🔴 රතු ඉර කාලීන දේශපාලන සංවාදය || RATHU IRA || 2025-01-02

  Рет қаралды 27,083

Swarnavahini News - Live

Swarnavahini News - Live

Күн бұрын

Пікірлер: 231
@romeshrangana
@romeshrangana 19 сағат бұрын
නියමයි සංජිව මැතිතුමා
@calhara1
@calhara1 3 күн бұрын
මේකට විවාදයක් කිව්වොත් වැරදියි. ඇත්තටම සුපිරි සාකච්ඡාවක්. මේ දෙන්නම අවංකවම ප්‍රශ්න දිහා බලලා උත්තර දෙනවා. මේ වගේ සාකච්ඡා තමයි ඇත්තටම මාධ්‍ය තුල තියෙන්න ඕන. සුබ පතනවා දෙන්නටම.
@shiromalinisanthi8023
@shiromalinisanthi8023 4 күн бұрын
චතුරංග ගොඩක් පැහැදිලි ව විනිවිද බවයෙන් කථා කරනවා. Respect 🙏 නව ඇමතිවරයයෙක් විදියට රටේ ප්‍රශ්න ගැන ලොකු දැනුමක් තියන හොද නායකයෙක්. හොද අනාගතයක් පැහැදිලි ඔබේ ගමනට.
@shiromalinisanthi8023
@shiromalinisanthi8023 4 күн бұрын
බොරු කියන්නේ අපිට අමතක නෑ. කොරෝනා කාලේ රට විරුවන් ට බෝම්බ කිවේ ගෝටාභය ගේ ආණ්ඩුවෙන් නොවේ ද? සංජීව හිටපු ඇමති තුමෝ
@ishanmadusanka775
@ishanmadusanka775 4 күн бұрын
Sanjiwa hariyata prashna ahanne un hariyata rata karala chathurangala wattapu ekak aye goda daddi ahana prahsnna wage 😂😂😂 sanjiwala rata kala kala dan ohoma prashna ahaddi hina yanawa 😂😂😂
@denuwantheekshana494
@denuwantheekshana494 3 күн бұрын
😂😂😂😂😂😂😂😂
@Yohuwaa
@Yohuwaa 2 күн бұрын
😂😂😂😂
@Nimal-i9z
@Nimal-i9z Күн бұрын
මේ වගේ දේශපාලකයෝ තමා රටට අවශ්‍ය , දෙන්නම හොඳයි අපිව දැනුවත් කරනවා , හොද සාකච්ඡාවක් , ස්තූතියි සද්ධා
@ImeshHasarel
@ImeshHasarel 4 күн бұрын
සුපිරි චතුරංග
@denuwantheekshana494
@denuwantheekshana494 3 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@Malayfood1234
@Malayfood1234 3 күн бұрын
😂😂😂😂
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 4 күн бұрын
නියමයි සංජීව මැතිතුමාට අපි ආදරෙයි ❤❤❤❤❤❤
@NimanthaChathuranga
@NimanthaChathuranga 3 күн бұрын
😂😂
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 Күн бұрын
😂😂 කොවිඩ් නිසා තමයි රට වැටුනේ ඒකයි මෙයාගේ තර්කේ
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel Күн бұрын
Lankawata vitarai COVID awilla tiyenne uw kiyana widihata 😂😂😂
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel Күн бұрын
Lankawata vitarai COVID awilla tiyenne uw kiyana widihata 😂😂😂
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 2 күн бұрын
චතුරංග ඇතුළු මාලිමාවට දුර ගමනක් යා හැකි .ගමන පැහැදිලි .අපිට උවමනා අන්න ඒ වෙනස.සුභ පැතුම් මාලිමාවට.❤❤❤❤🎉🎉🎉🎉🎉
@origin111
@origin111 5 күн бұрын
🙏 Chathuranga, Wishing you All the very best 🍀🙏NPP
@N44886
@N44886 5 күн бұрын
😂😂😂 Gon Jeppa
@namalfdo4502
@namalfdo4502 4 күн бұрын
​@@N44886 gon ponnaya. Gon baiya
@denuwantheekshana494
@denuwantheekshana494 3 күн бұрын
😂😂😂😂😂😂
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 Күн бұрын
සුපිරියි චතුරංග ඔබගේ ධැදිළි කිරිම්
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 4 күн бұрын
සංජීව මහතාට කතාව අහන්න ආසයි ❤❤❤
@maheshdulgalage6411
@maheshdulgalage6411 3 күн бұрын
අන්න ඒ ආසාව තමයි කෙලෙව්වෙ රටටම.😂😂
@Denumamawatha
@Denumamawatha 4 күн бұрын
හොද සංවාදයක් හොඳ ගමනක්
@anushperera6346
@anushperera6346 4 күн бұрын
Chathuranga 👍
@bhanukasankapadmarupasingh3812
@bhanukasankapadmarupasingh3812 5 күн бұрын
Welldone Chathuranga 👌
@N44886
@N44886 5 күн бұрын
😂😂😂
@denuwantheekshana494
@denuwantheekshana494 3 күн бұрын
😂😂😂😂
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 4 күн бұрын
❤️❤️❤️❤️සංජීව මැතිතුමාට
@oneofthecrore
@oneofthecrore 5 күн бұрын
චතුරංග සහෝදරයා 👋🏻
@denuwantheekshana494
@denuwantheekshana494 3 күн бұрын
😂😂😂😂😂😂
@VirajWara
@VirajWara 2 күн бұрын
සoජිව ඔයගෙ පැහැදිලි කිරිම සාර්ථකව කලා.ඉදිරියටත් ඔය වගෙ ඇත්ත පැහැදිලි කරන්න.
@KavindiKaushalya-k6p
@KavindiKaushalya-k6p 5 күн бұрын
Chathuranga sir❤
@denuwantheekshana494
@denuwantheekshana494 3 күн бұрын
😂😂😂😂😂
@smgsethunga3068
@smgsethunga3068 Күн бұрын
Chathuranga....💜️💜️💜️💜️💜️💜️💜️👌👌👌👌👌👌💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️
@sherinekasthuriratna8333
@sherinekasthuriratna8333 5 күн бұрын
All the best chathuranga !👍👍👍
@ShanikaNilanthi-n3w
@ShanikaNilanthi-n3w 4 күн бұрын
Respect Chathuranga❤❤
@inokakuda7621
@inokakuda7621 5 күн бұрын
Caturanga best
@inokakuda7621
@inokakuda7621 5 күн бұрын
Caturanga❤❤
@dineshmadusanka
@dineshmadusanka Күн бұрын
Chathuranga ela machan..❤❤
@Sujeenishantha-qd2ci
@Sujeenishantha-qd2ci 4 күн бұрын
Niyamai chathuranga mama hemadama kiyannr oba Npp yata adambarayak
@dhananjayadissanayake4727
@dhananjayadissanayake4727 4 күн бұрын
චතුරංග සුපිරි ...
@MahindaAriyasena
@MahindaAriyasena 3 күн бұрын
චතුරංග සර් ❤❤❤❤
@oneofthecrore
@oneofthecrore 5 күн бұрын
මේ වගේ විපක්ෂයක් තියෙනකං මාලිමාවට කවදාවත් වැඩකට ඇති විවේචනයක් එන්නේ නෑ.. ඒක ඇතැම් පාර්ශවවලට බොහොම නරක ලකුණක්.
@shanikamadhuwanthi8495
@shanikamadhuwanthi8495 3 күн бұрын
නියම දැක්මක් සහිතව ජාතික ජනබලවේගය මේ රට ඉදිරියට ගෙන යන බව පැහැදිලියි.❤
@kapilakumarasinghe2860
@kapilakumarasinghe2860 5 күн бұрын
Respect. We can do it we will do it 💪 👍 😀 😊 🙌 Malimawata mulu lokyama Malimawata jaya wewa NPP jaya 💯 👏 👌 🙌 😀 😄 💯
@kelumgunathilaka1536
@kelumgunathilaka1536 4 күн бұрын
චතුරංග ela සුපිරි
@ulwishewageupul1395
@ulwishewageupul1395 4 күн бұрын
මොකටද මේ හැම තිස්සෙම සංජීව එදිරිමාන්නම ගෙන්වන්නේ. ජනතාව ප්‍රතික්ෂේප කල මිනිහෙක් නේ. මාලීමාවට ජයවේවා .
@RsRajapaksha-t7m
@RsRajapaksha-t7m 4 күн бұрын
Ekanam aththa...pachavechcha aya dan vadak naha..
@v.m.nuwanpushpakumarakumara
@v.m.nuwanpushpakumarakumara 3 күн бұрын
Pukadipalla tawmath malimawata go harak
@chamherath
@chamherath 3 күн бұрын
නියමයි චතුරංග
@lalsilva2574
@lalsilva2574 2 күн бұрын
කොහොම වුනත් මගේ අදහස මේ රටේ දේශපාලනය හරි පුදුමාකාරයි. හේතුව විපක්ෂය කියන්නේ ආණ්ඩුව කරන සෑම දෙයක්ම වැරදි විදියට තමයි දකින්නෙ. මුන් සේරම විනාශ කරල රට අගාධයකට දාල දැන් මේ සාකච්ඡා වලට ඇවිල්ල බයිලා කියවනව. මුන් රට හරියට කරානම් මේ ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑ. මේ ව්දියට පරද වෙන්නෙත් නැහැනේ. ඒ නිසා බොරු කියල ජනතාව මුලාකරන්නෙ උත්සාහ කරාට ඒවා හරියන්නේ නැතිබව තරයේ මතක තියාගන්න.
@ajithkumar1951
@ajithkumar1951 4 күн бұрын
A lovely discussion and exchange of ideas between two extremely descent politicians.
@gamini2015Karunaratne-bb5rf
@gamini2015Karunaratne-bb5rf 4 күн бұрын
සංජීව එදිරිමාන්න මරු කියවන බව නොතේරෙන අය හරියක් දාන්න.
@georgefernando1506
@georgefernando1506 2 күн бұрын
❤️❤️👌
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 5 күн бұрын
හපොයි මේකද ඉන්නෙ ,, බලන්න හිතෙන්නෙ නෑ ,, කට් කරා ඔන්න
@ChamindaSesathgedara
@ChamindaSesathgedara 3 күн бұрын
සුපිරි වැඩසටහන,thanks ස්වර්ණවාහිනී
@nalakajeewantha4926
@nalakajeewantha4926 4 күн бұрын
සංජීව වගෙ ප්‍රතිවාදියෝ තමා විවාද වලට එන්න ඕනි අහන් ඉන්න ආසයි chathuranga ❤
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 5 күн бұрын
රාජපක්ෂලගෙ ඉදුල් කාල හැදුන වැඩුන සංජීව සාකච්ජාවෙදි උත්සහ ගත්තෙ රාජපක්ෂලට ලකුණු අරගෙන දෙන්න.
@shammisilva223
@shammisilva223 4 күн бұрын
ආන් දෙන්නෙක් කසිප්පු කාරවෙක් ගේ වාහනේ ගිහින් කප්පන් කන්ඩ කාතානායකටත් පුටුවේ රෙවිල හොර කරලා උන් රෙනගූ කාපිය වහල හොරැ අල්ලන්ඩ ආපු ගූහොරැ
@susithkumara7795
@susithkumara7795 4 күн бұрын
Kalknni jeppo
@v.m.nuwanpushpakumarakumara
@v.m.nuwanpushpakumarakumara 3 күн бұрын
Atkota hutto to kanne. Anurage wdul gon pakaya
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 3 күн бұрын
@v.m.nuwanpushpakumarakumara ඉතිරි වුන රාජපක්ෂ බයියෙක්.🤣🤣
@wishvasuneth7668
@wishvasuneth7668 3 күн бұрын
Thopi wage un thamai ratata pilala
@indikaweerarathna7679
@indikaweerarathna7679 2 күн бұрын
සංජිව ආනාතයේක් දේෂපාලන ආනාතයේක් එක තාමා ඇත්ත
@lalithkumaraedirisinghe2208
@lalithkumaraedirisinghe2208 3 күн бұрын
චතුරංග අබෙිිසිංහ මහත්තය තාක්ෂණිකව හොඳ පැහැදිලි කිරීමක්
@lalithamarasekara5981
@lalithamarasekara5981 5 күн бұрын
චතුරංග සහෝදරයා හරි topic එකට කතා කරනවා ඒක වැඩ සටහන මෙහෙයවන සද්දා මහතාත් පිලිගත්තා
@denuwantheekshana494
@denuwantheekshana494 3 күн бұрын
😂😂😂😂😂😂
@GayanHarshana-ry9bu
@GayanHarshana-ry9bu 2 күн бұрын
Dennagema hoda pahadili kirim dakka 👍👍
@dassadml
@dassadml 3 күн бұрын
When two good people comes to a debate it becomes a productive discussion. Kudos to Swarnavahini, Sardha, Sanjeeva and Chathuranga!
@sampaththushara6244
@sampaththushara6244 Күн бұрын
hoda pahadili kireemak sangeewa mantreetuma
@HiruAgr
@HiruAgr 3 күн бұрын
සංජීව එදිරිමාන්‍ය කියන්නේ ඉතිහාසයක් ❤❤❤❤❤
@sanjeewarathnayaka2909
@sanjeewarathnayaka2909 5 күн бұрын
හොඳ සාකච්ඡාwak...
@sajeewanicooray7243
@sajeewanicooray7243 4 күн бұрын
චතුරංග super අපේ වීරයෝ මුන් හාල් කෑලි
@lahiruku
@lahiruku 4 күн бұрын
Gon kata kiyanna apa ban dennama artawat katawak kare niyama sanwadayak gobba vidihata hitanna apa
@umeshpriyanga4530
@umeshpriyanga4530 4 күн бұрын
ජයවේවා npp AKD ❤❤
@dilkushanwickramasinghe8454
@dilkushanwickramasinghe8454 5 күн бұрын
Chathuranga aethulu Malima rajayata jayen jayama wewa. Apita loku wishwasayak thibenawa ape maubima diyunu ratak bawata obala pathkaranawamayi
@tdkandy
@tdkandy Күн бұрын
Chathuranga.....your response to questions is super! Well done.
@liri5772
@liri5772 5 күн бұрын
හොරාකාපු උන් කියනව කිරිබත් කන්න හාල් නෑලු ,අපිනම් පාලන මිළට සුදු කැකුළු වලින් කිරිබත් කෑව ඇතිවෙන්න.මට හිතෙන විදිහට මුන්ට කිරිබත් කනවට වැඩිය ලේසි හොරාකන්න වගේ 😅😅😅😮
@Ictgayan
@Ictgayan 5 күн бұрын
දැක්මනම් සුපිරි ❤
@ChamindaSesathgedara
@ChamindaSesathgedara 3 күн бұрын
චතුරන්ග කියන්නේ බය නැතුව අනාගතේ ජනාධිපති වෙන්න උනත් සුදුසු පුද්ගලයෙක්❤❤❤
@Yohuwaa
@Yohuwaa 2 күн бұрын
😂😂😂
@ruveendrafernando1136
@ruveendrafernando1136 4 күн бұрын
සන්ජීව කියන පොරට තාම සමාජයේ බිම් මට්ටම තේරුම් ගන්න බෑ. ඕනෑම ජනාධිපතිවරයෙක් තමන්ගේ ආන්ඩු කාලයන් වලදී යම් යම් යටිතල පහසුකම් දියුණු කිරීම් කරනවා. හැබැයි ඒ පමනින් කියන්න බෑ ඒ ජනාධිපතිට ජීවිත කාලෙම රටත් මිනිසුන්වත් පාලනය කරන්න බෑ. චතුරන්ගගේ counter attacking සහ explanation නියමයි.
@hashiniwijerathne4010
@hashiniwijerathne4010 3 күн бұрын
සංජීව සුපිරියක් ❤❤
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 4 күн бұрын
එදිරිමාන්න 😮
@shrilalherath108
@shrilalherath108 4 күн бұрын
76 ක ශාපය.. ITN ඒකත් කාලා...කාලා... දැන් එනව talk දෙන්න
@PriyanthiIresha
@PriyanthiIresha 2 күн бұрын
Kaluthara districtyea pohottuwea kawa
@sanlo141
@sanlo141 4 күн бұрын
රටක් බංකොලොත් කරපු මිනිස්සු මේ ආණ්ඩුව විවේචනය කරද්දී හිනාත් යනවා..රට හදන හැටි බංකොලොත් කරපු සෙට් එකෙන් අහගද්දි..
@Oshada_r
@Oshada_r 2 күн бұрын
Gobba harak
@oneofthecrore
@oneofthecrore 4 күн бұрын
පදිරීමාන්න තරං මයිනවත් මයිනගෙ පස්ස හෝදන්නේ නෑ.. 🤣
@PalithaDisanayaka-k2z
@PalithaDisanayaka-k2z 4 күн бұрын
Padirimanna.niyama handinweema.
@lalithamarasekara5981
@lalithamarasekara5981 5 күн бұрын
සංජීව ඔබතුමාලා ගේන හාල්වට බද්ද විතරක් නෙමෙයි කොමිස් ගැහුවා කියලාත් පිලිගන්න
@Oshada_r
@Oshada_r 2 күн бұрын
ඉතින් එයාල කොමිස් ගහලත් මේ ආණ්ඩුවට වඩා අඩුවට දුන්නනේ.. එතකොට එහෙනම් මේ ආණ්ඩුව එයාලට වඩා කොමිස් ගහනව
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 4 күн бұрын
මුන්ට රට ගෙනියන්න බැහැ මුන්ට කයි විතරයි පුලුවන්ද
@Amarasinghage.25
@Amarasinghage.25 2 күн бұрын
සංජීව අයියා👍💕👍💕👍💕👍👍💕👍💕💕👍💕👍👍💕👍👍👍👍👍👍👍
@DenethMadushan-f8f
@DenethMadushan-f8f 5 күн бұрын
Sanjeewa oyage oya danumath raja denna oyage yojanath hari watinawa me rata diunuwata aka godak wadagath wei
@angulugahagamageanandathil5938
@angulugahagamageanandathil5938 4 күн бұрын
මේ වාහිනී වල හිටිය හාල් කෑලි වියට්නාමය සිංගප්පුරුව ඉපයීම් වලින් පහු කරගෙන ගිහින්. අවුරුදු කීයද වියට්නාම ආණ්ඩුව පටන් අරගෙන. මේ ආණ්ඩුව මේ රට ගොඩ දානවා අනිවාර්යෙන්. 🇱🇰
@gihanrangana3837
@gihanrangana3837 4 күн бұрын
🎉
@dilkushanwickramasinghe8454
@dilkushanwickramasinghe8454 5 күн бұрын
Chathuranga you are the best. Aiyo kauda me obath ekka kathikawakata aewith inne patta horunge wel baila ahala aethiwela. NPP jayen Jayama wewa.
@dileepawattegama1463
@dileepawattegama1463 4 күн бұрын
සංජීවය වගේ එකෙක් එක්ක වාඩි වුණාට චතුරන්ගට එකෙම්ම රෙස්පෙක්ට්.
@DenethMadushan-f8f
@DenethMadushan-f8f 5 күн бұрын
Balanna ara hitapu moda gon nugath ewun awata wada ugath aya katha karana kota kocchara lassanada
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 4 күн бұрын
සංජීව මහතාට ඡයවේවා ❤❤
@SadithaNadi
@SadithaNadi 4 күн бұрын
Kiyawann maru sanjeewa.. Nidi maranna hodai.. Mahindata merilath inna denne mun kawada hari
@AnushaKumari-rb3lz
@AnushaKumari-rb3lz 3 күн бұрын
සංජිවල.. බන්කොලේත් කරපු...රටක් ..දැන්...ආචරය...වේලා😂😂😂
@BeautyHUB-ri3hl
@BeautyHUB-ri3hl 3 күн бұрын
Sanjeewa❤❤❤
@chaiyamalli5821
@chaiyamalli5821 4 күн бұрын
සංජීව දැන්වත් බත් කාපන් බන්🤣.උඹල බල්ලො කියල දන්න නිසා තමයි දැන් ජෙප්පො ආණ්ඩුව කරන්නෙ 😅
@lalsilva2574
@lalsilva2574 2 күн бұрын
සංජීව ඇයි අපේ රටේ විදේශ සංචිත නැතිවුනේ. එදා සිට ආණ්ඩු කරපු අයගෙ රටේ අනාගතය ගැන වගවීමක් නැති වැඩපිලිවෙලවල් නිසානේ.
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 4 күн бұрын
🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️👍🏽👍🏽👍🏽👍🏽
@tumindagonaduwa4171
@tumindagonaduwa4171 4 күн бұрын
Chathuranga explain well which Ranil did
@anilkumara6555
@anilkumara6555 2 күн бұрын
සංජීවට තවත් රාජපක්ෂ ලට කඩේ යන එක නවත්වල නෑ
@pubuduchathuranga7956
@pubuduchathuranga7956 5 күн бұрын
Mokatatada parankatha ahanna wadak na ayalga katha godak ahauwa chathuranga sir oya wada karanyanna
@Worldepic.7
@Worldepic.7 4 күн бұрын
සංජීව පොයින්ට් එකටම ප්‍රශ්න කරනව❤
@DenethMadushan-f8f
@DenethMadushan-f8f 5 күн бұрын
Ane sanjeewa oya wadagath manussayek oyage katha vilasaya harima hodai oya iya pahugiya abduwala ta thawath hunu ganna epa oyage oya danuma danwath hari vidiyata yodala ratata sewayak karannako
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 4 күн бұрын
සංජීව 😄
@nadeerawitharana3225
@nadeerawitharana3225 3 күн бұрын
සංජිව 😂 විපක්ෂයෙදි මොලේ බලය ලැබුනම 😂
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 4 күн бұрын
සන්ඡීවට අපි ක වදත් ආදරේයි
@neelrapiyael7898
@neelrapiyael7898 4 күн бұрын
සන්ජීව හොදටම ගූ කාලා ....
@SuperUdaya
@SuperUdaya 4 күн бұрын
බලයට ආවේ අවබොදයන් බොරැ කියලා, දැන් බොරැ කීම මූලික අයිතියකුත් කරලා
@anushkagunathilake
@anushkagunathilake 5 күн бұрын
වැදගත් සංවාදයක් වැදගත් විදියට ග්යා. වැදගත් උන් දෙන්නෙක් ආව නිසා. සංජීව චතුරංග ආසම උන් දෙන්නෙක්
@kinretravelvlog6947
@kinretravelvlog6947 5 күн бұрын
JVP should change the name so no issue at all !!
@ChamindaSesathgedara
@ChamindaSesathgedara 3 күн бұрын
සංජීව තර්කානුකූලව පොයින්ට් එකටම ප්‍රස්න කරනවා.අව්ල තමයි හැමරෙද්දටම මහින්ද මහින්ද මහින්ද.
@ShundikaPresanah
@ShundikaPresanah 3 күн бұрын
මු වරුන රාජපක්ෂ එක්ක සංවාදයකදි පිචන් වෙලා ගියේ
@susantharatnayake2434
@susantharatnayake2434 4 күн бұрын
සංජිව මහත්මයා ඔයාගෙ කියවිිමට අනුව සමස්ත ජනතාව උත්තරයක් දුන්නා, හොරු නැහැ සහන ඉදිරියේ
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 4 күн бұрын
චතුරංග 🙋‍♂️🙋‍♂️🙋🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋🙋
@nandanadayarathna1139
@nandanadayarathna1139 5 күн бұрын
ගෝලීය වශයෙන් ඇතිවන කම්පනවලට ඔරොත්තු දෙන්න තරම් හැකියාවක් තියෙන ආර්ථිකයක් ගොඩනගා නොගැනීම ගැන වගකීම සංජීව ඉදිරිමාන්න ඇතුළු කණ්ඩායමට තියෙනවා සංචාරක කර්මාන්තය ආයෝජන කඩා වැටෙනකොට රටක් කඩා වැටෙන්නෙ බැහැ. හොඳ කර්මාන්ත තිබ්බ නම් හොඳ නිෂ්පාදන ආර්ථිකයක් තිබ්බනම්
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 4 күн бұрын
ජේප්පොන්ට පුන්නකු කාලද ආවේ 😢😢
@jaliyabandara8912
@jaliyabandara8912 4 күн бұрын
මේ ගෝතයින් කරන ආන්ඩුවක් නෑ...මුං අතරමංවෙලා ඉන්නෙ
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel Күн бұрын
සංජීව කියන්නෙ පට්ට කපටියෙක් මැදමුලන අසූචි බුදින
@N44886
@N44886 5 күн бұрын
SJB ❤❤❤
@daviddonperera9421
@daviddonperera9421 2 сағат бұрын
Nalin Hewage should have been a better person to have represented this event instead of this minister to answer the questions and face criticism from Pohottu man. NPP needs to think twice about their representations. Poor Minister couldn't defend properly, in my opinion.
@dmnkarunathilaka9054
@dmnkarunathilaka9054 3 күн бұрын
සංජිවයා හොරු රකපන්😊
Hiru TV Balaya Live | Episode 576 | 2025-01-02  | Hiru News
2:27:18
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Mahajana Dinaya | මහජන දිනය | 2025-01-01 | @Sri Lanka Rupavahini
1:56:09