එක අඩියක් පස්සට ගන්න එපා: බස් පාතාලයට රිදෙන්න ගහන්න! | Rasika Jayakody | Yureshani Getaraluwa

  Рет қаралды 58,575

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 817
@yaluwatv542
@yaluwatv542 23 сағат бұрын
මම මේ ආන්ඩුවට චන්දෙ දුන්නෙ නෑ. මේ වැඩේ සුපිරි. මුන් හෙට වර්ජනය කෙරුවොත්? වර්ජනය තියෙන තාක් කල් මන් මගේ වාහනේ 3න් දෙනෙක් දාගෙන යනවා. මේ අපේ සටනක්. රටේ සටනක්. අපිට පුලුවන් විදියට මේ ගේම් එක play කරන්න ඕන.
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 23 сағат бұрын
❤❤❤❤❤❤❤
@radeeshdeshan
@radeeshdeshan 22 сағат бұрын
Proud of you bro ❤❤❤
@NSChandana
@NSChandana 22 сағат бұрын
❤❤❤❤
@randana1060
@randana1060 22 сағат бұрын
Well said. Respect 🫶🏾
@zameek100
@zameek100 22 сағат бұрын
Very good Saho
@s.geekiyanage6426
@s.geekiyanage6426 23 сағат бұрын
රසික, මොන බාදක ආවත් මේ දේවල් වෙනස් විය යුතුමයි. ඒ සඳහා ඔබ ඔබගේ මට්ටමින් කරන ඔබගේ මාධ්‍ය මෙහෙවර ඉතාමත් ඇගයිය යුතුයි 👍
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 21 сағат бұрын
අනිවාර්යයෙන්
@vipulajayabahu3097
@vipulajayabahu3097 23 сағат бұрын
රසිකත් එක්ක එකග නොවන දෙවල් ඕන තොරම් තිබුනත් බස් මාෆියාව ගැන කරන සටනට 200% එකගයි. ආරම්භක සටහන් ❤❤❤❤
@rketagodage
@rketagodage 22 сағат бұрын
Akanam aththa thamai 👍👍👍👍👍❤️❤️❤️❤️
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 22 сағат бұрын
❤❤👍👍👍
@sitharimapalagama1933
@sitharimapalagama1933 18 сағат бұрын
❤❤❤💯💯
@bandaraparanagama-o3y
@bandaraparanagama-o3y 23 сағат бұрын
බස් කාරයින්ට කනෙන් දුන් විසිවෙන්න කරපු නියම පැහැදිලි කිරීමක්.ස්තුතියි රසික ඔබට.❤ සියලු දෙනා එක්ව මේ ත්‍රාඩ බස් කාරයින්ට පාඩමක් උගන්වමු.
@Dammka
@Dammka 9 сағат бұрын
අනිවාර්යයෙන් වර්ජනය කලොත් පාරෙ යන වාහනවල තමන්ට පුලුවන් විදිහට ජනතාවට උදව් කරමු නොමිලේ එක්ක යමු බයික් එකක් නම් එක්කෙනෙක් හරි එක්ක යමු 9:46 10:07 10:33
@NSChandana
@NSChandana 22 сағат бұрын
මොනම හේතුවක් නිසාවත් මේ තීරණය ආපස්සට නොගත යුතුය අනුර ජනාධිපති තුමාට ජය වේවා ❤❤❤
@UKUSSA1001
@UKUSSA1001 Күн бұрын
බස් ත්‍රස්තවාදීන් පරදවමු..❤
@chinthakagunasekara3026
@chinthakagunasekara3026 23 сағат бұрын
මම මේ ආණ්ඩුවේ ක්‍රියාදාමයට සියයට සීයක්ම එකගයි
@silvaivan7
@silvaivan7 21 сағат бұрын
💐💐💐💐💐👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻 ස්තූතියි ඔබ තුමාට දුවට , මේ හිගන ආකල්ප වෙනස් කළ යුතුමයි.....
@shrwijewanthawijewantha1793
@shrwijewanthawijewantha1793 Күн бұрын
නියමයි රසික, මේක ත්‍රස්තවාදයක්, අත්දෙකම ඉස්සුව.
@R-me5ey
@R-me5ey Күн бұрын
❤❤❤❤
@anjanagurusigha
@anjanagurusigha 23 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@jayasooriyabh6707
@jayasooriyabh6707 23 сағат бұрын
Yes it's true
@s.geekiyanage6426
@s.geekiyanage6426 23 сағат бұрын
Yes☝️
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 21 сағат бұрын
ඒක ඇත්ත
@prasannamal7765
@prasannamal7765 22 сағат бұрын
අනිවාර්යයෙන්ම එක අඩියක් පස්සට ගන්න හොද නෑ නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුය අපි ආන්ඩුවේ මොන අඩුපාඩු තිබුනත් මේ ප්‍රස්නයක් අපි ආන්ඩුවත් සමග ඉන්නවා 👍👍👍
@sitharimapalagama1933
@sitharimapalagama1933 18 сағат бұрын
💯💯💯
@AnushaPArachchige
@AnushaPArachchige 22 сағат бұрын
කොතනින් හරි හදන්න පටන් ගන්නම ඕනෙ! නැත්තං අනිත් උනුත් අහයි අපෙන් පටන් ගත්තෙ ඇයි අතනින් පටන් ගනින් කියලා.. චන්දෙ දුන්නා කියලා අනිත් උන් වගේ වැරැද්ද කරන්න ඇරලා උඩබලන් ඉන්න අවශ්‍ය නෑ අනුර සහෝදරයා, අපි ඔබ සමගයි👍🙌
@MaprensseySelwa
@MaprensseySelwa 20 сағат бұрын
Oyatikma... Hal.polvlata.bittravltakrnna
@prasadhimasakorala
@prasadhimasakorala 23 сағат бұрын
100% මෙතෙන්දි නම් එකගයි
@mahindafernando
@mahindafernando 23 сағат бұрын
අනිවාර්යයෙන් කතාව ඇත්ත රසික..
@ThirdEye-view
@ThirdEye-view Күн бұрын
එකෙන්ම රසික්..මේක පස්සට ගත්තොත් බස් පාතාලේ දින්නා වගේ❤
@R-me5ey
@R-me5ey Күн бұрын
❤❤❤❤❤❤😊
@R-me5ey
@R-me5ey Күн бұрын
❤❤❤❤❤❤
@ChameliNagahawatta
@ChameliNagahawatta 21 сағат бұрын
උන් අපේ කරෙත් නගියි එහෙම උනොත්
@susilagh907
@susilagh907 23 сағат бұрын
රටට විනයක් ඇතිව රස්සාව කරන්න උගන්වන්න ඕනි .කොතනින් හරි පටන්ගමු එකම රූට් එකේ යන බස් දෙකක් එකට ආවොත් බස් එකේ යන මිනිස්සු තිස්තුන් කෝටියක් දෙවිවරු මතක් කර ගන්න ඕනි බස් එකෙන් බහිනකල්.ඇගේ ලේ ටික වතුර වෙනවා ඒ තරම්ම අවිනීත රියදුරන් ඉන්නෙ මේ රටේ හොද වැඩක් මේවා නීතියට යටත් කරන්නම ඕනි.
@WijayavansaAlexanderdeLena-v1v
@WijayavansaAlexanderdeLena-v1v 22 сағат бұрын
රසික, ඔබ ගේ වාග් ප්‍රහාරය අති විශිෂ්ටයි.
@ruwanigerulat8490
@ruwanigerulat8490 23 сағат бұрын
🇩🇪🇩🇪🇩🇪❤👍 සම්පූර්ණ ඇත්ත.බස් සංස්කෘතිය පාඩද සංස්කෘතියක්.👍
@DuvinduTharanath
@DuvinduTharanath 22 сағат бұрын
Germany ද ඉන්නෙ
@manelparera
@manelparera 23 сағат бұрын
රසික කරපු හොඳම වැඩ සටහන...
@NavaNiki
@NavaNiki 23 сағат бұрын
රසික නියමයි ඔබ❤
@banbularparanamana
@banbularparanamana 20 сағат бұрын
මෙම අවස්ථාවෙිදි මග හැරෙන බස්රථ හා ත්‍රි රෝද රථ දුමි පරික්ෂනය කරන අවස්ථාවෙිදි පරික්ෂාවට ලක් කර අනවශ්‍ය සියලුම උපාංග ඉවත් කිරිමෙන් පසු සහතිකය නිකුත් කිරිමට පිවයර ගන්නෙ නමි පහසුවෙන්ම මෙම කතාව අවසන් වෙයි .❤
@harshaperera1001
@harshaperera1001 11 сағат бұрын
Great 👍
@ShyamaNakandala
@ShyamaNakandala Күн бұрын
අනිවාර්යයෙන්ම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න ඕන. හැමදාම රජයන් කරේ බස් සංගම් වල පදේට නටපු එක . නැවත එහෙම නොවී කෙළින් තීරණ ගන්න ඕන. ඡන්දෙ දුන්න කියල හැමෝගෙම පදවලට නටන්න ඕන නෑනේ.
@axnfn9208
@axnfn9208 Күн бұрын
නියමයි නීතීයට ගරු කරන්න සියලු දෙනාට උගන්වමු
@SenaniThillakarathne-mt2ev
@SenaniThillakarathne-mt2ev 22 сағат бұрын
රසික ,ඔබනිවැරදියි.අත් දෙක ම ඔබ ඔබේ අදහස් සමග.අර ගන්ධ ගහන ගීත ත් නවත්තන්න ඕන.
@Ushan-q9m
@Ushan-q9m 23 сағат бұрын
මට මේ චැනල් එක මිස් උනා මෙච්චර කාලයක්. අපරාදේ ❤
@Thangachchi
@Thangachchi 23 сағат бұрын
රසික පුතා හරියටම හරි, ඔයා ඇත්ත ම ම කියනවා,
@YewanMethupa
@YewanMethupa 12 сағат бұрын
අනිවාර්යයෙන් අපි එකගයි.මේ රටේ තිබෙන ජරා ජඩ කුපාඩි බලු සමජක්‍රමය වෙනස් කළ යුතුයි.
@lalalwis7679
@lalalwis7679 23 сағат бұрын
රසික හොද පැහැදිලි කිරිමක් .
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 19 сағат бұрын
ඔබේ කතව 1000% ඇත්ත ලස්සනට පැහැදිලි කරලා දුන්නා මෙකවත් මෝඩ හැත්තට තෙරෙන්නෙ නැද්ද මිනිස්සු චන්දේ දීලා අනුර සහෝදරයා ජනදිපති කරේ මෙ හැම දුශන හැම එකක්ම නවත්තන්න මයි ජනදිපති තුමනි නීතිය දිගටම කරන්න රටෙ බහුතරයක් ඔබ තුමා සමගයි
@Dammka
@Dammka 9 сағат бұрын
අනිවාර්යයෙන් ජනාධිපති තුමාට හිස නමා අපේ උත්තමාචාරය පිරිනමනව
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 19 сағат бұрын
රසික නියමෙටම වදින තැන්වලට වදින්නම දුන්නා. ඔබ⁣ දෙපළට ස්තුතියි.
@keerthiamarakoon5957
@keerthiamarakoon5957 21 сағат бұрын
මේ ප්‍රශ්නය මෙතනින් ඉවර කරන්න ....හොඳ ප්‍රවාහන පද්ධතියක් අපේ රටේ ඇති කරමු ...අපේ සහය ආණ්ඩුවට ....ජයවේවා ...
@hashitammy787
@hashitammy787 23 сағат бұрын
මේ රට හොද විදිහට කණ පිට ගැහෙන විදිහක් පෙනවා. එක නිසා මේ change එකට මේ වේලාවේ හැමෝම support කරන්න. මේතනත් මග හැරැනොත් ආයෙත් බලාබොරොත්තුවක් නැ. පක්ෂ වලට වහල් කම් කරන එක නවත්තලා රට ගැන හිතන්න.
@D.M.RDissanayake
@D.M.RDissanayake 18 сағат бұрын
අනිවාර්යයෙන් ම..
@ajanthabandara8078
@ajanthabandara8078 11 сағат бұрын
Yes, we have to only think about the country . There is No hope other than NPP GOVERNMENT to make the country the best in the whole world. ❤❤❤❤❤❤😊😊😊😊😊
@ajanthabandara8078
@ajanthabandara8078 10 сағат бұрын
Thank you very much Rasika for your guidance. Our srilankans are very smart and very wise. This is your life time chance. So please don't worry and take this ia a challenge. Face the challenge and let us teach the un- lawfull transportation sector a huge lesson. TOGETHER YOU CAN DO THIS GUYS.👌👌👌👌👌👌❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
@niluedirisinghage1881
@niluedirisinghage1881 7 сағат бұрын
Thanks so much
@apemathsclass8285
@apemathsclass8285 8 сағат бұрын
ඇත්තටම පුරවැසියා මම , අපි ,ඔබ , මගේ පවුලේ අයත් , බොරුවට ,වංචාවට , පුරුදුවෙලා අපි හැමෝම ඒ ජරා පුරුද්දට අනුගත වෙලා අපේ ලේවලටම ඇතුල් වෙලා ...... .. . .. මේ ජරා පුරුද්ද නැවතීමට සූදානම් නෑ නමූත් වැඩි තරමක් ජනයා මේ වෙනසට කැමැතියි මේ වෙනසට අපි කැමතියි මේ වෙනස අපට අවශ්‍යය යි මේ වෙනස අපට අවශ්‍ය යි රජය නොබියව ඉදිරියටම යන්න අපි රජය සමගි
@SLAMANTHA-91
@SLAMANTHA-91 23 сағат бұрын
නියමයි රසික❤❤..මම දැකපු හොදම විග්‍රහය ❤
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 18 сағат бұрын
ආන්ඩුවට බලය දුන්නෙ බයිල ගහන්නෙ නෙමෙ.හොදින් හරි නරකින් හරි කරන්න.මොන දෙ උනත් අනුර දිසානායක අපිට විශ්වාසයි❤
@manjaripeiris9908
@manjaripeiris9908 Күн бұрын
Well done, superb job! Always support the Government's Clean Sri Lanka project.
@chandimajeewani2712
@chandimajeewani2712 13 сағат бұрын
සුපිරි....ඔබේ විහිළුවෙන් හෝ කරන නිවැරදි දැක්ම යෝජනා අගය කරමි......
@mrsred5806
@mrsred5806 7 сағат бұрын
නියමයි රසික, ඔහොම තමයි කතා කරන්න ඕන. ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි.
@AnuraPKasthoori
@AnuraPKasthoori 19 сағат бұрын
මම ජීවත් වෙන්නේ නවසීලන්තයේ. මෙහේ බස් දුවන්නේ පුද්ගලික company කිහිපයක්. නමුත් ලංකාවේ CTB වගේ රජයෙනුත් දුවනවා ඒ NZ Bus හරහා. නමුත් සියලුම ආයතන දුවන්නේ රජයේ guide lines වලට අනුව. එකම පාට තොරොම්බල් නැහැ. Music නැහැ. මෙය සුපිරි වැඩක්. ජාවාරම් කාරයෝ පරදවන්න ඕනේ. වාහන සරසන්න ආසාව තියෙනවානම් තමන්ගේ පුද්ගලික වාහන සැරසුවාට කමක් නැහැ. ඔය ජාවාරම් කාරයෝ සමස්ත ශ්‍රී ලාංකික සමාජය අමාරුවේ දාලා මේ වගේ රයවලට ඇවිත් ජීවත් වෙනවා හොදින්. උන් මෙහේ ඉදලා අමන බිස්නස් කරනවා. අප්පිරියා ජන කොට්ටාශයක්. අනුර රට හදන එක හරිම ආඩම්බරයි. මේ අමනයන්ගෙන් රට මුදවා ගත යුතුයි. පිං සිද්ධ වෙනවා. අපි කැමත් නැහැ අපේ රටේ මිනිස්සු නොදියුණු විධියට ඉන්නවාට. නීතිගරුක නිදහස් රටක් බිහි කල යුතුමයි. හැමටම හොද අධ්‍යාපනයක් ලබා දීම තුලින් ආකල්පමය වෙනසක් ඇති කල යුතුමයි
@Pubudu-ki1nx
@Pubudu-ki1nx 12 сағат бұрын
රජයෙන් bus දුවනවා කිව්වොත් නම් රසික මේ comment එක අයින් කරයිද දන්නේ නෑ
@Thekumari-t1s
@Thekumari-t1s 23 сағат бұрын
බස් සංගීතෙට පපුවේ අමාරුව හැදෙනවා
@niroshavijesingha2251
@niroshavijesingha2251 18 сағат бұрын
😂😂😢
@amithavithanage2004
@amithavithanage2004 16 сағат бұрын
Of course 😊
@muhammadmafaz8530
@muhammadmafaz8530 13 сағат бұрын
හිසරදයක් බස්
@DineshBandara-w6n
@DineshBandara-w6n 21 сағат бұрын
රසික ඔබ දෙපොළම හොදින් මේ පැහැදිලි කිරීම හොදින් කරනවා . ස්තුතියි අපි මහනුවර ,කටුගස්තොට ,නුගවෙල .
@teenahansani7928
@teenahansani7928 11 сағат бұрын
බොහෝම හොද වැඩක්,ප්‍රවාහනයේ විනය හැදිය යුතුමයි 🫡
@indraniekularatne7515
@indraniekularatne7515 22 сағат бұрын
අන්තිම පාදඩ සන්ස්කෘතිය නියම කතාව රසික
@LmUpalisarath
@LmUpalisarath 23 сағат бұрын
ප්‍රයිවර්ඩ් බස් වලට නම් දැඩි නීති දැමිය යුතුයි
@apemathsclass8285
@apemathsclass8285 8 сағат бұрын
ඇත්තටම පාදඩකම නීතියක් නෙවි පාදඩ සංස්කෘතික ගති නැතිකල යුතුයි ඕනෑම ජගතෙක් නීතියට යටයි
@rangapradeep4035
@rangapradeep4035 20 сағат бұрын
නියම කතාවක් වෙලාව යනවා තෙරුනෙත් නෑ❤❤😊
@kapilaprasantha7996
@kapilaprasantha7996 13 сағат бұрын
පාදඩ සංස්කෘතියේ සමාජ ප්‍රභේද සුපිරියට පැහැදිලි කරා රසික නියමයි🎉
@rohanasunnath5986
@rohanasunnath5986 Күн бұрын
අනිවාර්යයෙන්ම නවත්වන්න apa දිගටම කරන්න
@sanjulakaluarachige5961
@sanjulakaluarachige5961 18 сағат бұрын
නීතිය කාටත් පොදුයි.malimawa pana men rakimu අපිට ❤❤❤❤❤
@priyanthaperera7271
@priyanthaperera7271 23 сағат бұрын
යකඩ හීන කිය කිය වැලපෙන උන්ගෙ පූර්න ලමාවිය සංවර්ධන වෙලා නැහැ
@chamararanasinghe-x9y
@chamararanasinghe-x9y 23 сағат бұрын
ඇත්ත 😂😂😂
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 22 сағат бұрын
ඒකට වගකිව යුත්තේ කවුද?
@gaganadasanayaka1487
@gaganadasanayaka1487 20 сағат бұрын
​@@anuruddhaamarosa1590දෙමව්පියන් කනට ගහලා හැදුවනම් ඔහොම වෙන්නෙ නෑ
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 20 сағат бұрын
අනිවාර්යයෙන් මචං
@shanepereraedu
@shanepereraedu 20 сағат бұрын
@@anuruddhaamarosa1590 එකෙක් නෙමෙයි. ළමය හදල අයාලෙ යන්න දීපු තාත්තගෙ ඉදලම උගන්නපු ගුරුවරයගෙ ඉදලම සමාජෙන් වත් පාඩමක් ඉගැන්නුවෙ නැති ඔක්කොම වගෙ කියන්න ඕනෙ හරක් වගේ හැදුන සමාජෙන් සමාජෙටම එල්ල වෙන කරදරේ ගැන. බස් ගැන කරදරේ නතර උනහම cross walk එකෙන් පාර පනින්නෙ නැති දඩේ ගහන්න ගත්තම තමයි මිනිස්සුන්ට මතක් වෙන්නෙ තමන්ගෙ සාක්කුවෙත් කැටයක් තියනව නේද කියල 👍
@Mitchellhay123
@Mitchellhay123 21 сағат бұрын
නියමයි රසික,බස් බල්ලොන්ට ඇඩෙන්න දෙන්න ඕනේ...
@bandulavithanage7059
@bandulavithanage7059 23 сағат бұрын
අනිවාර්යයෙන්ම මාර්ග නිති අකුරට ම කුියාත්මක කලයුතු මයි මම මාලිමාවට ජන්දය දුන්නෙ රටෙි නිතිය හරියට කුියාත්මක කරවගන්න ඕන නිසයි
@lakpathum
@lakpathum 23 сағат бұрын
ලෝකයේ දියුණු රටවල කිසිම එකක පොදු මගී ප්‍රවාහනය කරන බස්වල සිංදු හෝ වෙන කිසිම වැඩසටහක් දාන්න බෑ. බස් එකක විවිධ භාෂා කතාකරන විවිධ රසාස්වාද ඇති විවිධ වයස් වල පිරිසක් එකට යන්නෙ. දැන් හැම කෙනාටම වගෙ phone / ear buds වගේ ඒව තියෙන නිසා තමන්ට කැමති ඕන දෙයක් අහන්න පුලුවන්. නැත්නම් තමන් අකමැති ශබ්දයක් පැය ගානක් ඇහෙනකොට පිස්සු හැදෙනවනෙ.😮
@shanepereraedu
@shanepereraedu 20 сағат бұрын
බස් කාරයො හිතාගෙන ඉන්නෙ උන්ගෙ පහත් රසවින්දනේ වෙච්ච කාවඩි බයිල අහන්න මිනිස්සු හැමෝම ආසයි කියල 😂
@D.M.RDissanayake
@D.M.RDissanayake 18 сағат бұрын
අපේ රටේ තමයි මේ විකාර..සේරම..පිටරටවල..බස් එකේ නිවේදනය කරන්නේ බහින්න ඕනී බස් නැවතුම් පල හා තමන්ගේ බස් කාඩ් එක බඩු අමතක නොකර බහින්න කියලා විතරයි🙏
@muhammadmafaz8530
@muhammadmafaz8530 13 сағат бұрын
මාත් කැමති නෑ ඔය සද්දෙට
@priyankaperera770
@priyankaperera770 21 сағат бұрын
❤❤❤❤❤❤ ඉස්සෙල්ලා රටට ඔනෙ නැති හොන් ඕන නැති ලයිට් ඕන නැති හඩ නලා ගෙන්වන එක නවත්තමු ❤❤❤ බස් වල ට්කට දෙන්නේ නැ ❤❤ ඉතුරු සල්ලි දෙන්නේ නැ ❤❤❤ ඌන්ට ඔන තැන්වල නවත්තලා අපෙ වට්නා කාලය ක නවා ❤ මිනිස්සු චන්දෙ දුන්නෙ රට හදන්න ❤❤❤ ජරා ක්‍රමය වෙනස් කරන්න ❤❤❤ තෙල් නැතිව කට්ටක් කැවෙ ❤❤❤❤ දවසක් දෙක තුනක් දුක් විදලා මුන්ව දණ ගස්සමු ❤❤❤❤රටම සහොදරයගෙ ❤❤❤❤❤❤❤❤
@LmUpalisarath
@LmUpalisarath 23 сағат бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට
@WikasithaWeerasinghe
@WikasithaWeerasinghe 21 сағат бұрын
මේක ආණ්ඩුවට කඩේ යාමක් නෙමෙයි. මිනිස්සු පුළුවන් තරම් මේ බස් සහ ටැක්සි මාෆියාව පරද්දන්න තේරුම් අරගෙන පවතින ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕන. ඒ මේක සමස්ථ ශ්‍රී ලාංකීය මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග නිසාවෙනි.
@pradeepnalinda3626
@pradeepnalinda3626 Күн бұрын
ගැටුමක් ඕනේ නැහැ හැබැයි තදින්ම පැහැදිලි කරලා වැඩේ කරන්ඩම ඕනේ
@aluthgamagemeetalawe5546
@aluthgamagemeetalawe5546 20 сағат бұрын
Extremely &Excellent program All SriLankan People listen this program (Impotently Private Bus owners Must listen and understand )this program.
@ajanthabandara8078
@ajanthabandara8078 10 сағат бұрын
Yes, the private bus sector should listen to this advice and get into the unique program. We will help our president to save so many lives in the future.❤❤❤❤❤❤❤❤
@arunamanjula9687
@arunamanjula9687 23 сағат бұрын
නියමයි ❤❤❤❤❤
@SelvandranK-wx5tr
@SelvandranK-wx5tr 23 сағат бұрын
Very good speech 👍👍
@pradeepjy1
@pradeepjy1 22 сағат бұрын
මේ වගෙ සාදාරන විවෙචන මේ වගෙ මාලිමා විරෙදින්ගෙන් ඇසෙන එක මහා වටිනා සංදිස්තානයක්.දැං පුරවැසින්ගෙ ජන බලය කි්‍රයාත්මක වන රටක් නිර්මානය වෙනව
@prasannapriyalal1434
@prasannapriyalal1434 12 сағат бұрын
ලංගම බස් වැඩි කරන්න අනුර ඔයා මහජනතාවනි කෝච්ච්යෙ යන්න පුළුවන් වෙලාවට ගාණත් අඩුයි ❤❤❤❤බස් පාදඩයො භංග කරන්න
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 8 сағат бұрын
රසික ඔබ සමග 1000%ක් එකඟයි. සියලුම පෞද්ගලික බස් නවත්වා කොම්පැනි එකකට හෝ දෙකකට බාරදිය යුතුයි. ඒ අයට පවතින නීතියට අනුකූලව කටයුතු කළ යුතුයි. Uber සේවය වගේ කළයුතුයි.ජනතාවට ඕනි හොඳ බස් සේවයක්. අපි ජනයා පොලිසිය හා ආණ්ඩුව සමඟ ඉන්නව. දේශපාලකයො ජනතාව සමඟ නොහිටියොත් උන්ටත් කෙලවන්නෙ ජනතාව බව සිහිගන්වමු.
@SupunLaurence
@SupunLaurence 7 сағат бұрын
රජයේ වැඩේ සුපිරි වගේම මෙම සංවාදයේ දී ඔබලා ගේ අදහස් දැක්වීමත් සුපිරි විය යුතු එයයි එල
@ashokperera3993
@ashokperera3993 6 сағат бұрын
Great explanation.!!! We all must get together & defeat this private bus mafia.!!! Thank you for sharing this valuable video.!!!
@prasannapriyalal1434
@prasannapriyalal1434 13 сағат бұрын
රටක දියුණුවට තරුණ ප්‍රජාවට තියෙන්න ඕනි මන්ද මානසික ආසාවල් හීන ගොඩක් නෙමෙයි රටට වැදගත් තරුණ ප්‍රජාවක් හදන්නයි මේව කරන්නෙ මොහොතක් නිදහසේ හිතන්න❤❤❤❤
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 13 сағат бұрын
ඇත්ත කොතනින් හරි පටන් ගන්නම වෙනව .👍👍👍👍
@Anomawijesinghe-j8s
@Anomawijesinghe-j8s 7 сағат бұрын
⁣රසික ඔබ හරි,,,, හැමෝම මේ විදියට හිතුව නම්,,,, හැම ප්‍රශ්ණයක් ගොඩේ ගොඩ,,,, කෙක්කෙන් බැරිනම් කොක්කෙන්.....!
@Gee-sp8nd
@Gee-sp8nd 4 сағат бұрын
Nyamai rasika...meka කොහොම hari සමාජගත karanna ...api හැමෝම suport...meka හොඳ ආරම්භයක් ..ජයවේවා ❤❤❤❤❤....hari dyaka වෙනුවෙන් hadanagala marunath sapai....❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
@champahewa8060
@champahewa8060 22 сағат бұрын
You are so perfect Rasika. Always amazed your speeches through your heart. Well done. Why don’t you do politics, we need governors like you in Srilanka. 🙏
@PushpaRanjani-hl4bj
@PushpaRanjani-hl4bj 21 сағат бұрын
රසිකගෙ හොද විග්‍රහයක්කාලෙකින් අහන්න ලැබුනු ස්තුතියි රසික 🎉🎉🎉🎉🎉🎉
@deepthiediriweera7656
@deepthiediriweera7656 20 сағат бұрын
මෙවර නම් ඔබලා සමග 1000 වාරයක් එකඟයි. මේ ප්‍රශ්නය ජීවිත එක්ක කරන සෙල්ලමක්(මේ වෙලාවේ දේශපාලනය තහනම් වචනය කර ගමු) සැවොම එකට පෙළ ගැසෙමු
@KapilaWeliwitiya-jy6dm
@KapilaWeliwitiya-jy6dm 2 сағат бұрын
නියම වචන පාවිච්චි කරමින්, ගංකබර බස් සංස්කෘතිය ගැන වදාරපු සත්‍ය ස්වරූපය මෙයයි. එයට ඔබට පුණාමය. 🙏
@TheAyomini
@TheAyomini 23 сағат бұрын
අනිවාර්යයෙන්
@hashanpathirage9770
@hashanpathirage9770 4 сағат бұрын
නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ.....😊😊😊
@ajanthabandara8078
@ajanthabandara8078 11 сағат бұрын
Excellent explanation. Thank you very much for your guidance. These information will help people to understand about the present situation properly. ❤❤😊😊
@bluercdaegu6896
@bluercdaegu6896 11 сағат бұрын
Rasika කාලයක් හිත ඇතුලෙ නලිය නලිය කියාගන්න platform එකක් නැතුව හිටපු කතාවක් අද ඔයාගෙ කටින් පිට උනේ .. great speech… ලංකාවෙ තරුණයගෙ ambitions ඊය ඉතාම මාන්‍යමික ගොබ්බ ගොම යකඩ හීන ...ලැජ්ජයි මෝඩ ගොං හරක් ප්‍රථිශතයක් විදිහට අඩුවෙන්න ඕන ...ලෝකෙ තාරුන්‍යයේ බලාපොරොත්තු කොයිතරම් නවීනද විචිත්‍රද ...මේක බලෙන්හරි වෙනස් වෙන්න ඕන නියමයි රසික... අද ලංකාවෙ youth එක අරමුණ 1 කොරියානු විබාගය සමත්වී සාඩම්බර කරුම කම්කරු රස්සාවක් ලබාගැනීම අරමුණ 2 යකඩ හීන සාක්ශාත්කරගැනීම .. ලෝකෙටම අබියෝග මාර රටක පෙරෙ නිමිති😅 Gayan from South Korea
@ytunfpp
@ytunfpp 23 сағат бұрын
Rasika ,your 100% correct
@damayanthiwn1553
@damayanthiwn1553 Сағат бұрын
පුතේ අද ඔයා කියන දේ හරියටම හරි තෙරුවන් සරණයි
@nevillefonseka9040
@nevillefonseka9040 20 сағат бұрын
මේවා පුද්ගලික බස් නෙමේ පුද්ගලික මදාවියෝ මුන්ට හොන්දටම බේත් දෙන්න ඕනා.
@UpulThilak-r1p
@UpulThilak-r1p 16 сағат бұрын
කාලකන්නි පාදඩ වැඩ අවසන් කලයුතු කාලයයි දැන්. මම ඉන්නෙත් ජපානේ. මෙහෙ පාරට ආවම දැනෙනවා අපේ රට රට ගැන. රට සුද්ධ කල යුතුමයි. ❤❤❤❤🎉🎉❤❤❤
@ashawijeratne2283
@ashawijeratne2283 11 минут бұрын
අනිවාර්යෙන් හැමෝන් එකතු වෙලා මේ ප්‍රශ්න විසඳගන්න ඕනේ 👏
@GatherGlam
@GatherGlam 12 сағат бұрын
7:09 සහතික ඇත්ත.. මම අනන්තවත් පොලිසි වලට කෝල් කරල කියල තියෙනව මේ බස් කාරයොන්ගෙ පාරෙ හැසිරීම... කිසිම තේරුමක් වෙලා නෑ... ඇත්තටම කියන්ඩ කෙනෙක් නැතුව හිටියෙ... මේක පලවෙනි ප්‍රමිකතාව දීල කර යුතුම වැඩක්...
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 Күн бұрын
Very good explanation ❤❤
@pradeesamadumage5428
@pradeesamadumage5428 23 сағат бұрын
අනිවාර්යෙන්
@menakafernando4352
@menakafernando4352 23 сағат бұрын
Rasika you beauty today. Well explained bro
@nalinmedagoda6879
@nalinmedagoda6879 Күн бұрын
රේසින්ග් කාර් වත් පාරෙ පදින්න බෑනෙ. ලොරියක අරන් යන්න ඔන racing tract එකට... මුන් කොහොමද modification ගහගෙන මෙහෙම පාරෙ යන්නෙ...
@nallaperumarupa5962
@nallaperumarupa5962 11 сағат бұрын
හරිම ආසාවෙන් බලන වැඩසටහනක්❤❤❤❤
@navaratne
@navaratne Күн бұрын
Process of policy implementation: identify the problem, set agenda and communication> clear policy (laws etc)> impacted institutes (funds, training, remove incapable etc.)> implementation> evaluation
@rasikagunarathne1883
@rasikagunarathne1883 12 сағат бұрын
Exactly RJ , you are absolutely correct. No matter what happen NPP must move forward.
@shirazrasikim263
@shirazrasikim263 15 сағат бұрын
I love your critical analysis, you are an absolute fresh air on SL political affairs.
@ArtrumCo
@ArtrumCo 23 сағат бұрын
Solid delivery .........
@samangunawardene6845
@samangunawardene6845 18 сағат бұрын
Effective program 🎉 Well done 👍
@lakminiamarasinha2205
@lakminiamarasinha2205 23 сағат бұрын
Good explanation. Thank you💕
@mariaperera3514
@mariaperera3514 16 сағат бұрын
Excellent analysis. Thank you
@asokajayawardene5360
@asokajayawardene5360 4 сағат бұрын
මෙ ප්‍රශ්නය දිහා රසික බලන විදිය හරි. සතුටුයි
@LIFEDOCUMENTARY-xk3bh
@LIFEDOCUMENTARY-xk3bh 23 сағат бұрын
කොළඹ - හෝමාගම බස් මාර්ගයක් තිබේ. එය මාර්ග අංක 138 යි. මේ අතර දුවන පෞද්ගලික මුදලාලිලාට අයත් බස් රථ 50 ක් තිබෙනවා යයි සිතන්න. මේ බස් රථ හෝමාගම-කොළඹ අතර නිශ්චිත කාල අන්තරයකට අනුව අනුපිළිවෙලට ධාවනය වෙනවා යයි සිතන්න. දවස අවසානයේ ලබන සියලු ආදායම් අර සමාගමේ 138 ධාවන මාර්ගයේ ගිණුමට බැර කළ යුතුය. අනතුරුව දිනය, සතිය හෝ මාසය අවසානයේ අර එකතු වූ මුදල ඔලු ගෙඩි ගණනට නොව ඒ ඒ බස් රථ ධාවනය කළ වාර ගණනින් බෙදා බස් රථ හිමියන්ට ගෙවිය හැකිය. එමෙන්ම නිශ්චිත වැටුපක් බස් රථ රියදුරන්ට සමාගම මගින් ගෙවිය යුතු අතර සමාගමේ පරිපාලනයට සුළු මුදලක් තබාගෙන අනෙක් මුදල් බස් රථ හිමියාට ලබා දිය යුතුය. මෙන්න මේ විද්‍යාත්මක ප්‍රවේශය භාවිතා කළ හොත් ලංකාවේ පෞද්ගලික බස් රථ වල බරපතල ප්‍රශ්නය වන මහ මග ඔලු ගොඩි ගණනට කෙරෙන මාරාන්තික තරඟය නවත්වා බස් සේවයේ ගුණාත්මක තත්වය දියුණු කළ හැකි අතර අනෙකුත් ප්‍රශ්න පහසුවෙන් විසඳා ගත හැකිය. බස් රථවල අධික නළා ශබ්දය, අනවශ්‍ය ස්පීකර්- මාගේ නිරීක්ෂනයට අනුව ඇතැම් බස් වල දහසකට පමණ එකවර ශබ්දය ලබා දීමට තරම් බපල් 8 ක් පමණ තිබේ. එය මෙසේය. රියදුරාගේ ආසනයට උඩින්, ගමන් මලු තබන රැක් දෙකේ දෙකක් වශයෙන් හතරක්, ආසන යට ස්පීකර් දෙකක් හා පිටුපස ආසනයට උඩින් එකක් වශයෙන් ඇති ස්පීකර් ගලවා ඉවත් කළ යුතුය. දියුණු රටවල නම් මෙතරම් ශබ්දය නගන බපල් නැත. බස් රථයේ මෙතරම් විශාල ශබ්දයක් නගාගෙන යන විට රියදුරු බස් රථය ඇතුලේ සහ අනෙකුත් වාහන වලින් අවශ්‍ය ශබ්දය ඇසෙන්නේ ද? මිනිසුන් පොදු ප්‍රවාහනයේ දී නිහඬතාව ගරු කොට සලකති. කුඩා ස්පීකරයක් ඇත්නම් ඒ අවශ්‍ය කෙටි පණිවුඩයක් ලබා දීම සඳහා පමණි. රියදුරුට ඉදිරියෙන් ඇති වින්ඩ්ස්ක්‍රීණයේ දෘෂ්‍ය පථය සීමාවිම සහ අවහිර වීම අනතුරු ඇතිවීමට අත වනයි. දැනට ආණ්ඩුව කරගෙන යන කටයුතු හොඳය. මීට අමතරව රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ විනීත හැසිරීම්, බස් රථ වල ආසන වල ඇති පටු බව සහ ප්‍රමිතියක් නැති වීම ආදී ප්‍රශ්න ද විසඳිය යුතුය. අනෙක් පැත්තෙන් පෞද්ගලික බස් රථ රියදුරන්ට සනීපාරක්ෂ පහසුකම්, විවේකය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් දියුණු කළ යුතුය. දියුණු රටවල පොදු ප්‍රවාහන සේවය ගැන අත්දැකීම් ලබා දිය යුතුය. වෘත්තීය පහසුකම් වැඩි දියුණු කළ යුතුය. දියුණු රටවල පොදු ප්‍රවාහන ඇසුරෙන් පුහුණු කිරීම් සිදු කළ යුතුය. තවමත් ජනතාවට හැඟෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය බස් රථ සේවකයින්ගේ විනය සහ ආචාර ධර්ම පිළිබඳ ප්‍රමාණවත් යමක් කර නැති බවය. දැන් බස් ගැමුණු ගමු. ඔහු කළ යුත්තේ නව්‍ය සහ නවීකාරක ලෙස සිතමින් රජය සමග සහයෝගයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට සිය සාමාජිකයින් මෙහෙයවා ගැනීමයි. ඔහුගේ කතා වල ඇත්තේ රජයට කරන තර්ජනයකි. ඇත්තම කතාව ලංකාවේ වෘත්තී සමිති කාරයන් බොහෝ දෙනා දියුණු සිතීමක් නැති අයයි. වෘත්තීය සමිති වලට යට වෙනවා ද කියා දැන් රජය තීරණය කළ යුතුය. බොහෝ ප්‍රශ්න වලදී මහජනයා ඉන්නේ රජය පැත්තේය. අනෙක් පැත්තෙන් දියුණු ක්‍රම වේද සාදන්නේ නැතුව, නීති-අනපනත් සහ ප්‍රතිපත්ති සාදන්නේ නැතුව දශක ගණන් ප්‍රවාහන අමාත්‍යංශයේ, පළාත් ආයතනවල, ගමනා ගමන කොමිසම් වල පඩි කන නිළධාරි රොත්ත බුරුත්තට තවත් මේ රටේ මහජනයාගේ බදු මුදලින් කන්න දෙනවා දැයි සිතිය යුතුය. මෙරට ජනතාව ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා දී ඇති බව ආණ්ඩුව අමතක නොකළ යුතුය. මීට අමතරව තවත් එකක් කිව යුතුය. මේ කතා කරන්නේ පොදු ප්‍රවාහන බස් රථ ගැනය. ඊට අමතරව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට සහ පෞද්ගලික චාරිකා යාමට භාවිතා කරන විශේෂිත බස් රථ වෙනම එකකි. ඒවාට අවශ්‍ය නියාමනයන් වෙනම සාදා ගත හැකිය. මන්ද ඒ බස් රථවල යන්නේ අදාල කටයුත්ත සඳහාම තෝරාගත් පිරිසක් වන බැවිනි. අතුල දිසානයක 2024.01.06
@sarathwickramarathne5092
@sarathwickramarathne5092 21 сағат бұрын
ඕක දැන් තියන ක්‍රමයට කරන්න බැහැ. ඔය ක්‍රමය ක්‍රියාත්මක කරන්න බස් සංගම් ආකාරයේ සංවිධාන නිර්මානය කරන්න වෙනවා. එහෙම දෙයක් හදලා ඕව පැහැදිලිකරල ක්‍රියාත්මක කරන්න ලේසිවෙන්නෙ නෑ. මෙකද හෙට්ටියාවත්ත - කරගම්පිටිය බස්එක තව බස් හෝල්ට් දෙකක් ඉස්සරහට අරන් දෙහිවලට ධාවනය කරන්න යෝජනාවුන වෙලාවෙ මොනතරම් කතා කියලා දවස් කීයක් ස්ට්‍රයික් කලාද? ඔයවගේ සරල දෙයක්වත් මේ අයට පැහැදිලිකරගන්න බැරි බස් හිමියන්ට මේ යෝජනාව තේරුම් ගනීද? බස් වලට ට්‍රැවල් කාඩ් හදුන්වාදුනා. මට මතක හැටියට 138 ට තමයි මුලින්ම කලේ. ඒක හදුන්වාදුන්නම ඒකට විරුද්ධවෙලා නතරකරගත්තා.
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 20 сағат бұрын
යුරෝප් සමහර රටවල් වල ඒ සිස්ටම් තමයි තියෙන්නේ ඒක බස් හිමියන්ට හොඳයි කොන්දලා නෑ 😢
@champahewa8060
@champahewa8060 22 сағат бұрын
You are so perfect Rasika. Always amazed your speeches through your heart. Well done. 🙏
@nihalperera2755
@nihalperera2755 6 сағат бұрын
Nice program thank you blessing you 🙏🏻🙏🏻🌹🌹🌹
@maleeko4875
@maleeko4875 5 сағат бұрын
මම නිතරම කොළඹ නුවර බස් පාර භාවිතා කරන අයෙක්... 117 නුවර පානදුර බස් අන්තිමයි.. කෙනෙකුට බහන්න හරියට නවත්වන්නෙ නෑ, නගින්න නවත්වන්නේ නෑ... ඒ වගේම හැම වෙලේම බස් ඩ්‍රයිවර් කෝල් වල තනි අතින් කඩුගන්නා කන්ද බහින්නේ.සමහර බස් වල උඩ ඉදන් කර්ටන් දාලා සෙනඟ වෙලාවට බහින තැන හොයා ගන්න බෑ.. මේ නීතිය හරියට ක්‍රියාත්මක විය යුතුමයි
@Mitchellhay123
@Mitchellhay123 21 сағат бұрын
බස්කාරයන්ට දෙන්න ඕනේ ඇඩෙන්න...
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Trump announced the end date of the war / Emergency plane landing
14:05
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН