රත්තරන් සඳක් - Rahtharan Sandak |

  Рет қаралды 135,943

Chitral Chity Somapala

Chitral Chity Somapala

Күн бұрын

Пікірлер: 37
@chaminb9868
@chaminb9868 6 ай бұрын
I've listened to this song several times and each time, I'm astounded by the incredible voice, singing from the depths of the heart. It's as if the song comes alive with every note. Your voice is truly a gift from above. May you be blessed, Chity
@FarookHalideen
@FarookHalideen Ай бұрын
Very nice song
@mihirifernando6034
@mihirifernando6034 3 ай бұрын
චිත්‍රාල්ගෙ live concert එකක් අහපු ඕනම කෙනෙක් ඔහුගෙ හඩට ඇබ්බැහිවෙනව, ආශක්තවෙනව... චිත්‍රා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..❤
@nazreenaallang7455
@nazreenaallang7455 2 ай бұрын
Superb
@upulp8392
@upulp8392 10 ай бұрын
චිත්ති කියන්නේ වෙනමම ⁣සංගිත වේදියෙක් මොනම ගිතයක් ගැයුවත් ඔහුගේ ආරයෙන් ගයනවා
@nissansalanawarathne7398
@nissansalanawarathne7398 Жыл бұрын
රත්තරන් සඳක් පායන්නයි රත්තරන් ඉරක් පායන්නයි රත්තරන් සඳක් පායන්නයි රත්තරන් ඉරක් පායන්නයි ජිවිතේ නදුන් උයනේ.. සැනසෙන්න දී මල් හැඟුම් සුභ දවසක් වේවා සුභ දවසක් වේවා සුභ දවසක් වේවා සම්පත් පෑදේවා.... නීල මල් කැලුම් තරු පොකුනේ නෙත් සිනා නගන්නේ සෝක දුක් තැවුල් සංකාවෝ සුළඟ සේ ඇදේන්නේ උදෑසනෙන් මලක් වගේ පිපේ පැතුම් ලෝකයේ මීදුමක් මැදින් අරුනෝදේ සීතලේ වෙලී ඉරු විහිදේ කාලයේ සිතුම් අතරේ සැනසෙන්න ඕනෑ තරම් සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සම්පත් පෑදේවා සීනයක් ලෙසින් රෑ එලියේ - සතුට එයි සොයාලා කාලයක් ලගින් ඉද සැනසේ - නෑසූ ගී කියාලා සිතූ සැනෙන් නොදන්වමින් පියාඹතී ආ සැනෙන් කුමටදෝ දුකින් ලතවෙන්නේ එලිය අදුරෙනුයි හමු වන්නේ කාලයේ සිතුම් අතරෙන් සැනසිල්ල ඒ..හිනැහෙමින් සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සම්පත් පෑදේවා
@keerthisamararatne5253
@keerthisamararatne5253 9 ай бұрын
Thank you very much
@renukaadikari7792
@renukaadikari7792 2 жыл бұрын
මොන song එකක් කිව්වත් හරිම ලස්සනයි ඒක පරම්පරාවෙන් එන එකක් ❤️🙏❤️🙏
@punamkristhombu838
@punamkristhombu838 3 ай бұрын
Love this cover
@PoojaHegde-l6m
@PoojaHegde-l6m 4 ай бұрын
Harima lassanayi 😂😂😂😂😂😂😂😂
@NeelMathugama
@NeelMathugama 5 ай бұрын
රත්තරන් සදක්මයි,,,,❤❤❤❤
@kumariruwanapthirana2307
@kumariruwanapthirana2307 4 ай бұрын
Wow❤❤❤❤❤❤❤
@1nishanthi
@1nishanthi Жыл бұрын
හරිම ලස්සනයි 👌👌🥰
@sharmanipeiris456
@sharmanipeiris456 7 ай бұрын
Wow beautiful
@janakagunarathne8223
@janakagunarathne8223 2 жыл бұрын
නියමයි ...
@KDEpereraPerera-xg8iu
@KDEpereraPerera-xg8iu Жыл бұрын
සිහිනයක් ලෙසින් තරු එලියේ සතුට එයි සොයලා
@nirofidgett7049
@nirofidgett7049 Жыл бұрын
Beautiful voice ❤
@milanpriyankara1648
@milanpriyankara1648 2 жыл бұрын
නියමයි චිත්‍රල්
@ritakern5733
@ritakern5733 2 жыл бұрын
Never gets tired of listening
@ShyamaliHewavitharana
@ShyamaliHewavitharana 11 ай бұрын
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 2 жыл бұрын
Just amazing....
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 6 ай бұрын
මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1967 දී තිරගත වුන, ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල් සංගීතවත් කළ "Farz" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ ' බාර් බාර් දින්' නම් හින්දි ගීතයේ තනුවයි. මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු යොදාගෙන ඇත. දෙව් දුව පලා ගියාදෝ, මා පාවී යයි, සමුදුරයි රැලයි වාගේ, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි. ලක්ෂ්මී කාන්ත්, ප්‍යාරෙ ලාල් හින්දි චිත්‍රපට 635 පමන සංගීතවත් කර ඇත.
@lalithwijey411
@lalithwijey411 3 жыл бұрын
Fantastic performance 👌👏
@bootlegindianajohnes
@bootlegindianajohnes 3 жыл бұрын
Lovely! Great to hear this song in your voice! It was one of the most frequently played numbers over SLBC in the 70's through 80's, till we stopped listening to the radio!
@anomadesilva6662
@anomadesilva6662 2 жыл бұрын
,
@abdullaali3676
@abdullaali3676 2 жыл бұрын
Very nice songs
@tonyfernando3210
@tonyfernando3210 2 жыл бұрын
This is so beautiful. Chithral aiya super song.
@CarelyBee
@CarelyBee 3 жыл бұрын
♥️🙂👍
@tinula
@tinula Жыл бұрын
Genetic ability. but your best singing is "Nadee gannga Teerayee"
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 3 ай бұрын
When did Bon Jon Jovi learn to sing in Sinhalese ❤️
@shehan3955
@shehan3955 3 жыл бұрын
Aththamma
@nisfernando1102
@nisfernando1102 Жыл бұрын
😢
@dinushkamahawedage3186
@dinushkamahawedage3186 2 жыл бұрын
No offense to Mr. Jothipala, Chity sings this song much much better than him in so many ways
@kumuduweerasooriya2660
@kumuduweerasooriya2660 9 ай бұрын
❤❤❤❤
@Vat2200
@Vat2200 Ай бұрын
❤❤❤❤
@lakshmikrishanthi9053
@lakshmikrishanthi9053 5 ай бұрын
❤️
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 4,7 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,5 МЛН
Raththaran Sandak Payannai
3:13
H. R. Jothipala - Topic
Рет қаралды 4,3 М.
Malakuth Thibuna Official Music Video | Chitral Somapala & Umara Sinhawansa
5:00
Dhanushka Fernando Creations
Рет қаралды 9 МЛН
Best Of @ChitralChitySomapalaSrilanka  Ma Nowana Mama
24:12
Chitral Chity Somapala
Рет қаралды 60 М.