අනියම් සබඳතා නියම තැනට යළි හැරවීමට නම් # Rathna Pushpa Kumari

  Рет қаралды 113,927

Suba TV

Suba TV

Күн бұрын

Пікірлер: 205
@Myfv-Saipallavi
@Myfv-Saipallavi Жыл бұрын
මිනිස්සු අනියම් සබදතා වලට යන්නේ වනචරකමට.ඒකට තියෙන හොදම විසදුම දික්කසාද වීම.මගේ අදහස
@sadanathusari5999
@sadanathusari5999 Жыл бұрын
මමත් එකගයි වෙනකෙක් ලගටයන පිරිමියා හා ගැහැනිය මට එපා කතාකරලා අයින් වෙන එක තමයි හොදයි
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඔව්..අවංකකමක් නැති.වලත්තකම ආත්මයෙන් ආත්මයට ගේන වංචනික ගැහැනු,පිරිමි අනියම් සබදකම් පවත්වන්නේ...දික්කාසාද වෙන එක කල යුතුමයි ...
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 5 ай бұрын
ඔව් ඒක ඇත්ත ලොකු හපන්කම් කරා කියල හිතාගෙන ඉන්නෙ එහෙම කරත් ලමයින්ට සලකන්නෙත් නෑනේ මාර අවුලක තමයි මම ඉන්නෙ 🤔🤔
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 4 ай бұрын
👍
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 4 ай бұрын
අනිවාර්යයෙන් ම
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
අනියම් සබදකම් ඇති කරගන්නා,කාන්තාවන්,පිරිමින් සියලුම දෙනා, ලද දෙයින් සතුටු නොවන,ආත්මාර්තකාමී , වලත්තකම ආත්මයෙන් ආත්මයට ගෙනෙන,පවුකාර අය කියලා මගේ හැගීම...ඔන්න මිස් පුලුවන් නම් නෑ කියලා කියන්න???
@purnimakalansuriya5235
@purnimakalansuriya5235 2 жыл бұрын
මුන් අනියම් සම්බන්ධතා Promote කරනවා.
@anuradadilhani8163
@anuradadilhani8163 2 жыл бұрын
Madam කේන්තිය පාලනය කර ගැනිමට නොහැකි දරුවෙකුට එය වලක්වා ගැනිමට මග පෙන්වන්නේ කෙසෙද?
@achalasandamali2331
@achalasandamali2331 Жыл бұрын
ලද දෙයින් කිසිම කෙනෙක් සතුටු වෙන්නෙ නෑ..එහෙම කරන්න බෑ කාටවත්..හැමදාම සම්බෝලයි බතුයි කන්න දුන්නොත් කනවද.ඒක අලුත් වෙන්න ඔනේ.වඩි දෙයක් එකතු වෙන්න ඕනේ...පිට යනවනම් ඒකට හෙතුව හොයන්න..ඒ හෙතුවට reaction karanna
@MadushaNanayakkara
@MadushaNanayakkara Жыл бұрын
8:44 8:44
@Myfv-Saipallavi
@Myfv-Saipallavi Жыл бұрын
@@achalasandamali2331 ලද දෙයින් සතුටු වෙන්න බැරිනම් හොදම දේ කසාද නොබැද කැමති කෙනෙක් එක්ක ආතල් එකක් අරගෙන පාඩුවේ ජීවත් වෙන එක.කසාද බැදලා දරුවෝ අනාත කරන්නෙපා ලද දෙයින් සතුටු වෙන්න බැරිනම්
@chandrikapriyadarshani6321
@chandrikapriyadarshani6321 Жыл бұрын
Harima watinawa.matath mage adupadu godak hadaganna puluwan kiyala hithenawa.mata miswa hambawenna kramayak thiyanam loku deyak
@umeshamadushan8503
@umeshamadushan8503 2 жыл бұрын
මිනිස්සු ගේ හිත් රිදුනාම ඕන කෙනෙක් කියන දේ අහගෙන ඉන්නවා මේවා තේරුම් කලා කියලා කිසිම කෙනෙක් සම්බන්ධ කම් නවත්තලා දාන්න නෑ ,,එකෙක් අත ඇරලා තවත් කෙනෙක් ගන්නවා
@dinushabandara3341
@dinushabandara3341 2 жыл бұрын
මැඩමි ඒ වචන ටිකම ඇති කෙනෙකුගේ හිත හැදෙන්න ජිවිතේ අපිට ගොඩක් වැදගත් බොහොම පිං
@SubaTVLK
@SubaTVLK 2 жыл бұрын
ස්තුතියි ඔබට.
@dilthisu5313
@dilthisu5313 Жыл бұрын
Madam matah obathumiya hamuwanna thiyenam hodai math mahaththaya gana loku dukakin inne
@gayanicdarmapala9374
@gayanicdarmapala9374 2 жыл бұрын
මේ ප්‍රශ්නෙ මටත් තියනව. මම කලබල උනා. මැඩම් කීව වගේ මගේ අඩුපාඩු තිබුන. මැඩම්ගේ video බලල මම හරි විදියට කටයුතු කලා.. මම දැන් සතුටින් ලගදිම උපදේශනයට එන්න ඉන්නේ ස්තුති මැඩම් .
@SubaTVLK
@SubaTVLK 2 жыл бұрын
ස්තුතියි
@renukasepali
@renukasepali Жыл бұрын
අනේ මටත් ,,මමත් උපරිමයට කලබල වුනා..අනේ මටත් හම්බවෙන්න පුලුවන් නම්..
@DiliniPriyangika-fw1ss
@DiliniPriyangika-fw1ss 3 ай бұрын
Obathumiyage no eka dennako
@DiliniPriyangika-fw1ss
@DiliniPriyangika-fw1ss 3 ай бұрын
Ehema ath unanam daruwo nisane pirimi hoda na un danne na ungema le walin hadunu daruwange anagathe hadnna birida try karanne.un hageem walata wahal wenawa
@raninivithigalage
@raninivithigalage Жыл бұрын
මම නම් තනි වූ වැඩි වයස් කාන්තාවක්.ඔබ තුමිය සමාජයට ලොකු මෙහෙවරක් කරන්නෙ.🙏 අැත්තටම පින්.බලන එක යුවලකගෙ හරි ජීවිතය සුන්දර වේවි.💐💖
@sunilabenayeke2426
@sunilabenayeke2426 Жыл бұрын
ඔබගේ ජිව්තයට මම කැමති සම්බන්ද වෙන්න ඔබ කැමතිද කියන්න sms කරලා
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
​@@sunilabenayeke2426 😂
@babeeshaudari4034
@babeeshaudari4034 2 ай бұрын
Godaaaaaaaaak watinawa madam me pahadili kireema...🙏
@IreshaMadushani-v9r
@IreshaMadushani-v9r 10 ай бұрын
Harima watina උපදේශනයක්......❤
@renukagunathilaka9353
@renukagunathilaka9353 Жыл бұрын
ඔබන්තුමියට නිවන් සුවලැබේවා
@chamikarathnayaka6441
@chamikarathnayaka6441 23 күн бұрын
Kohomada upadeyana labaganne miss
@KanthiHitihamu
@KanthiHitihamu 8 ай бұрын
Mage mahattayawa rata yewwe geyak hadagana satutin inna mama daruwo 4 dena hadagena geyakuth heduwa eth mahattya gampola nona kenek ehedi munagehila ehedi deegakaala joduwama lankawatath awa pawkaara minissu den mage daruwo appachita katha karanne na ape loku puha hamudurukenak buddha ceeware nambuwawath me joduwa rekke ne
@DineshaSubashini-q4k
@DineshaSubashini-q4k 8 ай бұрын
Mata oba thumiya hamu wenna oni.kohomada eka keranne
@dilhanidila543
@dilhanidila543 2 жыл бұрын
Mis godak pink oba thumiyata oya kathwa magema kathawa wagemai mama godak upades mage jiwitheta laba gaththa
@timalpabasara283
@timalpabasara283 Ай бұрын
Mata oba thumiya sambanda karaganna kamayak thiyanawada
@shanianodya3424
@shanianodya3424 Жыл бұрын
වෙනස්වන ලොකේ වෙනස් නොවෙයි කියා හිතන එකම මුලාවකි. වෙනස් වන බව දැන බැදිම් ඇති කරගන්න.නැතිනම් දුකකි. අකමැති දේ සිදුවිම ස්වභාවධර්මයේ න්‍යායයි.
@kumudupriyangika1669
@kumudupriyangika1669 Жыл бұрын
Ow eka තේරුම් ගත්තොත් prasnaya saralai
@charithpriyankara4691
@charithpriyankara4691 Жыл бұрын
අැයි වෙනස් නොවි ඉන්න බැරි.
@nonisweerasinghe3883
@nonisweerasinghe3883 Жыл бұрын
Harima wadagath video ekak, godak denekta thibena problem ekak thama aniyam sabadatha obathumiya madihath wela samathayakata path karanawa kiyanne Loku pinak, obathumiyata bohoma sthui mewani wadagath video ediripath karanawata,
@BeautifulDays777
@BeautifulDays777 4 ай бұрын
Oba thumiya sambanda karaganna puluwan kohomada?
@AkashaSahan-e6m
@AkashaSahan-e6m 3 ай бұрын
මම අද මැඩම් මැඩම්ගේ විඩියො එක බැලුවෙ මටත් මැඩම්ට කතා කරන්න පුලුවන්ද මැඩමි මැඩම්ට පිං..පුලුවන් විදියක් කියන්න
@PHANSIKA
@PHANSIKA Ай бұрын
Madam jiwuthun athara naha
@isharamaduwanthi4946
@isharamaduwanthi4946 Жыл бұрын
බලුකමේ යන එකා ගල්ගෙයක දැම්මත් යනවා.. ඒ ඕකුන්ගේ කුපාඩිකම
@ranukadamayanthi2779
@ranukadamayanthi2779 6 ай бұрын
Ane ow
@amilaruwan5339
@amilaruwan5339 4 ай бұрын
මාත් එක පිලිගන්නවා
@gamingmine625
@gamingmine625 Ай бұрын
හරියටම හරි
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
මගේ වසර විසි ගණනක සමාජ අත්දැකීමෙන් මම කියන්නේ ....මිස්??
@IdunilRajapaksha-qe3vc
@IdunilRajapaksha-qe3vc Ай бұрын
Me de wennama oni deiyane monawada karanne kiyala hitha ganna ba
@lankalanka9687
@lankalanka9687 4 ай бұрын
මෙ කතාවේ හැටියට සැමියා ඔබ ගාවට ඇවිත් කරේ බොරුවක්... මොකද ගැහැණි ඵපා නිසානේ ගියේ පිට... දැන් කොහොමද මේ මිනියා office ඵකේ කෙනාට ආදරේ නෑ කියන්නේ... අනික මේ මිනියා office ඵකේ කාන්තාව සමග බාවනා කරාද?. අනික මිනියා පිට ගියාට පස්සේ ...ආයේත් නැවත පරණ විදියට ඉන්නේ කොහොමද?.. මම නමි කියන්නේ කසාද බැඳලා ඵකට ඉන්න බැරිමනමි දික්කසාද වෙන්න... හඬ හඬ පස්සේන් යන්න ඵපා...ඇත්තටම ආදරය කරන මිනිස්සු තමන්ගේ සැබැ උරුමක් කාරයා කවදාවත්ම පිට යන්නැ.... පිට යන්නේම තමන්ට අයිති නැති නිසා...
@nayomidanushka3847
@nayomidanushka3847 2 жыл бұрын
මම හැමදාම මිස්ගෙ කථාව අහන්නෙ අඩ අඩා. ඒත් මොනවා කරන්නද. කියන්න කෙනෙක් නෑ මිස්. හිත හදාගන්න පුළුවන් මිස්ගේ කථාව.
@SubaTVLK
@SubaTVLK 2 жыл бұрын
සිත ශක්තිමත් කරගන්න .කාර්‍යබහුල වන්න. සෑම තත්පරයක්ම අර්ථවත් කරගන්න
@nayomidanushka3847
@nayomidanushka3847 2 жыл бұрын
🙏🙏🙏
@umeshamadushan8503
@umeshamadushan8503 2 жыл бұрын
@@nayomidanushka3847 මාත් කාලයක් තිස්සේ දුක් වින්දා නංගී ,,ඕවා ස්තීරනෑ බය නැතුව ඉන්න ❤️
@DamayanthiSajivani
@DamayanthiSajivani 4 ай бұрын
Mis ape paule me wage prasnyak thiyana dennek innawa ee dedena sambanda karanne kohomada
@sachiniamanda3493
@sachiniamanda3493 4 ай бұрын
Me madam Dn jiwathun athara na 😢😢 godak watina kenek nathy une 😢😢
@ranidrani4886
@ranidrani4886 9 ай бұрын
ආනේ මිස් එහේම පිරිමියා පිට යන්නෙ නැහැ මෙි මගේ ස්වාමියා ගැන මම කියන්නෙ මම එයාට වඩා ලස්සනයි හොදට ඉන්න ඔිනැමට ලස්සනට මෙියා ගොඩාක් සතියකට දෙපාරක් තුන්පාරක් බෝනවා බිලා මම නොකල වරදවල් කියලා පිරිමි පවා දිලා මට බනිනවා ගහනවා කිසිම හේතුවක් නැහැ මම නිවරදියි දැන් මට මෙිසදහා ආප්පිරියයි පිරිමියා මෙිසදහා මම කුමක් කල යුතුද? මිස් උපදෙස් බලාපොරොත්තු වෙිමි
@ashokaneel8484
@ashokaneel8484 6 ай бұрын
Owa katha karala wadak na mis .mama danna tharamata eka hithak thiyanawanam කවදාවත් wenas wenne na .wanacharakama thama waradda
@achalasandamali2331
@achalasandamali2331 Жыл бұрын
කසාද නොබැද ජීවිතය විදින එකයි හොදම දේ..මොකද දවසක කාට උනත් එකමදේ එපා වෙනවා.පුලුවන්මම් අලුත් වෙවී ජීවිතය විදින්න.කසාද බදින්න ඉන්න ගෑනුලමයෙක් sex ගැන හොද අවබෝධයක් .ලැබිය යුතුයි .පිරිමි ආස ගැහැනු පැය 24 ම එයාල වෙනුවෙන් කැප කරනවටයි.ඒක තේරුම් ගන්න.ගැහැනු අයට වැඩ වැඩි වෙනකොට ඇදට වැටුණ ගමන් නින්ද යනවා.එතකොට සැමිය හොයන දේවල් නැතිවෙනවා..ආදරය කියන්නෙ බොලද කම හා සරාගි බව.හැමදාම කෙල්ල වගේ ඉන්නව දකින්නයි පිරිමි කැමති.romantic වෙන්න මැරෙනකම්ම...පිට යනවනම් පිරිමියා අ ඇයි කියලා ටිකක් හිතලා බලන්න.ඒකට පිළිතුර හොයාගන්න...ජිවිතය ගොඩක් ලස්සන වෙයි❤️
@sunilabenayeke2426
@sunilabenayeke2426 Жыл бұрын
මම කසාද බැන්ද කෙනා මව දාලා ගියා දැන් අලුත් ව්වාහයක් කරගෙන සතුට්න් ඉන්න බලන්නේ තාම හම්බ වුනේ නැ.ගැනු හන්දා මමත් ගොඩක් අසරන කෙනෙක්
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
නොගැලපීම් තමයි ගලපා ගන්න ඔනෙ..සහකාරැවෙක් සහා කාරියෙක් කියන්නේ ඒකනේ
@gaminigurusinghe1474
@gaminigurusinghe1474 10 ай бұрын
Good oya Hari
@malkadilrukshi8092
@malkadilrukshi8092 4 ай бұрын
Godak watina upadeshanayak mis
@anushachathurani5692
@anushachathurani5692 11 күн бұрын
ගොඩාක් pin mis
@nilanthikumarasinghe1205
@nilanthikumarasinghe1205 Жыл бұрын
අඹුසැමි සබඳතා සාර්ථක කරගන්න දෙන්නම දෙන්න ගැන කැපවීම් තියෙන්න ඕන..අනෙකාගේ සතුට ගැන හිතන්න ඕන..තමන් ගැන විතරක් හිතුවොත් අඹුසැමියන් දුරස්වෙනව...අනිවාර්යෙන් එවිට අනියම් සබඳතා ගොඩනැගෙනව...දෙන්නම හිතන්න ඕන.. සැමියා ගැන බිරිඳ ගැන හොයන්නැත්නම් කලකිරෙනව...තව කෙනෙක්ගේ අාදරයට නතුවෙනව...වරද එයාලගෙමයි...
@shaluangel2929
@shaluangel2929 Жыл бұрын
Mis koheda mis me upadeshanaya karanne ? Kohomada contact karaganne
@click-y1x
@click-y1x Жыл бұрын
නම්බර් එකක් දාලා තියෙ බලන්න හොදින් more touch krla
@lakshikasomawaradana9769
@lakshikasomawaradana9769 2 жыл бұрын
Ane mis matath oya wagema prashnayak una.oya widiyata hithanna mata bari una.mama godak kada watuna.
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එහෙම උනාම කොහොමත් එහෙම වෙනවා ඒක සාමාන්‍ය යි හැබැයි හිත ශක්තිමත්ව තියා ගන්න ඔනේ නැත්තන් ලෙඩ වෙනවා
@chamilasenaarathna184
@chamilasenaarathna184 Жыл бұрын
Haima wedagath vedio ekak miss.godak pin🙏
@udeshikathakshila2076
@udeshikathakshila2076 9 ай бұрын
Godak wadagath karunu tikak
@SriLanka-q1w
@SriLanka-q1w 10 ай бұрын
Thank you godak
@Methuapark-cv5zf
@Methuapark-cv5zf 11 ай бұрын
Magea Birida aniyam sambandayak Tiyanwa mata 23.11.19 Mata ahuuna mama mokkda kara na kiyala hitanawa
@P-Erandi-ht8ww
@P-Erandi-ht8ww 8 ай бұрын
යන්න දීල පාඩුවෙි ඉන්න ආයෙ ලගට ආවත් දවසක ආයෙත් වෙනස් වෙනවා, එක පාරක් විශ්වාසෙ කඩපු කෙනෙක්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
@kaminiperera9102
@kaminiperera9102 Жыл бұрын
Females lage adu paduwak thiyennama ona naha wena relationship ekak patan ganna Jeewithe therum ganna bari aya thmai owa patanganne nawathanna lessi naha samaharu eka eka ayth ekka yalu wenawa ganuth innawa ewage
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
මිස් ඔයා ඔය කියන එකේ අනිත් පැත්ත වුනොත් කොහොමද ....please let me know
@adsbha6192
@adsbha6192 Жыл бұрын
මේ මිස් මේ ලෝකෙ දාලා ගිහින් මාස 3 වගේ වෙනවා මතක හැටියට.
@tharangajayasingha3925
@tharangajayasingha3925 6 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්.
@chamikajayawardana9929
@chamikajayawardana9929 10 ай бұрын
Doctor sambanda karaganne kohomada. Details plz
@isankalackmal4468
@isankalackmal4468 9 ай бұрын
Godak watinawa imman kotai.....
@udugamagamagearuninisansal2128
@udugamagamagearuninisansal2128 2 жыл бұрын
Mage pawul jiwithetath me parashne thiyenwa..eth husbund upadeshanayata enne na madam.dan divorce eka illanawa..mam hary asaranay madam.
@irujayarathna5217
@irujayarathna5217 2 жыл бұрын
Illanawanm kochchara deyakda...ape minissu apiwa mara mara hitha thala thala innawa witharai.. Devorce wenna kamathith na.kiwwata
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එහෙම නම් ඉතින් ඒක දෙන්න ඒක ඔයාට හොදයි මානසික ව ව්දවනවා ට වඩා..
@adsbha6192
@adsbha6192 Жыл бұрын
ඔයා නොමිලේ උපදේශනය සදහා 1333 ට කතාකරන්න
@dulshanheman2215
@dulshanheman2215 Жыл бұрын
Mama rata Inna, eyata salli ona , Mata monawa unath eyata ganak naha, gahanunta salli witharai ona,
@chamindachamind77
@chamindachamind77 6 ай бұрын
මිස් මට ඔබ තුමිය ට මාගේ ප්‍රශ්න කතා කරන්න අවශ්‍ය ඔබ තුමිය වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන්නෙ කොහෙද
@NilanthiKariyawasam-nt9yr
@NilanthiKariyawasam-nt9yr 5 ай бұрын
Me miss miya giving wasarak wge wenawa
@padinirupasinghe1321
@padinirupasinghe1321 6 ай бұрын
අනෙමිස් මගෙ දරැවත්එම දෙයක්නිසා හොද පවුලවිනාස වෙලා. එවගෙම සියලු වටිනා බඩු විනාසකරලාඑකාටදෙන්න කරන්පුලුවන්හැමදෙමකා නමුත් මගෙදරැවා කිසිම අවනත නැ මවත් සමග රන්ඩු
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
May she attain nibbana 🙏🏻🙏🏻🙏🏻 Why did she gone so soon ? Thawa godak kal inna oni kenek neda ? ❤
@kaushalyaajini6152
@kaushalyaajini6152 2 жыл бұрын
Madam,how can I meet you?
@SubaTVLK
@SubaTVLK 2 жыл бұрын
MIT Counsellors' Association - Whatsapp 0714113457 /0740650012
@samalidasanayaka5146
@samalidasanayaka5146 Жыл бұрын
Oba thumiya sambandakaraganna widiha kiyanna
@slcutedogs3824
@slcutedogs3824 Жыл бұрын
නිවන් සුව මිස්...🙏
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
A moko
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
ඔයා කතෝලික ද බොදුනුවෙක්ද....නිවන් සුව පතන්නෙ මැරුණු අයට...
@shyamaranga
@shyamaranga Жыл бұрын
@@nihalsurasingha567 මේ මිස් තමා ළගදි නැති වුණේ.කැන්සර් එකක් හැදිලා
@niroshaperera3405
@niroshaperera3405 Жыл бұрын
Thank you
@naili1808
@naili1808 Жыл бұрын
මෙතුමියට නිවන් සැප ලැබෙිවා !!!.
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
වැරදි වචනයක් කියන්නේ ඔයා , බුදු සරනයි කියන්න ,මැරුනම කියන්නෙ නිවන් සැප
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
​@@nihalsurasingha567එයා මිය ගියා පිළිකා ව නිසා 😢😢
@renukasepali
@renukasepali Жыл бұрын
අයියෝ..
@chandaraipiyasena3903
@chandaraipiyasena3903 Жыл бұрын
අඩුව...හොයනන...ගියොත්....වෙනනෙ...එඩිඝ්....හදා...ගෙන..එනන...තමයි....වෙනනෙ......ඝමහර...පිරිමි...ගැනිට...කනන..අදිනන...දෙනනෙ...නැ....වැරදි.....හොයනවා....උන්ව....දඩු...කදෙ...ගහනන...ඔනි...
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
කතාව ඇහෙනකොට දැනෙන්නෙ, පිරිමිය බබෙක් වගේ හැසිරීමක් තිබිල,,,
@ranukadamayanthi2779
@ranukadamayanthi2779 6 ай бұрын
Ane un hukanna vithsrada inne .ganu tiyena duka danne nathi wesa ballo .oya hama dema huka ganna .ponna .pakayala.nalawenn onnam ganika niwasekata yanna tiyenna
@W.G.C.AWIJENETHTHI5131
@W.G.C.AWIJENETHTHI5131 Жыл бұрын
Mage samiya mae weddi rata gihin awith ganu innawa 5 kata wadiya. Rata hitiya aw 15 k aeth ganu ekka. Mata daru 2 podi kale rata giye. Ewana mudalin mam baruwodennata hodata ignnuea ada ae aya hodama tanwala. Aeth mae manssaya kisima widiyata aedaru dennage wadagarh kamawath nohitha gedarin pita sahodaryakuge gedara innawa kiyamin paradara sewanaye yede min inne. Mae ay. Para gnun ළඟට yanna wela Dan aw 18k wenawa kisima epa weemakna gedara enne na. Ae balu wada gedara idan karanna bari hinda. Hamba karana salli serama pita ganu ta wiyadam karnne. Api3 higanokahiga illapuwama tamay apita denne. Aeth athi wenna neme. Mekala uththara obatah natuwa ati. Mam mae dukserma sobadahamata vara Deela fukwida gena yanawa mae loke mata inne daru 2 a withray. Wena mata mae joke kawuruwath na. Mam mae widagenna inna ideema harida waradda kiyala withrak mata kiyanna. Meetawada wena widiya mata mae loke wena nati nisa. Mae liyuwe soba dahamatay godak a. Mehemath wida daraganna ganiyek mae loke innawa kiynna.
@chandaraipiyasena3903
@chandaraipiyasena3903 Жыл бұрын
කුපාඩි...කම...ගැහුවම.....අමමල.. ඝහොදරයො,...පෙනනෙත්....නැ......
@KavishaRangeeth
@KavishaRangeeth Ай бұрын
Adupadu kisima deyak nethuwath adare thibalath mokuth prasnayak nethuwath yanawa.a mona hethuwak nisada dan na
@madumudunkotuwa2188
@madumudunkotuwa2188 Жыл бұрын
මටයි මගේ මහත්තයටයි ඔබ තුමිය හමුවිය හැක්කේ කෙසේද?
@renukasepali
@renukasepali Жыл бұрын
මැඩම් ඔබතුමිය මුණ ගැහෙන්නේ කොහොමද...අනේ මං ලොකු පීඩනයක ඉන්නේ..ලොකු උදව්වක්..
@erandirajaphaksha5475
@erandirajaphaksha5475 Жыл бұрын
Matath oya pashne thiye aurudu 10k mn oya duka vidinawa miss lamay denna hinda iwasan innawa.mage husband..hadei hadei kiyala balan innawa.😔..
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එයා මුලා වෙලා ඇත්තේ එයාටම තෙරෙයි ට්කක් කල් යද්දී එයා රැවට්ලා ඉන්නේ කියලා එතකොට ඉතින් පරක්කු යි සමහර ව්‍ට..
@jayanthabandara6562
@jayanthabandara6562 6 ай бұрын
බොහොම ඉස්තුති යි ⛪✝️🙏🙏🙏
@AsankaAsanka-zd1fd
@AsankaAsanka-zd1fd Жыл бұрын
Ana mis godak watina dawal kiyala dunna obata godak pin
@madushankarathnayaka4814
@madushankarathnayaka4814 Жыл бұрын
මිස් මට මිස්ගෙන් උපදේශනයක් ගන්න ඕනේ. මිස්ව මුන ගැහෙන්නෙ කොහමද.නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@SubaTVLK
@SubaTVLK Жыл бұрын
MIT Counsellors' Association whatsapp numbers to send messages - 0714113457 / 0740650012 Kindly contact her via these whatsapp numbers .Thnx
@madushankarathnayaka4814
@madushankarathnayaka4814 Жыл бұрын
@@SubaTVLK thank you mis
@kumarikulathilakakumari2675
@kumarikulathilakakumari2675 Жыл бұрын
Ithama wedagath weda satahanak godak pin mis oyata bs.
@warunianushika1846
@warunianushika1846 Жыл бұрын
Komada obathumiya muna gahenna puluwan
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
මේ mis නැහැ කියලා තමයි කියන්නේ සමහර අය දැන් ..අනේ මන්දා
@sadanidanushika3231
@sadanidanushika3231 Жыл бұрын
Kohomada madamta sammbandayak wenne?
@DedunuNisansala-mo2nb
@DedunuNisansala-mo2nb 2 ай бұрын
ඔයාට කතාකරන්න ඔන ම්ස් පොන් නබර් එක දාන්න කො
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
අනේ මිනිස්සුන්ගේ බොරු.පිට යන උන් යනවමයි වැදගන හිටියත් ගෑනි.
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 4 ай бұрын
👍
@DananjaniDipani
@DananjaniDipani 2 ай бұрын
🙏🙏🙏🙏
@pahandidiwiyanjana6920
@pahandidiwiyanjana6920 Жыл бұрын
Ane deiyana mt eya adarath ne eth matai daruwo2 eya natuwa jiwath wanna bee mn mk😢😢😢😢
@adsbha6192
@adsbha6192 Жыл бұрын
ස්වයං රැකියා වක් කරලා ඔයාටම මුදලක් හොයාගන්න.අවශ්‍ය දේවල්ගන්න..
@sanjeewasenarathyapa5796
@sanjeewasenarathyapa5796 Жыл бұрын
Mn viwaha unat passe adare karapu kale wagema adaren hitiya daruwo dennek labuna laga lagama paratharaya adui ehemmai kiyala mage adare aduwak kare na daruwonge wada gedar wada okkoma karagena mahaththaya gana hodin hoyala baluwa kisima aduwak karena namuth mat kalaya denaw adui
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
වැඩ වැඩ් නිසා වෙන්න පුලුවන් සමහර ව්ට
@adsbha6192
@adsbha6192 Жыл бұрын
පවුල් බර නිසා වෙන්න ඇති
@chandaraipiyasena3903
@chandaraipiyasena3903 Жыл бұрын
මෙහම...දෙයක්...මම...දැමිමද....කවදදද....
@priyankakumarasinghe9156
@priyankakumarasinghe9156 2 жыл бұрын
👍
@sandyarandeniya5495
@sandyarandeniya5495 4 ай бұрын
@thushaniwasana3901
@thushaniwasana3901 2 жыл бұрын
Miss koheda office aka thiyenne
@SubaTVLK
@SubaTVLK 2 жыл бұрын
MIT Counsellors' Association - Colombo 08 Whatsapp numbers 0714113457 / 0740650012
@hirulk9035
@hirulk9035 2 жыл бұрын
Mata nam magan pita giya minihak wadak na mokada karanna oni puda sathkara okkoma karalath yanawa kiyanna ahama unta athi wemak na kiyana aka man nam bella kapuwa waga athariya
@adsbha6192
@adsbha6192 Жыл бұрын
❤️
@Kumarivitharan
@Kumarivitharan 7 ай бұрын
Eaxactli maaam
@sanjeewaniariyarathna9533
@sanjeewaniariyarathna9533 2 жыл бұрын
Mis mage husband nithi sesthrayata sambandai.eya hema awruddakama eka kalayaka witharak aniyam sambandakam pawathwanawa.ekkenek newei.dawasin dawasa eka eka kanthawo.ekkenek kiyala na.spa centers walata yanawa.gihin Prasna dagannawa.eka eyage job ekatath prasnayak wela dan.meya mathwena dewaluth gannawa.hebei me hemadema awrudde eka kalekata witharak.e kaleta daruwo wath mawawath aduma tharame job eka genawath hithanne na.anith kaleta job ekath hariyata karanawa.apitath hodata salakanawa.mekata mokada karanne.dan job ekath nathi wela
@SubaTVLK
@SubaTVLK 2 жыл бұрын
Doctor කෙනෙක් මුලින්ම ගිහින් දෙවනුව උපදේශනය සඳහා එන්න. MIT Counsellors' Association whatsapp numbers 0714113457 /0740650012
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එයාට එහෙම දිගටම ගියොත් වෙන ප්‍රශ්න ඇති වෙන්නත් පුලුවන් ඔයා එක කියලා දෙන්න හොදින්..
@futurecreations7905
@futurecreations7905 Жыл бұрын
Mata miswa hamabawenna berids
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 Жыл бұрын
Ane madm mamath oya wage gataluwak tama
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 7 ай бұрын
අනේ මිස් මගෙ මහත්තයා මං රට ආවට පස්සෙ වෙන සම්බන්ධයක් පටන් අරන් මට ආරංචි උනා මං මහත්තයාගෙන් ඇහුව ඇත්තද කියල එයා නෑ කියල ඒ දෙන්න මැසේජ් කරපුවා මං මහත්තයාට යැවුව මේව කවුද එවුවෙ කියල එයාම පිලි ගත්ත ඔවු කියලත් ඒ සම්බන්දෙ දැන් නතර කරලලු ඒත් මගෙන් දික්කසාදය ඕනිලු මටම නඩුව දාන්නලු මගෙ මාස එකොළහක පඩිත් කරපු දෙයක් නෑ මිස් මට දරුවො දෙන්නෙක් ඉන්නව මං දැනගත්තු දා පටන් අඩලම හෙම්බත් වෙලා ඉන්නෙ මිස් මට හිතා ගන්න බෑ මොනව කරන්නද කියල
@deepthimalika994
@deepthimalika994 Жыл бұрын
මෙ මිස්ගෙ num1ta cl gatta.eth e miss nane
@slcutedogs3824
@slcutedogs3824 Жыл бұрын
මිස් නැති වෙලා.. දැන් දවස් දෙකක් විතර ..🥲
@සාරාසදමිනි
@සාරාසදමිනි Жыл бұрын
අනෙ ඔව් මෙ මැඩම් පිලිකා වක් නිසා නැති උනා..
@madumalidahanaka533
@madumalidahanaka533 Жыл бұрын
අනෙ මැඩම් උදවු කරන්න කොහොමද මැඩම් මම ඔබ තුමිය හම්බවෙන්නෙ
@adsbha6192
@adsbha6192 Жыл бұрын
නොමිලේ උපදේශනය සදහා. 1333 අමතන්න.
@PriyanthaKumara-j5l
@PriyanthaKumara-j5l 3 ай бұрын
දික්කසාද .wenna
@PreddpKumara-cg4cv
@PreddpKumara-cg4cv Жыл бұрын
මටත් උදව් කරන්න ම්ස්
@SKASKumar
@SKASKumar 3 ай бұрын
රත්නා පුෂ්ප කුමාරි (1962 - 2023)
@NadeshaniNadeshani-x2r
@NadeshaniNadeshani-x2r 9 ай бұрын
MIS,NAMBAR,EAKA,EAWANNA,UPADAS,GANNA
@madumalidahanaka533
@madumalidahanaka533 Жыл бұрын
මැඩම් මට මැඩම් හම්බවෙන්න ඔනෙ කොහොමද
@sunilabenayeke2426
@sunilabenayeke2426 Жыл бұрын
ඔබගේ ගැටලුව මොකද්ද
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
මගෙන් අහන්න විසදුම කියන්නම්😂
@sunilabenayeke2426
@sunilabenayeke2426 Жыл бұрын
@@shamalperera4875 ඔබ ගැනු කෙනෙක්ද පිරිම් කෙනෙක්ද .
@jeewaranasinghe6121
@jeewaranasinghe6121 Жыл бұрын
මගේ ම්ශත්තයත් වෙන කාන්තා වක් සමග ඉන්නෙ මට උදව් කරන්න මිස්
@niroshanrangana3384
@niroshanrangana3384 Жыл бұрын
Oyam
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha 23 күн бұрын
මන් නම් ද්න්නවා නොදන්නවා වගේ ඉන්නව පස්සෙන් එලවන්නේම නැහැ හේතුව ගොනා කොහේ ගියත් ගහ මුලටම එනවා තොට ඕන මගුලක් කරගන් කියල ඇහැ කන ඇහෙන්නේ නැති විදියට ඉන්නවා කොහේ ගියත් අවසනයේ ඔය අනියම් හූනියම පස්ස බලනවමය් හේතුව වෙන විකල්පයක් කොහෙත්ම නැහැ
@chathuradeshan6154
@chathuradeshan6154 4 ай бұрын
Athkota mis miniha gedarata inne sarama pitin.rawla kapanne gamanak yaddi.sent ganne vate yaddi.apita pirimiyava apa venne nane.ova maha boru.avankava hitiyoth kisima deya venne na
@ManjulaRathnayake-r5y
@ManjulaRathnayake-r5y 4 ай бұрын
අනේ මැඩම්, මගේ ලිගුව කෙලින් වෙන්නේ නැහැ. නමුත් මගේ වයිෆ් කිසිම විදිහකින් අනියම් ඇසුරකට කැමති නැහැ. මම ඇයට කීවා ස්ටිරැප් ඕන් වයිබිරේටරයක් මගින් සතුටු කරන්න හැකි බව. ඇයට මම ආදරෙයි, ඇය උසයි, තලෙඵයි තටිටමි සහ ගෙඩි දෙක පිරිපුන්, සංසර්ගය හරිම කැමතියි....නමුත් ඇය කියන්නේ කෘතිම ලිගුව අස්වාභාවික බවය. මෙයට මොකක්ද කල යුත්තේ?
@JbhKu
@JbhKu 3 ай бұрын
😢
@shanthadias7764
@shanthadias7764 5 ай бұрын
කපටි පවුල් සංස්ථාවට කෙල වෙච්චි එවුන්ගේ උපදෙස් අරගත්තම ඒ වගේම නන්නත්තාර වෙච්ච ගෑනුන්ගේ උපදෙස් ගත්ත ම පවුල් සංස්ථාව බිඳ වැටිල අනියම් සමිබනධතා වලට යොමු වෙනව...😂😂😂
@shanikadilrukshi5922
@shanikadilrukshi5922 Жыл бұрын
Mtth prashnayak thiyanawa. Man kasada badala na eth man mage pemwathata godai adarei. Ohuth mata adarei. Mata e adare danuna nisai man aurudu 4 hamarak ohu ekka ohu wenuwen hitiye. Eth ohu mawa saka karanawa mn kollek ekka katha karath kenthi gannawa. Man muladi hithuwe e ohu mata godak adare nisai kiyala. Eth mata eka manasika wadayak una man gamanak giyath mata nitharama cl gannawa naththan yanna epa kiyapu gamanak giyama aran bainawa ahan inna bari tharam sara parisha wachana ohugen pita wenne. Mawa sakai. Mata eka manasika pidanayak eth man ohuta thiyana adare nisama sambandaya nawaththuwe na. Mata ohu nathuwa ba. Ohuge sara parusha wachana iwasanna bari thana man samahara dewal ohuta nokiya inna sagawanna una. boru kiyanna una eth e kiwe boru kiyala danagaththama ohu thawath mt apahasa kara. Kaleth ekka mn edewal walata purudu una. Eth mata ohu ekka katha karana eka epa una ketipaniwida huwamaruwa adu una. Ekatath ohu randu una. Ohuwa maga arina ekata ohu wenuwen kale wennokara ekata. Eth api idahita hamu una. Eth ohu man kididaka balaporoththu nouna deyak kara ohu wenath tharunoyak sipaganna chayarupa mata ewwa randu una dawasaka aya samaga katha kala cl record ewwa. Mata hinayak una man kisiseth ewage deyak balaporoththu unna. Ohu ra kolaba yanna bus ekedi ayawa hamuwela thibbe e hamuwimenwa oun sipagena thibuna. Math ekka thiyana tharahata manohuwa rawattana ekata borukiyana ekata magen paligannalu ohu eya kare. Mage mulu lokema kada watuna mokada man e tharamata ohuwa wiswasa kara. Kipa ganimak sulu deyakda loku deyakda mn danna eth mata eka loku deyak. Eth man thamath ohuta adarei. Eth dan bayai. Ohu digatama ewage dewal karai kiyala. Ohuge wafiyen kenthi ganna nisa mawa saka karana nisa mata ohuth samaga manoupadeshanayakata sambanda wimata sithunath ekata awasthawak labune na. Mokada ape sambandayata maga gedarin akamathi nisa. Eth man ohuta adarei. Man ohuta wanchawak karala na ohu ehema hithuwath. Mata ona upadeshaya nam man dan mokadda karanna one ohuwa atha arinnada ohu ekkama innada ohu ayeth ehema deyak karaida. Man mokadda karanna one masayak thisse man me prashne nisa widawanawa. Eth ohuta pasuthawimak athi bawak penna. Ohu thama kiyanne mage waradi.
@NilanthiKariyawasam-nt9yr
@NilanthiKariyawasam-nt9yr 5 ай бұрын
Deviyange namen ohuwa atha arinn....nethnam. jeevitha kaalema oya vidhawai....aneka me madam miya gihin. Den awuruddak wage
@NimalPiyarathna-d2y
@NimalPiyarathna-d2y Жыл бұрын
😢
@asankapremathilaka9007
@asankapremathilaka9007 6 ай бұрын
ඔය කියන විදියට ඉවසන්න පුලුවන්ද
@zuuuzuuuu-is4dz
@zuuuzuuuu-is4dz 10 ай бұрын
මං කෙනෙක්ට ආදරෙයි කරනවා... එයාට වෙන සම්බන්දතා ගොඩක් තිබිල මට අහු උනා මං එත් සමාව දුන්න.. අපි ගොඩක් ආදරෙන් ඉන්නවා මං එයාට බැදලා නැතත් හැමදේම අඩුවක් නොකර දෙනවා එහෙම තියෙද්දිත් තමා එයා වෙන සම්බන්ද තියාගත්තේ.... මේ ලගදි අපි එකට හිටපු වෙලාවක එයා කියනවා එයා මාව බැන්දම මං ගෙදර වැඩත් එක්ක ඔයා එක්ක හැම වෙලේම එකතු වෙන්න බැරි උනොත් ඔයා වෙන කෙනෙක් ලගට යනවද කියලා... අපි තම බැදලා නැ මං එයාට කොච්චර අඩුවක් නොකර ආදරේ දුන්නත් එයා එහෙම වෙන කෙනෙක් ලගට යනවා නම් මට හිත සතුටින් එයා එක්ක තවත් ඉන්න බැ 🥺.. එත් එයාගේ ආදරෙයි මට ගිදක් දැනුන නිසා එයාව අතහරින්නත් බැ 🥺අනේ මං ගන්න ඕනේ තීරණේ මොකක්ද කියලා හිතාගන්න බැ.. පුළුවන් කෙනෙක් වචනෙකින් හරි මට උදව් කරන්නකෝ 🥺
@P-Erandi-ht8ww
@P-Erandi-ht8ww 8 ай бұрын
මෝඩ වෙන්න එපා, හිත හදාගෙන අයින් වෙන්න විශ්වාසෙ කඩකරපු මිනිස්සු ලග රැදෙන්නෙ ඇයි, පස්සෙ පසුතැවිලි වෙන වැඩ කරන්න එපා, හොද අය ඉන්නවා,මම ඕනතරම් දැකල තියෙනවා,
@NilanthiKariyawasam-nt9yr
@NilanthiKariyawasam-nt9yr 5 ай бұрын
Depaarak nohithaa atha harinna... eyaawA..bendama apaaya hondai kiyala hithei oyata
@GunandahandiVishwasthsara
@GunandahandiVishwasthsara Жыл бұрын
අනෙ ම්ස් පොන් නම්බර් එක දෙන්න පුලුවන් ද..🙏🙏🙏
@kumudusenavirathna-or7gn
@kumudusenavirathna-or7gn Жыл бұрын
333
Mom had to stand up for the whole family!❤️😍😁
00:39