Sakwas geetaya

  Рет қаралды 189,384

Ravana Brothers

Ravana Brothers

Күн бұрын

Пікірлер
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 3 ай бұрын
2024 ගීතය ඇසීමට පටන්ගෙන එකොළොස් වසක් ම ගත වී ගොස්.... 💛🙏
@RavanaBrothers
@RavanaBrothers 11 жыл бұрын
නැහැ. ගීතයක් සුදුසු සහ අවශ්‍ය කෙනාට අහන්න නැතිනම් අපි කරල වැඩක් නැහැනේ. ගැටළුව තියෙන්නේ මාධ්‍යවලින් කරන බලුවැඩ එක්කයි. එයාලා ගීත ප‍්‍රචාරය කරන්නේ නැහැ. ඒත් ජිංගල්ස්, ටෙ‍්‍රලර්ස් වගේ බහුබූතවලට අපේ බෙරපද සහ ඉන්ටර්ලූඩ් භාවිතා කලා මෙතෙක් කල්. ඒත් වැරදිලාවත් ගීත දාන්නේ නැහැ. හැබැයි මෙම ගීතය දිග වැඩි නිසා කොහොමත් දාන එකක් නැහැ. ඒකට ගැටළුවක් නැහැ. රස විඳින්නන්ට අසන්නට තමා ගීත කරන්නෙ. විකෘතියක් හෝ වැරදි අරමුණකින් භාවිතා නොකරනවානම් එච්චරයි. ස්තූතිය!
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 5 жыл бұрын
අනේ ඔබලාට බොහෝ පින්...අපේකම අපේ හදවතට මියෙන තුරු තදින්ම දැනෙනවා 🙏🙏🙏
@musicbrothers9045
@musicbrothers9045 5 жыл бұрын
Thava thawath shakthiya wedi diyunu wewa!!!... ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
ගොඩක් පිං ඔබලාට
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 4 жыл бұрын
💪🙏💪
@upulpriyantha5033
@upulpriyantha5033 4 жыл бұрын
රාවණා....සොහොයුරන්ට තව තවත් අර්ථවත් නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේ වා...!!
@Damsana_Sachintha
@Damsana_Sachintha 8 ай бұрын
ගෝතම බුදුන්ගේ පිරිනිවන් මංචකයේදී වාසුව නමින් හැදින්වුවත් පුරින්ද නමින් හැදින්වුවත් කුහරේගල ඒ මහා රජු වූ සක් රජු ද, තණ්හා අරතී රගා යන කුමරියන්ගේ පියා වූ ද අසුර වංශයේ මහා රජෙකු වූද පරනිම්‍මිතයේ මහා රජෙකු වූ වශවත රජු ද, යමක ශාලාන්තරයෙහි හෙවත් සල් රුක් දෙක අතරෙහි සිට බුදුන්ට උපකාර කර ඇත.
@sudathliyanage8170
@sudathliyanage8170 5 жыл бұрын
රු රුහිරු කම්පිතව ප්‍රකම්පිතව සම්ප්‍රකම්පිත වුවා . මගේ රටට සීහලදත්ත කුමරුගේ සරණයි. ගිරි දිවයිනට හෙවත් කඳු රටට "පැන්නු" යක්කුන්ගේ සරණයි. නගර හැදු "නයින්" ගේ රකවරනයි. කුස රැකු "රකුසන්ගේ සරණයි. දේව හෙළයේ රිසිවරුන්ගේ පිහිටයි. හිරිවඩුන්න, රිටිගල, රජගල, ඉස්සින්බස්සගල , බඹරගල, බුදුගල, බුදු ශක්තියේ පිහිටයි. දයේ නයුවෝ රැකේවා . පින්පල මතුව ඒවා . රන් නිධි මතුව ඒවා. සමගියම වේවා
@charu65
@charu65 6 ай бұрын
මේ රාවනා සොයුරන් මේ රටට ඉතාම වටිනවා🥺❤️ඔබලා සාමන්‍ය අය නොවෙ...මේ රට වෙනුවෙන් ඔබලා පෙරුම් පුරලා තමයි ඉපදිලා තිබෙන්නෙ🥺 නැවත මේ හෙල බිමේ ඉපදෙන්න ඕන.තෙරුවන් සරනයි සියලුම දෙනාට
@sulakshmir6192
@sulakshmir6192 9 ай бұрын
ශක‍්‍ර- දෝරෙ ගලද්දෝ දොලක් දෝ- දොර දොර කරුණා දෝරේ සාර සුරින්දෝ සුරිඳෝ සුර පුර සුර නා සුරිඳේ දසදම් රජ කරන උපා කලකම් පලදෙවන කතා සදහම් ගුණ වරුණ පපා දියදම් සත සෙතට බෙදා ගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවා හිමියනි නෙතු ගැටෙන ඉමේ රැකවල සදමී කරුණා ගුණ බුද්ධ බලේ මහිමය පතමී වශ- සෝක ගඟක්දෝ සුආසූ- සවසත දසතේ සෝ සෝ අසුර අරින්දම අසුරෝ අශපුර අසුරන් රජිඳේ සඳකත් මිණි කුලය ලකේ නිති සිල් වශ පෙලට දැනේ හිසට ඉඹුල් කොල සුවසේ ගතට කොහොඹ කොල ගුණදේ රන්කඳ පිරිනිවන දවස මෙදින නොවේවා හිමියනි ගත විරිය වඩන් සාත්තු කරමී දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී ශක‍්‍ර- සඳය සුදෙව කුලේ බලේ මේ සඳවත සක‍්‍ර පුරේ දීපංකර පළොල් මුලේ චාමර සලමී සතපා පඬුපුල් අසුනේ සඳුන් ගල්වමී දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී වශ- හිරුය කණශ කුලේ බලේ මේ දිනකර අසුර පුරේ කෝණාගම දිඹුල් මුලේ පා පිරිමදිමී නහවා වළවේ ගඟුලේ තුටින් රැකගමී නරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී ශක‍්‍ර- ලෙන්ගතු හෙළ ගුණේ අගේ මා සක්දෙවි බුදුනි ඔබේ පා කමලේ සිරස තබා දිව්රා කියමී ආයෙත් ඔබ දෙසූ ලෙසේ සටනක් නොවෙතී දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී වශ- පෙළපත හෙළ අසුර ගණේ මා වසවතු බුදුනි ඔබේ පා කමලේ දොහොත් පුදා දිව්රා කියමී ආයෙත් ඔබ දෙසූ ලෙසේ සටනක් නොවෙතී ලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී දෙදෙනා- දෙපසින් අප දෙදෙනා වෙමු රකිනෙමු පන සේ- ලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී ශක‍්‍ර- සදාහරිත නිල්ල නිලේ - නිලේ නිල්ල සිඹින නලේ ගෝතම මුනි සිරුර රකින ජීවය පිඹපන් වශ- රැයේ පින්න නොමැති ලෙනේ- ලෙනේ ඉන්න කෙසරු ලෙසේ ගෝතම මුනි සිරුරෙ සවිය යලි පන ලබපන් සුරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී දෙදෙනා- දෙපසින් අපි දෙදෙනා වෙමු රකිනෙමු පන සේ- සුරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී ගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවා රන්කඳ පිරිනිවන දවස මෙදින නොවේවා පින්කඳ පිරිනිවන දවස මෙදින නොවේවා එකසිය විස්සට දෙසියක් ආයු වැඬේවා පන්දහසක් කල් සාසන සවිය රැකේවා තිස්දහසක් කල්ප බලෙන් රෝග නැසේවා සියදහසක් බුද්ධ බනෙන් රැකවල වේවා විසිනහුතක් සුතුර ගුණෙන් දුකක් නොවේවා අටපදුමක් නිවන් බලෙන් අසල රැඳේවා මුනිනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී වශ සව් සතට සෙත් කල- එමුනිතුමන් ගුණ දසබල මහැදුරන් රකිනට යාග කරවා වඳිම් දසබල ආ…………………………………………………… වස උතුම් මුනිඳු අප….. රකිනට හැම විට….. සතර හෙලේ දෙවී…. යන් රැුකවල වට…… සක් මෙවැනි යතිඳු රෝ……. දුරලන දින අද …………… කියන යාග කවි……… ගෝතම මුනිඳුට……. වස දෙගුරුන් සිහිකොට…. මහ මුනි සිරි දෙන… වැරදි නොවන සෙත…….. යාගෙට මුල ගෙන…….. සක් යතිඳු දැයට කල….. අපමණ කල ගුණ……. මුනිඳු නමට පන….. දෙමි මුනි රකිනට……. දෙදෙනා තෙන තෙන තෙන තෙන නා තෙන තෙන තෙන වස බල මහ සිවු බඹු සතර අතට සිට- පනවා අණ රැකවල් සදවා වට අද අප මුනි සඳ ගතට සුවය දෙන- තනවා යාගෙට දල්වා එළි වට සක් මහ සඟරුවනට පනවා ආසන- දෙගුරුන් කුළ සතරම කැඳවාගෙන මෙලෙස අරඹමින යාගය සුව දෙන- රජිඳා අවසර
@dananjayakalinga6881
@dananjayakalinga6881 9 ай бұрын
අනේ කඳුලු නවත්වන්න බෑ පුදුම ශෝකයක් දැනෙන්නෙ දැන් මම් එතන බලන් ඉන්නවා වගේ ඔබ තුමියට බුදු සරණයි
@AshdanUniversal
@AshdanUniversal 2 ай бұрын
Thanks❤
@Alpha03-jo6fn
@Alpha03-jo6fn Ай бұрын
Meke full lyrics thiynvd madam ❤
@ldananjani4779
@ldananjani4779 4 ай бұрын
කදුළු නවත්ත ගන්න බැරි උනා ❤ දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී 💎 ලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී 🙏
@eshanlahiru
@eshanlahiru 11 жыл бұрын
නමෝ බුද්ධාය... මේ ගීතය නිපදවීමට දායක උනු නොවුනු සෑමදෙනා හට ආවඩා ආයුබෝ වේවා !!! මේ පින නිවනයි නිවනම වෙත්වා !!!
@sihina-ys4kx
@sihina-ys4kx 9 ай бұрын
කලන මිතුරනි, අපි හැමෝම මේ භවයේදීම නිවන් දකිත්වා යි පතමි.
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 Ай бұрын
හෙලබිමේ සත්‍ය ඉතිහාසය කවදානම් හෙලිවේද? දැනට එකලොස් වසරක් නමුත් හිතට දැනෙන හැගීම තවමත් නැවුම් , හැගීම් සංගීතයට මුසු කල රාවනා සොයුරනේ ඔබලාට ජය ශ්‍රී ❤️🙏
@gangadesilva
@gangadesilva 4 күн бұрын
🙏🙏🙏
@oneminute4reverberation165
@oneminute4reverberation165 4 жыл бұрын
ගීතයේ පලමු වචනය ඇහෙනකොටම ඇග සීතල වෙලා ඇස් දෙකට කදුලු ආවා !!! අවංකවමයි කියන්නේ !!! එහෙම ගීතයක් කවදාවත් අහලා නෑ !!! අතිශය සංවේදීයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PrabhathDarshana
@PrabhathDarshana 11 жыл бұрын
මෙ ගීත එකතුව කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙත් නෑ එපා වෙන්නෙත් නෑ.... මුලු හදිම්ම තුති මේ ගීත අපිට අහන්න එකතු තලාට....
@retrosky6121
@retrosky6121 5 жыл бұрын
කියන්න බැරි පුදුමාකාර හැඟීමක් දැනෙනව මේ ගීතය අහනකොට. බුදුපියාණන් වහන්සේගේ දෙපාමුල ඉන්නව වගේ හැඟීමක් වෙලාවකට දැනෙනව. ඊළඟ මොහොතෙ පපුව පැලිල යන්න වගේ දුකයි. අපේ වළළාදැමූ ඉතිහාසය කවදා සම්පූර්ණ ලෙස හෙළි වේදෝ කියල හිතෙනව. රාවණ සොයුරනි ඔබට ජය!!!
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
ඇත්තමයි.
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
'ලෝ නා අප බුද්ධ පුතේ යන්නට නොදෙමි ' ඇස් වලට කදුළුත් ආවා 🥺🙏❤️
@sandarutheekshana3928
@sandarutheekshana3928 4 жыл бұрын
රටේ සංස්කෘතිය මතක්කරලදෙන උබලට තෙරුවන් සරණයි!!!!!!!!!!!!!!!!
@ritigalya
@ritigalya 11 жыл бұрын
උපන් හෙළ බිමට නය නැති දරුවෝ සක් විති රාවණා සොයුරෝ
@vindyafernando4605
@vindyafernando4605 3 жыл бұрын
මෙවැනි ගීත තවත් හදන්න ශක්තිය ලැබෙිවා රාවණා දෙවියන් ගේ පිහිටෙන් අපිට මෙිවැනි ගීතයක් අහන්න සැලැස්සු ⁣සියලුම දේනාටම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 28 күн бұрын
🙏🙏🙏🙏 අදයි මට මේ ගීතය හම්බ උනේ..💙💙💙 මව්බිමට ජයවේවා විශ්ව මාතාවගේ ආශිර්වාය ලැබේවා .. ඔබ සැමට ජය වේවා ආයු බොහෝ වේවා .. ධර්මාවබෝධය ලැබේවා .
@sanojhasuranka4410
@sanojhasuranka4410 5 жыл бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා☸️🙏🙏🙏☀️🇱🇰🌙
@VB-යෝඝී-විභරාV8V
@VB-යෝඝී-විභරාV8V 4 жыл бұрын
මම සිංහල නමුත් මා මගෙ රට ගැන වෙනදාට වඩා බක්තියක් ආදරයක් ...මෙමාගෙ රට යැයි ...මෙය රැකගත යුතුයි යැයි සිතුනෙ ...ඔබලගෙ මගපෙන්විමෙනුයි.ඔබලට බුදුසරනයි...සිවුහෙලයට ජය.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️☸️
@nipunikasamarasinghe726
@nipunikasamarasinghe726 5 жыл бұрын
කොපමණ ඇසුවත් එපා නොවන ගීතයක් ❤️☸️🙏
@sarathnanda
@sarathnanda 11 жыл бұрын
රාවණා සොයුරනි, නුඹලාට දීර්ඝායුෂ !
@lahirudananjaya4970
@lahirudananjaya4970 9 жыл бұрын
‍පිං‍ ‍පු‍රව්‍ ‍සි‍හ‍ලු‍නි ‍ස‍දා ‍ඉ‍ප‍දී ‍මි‍ය‍යන්‍‍න‍ට ‍සිං‍‍හ‍ළේ ~
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
🖤
@sandeepamaduranmini5562
@sandeepamaduranmini5562 4 жыл бұрын
ඒ වචන ටික ඒ ආශිර්වාදයන් එක්කම අපේ බෙර හඩ❤.පිං රාවණා සොයුරනි
@Sandarukaluarachchi
@Sandarukaluarachchi 2 жыл бұрын
අපේ උන් ඇහරේවා,,, නමෝ සම්මා සම්බුද්ධස්ස,,, 🙏🤍💪
@nadeeranasingha3641
@nadeeranasingha3641 2 жыл бұрын
❤️🙏❤️
@mahigamage23
@mahigamage23 2 жыл бұрын
සංගීතය කියන්නේ මාර අමුතු දෙයක් ඒ ගැන කියන්න වචන නෑ මගේ ජිවිතේ මගේ තනි කම මැකුවෙ මේ සංගිතය ප්‍රශ්න අමතක වෙලා දුක නැති වෙනවා ජිවිතේ නියම මානසික සුවයක් ගන්න පුලුවන් එකම දේ මේ සංගීතයයි❤😊
@asankaprimanha2008
@asankaprimanha2008 3 жыл бұрын
කීයාගන් බැරිතරමි මේ ඇගීමක් ආවා කියා ගන්න බැරිතරමේ නිර්භිතකමක් ආවා ඇස් වලට කදූළු ආවා අනේ සියළු බුදු බලයෙන් දේව බලයෙන් ශ්‍රි රාවණා නිරිදුට සිහිය ලැබෙවා තව තවත් මෙවන් උතුම් හද කකියන ලේ රත්වෙන අපේම නිරිදුගේ සින්දු සෑදේවා නිර්මාණය වේවා යක්කයින්ට ජය සාදු සාදු සාදු දැන්වත් නිවට දණගැති වුන්ගේ ඇස් ඇරේවා අපේදේ අගයන අපේ දේ රකින දිවිදෙවැනිකොට රකින යක්කයින් බිහිවේවා
@banoshjayasanka
@banoshjayasanka 10 ай бұрын
අහනකොට කොට හිතට පුදුම විදිහේ සැනසීමක් දැනෙනවා. මාව අඩවනවා' මට‍ පුළුවන් හැම වෙලාවේම මේ කවි පෙළ අහනවා🙏🌷
@ashokapadmasili3384
@ashokapadmasili3384 Жыл бұрын
මේ ගීත අපේ දරුවන් ට අහන්න දෙන්නොනී මේදේවල් අහන් ඉන්න කොට ඇතිවෙන හැගිම් වචන වලට පෙරලන්න අමාරුයි මේවා අහනවනම් දරුවන්.හොදට හැදෙයි මෙ අයට තෙරුවන් සරනයි
@Aroundtheworld_369
@Aroundtheworld_369 2 жыл бұрын
ඕම් ආම් යහපතක්ම වේවා සියලු බුදුන්වහන්සේලාට නමස්කාර වේවා , රාවන සොයුරනි ඔබලාට යහපතක්ම වේවා ඇසට කඳුළු ඉනූ ගීතයක් ඇසෙන අසන දකින බලන වාරයක් පාසා ආත්මය යමක් පැවසීමට උත්සාහ කරනවා ⚛️🕉️☸️🌞🌝🌍🌟🙏🙏🙏 🇱🇰 ⏳
@maneeshakaushani5355
@maneeshakaushani5355 Жыл бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏💐🌸
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
🎻 වයලීනයේ ,අවනද්ධ භාණ්ඩයෙ, වස්දඩූ රාවය මනස, ❤️ හදවත අතීතය,වර්තමානය,අනාගතය අබියස හඩාවැටෙනවා.වදන් පෙළ ගැයිම ,බුද්ධියට ගෝචර වන අතර විශ්ව බස සප්ත ස්වරය සිහිපත් කරවයී.☀️🎶❤️🌹👍🙏🙏🙏🙏
@amanthadilshan1655
@amanthadilshan1655 11 ай бұрын
රාවන නිරිඳුන්ගේම පිහිටයි
@nimaliweerasooriya5061
@nimaliweerasooriya5061 4 жыл бұрын
එකසිය විස්සට දෙසියක් ආයු වැඩේවා....... .තෙරුවන් සරනයි.....
@sujeeths1602
@sujeeths1602 9 ай бұрын
හරිම අහිංසක සතුටකින් සිත පිරෙනවා මේ හෙළබිම ගැන මේ ගීතය අසනවිට .සුවපත් වේවා
@chathurangaindika4213
@chathurangaindika4213 2 жыл бұрын
මේක ඇහෙද්දි ඇඟ හිරි වැටෙනවා 🥺 🙏🙏🙏♥️
@subhashinisandya811
@subhashinisandya811 4 жыл бұрын
හරිම ලස්සනයි ....දීර්ඝ ගමනක් යන්න සුභ පතනවා ...
@oneminute4reverberation165
@oneminute4reverberation165 4 жыл бұрын
තෙරුවන් සරණයි .........ජය වේවා ......!!!!
@user_528dhf
@user_528dhf Жыл бұрын
අවුරුදු ගාණක් දිගින් දිගටම ඇසුව හැම වාරයදිම කඳුළු එනවා.....
@sa_ndu
@sa_ndu Жыл бұрын
ඔව් 😒
@ben10ben59
@ben10ben59 4 жыл бұрын
2020 ahanne kawda???
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 2 жыл бұрын
උතුම් සිව් හෙලයේ මහා රණ ගීතය අපගේ අතීත උරුමයන් සිව් හෙළය තුල නැවත පණ ගන්වන ආදරණීය රාවණා සොයුරන්ට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරමි තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@420SL
@420SL Жыл бұрын
මාර ලස්සනයි. අප්‍රේල් මාසෙ නිවාඩුවට උදේට මේ සිංදු අහන්න. මාරම මාරයි❤
@pradeeppushapa8396
@pradeeppushapa8396 3 жыл бұрын
අහන්න අහාන්න අසා හිතෙනවා.හොද නිර්මාණයක් .මෙවන් නිර්මාණය තව තවත් කරන්න
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 4 жыл бұрын
2021 ට වැඩ අල්ලන්නෙ කවද්දෝ 💪
@iworter
@iworter 6 жыл бұрын
පාත්තරේ සෙල් පනවා පුද කල. ඒ ගෝත්තරේ අත එක මුනිදෙකු යට...🙏🙏🙏🖤🖤🖤🖤🌸🌸🌸
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
අවියෙන් තොර සමාජය ආරක්ෂා කරන්න බෞද්ධ දර්ශනය ප්‍රමාණවත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 ❤🌿❤🌿🌎
@chandanahettiarachchi6272
@chandanahettiarachchi6272 Жыл бұрын
සූනියම් දෙවිඳු ගේ ගුණ ගැයෙන මෙවැනි ගීතයක් කරන්න ගොඩක් වටිනවා
@sa_ndu
@sa_ndu Жыл бұрын
කරලා තියෙන්නේ , වශවත තාණ්ඩවය අහන්න
@gayanpdesilva7641
@gayanpdesilva7641 7 жыл бұрын
බුදු සරනයි.. ඔයාලගේ මේ වෑයම ගොඩාක් අගය කරනවා......
@krishanthagetamanna7889
@krishanthagetamanna7889 7 жыл бұрын
බොහොම වටිනවා ..පුදුම හැගීමක් දැනෙන්නේ ...බොහොම පින් ඔබලාට ..
@ariyaguru1241
@ariyaguru1241 Жыл бұрын
බෙරය සහවයලීනය හඩ සමග අලුත් ආරක බොදු ගීය හරිමිහිරියි....
@ashw730
@ashw730 6 жыл бұрын
හරි ලස්සනයි බෙර තාල අපේ උරුමය....
@kottageamalsudarshana7423
@kottageamalsudarshana7423 4 жыл бұрын
මේ වගෙ ගොඩක් තව කරන්න ලැබේවා...🙏🙏🙏
@nethumdewmith649
@nethumdewmith649 4 жыл бұрын
අපේ කම දැනෙන ගීතයක්,
@ruwanperera3968
@ruwanperera3968 6 жыл бұрын
මෙවැනි ගීත අහන එකත් හිතට සැනසුමක්
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 Жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!❤❤❤
@kamalani6053
@kamalani6053 Жыл бұрын
ඔබතුමා ලා ට බුදුසරණ දීර්ඝායුශ වේවා
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
If most of us can feel this vibes deep in our hearts...this land would stand in a different level.
@shehaniwanniarachchi2808
@shehaniwanniarachchi2808 Жыл бұрын
ගීතයක් නොවේ.... ශාන්තිකර්මයක් 😌😇
@chathurikasrimali6488
@chathurikasrimali6488 Жыл бұрын
මේ දැනෙන හැගීම කියන්න වචන නෑ ලේ ඇට මිදුලුවලටයි මේ අමතන්නේ. ඇබ්බැහියක් ඔබලාගෙ මේ නිර්මාණ ජය ජය ජය තෙරුවන්සරණයි 💐😇
@ashengunathilake6764
@ashengunathilake6764 6 жыл бұрын
කියලා වැඩක් කතා දෙකක් ඹයාලාගෙ ගීත ඇසීමෙන්ම ත්‍රිවිද රත්නය gana niyama shraddhawak athiwenawa thawath geetha karanna thunuruwane vishwaye ashirwadaya nirathuru labewa kiyaපතමි ජයවෙවා
@samithupeka9585
@samithupeka9585 Жыл бұрын
තවත් මේ වගේ නිර්මාණ කරන්න ඔබලාට ශක්තිය ලැබේවා
@madushikaerandi9831
@madushikaerandi9831 6 жыл бұрын
Man dakka විශිෂ්ටතම nirmana shilpiyo oyala godak pin .theruwan saranay oyala hamotama
@madurapeiris8213
@madurapeiris8213 2 жыл бұрын
Bohoma pin Obata meweni githayak ahanna selessuwata.budùn jiwamana yugayaka..
@seedabey7199
@seedabey7199 3 жыл бұрын
සියල්ල රාවණ සහෝදරයෝ💗
@lilanthidesilva8347
@lilanthidesilva8347 2 жыл бұрын
අපේකම මේ තමයි අපේකම .......🌄🌄🌄🌄🌄🌄🌄
@nilanthihettiarachchi5626
@nilanthihettiarachchi5626 3 жыл бұрын
සිව් හෙළයට ජය වේවා
@Dragonkingdom-o8c
@Dragonkingdom-o8c Жыл бұрын
Meka hari uthum deyak raga dwesh moha mawana anikuth geetha aekka obe geethayan sith awadi karai.
@leenafernando5305
@leenafernando5305 4 жыл бұрын
👍👍❤❤apa helaye urumaya,obalatha pin...rawana sourani..🙏🙏🙏
@Zandu666
@Zandu666 3 жыл бұрын
2022 වැඩ ඇල්ලුවා 🙏❤️
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 4 жыл бұрын
බෝහෝ පින්. බුදු සරණයි!!!
@priyankamadurani2803
@priyankamadurani2803 2 жыл бұрын
Meeke kiyawena budu sadu පිරිනිවන් paddi wadiya දෙවිවරු denna kauda
@sa_ndu
@sa_ndu Жыл бұрын
වසවත් රජතුමයී,සක්‍ර රජතුමයි
@lowethna3654
@lowethna3654 11 жыл бұрын
"සක්වස් ගීතය​" සක් - සක්‍රයා වස් - වසවර්ති මාරයා
@samanbandara3213
@samanbandara3213 4 жыл бұрын
වසවත් රජු
@sahanakalanka7688
@sahanakalanka7688 2 жыл бұрын
Obasamata bubu saranai.rawana devi pihitai . Jayen jayama wewa
@viduravangeesa914
@viduravangeesa914 6 жыл бұрын
හිතට වදිනව මාරම විදිහට .
@carnage6865
@carnage6865 3 жыл бұрын
Aurudu 8k thisse ahanawa...thawa Madi....❤️🙏
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 10 ай бұрын
මේවා අහද්දි ඇස් වල කඳුළු පිරෙනවා ..ඇගේ හීගඩු පිපෙනවා , ❤️🙏
@sriyaniwijerathna1103
@sriyaniwijerathna1103 Жыл бұрын
❤❤ අනිවාර්යෙන්ම කියවන්න වචන නෑ තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබලා සියලු දෙනාටම රාවණා දෙවියන්ගේ ම පිහිටයි ආරක්ෂා වයි තෙරුවන් සරණයි❤❤❤️🙏🏼🙏🏼
@oushanalwis541
@oushanalwis541 4 жыл бұрын
පදවැල් නැතිද මේ ගීතයේ සොයාගන්න 😳
@AGRavinduMadusanka
@AGRavinduMadusanka 4 жыл бұрын
🙏🙏nimaii.....me Geetha hemin hemin ape sanskruthiya nawatha minissu atharata genyaii.....eka hemin Hari wenawaamai.....api puluwan uparimen mewa minissu atharata geniyanawa..
@anurabandara7919
@anurabandara7919 Жыл бұрын
හදපත්ලෙන් ආදරෙයි සොයුරනි
@dctvyoutube9564
@dctvyoutube9564 2 жыл бұрын
තෙරුවන් සරණය් සියලු දෙනාව🙏
@shamalnanayakkara7689
@shamalnanayakkara7689 Жыл бұрын
Puduma lassnak meke thiyenne ❤
@hakuruweladhammarathanahim9397
@hakuruweladhammarathanahim9397 3 жыл бұрын
ප්‍රශංසනීයයි...
@viduravangeesawijesinha3069
@viduravangeesawijesinha3069 6 жыл бұрын
Mara vidihata hithata danenawa , lassana sinduwak
@commerciallanka4392
@commerciallanka4392 3 жыл бұрын
පවත්නා වසංගත තත්වය දුරු කර ගැනීමට මෙවැනි සෙත් ශාන්ති කර්ම වල බලය උපකාර කර ගත යුතු වේ.
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
තෙරුවන් සරණයි
@nirmanattitudesofficial1408
@nirmanattitudesofficial1408 4 жыл бұрын
ස්තූතියි ! බුදු සරණයි !
@Tiktokuser5678
@Tiktokuser5678 6 жыл бұрын
Rawana sohourane obalata budhusaranai...oyala karana wade harima shok...
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 6 ай бұрын
රාවණ රැක වරණයි
@nayanaekanayake7259
@nayanaekanayake7259 4 жыл бұрын
Me sindu tika adamai mata ahanna lebune. Hareema lassanai.!!
@maheshpushpakumara9518
@maheshpushpakumara9518 4 жыл бұрын
Mara lassana sindune thiyenne pissu hedenawa
@chamilkabandara5346
@chamilkabandara5346 7 жыл бұрын
obala ape sinhala rata wenuwen karana me udara sewaya agayakaranna wachana na .deergausha labewa mewan nirmana kirimata shakthiya dairya labewa
@nuwanbuddika8229
@nuwanbuddika8229 2 жыл бұрын
Patta oyalaga song
@පොඩියකා
@පොඩියකා 3 жыл бұрын
නමෝ බුද්දාය
@hiranchinthake3000
@hiranchinthake3000 9 жыл бұрын
Apema una sinduwak kalekin ahuwa, Itama hinda wadak, thawath keranna,
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 3 жыл бұрын
Nibbana parama suvayen suvapath veva
@senuriliyanaarachchi95
@senuriliyanaarachchi95 Жыл бұрын
🙏🙏🙏 sadu sadu ....
@Kasunkass
@Kasunkass 11 жыл бұрын
bohoma pin siddawenawa..
@evergreen7879
@evergreen7879 4 жыл бұрын
Hela nation related to the Gothama Buddha. He was here. This song reveal that.
@Thilini_Hansika
@Thilini_Hansika 3 жыл бұрын
මම බෞද්ධයෙකු වුන එකටත් හෙළයෙක් වුන එටත් තියෙන්නේ පුදුම අාඩම්බරයක්. ලෝකෙන්ම ගෞරවනීය සහ සාඩම්බර සංස්කෘතියක් තියෙන්නේ අපිට. මේ ගීතේ පුරාවටම තියෙන්නේ එ් සංස්කෘතියෙත් සිංහලයෙකුගේත් ස්වරය. පණ පුදලා හරි මේ බිම රැකගනිවු. පිටරටට බිලිවෙන්න දෙන්න එපා මේ හෙළය. අපේ මුතුන් මිත්තන් අපිට සාප කරයි. අපිට තියෙන්නේ මේක විතරයි. එ්ක විනාස නොකර රැකගනිවු. අපි යක්ක ලේ තියන හෙළයෝ බෙලවු. බුදුන්ගේ බණට හීලෑ වුන යක්කු බොලවු. දැන්වත් නැගිටිවු. සටන් කරපියවු රැකගනිවු මේක.
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 6 ай бұрын
අක්කන්ඩිය,නැගනිය ඔබට තෙරුවන් සරණයි !!! හෙළයන්ට තෙරුවන් සරණයි !!! දස බල ඇති රාවණ සරණයි.
@h-dnayananamda9635
@h-dnayananamda9635 4 ай бұрын
Ow
@tishanilewhara4671
@tishanilewhara4671 2 жыл бұрын
Gayakayatath. Nirmanakaruwan siyalu denatath theruwan saranai🙏🙏🙏
@RavanaBrothers
@RavanaBrothers 2 жыл бұрын
ස්තූතියි!
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
buduguna geetaya- බුදුගුණ ගීතය
8:51
Ravana Brothers
Рет қаралды 169 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Epic Dance Performance The Legend of King Ravana by Ranga Gamage Performing Art's Foundation #dance
4:07
RANGA GAMAGE PERFORMING ART'S FOUNDATION
Рет қаралды 6 М.
Prajapathi Song
18:23
Ravana Brothers
Рет қаралды 71 М.
Haro Hara
3:01
Tharuka Gunarathne - Topic
Рет қаралды 242 М.
ravana song- Song for king Ravana by Ravana Brothers
11:07
Ravana Brothers
Рет қаралды 366 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН