Ratagana Kiyana Guruwaru (රට ගැන කියන ගුරුවරු) | Chooty Malli Podi Malli

  Рет қаралды 38,719

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

Жыл бұрын

Download Now - www.fmderana.lk/programs/jokes
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live

Пікірлер: 49
@zigmaeducation1143
@zigmaeducation1143 Жыл бұрын
මාරම නිර්මාණශීලී විග්‍රහයක් විහිළුවෙන් කියන්නෙ. හැම විෂයක් ගැනම ප්‍රාමාණික දැනුමක් තියනව.ඇත්තටම කලාකරුවකුට තිබිය යුතුම දෙයක්.
@kasun-chathuranga
@kasun-chathuranga Жыл бұрын
හැම දෙයක් ගැනම යම් දුරකට ප්‍රාමාණික දැනුමක් තියන ඩබලක් තමා ඉතිං. 💐💐
@SanjanaRanasingha
@SanjanaRanasingha Жыл бұрын
Matath oka issara idalama theruna deyak. Meyala dennata marama knowledge ekak thiyenawa
@sanjeewabelikotuwa8789
@sanjeewabelikotuwa8789 Жыл бұрын
ඒ කතා ටික දීලා තියෙනවා ඇස් ඇරෙන්න විහිළුවෙන් විහිළුවට කිව්වට ඒක එකක් තියෙන්නෙ මහා ගැඹුරු කතාවක්
@HTGR
@HTGR 4 ай бұрын
අදහසයි වචන ගැලපීමයි අති සුපිරියි. මම මොන වැඩක් කරත් අනිවාර්යෙන්ම මේ කතාවක් දානවම තමයි. මට මේ කතාවෙන් කියන්න ඕන දේට තව ටිකක් එකතු කරන්නන් ඒ තමයි ලංකාවේ ඉන්න වැඩක් කරන්න පුලුවන් සියලුම දෙනා මේ පිං බිමෙන් ඉවත් උනාම අන්තිමට ඉතිරි වෙන්නේ මේකෙ කියනවා වගේ පිරිසක් තමයි. පුලුවන් නම් අදහසක් දෙන්න ඊළග කථාවකින් හරි ලංකාව ගොඩ දාන්න ලංකාවේම ඉදලා කියලා. ප්‍රශ්න ඇති හැමෝටම ඒත් මැරෙන්න කලින් උපන් රටට මොනවම හරි දෙයක් කරන්න. චූටි මල්ලියි පොඩි මල්ලියි ඇත්තටම මාරම හොද අදහස් ගොඩක් දෙනවා ඒකට ස්තූතියි. තව තවත් මේවගේ අදහස් දෙන්න..ආදරෙයි..❤❤
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
අහපු හොදම කථාවක්,ඔන්න ඔය වගෙ දෑනුම් සම්භාරයක් තුලින් සමාජ ශෝධනය කළ හැක.ස්තූතියි.දෙදෙනට.❤️🙏
@PippigeLokaya
@PippigeLokaya 11 ай бұрын
හරිම නිර්මාණාත්මකයි.. ඒ වගේම හැම පාලකයෙක්ම අහන්නම ඕන කතාවක් මේක.. කලිසම ඔලුවෙන් ගලවලා රෙද්දට බැහැපු කතාව..අම්මෝ නියමයි සිංහල සර්..නියම චැනල් එකක්.. සුබ පැතුම් චූටි මල්ලි පොඩි මල්ලි. අපි ගොඩක් කැමතියි මේ contents වලට ..🌻
@janith_udayakantha_official
@janith_udayakantha_official Жыл бұрын
Eka maru😂
@sanjeewadissanayake6037
@sanjeewadissanayake6037 Жыл бұрын
Todays program is great🎉 deep content but still with good fun❤
@isuruweerapperuma7717
@isuruweerapperuma7717 Жыл бұрын
නටනවා නෙවෙයි 😂😂😂😂
@sankapiyadigama4678
@sankapiyadigama4678 Жыл бұрын
Patta creative.hama paththakma cover kara lassanata
@kasunbandara5022
@kasunbandara5022 Жыл бұрын
ම' තීව්‍ර උනා 😂😂 මගදි
@chamilajeewanthaatapattu9939
@chamilajeewanthaatapattu9939 Жыл бұрын
සිංහල සර් තමයි හොදටම කිව්වේ😅
@upulindika5236
@upulindika5236 Жыл бұрын
Sabama atta, kalayata obina,padada, pahara, desa paluwanta, hitanna karapu lassana wadasatahanak.
@trishanpeiris4247
@trishanpeiris4247 Жыл бұрын
Hamadaama future eka kiwwa waddo dennek. 😊😊
@promodyaudayanga6160
@promodyaudayanga6160 Жыл бұрын
සුපිරි
@vineethabandara2963
@vineethabandara2963 Жыл бұрын
You two are great.
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Жыл бұрын
We are ready to welcome you in Melbourne.
@thilanchathuranga7425
@thilanchathuranga7425 Жыл бұрын
creative
@oliverdasanayaka3077
@oliverdasanayaka3077 Жыл бұрын
Apple podcast walin ahana aya me peththata.
@thememories2376
@thememories2376 Жыл бұрын
Home science නෙවෙයි science ගුරුතුමා මොනවා කියයිද කියලා බලාගෙන හිටියේ. මං හිතන්නේ මේ ළමයා ඉස්කෝලෙට ගිය වෙලාවේ විද්‍යාව සර් ඉදලා නෑ.🤔😁
@fixityaon9774
@fixityaon9774 Жыл бұрын
15:15 ඒක ඇඔරෙන්න දුන්නා...
@sasithasithum6353
@sasithasithum6353 Жыл бұрын
First 🎉❤
@thejaherath9665
@thejaherath9665 Ай бұрын
Niyama adarsha katha
@dewumisathsarani7022
@dewumisathsarani7022 Жыл бұрын
ඔයාලට ඇබ්බැහි වෙලා ඉන්නෙ මං
@jslkjslk1330
@jslkjslk1330 Жыл бұрын
wow best 🙏🙏
@namalnamal9090
@namalnamal9090 Жыл бұрын
සුපිරි......
@dilanthamadushan613
@dilanthamadushan613 Жыл бұрын
🔥
@susilgomis1
@susilgomis1 Жыл бұрын
මේක නියම අදහසක්. මෙහෙම අදහස් කොහොම පහළ වෙනවද මන්ද?
@wajira3265
@wajira3265 Жыл бұрын
Igena gaththa igennuwa . Prathipla 0 . Wejabenu anadapa matha . ranwala sir adarayen sihipath karami . Rajapaksha sir alwis medam ethulu . Abudaya godak wasaya . namuth api niweredi karanta . Lionel mendis sir mage mathakaya . yahapath nirogee suba dawasak oba ethulu sewomata .
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
ඒක මරු...
@kasun94sandaruwan
@kasun94sandaruwan Жыл бұрын
❤️
@stillvima6136
@stillvima6136 Жыл бұрын
පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්නේ ... නටනවා නෝවේ වැහැරුණු දෙපා වේව්ලනා..........නාකි පඩංගු එලවමු මේ ඡන්දයේන්....
@mithunnimshan2263
@mithunnimshan2263 Жыл бұрын
Sangetha sir thama supirima
@anandajayaweera9956
@anandajayaweera9956 Жыл бұрын
නියමයි
@rsh4231
@rsh4231 Жыл бұрын
Supiri 💜💥
@sanjeewabelikotuwa8789
@sanjeewabelikotuwa8789 Жыл бұрын
අපරාදේ ඕනම ගුරුවරු දෙන්න හම්බ වෙලා නෑ ...බෞද්ධ ශිෂ්ටාචාරය සර් සහ political sciences ගුරුවරයා
@nuwanbandara6090
@nuwanbandara6090 Жыл бұрын
Maxx
@menakasapumalee4891
@menakasapumalee4891 Жыл бұрын
ආනන්දයෙන් ප්‍රඥාවට , හිතන්න දේවල් අනන්‍තවත් තියෙනවා, ඒත් තාම 225 ට වැද වැද පක්ෂ බදාගෙන ඉන්න වහල්ලුන්ට ප්‍රඥාව නැතිවීමේ කරැමය තමයි මේ රට අද මේ තැනට වැටුණෙ
@dulanjanaperera988
@dulanjanaperera988 Жыл бұрын
😂😂😂
@krishjayarukranawaka5088
@krishjayarukranawaka5088 Жыл бұрын
ගෝඨාව ගේන්න කඩෙිි ගියා මතකද
@dewumisathsarani7022
@dewumisathsarani7022 Жыл бұрын
එයාලා විතරක් නෙමේ 69 ලක්ශයක් ගියා. එයාලා කියලා අමුතු ජීවියෝ නෙමේනෙ එයාලට හිතෙන්න ඇති ගෝටා රටට දෙයක් කරයි කියලා. එහෙම දෙයක් නොවුන නිසා තමයි එයාලාගේ වැරැද්ද හදාගන්න උත්සාහ කරන්නේ. ඉරාජ් වගේ උන්ට තමයි ඔය කමෙන්ට් එක දාන්න ඕන වැරදී කියලා දැන දැන තාම කඩේ යන මූසලයා
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
ඒ අය ඒක තේරුම් අරගෙන.69 ලක්ෂයකට කෙලෙව්වා කියලාම පිළිගත්තා.
@ifixmobile4065
@ifixmobile4065 Жыл бұрын
කෝ විද්‍යාව සර්?😅
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
🤣🤣🤣👌❤❤🇶🇦
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Жыл бұрын
Eventually the results is zero
@LIFe-ig8zz
@LIFe-ig8zz Жыл бұрын
බෝරින්
Chooty Malli Podi Malli | Thahanam Niyogaya (තහනම් නියෝගය)
14:12
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 10 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,3 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
Chooty Malli Podi Malli - බීමත්කම Beemathkama
23:41
Chooty Malli & Podi Malli OLD
Рет қаралды 14 М.
Gaganagamiya (ගගනගාමියා) | Chooty Malli Podi Malli
13:20
Chooty Malli Podi Malli
Рет қаралды 40 М.
Chooty Malli Podi Malli (Mokatada) - 2016 01 18 (මොකටද)
19:20
Chooty Malli Podi Malli
Рет қаралды 67 М.
НАКОРМИЛ ГОСТЯ СЫРОМ С ПЛЕСЕНЬЮ
0:52
Tasty Series
Рет қаралды 4,2 МЛН