Raththaran Menik - රත්තරන් මැණික් Shreemathi Thilakarathna/Premakeerthi/Victor Rathnayaka

  Рет қаралды 2,182

Premakeerthi Gee

Premakeerthi Gee

Күн бұрын

රත්තරන් මැණික්
මුතු මොකටද ඒවා
හිස් අතින් සිනාසිසී
පැමිණේවා...
මට මල් කුමටද මා උපන්නෙ වන මල් උයනේ
මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ
මිණි මුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ...
මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුළ සඟවා
මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහස හඟවා
ඔබ පැමිණුනු පසු සිහිලෙන් හදවත පිනවා
මා ඉන් පසු ඔබ යන හැම තැනකම එනවා...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ශ්‍රීමතී තිලකරත්න

Пікірлер: 8
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 8 ай бұрын
අනේ අදටත් ආසාවෙන් රසවිඳින ගීතයක් ❤ ප්‍රේම් සර් 😢 අදටත් අපි ඔබට ආදරෙයි ❤
@nirupawasanthi654
@nirupawasanthi654 2 жыл бұрын
,niyamai
@antonwedamulla
@antonwedamulla 2 жыл бұрын
ස්තුතියි . මුල් ගීතයේ රස
@ThusithaKodikara
@ThusithaKodikara 2 жыл бұрын
හරිම ලස්සනයි
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
කැමැති ම ගීතයක් .❤️🌼
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 3 жыл бұрын
ආසම ගීතයක් ❤
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 2 жыл бұрын
👍❤️
@prasanthathushara6332
@prasanthathushara6332 Жыл бұрын
👍
Premakeerthi de Alwis and Victor Rathnayaka Nonstop
22:28
Premakeerthi Gee
Рет қаралды 6 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
හැදෙන කෙනාට මේ විනාඩි 10ත් ඇති / welimada saddhaseela thero
10:05
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН