මෙහෙමත් දර්බක් ගැහිල්ලක් 👊 / raththaran pem purane / darbuka version / amila music one

  Рет қаралды 211,576

Amila Music One

Amila Music One

Күн бұрын

Amila Music One චැනලයත් එක්ක රැදී සිටින ඔබ සැමට බොහොම ස්තුතියි💚🙏
අපේ චැනල් එක Subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න
අප දමන වීඩියෝ එකක් දමන සැනින්ම ඔබට දැන ගැනීමට මෙම චැනලය subscribe කර එහා පැත්තෙන් තිබෙන bell icon එක click කර all ලබාදෙන්න...
නොදන්න යාලුවන්ටත් දැනගැනීමට මෙම වීඩියෝව share කරන්න...
⭕⭕විවිධ අවස්ථාවන් සඳහා සහ මෙම සම්බන්ධයෙන් යම් කිසි දෙයක් දැන ගැනීමට කැමතිනම් මෙම දුරකථන අංකයට අමතන්න⭕⭕ 👇👇👇
Amila Music One
076 - 2337944 - Amila
වීඩියෝ එක හොදයි නම් හෝ අඩුපාඩුවක් ඇතිනම් comment එකක් දාන්න අමතක කරන්න එපා...
අපගේ චැනලයේ වෙනත් වීඩියෝ කිහිපයක් නැරඹීමට පහලින් තිබෙන link වලින් යන්න👇👇👇👇
• ඕල් රයිට් දුන්න female...
• එක ලග එක රෝලින් දාන රණ...
• man asai mage lassana ...
• නැටවෙන්නම දීපු රංග නදී...
• පරණ වීඩියෝ එකක් හම්බුන...
• ඩිලයිටඩ් දුන්න female ...
• කාවඩි දැකලා තියෙනවා ඒත...
---------------------------------------------------------------------
#2023_new_cover
#sinhala_bongo_cover
#raththaran_pem_purane
#darbuka
#sinhalasongs
#bongo_cover

Пікірлер: 167
@PredipPriyantha
@PredipPriyantha 9 ай бұрын
අඩේ කොල්ලො උබල තමා දක්සයො මේවටයි දෙන්න ඔන හදවතින්ම ටැලන්ට් එකක් බොරවට දගලන උන්ට නෙමේ තෙරවන් සරනයි මම මේක fb වලට සෙයා කරනව
@amilamusicone
@amilamusicone 9 ай бұрын
තෑන්ක් යූ සහෝ ආදරෙයි ❤️
@anushkapriyadarshana1734
@anushkapriyadarshana1734 8 ай бұрын
සෙට් එකේ දරබක් ගහන උන් කොනට 😁❤️
@anthonyboys9219
@anthonyboys9219 8 ай бұрын
👊
@PuhulwellaJeewani
@PuhulwellaJeewani 7 ай бұрын
🤘
@DuminduSanjana-eu3dj
@DuminduSanjana-eu3dj 7 ай бұрын
matath sport dennako😢❤🙏
@dilpahanaththanayaka
@dilpahanaththanayaka 7 ай бұрын
matanam ithin mechchara kadanna ba 😁😁
@kavishkanethmaljannu8516
@kavishkanethmaljannu8516 7 ай бұрын
Mama❤😊
@sriyanigunasekara7959
@sriyanigunasekara7959 8 ай бұрын
අනේ මල්ලියො...ඔයා ලස්සනට ප්ලේ කරනවා..මන් හරිම ආසයි..මියුසික් වලට..සන්ගීතය කියන්නෙ ආගමක්...හිත නිවන...❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාට..
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 8 ай бұрын
විශිෂ්ට හැකියාවක් ඇති දරුවෙක්! හැකියාවන් තවතවත් දියුණු වේවා ! 👍👍👍
@visalbuddika3288
@visalbuddika3288 3 күн бұрын
අඩේ අහම්බෙන් දැක්කෙ අම්මො මරු පට්ට කියන්න වචන නැ එකෙන්ම සුපිරි නෙමේ සුපිරි එකේ හොදම එක🤗
@ChutyNona-v7r
@ChutyNona-v7r 6 ай бұрын
අමියා කොල්ලා අපේ❤ සුපිරීයක්ම තමා ආසාවෙන් බලනවා අහනව් දෙකම ජයෙන් ජය වෙවා❤❤❤❤❤
@thilinamadusanka711
@thilinamadusanka711 7 ай бұрын
අම්මෝ එ ස්ටාර්ට් එක
@ishaisha4037
@ishaisha4037 4 ай бұрын
Wow නියමයි ජයවේවා පුතේ ❤️❤️❤️❤️
@amithadissanayaka6164
@amithadissanayaka6164 8 ай бұрын
අවන්කවම සුපිරි❤❤❤❤❤❤
@Roshanjayarathne94
@Roshanjayarathne94 10 ай бұрын
පට්ට බන් 🔥🔥
@TharukaTharuka-e3t
@TharukaTharuka-e3t 8 ай бұрын
මන් අසාම සින්දුවක් ඔක...එ වගෙම ඔයත් ලස්සන්ට ප්ලෙ කරන්ව මල්ලි..ඔයට දෙවි පිහිටෛ❤❤
@LakyLaky-km1tv
@LakyLaky-km1tv 3 ай бұрын
ලස්සනයි.. Good lack❤❤❤
@upaliwijerathna1013
@upaliwijerathna1013 2 ай бұрын
නියමයි නියමයි සුපිරි සරත්වති මැනියන්ගෙ පිහිටයි සුබඅනාගතයක් බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@NimaliRuwanthika-w4m
@NimaliRuwanthika-w4m 7 ай бұрын
ඔක පලන්න එපා යකෝ❤❤❤
@Roshanjayarathne94
@Roshanjayarathne94 10 ай бұрын
පට්ට බන් 🔥🔥
@ThilinaMaduranga-e6w
@ThilinaMaduranga-e6w 6 ай бұрын
Suppe oya diha balagena ape ayath gahano
@PethumiSansala
@PethumiSansala 5 ай бұрын
අම්මෝ මරු ❤❤❤
@upalipushpakumara6638
@upalipushpakumara6638 6 ай бұрын
The best changing of the variations in different maching of timing. I really love it. Good luck, my dear son ; I'm so proud of you.
@anomamanori1824
@anomamanori1824 8 ай бұрын
අනේ පුතේ ඔයා ට ජෙසු පිහිටයි
@chandaniperera6918
@chandaniperera6918 8 ай бұрын
නියමයි පුතේ ඔයා ගේ හැකියාව පේසු පිහිටයි❤❤❤❤😂
@චුටිපුතා-ණ6ල
@චුටිපුතා-ණ6ල 7 ай бұрын
පට්ට මචං ❤❤❤❤❤
@GEESARATECH
@GEESARATECH 6 ай бұрын
ade api trip ekak yaddhi ekkan yanna hithenava bro.super 😁😁😁
@shalikasilva72
@shalikasilva72 7 ай бұрын
Niyamai kolla
@JngSunanda
@JngSunanda 2 ай бұрын
මම දැක්ක සුපිරිම වැඩෙක්
@CHAMILAMADUSHANKA-tx1iw
@CHAMILAMADUSHANKA-tx1iw 3 ай бұрын
ඇත්තටම මල්ලී ඔබ රටට ජාතික වස්තුවක්. ඔබගේ දැතට ඇස්වහාක් නම් වදින්න එපා. තෙරුවන් සරණයි
@ManjulaDayananda-c7u
@ManjulaDayananda-c7u 6 ай бұрын
Ane oya shoy oyage hakiyawath soy oyage kondeth soy 😊
@SamanRasika-jk8fq
@SamanRasika-jk8fq 5 ай бұрын
❤❤ලෛව්‍යු
@WasanthiKumari-hv1hs
@WasanthiKumari-hv1hs 8 ай бұрын
පට්ට
@GAMING.PANDA.YT4090
@GAMING.PANDA.YT4090 11 ай бұрын
ඒකනම් සුපිරියටම දුන්නා ❤️‍🔥❤️‍🔥😘
@ChandimaDilrukshi-h7o
@ChandimaDilrukshi-h7o 6 ай бұрын
Neyamai❤❤😮
@VishwaPramod-f2i
@VishwaPramod-f2i 11 ай бұрын
Dharbuk ekath supiri...palying ekath supiriyak kollo❤
@HashanYasmika
@HashanYasmika Ай бұрын
👍සුපිරි👍
@HashanYasmika
@HashanYasmika Ай бұрын
👍සුපිරි👍
@AkarshaKumarasinha
@AkarshaKumarasinha 7 ай бұрын
maruu🥰😍♥
@ShashikaShashika-d8t
@ShashikaShashika-d8t Ай бұрын
supiriyak ne wasthu 🥰 lassana gamanak yanna
@SamanRasika-jk8fq
@SamanRasika-jk8fq 5 ай бұрын
සුපෙරි
@SumedaSooriarachchi-lt6tq
@SumedaSooriarachchi-lt6tq 8 ай бұрын
❤❤❤❤ සුපිරි ❤❤❤❤
@NuwanThushara-b3t
@NuwanThushara-b3t 8 ай бұрын
පට්ට
@mahindahewage-ii8rd
@mahindahewage-ii8rd 11 ай бұрын
සුපිරි මල්ලි ..bs
@SumithInduni
@SumithInduni 5 ай бұрын
❤❤❤❤❤❤❤Ela broo🎉🎉
@NiroshaDharani1982
@NiroshaDharani1982 5 ай бұрын
Gemma ayte ,oya Thomas mama dental dekapu darbak,dams gagana wedding thaws thawath sarthaka wewa ,gaya wewa♤♤♤☆
@shiwanthikalpikani6952
@shiwanthikalpikani6952 5 ай бұрын
That's so wonderful 😮😮😮😮
@SPROFESSOR-i8w
@SPROFESSOR-i8w 7 ай бұрын
Niyamai BN
@shalikadulanjalee-f1o
@shalikadulanjalee-f1o Ай бұрын
👌 නියමයි
@chandimamalsiripura
@chandimamalsiripura Ай бұрын
Adoo supiruyak bn🤗🤗👍💯
@sajiththilak7992
@sajiththilak7992 7 ай бұрын
Niyamai
@AyeshaHiruni-j4n
@AyeshaHiruni-j4n 8 ай бұрын
සුපිරි
@madushankakodithuwakku4296
@madushankakodithuwakku4296 2 ай бұрын
ලස්සනයි.හැබැයි මචන් ඔය සින්දුවලට ඔහොම කඩන්නෙ නෑ❤️
@ShamindaFathmalaal
@ShamindaFathmalaal 5 ай бұрын
Ela ela
@SameeraLakmal-x2n
@SameeraLakmal-x2n 11 ай бұрын
නියමයි
@MalishaMihiran-d5c
@MalishaMihiran-d5c 18 сағат бұрын
Supiriyak tamai etim
@UdeshThushara
@UdeshThushara 8 ай бұрын
Korawenawa bn ela....❤❤
@InokaPriyadarshani-x3n
@InokaPriyadarshani-x3n 8 ай бұрын
Pattai kollo
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 8 ай бұрын
නියමයි කොල්ලෝ නියමයි❤❤❤❤❤❤❤❤❤❤❤
@Sethumi-ri4kl
@Sethumi-ri4kl 9 ай бұрын
Wow supiri aiya oyanm මාරයි අනේ ඔයා හරි ලස්සනයි ❤
@SampathKonamudiyansege
@SampathKonamudiyansege Ай бұрын
oyata hariyanna ona saho❤❤
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 8 ай бұрын
නියමයි ❤️❤️❤️❤️❤️❤️
@siromikuwait8511
@siromikuwait8511 8 ай бұрын
Lassanai ❤❤❤❤bs 🇸🇦🇸🇦
@thushanpattiyage
@thushanpattiyage 10 ай бұрын
Gindara bn🤟💥💥
@dilrukroshan
@dilrukroshan 8 ай бұрын
Gemata gahamuda
@nimalsiriwardana7428
@nimalsiriwardana7428 8 ай бұрын
Excellent
@Gammingmada
@Gammingmada 9 ай бұрын
kadahari lankave music grooup ekakatga oyata yanna puluvan
@dilhaniaberathna2945
@dilhaniaberathna2945 8 ай бұрын
නොයමෛ කොල්ලෝ ❤❤❤
@BabaIya-ry9vz
@BabaIya-ry9vz 8 ай бұрын
Malli ube anagathaya sarthaka wewa
@GiheshaMuthukumarana
@GiheshaMuthukumarana 10 ай бұрын
තාලෙට අත් අත්පුඩියක්වත් ගහන්න බැරි අය🖐️🖐️🖐️ කෝ සුපිරියි🫶👌👏👏
@GaminiPriyantha-gp8ol
@GaminiPriyantha-gp8ol 7 ай бұрын
හොදට බලන්ට කොහා කෑගහන කොට ඔහුගේ බෙල්ල
@Raniyajay
@Raniyajay 11 ай бұрын
E bn gods kalrkinne
@usersenupf
@usersenupf 9 ай бұрын
Agen ma enne eka patta hakiyawak aiye ❤❤❤❤
@ChathuraniThilakarathna-l3d
@ChathuraniThilakarathna-l3d 2 ай бұрын
Patta Patta
@rathnayakabandara7016
@rathnayakabandara7016 11 ай бұрын
Ammoo.❤ඒකේ ලස්සන අමිල අයියේ.good luck your life ❤
@amilamusicone
@amilamusicone 10 ай бұрын
Thank youu
@gihanrashmika-i8k
@gihanrashmika-i8k 10 ай бұрын
ගැම්මක් සොහෝ❤️‍🔥😮😊💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@gihanrashmika-i8k
@gihanrashmika-i8k 10 ай бұрын
💛
@DenethPansilu-cl4js
@DenethPansilu-cl4js Ай бұрын
සුපිරියි..bro..👍👍👍👍👍👍
@NilukaPremarathne-tq3ds
@NilukaPremarathne-tq3ds 3 ай бұрын
Ado patta bun❤🎉😊
@SunandaKodituwakku
@SunandaKodituwakku 6 күн бұрын
Super aerial mama dakapu sepirima Wanda lowethna supiri kiyanna wacanana
@tripadictors-8687
@tripadictors-8687 11 ай бұрын
Lyrics Recordings රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම් දිළිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ළදේ රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ ♬♫♪ ලොවක හිරු එලිය සඳ පහණ දැනගන්න හෝ උරුම පින් මහිම නැති මා වගේ අන්ධයෝ කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ ඔබ නොවේ ළදුනි මා අතිනි වරදක් වුනේ ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැදී උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිඳී රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ ♬♫♪ තේජ අසමාන බලධාරි දෙවියන් පවා දෑස නැති උන් රකින්නේද සැනසුම් දෙවා දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ ළදුනි ආදරය අඳ අපිට නැතිදෝ අනේ ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැදී උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිඳී රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම් දිළිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ළදේ
@IroshaRathanyaka-gq6qf
@IroshaRathanyaka-gq6qf 8 ай бұрын
❤❤❤
@DeepikaMirissa-rf3ly
@DeepikaMirissa-rf3ly 8 ай бұрын
❤❤❤❤🔥🔥🔥🔥🔥
@DasunUdara-u5g
@DasunUdara-u5g Ай бұрын
Superp 😍👌🤘
@dineshsampath6437
@dineshsampath6437 8 ай бұрын
❤❤❤❤❤
@Anjana_De_Silva
@Anjana_De_Silva 9 ай бұрын
Supiri
@N.M.video.Teme3456
@N.M.video.Teme3456 10 ай бұрын
Nis aiye
@JanithKavinda-x1h
@JanithKavinda-x1h 9 ай бұрын
❤❤❤
@Dsithija
@Dsithija 11 ай бұрын
Woow sper❤❤
@malishamalisha2325
@malishamalisha2325 20 күн бұрын
අමිිමට හුඩු👍👍👍 පලපිය❤❤❤❤හා හා හා අල්ලලා👍👍👍
@roshanappuhami9920
@roshanappuhami9920 9 ай бұрын
Supiri aiye
@withanagechandrani4076
@withanagechandrani4076 8 ай бұрын
ගින්දර
@roshanindika3688
@roshanindika3688 29 күн бұрын
Super❤❤❤❤❤❤❤❤
@MadukaWeerasingha-vj3nl
@MadukaWeerasingha-vj3nl 6 ай бұрын
Wow
@imeshmadu2582
@imeshmadu2582 11 ай бұрын
Mtth suppatama gahanna puluwan. KZbin damme na thama
@DananjayaDimuthu-u6u
@DananjayaDimuthu-u6u 8 ай бұрын
😮😮😮😮
@sisirakumara3627
@sisirakumara3627 6 ай бұрын
💜💯🌝
@GihanSachintha-p4x
@GihanSachintha-p4x Ай бұрын
Supiri😮
@danushkamadushan1260
@danushkamadushan1260 5 ай бұрын
Supri
@sajithvlog5648
@sajithvlog5648 9 ай бұрын
❤❤❤👍👍
@SakuniShiranthi
@SakuniShiranthi 9 ай бұрын
❤❤❤
@slcricketmania24
@slcricketmania24 9 ай бұрын
ammo supiri
@lildevil3946
@lildevil3946 11 ай бұрын
Fatta❤
@Yashboyofficial
@Yashboyofficial 11 ай бұрын
patta💥
@AjithThennakoon-xu6vw
@AjithThennakoon-xu6vw 8 ай бұрын
Not huge ahalakatawath gayanayata enna baha.Uthsahaya agayanawa.
@kasunchathuranga17
@kasunchathuranga17 6 ай бұрын
❤❤❤
@FarshanaFarshana-rz8fq
@FarshanaFarshana-rz8fq 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SamanRasika-jk8fq
@SamanRasika-jk8fq 5 ай бұрын
1:01 1:02 1:04
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 31 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Raththaran Pem Purane Live Seeduwa Brave Mahi Mahesh | Audio
5:07
Shehan Randunu Official
Рет қаралды 78 М.
H.R.Jothipala Songs : Vol : 03
34:29
Sashmika Prabhashwara
Рет қаралды 1,6 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН