Talk In English And Suddenly Change To Korean,

  Рет қаралды 397,002

Rashin Hanguk

Rashin Hanguk

4 жыл бұрын

ඉ0ග්‍රීසීයෙන් කතා කරලා
එක පාරටම කොරියන් වලින් කතා කරද්දී කොහොමද රියැක්ශන් එක කියලා බලමු.,Talk In English And Suddenly Change To Korean and Let's see their's reactions,

Пікірлер: 1 400
@biolifelaboratory5778
@biolifelaboratory5778 4 жыл бұрын
කොරියන් කාරයත් කොර කරපු අපේ සිංහලයා.. 🇱🇰 මේලෝ දෙයක් තේරුණේ නැති උනත් බැලුවා.
@thusithakulathunga4088
@thusithakulathunga4088 4 жыл бұрын
බලන් යනකොට අපේ උනුයි ඒ මනුස්සයොයි අහසයි පොලවටයිත් එහා 😢😢 ඒ මනුස්සකම♥️♥️
@chathuwa6096
@chathuwa6096 2 жыл бұрын
ඔව් බ්න්
@achalaguruge7863
@achalaguruge7863 2 жыл бұрын
yes
@MrGamergameplay
@MrGamergameplay 2 жыл бұрын
ape rate pn illaganne aran duwannani
@prasadfernando8997
@prasadfernando8997 4 жыл бұрын
ඔයා නියමෙට කොරියන් භාශාව කතා කරනවනෙ,ශ්‍රී ලාංකිකයෙක් විදියට හදවතින්ම ඔයා ගැන ආඩම්බරයක් දැනෙනවා 👍👍👍,(fighting )
@chathuwa6096
@chathuwa6096 2 жыл бұрын
ඔව් බ්න්
@kim-vy5xb
@kim-vy5xb 2 жыл бұрын
Sira bn
@wimukthi4
@wimukthi4 4 жыл бұрын
බලපං කොරියන් කතා කරන ලස්සන ඒ original style එකටම 😍😍 ඒක තමයි සිංහල කතා කරන අයගෙ හැකියාව. ඕන language එකක් original විදියටම කතා කරනව. සුද්දන්ට, චීන, ජපන්, කොරියන් උන්ට ඉන්දියන් උන්ටවත් එහෙම බෑ. I mean ORIGINAL විදියට
@chanakalakshan4457
@chanakalakshan4457 Жыл бұрын
එ මාර හැකියාවක්නෙ
@eugenedananjaya4303
@eugenedananjaya4303 Жыл бұрын
Oy hri lnkwe ayt one bashwa e vidihtm puluwn . Hbai anith ayt ehema ba
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
සිංහල අපිට සහජයෙන් ම ඕනෑම භාශාවක් ලේසියෙන්ම හසුරුන්න පුලුවන් බව අත්දැකීම්වලින් ම දන්නවා. පළවෙනිම දෙ භාශාවන් වල උච්චරණයන් හදුනා ගැනිමට අපට ලෙහෙසියෙන් ම පුලුවන් වගෙම සිංහලයන් භය නැතුව විවිධ භාශාවන් භාවිතා කරන්න ඉදිරිපත් වෙනවා. ජපානයෙ ඉන්න නිසා ජපන් කොහොමත් පුලුවන්. නමුත් මම කිසිම දවසක කොරියන් ඉගෙන ගෙන නැහැ. කැම්පස් එකෙ දි කොරියන් යාලුවො හිටියත් කතා කලෙ ජපන් හො ඉන්ග්‍රිසියෙන් විතරයි. නමුත් කොරියන් නාට්‍ය සහ සින්දු අහනවා නිතරම. ළගදි හදිසියෙන්ම කොරියන් යාලුවෙක් හමුවෙලා කොරියන් වලින් කතා කලාම යාලුවට විතරක් නෙමෙයි මටත් පුදුමයි මම ගැන. මම හිතන්නෙ කොරියන් භාශාව තුල ජපන් වචන වගෙම ඉන්දියාවෙ භාශාවන් වල ආභාශය සැගවි තිබිම මට භාශාව අවබොද වෙන්න පහසු උනා කියලා. ඇත්තම කීවොත් මගෙ මවු භාශාව වන සිංහල භාවිතා වීම ගොඩක්ම අඩුයි සාමාන්‍ය ජිවිතයෙදි. සමහර වෙලාවට Dictionary එකෙ වචන හොයන්නෙ ජපන් වචනයට අදාලවයි. නමුත් සිංහලකම එහෙමම තියෙනවා. සිංහල කියන්නෙ ලොකෙ ලස්සනම භාශාවන් 5 එකක්. භාවිතා වීම අඩු නිසා සමහර වෙලාවට සිංහල වචනය එකපාරටම ඔලුවට එන්නෙ නැති කමක් තියෙනවා කියලා දැනුන වෙලාවන් තියෙනවා. චීන හොද යාලුවො ගොඩක්ම ඉන්නවා. නමුත් චීන භාශාව උච්චරණය අමාරුයි. පැරණි චීන කන්ජි ජපානයෙ භාවිතා කරන නිසා සමහර චීන වචන පමණක් කියවලා තෙරුම අවබොද කරගන්න පුලුවන්.
@PrasannaSandun-zv4rb
@PrasannaSandun-zv4rb 11 ай бұрын
ඒ කතාව හරි බං සිංහල භාෂාවෙ තියෙන ගොඩක් අමාරු උච්ඡාරණ වෙන භාෂාවල නෑ
@restorationbro
@restorationbro 9 ай бұрын
😅😅Sinhala bashawa mother language nisa tama apita language amaru 😅😅😅language krna un dnnw😂
@hwa5836
@hwa5836 3 жыл бұрын
ලංකාවේ සමහරක්ට සින්හලවත් ඔච්චර හොඳට කතා කරන්න බෑ😂❤️
@chathuwa6096
@chathuwa6096 2 жыл бұрын
ඔව් යකෝ
@charithmaduwantha2519
@charithmaduwantha2519 4 жыл бұрын
එ මිනිසුන්ගෙ තියෙනන මනුස්ස කම දැක්කම ආසයි එ වගෙ රටක ජිවත් වෙන්න පටිට අයියෙ good luke
@starrider8837
@starrider8837 4 жыл бұрын
උඹ සුපිරියටම කොරියන් කතා කරනවනේ බං. සිංහල වගේම කතා කරනවනේ බං. English වලටත් වඩා හොඳට 👍👍👍👌👌👌
@isurufernandz4853
@isurufernandz4853 4 жыл бұрын
අපේ ලංකාවේ එකෙක්ට පෝන් එකක් දෙන්න බෑනේ ඉතින්.....මූ මේක උස්සන් දුවයිද දන්නෑ කියලා අයිතිකාරයා බයයිනේ!!!! ඒකනේ මිනිස්සු අකමැති ගොඩක් 😂😂✋🏻
@hellomathisha
@hellomathisha Жыл бұрын
ඒ දැන් කාල කන්නි රනිල් රාජ පස්ස රට කාපු නිසා ,ඉස්සර හරි ලස්සන හිත් තිබුනු ශ්‍රී ලංකාව කැවා වල් @##$%&*@##%&@$%&* රනිල් රා පස්ස###%&
@rukmansl7747
@rukmansl7747 4 жыл бұрын
බලපල්ලා මේ මිනිස්සුන්ගෙ තියෙන හැදියාව ගැහැනු පිරිමි බේදයක් නැතුව උදව් කරන හැටි.
@srilanka9984
@srilanka9984 4 жыл бұрын
ඇත්තටම අයියේ
@sahanyapaz8809
@sahanyapaz8809 4 жыл бұрын
ඒක නම් සිරා
@captainnero1126
@captainnero1126 4 жыл бұрын
සිරාවටම
@Athukorala89
@Athukorala89 4 жыл бұрын
අපෙනං පිරිමි විතරයි උදව් කරන්නෙ...
@nethmiperera3077
@nethmiperera3077 4 жыл бұрын
Eka nm etta
@awrajanayaka2433
@awrajanayaka2433 4 жыл бұрын
කොච්චර ආචාරශීලි නිහතමානිද ඒ මිනිස්සු.👍👍
@Janith360travel
@Janith360travel 4 жыл бұрын
math me kiyanna haduwe.
@ganidumenaka3670
@ganidumenaka3670 4 жыл бұрын
네.한국 사람들은 자주인사를 해요
@manodya-g8d
@manodya-g8d 3 жыл бұрын
Ow
@satanramirezramos8367
@satanramirezramos8367 2 жыл бұрын
e bashawath ehemai. ape minissunt galapenw
@mozee__7416
@mozee__7416 4 жыл бұрын
වෙලාවට ඩයලොග් වගේ ආයතන ඒ රටේ නැහැ 😂💔
@supunkirihetti
@supunkirihetti 4 жыл бұрын
තවුසේ කොරියන් විදිනවනේ ඔයී.. නියමයි නියමයි
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒක මරු යකො ❤️
@shamikachamal3591
@shamikachamal3591 4 жыл бұрын
chAbhi ta oya
@chandigaming4509
@chandigaming4509 4 жыл бұрын
මෙන්න චබියා
@sachinthanirmal5931
@sachinthanirmal5931 4 жыл бұрын
Ko yko ithuru crossover kaalla 😂😂
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
අහ්😋
@slgamingcafe7626
@slgamingcafe7626 4 жыл бұрын
😂
@erandaranaweera9084
@erandaranaweera9084 4 жыл бұрын
ඒ මිනිස්සු ගොඩක් කැමති එයාලගේ භාශාව වේන ජාතින් කතා කරනවට එකට අපේ උන් ඉංග්‍රීසි උඩ දාගෙන 😥😥
@kamaldeshapriya9836
@kamaldeshapriya9836 4 жыл бұрын
අපිට කෙල උනෙත් එතන බ්‍රෝ
@roshiniudayangani6322
@roshiniudayangani6322 4 жыл бұрын
ඉංග්‍රීසි වගේ ම කොරියන් භාෂා හැසිරවීමත් ඉතා ම පැහැදිලි යි..සරලයි..පට්ට වැඩක්... ඉංග්‍රීසි මිනිස්සුන්ගේ නිහතමානීකම වගේ ම කොරියන් මිනිස්සුන්ගේ ආචාරශීලී බව ජපන් මිනිස්සුන්ගේ අනික් අයට උදව් කිරීම මං ගොඩාක් හොඳට මං දැකලා තියෙනවා...කොරියෝ කියන්නෙ පට්ට ම මිනිස්සු ජාතියක්..වෙලාව නම් වෙලාව... 8 කිව්වොත් අට.. 7.59වත් 8.01වත් නෙවේ..ඇත්තටම එයාලට වැඩිය ඉංග්‍රීසි බෑ..එයාලා ඉංග්‍රීසිවලට කැමතිත් නෑ..එයාලට ඉංග්‍රීසි වැඩකුත් නෑ..එයාලා එයාලට ඕන හැම නිෂ්පාදනයක් ම වගේ කරනවා..ඒ වගේ ම මාරම මිත්‍රශීලී ..පට්ට මිනිස්සු ටිකක්...වැඩ කරන්න හරිම පහසුයි එයාලා එක්ක...උන් දියුණු වුණ එකේ පුදුමයක් නෑ....
@dd5944
@dd5944 4 жыл бұрын
අඩෝ සිංහලෙන් දාහන් යටින්වත් අපි කොරවෙනවා කොරියන් උන්ට වඩා වීඩියෝ එකේ මොකවත් තේරෙන්නේ නැතුව😅
@nisalrandunu997
@nisalrandunu997 11 ай бұрын
😂😂
@SLSamaje
@SLSamaje 4 жыл бұрын
😂😂ඒකනම් පට්ට... සිරාවටම දවසක උබ කොරියාවේ පට්ට යූටියුබ කෙනෙක් වෙනවා
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
ජීවීතේ කොච්ච්රක් දිනුවත් පැරදුනත් කවදාවත් අමතක කරන්නේ නෑ අයියා ඔයාව.හේතුව ඔයා දන්නවනෙ
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 4 жыл бұрын
Paka tamai
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 4 жыл бұрын
@@rashinhanguk660 ow malli
@musicking2216
@musicking2216 4 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍👍
@thavajogarajahkabilan2103
@thavajogarajahkabilan2103 4 жыл бұрын
This is sinkalam or
@ThugLife-nj2zb
@ThugLife-nj2zb 4 жыл бұрын
අපේ එකෙක් ගෙන් ෆෝන් එක ඉල්ලලා බලපංකෝ ගත්කටටම කියන්නෙ සල්ලි නෑ කියල ෆෝන් එකේ
@saliysuranga5272
@saliysuranga5272 4 жыл бұрын
අනිවාර්යයෙන්
@samisalie934
@samisalie934 4 жыл бұрын
Exactly
@k_s0077
@k_s0077 4 жыл бұрын
එහෙ එහෙම කියන්නෑ මොකද උන්ට සිංහල බෑ
@irfandharma
@irfandharma 4 жыл бұрын
ඒක එහෙම වෙන්නෙ ලංකාවෙ කෝල් වලට කැපෙන විදියට පැකේජ් තිබුනත්, ගොඩක් රටවල්වල තියෙන්නෙ මාසෙකට එක ගානක් ගෙවල අසීමිතව කතාකරන්න පුලුවන් පැකේජය්
@nadeeshmalaka3943
@nadeeshmalaka3943 4 жыл бұрын
Aniwa
@ishaniamarawickrama8831
@ishaniamarawickrama8831 4 жыл бұрын
Anyone else who understands the whole conversation just because they watch kdramas all the time? 😅
@dishanijayasinghe4526
@dishanijayasinghe4526 4 жыл бұрын
❤️🤗 exacly 🤣🤣🤣
@ilrekayasasvi2298
@ilrekayasasvi2298 4 жыл бұрын
Meee😂
@hiruniamanda224
@hiruniamanda224 4 жыл бұрын
Meee so mee 😂
@fuxxxu8602
@fuxxxu8602 4 жыл бұрын
Yeah me lol
@sanjanawilwara3499
@sanjanawilwara3499 4 жыл бұрын
Me too and also kpop
@tharakabasnayake4927
@tharakabasnayake4927 4 жыл бұрын
තම්බි රටවල් වගේද කොරියාව මිනිස්සු මාර හිතවත්
@kalharadhanushka3093
@kalharadhanushka3093 4 жыл бұрын
කොරියන් භාශාව පට්ට බං😍
@Samitha_SW
@Samitha_SW 4 жыл бұрын
පට්ට මචං.. ❤️ මුන් එකෙක්වත් ෆෝන්වලට ලොක් දාලා නෑ වගේනේ. ඒකට අපේ උන්ගෙ. යුධ රහස් තියෙනව වගේ.😂😂
@akilasri_online
@akilasri_online 4 жыл бұрын
Ammoo oooi😂
@asithachathuranga4269
@asithachathuranga4269 4 жыл бұрын
Wala wala😂😂
@anjaliupeksha9523
@anjaliupeksha9523 4 жыл бұрын
😂😂😂
@Topithecorgi123
@Topithecorgi123 4 жыл бұрын
Hahahhahaha eka
@Topithecorgi123
@Topithecorgi123 4 жыл бұрын
@@samithmadushan450 hahaha ow ow
@sanisani9158
@sanisani9158 4 жыл бұрын
ආචාරශිලි නිහතමානී මිනිස්සු ඉන්න රටක් 💗💗💗💗
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 3 жыл бұрын
නියමයි. නියම සිංහලයෙක් ඔබ..🇱🇰🇱🇰👍👍👍👍
@HHC_The_Invisible_Gamer
@HHC_The_Invisible_Gamer 4 жыл бұрын
ඔයා කියන වචනවලයි අදාළ කොරියන් කෙනා කියන වචනවලයි තේරුම උපසිරැසි විදිහට සිංහලෙන් දාන්න..එතකොට තවත් හොඳයි බ්‍රෝ..සුබ පතනවා..
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
මුල් ටිකේ මට සබ් දාන්න බැරි උනා..දැන් දිගටම දානවා බ්‍රෝ
@HHC_The_Invisible_Gamer
@HHC_The_Invisible_Gamer 4 жыл бұрын
@@rashinhanguk660 එල බ්‍රෝ..
@ruwanigunasekara5887
@ruwanigunasekara5887 4 жыл бұрын
Athta
@mypet1856
@mypet1856 4 жыл бұрын
Hoda welawata api k drama kpop balanne...kiyana ewa therenwa😁
@dk_x.095
@dk_x.095 4 жыл бұрын
Ou bn..neththan api korean igena ganna oni
@ajithpriyantha7459
@ajithpriyantha7459 4 жыл бұрын
හරිම වාසනාවන්ත රටවල් සහ මිනිසුන්
@samadhifdo2007
@samadhifdo2007 4 жыл бұрын
ඩ්‍රාමාස් බලලම දැන් තේරුම් ගන්න පුළුවන් නිසා හොඳට ගියා...🤭😂
@yraveena4010
@yraveena4010 4 жыл бұрын
Aniwa... kpop ahnne ndd😍
@thakshilamadhubashini2776
@thakshilamadhubashini2776 4 жыл бұрын
Samadhi Fdo හසී අක්කේ ඔයා🤭🤭🤭
@samadhifdo2007
@samadhifdo2007 4 жыл бұрын
@@yraveena4010 Ahnwa... 😍👉💜️
@samadhifdo2007
@samadhifdo2007 4 жыл бұрын
@@thakshilamadhubashini2776 ඈහ්...😯😯😯😅🤣🤣🤣
@thakshilamadhubashini2776
@thakshilamadhubashini2776 4 жыл бұрын
Samadhi Fdo 🤪🤪
@ishani99999
@ishani99999 4 жыл бұрын
තැනින් තැන තේරුනා kdrama & kpop fan කෙනෙක් නිසා 👍👍👍👍👍
@theodavidyani6514
@theodavidyani6514 4 жыл бұрын
මටත් 😅😅
@r.o7277
@r.o7277 3 жыл бұрын
Yes
@SLSamaje
@SLSamaje 4 жыл бұрын
මේවා තමයි මල්ලි අදහස්....මමත් දෙනවා බොක්කෙන් සප් එක
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
Thank you soo much ayiya
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 4 жыл бұрын
@@rashinhanguk660 ha
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 4 жыл бұрын
Mata dennko bokka
@nadeerasaumya9449
@nadeerasaumya9449 4 жыл бұрын
අපේ රටේ එවුන් කොච්චර පුරසාරම් දොඩවව්වත් බලපන් මේ මිනිස්සුන්ගෙ තියන හැදියාව
@udanihansika9229
@udanihansika9229 4 жыл бұрын
අපේ එකෙක්ගෙන් ඉල්ලුවා නම් කනට දෙයි 😂😂😂
@lahirusandaruwan4119
@lahirusandaruwan4119 4 жыл бұрын
අඩේ සුපිරී කොල්ලෝ...කියලා වැඩක් නෑ...පට්ටම...මන් ආසම රට බන්න්න්...දවසක එනවා ලොවෙත්...ඒ වගේම කොරියන් language එකත් ඉගෙනගනන්නවා අනිවා...නියමයි මචන්...ඔන්න සබ් කලා...ඕල් නොටිෆිකේශන් ඇක්ටිවු කලා මචන්න්...ආසාවෙන් බලන් ඉන්නවා ආය වීඩියෝ දානකන්....සුපිරිම බන්න්...පට්ටම සතුටුයි.....කම්සාම්නිදා....මේ වගේ වීඩියෝස්ස් දෙනවට.....හාද....best of luck machan...අනිත් එක ඔය රටේ මිනිස්සුන්ගෙ හැදියාව වගේම සුහදශීලීකම වගේම අසරන උන වෙලාවක උදවු කරන හැටි ගැනත් දැනගත්තා මචන්න්....ජයම වේවා මචන් උබට....😊😊😊😊😊😊😊😊😊😊😊
@thusharabasnayake9122
@thusharabasnayake9122 4 жыл бұрын
අපේ එකෙක් වෙන රටක එවුන් කොර කරාම හෙන ගැම්ම ඈහ්හ්හ්😍😍😍
@pasindumadawa853
@pasindumadawa853 4 жыл бұрын
කුරිරු ආසාවන් .🤣🤣🤣
@UCgaming180
@UCgaming180 4 жыл бұрын
අම්මපා 😂
@apoorwashashmika
@apoorwashashmika 4 жыл бұрын
සිරා ❤️🍃
@chathurapradeep843
@chathurapradeep843 4 жыл бұрын
Niyamai
@dilukasandaruwan5580
@dilukasandaruwan5580 3 жыл бұрын
අඩෝ සිරාවට
@geethanjanaanupama980
@geethanjanaanupama980 4 жыл бұрын
මරු මචෝ. සිංහල භාශාවට පස්සේ මම ආසම භාශාව. අදටත් කොරියන් ෆිල්ම් බලන්න පට්ට ආසයි. එයාලා කතා කරන විදියට . ස්වීට් බං. අපේ කොල්ලෙකුත් ඒ වගේම ලස්සනට කතා කරනවා දැක්කම සතුටුයි. ඉස්සරහටත් දාන වීඩීයෝස් බලන්න කැමති. ඒ නිසාම සබ්ස්කයිබ් පාරක් දැම්මා. ගමනට සුභ පැතුම්. ලෝකයේ තියෙන මේ කොරෝනා තත්වයත් එක්ක පරිස්සම් වෙන්න. බුදුසරණයි. ජේසු පිහිටයි. ජය වේවා
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
Aniwarenma danawa me tike covide19 nisa eliyata yanna beruwa inne
@sachabro5198
@sachabro5198 4 жыл бұрын
Bro මේ video බැලුවහම කොරියාවේ මිනිසුන්ගේ හැසිරිම් ගැන මාර ගැම්මක් එන්නේ. මේහෙම මිනිස්සු ඉන්න රටක ජිවත් වෙන්න ආස හිතේන්නේ මට විතරද?
@ashanifdo4086
@ashanifdo4086 4 жыл бұрын
Korean language එක කතා කරන විදිහ අහං ඉන්න ආසයි 😍😍😍 keep it up 💟
@Tv-yo8yc
@Tv-yo8yc 4 жыл бұрын
සිංහලෙන් සබ් දාන්න පුලුවන් නම් තවත් සූපිරි
@Letslearnitsinhala
@Letslearnitsinhala 4 жыл бұрын
සිංහල සබ් එක දන්න ලංකාවේ අයට තෙරෙන්න..👍👍🇰🇷
@ranaviruvenue9237
@ranaviruvenue9237 4 жыл бұрын
මෙව්වනෙ ප්‍රෑන්ක් 😍😍
@dhana4479
@dhana4479 4 жыл бұрын
රටක් දිඋණු වෙන්න නම් මෙ වගේ මිනිස්සු ඉන්න ඕනි බලපන් කොරියාව කොච්චර දියුණුද කියලා.හේතුව මේ විඩියෝ එක බැලුවම ඕන කෙනෙක්ට පේනවා🌹
@user-xc7yi5fo5p
@user-xc7yi5fo5p 4 жыл бұрын
ඔබ නම් මාර බුල්ටි ඵකක් බං..ආදරේයි..කොරියොත් කොර කරනවා.නියමයි..ජයවේවා
@seramsl1419
@seramsl1419 4 жыл бұрын
මට නම් පට්ට සතුටුයි අයියා ඔයාගේ මේ TALENT එකට😊😊😊 GOOD LUCK
@maleendissanayake169
@maleendissanayake169 4 жыл бұрын
මන්ද මානසික යූ ටියුබ් කාරයො අතරෙ මේ වගේ දෙයක් දකින්නත් ආසයි..❤️සුපිරි අයියෙ බුදු සරණයි ❤️
@dohamalligaming5857
@dohamalligaming5857 4 жыл бұрын
වැඩේනම් පට්ට පුලුවන්නම් කොරියන් වලින් කියන කැලි ටික සබ් එකක් විදිහට සිංහලෙන් දාහං... එතකොට වැඩේ ලල් ❤️
@kob3570
@kob3570 4 жыл бұрын
මේක බලලා කොරියන් ඉගෙන ගන්න ආසවක් ආව අය කෝ
@anjuvlogs7297
@anjuvlogs7297 4 жыл бұрын
Ado man 😍🖐️🖐️
@coolhope844
@coolhope844 4 жыл бұрын
sirawatama asa hituna
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 4 жыл бұрын
Naaa pko
@slgame2137
@slgame2137 4 жыл бұрын
Sirawata bn... e unata English katha karaneth bohoma amaruwen..
@shiranthinisansala5314
@shiranthinisansala5314 4 жыл бұрын
මම
@ThePzr
@ThePzr 4 жыл бұрын
ඒකේ නම් පොඩි ආතල් එකක් තියෙනවා.. 😂😂😂
@kavithravithanage4664
@kavithravithanage4664 4 жыл бұрын
Wow I understand what you said even though I can't speak korean. " Hello Why didn't you come I wait for you a long hurry up and come here I borrowed this from someone else so don't call back to this phone and come quickly I'm waiting " it's something like this right ? Side effect of watching kdrama.🤣
@yraveena4010
@yraveena4010 4 жыл бұрын
Ohh nice.... r u a kpop fan?
@kavithravithanage4664
@kavithravithanage4664 4 жыл бұрын
Yes I'm army
@sachinialgama3235
@sachinialgama3235 4 жыл бұрын
Me too. I'm also Korean drama addict and I can understand their all conversation. But I'm little bit sad even I can understand what they said but I can't speak Korean. I like Korean pronunciation style. It's very cute.
@ReuterFmMusic
@ReuterFmMusic 4 жыл бұрын
❤❤
@ud2278
@ud2278 4 жыл бұрын
Armyyyyyy
@shamikabandara8919
@shamikabandara8919 4 жыл бұрын
මේවනේ බං ට්‍රෙන්ඩින්ග් යන්න ඕන වීඩියෝ ❤️
@gayansuranga2578
@gayansuranga2578 4 жыл бұрын
Patta machan.ube hama video ekakma aniwa balanawa.thawa aluth dewal digatama karapan . Jaya wewa adarei .
@tilmiwijesuriya6153
@tilmiwijesuriya6153 4 жыл бұрын
මගෙං ඉල්ලාං බලන්ඩ ෆෝන් එක... එකෙක්ටවත් දෙන්නෑ.. කොයිවෙලාවෙ උස්සං යයිද දන්නෑ මෙහෙ ඉන්න හොරු😂😂😂
@sasanikasilava8454
@sasanikasilava8454 4 жыл бұрын
😂😂😂😂👍🏻
@dananjafernando5810
@dananjafernando5810 4 жыл бұрын
Ow ykoo eka nm sira..
@tilmiwijesuriya6153
@tilmiwijesuriya6153 4 жыл бұрын
😂😂
@asmaahameem1653
@asmaahameem1653 4 жыл бұрын
🤣🤣🤣🤣
@samadhifdo2007
@samadhifdo2007 4 жыл бұрын
First ටයිම් දැක්කෙ.. සිංහල කෙනෙක් කොරියන් කතා කරනවා...😍
@MrNuwan2007
@MrNuwan2007 4 жыл бұрын
Eka patta ban. Aluthma athal ekak. 💯👌❤️
@Chathuwavlog
@Chathuwavlog 4 жыл бұрын
ඒක සුපිරි වැඩක් මචං එලම... ජයවේවා ඔහොම යං.😍❤️❤️❤️
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
Thank you brother..
@TinyTrailblazersHub
@TinyTrailblazersHub 4 жыл бұрын
තේරුම දාපු නැති එකනම් පට්ට 😂
@pradeepdissanayake3051
@pradeepdissanayake3051 4 жыл бұрын
Aththamai Vanasma Video Ekak. Lassanai.Tharuvan Saranai..
@tharushatharusha4974
@tharushatharusha4974 4 жыл бұрын
Eka patta bro ela video ekak.dekkama koriyan igena ganna hithenawa
@Ashen_Widuranga
@Ashen_Widuranga 4 жыл бұрын
මල් ගෝවා කියන නම් ඇහුනා 😂
@__-nt8xf
@__-nt8xf 2 жыл бұрын
🤣
@manodya-g8d
@manodya-g8d 2 жыл бұрын
ammo 😂😂😂😂
@MRPRAZA2
@MRPRAZA2 4 жыл бұрын
ඒකනම් මරු බන් අද දැක්කෙ මේ චැනල් එක ඔබ්බ සබ්ස්ක්‍ර්‍යිබ් කරා ඉස්සරාට යන් ජය වේවා
@Nipuna_Tee
@Nipuna_Tee 4 жыл бұрын
eka patta machan. Keep it up. Good luck 🤙🤙👏
@coolrapangthool4132
@coolrapangthool4132 4 жыл бұрын
Superb vedio..saw a very creative KZbin video after long time..keep it up very nice..👍👍👍
@whoareyou5355
@whoareyou5355 4 жыл бұрын
වීඩියෝ එක නම් පට්ට බන් . මේ සිංහල සබ් දාමු නේ කොරියන් ටිකට , මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ බන්
@geeth3106
@geeth3106 4 жыл бұрын
අඩෝ ඒක පට්ට ,හොද මයික් එකකුයි හොද ලෙන්ස් එකක්කුයි පාවිච්චි කරමු ඊලග පාර , විඩියෝ කරද්දි කොරියන්ගේ මූනවල් හොදට ෆෝකස් කරන්න උන්ගේ රියැක්ශන් පට්ට,සල්ලි ටිකක් වියදම් කරලා ඔය විඩියෝ වලට ගන්න අයට පොඩි ප්‍රසන්ට් එකක් දෙන්න බලපන් අපේ දෙයක් මොනා හරි පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක(ඊලග පාර පාරවල් අහන එක කරපන් ඒක නියමෙට තියෙයි)
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
මචන් බොහොම ස්තූතියි සහෝදරයා කමෙන්ට් එකට..අනිවාර්යයෙන් එක හොද අදහසක්
@_Bandara_
@_Bandara_ 4 жыл бұрын
That's brilliant idea. ❣️
@cocotv-sinhala6116
@cocotv-sinhala6116 4 жыл бұрын
තව එයාල කියන්නෙ මොකද්ද කියලත් දාන්න.
@Paragatha
@Paragatha 3 жыл бұрын
හොඳ අදහස් ටිකක්
@wonderfulnature5331
@wonderfulnature5331 4 жыл бұрын
ඔයා ඒ රටේ ජීවත් උනත් ඔයාගෙ හොද ආචාරශීලීබව අපේ රටට ආඩම්බරයක් , respect bro. Ada thama oyage channel aka dakka, subscribe kara,
@dasunpriyankara8222
@dasunpriyankara8222 4 жыл бұрын
මගින් නවතින්න හිතුනෙ නෑ තේරුනේ නැතත් ඉවර වෙනකන් බැලුව😍😍
@shalikafernando6986
@shalikafernando6986 4 жыл бұрын
ඕලොකු සිරෝ පල්ලි වායො මල් ගූ කම්සා මිදා😂😂👌👌
@lasiduxgaming8195
@lasiduxgaming8195 3 жыл бұрын
Meke theruma mokakda?😂
@Paragatha
@Paragatha 3 жыл бұрын
😂😂😂
@slmusiccafe5461
@slmusiccafe5461 4 жыл бұрын
ඒක පට්ට ඈ ... දිගටම මේ වගේ වීඩියෝ දාපන් මචං... 👍🇰🇷🇱🇰
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
අනිවාර්යයෙන් මචන්
@suranjanmaduranga8112
@suranjanmaduranga8112 4 жыл бұрын
Adoo sirawatama gathi mcn...uba wagema yaluwek hitiya ginuka kiyla ela ela jayawewa
@hashinikaushalya8174
@hashinikaushalya8174 4 жыл бұрын
Aththatama asama bashawak.asawen baluwa godak sthuthi
@sameeranilanka589
@sameeranilanka589 4 жыл бұрын
කොරියන් මිනිස්සු නම් පට්ට මිනිස්සු බන්... එහෙ ඉදන් ආවෙ අපරාදෙ කියල හිතුන මේක බැලුවාම...රට වගේම තමයි පට්ටම හොද මිනිස්සු ඉන්නෙ.
@thisal-shorts
@thisal-shorts 4 жыл бұрын
Video Dana Eka Atha Arinna Epa❤😍
@user-pq3hg1oj4z
@user-pq3hg1oj4z 4 жыл бұрын
අලුතින් සෙට් උනේ චැනල් එකට , නියමයි ඈ
@gayanrathnayaka2962
@gayanrathnayaka2962 4 жыл бұрын
ඒක පට්ට මචන්...ජය වේවා...වෙනස්ම වැඩක්..ජය ජය..හදවතින්ම සුභ පතනවා👊👊🙏🙏🙏
@RTFR-world_84
@RTFR-world_84 4 жыл бұрын
Maxx....speaking korean language excellently.
@samatharu
@samatharu 4 жыл бұрын
ලස්සන වැඩක්! සබ්ක්‍රයිබ් බට්න් එකට අතින් ඇනලා, ඝාණ්ඨාරයයට පයින් එකක් ඇන්නා..😊 한국말을 되게 잘해!
@maheshudayakumara8134
@maheshudayakumara8134 4 жыл бұрын
Ae santha e
@saliysuranga5272
@saliysuranga5272 4 жыл бұрын
අම්මෝ ubanm
@gblakmal8290
@gblakmal8290 4 жыл бұрын
😂😂
@captainnero1126
@captainnero1126 4 жыл бұрын
🤣🤣
@KAUSHI.999
@KAUSHI.999 4 жыл бұрын
අම්මෝ 😃😃😃😅
@Mr_Janith
@Mr_Janith 2 жыл бұрын
අම්මෝ උබේ හැම video එකම බැලුව බන්. පට්ට❤👌
@udaradilshan3812
@udaradilshan3812 4 жыл бұрын
Ado sub ekath dahn kollo good luck 😍 Thawa video genna kiyala ellanawa😍
@amilabhashana7413
@amilabhashana7413 4 жыл бұрын
යටින් සබ්ටයිටල් එකත් වැටුනා නම් තවත් සුපිරි මචන්❤️❤️❤️
@naturallife5035
@naturallife5035 4 жыл бұрын
ekaa pattaaa✌️💕
@ravidumadhusanka7935
@ravidumadhusanka7935 4 жыл бұрын
මරු content එක Keep it up
@georagekumara9574
@georagekumara9574 4 жыл бұрын
එ් භෂාවේ තියන නිහතමානි කම බලාන්කො ,, අපේ උන් කතා.කරන්නෙම කඩුව අතට ගත්ත වගෙනේ ,,, සුපිරි ,, දිගටම කරගෙන යන්න
@naztyravan4225
@naztyravan4225 4 жыл бұрын
ඒක සුපිරි😂😂❤️
@ruwanalwisweerasingha2508
@ruwanalwisweerasingha2508 4 жыл бұрын
සුපිරිය්.. වීඩියෝ එක . නියමය්..
@rashinhanguk660
@rashinhanguk660 4 жыл бұрын
Thank you brother
@r.m.a.j7770
@r.m.a.j7770 4 жыл бұрын
Love Your Content Dude..Hands down the Best🤟🏻🤟🏻
@MemesKalapaya
@MemesKalapaya 4 жыл бұрын
ඒක පට්ට බන්. ඉවරවෙනකම්ම බැලුව ඈ.. සබ්ස්ක්‍රයිප් පාරකුත් දැම්මා ඔන්න
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 4 жыл бұрын
පට්ටයි උට්ටෝ... උඹේ මලත් ගිනි කනවා බං.., නියමයි.. surprise වෙනවා කොරියෝ නන්නත්තාර වෙන්න, 🤛👍✌️✌️
@iprabathjayasinghe6963
@iprabathjayasinghe6963 4 жыл бұрын
පට්ට ආතල් එකක් ඒක...ඕයී 😂😂✌️✌️
@bmxjaya
@bmxjaya 4 жыл бұрын
මම දැකපු කාටවත් කරදරයක් නැති සුපිරිම පැරැන්ක් එක, නියමයි 💐💐💐👍👍👍 ජයවේවා..
@chamaravidarshana
@chamaravidarshana 4 жыл бұрын
Patta Machan harieema lasanata wadie karanwa
@chamiduprathiba8655
@chamiduprathiba8655 4 жыл бұрын
ලංකාවේ අයට අලුත්ම අත්දැකීමක් ..ඊලඟ පාර කොරියන් වලින් කතා කරන ටික සිංහල subtitles වලින් දාන්න..ජයෙන් ජය ✌
@lisaliz6564
@lisaliz6564 4 жыл бұрын
Why do I feel so weird to see a srilankan speaking fluent Korean
@Mrwera
@Mrwera 4 жыл бұрын
එකනම් මාර ලස්සන වැඩක්,සුභපැතුම් සහොදරයා........❤️❤️❤️❤️❤️❤️
@kunukatuwa4288
@kunukatuwa4288 4 жыл бұрын
සතුටුයි....සුපිරි බ්‍රො සුභ ගමන්
@SahaniGamage
@SahaniGamage 4 жыл бұрын
I understood everything thanks to kpop and kdrama. 👍🤭
@dinathranathunga6033
@dinathranathunga6033 4 жыл бұрын
Ptta😂🔥♥️
@mithilamadhara3144
@mithilamadhara3144 4 жыл бұрын
අම්මෝ ඒක නම් පට්ට තව මේ වගෙ ඒව දාන්න 😊
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Ane hari asai putha oya korean bhashawa katha karana widiha ahagena inna.lankawe kollo hama detama dakshai.theruwan saranai putha.
@Ace-he8lk
@Ace-he8lk 4 жыл бұрын
මචන් කොරියන් වලින් කතා කරන ටික English වලින් යටින් පේන්න සබ් එකක් වගේ දැම්මනම් තවත් පට්ට.... මොකද නැතිනම් අපිට හිතාගන්න බෑනෙ මොකක්ද වෙන්නෙ කියල... කෝම උනත් කන්ටෙන්ට් එක පට්ට🔥🔥⚡
@nasheham2011
@nasheham2011 4 жыл бұрын
I thought Koreans are utter selfish, But those people are extremely fine
@procrastinating.fangirl
@procrastinating.fangirl 4 жыл бұрын
which koreans did you meet?
@sameeramadushanka4278
@sameeramadushanka4278 4 жыл бұрын
අද බැලුවේ එල බං එල.. Good luck
@nadeerathakshala
@nadeerathakshala 4 жыл бұрын
බලහන් ඒ ආචාර කිරීම.. මාර ලස්සනයි බලන් ඉන්න ❤
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 8 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 58 МЛН
10 Asians Guess Each Other's Nationality! What country I'm From?
21:13
World Friends
Рет қаралды 1,4 МЛН
The Other Side Episode 05 - Chinese people in Sri Lanka
23:01
TV Derana
Рет қаралды 142 М.
Questions.Episode1.Asking some Questions Koreans answers let's see.
8:49