KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාවණ ඉතිහාසය ගැන සැගවී ඇති කරුණු | Ravana Rajathuma
18:35
රාවණ ඉතිහාසයේ රහස් සඟවාගෙන තියෙන සෙල්ලිපි වල හෙළිදරව්ව | Ravana History Sri Lanka
24:10
It’s all not real
00:15
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
අවුරුදු 2500කට පෙර රාවණ හෙළ ඉතිහාසය ඇත්තක්ද? | King Ravana History story
Рет қаралды 24,393
Facebook
Twitter
Жүктеу
1
Жазылу 114 М.
TAG Knowledge
Күн бұрын
Пікірлер: 71
@SampathAmarasingha-ph3zw
2 ай бұрын
සත්තකින්ම ලස්සනයි බුද්ධිමත් දරුවෙක් ඔයා, සුභ අනාගතයක් ජයවේවා , නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
@Lakna-z2z
2 ай бұрын
අපිට රාවන රජතුමා වටින්නේ නැති උනාට රාම ව ඉන්ධියාවේ හැමෝම අදටත් අදහනවා. මම කැනඩාවේ ඉන්නේ, මගේ university එකේ Graduation දවසේ Indian ළමයි 3 දෙනෙක් stage එක උඩ කෑගහල 'Jai shri Ram' කියල කිව්වා. ඉන්දියාවේ සමහර අය නෙවෙයි, 100% හැම හින්ධු ආගමිකයෙක්ම රාම සහ හනුමව දෙවියෙක් වගේ අදහනවා. මේ 2024 වෙද්දීත්. අපි හරිම ලජ්ජාවෙන් කතා කරන්නේ අපේ රවානා රජු ගැන. අපි ඇත්තටම කතා කරන්නෙත් නෑ එක ගැන. නිකන් මොකද්දෝ විශ්වාසයක් නැති කමක් තියෙනවා. රාමායනය කියන්නේ මගේ මියන්මාර් යාලුවෝ, තායිලන්ත යාළුවො උනත් මාත් එක්ක කතා කරපු ධෙයක්. ඒ තරම් මේක ප්‍රසිද්ද ලොකු සිද්දියක් අවු 4500 කලින් වුන. අපි තමයි කිසිම අදහසක් නැතුව ඉන්න එකම ජාතිය. පිට රටක යාලුව්ක් ඉන්න, පිට රටක ගියපු කෙනෙක් ට තමයි අපී රටේ වටිනාකම, අපේ රවන රජතුමාගේ වටිනාකම තේරෙන්නේ. අනේ අපේ මිනිස්සුන්ට ඤාණය පහල වේවා!
@vijithavijitha3309
Жыл бұрын
හොදට කරැනු හෙයලා කරපු වැඩසටහනක් බොහොම පිං
@prasadsamarawikrama9859
Жыл бұрын
ඕය වගේ රාවන ඉතිහාසය ගැන හොයලා මේ වගේ පැහැදිලි ව මේ වැඩසටහන නරන ඕබට ගොඩාක් ස්තුතියි
@Ruwanpradeep234
Жыл бұрын
මම වගේ තව ටික දෙනයි දන්නේ රාවනා කියන්නේ අපේ වීර රජු කියල.....❤️.. ස්තුුති සහෝදරයා මේ වගේ දේවල් දානවට අපේ ඉතිහාසය ගැන..❤️🔥❤️🔥❤️🔥
@mihiripathirana5342
Жыл бұрын
ඔබතුමාට ජය වේවා! ඉතිහාසගත නිවැරදි තොරතුරු ලබා දෙනවට
@NalakaRanathunga-z7f
2 ай бұрын
තවත් තොරතුරු දැනගන්න අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්න ව....රාවණා දෙවියන් ගෙ පිහිටයි !!!
@thushankalana4940
2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ අපිට මේ වගේ වටින තොරතුරු කියල දෙනවට ❤️❤️❤️🙏🙏🙏
@keshanidjshonra563
Жыл бұрын
ඔව් ඔයා හරි වසර 15.000 ට 20.000 ට වඩා පැරණි කලාවන් නැවත හමුවෙනවා. ඉදිරයට එනවා ඒ හැම කලාවක්ම 💀🖤🖤💀🙏
@thisaruthisaru2631
2 жыл бұрын
නියමයි අයියා තවහොයමු ❤️❤️❤️🤟🙏
@shandrikasriyani101
6 ай бұрын
ඇත්ත අපේ රාවණා ඉතිහාසය වලදාල ඉතිහාසය වහලා දැම්මා නමුත් ස්භවදර්මය විසින් නැවත ආලෝකමත් කරමින් සිටින ඛවයි හෙළයට ජයවේවා
@dayaninelum4949
3 ай бұрын
Gammak thamai aiyye
@chamindaindrjith5273
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ...
@SrimaliHerath-kc2pm
4 ай бұрын
Excellent work!
@danindukithnada
2 жыл бұрын
මේ වගෙ පැහැදිලි කිරිම් එක්ක තව විඩියො ඔනේ ඉතිහාසය ගැන
@bhushithamolligoda
Жыл бұрын
Impressive! Keep up the good work
@indradassanayake8791
2 жыл бұрын
ගොඩක් දේවල් දැනග්ත්තා අයියේ tanks අපි ඔයත් එක්ක ❤️❤️
@aganthukaya9204
6 ай бұрын
දෙවන පෑතිස් රජ කාලේ නම් විජය ලංකාවට ආවේ පළමු පෑතිස් රජු කොයි කාලෙද හිටියෙ? කොහොම උනත් විජය එන්න කලින් විය යුතුයි නේද
@jinendarisaram1838
5 ай бұрын
Aththa oba thuma la wage aya ape ratatat awasy daruwo hari aadambarai puthala wage aya budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰🌞🌜
@sampathkumara4196
Жыл бұрын
Jaya👍👍
@pinkishsplash6553
5 ай бұрын
How to watch your ravana video from starting am unable to search
@nishanthaneranga2998
5 ай бұрын
එතකොට රජයට ඇයි බැරි මුහුදෙ ගිලිච්ච අපේ ඉතිහාසය හොයන්න අවසර දෙන්න..😢
@channelonephilosophy
Жыл бұрын
බුදුන් ලංකාවේ පහල වෙලා නියම දහම දේසනා කළ බව ලෝක වාසි ජනයා නුදුරේදී දැක දැනගන්න හැකි වේවී ... උතුම් දහම දකින්න හැකිවන්නේ පාරමී පිරු පින්වන්ත අයටය ..සිංහල දෙමළ මුස්ලිම් සියලු පව් කල අයට දඩුවම් ලබාදීම ස්භාව ධර්මයා විසින් දැන් සිදුකරමින් පවතී ...........
@k.a.gunawathi4839
Ай бұрын
channel...බුදුන් කොහෙද ගොන් ලංකාව කියන දූපතක පහළ වුනේ ..තෝ අඇට පිටින් ගන්ජා ගැහුවද අංගොඩ වාට්ටුව ඉදන්...
@k.a.gunawathi4839
Ай бұрын
channel..ගොන් පකෝ..බුදුන් කියන්නෙ ඉන්දියානුවෙක්...බුදු දහම , හින්දූ දහම , සිංහල ජාතිය දෙමළ ජාතිය ඔක්කොම ආවෙ ඉන්දියාවේන් කියලා උබේ මැටි මොලේ දන්නෙ නැද්ද
@k.a.gunawathi4839
Ай бұрын
chanel...බුදුන් ලංකාවෙ හිටිය නන් සිංහලයන් ඇයි සිංහල භාෂාව කතා කරන්නෙ ගොන් පකෝ😂😂 බණ ඇහුවට පිරිත් ඇහුවට ඉන්දියාවේ බුදුන්ගේ පාලි භාෂාවෙ එක ගාථාවක් තේරෙනවද යකෝ සිංහලයන්ට😂😂😂 දැන්වත් තේරෙනවද තොට බුදුන් ඉන්දියානුවෙක් කියලා
@fredydave4286
2 жыл бұрын
Wade atha harinna epaa, digatama videos danna, api innwa oya ekka
@2024SLJP
Жыл бұрын
යුනෙස්කෝ ආරම්භ කරලා අපට අපේ දේ එයාලගෙ අනුමැතිය නැතුව හොයන්න බැරි කරලා තියනවා.
@nishanthaneranga2998
5 ай бұрын
කුරුල්ලන්ගල ඇදපු චිත්‍ර වල කියවෙන්නෙත් රාවනා ගැන නේද?
@sehakolambaarachchi196
2 жыл бұрын
😊😊😊😊
@sachiniwickramasingha8263
9 ай бұрын
💜💜💜
@kusinarachathuri3458
9 ай бұрын
❤️🥰
@HarshaMelo-tb1ut
Ай бұрын
මචන් රාවනා රජතුමා හිටියෙ කාශයප බුදුන්ගේ කාළයේ එ්නම කොච්චර කාළයක්ද කියන්න බැහැ.මට අවුලක් තියෙනවා එ් ගැන.ලංකාලෝක සූත්රය.මම ඔයා වැරදි කියන්නේ නැහැ මට එ් ගැටලුව ටිකක් විසඳගන්න ඔනේ ටිකක් එ් ගැන පොඩ්ඩක් විස්තරයක් දැනගන්න පුළුවන්ද
@liyanagesunil8701
Жыл бұрын
රජ්සෝමදේව මහතා ඇත්ත ව්සන් කරනව.
@danusharanasinghe7137
2 ай бұрын
Ravanaaaa
@arunanandana255
2 жыл бұрын
🤔
@jayanisurangika7569
2 жыл бұрын
❤️❤️❤️❤️
@tagknowledge7
2 жыл бұрын
❤️🙏
@laksiriekanayakalaksirieka8501
4 ай бұрын
ලංකාවේ ඉතිහාසය කුඩාකලසිට විශ්වවිද්ය්‍යාලය දක්වා ඉගන ගන්න දැන්පවතින දේ නිර්මානය කර දුන්නේ කවුද කියලා හොයන ඔනිම කෙනෙකුට අැත්ත හමුවෙනවා.
@lalithakodikara6689
Жыл бұрын
මහානාම හිම් ඔහු පවසන පරිදිම හෙල ඉතිහාසය අනවශ්‍ය දීර්ඝ කිරීම් අඩුකොට ලුහුඬ්න් ලියා ඇතිදේ විස්තර කර ලියන බව පැවසිමෙන්ම එතුමා අපේ ඉතිහාසය ලියන්නේ කෙසේද යන්න පැහැදිලි වේ.එබැවින්ම සෙල්ලිපි වල ඇති පනිත ,කාලසේන බ්ම්බා,රාවන,නහුත,සංකිත ආදී හෙල රජවරුන් සියගනනකගේ තොරතුරු වසන්කොට සෙල්ලිපි සටහන් නොමැති පන්ඩුකාභය,දේවනම්පියතිස්ස,මුටසීව,මහානාග ආදී රජපෙලපතක් ගැන තොරතුරු වාර්තා කරයි.තවද අපේ ව්ශිශ්ටම රාජ්‍ය පාලකයාවූ ගාමිණී අභය රජතුමා දුශ්ඨගාමිණී ලෙසත් දෙවනපියශ රජතිශශ රජු කාවන්තිස්ස ලෙසත් තවත් රජවරු චෝරනාග,මහල්ලකනාග,ආදී ලෙස ව්හිළු කාර ලෙසත් හඳුන්වා දී මම මහාවංශය නැවත අපේ අභිලේඛණ හා පුරාවිද්‍යා බුද්ධ්මතුන් ලවා ලියවියයුතුබවට හේතුසාධක වේ.මේ සඳහා මහචාර්‍ය් රාජ් සෝමදේවයන් ,ජයරත්න පතිරආරච්චි මැතිතුමා වැනි බුද්ධ්මතුන් මහාචාර්ය ඉඳුරාගාරේ දම්මරතන වැනි සංඝපීතෲවරුන්ද යොදාගැනීම වැදගත් වේ.
@k.a.gunawathi4839
Ай бұрын
ජයරත්න පතිරාජ ආරච්චි 😂😂😂කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචි බුදින එකා නේද 😂😂
@batuwitamaithri9789
Жыл бұрын
එතකොට එකද දැනටත් තරැණ පරපුරනොමග ගිහින් රටට යමක් හිතල කරන්න ඉදිරිපත් වන පාලකයන් පලවා හරින්නේ?
@Harshamano
Жыл бұрын
Rawana rajatuma wage kenek hitya ratakatane mehema wenne
@nadeerasajith-ws5lv
Жыл бұрын
Aiya mata ravana rajathumage hari photos ekak dennako
@harisaraharisara7828
10 ай бұрын
ඒ ඉල්ලීම දැක්කම ම ට හිනා ගියා !!! .... . ...... !!!
@harisaraharisara7828
10 ай бұрын
ඒ ඉල්ලීම දැක්කම ම ට හිනා ගියා !!! .... . ...... !!!
@harisaraharisara7828
10 ай бұрын
ඒ ඉල්ලීම දැක්කම ම ට හිනා ගියා !!! .... . ...... !!!
@harisaraharisara7828
10 ай бұрын
ඒ 1 0 වනුව රාවණ නමින් රජ වැ වාල්මිකී නමින් වෙස්වළාගෙන රාමායණය ලී අදිරජ මෙ තේ බුදුන් වැඩ හිටිද්දී පි රි නි ව න් පා න වා !!!
@arunanandana255
2 жыл бұрын
Hari hari den weda
@sanjithponniaha5941
Жыл бұрын
Ravanan is a Tamil king ❤❤❤❤❤❤❤
@U.M.S.S.Abeyrathne
Жыл бұрын
දැන් මේක හොර ගුහාවක් වෙලා තියෙන්නේ. මොකා කොයි වෙලාවේ වෙනස් වෙයිද කියලා කියන්න බෑ. ඒ කයි කිසිම දෙයක් හරියන්නේ නැත්තේ.
@lakshmidapana1569
Жыл бұрын
💛🌷💛🌷💛👍🌷👍🌷❤❤
@supungimhan-jd4nn
15 күн бұрын
ඉන්දියාවෙන් එලවපු පරයෙක්ගෙන් එන ජාතියක් නෙමේ අපි...
@mjbandaranayaka
Жыл бұрын
ලංකාවෙ කෑල්ලක් කැඩිල ගිලුනා කියනව සමහරක් අය . තවත් අය කියනව ඒක ඕස්ට්‍රේලියාව කියල මොකද්ද ඇත්ත .. ඉන්දියාවේ අය කියන්නෙ දෙමල අය තමයි ලංකාවෙ මුලින්ම හිටියෙ කියලා ඒ ගිලුනු කෑල්ලත් එක්කම .. රාවනාගෙ රාජදානියෙන් බාගයක් ගිලුනා කියලත් කියනව... ( ලැමූරියා ) තමයි එ
@musicsl2676
2 жыл бұрын
ඔය ඉංග්‍රීසි උන් තමයි අපිව කෑවේ.ඒ අරන් ගියපු ඒව ආය ගන්ඩ පුළුවන් නම්.
@shehanransara2391
2 жыл бұрын
Time travel තමයි ඉතින් එකම විසදුම
@harisaraharisara7828
10 ай бұрын
කොlamබ කටු ගේ න ට රා ජා ආක්රුතියෙ අ ඩි 4 හමාරක් විතර උ ස පි රි සි දු ර ත් ත ර න් මු ල් කීර්තිය බො ස් ට න් කටු ගෙට වි කු ණා ඇ ත් තෙ ඒ ඉංගිරිසි කාරයන් ද ? !! !! !! !
@harisaraharisara7828
10 ай бұрын
දිම්බුලා ගල අරණ වැසි අබිනැණ තිබි හිමි වරුන්ගෙන් ත ම පෙ ර බව දැන මහ පැරකුම් පුලස්තී සිරිත ත් ත මා ත් පිළිබිඹු වන්නට ත් ත මා කරපු ක ඨි න චීවර පූජා බලෙන් ත මා නැවත නැවත සක්විති වන වගට පෝ ය ගේ දෙස නෙත් යොමා සිටින සේ ගල් පිළිමය කර වූයේ , පුලස්තී මු නි සේ පූ න නූ ල ත් කඨින සිවුර දෑතින් දරා ඒ මත දකුණු කෙළවරැ මැසීමට ඇවැසි නූ ල් ම o ජු සා ව තබා පෝය ගේ බලමින් පෙන්වන්නෙ , බ ව දෙ ක ක් !!!
@jinendarisaram1838
5 ай бұрын
Un thamai rawanaraju ge ethihasaya wehuwe namuth unta beri una kalu gal wala thiyana awa wahanna unta. Be
@chandrahettiarachchi7690
Жыл бұрын
ආභස්සර දිවියලෝකෙන්ආපුුඅයගෙන් පැවතඑන මේ හෙලදිව වැසියො කියලා කතාව ඇත්ත වෙන්න ඇති
@harisaraharisara7828
10 ай бұрын
අ ප විතරක් නෙ වී !!!
@laksiriekanayakalaksirieka8501
4 ай бұрын
ශිවලිංගය තියෙන්නේ වැදවැද ඉන්න නෙමේ.
@k.a.gunawathi4839
Ай бұрын
මීවනයගෙ පක වදින්න පුලුවන් ලංකාව කියන දූපතේ ඉදන් 😂😂
@arunanandana255
2 жыл бұрын
Video eka penne nene
@TM-gb3on
Жыл бұрын
පුදුම පැහැදිලි කිරීමක්
@janakatissera
Жыл бұрын
❤❤❤
@NalakaRanathunga-z7f
2 ай бұрын
❤
@chamarifernando7578
Жыл бұрын
❤❤❤❤
18:35
රාවණ ඉතිහාසය ගැන සැගවී ඇති කරුණු | Ravana Rajathuma
TAG Knowledge
Рет қаралды 10 М.
24:10
රාවණ ඉතිහාසයේ රහස් සඟවාගෙන තියෙන සෙල්ලිපි වල හෙළිදරව්ව | Ravana History Sri Lanka
TAG Knowledge
Рет қаралды 97 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 14 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,1 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 894 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,6 МЛН
9:34
අවුරුදු 2500කට පෙර රාවණ හෙළ ඉතිහාසය ඇත්තක්ද? (II Part) | King Ravana History story
TAG Knowledge
Рет қаралды 53 М.
1:24:13
රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට | Full Story About King Ravana
TAG Knowledge
Рет қаралды 362 М.
26:38
අවුරුදු 5000ක ලාංකීය ඉතිහාසයට රිටිගල වැදගත් වෙන්නේ ඇයි? | Ritigala True History
TAG Knowledge
Рет қаралды 45 М.
21:22
මහා රාවණයන් සහ බුදුරදුන් අතර වු පැය 4ක සාකච්චාව ගැන හෙළිදරව්ව | හෙළය 02
Dhanush Vlogs SL
Рет қаралды 76 М.
47:37
භාවනායෝගී හිමියන් රාවණාගෙ අවධිවීම ගැන කල හෙළිදරව්ව - සීගිරි දොරටුව විවර කරන්න එන අනාගත උරුමක්කාරයා
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 324 М.
23:24
ලංකාවේ පළවෙනි රාජ්‍යයේ කතාව | First Kingdom of Sri Lanka
TAG Knowledge
Рет қаралды 20 М.
21:45
කවුද මේ හැමෝම කියන රාවණ ? කාලතරණයෙන් රාවණ මුණගැහුණු තරුණයාගේ හෙළිදරව්ව |ශිව තාණ්ඩව රාවණ නිර්මාණයක්ද?
Dhanush Vlogs SL
Рет қаралды 54 М.
35:17
රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි | Story About Ancient Technology
TAG Knowledge
Рет қаралды 114 М.
20:39
දෝලගිරි සෙන්පති ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුව - CHAKRAYUDHAYA 64
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 21 М.
43:47
මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places
TAG Knowledge
Рет қаралды 388 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 14 МЛН