Raththaran Sandak Payannayi - රත්තරං සඳක් පායන්නයි HR Jothipala/Premakeerthi de Alwis/PLA Somapala

  Рет қаралды 4,107

Premakeerthi Gee

Premakeerthi Gee

Күн бұрын

රත්තරං සඳක් පායන්නයි
රත්තරං ඉරක් පායන්නයි
ජීවිතේ නඳුන් උයනේ
සැනසෙන්න බී මල් පැණී
සුබ දවසක් වේවා
සම්පත් පෑදේවා...
නීල මල් කැලුම් තරු පොකුරේ
නෙත් සිනා නඟන්නේ
සෝක දුක් තැවුල් සංකාවෝ
සුළඟ සේ ඇදෙන්නේ
උදාසනේ මලක් වගේ
පිපේ පැතුම් ලෝකයේ...
මීදුමක්‌ මැදින් අරුණෝදේ
සීතලේ වෙළී හිරු පීදේ
කාලයේ සිතුම් අතරේ
සැනසෙන්න ඕනෑ තරම්
සුබ දවසක් වේවා
සම්පත් පෑදේවා...
අන්ධයින් ලෙසින් අඩ අඳුරේ
මංමුළා වුණා නම්
ඉන්න වෙන්නෙ දුක් සන්තාපේ
දිවිය වන තුරා නිම්
අතීතයෙන් අනාගතේ
උදා වේවි ඒ මැදින්...
සයුර සේ වරක් කැලඹෙන්නේ
නිසල වී යළිත් සැතපෙන්නේ
ජීවිතේ තමා කළ දේ
හංගන්න බෑ කිසි දිනේ
සුබ දවසක් වේවා
සම්පත් පෑදේවා...
සිහිනයක් ලෙසින් රෑ එළියේ
සතුට එයි සොයාලා
කාලයක් ළඟින් හිඳ සැනසේ
නෑසු ගී කියාලා
සිතූ සැණින් නොදන්වමින්
පියාඹාවී ආ සැණින්...
කුමටදෝ දුකින් ළත වෙන්නේ
එළිය අඳුරෙනුයි හමු වන්නේ
කාලයේ සිතුම් අතරින්
සැනසිල්ල ඒ හිනැහෙමින්
සුබ දවසක් වේවා
සම්පත් පෑදේවා...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
ගායනය : එච්. ආර්. ජෝතිපාල
හින්දි තනුව : Film- Farz (1967)
Song- Baar Baar Din Yeh Aaye (Happy Birthday to You)
Music composed by- Laxmikant-Pyarelal
චිත්‍රපටිය : දහකින් එකෙක් (1973)
නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය : මෙරිල් ඇල්බට්

Пікірлер: 11
@bandarawickramasinghe5811
@bandarawickramasinghe5811 2 жыл бұрын
Supiri sindu
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 Жыл бұрын
Suba dawasak wewa !
@vidusrilanka
@vidusrilanka Жыл бұрын
Thank you for the original
@sanjayadinusha8252
@sanjayadinusha8252 2 жыл бұрын
ලස්සනයි... ලස්සන සිංදුවක්....
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1967 දී තිරගත වුන, ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල් සංගීතවත් කළ "Farz" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ ' බාර් බාර් දින්' නම් හින්දි ගීතයේ තනුවයි. මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු යොදාගෙන ඇත. සිනහා පා සඳ සේ, මා පාවී යයි, සමුදුරයි රැලයි වාගේ, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි. ලක්ෂ්මී කාන්ත්, ප්‍යාරෙ ලාල් හින්දි චිත්‍රපට 635 පමන සංගීතවත් කර ඇත.
@erahgeerahge6985
@erahgeerahge6985 Жыл бұрын
♥️♥️♥️♥️
@bandara929
@bandara929 2 жыл бұрын
Super
@vidusrilanka
@vidusrilanka 2 жыл бұрын
Great 👍👍👍
@vidusrilanka
@vidusrilanka 2 жыл бұрын
Dahakin Ekek
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 5 ай бұрын
Ada ape sanggeetaya palu sohon pitiyak
@nihalukwatta4641
@nihalukwatta4641 Жыл бұрын
❤❤❤❤
Raththaran Sandak Payannai
3:13
H. R. Jothipala - Topic
Рет қаралды 4,2 М.
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 936 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 113 МЛН
Dakkoth padmawathi
3:35
H.R.Jothipala - Topic
Рет қаралды 164
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 936 М.