අනුරට ජෝක් කරන මුන් ඔක්කොම රනිල්ගේ, මහින්දගේ වලන් හෝදන ජාන ගත වහල්ලු! | Rasika Jayakody

  Рет қаралды 60,390

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 607
@supunsilva6455
@supunsilva6455 24 күн бұрын
අපූරු පැහැදිලි කිරීමක්, සෘජු අදහසක් දැක්වීමක් ඇති පුද්ගලයෙක්,විචාරකයෙක්, "රසික"👏👏👏
@susanthakumarasingha8042
@susanthakumarasingha8042 24 күн бұрын
මං මුලදිම කිව්වා මේ කතාව අනුරට මඩ ගහන්නේ උඩ පන්තියේ මිනිස්සු නෙමෙයි තමුන්ගෙම පන්තියේ පංතිය මොකක්ද කියලා අඳුරන්නැති මිනිස්සු කියලා උන් සම්බන්ධයෙන් හරිම නිර්වචනය තමා රසික කියන්නේ ඒක හරි
@MadaraPriyadarshani-xe1jk
@MadaraPriyadarshani-xe1jk 24 күн бұрын
හරියටම හරි , අපිටත් මාර සතුටුයි , ආඩම්බරයක් , අපේ ජනාධිපති තුමා ගැන,,ඔබටත් අපේ ප්‍රනාමය🎉🎉🎉🎉🎉🎉🎉🎉
@leonardfonseka1250
@leonardfonseka1250 24 күн бұрын
ගෙදර අරන් පල
@damn3716
@damn3716 24 күн бұрын
@@leonardfonseka1250 ඔබ රසික පැහැදිලි කළ චරිතයක් වගේ කෙනෙක්
@gayanrathnayake6220
@gayanrathnayake6220 24 күн бұрын
​@@leonardfonseka1250මෙන්න වලව්වේ හුල්ලෙක් බකපු එකෙක් පැන්න,💩💩💩💩🐃🐃🐃🐃🐃
@kevinweerasinghe8385
@kevinweerasinghe8385 24 күн бұрын
වලං කීයක් හේදුවද 🤣 ගිහින් බල්ලා නාවපන් බූරුවා 👍​@@leonardfonseka1250
@DayawathiVidana
@DayawathiVidana 24 күн бұрын
❤❤❤❤❤❤
@subashinideegala4531
@subashinideegala4531 24 күн бұрын
ජානගත වහල්ලු දැන් ලංකාවේ ටිකක් අඩුයි. ඒකනෙ අනුර දිනුවෙ.තව තවත් අපේ උන්ට බුද්ධිය පහල වේවා!
@romlesedirisooriya98
@romlesedirisooriya98 24 күн бұрын
අපේ පංතිය නියෝජනය කරන අපේ රටෙිම සරසවියක උගත් අපේ අනුර සහෝදරයා රාෂ්ඨපති භවනෙ පිළිගැනීම මටනමි දරාගන්න බැරි සතුටක්. පරිණත වයෝ වෘද්ධ භාරත පුතෙක් සමග සුහදව කතාකරන්න ලැ බීම මොනතරමි භාග්‍යයක්ද. ලෝකයේ පුබල හමුදාවක උත්තම ආචාරය පිළිගැනීම පටිට සතුටක්. වහලුනි සතුටු වෙයල්ලා අපේ එකෙක්!!!😀
@udeneeudenee-lv4gc
@udeneeudenee-lv4gc 24 күн бұрын
අදනම් රසිකගේ කතාවට සීයට සීයක්ම එකගයි
@anandaranaweera419
@anandaranaweera419 23 күн бұрын
වෙනස් වීම බොහොම හොදයි.
@menakadamayanthi6096
@menakadamayanthi6096 23 күн бұрын
Gai wedagath wedasatahanak thsnjs
@studiosarya7825
@studiosarya7825 23 күн бұрын
තමන් ආස කෑල්ලට විතරක් කැමති වෙනව කියන්නෙම රසික කියන ජානගත වහල් කෑල්ල ඔයාටත් තියනව කියන එක. මේ මොහොතේ රජයට සාධනීය විවේචනයක් සහිත පුද්ගලයා රසික සහ භාරත
@sujithwarnakulasuriya2901
@sujithwarnakulasuriya2901 24 күн бұрын
වහල්භාවය" ගැන වහලුන්ටම තේරෙන භාෂාවෙන් හොඳ පැහැදිලි කිරීමක් . 😘
@sudathh6569
@sudathh6569 24 күн бұрын
නියමයි හොද පැහැදිලි කිරීමක් වහල්ලු මොනවා කිවත් රටට ලොකු ආඩම්බරයක් akd
@PushpaPush-m8p
@PushpaPush-m8p 24 күн бұрын
හරියටම හරි සහොදරයා මේ රට ගොඩ ගන්න දෙන්නේ නැ මුන් හොරුන්ට ම තමා අදින්නේ මුන්ට සුභා හා දහම් පල දෙන්නම ඔනැ බුදු සරණයි මාලිමාවට
@ravibandara2138
@ravibandara2138 24 күн бұрын
නියමිත වේලාවට මේ වහලුන් ගැනීම ඔබ කරන ඒ විවේචනය සම්පූර්ණයෙන්ම අගය කරමි.
@Darsh1001
@Darsh1001 24 күн бұрын
හරියට හරි. වහල් කම. නියම පැහැදිලි කිරීම
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 24 күн бұрын
ජෙපි වහල් කම😢😢!😅
@indikakumara1133
@indikakumara1133 24 күн бұрын
Thopi wahallu neweda ​@@Kamikaze2024-v6m
@SanulaDamnidu
@SanulaDamnidu 24 күн бұрын
@@Kamikaze2024-v6mehemada ha
@M.PNanda1234
@M.PNanda1234 24 күн бұрын
මෙවගෙඋන්පිස්සො
@sakishashahen2951
@sakishashahen2951 24 күн бұрын
​@@Kamikaze2024-v6m හා ඈ 😂
@GaminiSenanayaka-si2rm
@GaminiSenanayaka-si2rm 24 күн бұрын
වහල්කම ගැන ඔබතුමාගේ පැහැදිලි කිරීම රැක්ස් ෆෙක්ට් නියමයි
@leonardfonseka1250
@leonardfonseka1250 24 күн бұрын
තෙගෛ පුක
@apemathsclass8285
@apemathsclass8285 24 күн бұрын
කදිමයි. ඔබ ගේ ඉදිරිපත් කිරීම කදිමයි. හැබයි වලන් හෝදන එවුන්ට ඔය කියන එක තේරුම් ගන්න තරම් මොළයක් නැති එක තමයි කණගාටුව.
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 24 күн бұрын
මෝඩ්.සහ.අනුර එකම ආකාරයට ඉදිරියට ආපු නායකයින් .පහළම සිට ඉහළටම .
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th 24 күн бұрын
ජනපති සහෝදරය ජයවෙිවා අපිට විශ්වාස ඔබතුමා පමනයි. රන්වලල හො ඔය 159 නෙමේ ඔබත් කියන දේ හරි අපිට අහිංසක ආඩමිබරයක් ඔබගේත් අදහස හරිම හරි. පුතා ඔබගෙ කතාවට රෙක්ෂ්පටි කරරනව
@kantakanata9643
@kantakanata9643 24 күн бұрын
සහතික ඇත්ත ස්තුතියි රසික ❤🙏
@dayasrimathi6428
@dayasrimathi6428 23 күн бұрын
මේවා බලලවත් වහල්කමෙන් මිදේවා! ඔබෙි පැහැදිළි කිරීම ඉතා වැදගත්,ස්තුතිය 💐
@KasunFernando-69
@KasunFernando-69 24 күн бұрын
වහල් ගති යවන්න බෑ අපේ මිනිස්සුන්ගේ ..මේ රටේ විනාශයට වගකියන්න ඕනී මේ වහල් කාලකණ්නී මිනිස්සු ටික
@anandawijesinghe
@anandawijesinghe 24 күн бұрын
ඔබේ විග්‍රහය කදිමයි පුතණුවනි/දූවරුණි...!!🏵🏵🏵
@lalanivinuthi5514
@lalanivinuthi5514 24 күн бұрын
මට අනුර කුමාර ගැන පුදුම ආඩම්බරමි ජයවේවා
@SamKumara-fr9rt
@SamKumara-fr9rt 24 күн бұрын
සහතික ඇත්තම කතාව රසික
@anomaherath1090
@anomaherath1090 24 күн бұрын
ආඩම්බරයි අද රසිකගෙ අදහස් ගැන👍👍👍👍👍
@supunsarath4672
@supunsarath4672 24 күн бұрын
නියමයි කුලියට ලියන අයට
@nirmalifernando7429
@nirmalifernando7429 24 күн бұрын
ඇත්තෙන්ම, මේ මිනිස්සු, අට්ටාල අටෝ ගෙන්, ජාතියට, ග්‍රහනය, මොනව කියනවද? කියල, මුං දන්නේ, නැහැ.. කවුරුත් රනිල් ගේ, හො මහින්ද ගේ වලං හෝදන අයළු, මේ මනුස්සයා අයිති වෙන්නේ මොන වලදද? හෝදන්නේ කියල, කිව්ව නං හොඳයි නේදෝ 😢😂😅
@dayaniliyanage7806
@dayaniliyanage7806 24 күн бұрын
ස්තුතියි රසික ඒක නම් ඇත්ත මේ ජනාධිපති තුමාට පුදුම මඩ ගැසිමක් පුදුම කුහක කමක්. ඇත්තටම සතුටුයි දුප්පත් අම්මා තාත්තා දෙන්නකුගෙ පුතෙක්. ඉන්න තැන දැක්කම සතුටක් තමා ඇතිවිය යුත්තෙ.❤❤
@indranichandra7458
@indranichandra7458 24 күн бұрын
සහතික ඇත්ත අපි යමුදඅ මුන්ටික අල්ලලා සුහුදට දමන්ට ඇත්තට මටතිහිතටමරිවෙදනායි ැාන්ඩුව ගත්ත දවසෙ ඉදලාම අපහස නොදකින් සෙවාගෙ කුහක විපක්ක උන් කවදා හො දවසක පඩිසන්දෙයි මෙ බල්ලන්ටබැල්ලියන්ය
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 24 күн бұрын
​@indranichandra74සක්කිලි . ජෙප්පෝ තමයි ඔය කාලකන්නි සංස්කෘතිය රටේ හැදුවේ 😢! දැන් එක උන් යම් පාරාවලල්ලක් වෙලා 😂😂😂!
@RanjithSomaweera
@RanjithSomaweera 24 күн бұрын
සමහර පීඩිත පංතියෙ එවුන් රෙදි නැතිව ප්රභූ පංතියට වහල් කම් කරනවා
@laxshmandias8405
@laxshmandias8405 24 күн бұрын
,,,ඔබගේ.පැහදිලි.කිරීම.මසුරන්.වටිනව.ඔබ.නිවරදියි.නොව.හරියටම.හරිකීමයි.වටින්නෙ
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 24 күн бұрын
මම නම් බයේ හිටියා රනිල් ඉස්සෙල්ලා ඉංදියාවේ ගිය නිසා ජනාධිපති තුමාට ප්‍රශ්න ඇති වෙයි කියලා 🤐 දෙවියන් ගේ පිහිටයි අපේ ජනාධිපති තුමාට 🙏 පුදුම සතුටක් දැනුණා 😍
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 24 күн бұрын
නියමයි රසික ඇත්ත අමුවට කිව්ව පට්ට❤❤❤
@BuddhikaUkwatte
@BuddhikaUkwatte 24 күн бұрын
රනිල් ඇතුළු ප්‍රභූන්ට වඳින්නයි අනුරට ගහන්නයි හේතුවම ඔය පන්ති හීනමානය.අල්ලපු ගෙදර එකාට උඩින් තමන්ගේ පුරසාරම කියන්න පුලුවන්නම් අපි වගේ පන්තියකින් ආපු ජනාධිපති පීචං කරන්න බැරිකමක් නෑනේ.. වහල්කමට හොඳම උදාහරණයක් ඒ..
@nissankawijeweera8599
@nissankawijeweera8599 24 күн бұрын
රසිකය මොන බයිල ගැහුවත් අද කතාවට 100 % එකගයි.
@ranjanprabath2345
@ranjanprabath2345 24 күн бұрын
මගේ අදහස ඔබලාගේ මුවින් පිටවූවායැයි මට සිතේ...👍👍👍
@jagathfernando6433
@jagathfernando6433 24 күн бұрын
ෂා. කොල්ලො...නියමයි,නියමයි,නියමයි.ඔයාගෙ පැහැදිලි කිරීම නම් අති විශිශ්ටයි.කියලා වැඩක් නෑ.👍🏼💚😁
@madhuraranathunga7651
@madhuraranathunga7651 24 күн бұрын
Rata ta ආඩම්බර yak AKD❤
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 23 күн бұрын
නියම විග්‍රහයක් සහෝදරයා❤❤
@miracleofearth
@miracleofearth 24 күн бұрын
අනිවාර්යයෙන් නියම කතාව 🎉🎉
@nelumpiyasena5203
@nelumpiyasena5203 24 күн бұрын
Very well said Rasika. You are 100% correct. I honestly felt very proud to see AKD being accepted and treated warmly. I thought it an honour for the country. I just thought how much insult and mud people threw at AKD before and for him to be treated this nice it was amazing. He deserves that. He worked so hard to get to this presidency ❤❤❤❤❤
@Sgdharmadasa
@Sgdharmadasa 22 күн бұрын
එකෙන්ම ඇත්ත ඔබ තුමාට ජය වේවා.
@DeepalJayalath
@DeepalJayalath 23 күн бұрын
සම්පූර්ණ ඇත්ත ලෝකයේ ඔය වගේ මිනිස්සු ගැන අගය කරන අපේ උං අපේ මනුස්සයට ගරහනව❤
@roshanrohith3023
@roshanrohith3023 24 күн бұрын
ඔබගේ විග්‍රහය අති විශිෂ්ඨයි ඔන්න ඔහොම අමතන්න මිත්‍රයා. වහල්ලු න්ගෙත් ව්ශල්ලු.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 23 күн бұрын
සහතික ඇත්ත....❤❤❤....මට තියෙන සතුටත් අපි වගෙ ම මනුස්සයෙක් මුල් පුටුවට ගියා නේද කියන එක සහ අරමුණකට වැඩ කරන මනුෂ්‍යත්ව ගති තියෙන අදට අවශ්‍ය නායකයෙක් සහ රට සාර්ථක ව ඉදිරියට ගෙනයාවි කියන එක.....
@mudithaathukorala1507
@mudithaathukorala1507 24 күн бұрын
ලංකාවෙ OL , AL , උපාධි තියෙන එකම ජන නායකයා.. ආඩම්බරයි ❤
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 23 күн бұрын
Like the others at npp
@janidubasura7204
@janidubasura7204 24 күн бұрын
ඕකෙම තව එකක් තමයි, තමන්ගේ මව් භාෂාවෙන් කතා කරන එක. එහෙම මව් භාෂාවෙන් කතා කරාම වෙන රටවල් වල මිනිස්සු ආඩම්බර වෙනවා. අපේ රටේ අය හිතන්නෙ ඒක මාර ලැජ්ජාවක් කියලා. බලන්න අලුතෙන් famous වෙන කෙනෙක් Programme එකකට ආවම කතාකරන විදිය. අගේට සිංහලෙන් හොඳට කතා කරකර ඉන්න කෙනාට ඊටපස්සේ සින්හල වචන අමතක වෙනවා. මට හිතෙන්නෙ ඕක සමස්තයක් විදියට අපේ මිනිස්සු හැමෝගෙම තියෙන අවුලක්. ඒකට දේශපාලනයත් එකතු උනාම තනිකර වහල් මානසිකත්වය ඔළුවට ගහනවා
@subashinideegala4531
@subashinideegala4531 24 күн бұрын
හරියට හරි 👍
@ajanthabandara8078
@ajanthabandara8078 15 күн бұрын
Excellent explanation Rasika and the team. Well done. ❤❤❤❤👌👌👌👌👍🏽👍🏽👍🏽👍🏽💐💐💐💐😊😊😊
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 24 күн бұрын
ඇත්තටම ගිය අවුරුද්දේ හිටපු විදියත් දැන් අනුර ඉන්න විදියත් දැක්කාම හරිම ආඩම්බරයි. රසික්කගෙ පැහැදිලි කිරීම හරියට හරි .රට හැදෙනකොට වහල්ලු හැදෙයි .
@PadminiDisanayaka-zs7ke
@PadminiDisanayaka-zs7ke 24 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක් 👍👍👍👍♥️♥️
@hashangodage1894
@hashangodage1894 22 күн бұрын
අම්බෝ මරු කතාව..රත්තරං උනු කරල කටේ වක්කරන්න ඕන.. Cheers bro❤️
@chrishanthabandara4908
@chrishanthabandara4908 24 күн бұрын
ඔබගේ කථාව සහතික ඇත්ත
@SanathFernando-vy1fl
@SanathFernando-vy1fl 24 күн бұрын
හරි
@jayaweera4752
@jayaweera4752 23 күн бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් රසික ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@anomamapa8718
@anomamapa8718 24 күн бұрын
අඩු පහසුකම් සහිත පාසලක ඉගෙන ගෙන A/L Maths කරලා 1st time Engineering වලට peradeniya university select වෙන්න ලේසියෙන් බෑ ලොකු දක්ෂතාවයක් බුද්ධියක් ඒ සදහා තිබිය යුතු වෙනවා මරණ තර්ජන නිසා තමා පස්සෙ physical science කරන්න කැළණිය uni එකට ගිහින් තියෙන්නෙ දේශපාලනය කරන් ගමන් තමා degree එක complete කරගෙන තියෙන්නෙ ඒ degree එක කරන්නෙ English වලින් හැබැයි English කතාව නිතර භාවිතා කලේ නැත්නම් ඉක්මනින් අමතක වෙනවා අපේ ලංකාවෙ ගොබ්බ සිංහල කට්ටියක් ඉන්නවා තමන්ටත් බෑ ඒත් අනුන්ගෙ ඇදේ හොය හොය හිනාවෙනවා හීනමානෙ නිසා වෙන English කතා කරන රටවල් අය එහෙම හිනාවෙන්නෙ නෑ ඒක එක්තරා භාෂාවක්නෙ
@amarakumariherath4635
@amarakumariherath4635 23 күн бұрын
අපේ රටේ කළු සුද්දන්ගේ ගෙවල් වැඩ කරන ගෑනුත් ඉංග්‍රීසි පුරුදු වෙනවා ..ඕක ඉතින් මහලොකු භාෂාවක්ද තත්ත්වයක්ද ?අනුරට ඔය තියෙන හැකියාව අපට නම් ඉහටත් උඩින් ...❤
@ravidissanayake7634
@ravidissanayake7634 24 күн бұрын
Excellent speech thanks RASIKA
@deepweerasingha8781
@deepweerasingha8781 23 күн бұрын
එක නම් ඇත්ත සහොදරයා ලංකාවේ මිනිස්සු ගෙ තියෙන්නේ ජාන විකෘති. ජාන. ලංකා වෙ මිනිස්සු ට හොද දෙවල් දකින්න හරි අමාරුයි. ඒ තරම් කුහක ජාතියක් මේ ලංකවෙ මිනිස්සු.....
@Lily-d6s2w
@Lily-d6s2w 23 күн бұрын
ආඩම්බරයි අපේ ජනදිපති තුමා ගැන.❤❤❤❤❤
@isuruisuru6245
@isuruisuru6245 21 күн бұрын
සුපිරි කතාවක්
@nallaperumarupa5962
@nallaperumarupa5962 24 күн бұрын
Thank you very much Rasika We proud of our leader. You are explaining Great❤❤❤❤❤❤
@maheshsamarasinghe5933
@maheshsamarasinghe5933 15 күн бұрын
සහතික ඇත්ත රසික.❤️❤️❤️❤️
@Lily-d6s2w
@Lily-d6s2w 23 күн бұрын
අපි අනුරගෙ ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට
@tharindunupehewa9685
@tharindunupehewa9685 22 күн бұрын
කකුස්සි හෝදන, දං කුඩ කන සුනකයො ටිකට රිදිල තියෙනව ඇඩෙන්නම😂😂😂😂😂 Nice interpretation Rasika❤
@hemalikulathunga2285
@hemalikulathunga2285 23 күн бұрын
ඔබගේ සත්‍ය විග්‍රහය ඉතා විශිෂ්ටයි 🌹
@sachith2794
@sachith2794 21 күн бұрын
💯 ඇත්ත.
@harithgayanjan6283
@harithgayanjan6283 16 күн бұрын
ඇත්ත කතාව 👍👍👍
@mallikabandara4349
@mallikabandara4349 24 күн бұрын
ප්‍රවේණිදාසයින්ට ඒ අයගේ ස්වාමීන් ගේ ඉඳුල් වල රස අමතක කරන්ට බැරිකම නිසයි ඒ හීනමානය ඉස්මතු වෙන්නේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වැනි අප වැනිම සාමාන්‍ය පන්තියෙන් නැඟිට දෙපයින් හිටගත් මිනිසෙකු අශ්වාරෝහක පෙරහැරින් කැඳවාගෙන යන සාඩම්බර විලාශය දැක්කම පෞද්ගලිකව, මට නම් ඇඟ හිරිගඩු පිපෙන දර්ශනයක්. කලාතුරකින් මිනිහෙකුට උරුම වෙන බුද්ධියක් සහ අප්‍රතිහත ධෛර්යයක් නොපසුබට උත්සාහයක් නිසා මිස අහසට නැඟී වළාකුළු සොලවන්නට හැකි කාටද? සාමාන්‍ය පුරවැසියෙකු සේ ඉපිද බොහෝ දුක් මහන්සියෙන් අධ්‍යාපනයේ හිණිපෙත නැඟ ගිය මා වැන්නියකට දැනෙන්නේ ඒ මට පෞද්ලිකව ලැබුණ ගෞරවයක් විදියටයි. අනුර අපේ පන්තියේ සංකේතයයි. උපන් බිමට ආශිර්වාදයකි. යුග මෙහෙවර ඉටුකරන්නට පහලවූ අව්‍යාජ හෙළ පුත්‍රයෙකි.
@UjithaTaroshan
@UjithaTaroshan 23 күн бұрын
සහතික ඇත්ත සහෝදරයා ..❤❤❤
@laksiridesh
@laksiridesh 24 күн бұрын
විශිෂ්ට පැහැදිලි කිරීමක් හා අර්ථ දැක්වීමක් මිත්‍රයා. ජයවේවා!
@rosiranasinghe504
@rosiranasinghe504 24 күн бұрын
ජාන විකෘති වෙච්ච ජාතියක් ඇත්තටම හරිම බාල ගති තියන මිනිස්සු
@leelarathneperera3629
@leelarathneperera3629 24 күн бұрын
රසික ජයකොඩි මහත්තයෝ මම ඔබගේ විවේචන බලනවා. හුඟක් වෙලාවට ඔබ පොල්ලෙන් වගේ කියන්න ඕන දේවල් කියනවා. අගෙයි. දැන් මේ කියන කතාව හරියටම හරි . සමහර පුද්ගලයන් වහල්ලුද , හිවල්ලූද කියලා හිතා ගන්න බෑ.
@elmowimalaratne1927
@elmowimalaratne1927 24 күн бұрын
ජනාධිපති තුමාට ...ලැබෙන ගරු බුහුමන් ....කුහකයන්ට...දරාගන්න ..අමාරුයි .
@jehanfd
@jehanfd 22 күн бұрын
Thanks Asian Mirror ❤️ Thanks Rasika ❤️
@dasunpramuditha8536
@dasunpramuditha8536 23 күн бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීමට සමානව හැසිරෙන වහල්ලු අපේ පැතිවල ත් ඉන්නවා උන්ට අවම පහසුකම් ටිකවත් නැහැ
@JayarajaSingam
@JayarajaSingam 23 күн бұрын
මටනං අනුර ජනාධිපතිතමාගෙන මාර සතුටුයි❤❤❤❤❤
@m.gariyaratne450
@m.gariyaratne450 24 күн бұрын
76 වසරක කරපු ලොකුම වරද තමයි මේ වගේ එවුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීපු එක.
@sarathsamarakoon220
@sarathsamarakoon220 24 күн бұрын
පාදඩ දෙශපාලනයෙ සෙවනැලි තවමත් තියනවා, පමණක් උන් දාන කමෙන්ට් ස් වලින් පෙනවා
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 18 күн бұрын
පට්ට....රසික...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rohinilokuge1508
@rohinilokuge1508 24 күн бұрын
මට නම් අනුරව දැක්කම සතුට වැඩි කමට කදුලුත් ආවා
@nadeeshadilhani742
@nadeeshadilhani742 24 күн бұрын
ඔබට thanks❤❤❤❤
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 24 күн бұрын
රසික ඔබ හරියටම හරි .❤❤❤
@botacc7477
@botacc7477 23 күн бұрын
ඔබගේ පැහැදිලි කිරීම සතුටුයි
@upalisamarasinghe4316
@upalisamarasinghe4316 22 күн бұрын
We should be proud of him, mr Anura, The President, as one from our own class.. what a motivation he is!!
@RajithRathnayake-k5f
@RajithRathnayake-k5f 24 күн бұрын
අනිවාර්‍යෙන්ම... ඔයා දැනෙන්න කතා කරනවා mr රසික. ❤️
@Lata-hs7tt
@Lata-hs7tt 24 күн бұрын
සහතික ඇත්ත කතාව ආණ්ඩුවේ වැරදිම හොයන්නේ බත් බැලයෝ ගොඩක් අයට තියෙන්නේ ඉරිසියාව අපිටනම් ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා ගැන බුදුසරණයි අපේ ජනාධිපතිතුමාට ජයවේවා 🙏🙏🙏🙏🙏
@mahabodhisocietyofindialum5813
@mahabodhisocietyofindialum5813 24 күн бұрын
හරියට හරි හරියට හරි
@sportsfantastic26
@sportsfantastic26 24 күн бұрын
ජයවේවා ජනාධිපතිතුමනි❤
@westenmatch1928
@westenmatch1928 24 күн бұрын
🎉❤
@NihalPriyashantha-z5u
@NihalPriyashantha-z5u 23 күн бұрын
සාමාන්‍ය ජනතාවගේ දුක දහඩිය සහ ප්‍රශ්න අදුනන අපේම පංතියෙ මිනිහෙකුට ගරහන්න තරම් මේ සමාජය පිරිහිලා...
@kumarajathunga6047
@kumarajathunga6047 24 күн бұрын
Great explanation. Political back lickers of former regime still persist but nothing can be done to NPP .
@raveendrajayathunga7017
@raveendrajayathunga7017 22 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක් ❤❤❤❤
@KahandugodaManage
@KahandugodaManage 24 күн бұрын
Your definition of Srilankan people is exactly right. My salute to you.
@Pathirana23456
@Pathirana23456 24 күн бұрын
ඇදගෙන හිටිය විදිය කාපු විදිය නෙවෙයි api විවේචනය karanna oni කෙනෙක් ගෙ policy eka මෝඩ සමාජයේ ඒක පිළි ගන්නේ නැහැ
@elmowimalaratne1927
@elmowimalaratne1927 24 күн бұрын
Great ..Explanation , ........Thank you very much !.....
@maysjayaruwan9591
@maysjayaruwan9591 22 күн бұрын
❤ ඇත්තටම හොද වීඩියෝවක්
@nirmaliemadurawala6042
@nirmaliemadurawala6042 24 күн бұрын
Great ideology Rasika ❤❤❤
@ChanakaLeelasena
@ChanakaLeelasena 24 күн бұрын
Ow ,wahalkama,,,harima wachane,hariyatama hari,malli,all the best 👌
@udayakumara4574
@udayakumara4574 23 күн бұрын
සුපිරිම පැහැදිලිකිරීමක්... වැඩිය ඕන නෑ රනියගේ වලං හෝදන කක්කුස්සි හෝදන උන්ට රනිල්ම කතා කරලා කීවත් එහෙම ගොන් විවේචන කරන්න එපා කියලා උන්ට ඒක තේරුම්ගන්න බෑ මොකද උන් ඒ තරමටම නිහින වහල්ලු...
@dhammikegunahilleke1435
@dhammikegunahilleke1435 19 күн бұрын
Well spoke, Appreciate your inner thoughts in articulation to public.
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 24 күн бұрын
76 වසරක් ජන්දය දීපු විදියට මේ කියන දේ නිවරැදි බව සහතික කරන සාක්ෂියක්
@crishanthasoysa5024
@crishanthasoysa5024 24 күн бұрын
සුපිරි කතාව ❤❤❤❤
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 23 күн бұрын
හරියටම හරි. අතීතයේ ඉදලම අපේ සමහර මෝඩයො කොටසක් ඉන්නවා. ඔවුන් තමයි රට පාවාදුන්නෙ.
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 24 күн бұрын
We proud about A.K.D ,RASIKA
@piyakaru
@piyakaru 23 күн бұрын
ර්‍ඒකනම් සුපිරි පැහැදිලි කිරීමක්.
@krishakrisha510
@krishakrisha510 21 күн бұрын
තමුන් වහලෙක් නෙවෙයිද තමුන්ට තියෙන්නෙත් ඇති මිනිහා කෙරේ වයිරයක් නෙවෙයිද තමුන් කරන්නේත් කාඩේ යෑමක් නෙවෙයිද 😂😂
@Killer-y2k2e
@Killer-y2k2e 20 күн бұрын
Walan hodana ekek
@ayeshsameera8767
@ayeshsameera8767 20 күн бұрын
Ammo ridila😂😂
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН