RAVANA | Episode 27 | රාවණා | 27 - 12 - 2018 | SIYATHA TV

  Рет қаралды 27,753

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 56
@pradeepkrishantha1125
@pradeepkrishantha1125 5 жыл бұрын
ඇත්තටම අපි සරසවිය තෙක් ඉගෙන ගත් කාලේ වත් මෙවැනි ඉතිහාසයක් ගැන ඇහුණේ නැ.ඔබ සැමගේ මේ උත්සාහය හරිම පිනක් අපි මේ රට හදාගමු ..
@ස්වස්තිසිද්ධම්-ඬ2ෂ
@ස්වස්තිසිද්ධම්-ඬ2ෂ 6 жыл бұрын
ගයාන් සහෝදරයා.ඔබගේ දැනුම අපත් සමග බෙදා ගන්නවාට බොහොම පින්. වැඩසටහනේ වැදගත්ම දේවල් කියවෙන්නෙ ඔබ අතින්. මං කැමති ගයාන් සහෝදරයට වැඩි කාලයක් ලබා දෙනවනම්.
@ayeshmaduranga8272
@ayeshmaduranga8272 5 жыл бұрын
රාවණා ගැන අහද්දි හිතට එන ගැම්ම.
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 6 жыл бұрын
ඔබ සියලු දෙනාට ලක්මවගේ ආශිර්වාදය , තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ලැබේවා !!! අප හෙළ දීපයේ සියලු හෙලයන්ට සියල්ල මේ සත්‍ය අවබෝධ වේව!!!!! සුවස්ති සිද්ධිම් සිද්ධිම් බලවරම් 🇱🇰 🇱🇰 🇱🇰 🌞 🌞 🌞
@rukshikakalhari3789
@rukshikakalhari3789 6 жыл бұрын
ඇත්තෙන්ම බෙදීම නවතමු එතනින් ඉදිරියට යා හැකිවේවි.රාවණා ගැන මේ වැඩසටහනෙන් ඊටත් එහා ගිය දැනුමක් ලැබෙන බව ස්තිරයි.ස්‍තූතී සියලුම දෙනාට
@charithmudalige8856
@charithmudalige8856 6 жыл бұрын
අපිට ගොඩක් වටිනවා මේ වැඩසටහන.දිගටම කරගෙන යන්න.ස්තුතියි සියත 🙏
@nipunasrimal8100
@nipunasrimal8100 6 жыл бұрын
නියම වැඩසටහානක් ස්තුතියි සියත tv.
@k.g.7539
@k.g.7539 6 жыл бұрын
ගයාන් මහතා .ඔබට පිං.
@GihanPasindu-k8i
@GihanPasindu-k8i 6 жыл бұрын
ඇත්තෙන්ම එතුමා බොහොමයක් වැදගත් වන පුද්ගලයෙක්
@sandya9301
@sandya9301 6 жыл бұрын
I totally agree with Mr.Gayan Sandakelum. I strongly believe that our minds have so much power and we can have whatever we want with positive mind and connecting with universe! But nowadays people don't like to accept it but it's the truth! We should thank to the universe everyday. I appreciate effort of you all! Every week I learn a lot about our past and our great king RAVANA.
@janakanamal3375
@janakanamal3375 3 жыл бұрын
Obalage utsahayata saha minisat kamata satya jayagani.........kadasuridu pihitai
@oshandhananjaya2476
@oshandhananjaya2476 6 жыл бұрын
අද වැඩසටහන ගොඩක් වටිනවා..
@janakanamal3375
@janakanamal3375 3 жыл бұрын
Rawana darshanaya soya udugam pinanna onimi idiri paramparawanta sobadahama araksha karadimata saha wiswaye anagataya surakshita kirimata....... jaya
@b-med3155
@b-med3155 5 жыл бұрын
Me වැඩසටහන gayan මහත්තයා ekka witharak krnwa nam godak hondai.ethumagen godak wedagath dewal danaganna pulwan🙏
@kumaripna4131
@kumaripna4131 6 жыл бұрын
රාවණා රජ්ජුරුවෝ ගැන පාසල් pot වලට atulat කරන්න
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 5 жыл бұрын
ගයාන් පුතා කෙදිනකහෝ බුදුබව ලැබ නිවන් දකිත්වා
@madhushaniwickramarathna9809
@madhushaniwickramarathna9809 6 жыл бұрын
godak asa hitenawa ada wadasatahana gana. hela shishtacharaya sathu wishwa sambandatha gana wadidura katha karanna. godak watinawa
@NM-pz5id
@NM-pz5id 5 жыл бұрын
Attatama ADAMBARAI...... ape as paadanawata bohoma stuthiiiiii... MAHARAWANA RAJUGE PIHITAIII...
@tiroobeywans1061
@tiroobeywans1061 5 жыл бұрын
Aththa mathak karanawata bohoma pin..
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 6 жыл бұрын
I appreciate and I believe it would be much helpful if you could include these valuable contributors in your future programs: Prof. Nalin de Silva, Prof. Raj Somadeva , Prof. Mudiyanse Dissanayake, Traditional Dr. Vijaya Bandara Ekanayake, Researcher Mr. Jalitha Amarasinghe Thank you
@nishaherath5590
@nishaherath5590 5 жыл бұрын
I appreciate effort of you all.
@nipunasrimal8100
@nipunasrimal8100 6 жыл бұрын
ජාතියක් නැති කාලකන්නි 6 දෙනෙක් unlike කරලා තියෙන්නේ
@lakahmilasanthika2918
@lakahmilasanthika2918 6 жыл бұрын
දැන් පින්වත් මව් කුසක් හොයාගන්න නැති තරම්
@chamilanilushi3231
@chamilanilushi3231 6 жыл бұрын
Puluwan nam English walin documentary ekak hari karanna me program wala summery ekak. Mulu lokema inna aya me attha danagathayuthui. Indiyanuwan ape maha ravana rajathuma gana waridi thorathuru youtube eke publish karala thiyenawa English subtitles ekka. Apith ape rajathumage namaya araksha karaganna haki pamanin deyak kala yuthui
@kolithakasun1817
@kolithakasun1817 6 жыл бұрын
Thawa duratath me programme eka ithamath hodin karagenayanna labewa kiyala mama prarthana karami.
@surendrafernando2916
@surendrafernando2916 6 жыл бұрын
ගයාන් සඳකැලුම් මහතා සම්බන්ධ කර ගත හැකි අාකාරයක් පිළිබදව දන්නා කෙනෙකු වේ නම් දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි..
@GihanPasindu-k8i
@GihanPasindu-k8i 6 жыл бұрын
Oya dena gaththama matath kiyanno
@rave696
@rave696 6 жыл бұрын
please increase telecast time in this programme. At least 2hours 30 minutes.
@Shinewee
@Shinewee 6 жыл бұрын
great ,
@chandanagamage3339
@chandanagamage3339 6 жыл бұрын
We respect you all,,sir why don't you make a documentary about this,,so that will help us to open up true story to the world.
@qsbux
@qsbux 6 жыл бұрын
Gayan mahathaya arusha boho wewa !
@avanthiekanayake224
@avanthiekanayake224 6 жыл бұрын
Great 👍🙏
@ashanchandrasekara1867
@ashanchandrasekara1867 6 жыл бұрын
මීලග වැඩසටහනෙන් නිකුම්බිලා දේවිය ගැන කතාකරමු.
@thilanka6669
@thilanka6669 6 жыл бұрын
❤️❤️❤️❤️
@123chandimal
@123chandimal 6 жыл бұрын
Niyamai....
@ayeshmalaka1047
@ayeshmalaka1047 6 жыл бұрын
aluth jivwayk labuna wagei godak watinwa
@sahanmalinda1118
@sahanmalinda1118 6 жыл бұрын
Api nodanna ade de gana apita danuwath karana oba samata pin.. ape aththa ithihasaya apita one..
@kalyaniabeydeeramonod8235
@kalyaniabeydeeramonod8235 6 жыл бұрын
Mama upanne sinhale namuth mama vivaha une pitarata kenek samaga namuth adath mama tisarana sarana visvasa karana sinhala kathak mama sinhala weemath saha buddhagame weemath gena adambara venava kiriella mahatha gayan mahatha saha dostora mahatha obala siyalu denatama tisarana pihitai dhairya labewa obalage me gamanata budhusaranai
@nethineha
@nethineha 5 жыл бұрын
රවනා යුගයේ දැනුම රාවණා නිර්මාණය කළා කියනවානම් හිතලුවක් පමණි. දැනුම යනු දවසින් දෙකකින් නිර්මාණය වන දෙයක් නෙමේ. රාවණාට පෙර යුගයක ඉදන් විශාල පිරිසකගෙ ප්‍රරිශ්‍රමයෙන් ගොඩ නැගුණු දැන්ම් සම්රභායක සුවර්ණමය යුගය රාවණා යුගය බව පැහැදිලිවම පෙනේ. ඒ අනුම රවාණාගෙ කාලයේදි දියුණුම නිර්මාණ කරන්න ඇති. රාවණා ගැනකතා කරන්න පෙර ඊට එහා අතීතයක් ගැන කතා කළ යුතුය. එවිටයි රාවණා යුගය ගැන නිවැරදි අර්ථකතනයකට යා හැක්කේ. නැතහොත් සීත් විස්වාසය අදික කමම තමා අන්ධකාරයෙන් වැසෙනු ඇත.
@barathavimu
@barathavimu 6 жыл бұрын
Ane plz me program eka digatama ගෙනියන්න social medea danna hamadama ..පුරාවිද්‍යා chakrawarthii හාමුදුරුවෝ ගෙන්වන්න othanata..ane plz
@sitharidesilva7330
@sitharidesilva7330 6 жыл бұрын
Gayan oba Guru mushti thiyaganna bawai mata hagenne. Oba ehenam rawana darshanaya apita kiyaladena pasalak aramba karanna.
@thusharisiddiarachchige7439
@thusharisiddiarachchige7439 6 жыл бұрын
Ape Ravana rajathuman Gana ahanna labima wasanawak.
@zoom1948
@zoom1948 6 жыл бұрын
නිල් කිරිඇල්ල සහ ගයන් සදකැලුම් මහතා සම්බන්ද කරගන් විදියක් ඊලග වැඩසටහනෙන් දෙන්න.මොවුන් දෙදෙනා හමුවී කතා කරන්න තියෙනවනම් හොදයි.
@kasunindika3843
@kasunindika3843 6 жыл бұрын
Jayen jaya.
@ureshchamara2151
@ureshchamara2151 6 жыл бұрын
Gayan sada kelum obathuma me wedasatahane innama ona charithayak...
@nethineha
@nethineha 5 жыл бұрын
නූතන දැනුමෙත් රාවණ යුගයේ දැනුමෙත් වරදක් දැකිය නොහැක. දෙකකම එක හා සමානව විශිටයි. රාවනා හො නූතනයයි හොයා ගත් දැනුමක් නැත. මේ එකක දැනුම නැවත නැවත මේ පෘතුවි වාසින් වෙනස් වෙනස් ක්‍රම වලට භාවිතා කරන්න ඇත. ඒ කියන්නේ සිතා ගැනීමට බැරිි යුග ගණනක් මේ මිහි මත දියනු ශිෂ්ඨාචාර බිහි වෙන්න ඇති. ඒ බිහි වූ හැම ශිෂ්ඨාචාරයක්ම ඇති වී නැති වී යයි. අනාගතයේ මෙවැනි ශිෂ්ඨාචාර බිහි වේවි. නැති වෙවි. අපි එකම දේ නැවත නැවත කර ඇති පුරුද්ද කාලෙන් කාලෙට විවිධ සොයා ගැනීීම් කරන අය බිහි වෙනවා. ඒ අය පෙර සසරෙත් එවැනි දේ දැන සිටි නිසා මේ භවයේ යම් යම් විශිෂ්ඨ සොයා ගැනීම් කරති. ඒ හැත කවුරුවත් තනියෙන් කරන සොයා ගැනීමක් නැත. හොඳ උදාහරණය බුදු වරු. බුදු වරු කන්නෙත් නැතිව ගිය චතුරාර්්‍යය සත්‍යය නැවත මතු කර ගැනීමක. ඒ තමයි මේ ලොව හොඳම සොයා ගැනම.
@kumaripna4131
@kumaripna4131 6 жыл бұрын
janadipatitumav me වැඩසටහන බලන්නෙ නැද්ද රාවණා යුගයකට navata geniyanna නායක tumanlla
@rvpraveen832
@rvpraveen832 6 жыл бұрын
Kumari Pna 10ට නිදි ජනාධිපති
@shalisrilanka6475
@shalisrilanka6475 6 жыл бұрын
pera paasale idala bhawana karanna lamai hurukaloth ape ilakkakaya sapuraganna puluwan wei neda ...
@malabatagodaarachchi6000
@malabatagodaarachchi6000 6 жыл бұрын
Wenath ratawalwala lamainta pasalwala baawanawa purudu karanaw. maath ekagai obe adahasata. Budusaranai
@dineshbandara3552
@dineshbandara3552 6 жыл бұрын
Thanks for removing idiotic background music
@kumaripna4131
@kumaripna4131 6 жыл бұрын
addiyapana amati me වැඩසටහන බලන්නෙ නැද්ද
@madhawaperera6301
@madhawaperera6301 5 жыл бұрын
tom pacha. mona paryeshana matha padanam yeladda me kiyanne. ko virudda parshawaya
@kumaripna4131
@kumaripna4131 6 жыл бұрын
ranaraju ගැන පුළුල් pracharayak දෙන්න
RAVANA | Episode 34 | රාවණා |  21- 02 - 2019 | SIYATHA TV
1:32:01
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
RAVANA | Episode 38 | රාවණා | SIYATHA TV
2:05:54
Siyatha TV
Рет қаралды 48 М.
RAVANA | Episode 32 | රාවණා | SIYATHA TV | 31 - 01 - 2019
1:49:32
RAVANA | Episode 50 | රාවණා | 13 - 06 - 2019 | SIYATHA TV
2:19:41
RAVANA | Episode 29 | රාවණා | 10 - 01 - 2019 | SIYATHA TV
1:28:51
RAVANA | Episode 28 | රාවණා | 03 - 01 - 2019 | SIYATHA TV
1:25:33
RAVANA | Episode 37 | රාවණා | SIYATHA TV
1:26:44
Siyatha TV
Рет қаралды 35 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН