Sitha Gawa Sirakariyai | Sinhala Songs | Sanath Nandasiri Songs | Sanath Nandasiri

  Рет қаралды 35,794

Asian Music Tune

Asian Music Tune

Күн бұрын

Click #DinuraCreations for the top & lataest Sinhala songs by Sanath Nandasiri | Sitha Gawa Sirakariyai Lyrics: සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි ..//
නිකලැල් හදේ පූජාසනේ
හැමදාම හිමිකාරියයි
සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි
සන්සුන් සිතේ
දැහැනක් වෙමින්
පූජා තබා ළං වෙලා
සඳුනින් පැනින්
දහමක් වෙමින්
සිත දාහේ නිවා සතපනා
අහිතක් නොවී සුරකින්නෙමී
දෝතින්ම සතපා හොවා..
දැක ගන්නෙමී
හඳුනන්නෙමී
මඟ පායන්න තරුවක් වෙලා
සුරකින්නෙමී
පදවන්නෙමී
දිවි යාත්‍රාව වෙරළක් සොයා
දසුනේ පවා සිසිලක් වෙමින්
සසරේම ළං ළංවෙනා..
Play Track► 0:00
Song title: Sitha Gawa Sirakariyai
Artist: Sanath Nandasiri
Album: Ma Hada Asapuwa
Label: DinuraCreations™
Track Number: 10
Released: 2001
Lyrics: Priyananda Wijesundara
Music: Sanath Nandasiri
Find the Full Album www.discogs.co...
♫ Sanath Nandasiri Songs
goo.gl/BHPXEj goo.gl/xi9Edf
♫ Sinhala Songs
goo.gl/AMDt5s goo.gl/UoYRq5 goo.gl/V7MTL2
✪ Published Originally by Dinura Pradeep Balasooriya | Subscribe Now goo.gl/LCGVMq
#SinhalaSongs #SanathNandasiri #MaHadaAsapuwa

Пікірлер: 7
@ayeshnmaduwantha9724
@ayeshnmaduwantha9724 Жыл бұрын
Wow 👍
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
හරිම ලස්සන ගීතයක්
@asankahadirampela8104
@asankahadirampela8104 6 жыл бұрын
ඔරිජිනල් එක හොයහොය හිටියේ. ස්තුතියි.
@kasunlakmal8679
@kasunlakmal8679 9 жыл бұрын
සිත ගාව සිරකාරියයි නෙත ගාව දගකාරියයි... නිකැළැල් හදේ ..පුජාසනේ හැමදාම හිමිකාරියයි සන්සුන් සිතේ දැහනක් වෙමින් පුජා තබා ලංවෙලා සදුනින් තැනූ යහනක් වෙමින් සිත දාහේ නිවා සනසනා අහිතක් නොවී සුරකින්නෙමි... දෝතෙම සතපා හොවා දැකගන්නෙමි හදුනන්නෙමි මග පායන්න තරුවක් වෙලා සුරකින්නෙමි පදවන්නෙමි දිවි යාත්‍රාව වෙරලක් සොයා දසුනේ පවා සිහිලක් වෙමින්... සසරේම ලං ලං වෙනා ..... සංගීතය හා ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි ගී පද : ප්‍රියානන්ද විජේසුන්දර
@prageeththusharajayatunga6951
@prageeththusharajayatunga6951 10 жыл бұрын
setha gawa serakareyaye netha gawa dagakareyaye....
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN 2 жыл бұрын
2022
@deepaljayamanne8602
@deepaljayamanne8602 11 жыл бұрын
ගී පද : ප්‍රියානන්ද විජේසුන්දර සංගීතය හා ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 49 МЛН
Sithagawa - සිතගාව හදපැව  Namal udugama
4:25
Namal Udugama
Рет қаралды 36 М.
Wikasitha Watha Kamale
3:41
Camilus Perera - Topic
Рет қаралды 236
Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]
3:50
Best of Sanath Nandasiri Vol 01
1:09:23
SEVEN NOTES - ස්වර හත
Рет қаралды 111 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26