No video

Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ | Amisha Minol💥Hiru Star Season 3 | Episode 44🔥

  Рет қаралды 4,981,477

Hiru Star

Hiru Star

Күн бұрын

Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ | Amisha Minol
💥Hiru Star Season 3 | Episode 44🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode44 #AmishaMinol #RaththaranPemPurane

Пікірлер: 6 100
@viridunalin
@viridunalin 2 жыл бұрын
වෙන වැඩක හිටපු වෙලාවෙ ඔයාගෙ සිංදුව ඇහිලා tv එක ළගට දුවගෙන ගිහින් බැලුවෙ මල්ලි ❤️ උඹ වෙනස්... හිත නිවෙනවා... කවදාහරි හදවතේ ගායකයෙක් වෙයං මල්ලි ආදරෙයි උඹේ හිත නිවන හඩට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@athdekeem
@athdekeem 2 жыл бұрын
Nalin aiya❤
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඔයා ව අපිට මතක යි ❤️❤️❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ඔයාටත් තියෙන්නෙ රත්තරං ❤ නිසා නලින් මල්ලි ඔයාට ජය වේවා
@trainerkaushalya8948
@trainerkaushalya8948 2 жыл бұрын
ඇත්ත 💙
@HackWizards
@HackWizards 2 жыл бұрын
නලින් අයියෙ...ඔයාගෙ නිහතමානි කමට මම ගරු කරනවා❤️ඒ වගෙම අමිශ අයියට සුබ පතනවා හදවතින්ම
@pasinduwimukthi7151
@pasinduwimukthi7151 2 жыл бұрын
Kauda me song eka 3 පාරකට වැඩිය බැලුවේ 💞💞
@hansikakawshani5487
@hansikakawshani5487 2 жыл бұрын
Denutj blno
@priyankadharmawardhana5426
@priyankadharmawardhana5426 2 жыл бұрын
10 parak withara ehuwa
@nayanapasinduliyanage8971
@nayanapasinduliyanage8971 2 жыл бұрын
Aniwa mat baluwa kipa sarayakma💗
@gamingdagaya5419
@gamingdagaya5419 2 жыл бұрын
20 i 😂♥️
@sandunisathsarani6660
@sandunisathsarani6660 2 жыл бұрын
20 පාරක් විතර බැලුවා අනේ 🥰🥰
@mrbindu1766
@mrbindu1766 2 жыл бұрын
ඒක සුපිරි ගායනයක් සහෝදරයා.හංස විලාසෙන් ටික්ටොක් එකේ ට්‍රෙන්ඩින් ගිය ඔයා අද රත්තරන් පෙම් පුරානෙන් යූටියුබ් එකේ ට්‍රෙන්ඩින්...පට්ට සතුටුයි.ජයවේවා.
@mrbindu1766
@mrbindu1766 2 жыл бұрын
@ILLIGAL RAP MUSIC jayawewa
@kasungayan3912
@kasungayan3912 2 жыл бұрын
Jaya wewa
@sadiyagod
@sadiyagod 2 жыл бұрын
ඔබත් එසේමයි මහත්මයා. Bindu💥
@dulashinidilhara7214
@dulashinidilhara7214 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sltrendingboy1332
@sltrendingboy1332 2 жыл бұрын
බින්දූ අය්යා 🤩🤩🤩
@Mashii473
@Mashii473 Жыл бұрын
අමියා හිරු තරුව උනාට පස්සෙත් ආයේ මේ සිංදු අහන මම් වගේ තව අය සිටියිද😊
@AmilaDanushka-hb7xz
@AmilaDanushka-hb7xz 10 ай бұрын
ඕ ඉන්නෝ😊
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
2M 😍 පස්සෙත් ආයෙ ආයෙ අහනවා පිස්සු වැටිලා ඉන්නේ මේ කටහඬට ❤️ 2M Congratulations ❣️❣️😍❤️😘
@kasun2568
@kasun2568 2 жыл бұрын
Eka nam aththa❤️🌝
@ggbw9106
@ggbw9106 2 жыл бұрын
අැත්තමයි
@assenvirthna3530
@assenvirthna3530 2 жыл бұрын
@@kasun2568 n
@surangachandimal5501
@surangachandimal5501 2 жыл бұрын
මමත් පිස්සු වැටිලා ඉන්නෙ මේ කටහඩට.😍
@glnadeeka730
@glnadeeka730 2 жыл бұрын
@@ggbw9106 2
@chandanawijesooriya3491
@chandanawijesooriya3491 2 жыл бұрын
ජෝතිපාල කළාකරුවාණන් , සුරේන්ද්‍ර ගෙන් පසුව මේ ගීය හදවතට දැනෙන්න ගායනා කල ගායකයා 💙👍🙏 ! සිනමාවට උචිත හඩ
@dilukshasandaruwan5652
@dilukshasandaruwan5652 2 жыл бұрын
@sujiwapiradarshani3106
@sujiwapiradarshani3106 2 жыл бұрын
💗
@sujiwapiradarshani3106
@sujiwapiradarshani3106 2 жыл бұрын
💗
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
ගුණදාස කපුගෙ , දමිත් අසන්ක 🙂😂 හදවතට නෙමෙයිද ?
@Danie5828
@Danie5828 2 жыл бұрын
@@minagadulwan354 මෝඩයො බන් මුන්😂
@sahanwickramasinghe
@sahanwickramasinghe 7 ай бұрын
2024 ත් බලන අය මේ පැත්තට 💗😍
@WTF-AGORA-YT-91
@WTF-AGORA-YT-91 3 ай бұрын
I'm bro 2024 06 25
@WaGunathilaka
@WaGunathilaka 3 ай бұрын
😂❤😢😮😊
@SmilingDeer-cp3pz
@SmilingDeer-cp3pz 2 ай бұрын
Mebe
@flowers2069
@flowers2069 2 ай бұрын
Yes
@YoshanMihiranga
@YoshanMihiranga 2 ай бұрын
2024/06/24
@Dilni_TH
@Dilni_TH 2 жыл бұрын
3 Million වලින් පස්සෙත් අහන අය ඉන්නවදෝ...🤩💖🤟 මේක නම් පිස්සුවක්...😚🔥
@sandeepranathisara8009
@sandeepranathisara8009 Жыл бұрын
Ada ahuwa 4M+
@pavithrapathirana5621
@pavithrapathirana5621 Жыл бұрын
මං ❤
@DewmiAmasha-jp4lg
@DewmiAmasha-jp4lg Жыл бұрын
Ada ahuwa 4.4M ❤❤❤
@DeshakaSamaraweera
@DeshakaSamaraweera 5 ай бұрын
😊😅😮😢​@@DewmiAmasha-jp4lg
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
අනිවාර්යයෙන් ශිහාන් කිව්වා වගේ 1,2.3 හෝ 4 අවසාන හතර දෙනා අතරේ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුභ පැතුම් ❤️❤️ කටහඬ ❤️😘
@muslimspetersburg9005
@muslimspetersburg9005 2 жыл бұрын
e kiyanne kirula himi wanne nh kiyana ekai 😊
@chandrikachand3967
@chandrikachand3967 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@susandinusha
@susandinusha 2 жыл бұрын
මෙයා තමයි ගන්නේ ☝️
@chathu3558
@chathu3558 2 жыл бұрын
Hiru star wenawa අනිවාර්යයෙන්
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
🏆🏆🏆🏆🏆🏆🏆
@sandaruwanaberathna8268
@sandaruwanaberathna8268 2 жыл бұрын
ස්ක්‍රීන් එක open වෙනකොට අම්මාගේ මූණේ තිබුණ...ඒ ආඩම්බරකාර ,නිහතමානී හිනාව.... පුතෙක් විදියට දෙන්න පුළුවන් උපරිමයක් ...❤
@sanathkumara8439
@sanathkumara8439 2 жыл бұрын
උබ තමා හිරුස්ටාර් කියලා හිතුනා බං 😍😍 ඉවර වෙනකම් ....මගේ වෝට් එක උබට විතරයී ......හිතට වැදුන කටහඩක් ...ආදරෙයී ...
@indikasenevirathna7674
@indikasenevirathna7674 2 жыл бұрын
👍👍👍👍👍👍
@onalishenaya1803
@onalishenaya1803 2 жыл бұрын
❤️😍
@kaushalyasubhashani4483
@kaushalyasubhashani4483 2 жыл бұрын
Aniwa
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
අමිෂ දින්නට පස්සෙත් ආයිත් මුල ඉදන් සින්දු අහන මම ❤️❤️❤️ ජනතාවගේ ගායකයා අමිෂ
@kumarira6338
@kumarira6338 Жыл бұрын
Math hema dama aha awa shera Karanawa..Bawana wak ea handa🌹🌹🌹
@hasibabah7722
@hasibabah7722 2 жыл бұрын
මේ සැරේ හිරුස්ටාර් කිරුළු පළඳින්නෙ අමීශ මිනෝල්...❤❤🥳🥳
@ravindujanadeepa6513
@ravindujanadeepa6513 2 жыл бұрын
නමක් හාදාගෙන මොලෙන් ගේම ගහම දක්ශම ගායකයෙක් තමා අමිශ අයියා . අනිවා පැහැදිලි අනගතයකට සුබ පැතුම් ❤️🌎
@jagathrohana6525
@jagathrohana6525 2 жыл бұрын
R7ur
@pahanpradeep4738
@pahanpradeep4738 2 жыл бұрын
අනිවා ♥
@asenasen5264
@asenasen5264 2 жыл бұрын
ඉදිරියටම යන්න සුභ ආනාගතයක්
@noname-qb2sg
@noname-qb2sg 2 жыл бұрын
ම් raviya
@chitchat7472
@chitchat7472 2 жыл бұрын
Aniwaremma
@nipunperera4362
@nipunperera4362 2 жыл бұрын
ඔතනින් අවංකවම හදවතින්ම සතුටු වෙන එකම කෙනා .."අම්මා"..
@sanjayalife7027
@sanjayalife7027 2 жыл бұрын
Ai yako api...
@srilanka1503
@srilanka1503 2 жыл бұрын
Aniwaren wena kawruwath Ahema Sathutu Wenne....
@diluperera3300
@diluperera3300 2 жыл бұрын
මම සතුටු වෙනවා මගේම කෙනෙක් දිනුවා වගේ ඇස් වලට කදුලු ආවා🥰
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
අපි ත් ඉන්නවා ❤️
@ireshsandaruwan4361
@ireshsandaruwan4361 2 жыл бұрын
Aniwa
@sachinthainduwara9715
@sachinthainduwara9715 Жыл бұрын
4M වලටත් පස්සේ බලන අය ඉන්නව ද ? ✌
@Dilcake
@Dilcake Жыл бұрын
ඔව්ව්
@chathuri318
@chathuri318 Жыл бұрын
4.4M
@LochanaPamodh
@LochanaPamodh Жыл бұрын
4.4M
@M2B_GAMER7
@M2B_GAMER7 10 ай бұрын
Yes brother ❤️
@shyamaliyapa7913
@shyamaliyapa7913 8 ай бұрын
4.6m
@KasunIshara
@KasunIshara 2 жыл бұрын
"Music වලම මැරෙන කොල්ලෙක්" ඒකට අනිවා සාධාරණයක් ඉෂ්ට වෙයි ❤️🎶
@chathuupraductions9163
@chathuupraductions9163 2 жыл бұрын
❤❤❤❤
@samadhiwedage1493
@samadhiwedage1493 2 жыл бұрын
කිරුළ 👑 කෑගල්ලට ගේන්න දිරිය ශක්තිය .. නියමයි 👌 නියමයි 👌 නියමයි
@dilrukshidilrukshi2482
@dilrukshidilrukshi2482 2 жыл бұрын
මේ මල්ලිගෙ සිංදු නිතරම අහනව මම. හිත නිවන කටහඩක්. හිරුස්ටාර් අන්තිම වටේ ඔයාගෙ කටහඩින් සිංදුවක් අහන්න බලන් ඉන්නව මල්ලි. සුභ පැතුම් ❤️❤️❤️
@novanaviya2643
@novanaviya2643 2 жыл бұрын
බොරු කියන්න එපා 😢😢
@yasanthmanoj3308
@yasanthmanoj3308 2 жыл бұрын
අනිවාර්යයෙන් මන් කියන්න ඕන එක කලිම්ම කියල 😁🙈❤
@supunsanjeewa9794
@supunsanjeewa9794 2 жыл бұрын
@@novanaviya2643 ♥️t
@everythings682
@everythings682 2 жыл бұрын
අනෙ බන් ඇයි පච ගහන්නෙ
@monicabadami6444
@monicabadami6444 2 жыл бұрын
හරිම .බලස්සනයි පුතේ මම නිතරම ආහනවා එ සින්දුව හරිම හොදයි ඔයාට බුදු සරනයී
@user-rl6xj5oo6x
@user-rl6xj5oo6x 2 жыл бұрын
වොයිස් එක නම් බාවනවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නැ...😘😘😘හදවතටම දැනෙන්න ගායනා කරනවා..🤗🤗අනිවාර්යෙන් මේ සැරේ හිරු ස්ටාර් අමිශ මිනෝල්..❤️❤️❤️
@Mashii473
@Mashii473 2 жыл бұрын
මෙයාගෙ සිංදු අහලා තියනවා ගොඩාක්... ලස්සන වොයිස් එකක් උදාර මල්ලි වාගේ දැන්ම මෙයා අපි හැමෝගෙම හිත් දිනාගෙන ඉවරයි. අමල් සර් ගීතය හොදටම රසවින්දා ❤❤❤❤❤ god bless ...
@pahanpradeep4738
@pahanpradeep4738 2 жыл бұрын
@apsarasandali9561
@apsarasandali9561 2 жыл бұрын
අනිවා
@chandipriyangani1991
@chandipriyangani1991 2 жыл бұрын
Suba petum pute
@rasikatpriyadarshani65
@rasikatpriyadarshani65 2 жыл бұрын
Niyamai male
@priyankasewwandi2723
@priyankasewwandi2723 2 жыл бұрын
Hi ❤️❤️❤️❤️
@TK-fr7vu
@TK-fr7vu 2 жыл бұрын
අමල් sir ගෙ හිනාව ලේසියෙන් දකින්න බැ ... එකෙන් ම පේනවා දක්ෂකම 🥰💜
@sandamali2653
@sandamali2653 2 жыл бұрын
Aniwarenma
@amanthakalpa563
@amanthakalpa563 2 жыл бұрын
ගෙදර කෙනෙක් දින්නා වගේ මල්ලී.ආදරෙයි ..ඒ වගේම ශිහාන් සර්ගේ කමෙන්ට් එක අමල් සර්ගේ ඇගයීම....නිරෝශා මිස්ගේ වර්නාව ඔයාට ලොකු හයියක් මල්ලි
@shanikasomarathna117
@shanikasomarathna117 2 жыл бұрын
Aniwaryenma, suba pethum puthe
@user-ss6mw7qx1i
@user-ss6mw7qx1i 2 жыл бұрын
අවංකවම 15ස් පාරකට වැඩිය මේ වෙනකොට අහන්න ඇති මම ඒත් ඇති වෙන්නෙත් නෑ එපා වෙන්නෙත් නෑ මාර ලස්සනයි ඒ කටහඩට ඇස්වහක්නම් වදින්න එපා කවදාවත් තෙරුවන් සරනයි .......♥️♥️♥️♥️♥️
@hasaragodage8383
@hasaragodage8383 2 жыл бұрын
හංස විලාසෙට" පිස්සු වැටුණේ අයියගේ හඬින් අහද්දි මුලින් ම...සුබ පැතුම් ❤️
@Adi_rathnayaka_
@Adi_rathnayaka_ 2 жыл бұрын
Aniwa mamath 🔥💖
@umanshamadhushani5063
@umanshamadhushani5063 2 жыл бұрын
ඔව්ව් 🔥🥺
@gayansanjeewa7479
@gayansanjeewa7479 2 жыл бұрын
mamath ehemai
@DREAM_VEHCALZ
@DREAM_VEHCALZ 2 жыл бұрын
ath
@DREAM_VEHCALZ
@DREAM_VEHCALZ 2 жыл бұрын
mamath eken thama
@user_7961
@user_7961 2 жыл бұрын
Season 1= මංගල ඩෙනෙක්ස් Season 2=උදාර කෞශල්‍ය Season 3=😕........( අමීශ මිනෝල් )🏆️😋❤️ කොතනින් නැවතුනත් හැමදාම ඔයත් එක්ක
@sllanka4146
@sllanka4146 2 жыл бұрын
සුපිරිම ගායනයක්.. ජොතිපාල මහත්තයාගේ ගිත මේ වගේ හඩකින් අහන්න ලැබිමත් සතුටක්
@sllanka4146
@sllanka4146 2 жыл бұрын
🙏🙏🙏
@keerthirathnayake8674
@keerthirathnayake8674 2 жыл бұрын
අම්බෝ අමීශ ගෙ වොයිස් එක කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති හඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️. ජයවේවා අමීශ අයියෙ ❤️❤️❤️❤️
@binzzzzzzzz12
@binzzzzzzzz12 2 жыл бұрын
ඒක මායාවක් 🔥 කී සැරයක් බැලුවද මතක නෑ... පුදුම කටහඩක් 😍🥺 congratulations aiya😘❤️
@dimuthuinduwara3410
@dimuthuinduwara3410 2 жыл бұрын
💯
@user-kj9xe8sj6o
@user-kj9xe8sj6o 2 жыл бұрын
මාත් 🙂💕💕😊🙏🙏💙
@anuruddhikaindramali5529
@anuruddhikaindramali5529 2 жыл бұрын
ඇත්තටම...
@Tha_Ra
@Tha_Ra 2 жыл бұрын
කලිං ඉදලම දන්න සුපිරි කටහඬක් තියෙන චරිතයක්.. දමිත් අසංකගෙ වගෙ ගැඹුර හඬක්.. ඇබිබැහි වෙනවා ❤️
@Shaxelcrypto
@Shaxelcrypto 2 жыл бұрын
දමිත් අසංක වගෙ එකෙක්වත් නැ සගෝ
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😌❤ හ්ම්
@Tha_Ra
@Tha_Ra 2 жыл бұрын
@@ruu-og6jd ආ දිනු නංගි 😜😊
@Tha_Ra
@Tha_Ra 2 жыл бұрын
@@Shaxelcrypto දමිත්ට සමාන කරන්න බෑ.. ඒ වගෙ ටිකක් ගැඹුරු කටහඬක් තියෙනවා කියලා කීවෙ
@imasithalakshan
@imasithalakshan 2 жыл бұрын
කුසුම් සරා - TikTok Trending රත්තරන් පෙම් පුරානේ - KZbin Trending ඔබට ජය අමිශ සහෝදරයා ❤️
@musicmuxer00
@musicmuxer00 2 жыл бұрын
ooo 😁
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
ඌ ටික් ටොක් සමනලයෙක්ද ඊයා
@imasithalakshan
@imasithalakshan 2 жыл бұрын
@@tharidu6792 ටික් ටොක් සමනලයෙක් නම් නෙමේ! ඌ සුපිරියට Sing කරනවා ❤️
@Daywithpranami
@Daywithpranami 2 жыл бұрын
@@tharidu6792 oya samanalayek neda iya kasun appiriyai.kuhakaya😹
@binadilehansa6624
@binadilehansa6624 2 жыл бұрын
@@Daywithpranami 😄👍
@amilanuwan4746
@amilanuwan4746 2 жыл бұрын
ඒ කටහඬ නම් භාවනාවක් කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ ඒක නම් මාරම ලස්සනයි
@basnayakadarsha2556
@basnayakadarsha2556 2 жыл бұрын
මේකනම් පිස්සුවක්.කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙම නැහැ .❤️ බුදු සරණයි මල්ලි ඉදිරියටම යන්න .
@sisirakumara2416
@sisirakumara2416 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sathsaravirajith5511
@sathsaravirajith5511 2 жыл бұрын
ඒකනම් ඇබ්බැහිවීමක්.. ඒ වගේ කටහඬක් ලැබෙන්න පින් කරන්න ඕන... මේ පාර හිරු star කිරුළ හිමිවෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා සහෝදරයා... ජයවේවා ❤🙏
@nadeeshashyamalee4327
@nadeeshashyamalee4327 2 жыл бұрын
මගේ හිතටත් දැනුන දෙයක්
@rasikamaduwanthi543
@rasikamaduwanthi543 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@rasikasampath8297
@rasikasampath8297 2 жыл бұрын
❤️❤️
@salkidimangi7594
@salkidimangi7594 Жыл бұрын
නම කිව්වාමම ඒක දැනෙනවා..😍❤️
@susanthamanaram6570
@susanthamanaram6570 2 жыл бұрын
තිරේ ඇරෙන කොට ඒ අම්මගෙ නිහතමානි සතුට මද සින්හවකින් පිට වන අපූරුව😍
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Ou amnage hinawa harryma m8hatha mani
@asankamadumal7393
@asankamadumal7393 2 жыл бұрын
Ammoo eka
@anuruddhikaindramali5529
@anuruddhikaindramali5529 2 жыл бұрын
ඇත්තෙන්ම ඒ හරියටම හරි...
@dushan1996
@dushan1996 2 жыл бұрын
අති විශිෂ්ට ගායනයක්.. වෙනස් හඩක් වෙනස්ම ප්‍රතිරූපයක්.. තවත් හිරුස්ටාර් විසින් බිහිවූ අළුත්ම තාරකාවක්.. ආදරෙයි ඒ අළුත් කලා රසයට ❤️
@jayasenakamburavela7614
@jayasenakamburavela7614 2 жыл бұрын
අසපු වාර ගණන කීයක් ද මන්දා නියමයි පුතා ....
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 2 жыл бұрын
Hiru star වෙන්නම ඕන ❤️🙏
@sisirakumara2416
@sisirakumara2416 2 жыл бұрын
අනිවාර්යයෙන්
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
Yes sure Hir star
@user-ph4lc1fy5l
@user-ph4lc1fy5l 2 жыл бұрын
අනිවාරෙන්ම
@dtvacademy2120
@dtvacademy2120 2 жыл бұрын
සතියක් ගිහිල්ලත් තාම ට්‍රෙන්ඩින් 1 ලංකාවෙ හොඳ රසවින්දනයක් තියෙන මිනිස්සු තාම ඉන්නවා කියන්න හොඳ සාක්ශියක් 🥰
@sujeevaprasanna7532
@sujeevaprasanna7532 2 жыл бұрын
😍😍
@ruwikshainduni7469
@ruwikshainduni7469 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 2 жыл бұрын
💥💥💥💥
@supunlakmal8731
@supunlakmal8731 Жыл бұрын
😘
@shanabeats8318
@shanabeats8318 2 жыл бұрын
අමීශ තමයි hirustar 🌟 😵‍💫 චාමර වීරසිංහ ,දමිත් අසංක වගේ ⁣ගායකයෙක් වෙයි.❤
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
අනිවාර්යයෙන් මචං .. කොල්ලා ගේමක් ගහයි අනිවාර්යයෙන් ... චාමර, දමිත් , වගෙ හදවතෙ ඉන්න මනුස්සයෙක් වෙන්න ඔනි අමීශ මල්ලි අනිවාර්යයෙන් ❣️❣️❣️❣️👌👌
@sanjeewaprdeep103
@sanjeewaprdeep103 2 жыл бұрын
දමිත් ගෙ සින්දු සෙට් පොරට
@madurangadilshan4526
@madurangadilshan4526 2 жыл бұрын
හදවත පලාගොස් ඇතුළට බැස්සේ 🥰🥺🤭
@dipanicool4046
@dipanicool4046 Жыл бұрын
අනේ පුතේ රත්තරන් පෙමිපුරානෙ මම කුවෙටි සිට හැමදාම බලනව මගෙ පැටියෝ💥💥💥💥💥💥💥💥❤❤❤❤❤❤❤❤❤❤❤❤
@f2bmrzombieff62
@f2bmrzombieff62 2 жыл бұрын
නෙක්ස්ට් හිරු ස්ටාර් විනර්
@himastreaming7942
@himastreaming7942 2 жыл бұрын
අඩෝ ඒකනං ඇත්ත බම්... මාරම ලස්සනයි
@kushid3170
@kushid3170 2 жыл бұрын
ඒ කටහඬ නම් භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ✨🥰 අවසන් මහා තරගයේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනෙ කෙනෙක් 🎀 good luck Amisha aiye...🙏❤️🥳
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 2 жыл бұрын
lassanai jaya wawa
@sugathkumara3380
@sugathkumara3380 2 жыл бұрын
Budu saranai bro
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
කුසුම්සරා වගේම පට්ට් ලස්සනට කිවුවා අයියේ...කටහඩ නම් පට්ට.....ජය වේවා...බුදුසරනයි.....😊😊😊😊🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🎶🎶🎶🎶🎶🎶🎶💞💞💞💞💞💞
@dinethbandara2459
@dinethbandara2459 Жыл бұрын
Amisha ❤️ දිනුවට පස්සෙත් කව්ද බලන්නේ 😄
@dilanchamara4837
@dilanchamara4837 Жыл бұрын
Mn balanawa
@anidusanjula
@anidusanjula 4 ай бұрын
❤❤
@Ashi949
@Ashi949 2 жыл бұрын
හන්ස විලාසෙට ඇවිදින සින්දුවෙන් තමයි ඔයාව ඇබ්බැහි යක් උනේ අයියෙ ❤️ දැන් ඉතින් හදවතේ ගායකයා ❤️
@dinushadinusha8719
@dinushadinusha8719 2 жыл бұрын
අනේ මට කදුලක් ආවා.රත්තරන් මල්ලියෝ කටහඩ පරිස්සන් කරගන්න .අනිවාර්යයෙන් හිරු ස්ටාර් ඔයාම තමා.ඔය නිහතමානීකම දිගටම තියා ගන්න.ආදරේන් සුබ පතනවා ඔයාට.අනිවාර්යයෙන් ඔයාට සප් එක දෙනවා.බුදු සරණයි
@ashi1221
@ashi1221 Жыл бұрын
හිරු ස්ටාර් මේ සීසන් එකේ හැම ගීතයක්ම Trending වෙන Comments පවා ඉහලින්ම තියන එකම තරගකරු අමීෂ මිනෝල්...ඔහු දැනටමත් ජනතාවගේ තරුව වෙලා ඉවරයි ♥️♥️♥️
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Very Good Entertainment 👍
@maneldil6820
@maneldil6820 2 жыл бұрын
දැනට සියපාරකට වඩා බලන්න ඇතී.. ඒත් ඇතී වීමක්නම් නෑ..පිස්සුවක් දැන්නම්❤️❤️❤️❤️❤️
@samadhiwedage1493
@samadhiwedage1493 2 жыл бұрын
මං හිතුවෙ මට විතරයි එහෙම කියල
@shalithaprabath3397
@shalithaprabath3397 2 жыл бұрын
Eakemma
@sLakPharmz
@sLakPharmz 2 жыл бұрын
ගායකයෙක් මොකද මේ ආධුනික තරගයකට සහභාගි වෙලා😍
@gayani3767
@gayani3767 2 жыл бұрын
Dan inna professional kyla hithn inna gayakayonta wada oya patta🥰🥰🥰me para hiru star💫💫💫💫
@samanliyanage5770
@samanliyanage5770 2 жыл бұрын
Niyama kathawa
@ictwithharshasir504
@ictwithharshasir504 2 жыл бұрын
Patta comment eka...
@ictwithharshasir504
@ictwithharshasir504 2 жыл бұрын
Niyama kathawa..❤️❤️❤️
@udarisandeepani5685
@udarisandeepani5685 2 жыл бұрын
😂❤
@sameerachathuranga1479
@sameerachathuranga1479 2 жыл бұрын
මේක දකින වතාවක් ගානෙ අහනව..ඒත් ඇති වෙන්නෙ නෑ..බොරු වැඩ කෑලි නැති සුපිරි ගායනයක්..❤️❤️❤️
@chathugirl2011
@chathugirl2011 2 жыл бұрын
ඊ්ළග audition එකට කුසුම් සරා කියන්න🌝
@damiththaranga647
@damiththaranga647 2 жыл бұрын
aniwa
@nisansalamadhushani9965
@nisansalamadhushani9965 Жыл бұрын
අනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥲😍
@nimeshamadushani1123
@nimeshamadushani1123 2 жыл бұрын
😍ඇස්වහක් නම් වදින්න එපා 😊 කටහඩ අහනකොට බාවනාවක් වගේ.සිරු ස්ටාර්ස් වෙයි ❤️👌👍
@navodachanchala6105
@navodachanchala6105 2 жыл бұрын
මිනිස්සුන්ට නම ඇහුනත් ඇති ඉතිං දැන්... මාරම වොයිස් එකක් අප්ප...අනිවාර්යයෙන්ම final 4 ඉන්නව ...100% sure...❤
@jasinthahamine4152
@jasinthahamine4152 2 жыл бұрын
J
@thilankalakshan1
@thilankalakshan1 2 жыл бұрын
මමත් keyboard play කරන ගමන් sing කරනවා.තාම අවුරුදු 20යි.ආසයි music පැත්තෙන් ගමනක් යන්න....කැමති අය සින්දුවක් අහලා උදව්වක් කරලා යන්න එන්ඩෝ....🙊❤🙏🤗
@kalthotagethilantharindu4864
@kalthotagethilantharindu4864 2 жыл бұрын
මිනිස්සු වශී කර ගන්න පුලුවන් හඬක්.වෙනම රහක්..❤️❤️❤️👍👍👌👌💚💚
@prasannarupasinghe7
@prasannarupasinghe7 Жыл бұрын
අම්මගේ ආදරණීය හිනාව.ආදරෙයි අම්මේ ඔයාට ගොඩක් මේ වගේ පුතෙක් මෙලොවට බිහි කළාට.
@rev.balavinnechandhimather7361
@rev.balavinnechandhimather7361 2 жыл бұрын
හරි ම ලස්සන කටහඬක්...හිත නිවෙනවා..තුන් පාරකට වඩා ඇහුවා මමත්...තෙරුවන් සරණයි...සුභ පැතුම් ඔබතුමාට....!!!
@hansinimadhuwanthi5696
@hansinimadhuwanthi5696 2 жыл бұрын
3n parata wada ahuwa.ayetg ahanwa 🤭❤️‍🔥
@janindudenuwan9051
@janindudenuwan9051 2 жыл бұрын
@@hansinimadhuwanthi5696 ude indala man ekama ahanawa Good luck amisha ❤️
@sakilavilochana3870
@sakilavilochana3870 2 жыл бұрын
Season 3 කාගෙත් ලොකු ආකර්ෂණීය චරිතයක් වෙන ලකුණු ගොඩක් තියෙනවා , ජය වේවා කොල්ලෝ 🤟♥️
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
තවත් සුපිරි දක්ෂයෙක් භාවනාවකට සම වැදුනා වගේ ඒ හඩ හරිම මිහිරියි...👌👌💯✅✅ හිරු ස්ටාර් අවසන් තරගකරුවන් අතර සිටිය යුතුයි. සුභ පැතුම් මල්ලියෝ 💐💐
@mokshankaveesh4747
@mokshankaveesh4747 2 жыл бұрын
💪
@plpsplps4347
@plpsplps4347 2 жыл бұрын
Hm ගොඩක් ලස්සනයි
@priyankasewwandi2723
@priyankasewwandi2723 2 жыл бұрын
Hi ❤️❤️❤️❤️
@user-em6td8vq5z
@user-em6td8vq5z 2 жыл бұрын
තරු ගුණයෙන් පරිපූර්ණවූ ආධුනික ගීත අම්බරේ පහන් තාරකාව අමීෂ මිනෝල් වසරේ හිරුස්ටර්.....අදරණීය වූ මවකගේ මැණික් කිරුළ.....අති විශිෂ්ට වූ අසමසම හඩ පවුර්ෂය.....
@nimanthamadushanfernando4271
@nimanthamadushanfernando4271 2 жыл бұрын
අම්මගේ තියන ආඩම්බර බව මේ වගේ පුතෙක් ලැබුනට 🥺 හදවතින්ම සුබ පතනවා ❤️
@inside385
@inside385 2 жыл бұрын
HiruStar ගියත් නැතත් ඔයා අපෙ හදවතට ඇවිල්ලා ඉවරයි අමීෂ ❤️❤️❤️
@AnilAnil-mo4hc
@AnilAnil-mo4hc 2 жыл бұрын
සුපිරි පරි ඉතිරෙන ගායනයක්....
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
ඔය කටහඬින් අපිට ඉදිරියටත් ලස්සන සිංදු අහන්න ලැබේවා ඔබට ජයනීයතයි බූදුසරණයි....👍👍👍♥️♥️♥️🇱🇰🇸🇦
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
පුදුම රහක් තියෙන්නෙ මේ කටහඬේ 🥺. දහපාරකට වඩා ඇහුවා මේක 😍😘
@dilshara660
@dilshara660 2 жыл бұрын
තව සින්දුව තිබ්බා නම් කියලා හිතුනෙ මට විතරද?😍😍
@sameeramax1254
@sameeramax1254 2 жыл бұрын
Sira bn
@asankathilalarathne375
@asankathilalarathne375 2 жыл бұрын
Eka nm
@s.lkelum9818
@s.lkelum9818 2 жыл бұрын
ඒක නං පිස්සුවක් කොච්චර අහුව්වත් අහන් ඉන්න පුලුවන් සුපිරි සහො ජය ප්‍රාර්ථනා කරනව බුදු සරණයි ❤️❤️❤️
@dimuthukumara4687
@dimuthukumara4687 2 жыл бұрын
පලවෙනි කොටස දහ දොලොස් වතාවක් ඇහුවේ මං විතර ද...❤️❤️❤️❤️ සුපිරි ම සුපිරි මචං...Congratulations ...
@udaralakmal4375
@udaralakmal4375 2 жыл бұрын
❤️
@sisirakumara2416
@sisirakumara2416 2 жыл бұрын
අනිවාර්යයෙන් මම
@user-lz4bn6wm3z
@user-lz4bn6wm3z 2 жыл бұрын
Ow oys witharai
@dulikaruwini1192
@dulikaruwini1192 2 жыл бұрын
Apith ehemai
@nadeekaalahakoon7630
@nadeekaalahakoon7630 10 ай бұрын
ඔයා සිංදු කිව්ව පලවෙනි පාරම ඔයාගේ කටහඩට වෂි වුනා අනේ❤❤❤❤
@shiromidissanayake2134
@shiromidissanayake2134 2 жыл бұрын
කටහඬ ගොඩක් ලස්සනයි අවසාන මහා තරගයේ දකින්න බලාපොරොත්තු වෙනවා ජයෙන් ජයම වෙිවා..දළදා සමිදු පිහිටයි...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💞💞💞
@nayomiferdinands699
@nayomiferdinands699 2 жыл бұрын
කටහඩ ලස්සනයි අයියේ
@thivankadinusha1612
@thivankadinusha1612 2 жыл бұрын
පට්ට හිරු ස්ටාර් උනත් නැතත් අනිවා ලග්දීම චාමර වීරසින්හ,දමිත් අසන්ක වගේ හදවතේ ගායකයෙක් ලගදීම වෙන...වා බුදු සරනයි අය්යේ...අමීශ ඊලගට හදවතේ ගායකයා
@dasun5393
@dasun5393 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
කුසුම් සරා කියන කම් ආසාවෙන් බලන් හිට්පු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 😂
@user-zu3um5eh1c
@user-zu3um5eh1c 2 жыл бұрын
ඊලහට ඒක කීවොත් ගොඩ 😄
@sanjeewaprdeep103
@sanjeewaprdeep103 2 жыл бұрын
දමිත් තමයි ඉතින් කොල්ලා ගොඩ දැම්මේ
@virajkaushan869
@virajkaushan869 2 жыл бұрын
Sirawata
@sarangaliyanage3360
@sarangaliyanage3360 2 жыл бұрын
😒
@ruwanisooriyagoda8230
@ruwanisooriyagoda8230 2 жыл бұрын
Eka nam pissuwak..math balan hitiye..eka ahanna..supiri..
@sorrycutthankyousorry6835
@sorrycutthankyousorry6835 2 жыл бұрын
අපේ යුගය වෙනස් කරපු සුපිරිම වැඩ්ඩෙක්....ඉස්සරහටම යන්න පුලුවන් සහෝදරයා❤️❤️❤️❤️
@mithunchamika1195
@mithunchamika1195 2 жыл бұрын
අඬ අඬ වැලපිලා වෝට් ගන්න අයට වඩා මේ වගේ දක්ශතාවෙන් වෝට් ගන්න එක නන් ගැම්මක්❤️✨️😎
@mahehshaminda4763
@mahehshaminda4763 2 жыл бұрын
මම ව්තරද මේ සිංදුව නැවත නැවත අහලා රස ව්දින්නෙ 🥰🥰🥰
@dmax6339
@dmax6339 2 жыл бұрын
මේ පාර හිරුස්ටාර් එකේ හදවතට දැනුන එකම ගායකයා..💝
@anitize5358
@anitize5358 2 жыл бұрын
ow me sare hoda aya adui
@youtubemadusha113
@youtubemadusha113 2 жыл бұрын
Ai pali bagra
@dmax6339
@dmax6339 2 жыл бұрын
@@youtubemadusha113 oumai.. 👍
@anitize5358
@anitize5358 2 жыл бұрын
@@youtubemadusha113 aluth katahadak neweine..kapuge ge katahada..e hinda shep eke kpnawa issrht
@ARMYGIRL-zr7zs
@ARMYGIRL-zr7zs Жыл бұрын
ගෙස් කරන් ඉදියෙ රත්තරන් පෙම් පුරානෙ කියයි කියලා... පට්ටම ලස්සනයි...🙈🥰♥️
@iroshiudeshika7936
@iroshiudeshika7936 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ මේ කොල්ලා hirustar එකේ සිංදු කියනවා . මාරම ලස්සනයි . දැන් ඉතිං බලන්න ඕනී .🤗
@pambalaappuhamy8721
@pambalaappuhamy8721 2 жыл бұрын
හිත නිවන සුපිරි කටහඬක්‌, සියල්ල සම්පුර්ණයි, නිවැරදියි..ෆයිනල් එකේ දකින්න ලැබේවා... සුභ පැතුම්...
@sadeeshahapugoda9220
@sadeeshahapugoda9220 2 жыл бұрын
හරිම කාලේදි ගත්ත හරිම තීරණයක් මල්ලී reality show එකකට එන්න හිතුව එක.reality show එකකින් කෙනෙක්ට ලබා ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනයක් ඔයාට ලැබෙයි.❤
@sarangabandaraofficial8447
@sarangabandaraofficial8447 2 жыл бұрын
අහපු වාර ගාන මතක නෑ භාවනාවක් වගේ වොයිස් එක ❤️
@nipunarunoda6224
@nipunarunoda6224 2 жыл бұрын
හිරුස්ටා Seson 03 අවසන් මහා තරගෙ ඉන්නම ඔන තරගකරුවෙක් දක්ශයෙක් 🥰 ඒ වොයිස් එක භාවනාවක් 🥺❤️
@PrageeDunuke
@PrageeDunuke 2 жыл бұрын
සුපිරි හඬක්.ඉතාමත් රහට හදවතට දැනෙන්නම ගයනවා මල්ලි.👍👌👏😍 දිරියෙන් ඉදිරියටම යන්න. ජයෙන් ජයම වේවා!👍👊 ☸️තෙරුවන් සරණයි!🙏
@manurajapaksha8715
@manurajapaksha8715 2 жыл бұрын
සිංදු කියන එක Nothing.. ගේමක් නෑ අමීශ ❤️❤️❤️ හිරු ස්ටාර් 2022
@priyanimudiyanshe4219
@priyanimudiyanshe4219 Жыл бұрын
ඔයා තමයි මේ පාර 🏆 ගන්නේ .අනේ පුතේ අනිත් දෙන්නා දිනලා ගියා ගියාමයි වැඩිය පෙන්න වත් නෑ .පුතේ ඔයානම් දිනලා ගයත් අපිට ඔයාව බලන්න ඕනේ දකින්න ආසයි හැමදාම බුදුසරණයි පුතේ ❤️❤️❤️
@dilukapriyadarshani7518
@dilukapriyadarshani7518 2 жыл бұрын
කටහඬක් නෙවෙයි භාවනාවක් ... කෙටියෙන් සරලවම... සුභ පැතුම් මල්ලියො 🥰🥰🥰🥰°°°°° හදවතින් ම..
@nilanthawijethunga6503
@nilanthawijethunga6503 2 жыл бұрын
Aththatama
@dilukapriyadarshani7518
@dilukapriyadarshani7518 2 жыл бұрын
@@nilanthawijethunga6503 💐💐
@wstv8287
@wstv8287 2 жыл бұрын
අනිවාර්යයෙන්.සිසන් 3 හොඳම හඩ.
@dilshanirajini7058
@dilshanirajini7058 2 жыл бұрын
Sirawatma
@sivwandinisansala9783
@sivwandinisansala9783 2 жыл бұрын
ටික්ටොක් එකේ මුලින්ම.ගැලරි එකේ ඔයාගෙ වීඩියෝ පිරිල මාරම ලස්සනයි.අද තමයි දන්නෙ හිරුස්ටාර් තරගකරුවෙක් කියල.රියැලිටි බලන කෙනෙක් නෙමෙයි මම.ඒත් ඔයා ඉන්නකම් හිරුස්ටාර් බලන්න ආස හිතුනා.ගුඩ්ලක් බුදුසරණයි
@hashinimalkanthi9422
@hashinimalkanthi9422 2 жыл бұрын
ඒකනම් වොයිස් එකක් නෙමෙයි භාවනාවක් 💜️ පට්ටම ටැලන්ට්ටඩ් කොල්ලෙක් ..අවසාන 4 ඉන්න ඕනීම කොල්ලෙක්..සුභ පැතුම් මිනෝල් ❤✌️
@lakminilakmini2939
@lakminilakmini2939 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම කටහඩක් ❤️ හදවතින්ම සුභ පතනවා අයියේ ❤️🌟 බුදු සරණයි 🤗
@mekalawijerathna921
@mekalawijerathna921 2 жыл бұрын
සුබ පැතුම් අමීශ අයියේ ,hiru star වේදිකාවේ දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා 💪
@SamanKumara-vu9ym
@SamanKumara-vu9ym 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ඉලග හිරු ස්ටාර් ඔයා තමා
@malindustudio688
@malindustudio688 2 жыл бұрын
හරිම ස්වාභාවික විදියට කිව්ව.නිහතමානි හිනාව,හරිම ලස්සනයි,ස්වාභාවිකයි.හිරුස්ටර් වෙන්න මල්ලියෙ ,ප්‍රාර්තනා කරනව,තෙරුවන් සරනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
@dmh9707
@dmh9707 2 жыл бұрын
ලස්සනයි
@harshanatharinda
@harshanatharinda Жыл бұрын
77වෙනි පාරටත් බැලුවා
@nilushapiyumi2606
@nilushapiyumi2606 2 жыл бұрын
ඒ සතුට පිරුනු ඇස් දෙකයි...අවංක හිනාවයි...😍❤️👌
@user-cn9nl1di4n
@user-cn9nl1di4n 2 жыл бұрын
Hiru star 1 හදවතේ ගායකයා වුනේ තිවන්ක Hiru star 2 හදවතේ ගායකයා වුනේ මනේජ් Hiru star 3 හදවතේ ගායකයා වෙන්නේ අමීෂ. ඒත් තිවන්කටයි මනේජ්ටයි උන අසාධාරණය නම් උබට වෙන්න එපා. බුදුසරණයි 🙏🙏🙏
@Dithmi556
@Dithmi556 2 жыл бұрын
Mageth....❤️
@Deneth_NimZara_
@Deneth_NimZara_ 2 жыл бұрын
අනිවාර්යයෙන් 😈💪
@omorislam478
@omorislam478 2 жыл бұрын
,අනිවාර්යයෙන් සහෝ
@yasasith5970
@yasasith5970 2 жыл бұрын
apoo ow kavuda udarage songs ahanne manej gammak
@asinivihara3619
@asinivihara3619 2 жыл бұрын
Iyaa thiwaka🤣
@karnagala
@karnagala 2 жыл бұрын
මෙ සැරෙ හිරු ස්ටාර් වෙන්නෙ අමීෂ මිනොල්මයි අයියා උබට මගෙන් සුභ පැතුම් 😊😊☺️
@nory6
@nory6 2 жыл бұрын
අනිවා 🌝
@matheeshapabasara564
@matheeshapabasara564 2 жыл бұрын
❤️
@wasanthakumarawasanthakuma6046
@wasanthakumarawasanthakuma6046 2 жыл бұрын
අනිවා
@prabodhanikavindya5824
@prabodhanikavindya5824 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Anuxa2
@Anuxa2 2 жыл бұрын
🤟
@vinodmaduranga8328
@vinodmaduranga8328 Жыл бұрын
2023 මෙ සින්දුව අහන අය කො බලන්න නව වසරෙ 🙏 අමීශට හිරු කිරුළ 👑
@sumethmangala513
@sumethmangala513 2 жыл бұрын
ඒ අම්මගෙ අහින්සක අව්‍යාජ හිනාව.. කටහඩ...❤❤❤
@dinethmamedhawi4675
@dinethmamedhawi4675 2 жыл бұрын
හන්ස විලාසෙට පිස්සු වැටිල අයියගෙ වොයිස් එක හොයාගෙන් ආවෙ...අද අයිය ඉන්න තැන ගැන ගොඩාක් සතුටුයි.....ඉදිරියටම යන්න සුබ පතනව අයියෙ....Wish u all the best♥️❤🔥
@mobilefocus3596
@mobilefocus3596 2 жыл бұрын
ඒ කටහඬ අහල මගේ හදවත නිවුනා. මන් ප්‍රාර්ථනා කරනවා අමිෂ අයියට හිරු ස්ටාර් අවසන් මහා තරගය ජයග්‍රහණය කරන්න පුලුවන් වෙන්න කියලා. .💪සින්දුව නම් පට්ට. .❤️👌🏻
@saptharishi376
@saptharishi376 Жыл бұрын
උබෙ කටහඩ භාවනවාක් වගේ අමීශ අය්යේ 🤟
@saptharishi376
@saptharishi376 Жыл бұрын
ඇත්ත
@krishandarshana5945
@krishandarshana5945 2 жыл бұрын
සුභ පැතුම් සහෝදරයා ඔබට හදවතින්ම. අවසන් මහා තරඟයේදී දකින්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා 🤜🤛👌🥰❤️❤️
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
Gindari 3 (Part 4) | ගින්දරී 3
18:19
SL TechZone
Рет қаралды 520 М.