Рет қаралды 5,198
Lyrics by Premakirthi De Alwis
Music by PLA Somapala
Song by HR Jothipala
Provided to KZbin by @
All the credits to the above legendary Artists, Song Writers, Record Label and Musicians.
#hrjothipala #jothigee #oldmusic #goldenmusic
Lyrics
රත්තරන් සදක් පායන්නයි්
රත්තරන් ඉරක් පායන්නයි
රත්තරන් සදක් පායන්නයි්
රත්තරන් ඉරක් පායන්නයි
ජිවිතේ නදුන් උයනේ..
සැනසෙන්න බි..මල් පැණි
සුභ දවසක් වෙිවා
සුභ දවසක් වෙිවා
සුභ දවසක් වෙිවා
සමිපත් පෑදේවා....
නීල මල් කැලුම් තරු පොකුනේ
නෙත් සිනා නගන්නේ
සෝක දුක් තැවුල් සංකාවෝ
සුලග සේ ඇදෙන්නේ
උදෑසනින් මලක් වගේ
සිතේ පැතුම් ලෝකයේ
ම්දුමක් මැදින් අරුණෝදේ
සීතලේ වෙලී හිරු විහිදේ
කාලයේ සිතුම් අතරේ
සැනසෙන්න ඕනෑ..තරම්
සුභ දවසක් වෙිවා
සුභ දවසක් වෙිවා
සුභ දවසක් වෙිවා
සමිපත් පෑදේවා....
සිහිනයක් ලෙසින් රෑ එලියේ
සතුට එයි සොයාලා
කාලයක් ලගින් ඉද සැනසේ
නෑසූ ගී කියාලා
සිතූ සැනෙන් නොදන්වමින්
පියාඹතී ආ සැනෙන්
කුමටදෝ දුකින් ලතවෙන්නේ
එලිය අදුරෙනුයි හමු වන්නේ
කාලයේ සිතුම් අතරෙන්
සැනසිල්ල ඒ..හිනැහෙමින්
සුභ දවසක් වෙිවා
සුභ දවසක් වෙිවා
සුභ දවසක් වෙිවා
සමිපත් පෑදේවා....
සුභ දවසක් වෙිවා
සුභ දවසක් වෙිවා
සුභ දවසක් වෙිවා
සමිපත් පෑදේවා....
Listen from start ◄◄ 0:00
Listen to Most Popular & Memorable Sinhala songs from Sri Lanka's Golden Era with KO Music.
Like, Comment & Share!
Subscribe and Join our community!
Disclaimer: Please note no copyright infringement is intended, and we do not own nor claim to own any of the original recordings used in this video. If any owners would like to dispute this we will not hesitate to immediately remove said content. If you happen to find your music or any other content in the video, let us know and we will be glad to credit you. We will be very thankful to you and will respect your decision.
KO Music email:karisumaofficial@gmail.com