ලොව පුරාම ආධිපත්‍ය පතුරවපු මහා රාවණ පරපුර | Ravana Genaration

  Рет қаралды 62,879

YAKK PRODUCTION

YAKK PRODUCTION

2 жыл бұрын

Thanks For Watching
ලොව පුරාම ආධිපත්‍ය පතුරවපු මහා රාවණ පරපුර
දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
මහා අසුර වංශය - • අසුර වංශය
විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
යක් ගීත - • YAKK Production Music
Yakk! Production
© Copyright Mattars 2021
Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
#Yakk
#Ravana
#Sinhala
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
Music By -
www.bensound.com/
www.purple-planet.com/

Пікірлер: 109
@kasundananjaya331
@kasundananjaya331 2 жыл бұрын
රාවණ පරපුරට මාගේ නමස්කාරය 🙏🙏🙏
@becool4142
@becool4142 2 жыл бұрын
ඉතිහාසය පෙල පොතට ඇතුලත් කරන්න ඕන දේවල් මේවා.
@becool4142
@becool4142 2 жыл бұрын
@@MrAnon-fz2bq ඔයා ඇත්ත කතන්දර කියන්නෙ ඉතිහාසයට අපිට උගන්නපු සිංහයන්ට දාව ලමයි හදලා සිංහලයා බිහි උනා කියන ඇත්ත කතන්දරේද 😂
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
සිංහයෙක් කියලා මහා වංශයේම තියෙනවා..කියවල බලන්න
@kusalpamoda6523
@kusalpamoda6523 2 жыл бұрын
Sinhayak ha bahubalayak ati kanak neda yakkk
@pawanitheekshanitesera8880
@pawanitheekshanitesera8880 2 жыл бұрын
ජයවේවා සහෝදරයා🙏 🔥
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
ඔබ කියනඒවා සහතික ඇත්ත
@kanchanaudayanga216
@kanchanaudayanga216 2 жыл бұрын
අපේ හෙළ පරපුර !! ❤💯 ජය වේවා
@inuthinimlasha8813
@inuthinimlasha8813 2 жыл бұрын
හෙළයට ජය!
@narmosl5521
@narmosl5521 10 ай бұрын
ස්තූති අයියේ
@chamindasenawirathna3031
@chamindasenawirathna3031 2 жыл бұрын
මම ආසයි මේ වගේ දේවල් දැනගන්න
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 10 ай бұрын
මමත් අාසයි.
@gawesh9518
@gawesh9518 2 жыл бұрын
RAWANA GEMMAK THAMI 🧡
@pudamransana1551
@pudamransana1551 2 жыл бұрын
බොහෝම ස්තූතියි අයියා
@mhrohinirathnayka2318
@mhrohinirathnayka2318 11 ай бұрын
❤බූදුසරනයීඔයාලාසීයලුදේනාටමකථවකීයලාදුන්ඔයාලාටසීයලූදේනාටම ඉදීරීයටයන්නසක්තීයලැබේවා❤❤❤
@sanjeerlankeshwara4668
@sanjeerlankeshwara4668 2 жыл бұрын
ඉතාම ඉහළයි ප්‍රශස්ත මට්ටමේ තියෙනවා සිවු හෙළයටම ජය වේවා
@lalithwimalashanth3308
@lalithwimalashanth3308 2 жыл бұрын
Mawa contact karaganna puluwanda
@sanjeerlankeshwara4668
@sanjeerlankeshwara4668 2 жыл бұрын
@@lalithwimalashanth3308 ඔව් පුළුවන් මට නම්බරේ එවන්න
@hashanchamika3674
@hashanchamika3674 2 жыл бұрын
විශිෂ්ඨයි ❤️💪
@gothamimheniyan5236
@gothamimheniyan5236 2 жыл бұрын
ඉතා වටිනා වැඩ සටහන් අපි හරි කැමති,,,දේවකි ගැන තව වැඩසටහනක් ගේන්න.
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology Жыл бұрын
ඔබට තුති!!!
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
ස්තුතියි
@lahiruperera4002
@lahiruperera4002 2 жыл бұрын
ස්තුතියි මෙවා කියලා දෙනවට
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct 2 жыл бұрын
Oba kiyaawa aththa
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 Жыл бұрын
Utum maha rawana raju atulu siyalu uttamayanta mage namaskara wewa
@damagamer6989
@damagamer6989 2 жыл бұрын
රාවනා පරපුර අපය්
@fdomarasinghe1011
@fdomarasinghe1011 2 жыл бұрын
නියමයි යක්, ඔබ‍ට බොහොම පිං
@user-ss2lj3bz3x
@user-ss2lj3bz3x Жыл бұрын
Hela deshayata jaya
@hmakssocialvision3176
@hmakssocialvision3176 2 жыл бұрын
Yakkayanta jaya,obata suba anagathayak saho..asawen balapu kathawak thanks.
@Gamespodda12
@Gamespodda12 Жыл бұрын
බස්නාහිර හලාවත වෙන්නප්පුව පැරණි විස්තර කියන්න කෝ මේ පැත්තෙ ඉන්නෙ ගොඩක් කතෝලික අය අයියනායක දේවාල මෙහෙ තියනවා 🙏🌷
@pathmakumara7691
@pathmakumara7691 2 жыл бұрын
Niyami thawa godaak dewal ape Rawana Rajathuma gana apita danganna thiyenswa.Helayanta Buddiya padewa
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 2 жыл бұрын
හුග කාලයකට පස්සේ අහන මාතෘකාවක් රාවණ පරපුර 👍👍👍👍👍👍 🌞🌞🌞🌞🌞🌞 ❤❤❤ යක් කතරගම දේවියන්ගේ ඇත්ත ඉතිහාසය කුමක්ද ??? මේ ගැන විඩියෝවක් ඔනේ ....
@Zandu666
@Zandu666 2 жыл бұрын
sister, යක් vedio එකක් කරලා තියෙන්නේ
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 2 жыл бұрын
@@Zandu666 මට එ විඩියෝ link එක දන්න පුළුවන් ??
@Zandu666
@Zandu666 2 жыл бұрын
@@nadeechathurikanagodagamag5647 sister, මන් link එක දාපු ගමන් මගේ comment එක auto delete වෙනවා. yakk ගේ playlists එකේ අසුර වංශය කියන මාතෘකාව යටතේ vedio එකක් අැති.
@nihalsamarasinha7415
@nihalsamarasinha7415 2 жыл бұрын
👍👍👍
@gayangayan3245
@gayangayan3245 2 жыл бұрын
Super bro..
@navodranasinghe3367
@navodranasinghe3367 2 жыл бұрын
👌👌💪💪💚💚
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 2 жыл бұрын
ආයුබෝවේවා,...610...!
@shinithgunarathna6037
@shinithgunarathna6037 Жыл бұрын
❤🙏❤
@ketakibhadhra8680
@ketakibhadhra8680 2 жыл бұрын
🌻🌻💪
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
හුගක් වද්ගත් පුවත්
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@bhanukaprabashwar4096
@bhanukaprabashwar4096 Жыл бұрын
👍👍👍👍👍👏👏👏
@Diyasena
@Diyasena Жыл бұрын
💚💚💚💚💚💚
@amithmelanfernando5519
@amithmelanfernando5519 Жыл бұрын
හෙලයන්ට ජය
@damindutharinda8815
@damindutharinda8815 2 жыл бұрын
චීනයේ ඉතිහාසය ගැන කරන්නකෝ
@pahansahan872
@pahansahan872 16 сағат бұрын
meka thiyana samahara dewal weradi
@rccrobin6521
@rccrobin6521 10 ай бұрын
රමණීය රුමේනියාව
@ireshtharindu6791
@ireshtharindu6791 2 жыл бұрын
අයියෙ කොන්ඩදෙනිය හාමුදුරුවෝ ගැන විඩියෝ එකක් ගේන්න පුලුවන් ද 🥺🥺 බලන්න ආසාවෙන් ඉන්නෙ
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
එකක් නම් කලා
@ireshtharindu6791
@ireshtharindu6791 2 жыл бұрын
විඩියෝ සීරියස් එකක් විදිහට ආයි කරන්න පුලුවන් ද
@pubudukumararajapaksha6632
@pubudukumararajapaksha6632 Жыл бұрын
හෙළයට ජය🇱🇰😈
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
❤️
@btstiktokvideos5294
@btstiktokvideos5294 3 ай бұрын
රාවණගේ චරිතේ කන්නම ඉපදිලා ඉන්න උන් ටිකක් ඉන්නවානෙ ඕකුන් මොකට මේ රටේ ඉපදුනාද මංදා ඇත්තටම රාවණ චරිතේ පිලිබද හරි දේ දන්න කවුරුත් එතුමන්ට අගෞරව කරන්නෑ එතුමන්ට බනිද්දී අගෞරව කරද්දී හදවතින්ම තරහ එන එතුමන්ට භක්තියක් දක්වන අය ඉන්නවා නේද අන්න ඒ අය තමයි නියම යක්ඛයන් නියම රාවණ පරපුරේ අය
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 5 ай бұрын
රාවණ මෑණියන් ගැන විස්තරයක්‌ ගෙන්නකෝ අයියාහ් 😢❤
@BinushaSenura
@BinushaSenura 2 жыл бұрын
රාවණ පුරාණය ගැන විස්තරයක් ගෙනේවි කියලා නිකමට වගේ හිතුනා.💪♥️
@janithpriyantha2049
@janithpriyantha2049 Жыл бұрын
Gili giya lankawa ha rawana rajuge rajadani gana video akak karanna sahodaraya
@mjbandaranayaka6970
@mjbandaranayaka6970 Жыл бұрын
කුවේර රජු ඉන්දියාවේ සුර නෙවෙද
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
හොඳ මාතෘකාවක් විවිධ අයගේ විවධ කරුණු එකතු කරගෙන සටහන් කරගෙන ඉදිරිපත් කළේ...! ඔබගේ දඬුමොණර නිර්මාණය මය ගෙ කීම ටිකක් වැරදියි... කෙසේ වෙතත් අපි හැමෝම අනුන්ගේ දැනුමින් සන්නද්ධ වෙලානේ ඉන්නෙ. සත්‍යය වෙනස් වෙවී යන්නෙ ඒකයි...! එත්, මේවා මුලින්ම දැනෙන්න, සහ නිවරදිව සාක්ෂි සාධක දක්‌වමින් සමාජගත කළ ගයාන් සඳ කැලුම් මහතාට පින්...! එතුමා පිළිබඳව ත‍් මතක් කරන්න...!! තෙරුවන් සරණයි...!!!
@surajchamara1253
@surajchamara1253 Жыл бұрын
රමායනයට පෙර ශිව දෙවියනෙ කතාව....ලංකාවෙ
@rajanikuw6356
@rajanikuw6356 2 жыл бұрын
Rama rawana raju meruwada e katawa ettakda
@kamalabeynayake3876
@kamalabeynayake3876 2 жыл бұрын
තවත් රාවණා රජු ගැන තොරතුරු කියන්න
@mardlasanthalasantha6180
@mardlasanthalasantha6180 Жыл бұрын
2025 wenakota jiwamanawama dakinena lebei
@sallusamantha553
@sallusamantha553 2 жыл бұрын
විශ්නු දේවියන් අතරයි රවනා රඡ්ඡුුරැවන් අතරයි තියන ගැටලුව මොකක්ද
@shalisrilanka9701
@shalisrilanka9701 Жыл бұрын
ඇති ඇති කියපු තැන ඇතිමලේ ..
@rajanikuw6356
@rajanikuw6356 2 жыл бұрын
Rawana raju ipadelada
@visurapeshala1110
@visurapeshala1110 2 жыл бұрын
රාවණා රජුගේ දේහය යහන්ගල කන්දේ තියනවා කියන්නේ ඇත්ත ද? යක්...
@kusalpamoda6523
@kusalpamoda6523 2 жыл бұрын
Oo
@drhakeryt1502
@drhakeryt1502 2 жыл бұрын
500 like ek mgen
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 5 ай бұрын
Mechchara dakdhayo inna kota rama laksman hanuman kauda
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
මමනමි හිතන්නෙ රාමලාට මෙි රටෙි යුද්ද දිනන්නබැ බොරැඒ කතා රාවනාරජු දසිස් කිවෙි මුලු ලොවටමයි එතුමා කාටවත් පරාජයවෙන්නැ අපිට ඉන්දියාව ඇතු ු සියලු රටවල්අපේ රට සිටි මුතුන් මිත්තන් කිසිවක් කරගන්නබැරි ජාතියක් ලෙසට පුසිද්දකලා අදත් අපි හින දින පරපුරක් ලෙස ලොව බබලනවා නමුත් කපටිකමි ඊර්ෂ්‍යා ක්‍රෝද වෛර දියුනුවෙලා ලේ වලට බද්දවෙලා මුන්ට යන්න අපායවල් මැවෙන්නඔිනෙඅපිනමි තා රාවනා ගතිගුන තියෙන අයයි
@darkamvs2327
@darkamvs2327 2 жыл бұрын
මාරය් කොහොමද ඔච්චර ඉගෙන ගත්තේ? ඒ
@amahiru9534
@amahiru9534 2 жыл бұрын
ඒක තමා මටත් ප්‍රශ්නෙ.මාර දැනුමක් තියනව මෙයාට මොනව උනත්
@Alone-bv2qs
@Alone-bv2qs 2 жыл бұрын
මිරැන්ඩෝ ඔබේසේකර මහත්මයාගෙ පොත් අරන් කියවන්න.ඔබට මීට වඩා දේවල් දැනගන්න පුලුවන් වෙයි රාවණා මහ රජතුමා සහ හෙළ ඉතිහාසය ගැන 💖
@kusalpamoda6523
@kusalpamoda6523 2 жыл бұрын
Poth wala tiya
@shaniiiee
@shaniiiee Жыл бұрын
Ayya from where did you find these informations because some of two factors are just doubtable. There are , Firstly, King sumali had four daughters as princess Rakha Princess Pushpothkatha Princess kaikesi Princess Kumbinasi From here both the princesses pushpothkatha and kaikesi are twin daughters. Eldest daughter out of both the twins princesses was Pushpothkatha and she was the mother of king Rawana. Secondly, Kuvera was not a son of vishrwamuni he was a student of vishrwamuni as well as I have heard that isurumuniya lovers are known as (believing) as Queen Rakha and vishrwamuni. To note that , Queen Rakha was the mother of both the Princess suparnaka’s and twin princes khra and dhushana. Dunno whether which facts are right 🙂
@Yakkproduction
@Yakkproduction Жыл бұрын
Ravana drama is not the correct story.
@indunilhimidiri9574
@indunilhimidiri9574 Жыл бұрын
රාමායනය කියන කතාව පිලිගත හැකිද?
@khamaradasa1758
@khamaradasa1758 2 жыл бұрын
10wanarawana Adarmayata Barawema Rawanaparapura Pirihimata Uwada❓
@arunasalwathura8221
@arunasalwathura8221 Жыл бұрын
යක්ඛ කියන්නෙ යකඩ ලෝහ කර්මාන්තය කරණ පරපුරයි එනම් විශ්වකුල නවන්දන්නා පරපුරයි
@sandeepanilhara5698
@sandeepanilhara5698 2 жыл бұрын
Sinhala jatiua arambaua kavadda mava kauda piua kauda.🤨
@thineththathsara8894
@thineththathsara8894 Жыл бұрын
අයියේ ඇයි දැන් මේ සිංහල කතුවරුන් පවා සින්හලයේ රාවණාට අපහාස වෙන විදියටත් රාමව වීරයත් කරලා රාමයනය සිංහලෙන් පොත් ලියන්නෙ ඇයි ඒ 😭😭😭😭
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Don't you know that Lord Rama was a previous birth of Siddhartha Gautama and was also his direct ancestor? Sinhalese kings also descended from Dasaratha and Rama. See Dipavamsa for evidence.
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
ඔවුන් සත්‍යය ප්‍රකාශ කළොත් ඔවුන්ගේ බොහෝ ව්‍යාජ පට්ටම් ගැලවී යන නිසා. රාම මහා ම්ලේච්ඡ , කලු චරිතයක්. රාවණා මහා රජු කිසිවකු හෝ සතෙකු හෝ මරා දැමූ බවක් ඔවුන්ගේ රාමායනයේ නැහැ...!!!
@yakkhasabaragamu6091
@yakkhasabaragamu6091 2 жыл бұрын
පැහැදිලි නැහැ
@StnrWasakam-rt9jw
@StnrWasakam-rt9jw Жыл бұрын
මාහා බ්රක්මයාගෙ පුතා තමා පුලස්ති රිශි
@thineththathsara8894
@thineththathsara8894 Жыл бұрын
අයියේ සීත කියන්නෙ රාවණාගෙ දුව නේද
@Yakkproduction
@Yakkproduction Жыл бұрын
Ow
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 5 ай бұрын
Rawana raju paradune naha
@sjiva882
@sjiva882 Жыл бұрын
පුලස්ථිරීෂී තුමාගේ ආදරය දිනගෙන, සමිපව සිටි මිනිබිරියක් හිටිය කියලා සදහන් වෙනවද ??? පුලස්ථිරීෂී තුමාගේ වේදකම ටිකක් හො යම්තාක් දුරට ඉගෙන ගත්
@surajchamara1253
@surajchamara1253 Жыл бұрын
රාවණ ගැන ලංකා ඉතිහාසය සැගවිලා....
@surajchamara1253
@surajchamara1253 Жыл бұрын
රාවණ රජු කියන්නෙ හොද කෙනෙක්ද....😂
@surajchamara1253
@surajchamara1253 Жыл бұрын
...රාවණ කියන්නෙ යකශයෙක්....
@surajchamara1253
@surajchamara1253 Жыл бұрын
....රාවණ කියන්නෙ හොද වීරයෙක්...
@surajchamara1253
@surajchamara1253 Жыл бұрын
...කටින් කටකට ආපු කතා...
@IRLGigachad7718
@IRLGigachad7718 11 ай бұрын
එත කොට vijaya පලවෙනි රජ තුමා ද ?
@Yakkproduction
@Yakkproduction 11 ай бұрын
Na
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 5 ай бұрын
Vibeeshana pawala dunne naha.indiyanuwan gothapu kathawak.rama laksman hanuman thiya mulu lokema awath rawanata wadi naha.lajjawa waha ganna gothapu kathawe vibeeshanawa pawa dennek vidihata kathawa kiuwa.mokada rama dinum kiyanna thiyena 1ma kathawa vibeeshana rawanawa pawala dunna kiyala
@_rehansath8351
@_rehansath8351 2 жыл бұрын
විද්‍යුත් ජීව කුමරු කියන්නෙ හොඳ කෙනෙක් නෙවෙයි.ඒ නිසා රාවණා රජු ඔහුව මරලා දැම්මයි කියලයි මං අහලා තියෙන්නේ
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
එක බොරුවක්
@user-or7rs7df7z
@user-or7rs7df7z Жыл бұрын
සීයට සීයක් බොරු නෙ බන් උබ කියන්නෙ
@MilanHvk-dl8rr
@MilanHvk-dl8rr 6 ай бұрын
Milanhiththatiya colombo ahsayata Milanhiththatiya078pleyartv
@narmosl5521
@narmosl5521 10 ай бұрын
ස්තූති අයියේ
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 16 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
රාවණා රජතුමාටත් වඩා වීරයෙක් | Ravana's Son | Indrajith
10:40
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 45 М.
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН