Susuma Wee Mage - Athula Sri Gamage | සුසුම වී මගේ - අතුල ශ්‍රී ගමගේ

  Рет қаралды 196,835

Precious Golden Classic

Precious Golden Classic

3 жыл бұрын

No copyright intended. All of the credits and rights go to the respective owners.

Пікірлер: 104
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 Ай бұрын
මට දැන් වයස 31ක්‌. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී, යාලුවෙක් ගේ ගෙදර නතර වෙලා, අතුල මහත්තයා ගෙයි, විජය බණ්ඩාර වැලිතුඩුව මහත්තයා ගෙයි කැසට් පීස් දෙක අහල තමයි ගෙදර යන්නේ. මොකද අපේ ගෙදර රේඩියෝ එකක් තිබුනේ නෑ කැසට් දාන්න පුළුවන් විදියේ.ඒ අතීතය මතකයක් කරගෙන,ජීවන සටන අද වෙද්දී අමාරුවෙන් අරන් යනකොට, ඇහෙන මේ සින්දු හිත සෑහෙන්න නිවනවා... ❤️❤️❤️❤️
@Novelruu.
@Novelruu. 8 ай бұрын
ඔබවන් වටිනා ගායකයෙකු අහිමිවීම ලාංකීය ස්වරාභිමානයට අසීමිත පාඩුවකි.එහෙත් ඔබගේ හඬ සදා අමරණීයවේ. ගායකයාණෙනී ඔබට අජරාමර නිවන්සුවය ලැබේවා !!
@English4_Everybody
@English4_Everybody 8 ай бұрын
ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත විය. 90 දශකයේ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වන විට 60 වන වියෙහි පසුවිය.සුසුම වී මගේ ,හැඟුමන් පාවී හැඟුමන් යාවී ,නිල් නුවන් පියවිලා ,ආත්මයෙන් ආත්මයේ, කඳුලක් දෙවන්නද, අප්සරාවක් දෝ ඔබ, කර බඳින රත්තරන් ,සිත මා හඬ හඬා, ඉකි බිඳ හඬා මා, සුරදූතියෝ, රතු පලසේ,හිම මාවතේ, මුතු කඳුලින් ,අවන්හලේ මා ලගින්, අතුල ශ්‍රී ගමගේ මහතා ගැයූ ජනප්‍රිය ගී අතුරින් කිහිපයකි. අතුල ශ්‍රී ගමගේ මහතාගේ දේහය අංක 196/1 පට්ටිය වත්ත පාර ,කොතලාවල, කඩුවෙල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
@ruwaniperera8466
@ruwaniperera8466 2 ай бұрын
R.I.P🙏🙏🙏
@bandara7402
@bandara7402 Жыл бұрын
අතීතයට හිත යනවා,,,හිතට සියුම් වේදනාවක් එක් වෙන ගීතයක් ,,,ගොඩාක් ආසයි මේ ගීතයට,,,
@hiruwagaming5451
@hiruwagaming5451 7 ай бұрын
ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මේවා ඇහුනා හැමතැනම අදටත් ඒ මතකෙ සුන්දරයි .... නිවන්සුව ගායකයානෙනි 😢
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 8 ай бұрын
නිවන්සුව හදවතේ ගායකයානෙනි.. ❤❤❤❤❤😢😢
@manujaharshani124
@manujaharshani124 8 ай бұрын
රිදුන් දුන් හදවතට ගී ඔසු පෙවූ 90 දශකයේ යොවුන් සිත් හඩකළ අපූරු ගායකයා..........🙏🙏❤️❤️
@SudassanaKarunatilleke-ny1ff
@SudassanaKarunatilleke-ny1ff 3 ай бұрын
"අතුල අයියා",,, ඔඛේ රුව නිති නොදුටුවද, සජීවව නිති මුන නොගැහුනද,සජීවී ලෙසින් නිති පිළිරැව් දෙන ඒ ලයාන්විත,අව්‍යාජ හඬ, අප දෙසවන්හි සදා නොනැසී පිළිරැව් දෙනු ඇත.....!!!!!!!!!.... මා (ඥාති) සොයුර ......!!!!!!!
@sandunthushara762
@sandunthushara762 2 ай бұрын
බේස් ට්‍රිබල් මොනෝ ස්ටීරියෝ සුපිරියටම 👍👍👍❤❤
@bandara7402
@bandara7402 Жыл бұрын
අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ මිහිරි සුවද මා තනි කරයි පාලුවේ,,,
@sandunthushara762
@sandunthushara762 2 ай бұрын
😥❤👍👍👍👍
@sandunthushara762
@sandunthushara762 2 ай бұрын
බ්‍රෝ
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
සිංදු නෙවෙයි මෙවා අදිමත්‍රා ❤️
@user-ty1zg9iu7c
@user-ty1zg9iu7c 8 ай бұрын
Sirama bn
@user-xi9fj3uy6h
@user-xi9fj3uy6h 4 ай бұрын
Wadak naa kiyalaa
@sandunthushara762
@sandunthushara762 2 ай бұрын
👌👌
@disnakumari825
@disnakumari825 2 ай бұрын
සත්තකින්ම ❤
@krishanthikumari6181
@krishanthikumari6181 2 ай бұрын
👍👍👍👍👍
@chathurawithana5095
@chathurawithana5095 Жыл бұрын
2023 දීත් මේ සිංදු රස කර කර අපි අහනව.
@sandunthushara762
@sandunthushara762 2 ай бұрын
මම සුපිරියටම 2024 / 05/ අහනව බ්‍රදර්
@dineshdewanarayana7815
@dineshdewanarayana7815 2 жыл бұрын
ආදරය විරහව එක්ව ගායනා කල හදවතට දැනෙන ආදරණීය ගීතයක් ලෙස සදාතනික ඇරයුම අතුල ශු
@rukshanakumara2060
@rukshanakumara2060 Жыл бұрын
. l
@irangajayanath5826
@irangajayanath5826 15 күн бұрын
අහිමි ආදරෙ සිහියක් ඌ දිනේ.. මිහිරි සුවද මා තනිකරයි පාලුවේ...❤❤.
@sampathindika8283
@sampathindika8283 Ай бұрын
අද කාලෙ සුපර් ස්ටාර් කියන..එවුන්.. මොනවටද.. කියන්නෙ..මෙන්න.සිංදූ ..අහාපියවූ......❤❤❤❤❤..
@umeshhasi9463
@umeshhasi9463 Жыл бұрын
හදවතට කියපු සින්දු..❤️❤️❤️
@harshanierandika8076
@harshanierandika8076 8 ай бұрын
ගීතයෙන් හදවත් සුවපත් කල ඔබට සුභගමන්..නිවන් සුවය ලැබේවා ..
@gayanmadusanka0812
@gayanmadusanka0812 8 ай бұрын
Niwan suwa lebewa...Mama godaak adaraya karana gayakayek.. me duka Mata daraganna amarui 😢😭😭😭😭💖💖❤❤🙏🏼🙏🏼🙏🏼
@SANAGAMING971
@SANAGAMING971 2 жыл бұрын
පට්ටම ගායකයෝ.😍😍😍😘😘😘
@gayanmadusanka0812
@gayanmadusanka0812 2 жыл бұрын
Mama godak adaraya karana geethayak😍😚😚😚😚😎
@srilankany.t.m.8782
@srilankany.t.m.8782 2 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්.❤❤❤❤❤❤❤
@Nimfa-fancy
@Nimfa-fancy 3 ай бұрын
සුභ ගමන් ආයෙත් අපි අතරම ඉපදෙන්න ♥️😒
@amilap.g4610
@amilap.g4610 Жыл бұрын
ජය වේවා
@AsankaEmpirE
@AsankaEmpirE 2 жыл бұрын
මේ සිංදු දැන් ඇහෙන්නෙත් නෑනේ අප්පා ❤️
@user-kv8yq4uy6j
@user-kv8yq4uy6j 7 ай бұрын
බස් එකෙ යද්දි ඇහුනෙ. එක හොයාගෙන ආවෙ.
@user-jl6ih8yn5s
@user-jl6ih8yn5s 3 ай бұрын
මාත් ඉස්සර මේවා ඇහුවේ බස් එකේ තමයි
@chinthkam2632
@chinthkam2632 8 ай бұрын
නිවන් සුව ලැබේවා .💔❤❤
@thanujalakmali2211
@thanujalakmali2211 2 жыл бұрын
marama lassanai♥️💙🖤
@ANIMALFUNHUB-ng2jb
@ANIMALFUNHUB-ng2jb 5 ай бұрын
ඔබගේ හඬ සදා අමරණීයවේ ❤🙏
@uchithaasiri8801
@uchithaasiri8801 3 жыл бұрын
සුපිරි
@nuwanchathuranga1191
@nuwanchathuranga1191 3 жыл бұрын
♥️❤️❤️❤️
@user-xd8xg5fl2w
@user-xd8xg5fl2w Ай бұрын
Niwan suwaya labewa 😢
@kumburegedarasameeramadhus1082
@kumburegedarasameeramadhus1082 Жыл бұрын
Dan sindu wageda mewa 👍❤️
@user-ni8bl2uu9o
@user-ni8bl2uu9o 8 ай бұрын
❤❤❤Godk lassanai
@user-mg3dp7wn1l
@user-mg3dp7wn1l 8 ай бұрын
Nivan suva labeva obata
@pramukaudara8739
@pramukaudara8739 8 ай бұрын
R.I.P legend 🥺
@user-or1wq3ss9f
@user-or1wq3ss9f 5 ай бұрын
අහිමි.ආදරෙ..සිහින.ගෙනා සොදුරැ.කළාකරැවාණනි....ඔබද .
@shanisilva3615
@shanisilva3615 Жыл бұрын
Beautiful voice
@GoviDeSilva
@GoviDeSilva 3 ай бұрын
Sunflower golden era ❤
@samadasanayake9404
@samadasanayake9404 2 жыл бұрын
ලස්සනම ගීතයක් 👌👌👌👌❤️❤️❤️🔥🔥🔥🔥💐💐💐
@harshanimadu3742
@harshanimadu3742 8 ай бұрын
ඔබ‍ට නිවන් සුව ප්‍රියයනෙනි
@gihanjayasooriya9809
@gihanjayasooriya9809 8 ай бұрын
ඔබට නිවන් සුව...!
@sumudusanjewa7577
@sumudusanjewa7577 2 жыл бұрын
Ekata a obe sithaaaaa
@sugathamarasiri7254
@sugathamarasiri7254 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@user-lx2ro9js1c
@user-lx2ro9js1c 19 сағат бұрын
👍❤️
@komodokomodo3197
@komodokomodo3197 3 жыл бұрын
Lassanai❤️🧡💛💚💙💜
@vimukthiravi6703
@vimukthiravi6703 3 ай бұрын
90 ape kalee😢😢😢😢😢 subagaman
@user-ns4lb1nw5u
@user-ns4lb1nw5u 3 жыл бұрын
Lassanai
@lasirubandara4836
@lasirubandara4836 Жыл бұрын
👍
@user-fe8mh4tt5d
@user-fe8mh4tt5d 8 ай бұрын
❤❤❤❤❤❤
@bandaraagkt74
@bandaraagkt74 8 ай бұрын
Adarai manika ❤❤
@user-od6ry1xo9v
@user-od6ry1xo9v 8 ай бұрын
@gaminikumara1204
@gaminikumara1204 3 ай бұрын
❤❤❤
@anurafernando910
@anurafernando910 8 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉
@danusandaruwan6473
@danusandaruwan6473 2 жыл бұрын
Superb
@movindumethsara1509
@movindumethsara1509 28 күн бұрын
❤❤😢
@chanakapramod701
@chanakapramod701 8 ай бұрын
Superb song❣️
@avishkaindrajith9969
@avishkaindrajith9969 8 ай бұрын
obata niwan suwa
@jayawikramajayawikrama8540
@jayawikramajayawikrama8540 Жыл бұрын
Godak lassanai
@nuwanchathuranga1191
@nuwanchathuranga1191 3 жыл бұрын
❣️❣️❣️❣️❣️❣️❣️
@user-nx4lf1tb1j
@user-nx4lf1tb1j 5 ай бұрын
Marathon Vegas unable athu mihiyawa.. sadakal redevi mac..
@Didularanmina12345
@Didularanmina12345 Жыл бұрын
❤️❤️❤️❤️
@hirunithishara3924
@hirunithishara3924 Жыл бұрын
😍😍
@kumara2836
@kumara2836 Жыл бұрын
👍👍👍❤️❤️❤️
@danusandaruwan6473
@danusandaruwan6473 2 жыл бұрын
Yoooo
@Freewithfreedom
@Freewithfreedom 2 жыл бұрын
Ela.apitath udw one
@anojamadumathi7018
@anojamadumathi7018 Жыл бұрын
❤❤❤❤💚💛💜💓
@MaheshNandana-dk7jq
@MaheshNandana-dk7jq Жыл бұрын
Meva sindu namai sitha suvapath katana bavanavak
@difislslls1580
@difislslls1580 9 ай бұрын
❤❤❤❤❤
@SachinthaSalika-fz6dm
@SachinthaSalika-fz6dm 3 ай бұрын
2024/04/18
@yuvaninimsadi7632
@yuvaninimsadi7632 2 жыл бұрын
Harima lasanai api daka hita ilana taru inawa
@user-hx2my5df2u
@user-hx2my5df2u Жыл бұрын
Best
@sudeshrasika9177
@sudeshrasika9177 2 жыл бұрын
HARIAM LASSANA SINDUVAK
@ruvindanirmal8871
@ruvindanirmal8871 8 ай бұрын
😢😢
@English4_Everybody
@English4_Everybody 8 ай бұрын
😥😥😥😥😥😥😥😥😥
@sithasitha1733
@sithasitha1733 Жыл бұрын
😒👍
@ruvindanirmal8871
@ruvindanirmal8871 8 ай бұрын
Rip leghn
@asankakavindha5103
@asankakavindha5103 2 жыл бұрын
👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩
@user-zw3lx7ie3h
@user-zw3lx7ie3h Жыл бұрын
🍇🍇🍇🍇🍇⭐⭐⭐⭐⭐👍👍👍👍👍👍
@user-ni8bl2uu9o
@user-ni8bl2uu9o 8 ай бұрын
Kochchara ahuwath epa wenne nh
@manojkumara4020
@manojkumara4020 Жыл бұрын
Atithayen thora lowak na me sindu aheddi
@diljayasinha2234
@diljayasinha2234 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@LegendarySocialMediaProd-sh8mv
@LegendarySocialMediaProd-sh8mv 3 ай бұрын
@harshaearanga1958
@harshaearanga1958 2 жыл бұрын
❤❤❤
@SakunMadujeewa-pt9th
@SakunMadujeewa-pt9th Жыл бұрын
❤️❤️❤️❤️
@kaushisilwa5271
@kaushisilwa5271 Жыл бұрын
❤️
@shanisilva3615
@shanisilva3615 Жыл бұрын
@Ushani5704
@Ushani5704 Жыл бұрын
@kusalvimukthi9272
@kusalvimukthi9272 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@nuwanchathuranga1191
@nuwanchathuranga1191 3 жыл бұрын
❣️❣️❣️❣️
Athula Sri Gamage | Best Popular | Old Sinhala Songs
29:08
SSY Tube
Рет қаралды 107 М.
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 166 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 31 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 57 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 22 МЛН
Oba mage Senehasa Yadina Dine | Indrajith Dolamulla
3:23
Mishromax lk
Рет қаралды 954 М.
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 212 М.
Disne galana
5:15
Namal Udara
Рет қаралды 658 М.
Peradaa Dathe Weli - Hit Song..
3:37
HIT Music Lab
Рет қаралды 417 М.
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 166 МЛН