RAVANA | Episode 34 | රාවණා | 21- 02 - 2019 | SIYATHA TV

  Рет қаралды 36,427

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 120
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 6 жыл бұрын
ගයාන් මැතිදුනි අපි ඔබ සමගයි සැමදා ඔබතුමා අපේ ඉතිහාසයේ කොදුනාරටියයි
@himalinisansala464
@himalinisansala464 6 жыл бұрын
නිශ්පාදක තුමන් අැතුළු සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා.!!!!
@shalisrilanka6475
@shalisrilanka6475 6 жыл бұрын
ගයාන් සදකැලුම් කියන්නෙ අපේ රටට අගනා සම්පතක්.. දැයේ මිනි පහන ඔබයි ... ඔබට ජය ශ්‍රි ....
@amithprasanna3165
@amithprasanna3165 6 жыл бұрын
Meyawa contact karaganna widihak nadda?
@shalisrilanka6475
@shalisrilanka6475 5 жыл бұрын
@@amithprasanna3165 සියතට කතා කලානම් හරි...
@menakasapumalee918
@menakasapumalee918 6 жыл бұрын
සියත TV ,ගයාන් සදකැළුම් ඇතුළු විද්වත් මඩුල්ලට ස්තුතියි මේ ළදබොළද අරැත් සුං මාධ්‍ය සම්පුුදායෙන් මිදිල අපේ හෙළ ඉතිහාසයේ සැබෑ වටිනාකම හෙලිදරව් කිරීම ගැන,එසේම ඔබතුමන්ලා සියලු දෙනාට ඉතා වැදගත් දෙයක් සිහිපත් කරමි ඒ හෙළ ඉතිහාසය තරම්ම වටින අපේ මාතෘභූමියේ පැවැත්ම සහ ආරක්ෂාවට තර්ජනයක් වූ මෑත බාගයේ සිට ප්‍රචණ්ඩ ලෙස වර්ධනය වන ඵෛතිහාසික නටබුන් සහ පාරිසරික විනාශයයි,අද මේවා සිදුවන්නේ දේ්ශපාලුවන්ගේ අවශ්‍යතා අනුග්‍රහය මතයි ,සිංහ රාජ,විල්පත්තුව දේ්ශපාලුවො තම මුදල් තණ්හාව මත විනාශ කරමින් සිටි කිසිවෙකුටත් ඒවා ගානක් නැත ඒ වෙනුවෙන් දේ්ශපාලුවන්ට විරැද්ධව නීතිය හමුවට ගිය එකම දේශපෙුු්මියා නාගානන්ද මහතා පමණි ( කුඩුකාරයන්ට,දේ්ශපාලුවන්ට,ඉන්දියාවේ කසිකබල් ටෙලි නාඩගම්වලට විශාල කාලයක් වෙන් කරන මාධ්‍ය නාලිකා නාගානන්ද වැනි රට ජනතාව වෙනුවෙන් කැපවුණු දේශපෙුු්මියෙකුට අවස්ථාවක් නොදීම ගැටලු සහගතය)මේ රට විනාශ කරන දේ්ශපාලුවන්ට බියවී ගැතිවී තවත් නිහඩවම සිටියොත් අද ඔබතුමන්ලා මතු කරන හෙළ ඉතිහාසය පමණක් නොව අපට පයගසා සිටීමට බිම් අගලක් ඉතිරි නොවන බව අවබෝධ කර ගන්න,මා මේ සටහන තබන මොහොතේ තකතීරු දේ්ශපාලුවන් විසින් මුදල් ගැරීමේ පරමාර්ථයෙන් සප්ත කන්‍යාව දෙස් විදෙස් සංචාරකයින් ලවා දූෂණය කිරීමට සැලසුම් කරමින් සිටි,සප්ත කන්‍යා යනු මෙතෙක් නිර්මලව පවතින ලක් මවගේ අතිශය වටිනාකම් පිරි සුන්දර දියණියකි,මේ පාදඩ දේ්ශපාලුවො මුදල් වලට මේ සම්පත විවර කර පරදේශක්කාරයන්ටයි ජෛව සම්පත සොරා ගැනීමටත්,දේශිය උන්දැලාට ප්ලාසටික් පොලිතින් ගොඩගසා පරිසර දූෂණය කිරීමටත් ,උන්මත්තකලාට පස්සා කොටස ප්‍රදර්ශනය කර සෙල්ෆි ගැසීමටත් අවසර ලබාදී ඇත,මේ අපරාධය සප්ත කන්‍යාවට පමණක් නොව අනෙකුත් ස්ථානවලටද අදාලය ,ජනතාව දිලිඳු ,නූගත් අසරණයන් වන තරමට දේ්ශපාලුවන්ට මේ දූෂිත වැඩ කිරීමට පහසුය,ඒ නිසාම රටේ පිලිගත් වගකිව යුතු මාධ්‍ය නාලිකාවක් ලෙසත් හෙළබිමේ යහපත උදෙසා කැපවූ විද්වත්හු හැටියටත් මේ සටහන කියවා මුහුණට මුහුණ බලා නිහඩවීම හෙළ දේශයේ නාමෙන් මා කෙසේවත් බලාපොරොත්තු නොවෙමි .පටන් ගන්න සුළුවෙන්⁣ හෝ මේ අපරාධ නතර කරන්න වැඩ පිලිවෙලක් එවිට රාවණා ඉතිහාසය සේම මේ හෙළ බිම රැක ගත යුතුය යන සංකල්පය මිනිසුන් අතර ප්‍රචලිත වනු අැත
@sameeraudaya8465
@sameeraudaya8465 6 жыл бұрын
ela bokka ubla wage un tmi ape ratata one.
@lakshanranuka1871
@lakshanranuka1871 6 жыл бұрын
මම ඉන්නෙ ලන්කාවෙ නෙවෙයි. මුදලින් උදව් කරන්න කැමති. ලන්කාවට ආපු ගමන් ශ්‍රමයෙන් උදව් වෙන්න එනවා. ගයාන් මහත ඇතුලු මේ උතුම් කර්තව්ව්ය ට දායක වන සියලු දෙනාට නීරෝගි සුවය දීර්ගායුශ ලැබේවා. බුදු සරනයි.
@Sanja2223
@Sanja2223 6 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් නියමයි .දැන් ඉන්න ගොඩක් පොඩි කොල්ලො කෙල්ලො මේවා බලන්න යොමු වෙනවනම් කොච්චර අගේද. පිටරට රෙද්දවල් ලොකුකරගෙන වැඩක් නෑ හොද දේ කොහෙන්හරි ඉගෙන ගන්න ඔනේ අපේ රටේ ඉතිහාසය වෙනුවෙන් මමත් මොනව හෝ දෙයක් කරනවා ..අපේ දේ අපි අගේ කරන්න ඔනේ.
@rukshikakalhari3789
@rukshikakalhari3789 6 жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක් අද ...පරිනාමවාදය ගැන ගයාන් සදකැලුම් මහතාගේ අදහස මමත් එකගයි...ඒක පිලිගන්න බෑ...ස්තූති සියත tv..
@sameeraudaya8465
@sameeraudaya8465 6 жыл бұрын
share krplla uprima.
@anubindu4588
@anubindu4588 5 жыл бұрын
මා දුටු හොදම වැඩසටහන රාවනා.
@SiyathaTVOfficial
@SiyathaTVOfficial 5 жыл бұрын
වීඩියෝ search කරලද තාම බලන්නේ ? වීඩියෝ දාපු සැනින් දැනගන්න අපගේ channel එකට දැන්ම subscribe කරන්න 👉 goo.gl/Lf9SPh 👈
@isharathilina
@isharathilina 6 жыл бұрын
ගලා බසින සමාජය ඇතුලේ ආද්‍යාත්මික සුවය සොයමින් උඩුගම් බලා යන, අභිමානවත් මහා රාවණා යුගයක් වෙනුවෙන් පෙල ගැහුන, මේ විශ්වයටම ආදරය කරන, පිංවත් මිනිස්සු මේ මහ පොළොව මත තවම ඉන්නවා. ඒ මිනිස්සු ඇසිපිය නොහෙලා බලන් හිටිය, ඒ පින්බර දවස බක් මාසෙන් පස්සේ උදාවෙයි... අනිවාර්යයෙන්ම අපි එකතු වෙමු. මේ පොළොවට නැවත ජීවය දෙමු. ගයාන් මැතිදුනි ඔබට ජය..
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
දැං මොකද හිතෙන් නෙහ්🤔 ?
@chandanachandana5652
@chandanachandana5652 6 жыл бұрын
අනිවාරයෙන්ම mn එකතු වෙනවා gayan මහත්තයා එක්ක ..බුදු සරණයි
@pradeepkrishantha1125
@pradeepkrishantha1125 5 жыл бұрын
ඇත්ත ඉතිහාසය හොයන්න දැනගන්නට හරි ආසයි
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
අම්මෝ ඇති යාන්තම්, මහා රාව්නා වැඩසටහනත් මුල ඉඳන් ඇහුව, රාක්ෂායනයත් අහනව මුල ඉඳන්. අපි ගොඩක් දෙනා කමෙන්ට් කලේ, එකතු වෙලා කතා කරන්න පුළුවන් විදිහක් ගැන. බොහොම ස්තූතියි , ඒ ගැන ආයෙමත් ඉක්මන් කරන බව අහන්න ලැබීමත් සතුටක්.
@سوماسرلنكا
@سوماسرلنكا 6 ай бұрын
Api sema obala samagai teruwan saranai ravana appachchige pihitai
@shiyaniemahamalagi1801
@shiyaniemahamalagi1801 4 жыл бұрын
අයු බොහෝවෙවා මට දැක්කා ඵක නලිකාවක දැක්කා දෙවිනුවරත් අපගේ රවණා රජුුගේ ඉයිතහස කතා වක් ඒ දෙවුන්දරන රජු මහා විහරයේ ඒ දෙවලබුමීයෙ අපගේ ජිවමන රවණා රජුුගේ විස්තරයක් ඉන්න මෙවා සොයාගාමු නේද ගයාන් සදකැලුමිී මහාතයා අැතුලු සියත tv අයතනයටත් බෙහවින්ම ස්තුතිවෙවා. ගොක් පිං ජය ගිිූ
@dananjanidadallage1855
@dananjanidadallage1855 6 жыл бұрын
ඔබට ශක්තිය ලැබේවා ගයාන් මහත්මයාණෙනි .ජය වේවා .!!!!!
@sanojashanthani8963
@sanojashanthani8963 5 жыл бұрын
Aththatama honda wadak gayan oba karanna Yan me katayuththa..ape urumayata gathi minisunta meya wandanawak se danevi mathuwata..obata bohoma pin ganaya mahathmayaneni..Saha siyatha rupawahiniyatath
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 6 жыл бұрын
Api සැමද .oba සමඟයි .seayathata jayaweawea .👌👌👌👌🌹🌹🌹🌹 .
@rajinduprabashwara9968
@rajinduprabashwara9968 6 жыл бұрын
අසංග අද වැඩසටහනේ ප්‍රශ්න ඇහුවා පිලිවෙල හොද මදි. කොහොම උනත් වැදගත් කරුනු කිහිපයක් කියවුනා. ගයාන්, අසංග ඇතුළු සියලු දෙනාටම ස්තුතියි 🙏
@thusharidilrukshi4007
@thusharidilrukshi4007 6 жыл бұрын
Gayan mahatha athulu pirisata godak pin
@mrswathsala2423
@mrswathsala2423 5 жыл бұрын
පින්වත්"විද්වත් මඩුල්ලට බුදුසරනයි
@periyasamysaravana395
@periyasamysaravana395 5 жыл бұрын
Lot of knowledge regrading our history. What are the positive things we can take in to future as current living people?? Is king ravana's direct generation still live in this world?
@kawinduanjana5265
@kawinduanjana5265 5 жыл бұрын
ගයාන් මහතා ඇතුලු සියත ටීවී ආයතනටය මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය,ධෛර්ය හා වාසනාව ලැබේවා!
@වීදියබංඩාර
@වීදියබංඩාර 6 жыл бұрын
ගයාන් සොයුර බුදුසරණයි ඔබට.
@chathubiwijesekara9465
@chathubiwijesekara9465 6 жыл бұрын
ගවේෂණ මධ්‍යස්ථානය ❤️ සල්ලිනම් නෑ ඒත් ශ්‍රමය ඕනිනම් මගෙ පණ අනිවාර්‍යෙන්ම දෙනවා🙏🏻
@gangsofwestern9649
@gangsofwestern9649 6 жыл бұрын
Episode eka edama uplod karanna puluvannam godak vatinava api meka youtube danakan balagena inna.
@kalindumadhusanka365
@kalindumadhusanka365 6 жыл бұрын
ඒ ගවේෂණ මධ්‍යස්ථානය ඉක්මනින් ආරම්භ කරන්න ශක්තිය ලැබේවා.. මමත් පුළුවන් උපරිම දේ කරන්නම්... 🙏
@ireshamaduranganirajapaksh934
@ireshamaduranganirajapaksh934 5 жыл бұрын
ගයාන් අයියා ඔබට ජය වේවා ගොඩක් පින් 🙏💪
@surangapradeep8677
@surangapradeep8677 5 жыл бұрын
Mamat enawa udau karanna.mulu hadawatinma kemati.sramayen vitarai puluwan.mudalin denna taram pohosat ne.udau ona welawaka denna mulu hadawatinma sedi pehedi innawa.siyathata jaya.oyalata budusaranai!!!!
@FarmingPet1
@FarmingPet1 6 жыл бұрын
maha rawanata jaya adareai rawanata panata wadiye
@dinukasangeeth3433
@dinukasangeeth3433 6 жыл бұрын
Me wada satahan edama youtube upload karanawanm loku deyak...gayan sadakalum apa jathiya wenuwen obata jaya❤❤
@shanikad2797
@shanikad2797 5 жыл бұрын
Godak sthuthii
@jvplvp6303
@jvplvp6303 5 жыл бұрын
Mr balasuriya very glad to here yr good helth n many beautiful .Life respect Orion shakthi (venice)
@dinukasandaruwan8289
@dinukasandaruwan8289 5 жыл бұрын
ගයාන් සද කැලුම මහතා් වගෙ මෙ ක්‍රියාව කරන අය තව ඉන්නවානේ....මට හම්බෙලා තියෙනවා
@samanthaalwis8685
@samanthaalwis8685 5 жыл бұрын
මට පන්මල්ලේ වෙදමහත්තයගේ දුරකඵන අංකය දෙන්න පුළුවන්ද?ස්තූතී.
@harshachathuranga2362
@harshachathuranga2362 5 жыл бұрын
අපේ යුතුකම් අපි ඉටුකරමු.
@lahirumadusanka4360
@lahirumadusanka4360 6 жыл бұрын
me wada satahana man hamadama balanawa mama inne dan israel gayan sadakalum aiye oyata godak pin oyawa sambanda karaganna widihak puluwannam danna mata danaganna prashna godak thiyanawa theruwan saranay siyaludenata
@maheshwijesinghe2724
@maheshwijesinghe2724 5 жыл бұрын
Siyalu denata maha rawana pihitai..
@jagathsrideera8813
@jagathsrideera8813 6 жыл бұрын
Taruwana saranai obsamatma 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@shehansl2602
@shehansl2602 6 жыл бұрын
Supiri digatama karan yanna api oyala ekka innawa
@janithchanaka6559
@janithchanaka6559 6 жыл бұрын
Niyama wadak. Jaya wewa!
@SiyathaTVOfficial
@SiyathaTVOfficial 5 жыл бұрын
ස්තුතියි, වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න අමතක කරන්න එපා !
@shalomwasantha8110
@shalomwasantha8110 4 жыл бұрын
Good
@BUWA87
@BUWA87 6 жыл бұрын
Digatama karagena yanna 🙏
@SSKulathunga
@SSKulathunga 6 жыл бұрын
බාලසුරිය මහතා ඇතුලු සියලුම ‌ද‌ෙ නාට බුදු සරනයි මමත් කැමතියි ඔබලාට උදවු කිරීමට
@sksingha3711
@sksingha3711 6 жыл бұрын
ජයවේවා සියත
@pasandhanushka3565
@pasandhanushka3565 6 жыл бұрын
ඔබතුමන්ලාට පින් මෙ රට ගොඩගන්න කලවම් නති සුපිරිසිදු සින්හලයෙක් රජ වෙන්න ඔනෙ මන්ද හෙලයො හොරකම කඅරන්නෙ නැත මිනිසුන් තලා පෙලන්නෙ නත පරාර්ත කමි මිනිසුන් සිටින නිසා එහෙම්ම නයකයෙක් අපු දවසට මෙ බිම සොයම්පොශිට වෙයි තෙරුවන් සරනයි
@rocxxmax3379
@rocxxmax3379 5 жыл бұрын
unlike dana gobbayoth innawane........................ suddanta redda ussapu kalu sinhalayane putthu thamai un like danne
@sameerasamarathunga1440
@sameerasamarathunga1440 6 жыл бұрын
siyalu denatama niduk nirogi deergaayusha labewa !
@chanasri174
@chanasri174 6 жыл бұрын
ජය වේවා.
@chamikadilakshandasanayaka1724
@chamikadilakshandasanayaka1724 5 жыл бұрын
me program eka patan gaththa dawse idan episodes tika upload karanna puluwannam.... youtube eke thiyena okkoma baluwa
@macxfadz
@macxfadz 5 жыл бұрын
අනෝජ් ද සිල්වා වෙද මහතා saha Gayan Sada Kalum mahathaath eka sanwaadayaka dakinna api kamathi .. .Rawna yugaya gena
@kawinduanjana5265
@kawinduanjana5265 6 жыл бұрын
Godak pin!
@thusharisiddiarachchige7439
@thusharisiddiarachchige7439 6 жыл бұрын
budu sadu ravana rajathuman gana kiyala thiyanawada danaganna kamathen ennawa
@maheshwijesinghe2724
@maheshwijesinghe2724 5 жыл бұрын
Gayan obata jaya...
@රාජශ්රීජයසිංහ
@රාජශ්රීජයසිංහ 6 жыл бұрын
ගයාන් මහත්මයානනි. තෙරුවන් සරනයී
@tharakawigesinhe5790
@tharakawigesinhe5790 6 жыл бұрын
Ravana veda satahanata thilak kandegama mahaththaya ekathu kara ganna eya gavath godak karanu thiyenava.
@maheshasanga2032
@maheshasanga2032 5 жыл бұрын
Mama kemathi oyage karagena yana wadeta ekathu wenna
@sumithrajapaksha2695
@sumithrajapaksha2695 6 жыл бұрын
කෝ 2019.02.14
@pramithnirman8036
@pramithnirman8036 5 жыл бұрын
හෙලයනලෙස්බිහිවිමමහාවාසානාවකි
@nadeeshapriyantha850
@nadeeshapriyantha850 6 жыл бұрын
Siyatha hodai add nathnam epa wenawa monawahari baladddi
@priyanikumarasinghe3160
@priyanikumarasinghe3160 6 жыл бұрын
itha watina sakchchawk... theruwan saranayi !!!! karunakara mata siyath tv. channel eke sakachchawata pamini EM wijebandara veda mahathage tele no. eka laba denna. thankyou..
@srilankaelle
@srilankaelle 6 жыл бұрын
අපේ ගමෙත් තියෙනවා එලු කොටුවකට රාත්‍රී 1200 පසුවෙලා ගොපල්ලෙක් ඇවිත් ඉන්නවා සීසීටිවි එකට වැටිලා හොදින් බලලා තියෙනවා ඒ ගෙදර අය එහි වීඩියෝපටයක් මට දෙනබව දැන්නුවා මම එය ගත්තම කියන්නම්
@supundissanayake4652
@supundissanayake4652 6 жыл бұрын
මුලු ලෝකයම රාවණා ගැන කතාකරද්දි සාක්ෂිත් එක්ක ඔප්පු කරද්දි මන්ද මානසිකත්වයෙන් පෙලෙන අවජාතකයකු රාවණා කියල කෙනෙක් නෑ කියනවා.🤗
@abihansi5458
@abihansi5458 6 жыл бұрын
hari napuru minihek .katanm budu bana .mnussayekta katha karanda danne na .kohomath me wage napuru balawega tyenawa .
@yohanmadhawa7249
@yohanmadhawa7249 5 жыл бұрын
අප රාවණ රජාණන් එනතෙක් බලන් සිටිය අතර නුඹ ඇතුලු පිරිස ඔහුව නැවත ගෙන්වීමට අවශ්‍ය කාර්‍යි ඉටුකරමින් ඇත ඉටුකර අවසන් වන්නේ කවදාද ඒ පිලිබදව දැනුම් දෙන්නේ කවදාද අපට මෙම කාර්‍යි සදහා ඔබ සමග එක්වීමට තවම කාලය පැමිණ නැතිද ප්‍රශ්න ගොඩයි ඉක්මන් විසදුම් ලබාදෙනු මැනවි රජාණෙනි
@nadeeshapriyantha850
@nadeeshapriyantha850 6 жыл бұрын
Ado mewa up load karaddi add nathuwa up load karapallako
@sujeewanishantha2407
@sujeewanishantha2407 5 жыл бұрын
Gayan aiye seetha eliya kiyanne.....seetha sangawa thibuna thena neweida ethakota.....eka gena kiyannakoooo
@oshandhananjaya2476
@oshandhananjaya2476 6 жыл бұрын
අපි සහභාගි වෙනවා........
@mrswathsala2423
@mrswathsala2423 5 жыл бұрын
අපේ දේ වෙනුවෙන් උදවු කරන්න කැමතියි ගයාන් මහාත්තයෝ ටෙලිපොහොන් නො දෙන්න
@hiphopray6476
@hiphopray6476 6 жыл бұрын
gayan nitawo saththyak, obe helidaraw digatama karanna,
@saveemon3897
@saveemon3897 6 жыл бұрын
🌞
@abihansi5458
@abihansi5458 5 жыл бұрын
rawna ugayak thibbe nathnam ae rawana kotte sitha aliya rawana alla rawana guhawa seetha guli me wge nm tyenne .awa apita oni vidihata dapu nam newene .oya nam hari naraka minihek .bali tharu rawana gamunu vijaya ba song aka ahala nadda oya .
@arunalu5012
@arunalu5012 5 жыл бұрын
ප්‍රායෝගිකව වැඩ කරන මිනිස්සු ඉන්නවා ඒ අයයි අවශ්‍ය මේ කතාවට, තිලක් කන්දේගම මහත්තයා වගේ අය මං කියන්නේ ගෙන්න ඕනි කියලා. මං මෙහෙම කිවාම දමිත් අසන්ක කියලා කෙනෙක් මැරෙන්න හදනවා ගයන් අයියා වෙනුවෙන්. එත් ඒ අය ගයන් අයියට කලින් මේ ගැන හෙව්වේ. ඒ අයට ඉඩක් නෑ කතා කරන්න. ඒ වගේ වැඩක් කරපු අය හුගක් වැදගත්. නැතුව ගයන් අයියා අහක් කරන්න කිවේ නෑ මම. හැබැයි මං ජයරත්න පතිආරච්චි මහත්තටයා කරපු වැඩෙ දන්න නිසා ඒ ගැන කතා කරා
@SiyathaTVOfficial
@SiyathaTVOfficial 5 жыл бұрын
වීඩියෝ search කරලද තාම බලන්නේ ? වීඩියෝ දාපු සැනින් දැනගන්න අපගේ channel එකට දැන්ම subscribe කරන්න 👉 goo.gl/Lf9SPh 👈
@dharshanakumara952
@dharshanakumara952 6 жыл бұрын
Oba thumalata godak pin nathara karanna epa mona badaka awath b.s
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 3 жыл бұрын
teruwan sarani
@kawinduanjana5265
@kawinduanjana5265 5 жыл бұрын
2019/02/28 කොටස කෝ?
@sameeraudaya8465
@sameeraudaya8465 6 жыл бұрын
swasthi siddham gayan mahathtgaya....
@ridmakj
@ridmakj 6 жыл бұрын
ගයාන් සදකැලුම් මහතා වගකීමෙන් පවසන දේවල් ඔහු කල පර්යේශනයන්හි ප්‍රතිපල චායාරූප හෝ අනුසාරයෙන් ඉදිරිපත් කල යුතුය්. ලන්කාවේ මිනිස්සු ඔනෙම බහුබූතයක් කියූ පමනින් විශ්වාස කරන ජාතියක් සහ සූනියම් දෙවියන් වැනි බුදු දහමට පටහැනි අමනුශ්යයන් හට පහන් තැබීම වැනි කරුනු ඉදිරිපත් කිරීමෙන් වලකින්න. සහ රාවණා රජු ශිව භක්තිකයෙක්. බෞද්ධයෙකු නොවේ
@jvplvp6303
@jvplvp6303 5 жыл бұрын
Gayan about the nittevo.yes There re somany nittevo and big cobra.under the earth they live under.but soon they come out.coze now the time gonna change.ll tell next Test..Ranji
@kawinduanjana5265
@kawinduanjana5265 6 жыл бұрын
මිනිස් වර්ගයා පිටසක්වල සිට මේ පෘථිවියට පැමිණියේ කේසේදැයි වැඩිදුර පහදා දෙනවා නමි හොඳයි.
@nimeshfernando1067
@nimeshfernando1067 5 жыл бұрын
මේකා පරිණාම වාදය කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ කිසිම විද්‍ය්ත්මක පදනමකින් තොරව මිත්‍යා මතවාදයන් සමාජ ගතකරමින් ගොන් ආතල් දෙනවා
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
ඔයා කියන්න බලන්න
@Keerthidat
@Keerthidat 6 жыл бұрын
Add poddak adukaranna barida ? Tv channel ekak neda!😰😬😬
@udithagayanrupasinha3997
@udithagayanrupasinha3997 6 жыл бұрын
apo ati yantham parakku wela hari meka dala
@arunalu5012
@arunalu5012 5 жыл бұрын
අනෝජ් ද සිල්වා වෙද මහතාවත් ගෙන්වන්න..
@wimalaratnewijesooriya2909
@wimalaratnewijesooriya2909 5 жыл бұрын
මාර්තු මස කිරීමට යන , කර්තර්වයට සහභාගී වීමට කැමැත්තෙමි. එය සඳහා යන වියදම් වලට හැකි අයුරින් සහභාගී වීමට ලොබීව බලාපොරොත්තු වෙමි.
@amilaprasanna9734
@amilaprasanna9734 6 жыл бұрын
👍👍👍👍 👍👍👍👍
@nirmalagame1509
@nirmalagame1509 6 жыл бұрын
karunakara keriella mahatha adhahas prakasha karana vita ohuta badha nokaranna.
@specialcollection4405
@specialcollection4405 6 жыл бұрын
ආධ්‍යාත්මිකත්වය ගොඩනගා ගැනීම පිලිබඳ වැඩ සටහනක් රට පුරා ව්‍යාප්ත කරන්න
@ram0210
@ram0210 5 жыл бұрын
මෙම වැඩසටහන පුන්‍යකර්මයක් වෙනුවෙන් සකස් කළ වැඩසටහනකටත් වැඩියේ මා බලපු වැඩසටහන් වලින් ඉතාමත්ම ඉහළින් ම advertisment තියෙන්නේ මෙම වැඩසටහන නිසා පුළුවන් තරම් advertisment අඩු කරලා මෙම වැඩසටහන youtube එකේ දැම්මනං වඩා හොඳයි... Too much ads හැම විනාඩි 3කට සැරයක්ම advertisment ටිකක් ඇයි දාන්නෙ එච්චරට සල්ලි වලට කෑදරද??
@maheshasanga2032
@maheshasanga2032 5 жыл бұрын
Gayan oyage number eka denna
@buddhikodikara8795
@buddhikodikara8795 6 жыл бұрын
මොනවගේ උදව් ද අවශ්‍ය වන්නේ ?
@malasika5578
@malasika5578 6 жыл бұрын
මටත් පුළුවන් ඔය දෙයට උදව් දෙන්න.
@SiyathaTVOfficial
@SiyathaTVOfficial 5 жыл бұрын
ස්තුතියි, වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න අමතක කරන්න එපා !
@shalisrilanka6475
@shalisrilanka6475 6 жыл бұрын
ඕකිඩ් මල්ද දන්නෙ නැහැ මී මැස්සන්ව වද කරන්නෙ..
@buddhikodikara8795
@buddhikodikara8795 6 жыл бұрын
ඇකේෂියා වල පැණි බිව්වාම මී මැස්සෝ මැරෙනවා.
@shalisrilanka6475
@shalisrilanka6475 6 жыл бұрын
@@buddhikodikara8795 thank you....
@abihansi5458
@abihansi5458 6 жыл бұрын
kaha samanalluth meemasso wage wada wela dan.sbawayen gahe wale mal pipen na.beheth gahana nisa unta pawathmakuth na .
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
ෆාම් වර්ගයේ ගස්
@prabathw123
@prabathw123 6 жыл бұрын
ගයාන් මහතාව හමුවන්නේ කෙසේද ...ඉක්මනින් පිලිතුරක් දෙන්න ...
@trendingworld2765
@trendingworld2765 5 жыл бұрын
Den ethakota buddha awathare kiwe buduhamuduruwo genada?
@nimeshfernando1067
@nimeshfernando1067 5 жыл бұрын
පිස්සු යක්කු ටිකක්
@shehansl2602
@shehansl2602 6 жыл бұрын
Gayan mathi thuma 1913 awith kale e dema thamai kiyapu eke theruma mokakda ? E kale yamak karanda methuma hitiyanam dan wayasa awurudu 106k wenna oni ?
@samitharajawickrama7029
@samitharajawickrama7029 6 жыл бұрын
Unforgettablesw dream ethuma kiwwe ohu awith giya kiyana eka. Dan ohu aluth bawayaka inne..
@abihansi5458
@abihansi5458 6 жыл бұрын
aukana budda prathimawe anuruwak USA wala hadannai yanne .ape ithi hase wens karala thawath ape de hora kana wadak ..ape praudathwe vinsa karala akath a ratatama yai .danatath ape ithihasa puskola poth tyenne brithannya rate .ae hithan naththe .
RAVANA | Episode 37 | රාවණා | SIYATHA TV
1:26:44
Siyatha TV
Рет қаралды 35 М.
RAVANA | Episode 46 | රාවණා | 16 - 05 - 2019 | SIYATHA TV
1:50:52
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
RAVANA | Episode 40 | රාවණා | 04-04-2019 | SIYATHA TV |
1:19:10
RAVANA | Episode 48 | රාවණා | 30 - 05 - 2019 | SIYATHA TV
1:31:14
MAHA RAWANA | SIYATHA FM - FINAL EPISODE
13:51
Siyatha FM
Рет қаралды 72 М.
RAVANA | Episode 50 | රාවණා | 13 - 06 - 2019 | SIYATHA TV
2:19:41
RAVANA | Episode 38 | රාවණා | SIYATHA TV
2:05:54
Siyatha TV
Рет қаралды 48 М.
RAVANA | Episode 47 | රාවණා | 23 - 05 - 2019 | SIYATHA TV
2:06:49
RAVANA | Episode 14 | රාවණා  | 30 - 07 - 2018 | SIYATHA TV
1:53:00
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН