Rathu Palase Adi (Karaoke) | රතු පලසේ අඩි | Athula Sri Gamage | Without Voice | Lyrics | Mr Raoke

  Рет қаралды 6,354

Mr Raoke

Mr Raoke

Күн бұрын

රතු පලසේ අඩි තියන්න හිමින් සිරුවේ Karaoke | අතුල ශ්‍රි ගමගේ | Rathu Palase Adi Tiyanna Himin Seeruwe Without Voice | Athula Sri Gamage Songs Lyrics | Mr Raoke
❤️SUBSCRIBE❤️
❤️LIKE❤️ ❤️COMMENT❤️ ❤️SHARE❤️
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🧭 Video Chapters -
🔹 00:00 - Athula Sri Gamage (Artist)
🔹 00:46 - Channa Jayanath (Lyrics)
🔹 01:55 - Jayasiri Amarasekara (Music)
🔹 03:03 - End (Thank you)
🎵 Karaoke track created by Mr. Raoke
👇 ගායනය - අතුල ශ්‍රි ගමගේ
👇 සංගීතය- ජයසිරි අමරසේකර
👇 පද රචනය - චන්න ජයනාත්
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
රතු පලසේ අඩි තියන්න
හිමින් සිරුවේ...
රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේ...
රෑ තාරකා පවා දෙව්දුවට ලං උනා...
සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා...
අහිංසකව සිනා සෙන්න නුහුරුකමක් ඇයි ...
ඇස් බැන්දුම් තියෙන රටක් නුබට ආදරෙයි ...
.රත්මල් වැනි තෝඩු දිගේ සෙනෙහෙ ගලා යයි ...
නෙත්මල් වාවන්න බැරිව පුදුමයෙන් බලයි...
රතු පලසේ අඩි තියන්න
හිමින් සිරුවේ...
රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේ...
රෑ තාරකා පවා දෙව්දුවට ලං උනා...
සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා...
සිතුවිල්ලක කුලුදුල් හීනයක සැබෑව
අරගෙන ආවා ගම රට ඉදල ඔයාව
පැළදු මංගල මුදුවේ රැදුණු දයාව...
සදාතනික වේවා ආදරය කථාව...
රතු පලසේ අඩි තියන්න
හිමින් සිරුවේ...
රතු මල් කලබට ඔබ ලස්සනයි දේවියේ...
රෑ තාරකා පවා දෙව්දුවට ලං උනා...
සද මල ඔබ වගෙයි කියා සිතුනෙ මට එදා..
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
#karaoke #sinhalasongslyrics #withoutvoice
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔰 ඔබගේ අදහස් පහතින් Comment කරන්න.
🔰අපිව SUBSCRIBE කරන්න කියල ආදරයෙන් ඉල්ලනවා.
🔰Bell සලකුණත් ක්ලික් කරන්න.
🔰ඔයාලගෙ යාලුවන්ටත් බලන්න Share කරන්න.
🔰ඔබට අපගෙන් අවශ්‍ය ගීත Comment කරන්න.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
✔All Credits Goes to Original Artists.
✔This music track made by me using instruments and special software.
✔Please do not use these tracks commercially without my permission.
✔If you have any suggestions, comments, or questions, please feel free to leave them in the comment section below. We take copyright infringement seriously. If you need this content to be changed in any format, including corrections for the description, artists, and lyrics, or to remove this from the channel (If you are the copyright holder), please contact us. We'll get back to you as soon as possible to make sure everything is resolved. Don't forget to hit the like button and subscribe to our channel for more amazing content. Thank you for watching
⭕Email : mrraokeofficial@gmail.com
⭕ Whatsapp:070 6098338
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
DISCLAIMER:
✔Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
✔මෙම නාලිකාවේ අන්තර්ගත සියලු ගීතවල අයිතිය එම ගීත වල මුල් සංගීතය, පද රචනය සහ ගායනය කරන අය සතු වේ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
SPECIAL CREDITS
✅www.pixabay.com
✅www.google.com
✅ www.pexels.com
✅www.canva.com
Thank You!
ස්තූතියි!
#KaraokeCraze
#SriLankaKaraoke
#KaraokeParty
#SingAlong
#KaraokeNight
#MusicLovers
#KaraokeFun
#SriLankaParty
#KaraokeChallenge
#PartyTime
#KaraokeAddict
#KaraokeLife
#FunTimes
#SingYourHeartOut
#KaraokeFans
#LankaKaraoke
#KaraokeCommunity
#SingWithFriends
#voiceofsrilanka
#singing

Пікірлер: 2
@chathukarandil5878
@chathukarandil5878 10 ай бұрын
❤❤❤
@samadasanayake9404
@samadasanayake9404 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌🔥🔥🔥🔥🔥🔥
Rathu Palase Adi Thiyanna EPlus Studio
3:10
EPlus Studio
Рет қаралды 40 М.
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,8 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
Nethu kadulu walata karaoke with lyrics | sampath anurudda
3:43
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 643 М.
Janona
4:09
Release - Topic
Рет қаралды 2,3 МЛН