Rathkele Pathana Camping | මහ වැසි මැද පතනක රැයක්|

  Рет қаралды 2,050

Avian Hiker

Avian Hiker

Күн бұрын

VLOG එකකට එහා ගිය Traveling Experience එක 🎥
බදුල්ල කියන්නෙ ශ්‍රී ලංකාවෙ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙ නොමද ආදරයට පාත්‍ර උන සුන්දර නගරයක්. ඒකට හේතුව තමයි සීතල කාලගුණය, දැකුම්කලු භූ දර්ශන වගේම බොහෝ සංස්කෘතිකමය වටිනාකම් ගැබ්වී තිබීම. අද මං මේ යන්න හදන්නෙත් මේ සුන්දර නගරයේ පස්සර මායිමට වන්නට පිහිටි රත්කැලේ පතනට, රත්කැලේ පතන කියන්නෙත් ලංකාවෙ තියන වටිනාම සංචාරක ගමනාන්තයක් , කඩවුරු බදින්නන්ට නම් මේක තෝතැන්නක්. මං අද මේ තනියම යන්නෙ රත්කැලේ පතන සුන්දරත්වය ඔයාලත් එක්ක බෙදාගන්න වගේම මගෙ ගමන් අත්දැකීම් ඔයාලට කියන්න.
කොහොම උනත් මට සාමාන්ය VLOG එකකට එහා දෙයක් ඔයාලට අරන් එන්න ඕනි උනා. මගේ උත්සහය සාර්ථක නම් පහලින් අදහසක් ලියාගෙන යන්නත් අමතක කරන්න එපා.. මේ තවත් සුන්දර ගමනක ආරම්භයක් - රත්කැලේ පතන..
Badulla is a beautiful city that is loved by many foreign tourists visiting Sri Lanka. Generally cold weather, scenic landscapes and many cultural values ​​are embedded. Today I am going to go to Rathkele Pathana, which is located on the edge of this beautiful city of Pasara. Rathkele Pathana is one of the most valuable tourist destinations in Sri Lanka, and it is a haven for those who are love to camping. I am going alone today to share the beauty of Ratkele with you and tell you my travel experiences.
Anyway, I was able to bring you something beyond a normal VLOG. If my effort is successful, don't forget to write a comment below.. This is the beginning of another beautiful journey - Rathkele Pathana..
Captured with DJI AIR 2S /SONY ZV-E10 /GOPRO HERO 12
Edited in Adobe premeire pro /Capcut
Music : Pixabay
Contact : avianhiker.info@gmail.com

Пікірлер: 91
SOLO Camping | Narangala ☘️🥶 ASMR | Vlog 7
29:59
Avian Hiker
Рет қаралды 2 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 188 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН