Tap to unmute

අනියම් සම්බන්ද ඇතිවෙන්නෙ ඇයි? | Sex Ed lk

  Рет қаралды 55,255

Sex Ed Lk

Sex Ed Lk

Күн бұрын

Пікірлер: 81
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
Thank you for the opportunity Dr.Prageeth Premadasa⁩.......
@hirankchannel1871
@hirankchannel1871 3 жыл бұрын
ලංකාවේ devorce වලින් වැඩිම ප්‍රතිශතයක්, ඇති වෙන්න මම නම් දකින ප්‍රදානම හේතුවක් විදියට මේ ලංකාවේ tv channels වල පෙන්වන ටෙලි නාට්‍ය හා අනෙකුත් emotional වැඩ සටහන් හේතුවක්.. විශේෂයෙන් මේ නාට්‍ය වගේ දේවල් වල හැම එකකම පෙන්වන්නෙ, එක්කො හස්බන්ඩ් ඉන්නකොටම වෙන එකෙක් එක්ක යන ඒවා, එකකො වයිෆ් එන්නකොට වෙන කෙල්ලෙක් එක්ක.. මේවා මිනිස්සුන්ගෙ ඔලු ඇතුලෙ හොල්මන් කරනවා.. ප්‍රශ්නයක් ඇති උන මොහොතේ ම උත්තරයක් ගන්නෙ අර දිනපතාම දකින නාට්‍ය වලින් ගන්න solutions. මේවා ගැන බුද්ධිමත් මිනිස්සු විදියට අපි මීට වඩා හොයන්න නම් ඕනේම කාලයක් මේ !
@ARTinTECHNOLOGY-lo4vt
@ARTinTECHNOLOGY-lo4vt 2 жыл бұрын
හරියටම හරි 👌💯💯💯
@BhathiyaAdhikari-pk6so
@BhathiyaAdhikari-pk6so Жыл бұрын
ඇත්තටම 100% , ගොඩක් වෙලාවට අනියම් සම්දබන්ධතා ටෙලිනාට්‍ය තුල ඉතා සූක්ෂම ව සාමාන්‍යකරණය කරනවා! ඒ වගේ දේකදි සහකරුවා උනත් ලොකු ප්‍රතිරෝධයක් දක්වන්නෑ..
@enupuludara1188
@enupuludara1188 8 ай бұрын
දැන් ටීවී එකේ වෙඩි තියාගන්න ඒව පෙන්නවනේ.උබ පිස්ටල් එකක් අරන් හැමෝටම වැඩි තියන්නේ නෑනේ.ඒ වගේ මොන පෙන්නුවත් මොලයෙන් හිතන්න ඕනි.
@ishannethsara5302
@ishannethsara5302 4 ай бұрын
@@hirankchannel1871 දැන් තියෙන ගොබ්බ සින්දු වලිනුත් කරන්නෙ අනියම සම්බන්දතා ,අනියම් පෙම තමා සැබෑ ආදරේ කියල කියන්න හදන එකනෙ.ඒ ගූ ගොඩවල් බලල තමන්ගෙ කසාද ජීවිතේ විනාස කර ගන්න හරක් ඉන්නවනෙ ඉතින්
@keshansachintha908
@keshansachintha908 3 жыл бұрын
බොක්කෙන්ම love කරන set එක කෝ... ❤️👩‍❤️‍👨💖😘💘💕
@nuwangurusinghe300
@nuwangurusinghe300 3 жыл бұрын
Hiks....
@ChandraAbenayaka
@ChandraAbenayaka Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි kerema ethamath වැදගත්
@damayanthiad3725
@damayanthiad3725 3 жыл бұрын
වැදගත් සාකච්ඡාවක් .thank you ❤️😊
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 жыл бұрын
Asai akke
@Jay_D_123
@Jay_D_123 3 жыл бұрын
ගොඩක් වටින සාකච්චාවක් 💖💖💖. පාසල් ප්‍රේමය ගැනත් මේ වගේම video එකක් කරන්නකො 😊😊😊. මොකද මම දන්න පාසල් ප්‍රේමයන් ගොඩක් කිසිම පදනමක් මත පිහිටල නෑ. පාසල් ප්‍රේමයට පෙලබෙන ගොඩක් පිරිමි ලමුන්ගෙ ආසාවක් තමයි කුලුදුල් රාගය විදින එක 😔😔😔 (මම දැකපු තරමින්). මේ ටොපික් එක ගැන video එකක් දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි 🤗🤗🤗
@fai3379
@fai3379 Жыл бұрын
ඒක නම් ඇත්ත අන්තිමෙ ජිවිතෙ විනාශ වෙන්නෙ කෙල්ලන්ගෙ ලමා අම්මා ලා දැන් වැඩි පු 😥
@rashmijayalaht522
@rashmijayalaht522 3 жыл бұрын
Thank you doctor
@samudradassanayaka338
@samudradassanayaka338 3 жыл бұрын
Excellent 👍👍🙂🙂 thanks doctor ..
@prasangapathmakumara4732
@prasangapathmakumara4732 3 жыл бұрын
වටින වීඩියෝ එකක් සර්..
@channadeepal2422
@channadeepal2422 2 жыл бұрын
Thanks sir
@KgsarathSarathkumara
@KgsarathSarathkumara 9 ай бұрын
Very good news
@krishanthikumari6181
@krishanthikumari6181 2 жыл бұрын
Ana manda doctor maga mahattaya nam akak nati vanakota akak hoya gannava.aya vada karanna armi aka ma daval nisa man godak mansika vatila inna .mata jivita apa vala inna maranna hitana vara anantai.at daruvo nisa mata hita hadanna. Upadasak danna puluvannam godak pin oba tumata.
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 жыл бұрын
Oya koheda kiyannako akka
@Methrapiumanth
@Methrapiumanth 7 ай бұрын
Matat oya prashnemai.ape kenat oya wagemai.matat daruwo 2 innawa.apiwa dalama giya dan.mat godak watila inne.
@anushkajayaweera7538
@anushkajayaweera7538 3 жыл бұрын
Dr Prostate Cancer gana video ekak karanna ko! Hadenna hethu, walakwa ganne komada? Aduraganne Komada! Full wistarayak ekka🌝
@migarabasnayaka4687
@migarabasnayaka4687 3 жыл бұрын
good sir
@erangajayalathmusic6558
@erangajayalathmusic6558 3 жыл бұрын
❤👌වටින වීඩීයො එකක්
@nadinadi2726
@nadinadi2726 6 ай бұрын
අනියම් උනත් ඇත්තටම ආදරෙයි නම් මොකද කරන්නේ. 🤔.
@ishannethsara5302
@ishannethsara5302 4 ай бұрын
@@nadinadi2726 එහෙනම් divorce දෙලා අනියම් එකාව බැදල බලහන්කො
@DreamTecnoblade
@DreamTecnoblade 2 ай бұрын
හැමනියන් වේ.සි😂
@nadinadi2726
@nadinadi2726 2 ай бұрын
@@DreamTecnoblade උබ හැමිනියන් වේස බල්ලෝ 😂
@ishannethsara5302
@ishannethsara5302 2 ай бұрын
@@nadinadi2726 උබෙ මිනිහත් එහෙම්මම ඇති ඒනම් .පල වේ,සි.යන්න .කාගෙ හරි හොර ගෑනියෙක්නෙ ඉතින් .උබල කෝමත් ඉන්නෙ පවිච්චි කරල අයින් කරන්න තමා 🤣🐕💔
@DreamTecnoblade
@DreamTecnoblade 2 ай бұрын
@@nadinadi2726 උබනේ වේසී අනියම් කොල්ලො හු.කන්නේ😅
@RoshanBope-e4b
@RoshanBope-e4b 2 ай бұрын
Hamadema sex jivite Aduwak natiwa Dunnat Ai doctor පිරිමි Pitayanne
@LOKI-mf8fb
@LOKI-mf8fb 3 жыл бұрын
නූල කැඩෙන්නෙ නැත්තෙ ඇයි ඩොක්ටර් 😓. අනිත් උන් ටිපර් කොමෙන්ට් දාන්න එප. වැදගත් ප්‍රශ්නයක් ඇහුවෙ. බලෙන් නූල කඩාගන්න හිතෙනව. දැන් අවුරුදු 22.
@tharindubandara295
@tharindubandara295 3 жыл бұрын
balan kada ganna epa ubt bleeding wena eka nawaththaganna beri unoth hospital yanna weyi ita passe chater ne.....
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
ඇයි ඕක කඩාගන්නෙ? කැඩුනෙ නැත්නම් මොකක්ද අවුල?
@tharindubandara295
@tharindubandara295 3 жыл бұрын
@@LOKI-mf8fb ehema loku wenne bn oke thiyana ekama vasiya kunu hitinne ne hodhata sudda kareki
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
ලින්ගිග චිත්‍රපට වල සම්පූර්ණයෙන් තියෙන්නේ fantacy.ඔබට බිරිඳ හා ස්වාමියා සම්බන්ධ ලිංගික චිත්‍රපට හොයන්න අමාරුයි.එක්කෝ පාසලේ ගුරුවරුන් , delivery boys , yoga instructor , නෑදෑයන් , අසල්වැසියන් ,strangers , සතුන් සමඟ වගේ ලිංගික චිත්‍රපට තමයි තියෙන්නෙ.
@evienleema101
@evienleema101 Жыл бұрын
ඒකට විසදුම් විදිහට ගෑනු මාරුව ....නැත්තම් ගෑනිව වෙන අයෙක් සමග යහන්ගත කරවා එය නැරබීම
@JagathKumara-tz1jk
@JagathKumara-tz1jk Жыл бұрын
Ane Mata waip ekka Inna giyahama kisima hagimak. Danenna Mata ledak na wena kenek ekka Inna Mara asawak enne ekata hethuwak Mata therenna😊
@namaljeewananda3498
@namaljeewananda3498 3 жыл бұрын
ඔබගේ සායනය කොහෙද තියෙන්නේ
@trevortyler901
@trevortyler901 2 жыл бұрын
11:18, 13:45
@buddhikajayawardhane6052
@buddhikajayawardhane6052 Ай бұрын
Husband gedara weda ganda salli hamba karana vtarak wfepavichci karana nisa
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
රුව ඇති කත ලග ගුන නැත ගුණ ඇති කත ලග රුව නැත රුව ගුණ ඇති කත ලග පතිවත නැත. මම හරි නේ?
@koza4788
@koza4788 3 жыл бұрын
Eka attama kathawak.. habai pathiwatha hoyanna epa mchn ganiyk ge ita wada dyk tynwa adare athulatha... Mkda oya qwa wachna tka athulatha mama athdakeemen adawidinwa Ada.. habai mge life ekta mge wife ge pathiwatha kyna de balapawe Na..... Mkda mama e de hewwann tmth MTA ganiyk hoyanna wnwa ehma Aya adui attatma harima sulabai.. pathiwatha nathi hma ganima ape wachanenn qwth badu nemei pirimiya gna tbna wishwseta bn un adum galwnne. Ntuwa wesakamta nemei.. mama me hmdema addakeem ekka kyna dyk..
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
විහිලුවක් කරේ.පතිවත අවශ්‍ය නැ.
@harshanimaduwanthi6137
@harshanimaduwanthi6137 2 жыл бұрын
අනිවාර්යයෙන් හරියටම හරි
@ishannethsara5302
@ishannethsara5302 7 ай бұрын
​@@koza4788බයිල ගහන්න එපා බන් වටෙන්ම කාල එකෙක් ඇන්න අයියෙ කියන්න ඇති උබටත්.තමන්ගෙ කසාදෙ වෙනකන් ඉවසන්න බැරි උන් එක්ක මොන පව්ල් ජීවිතද .ඕන් හොද වටින දෑවැද්දක් වත් දෙනවනම් හිතල බලන්න තිබ්බ 😂❤
@rashmikadewduni3120
@rashmikadewduni3120 4 ай бұрын
අනේ ඇයි එහෙම කියන්නේ😢
@thilakarathnagekusum3982
@thilakarathnagekusum3982 Жыл бұрын
Harima wadagath sakachchawak .thank you doctor.🙂
@sanka390
@sanka390 3 жыл бұрын
PRP කරන්න කොච්චර කොස්ට් එකක් යනවද
@hashnimaduchka4374
@hashnimaduchka4374 3 жыл бұрын
👍👍👍👍
@NalakaNayanajith-ir2ot
@NalakaNayanajith-ir2ot Жыл бұрын
Babala nathi akath pirimi aya aniyam sambanda athi kara ganna hethuwak wenawada
@Dhanujakingdom
@Dhanujakingdom 8 ай бұрын
Hm... ehema venava nalaka eka aththak habai eka depaththen kage paththe da thiyenne kiyala ekata treatment karaganna balanna mokada thamangema le valin haduna babek dakinna onama husband kenek wife kenek kamathi
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct Жыл бұрын
Watina vidiyo akakk mata thiyana passa Ai pirimi ahinam sambandayak pawaththanna kiyalaii
@vihangasathsara8940
@vihangasathsara8940 3 жыл бұрын
ඩොක්ටර් මගෙ ශිශ්නයේ කද කොටසේ කුඩා බිබිලි වගයක් දාලා තියන්වා ඒක ලෙඩක්ද ඒවා කසනවා
@nazarmediaandadvertisement8778
@nazarmediaandadvertisement8778 3 жыл бұрын
මටත් ඕන කෙල්ලක් හරි කොල්ලෙක් හරි හැමදාටම එ්ත්.තාම කවුරුත් නැති තනිකඩ දගකාර විසේකාර වයස අවු 32 කොල්ලෙක් මං ජාති අාගම කුලය වැඩක් නැත
@keshansachintha908
@keshansachintha908 3 жыл бұрын
කොල්ලෙක් මොකටද? 🤔
@nazarmediaandadvertisement8778
@nazarmediaandadvertisement8778 3 жыл бұрын
@@keshansachintha908 ඕන මං අාසයි
@keshansachintha908
@keshansachintha908 3 жыл бұрын
@@nazarmediaandadvertisement8778 හා හා... ඔයාගේ කැමැත්තක්..
@pereravimal814
@pereravimal814 2 жыл бұрын
Mama dokter ge.හැම wiedo.ekak .ma.බලනවා ඔබ tumaage.සායනය තියෙන්නේ කොහෙද ඊට සහභාගි wenne කොහොමද ?
@svijitha6549
@svijitha6549 2 жыл бұрын
Mata call karanna mama kemathi
@nuwanpradeepsenavirathana4387
@nuwanpradeepsenavirathana4387 3 жыл бұрын
🙂🙂🙂🙂🙂🙂👍
@niroshani-d8g
@niroshani-d8g Жыл бұрын
❤❤👍👍
@alltones6441
@alltones6441 3 жыл бұрын
වටිනව ✌️🖤
@sasithmihiran5497
@sasithmihiran5497 3 жыл бұрын
Kello kollo yalu wenakota kiyana surangana kata banndata psse na. Bande gaman babek hambunama gani unnat1i malath1i pirimiyata , Amma thata ekka gewana jeewite taram lassana jeewitayak tawat na Aniyam sambndata wdk Okkoma pirimi akai hama akatama tiynne akama de hamaakama krne babala hadala pattakta wena aka witarai Anaconda ganu sata pirimi satawa gilla paw e ahinsaka sata. Dn enna samaje husbnlawat anacondooo wela ganu api piriminwa gilinna nemei maranna oniii mta mage husbun unat 1ii . Hora shot gahala wdk na pirimi hamotama tiyenne akama de nisa, oka talala podi karala damma nm hari nttm oka kadala dala manyssaywa marala mulu jeewitema taniyen innwa, doctor, Mn sn
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 жыл бұрын
Ammo napuri
@thenujatek9889
@thenujatek9889 Жыл бұрын
Thanks for you sir
@NeranjanKarunarathne-g5o
@NeranjanKarunarathne-g5o Жыл бұрын
Oya hari
@NeranjanKarunarathne-g5o
@NeranjanKarunarathne-g5o Жыл бұрын
Oyath ekka katha karanna puluwanda
@enupuludara1188
@enupuludara1188 8 ай бұрын
හෑලි ලියද්දි සිංහලෙන් ලියපල්ලකෝ
@agrsakwsk8083
@agrsakwsk8083 3 жыл бұрын
first comment
@lakshethamax6308
@lakshethamax6308 3 жыл бұрын
ඩොක්ටර් මට මේ හුඟ කාලෙක ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමන්ගේ නෝනත් එක්ක සෙක්ස් කරද්දි ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන්න මොකක් හරි බෙහෙතක් තියෙනවද උදාහරණයකට තහනම් උත්තේජකයක්,මොකක් හරි පෙත්තක් වගේ
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
බෙහෙත් වලින් කරන්න පුළුවන්.නමුත් ඒක අතුරු ආබාධ සහිතයි.
@krishanjayathilaka7263
@krishanjayathilaka7263 2 жыл бұрын
ඩොක්ට චැනලින් ඒන හොස්පිඩල් එකක් කියන්න
@jayaranijayarani357
@jayaranijayarani357 Жыл бұрын
ඔය කියන දෙ අැත්ත නම්බර් එක දෙනවද ඩොක්ට
@wmkumara3009
@wmkumara3009 Жыл бұрын
තමන්ගේ බිරිඳ අම්මා vagehitana පිරිමි kavadavat ඔය vagehitana karane
@wkbuddika9646
@wkbuddika9646 Жыл бұрын
ඩොක්ටර් නම්බර් එකක් දෙන්න
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Thank you doctor
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН