RAVANA | Episode 14 | රාවණා | 30 - 07 - 2018 | SIYATHA TV

  Рет қаралды 64,355

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 104
@anualankara4389
@anualankara4389 6 жыл бұрын
ලංකාවතාර සූත්‍රය ග්‍රන්ථය මුද්‍රනය කර මතු පරපුරට පරිශීලනය කරීමට සලස්වමු. මා එයට අනුග්‍රහය දැක්වීමට සූදානම්
@nilanmanusha7465
@nilanmanusha7465 6 жыл бұрын
Laankeahwara media keyana channel eka balanna..puluwan nam ethumata udau karanna
@nethmikalansooriya9841
@nethmikalansooriya9841 6 жыл бұрын
කොහොමද ලංකාවතාර සූත්‍ර ග්‍රන්ථය හොයා ගන්නේ?
@lankaweharak4221
@lankaweharak4221 6 жыл бұрын
@@nilanmanusha7465 අපේ ලංකාවේ මතු පරපුරට මේ වැනි බොරු කියා දෙන්න එපා ඇමෙරිකාවට ආපු ලංකාවේ ලමින් දෙන්නෙක් මේවා කියන්න ගිහින් ඔවුන්ව ඇමෙරිකාවේ පාසලෙන් physiatrist treatments වලට ඇරියා. හරිම දුක හිතෙනවා ඔබලද මෙවැනි මනෝ ලෝක වල ජිවත් වන්න එපා.
@Chathumax
@Chathumax 6 жыл бұрын
Lankawe Harak namin inna ponna karaka , athal eka wadiwela hitala epadechchi ekek uba
@thattaya123
@thattaya123 5 жыл бұрын
​@@lankaweharak4221you are just a dump ass. ediot
@dreamgirldream4220
@dreamgirldream4220 6 жыл бұрын
ගයාන් සදකැළුම්, මං ඇත්තටම ගොඩාක් ගරුකරන කෙනෙක් .. අපේ අතීතයේ දේවල් ගැන හරි ආඩම්බර වෙන්න පුළුවන් .ඔයාගේ උත්සාහය අපිට ලොකු වටිනාකමක් ගයාන්
@praneethbandara5113
@praneethbandara5113 6 жыл бұрын
එක ඇත්ත අක්කි
@debekadebeka2977
@debekadebeka2977 6 жыл бұрын
The following
@debekadebeka2977
@debekadebeka2977 6 жыл бұрын
I
@sudeshkarunarathna7540
@sudeshkarunarathna7540 6 жыл бұрын
මේ වගේ වැඩසටහන් තමයි ලන්කාවට ඕනෑ නැතුව හෙලිවැල්ල පෙන්නන ඒවා නොවෙයි ඔයාට ගොඩාක් පින් ගයාන් මහත්තයා
@lankaweharak4221
@lankaweharak4221 6 жыл бұрын
අපේ ලංකාවේ මතු පරපුරට මේ වැනි බොරු කියා දෙන්න එපා ඇමෙරිකාවට ආපු ලංකාවේ ලමින් දෙන්නෙක් මේවා කියන්න ගිහින් ඔවුන්ව ඇමෙරිකාවේ පාසලෙන් physiatrist treatments වලට ඇරියා. හරිම දුක හිතෙනවා ඔබලද මෙවැනි මනෝ ලෝක වල ජිවත් වන්න එපා.
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 5 жыл бұрын
ගරු පින්වත් ගයාන් මැතිදුනි සිරිපාද කන්ද ගැන ඔබලා කතාකරන දේ ගැන අහන්න ආසයි කෑගල්ලේ පානකාවේ සිටියා උපාසක කෙනෙක් උන් වහන්සේ කීවා සිරිපදය ගැන මෙන්න මේලෙසටයි සූවිසි බුදුපහලවන්නටත් පෙර මේමහපොලොව කියල දියෙන් උඩට මතූනේ සිරිපාදය කන්දයි මේ කන්දට හිරු එලිය වැටුනා ඉන්පසු හිර සේවය ඇරබුනාලු හිර සේවයනිසා මේකන්ද අන්පරිද්දකට පත්වුනා ඒ තමා අනිච්ච දුක්ක අනත්ත. ඒ කීවේ මේ මඩගොඩේ දියසෙවල පොඩිපදුරු ගස කොලන් වැවිල මිනිසාට අවශ්‍ය ලෙසට සකස් උනා මේගස් කොලන් යට කොලවැටිල කුනුවෙලා සාරවත් වෙනවිට කකුල් දාහෙ සියයේ බඩගාගෙන යන සතුන් ඇතිඋනාලු අවුරුදු ලක්ස කෝටිගනන් කාලයකට පෙර පටන් ගත් මේ සතුන්ගේ පරිවර්තනය වෙලා මේකකුල් දෙකට ඇතුල්වෙන මිනිස් සත්වයා දක්වාම ආගමනක ප්‍රති පලයකි මේ මිනිසාටහිරුඑලිය නිසා හේතුපල දහමක් ලොව බිහිවුනා කාලය නිසා කාලය ගෝලයක් සේ කැරකෙනවිට කර්ම රැස්වුනා ....සූර්‍යාපිටින් ආව ග්‍රහ ලෝකයක් එහි එලිය මේ මිහිතලයට වැටෙනවිට ආපු ලෝකය ආලෝකයවුනා .. ආ..ලෝකයනිසා. ආලෝකයනිසා ආවිද්‍යාව පහලවුනා...ආවිද්‍යාව නිසා අකුසල් රැස්වුනා අ අකුසල් නිසාමිනිසාගේ සන්සාර ගමන නොනැවතීම සිදුවුනා .. මිනිසා හිසේ කෙස් ගානට සිරීපාදය වදින්න යනවා නමුත් සිරිපාදය වැදල හිස ඔසවා බලන්නේ හිරසේවයයි හිර සේවය කියන්නේ ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝදයත් ඊට මාර්ගයත් මෙතනින් පෙන්වනවා සුමන කීවේ පිරිසිදු මනසයි දෙවියන් කීවේ දයිවයේ දියුනුවයි බුදුන් කීවේ බුද්දියටයි මේකදුමුදුන කීවේ මිනිසාගේ ජීව්තයේ සත්‍යය අවබෝධ වන අවස්තාවේදී මේ හිරුඑලිය වැනි ආලෝකයක් පහල වෙනවා එඅය ආර්‍යය අෂ්ඪාන්ගික මාර්ග සත්‍යය පහළ වෙන අවස්තාවයි මේ ගැන ටිකක සිතා බලන්න
@chandanachandana5652
@chandanachandana5652 6 жыл бұрын
අපි එකතු වෙලා අපේ මහා රාවණා පරම්පරාවෙන් අපූ හෙළ වෙදකම සටන් කලාව මන්ත්‍රී ...මේ හැම දෙයක්ම ..නැවත ගොඩ නඟමු
@rukshikakalhari3789
@rukshikakalhari3789 6 жыл бұрын
අද තමයි මේ වැඩසටහන බලන්නේ.ඉතින් වැදගත් වගේම කාලීන වැඩසටහනක්.ඉතා ආඩම්බරයක් සියත tv,
@-Dhisaa
@-Dhisaa 8 ай бұрын
ඔඹතුම ඉතාම දක්ශ වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් හරි ආසයි අහන් ඉන්න බලන් ඉන්න 🥰❤️
@dileka669
@dileka669 17 күн бұрын
සියත tv ekata ගොඩක් ස්තුතියි ❤️🙏
@shironchandana9268
@shironchandana9268 6 жыл бұрын
❤️❤️❤️ වැඩ සටහන දිගටම කරගෙන යමු.
@sandaruwansamanthilaka7140
@sandaruwansamanthilaka7140 5 жыл бұрын
අපෙන් හංගපු හොරකම් කරගෙන අරන් ගිය අපේ ඉතිහාසය .ඔබලා සැමට බුදු සරණයි .
@DanushkePrabashan
@DanushkePrabashan 7 ай бұрын
ගයාන් මහත්තයා නැවත කැදවන්න ඔබතුමා ලා ඒ දේ කරන්න පින් සිදු වේ
@shownish
@shownish 4 жыл бұрын
වැඩ සටහන දිගටම කරගෙන yaමු
@Indigoo5238
@Indigoo5238 4 жыл бұрын
ලංකාවේ ඉතිහාසය ගැන කතා කරන්න ඔබ සියලු දෙනාටම ආයුබෝවන්......!!!!!
@samanthakalyanaratne5907
@samanthakalyanaratne5907 4 жыл бұрын
සියත... ඔබට ස්තූතියි..!
@shahrukhshahrukh2581
@shahrukhshahrukh2581 4 жыл бұрын
Gayan oya saha ,rawana rajathumagana sathya helikarana hamoma,rawana rajathuma ewwa ape uthum adyathmika kandayamak.
@samanthakalyanaratne5907
@samanthakalyanaratne5907 4 жыл бұрын
අති ශේෂ්ඨයි.. යකුනේ...!.!
@sumithbandara3960
@sumithbandara3960 6 жыл бұрын
Me desana ehena kota sirurata manasata denenawa udwegaya wachanayata naganna mama igena gena ne uththareethara maathrubhumiye suvisuddha watapitaawa niwerediwa heli karana me sujaatha bhumiputhrayanta upahaarayak wewa siyatha sema kal wenjabewa 🌹🌹🌹🙏🙏🙏
@kanchanagunasekara1206
@kanchanagunasekara1206 5 жыл бұрын
Respect Mr Gayan.hats off to you sir.
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 5 жыл бұрын
පිරිසිදු මනසේම පිහිටයි අපේ බුද්දියට
@theekshanaanshu7922
@theekshanaanshu7922 5 жыл бұрын
magee veera rajjuruwan gana mechchara danumak thiyana vidiyanam adahannath ba. niyamai.
@shevonvlogs1263
@shevonvlogs1263 6 жыл бұрын
gayan aiye oyat godak pin hela itihasaya eli dakvim
@kumuduperera5831
@kumuduperera5831 6 жыл бұрын
Gayan sada kelum,obathuma jathiyata pinta pahalau kenk.thawa thawath,Rawana Raju gena sathaya,lokayata elidaraw kirimata,sakthiya,Nuwana,Nirogi bawa,awrdu 100ka aausaha lebewa,
@dumindasaumya2576
@dumindasaumya2576 6 жыл бұрын
Wede digatama karagena yanna api asawen meka balanawa budu saranai!!!
@krishanthadias8536
@krishanthadias8536 5 жыл бұрын
god bless you gayan thank you what you doing for us and our country
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 3 жыл бұрын
teruwan saranai
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 6 жыл бұрын
Indiyawata pemkarana lankawe prekshakayo inna thakkal.rawana kiyanne horek yakek witharai.oun dakinne indiyanuwange drushtiyen.eka paragethikama.rawanawa ape rajek lesa dakinnanm.dasha seersha rawanata ithalen widina eka pennana tv nataka newththiya uthui.duka yanu.rellata indiyawe natti balana lankawe minissu sitimai.... රාවනා සත්‍යයි.2වන රාවනා පරපුරක් අවශ්‍යමයි.
@praneethbandara5113
@praneethbandara5113 6 жыл бұрын
ජය ශ්‍රී 😍👌👌👍👍
@pullmandcc7399
@pullmandcc7399 6 жыл бұрын
Gayan sandakalum sahodaraya varthamana nayata nawatat Sri Ravana hada ragena Yana me katautthata oba ta shaktiya labewa.
@sagaratharidhufernando
@sagaratharidhufernando 6 ай бұрын
1:11:18 ඇත්ත ❤
@buddhipradeep7806
@buddhipradeep7806 5 ай бұрын
@keshkj3674
@keshkj3674 6 жыл бұрын
Godak pin ☀️🙌🏾🙏🏾
@rohiwick6450
@rohiwick6450 3 жыл бұрын
👌🏿🙏👍🏿
@dammikaprasanga8454
@dammikaprasanga8454 6 жыл бұрын
Gayan sir.niyamai
@prabathharindra535
@prabathharindra535 6 жыл бұрын
gayan aiya obata dirgausha rawana raju obai apata me ithihasaya kiyadena
@prabaththilina1965
@prabaththilina1965 6 жыл бұрын
bohoma asa wadasatahank digatama karagen yanna
@chandrikanilanthi4286
@chandrikanilanthi4286 5 жыл бұрын
හොඳම වැඩක්
@chandanalankageeganage2683
@chandanalankageeganage2683 6 жыл бұрын
Jaya Sri Maha RAWANA..
@neelhapuarachchi4155
@neelhapuarachchi4155 5 жыл бұрын
🌞
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 5 жыл бұрын
Lankawatharaya,divyaawadanaya poth ganne kohenda?plz
@sitharidesilva7330
@sitharidesilva7330 6 жыл бұрын
Godak pin may wedasatahna idiripath karanawata saha idiripath karana ayata! Mama germany ye innne puluwannam mata Germany ye inna wedha mahattayawa sambanda karaganna widiyak kiyanna. Mama wasara ganaka sita kondu ata pelehi rogayakin pelenawa.
@ekanayakanandasena6326
@ekanayakanandasena6326 6 жыл бұрын
ekanayaka Sri Lanka 👑👈💘👣👂👀👈
@ram0210
@ram0210 6 жыл бұрын
this channel is having too many advertisement.. it's better to reduce the amount of ads in this channel.. This program is eye opener for many people.. but, it should be with good intentions...not just make too many ads for greed for Money..
@piyumisandagiri
@piyumisandagiri 5 жыл бұрын
💐💐💐💐💐💐💐💐
@arunasandeepahewamadduma5309
@arunasandeepahewamadduma5309 6 жыл бұрын
Mewa ahenakota ledathuwa kakiyanawa deihamudyruwane mamanam mage hadawatha nitarama mata kiyanne uba yaksa gotrikayek kiyala mage jathiyata mage ratata mage ajamata adarei palenna gayan sadakalum sir asai obathumawa dawasaka munagahenna. Man lagath tiyanawa yam yam deawal itamat parani mehi sadahan kala nohaki yaksa gothrika poth oath puskola poth.
@aselabandara6977
@aselabandara6977 5 жыл бұрын
davasa ei ...anivaren ei...janadi pathi kenek neme...raja kenekuth neme...me loke apaya viutha karagena....deviyan visin me loke jivath vena manussayage yahapatha venuven ei saththiya vasayenma enava...eka saththai ...eka nathara karanna me loke kisima balavegayakata ba....davasa eya oya hamoma idiriye ....peni idi .....eka saththaiyai ekanthai ...meka ..budunge deshayai...
@indunilmadusanka6617
@indunilmadusanka6617 6 жыл бұрын
gayan mahaththaya godal pin deergayusha labewa gayan mahaththaya api kohomada niwaradi bawana krama hoyaganne
@kasunranganath5970
@kasunranganath5970 6 жыл бұрын
Anoj de silwa weda mahathtaya wath genna othanata
@shanthiwijesinghe2610
@shanthiwijesinghe2610 6 жыл бұрын
Kasun Ranganath aniwaryayen
@predcone
@predcone 6 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@thusharisiddiarachchige7439
@thusharisiddiarachchige7439 6 жыл бұрын
obal thumanlata ape gawrawaya .
@nadeeshapriyantha850
@nadeeshapriyantha850 6 жыл бұрын
Mewa balapiya ape kama gana
@CanadaMachan
@CanadaMachan 6 жыл бұрын
දැනගන්න පුලුවන්ද කොහෙන්ද කුමාර තන්තූූූූය සහ අනෙකුත්පොත් මිලදී ගන්න පුුුුලුවන් ?
@senavirathkapila8987
@senavirathkapila8987 6 жыл бұрын
Math godak kamati megana egana ganna.oyala okotama pin.me wadasatahana magadi nawathwanna ena anith ewawage.kohomahari karaganayanna....
@LahiruRandikaDetails
@LahiruRandikaDetails 6 жыл бұрын
where can I buy kumara thanthraya
@prasannajayalath2094
@prasannajayalath2094 6 жыл бұрын
Man hoya hoya inne oya grantha.. eth soya ganna be.. ewa samaja fatha karanna.. kenim aramba karanna.. rajya anugrahata ganna..
@kvdokaravita8620
@kvdokaravita8620 2 жыл бұрын
රෑෂ්වලට බෙහෙත්කරන ඔය කියන වෙද මහත්තයගෙ එඩ්‍රස් එක හොයල දෙන්නකො ලොකු පිනක්
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 5 жыл бұрын
Gayan. Ober. Tuma. Lankaweter. Biheuner. Rawana. Rajugeh. Balehen. Beheuner. Kenhek. Kiyala. Mhater. Sitenewa
@gayannishad8067
@gayannishad8067 5 жыл бұрын
dan apita ahanna thiyena shiva thandawayamada ravana raju rachana kala siva thandawayath..?
@nimaliilukkumbura5581
@nimaliilukkumbura5581 6 жыл бұрын
Gayan mahatha neni mamath harima asai mage rate ithihasaya adhdhyathmakava Daka ganna bavananu yogi venne kohomada API
@praneethbandara5113
@praneethbandara5113 6 жыл бұрын
Mamath ekata harima aasawakin inne.eth muliwaka karanna oni deya denganna oni.inneth ratin pita niaa puluwandha danne na
@manjulayasantha234
@manjulayasantha234 6 жыл бұрын
Gdk wtilna wedasatahnk digtma kran ynna gdk dewl dena gttha gdk watina
@erandayapagedara3166
@erandayapagedara3166 6 жыл бұрын
gayan, can I have your facebook page ?
@manjulayasantha234
@manjulayasantha234 6 жыл бұрын
Gayan sadakalum Ekka ktha krnna puluwan da poddak
@melananurudda2866
@melananurudda2866 6 жыл бұрын
Gayan sandakalum mahathawe sambande kereganneta durekathena ankeyak nadde ohe weereyak warnena keranne wachena naha ohe gane
@Dasunsanjaya200
@Dasunsanjaya200 6 жыл бұрын
ගයාන් අයියේ ඔයාට ගොඩක් පින් අපි නොදන්නා ඉතිහාසය ගැන දැනුවත් කරනවට....මට ගයාන් අයියාගේ කන්ටැක් නො දෙන්න පුළුවන්ද..
@gihannilanga2330
@gihannilanga2330 6 жыл бұрын
Hela ithihasaya alu yata gini pupuruse.
@incredible1980
@incredible1980 6 жыл бұрын
Ada raata kawe pan.aulak na apita rawana hitiyalau.aurudu 30 koti gahuwa.loketa nayai.kollo okkoma wena ratawala wada.rawana hitiyat natat wadagat wartamanayai.vishwayama palanaya karapu apy jatiyata visa akak ganna tiyema amaruwa.baila nawattapalla...srl lanka baila lanka..
@Miss-geek
@Miss-geek 6 жыл бұрын
kzbin.info/www/bejne/boDMcqaoprGMadE gayan obata pulluwan nam mea gana minissunta kiyanna kawuda mea kiyanna yodayo kohomada apita wadagath wenne kiyala apita amathaka wechcha ape minissu mea natthan wenakatawath aithi ayaa nemei.
@lkmusic1096
@lkmusic1096 5 жыл бұрын
Rawana kiyanne sesta raja kenek wenna athi eheth ohu manussek misa deviyeku nowei... e wagema ohuta oya kiyana tharam balayak thibba kiyala mama nam hithanne නැහැ .. rama kiyanneth samanaya minisek.. ohuth deviyek nowei...
@theekshanaanshu7922
@theekshanaanshu7922 5 жыл бұрын
oya ohoma nikamma kiuwama api piliganna onada sapna.
@lkmusic1096
@lkmusic1096 5 жыл бұрын
@@theekshanaanshu7922 eka mage mathe sahodaraya... oba pili ganna eka nogena eka obe wadak sahodaraya ... mama obata mukuth kiyanne na... eth ai rawanala wage rama wge minissu dan ipadenne naththe... ai samanaya amma kenekge bade dan deviyo upadin naththe
@lkmusic1096
@lkmusic1096 5 жыл бұрын
@@theekshanaanshu7922 ඉතිහාසය කියන්නෙ මිනිසුන් ලියපු දෙයක් මිස දෙවියන් ලියු දෙයක් නෙමෙයි මගෙ මිත්‍රයා
@music-ih8rg
@music-ih8rg 4 ай бұрын
@@lkmusic1096 ඔබගෙ අදහසට නිග්‍රහ කරන් නැ...🙂...ඒත් මේ ඉතිහාසය ගැන අපි හිතන්නෙ අපි ඉගෙනගන්න මට්ටමෙන් නේද?තාම වර්තමාන විද්‍යාව එදා තරම් දියුනු නැ.එ මිනිස්සු තරම් දියුනු නැ....
@SarangakulathungaSARaa
@SarangakulathungaSARaa 6 жыл бұрын
අහල බලන්න.. kzbin.info/www/bejne/raCwfmB9jdtgY8k
@mood8422
@mood8422 4 жыл бұрын
මේ දවස් වල.රාවනාට හොද මාකට් එකක් තියන නිසා සියතත් පරන එව උඩට ගන්නව නෙහ් .. අවුලක් නැ 🤣🤣🤣🤣🤣🤣
@lankaweharak4221
@lankaweharak4221 6 жыл бұрын
අපේ ලංකාවේ මතු පරපුරට මේ වැනි බොරු කියා දෙන්න එපා ඇමෙරිකාවට ආපු ලංකාවේ ලමින් දෙන්නෙක් මේවා කියන්න ගිහින් ඔවුන්ව ඇමෙරිකාවේ පාසලෙන් physiatrist treatments වලට ඇරියා. හරිම දුක හිතෙනවා ඔබලද මෙවැනි මනෝ ලෝක වල ජිවත් වන්න එපා.
@manori1317
@manori1317 6 жыл бұрын
Gayan jaya niyathai
@manori1317
@manori1317 6 жыл бұрын
Ane me ae lamai Hari oya Tilak oluwen hita ganna mole pa denna mokada oya Danna rawan keyanne kauda keyala
@arunasandeepahewamadduma5309
@arunasandeepahewamadduma5309 6 жыл бұрын
Uba gihin suddata puka dipiya
@jinendareeseram3807
@jinendareeseram3807 6 жыл бұрын
Ane api harima asi me wage perani de apita dena ganna lebena ak a oba tumalata godak pin budusaranai
@chandanachandana5652
@chandanachandana5652 6 жыл бұрын
නුඹලා වාගේ මිනිස්සු නිසා තමා bn මේ රටට කෙළ වෙන්නේ
RAVANA | Episode 20 | රාවණා  | 22 - 10 - 2018 | SIYATHA TV
1:37:15
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
RAVANA | Episode 155 | 08 - 07 - 2021 | SIYATHA TV
2:05:00
Siyatha TV
Рет қаралды 110 М.
රාවණ යුගයේ අති ප්‍රබල අග්නි මන්ත්‍ර - CHAKRAYUDHAYA 84
21:07
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 9 М.
RAVANA | Episode 38 | රාවණා | SIYATHA TV
2:05:54
Siyatha TV
Рет қаралды 48 М.
RAVANA | Episode 18 | රාවණා  | 24 - 09 - 2018 | SIYATHA TV
1:20:52
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН