆
@heragamingsl9605
@heragamingsl9605 5 жыл бұрын
ayye ara kella.anthimata numbareda illa gaththe
@shanakaj007
@shanakaj007 4 жыл бұрын
dan ooken set wechcha kella eeka dan vdieo ekak danna hahaa..
@thusharasampath9254
@thusharasampath9254 5 жыл бұрын
👍👍👍👍👍👍
@slgramfree643
@slgramfree643 4 жыл бұрын
Ara antima kella nbr eka neda illagatte
@madu3964
@madu3964 4 жыл бұрын
당신은 귀여운 소년입니다
@chadulkidivithya3193
@chadulkidivithya3193 3 жыл бұрын
අයියේ මේ විදියට හොදටම කොරියන් කතා කරන්නේ කොහොමද ....
@sandun.....5437
@sandun.....5437 5 жыл бұрын
elz
@gamigamini544
@gamigamini544 2 жыл бұрын
අයියා ඔයා ඉන්නෙ කොරියාවෙ කොහෙද?
@charana_lankanath_
@charana_lankanath_ Жыл бұрын
දැන් වීඩියෝ දාන්නැද්ද 😢
@lilyy4420
@lilyy4420 3 жыл бұрын
දැන්නම් කොරියාව පිනන් එන්න හිතෙනවා.😭
@leobandara5088
@leobandara5088 4 жыл бұрын
Sellamak nevei malliyo. Ape ewun godak koreawe enna balagena inne. Uba vikara karala korean immigration ekata lankawa chater keranna epa yako. Uba dannawane koreyo hodata hodai narakata narakai. Ape korea walata enna inna kollogana poddak hithala videos karapan. Good luck 👍
@theekshanatube
@theekshanatube 4 жыл бұрын
Yan yan boo hun gukku itha jung chuun
@krishaneranga8464
@krishaneranga8464 4 жыл бұрын
Oka parissmin karapan kollo..naththan kim jon ul ata deka galavai ube..bs
@heragamingsl9605
@heragamingsl9605 5 жыл бұрын
Ayye ada video ekak neddaa
@ruwanpradeep8515
@ruwanpradeep8515 4 жыл бұрын
Hoda camaravk gavin ban pahadili na ban
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ලන්කාවේ එක්කෙනෙක්ගෙන් අහලා බැලුවනම් ඉවරයිනේ
@methminimsara592
@methminimsara592 Жыл бұрын
E nawa wasara sedda😎😂😂
@vidurawikramanayake1120
@vidurawikramanayake1120 4 жыл бұрын
අන්තිමටම අර කෙල්ලට නම්බරේ දෙන්නම් කිව්වම.යා......😅😋
@vimukthisupun4411
@vimukthisupun4411 5 жыл бұрын
අර අන්තිමට කෙල්ල නම්බර් එක නේ ඉල්ලුවේ 😁😁
@dilshanv7594
@dilshanv7594 4 жыл бұрын
😂😂😂 හිනාවෙලා ඉල්ලුවෙ.
@maheshudayakumara8134
@maheshudayakumara8134 4 жыл бұрын
Koriyana awoth maseta padiya kiyak wage gsnna puluwanda
@dineshlakshan1559
@dineshlakshan1559 4 жыл бұрын
@@maheshudayakumara8134 laksha 2.5 idn
@Travelandgadgetssrilanka
@Travelandgadgetssrilanka 4 жыл бұрын
යකඩො...එහෙ උං හොදයි නේ බන්...විනය...අපෙ උං ගෙං ඕම ඇහුවොත් සෙරෙප්පු පාරක් හරි කුඩ පාරක් හරි
@gamingffankush6743
@gamingffankush6743 4 жыл бұрын
ekane bn
@Chatura1
@Chatura1 4 жыл бұрын
සිරාවට 😂
@roshitharu7193
@roshitharu7193 3 жыл бұрын
ඇයි අපේ පිරිමි හොද උන්ද? උන් අහන්න ඕන දේ අහල උත්තර දුන්නට පස්සෙ මොකක් හරි කුනුහරපයක් කියල යයි යන්න.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
@@roshitharu7193 අනිවාර්යයෙන්ම උන් හිතන් ඉන්නේ උන් හරි හොදයි කියලා
@PFB0137
@PFB0137 4 жыл бұрын
අන්තිම කැල්ලගෙන් number එක ගන්න තිබ්බා..
@ruwansampath1426
@ruwansampath1426 4 жыл бұрын
Oyata kamathi ne eya number ekath illuwa.. ela 🥰
@tdk7835
@tdk7835 3 жыл бұрын
කොරියාව ගැන වැදගත් තොරතුරු දාන්න පුලුවන් නම් මීට වඩා හොද වෙයි.GOOD Luck!
@다니엘혀니
@다니엘혀니 5 жыл бұрын
가기싫은거야? 하기싫은거야??
@rashinhanguk660
@rashinhanguk660 5 жыл бұрын
가기싫어요~~~~
@akilaniroshan8563
@akilaniroshan8563 9 ай бұрын
අන්තිම කෙනා නම්බරේ ඉල්ල ගත්තා නේද රශින් අයියේ 😅😊❤
@alterastonish1996
@alterastonish1996 3 жыл бұрын
හරි හොඳ මිනිස්සු හැබයි ලංකාවේ කෙල්ලො එහෙම නම් 😅😅😅
@sampathjayasuriya3183
@sampathjayasuriya3183 2 жыл бұрын
උබට තේරුනා බ්න් ..... ලංකාවෙ නම් අහපු එකාගෙ කන අතේ... 😂😂😂😂😅
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
@@sampathjayasuriya3183 ලංකාවේ කෙල්ලෝ ඒවාට උත්තර දුන්නාම ලංකාවේ කොල්ලෝ හිතන්නේ ඒකි වල් එකියක් කියලා ඊ⁣ට පස්සේ ඒකිට කුණුහරුපයක් කියලා සරමත් උස්සලා පෙන්නලා යයි උඹලාට පිටරට එවුන්ට එහෙම කරන්න බෑනේ 😁
@janithathilina6090
@janithathilina6090 4 жыл бұрын
නම්බර් එක කෙල්ලම ඉල්ලගත්තා යකො අනෙ😁😁🤭🤭
@REDLIONGAMINGSTREAM
@REDLIONGAMINGSTREAM 2 жыл бұрын
anthima girl number eka ilagatha nedaaaaa 😆😆😆😆😆
@lahirusandaruwan4119
@lahirusandaruwan4119 4 жыл бұрын
අනිවාරෙන් අයියා...කොරියාවට පට්ටම ආසයී..මගෙ ආසම රට....අනිවාරෙන්ම දවසක එනවා....අනේ අයියෙ කොහොමද කොරියාවට එන්න පුලුවන් කියලා මට කියලා දෙන්නකෝ අයියේ...ප්ලීස්ස්ස් අයියා....එක්සෑම් එක කරන්නෙ කොහොමද...මොන කාලෙද ඒක තියෙන්නෙ...වත්කම් පෙන්නන්න ඕනෙද කියල පොඩි පැහැදිලි කිරීමක් කරල දෙන්නකෝ අයියා...ප්ලීස්ස්...මේක දැක්කොත් අනිවා කියන්න අයියා.....
@chethankaushalya1192
@chethankaushalya1192 4 жыл бұрын
ඔව් අනේ ඒක ගැනත් වීඩියෝ දාන්න
@hhpdayananda9663
@hhpdayananda9663 2 жыл бұрын
අම්මේ ඒ නව වසර😆
@MalithaViraj
@MalithaViraj 4 жыл бұрын
යකෝ උඹ කොරියන් වලින් කතා කරලා එකපාර සිංහලෙන් කතා කරද්දිත් හොල්මන් වෙලා යනවා අඩේ 😂😂
@mahesharavinda7506
@mahesharavinda7506 2 жыл бұрын
කෙල්ල නම්බර් එක ඉල්ල ගත්ත නේහ්...😅
@Dreamawaykk
@Dreamawaykk 2 жыл бұрын
ඔව් ඔව් 😍😁බොසා පොත කාලා හරි කොරියන් ගිහින් කෙල්ලෙක් දාගමු නේද
@leobandara5088
@leobandara5088 4 жыл бұрын
Bro lankawe kattiya koreyanta chater wene videos karanna epa. Ara ashen kolla wage wenna epa. Good luck!
@kruwanj8558
@kruwanj8558 4 жыл бұрын
මෙච්චර දක්ෂ කොල්ලෙක්ට unlike කරන සක්කිලි ඉන්නවා නේ
@ARJ72090
@ARJ72090 9 ай бұрын
ඒ රැසියාන් කදවුරට කැමති උතුරැකොරියාවට පුක දෙන කුහකයෝ ටික
@naturallife5035
@naturallife5035 5 жыл бұрын
අන්තිමට අර කෙල්ලා පාර කිව්වා නෙහ්...
@korealanka7773
@korealanka7773 5 жыл бұрын
අර කෙල්ල නම්බර් එක ඉල්ල ගත්ත නේද
@senurisathsarani6175
@senurisathsarani6175 3 жыл бұрын
_අනේ 13 වයසේ ළමයින්ට දකුණු කොරියාවට යන්න පුලුවන්ද?_
@SH_t360
@SH_t360 3 жыл бұрын
Aaa senuriyooooo
@celonepasiya478
@celonepasiya478 4 жыл бұрын
අන්තිමේට ඔයාගෙන අහන්නෙ මොකක් ද අය්යෙ
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
Photo ekak gahamuda kiyala
@Dreamawaykk
@Dreamawaykk 2 жыл бұрын
@@rashinhanguk660 🥰🥺
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
@@rashinhanguk660 හ්ම් ලංකාවේ කෙල්ලෙක් එහෙම ඇහුවානම් ඒකි වල් එකී එහෙම නේද පිරිමිම කියයි ඒකතාව ඔයා උනත් ඔය කොරියාවේ නිසානේ ඔයාලාට එයාලා හොද එයාලා කසාද බදින්නේ නැතුව පිරිමි ළමයි එක්ක එකට ජීවත් වෙනවානේද ලංකාවේ කෙල්ලෝ එහෙම හිටියානම් ඒකිට පාරේ බැහැලා යන්න පුලුවන්ද පිරිමි කීදෙනෙක් ඒකිගේ පස්සෙන් එයිද වේසියක් කියපා හිතාගෙන කොරියාවේ පිරිමි එහෙම ගෑනුකෙනෙක්ගේ පස්සෙන් යනවාද නෑනේද ඕන් ඕකතමයි ලංකාවේයි කොරියාවෙයි වෙනස
@shaniyapurnima4768
@shaniyapurnima4768 5 жыл бұрын
හොද camera එකක් ගනින් බන්...clear නැති උනාම boring බලන්න...
@rashinhanguk660
@rashinhanguk660 5 жыл бұрын
Godaaak dura idala gaththe brooo
@malidukisal6069
@malidukisal6069 2 жыл бұрын
කොරියන් ගිලලනෙ ඉන්නෙ 😹
@vimukthich9975
@vimukthich9975 4 жыл бұрын
හදවත ට යන පාර කෙසේ වෙතත් සති අන්තෙ අපේ අයියලා සුවොන් වලයි තොන්ඩචොන් වලයි 50000w එවගේ දුක සැප බලන්න නම් යනවා ඒවට ගියාම ඉතින් හදවත් වල පාරවල් අහ අහ ඉන්න දෙයක් නෑ කෙලින්ම හදවත බලන්න තමයි තියෙන්නේ 🤣🤣🤣🤣🤣
@KawishkaBalasooriya
@KawishkaBalasooriya Жыл бұрын
What??????
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 25 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 196 МЛН
talk with foreigners
9:17
Rashin Hanguk
Рет қаралды 23 М.
Talk In English And Suddenly Change To Korean,
9:57
Rashin Hanguk
Рет қаралды 398 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 25 МЛН