buduguna geetaya- බුදුගුණ ගීතය

  Рет қаралды 171,960

Ravana Brothers

Ravana Brothers

Күн бұрын

රාවන සොයුරන් විසින් නිර්මාණය කරන ලද බුදුගුණ ගීතයකි.
Buddhist Devotional Song
(An old incantation that explains how the very first five salutation uttered to praise Gothama The Buddha right after his enlightenment by the Yakkha Sathagira, the Asura King, Four guardian deities, King Sakra and King Brahma)
The incomparable arduous journey of trials and failures to defeat the karmic cycle of life and death must have made even the physical body to sweat in exhaustion ... that sweat can't be anything other than a rain of pearls in this Kalpa... Sun comes in every other dawn to the Bodhi tree to collect those precious pearls. In every full moon night the moon goddess comes to worship the Vajrasanaya at Hirivadunna and seek for those pearls. Knowing that those pearls have disappeared she goes to the Muthiyanganaya. A story tells once Buddha visited Muthiyanganaya after a long journey and perspired out of tiredness where even that sweat became pearls... in that moment.
Still the sound of Hevisi can be heard by the rock at Isinbessagala to honor the first sermon Dhamsak Pevathum Suthra of Buddha. Red carpets are being placed to welcome him at Rajagala also known as the ancient Rajagahanuvara. The land Ritigala the ancient Jethavanaya was bought by Lord Sudhaththa after spreading gold coins to fill that whole land to meet its value. The boat harbor where Buddha set sail to Kelaniya was once named as Gothama Thota where we now call it as Gothatuva after 2600 years.
He is the great one who destroys the bonds of Sansara. He is the one with the greatest compassion and the soul that accomplished many lives of spiritual trials. He is the one who lit the lamp in order to expel the darkness of Sansara. He is the sun in the sky of Lanka and he is a son of this mystical island.
Sall flowers still bloom at Bambaragala where once the Koliya dynasty reigned. Once dried out river Neranjana is again in action. Holy right foot print of Buddha resides at Makkama in Kalpitiya. Ramya, Suramya,Subha castles of Siddhartha were at the Delft island. The winter castle was lately named as Buddha Valauwa. It protects you from cold weather.
We still feel the fragrance of endless compassion in every path you walked in this island. Just by knowing that, we gain the strength and courage to protect the Dhamma, because we see You through that Dhamma.
(Another incantation where Gothama the Buddha was called as "Yakka" in veneration)

Пікірлер: 198
@mansuwaarana6626
@mansuwaarana6626 Жыл бұрын
විශිෂ්ඨ නිර්මානයක්. සුබ පැතුම් නිර්මාණ කරුවන්ට.
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 3 жыл бұрын
මේ හෙලබිම බුදුවරු උපන් ජන්බුදීපයයි. සාදු සාදු සාදු !
@MRSMunasinghe
@MRSMunasinghe Жыл бұрын
සිව් හෙළ උරුමය අපේ රාවණා ශක්තිය ලැබේවා බෝසත් පුතුන්ට සතරවරම් දෙවිවරු රැකදෙයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@nirmaladeed9223
@nirmaladeed9223 5 жыл бұрын
අපේ පවුලේ ගොඩක් අයට ඇඩුනා හේතුව??????......තමයි අපේ ලේ උරුමේ මා ඇසු විසිස්ටම බුදුගුන ගීයයි 👍 ඔබ සැවොම අගය කරනවා 👍 අපේ බුදුන් අපිට අගෙයි අපේ බුදුන් අපි වැන්දා පෙරලි පෙරලි අපි වැන්දා👏👏👏👏👏👏👏
@dpskx
@dpskx 5 жыл бұрын
යෝ පටිච්චසමුප්පාදං ඵස්සති - සෝ ධම්මං ඵස්සති යෝ ධම්මං ඵස්සති - සෝ මං ඵස්සති ෴ මේ ගීතයේ පද වැලුත් ශ්‍රේෂ්ටයි! ගැයුමත් ශ්‍රේෂ්ටයි! නාදයත් ශ්‍රේෂ්ටයි! නාද සංකලනයත් ශ්‍රේෂ්ටයි! ඒ මහා වීරයාණන්වහන්සේට - රාජාතිරාජෝත්තමයාණන්වහන්සේට මනා සේ සකස් කොට පූජා කළ උපහාරයක් වගෙයි! මේ මහා පුණ්‍යකර්මයට දායක වූ සියල්ලන්ට බුදුන් දැක නිවන් දකින්න හේතු වාසනා පහළ වේවා!!
@supunsandika5455
@supunsandika5455 4 жыл бұрын
ඒ අයුරින්ම වෙත්වා ! ඔවුන් වෙත ඒ ප්‍රාර්තනාව සිදුකළ ඔබටත් තෙරුවන් සරණින් උතුම් නිර්වාණ අවබෝධය උදෙසා යෝද බල යෝද වීර්යයම ලැබේවා ! ධර්ම දානයට ශක්තිය සැලසේවා !
@saniduucsc
@saniduucsc 12 жыл бұрын
ඔබව දුටිමු ඔබෙ ධර්මය දුටුව දිනේ.. යෝ ධම්මං පස්සති සො මං පස්සති ෴ ගෝතම බුදුන් වහන්සේ..෴
@ruchiraruwanpathirana3934
@ruchiraruwanpathirana3934 2 жыл бұрын
නමාමි බුද්ධං ගුණසාගරංතං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuruddhakarunaratne1296
@anuruddhakarunaratne1296 3 жыл бұрын
ගලපන්න බෑ වචන.. මෙවැනි නිර්මාණ බිහිකරන රාවන සොයුරනි..ධම්මික හෙට්ටිආරච්චි මහතානෙණි.. ගොතම බුදුන් හෙළ දීපය තුල.මවා පෙන්වපු ඔබ සැමට නමස්කාරය 🙏🙏🙏🙏
@smithmalani6193
@smithmalani6193 2 жыл бұрын
සුවපත් වේවා!.මේ ගයන්නේ බුදුන් වහන්සේ උපන් දේශයට දෙන අභිමානයක්!.සාධු සාධු සාධු
@RavanaBrothers
@RavanaBrothers 11 жыл бұрын
අතීත හෙළබිම හෙවත් වත්මන් ශ‍්‍රීලංකාව වසර දහස් ගණනක් ඉන්දියානුවන් විසින්ද බටහිර ජාතිකයන් විසින්ද යටත් කරගෙන පාලනය ගෙනගියහ. යම් ආක‍්‍රමණිකයෙකු තවත් රටක් යටත් කරගත් පසු ඒ රටේ ශ‍්‍රී විභූතිය, අනන්‍යතාවය, ඉතිහාසය, ජාතියේ ශ්‍රේෂ්ඨත්වය මකාදමනු ලබයි. නැතිනම් පාලනය කල නොහැකිය. කොන්ද කැඞීමෙන් වහලෙකු තැනිය හැකිය. වහල්මානසිකත්වය වසර දහස් ගණනකදී අපට ලැබුණි. අදටත් දේශපාලකයන් අපව පාලනයට භාවිතා කරනුයේ එයමය. සත්‍ය කැමතිනම් මහන්සියෙන් සොයා යායුත්තකි. එය කිසිවෙකුගෙන් අසා දැන හෝ පොතකින් ලබාගත නොහැකිය.
@sarath24517
@sarath24517 7 жыл бұрын
yes you are correct
@akshilaweerasinghe9435
@akshilaweerasinghe9435 6 жыл бұрын
අනිවාර්‍යන්ම අදීන ජාතියක්ව සිටි අප දීනයන් වූ දා පටන් අපේ විනාශය ආරම්භ විය, පරයන් පුරුදු කළ ලෙස අපට අපගේ ඉතිහාසය ගැන යමෙකු සත්‍ය පැවසුවත් එය පිළිනොගැනීමට තරම් අප වහල් මානසිකත්වයකින් පෙළෙන්නෝ වෙමු, ලොවටම විස්කම් පෙන්වූ, ලොවටම දහම බෙදා හළ සිංහලයන්ට හෙළ ජාතියට මේ කළ විනාශයට එදා සුද්දගෙන් රට බෙරාගත්තායැයි, නිදහසේ පියවරුන්යැයි ජාතියක් විසින් ප්‍රශස්ති ගායන කරන ඒ පාළකන්ද වග කිව යුතුය, පරයන්ගෙන් නම්බු නාම ගැනීමට ජාතිය පාවා දුන් සිල්ලමද ,අද වෙනතුරු පාවා දෙන සිල්ලමද, සත්‍ය සත්‍යම කොට දැකිය නොහැකි මුසා ඉතිහාසයකින් දෑස් බොද කරගත් අවිචාරවත් දීන හෙළයන්ද මේ විනාශයට වග කිව යුතුය
@akshilaweerasinghe9435
@akshilaweerasinghe9435 6 жыл бұрын
මට ඔබලා සතුව පවතින්නේ නම් එදා හෙළ දිවේ පැවති සොළොස් මහ ජනපද වර්තමානයේ හැදින්වෙන නම් දක්වනවද?
@A12-p9c
@A12-p9c 4 жыл бұрын
Ravanabrothers😢❤
@sampaththushi4019
@sampaththushi4019 4 жыл бұрын
❤❤❤❤❤❤❤
@dhammagavesi8691
@dhammagavesi8691 8 жыл бұрын
සාධු` සාධු` සාධු` ! මෙවන් පින්බර හෙළ පුතුන් ලද ලක්මව් වාසනාවන් ! සැඟවුණු සැබෑ බුදු දහම යළිත් මතුකරන්නට ඔබ දරන මෙහෙය අනුපමේයය.. එයට උතුම් බුදු හිමිගේ ආශිර්වාදය වේවා !
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 5 жыл бұрын
නැවත මතු වන හෙල බොදු යුගය. හදවතින්ම ලෙයින්ම හෙලයන් වන සියලු හෙලයෝ සියලු බෞද්ධයෝ මෙය අසත්වා...!!!
@navodranasinghe3367
@navodranasinghe3367 Жыл бұрын
නමෝ බුද්ධාය! 🙏🙏🙏 භගවතෝ තස්ස සාවකෝ හමස්මි! ☸️ 🌞 🌝
@rylesilva100
@rylesilva100 11 жыл бұрын
මම බෞද්ධයෙක් නොවුනත් මේ ගීතයට බොහොම කැමති බෞද්ධ ධර්මයට මම බොහොම ගරුකරනනෙමි. මේ ගීතය ඇසෙද්දී මටත් සාදු කියවෙනවා..... ඔබේ නිර්මාණ ගොඩාක් අගය කරනවා ඉදිරියටත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා. ඔබ සැමට බුදුසරණයි.
@darshanajayasundara720
@darshanajayasundara720 8 жыл бұрын
ඉතින් ඔබ සතුන්ටත් නෑදෑ කම් කියන්නට ඉගැන්වූ ඔබගේ පරපුරේ මුල් ගුරු තුමා සරණ යන්න.. බුද්ධිමතෙක් (බෞද්ධයෙක්) වන්න.. ඔබට ඉබේටම සාදු කියවෙන්නේ.... ඇයි ???? හිතන්න....
@sarath24517
@sarath24517 7 жыл бұрын
You are great
@මාලදෙනිබුද්ධික-ශ5ඛ
@මාලදෙනිබුද්ධික-ශ5ඛ 2 жыл бұрын
බුද්ධිමත් වෙන්න
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
සියලු දෙවියනට එපින් අනුමෝදන් වේවා.
@gaminichandralal5362
@gaminichandralal5362 6 жыл бұрын
බලන් කඩතුරා හැර දෑසේ....ඝණදුර පහව යමින් පවතී පඥාව පහලව සත්‍ය අවබෝධ වේවා. . අනන්ත සංසාරයේ අනේක වාරයක් ඉපිද මැරෙමින් යන අපි එකිනෙකා අතර මත ගැටුම් ඇති නොකර සියලු දෙනා ම එකතුව තාවකාලික ලාභ අපේක්ෂා ඉවත දමා පිවිතුරු සිරි සද්ධර්මය අවබෝධ වීමට පඥා ඇස ලැබේවා යි අධිෂ්ඨාන කරමි. ..
@Damsana_Sachintha
@Damsana_Sachintha 11 ай бұрын
මෙලක අඹරේ හිරුය ගෝතම අයනැදුරු අපෙ හෙල පුතු 🙏🙏
@NadishanMaduranga
@NadishanMaduranga 3 жыл бұрын
සුවපත් වේවා . ගොතම බුදුන් උපන් ජම්බුද්වීපය අප උපන් මේ හෙළබිමයි... සාදු සාදු සාදු..🙏🙏🙏
@neluneul7153
@neluneul7153 6 жыл бұрын
සාදු සාදු සාදු ......මගේ සම්බුදු පියාණනී.......රැක දෙන්න මගේ ලක් මාතාව .....මගේ බුදු දහාම....මගේ ප්‍රාණයයි ...මගේ ජිවීතයයී......මගේ බුදුදහාම........රැකදෙවා...ආරාක්ෂම කරත්වා .......උතුම් වු මගේ මව් රට රැක දේවා........උතුම් වු බුද්ධ සරණින් .....මාගේ ප්‍රාර්ථනාව ඉටු වේවා ...බුදු සරණයි ..........සාධු සාධු සාධු ...
@achinthasenadheera5661
@achinthasenadheera5661 Жыл бұрын
යේ ධං මා හේ තු පබ්බ වා තේ සං හේ තුං ත ථා ග තෝ ආහ තේ සං ච යෝ නි රෝ දෝ ඒ වං වාදී මහා සමණෝ. 🙏🙏🙏
@gusto6803
@gusto6803 3 жыл бұрын
අපේ බුදුමුතුන්🙏🖤
@VeenaAup
@VeenaAup 24 күн бұрын
මාගේ තිලෝගුරු අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගේ බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් ගුණ ගායනා කෙරුවා වූ ඒ සියලුම සහෝදරවරුන්ට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 4 жыл бұрын
සත්‍ය මතුකිරීමට ඔබලා දරණ උත්සාහය අගය කරමු. මේ බුදුන්ගේ දේශය යි. සැමට බුද්ධ ශක්තියේ පිහිටයි!
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 3 жыл бұрын
ඇහැට කඳුළු පනිනවා උතුම් සිව් හෙලයේ බුද්ධ භූමිය ඒ ඓතිහාසික උරුමය මැනවින් විදහාපාන මිහිරි ගීත රාවේ ආදරණීය රාවණා සොයුරන්ට උපහාරයක්ම වේවා
@iroshashashi4059
@iroshashashi4059 4 жыл бұрын
මම මේ සිංදුව අහන්න කලින්ම විශ්වාස කලා අපේ බුදු හිමි හෙලයේ බව.ඒ මීට වසර කීපයකට කලින් නොවේ.නමුත් සත්‍ය වටහාගැනීමට පමා වීම මට දුකයි.පතිරාආරච්චි මහතා හුගාක් විස්තර සාක්ෂි සහිතව ඉදිරිපත් කරලා තියෙනවා අපේ ගොතම බුදුන් මේ හෙලයේම උපන් බවට.සත්‍ය එලි කිරීමට උත්සහ ගන්නා සියලු දෙනාට පින්.
@thikshanaharvey3220
@thikshanaharvey3220 Жыл бұрын
Age hirigadu pipenava. Budu saranai darma danayakma wewa
@rasikalakmal4577
@rasikalakmal4577 3 жыл бұрын
මතු උපදින හැම බවයෙකදිම සින්හල බවුද්දයෙකම් වේවා. මග්‍එ අගම සදා සුරකේවා. නමෝබුද්දය.
@milangiweerasekara8248
@milangiweerasekara8248 4 жыл бұрын
මේක අහනකොට බුදුහාමුදුරුවෝ දැනෙනවා වගේ. ❤️
@anomarohini9110
@anomarohini9110 2 жыл бұрын
ඔබලාට මහා බ්‍රහ්මයා නමස්කර කරති .....🙏🙏🙏.
@UPrageeth
@UPrageeth 12 жыл бұрын
නියම වැඩක් .. හැමෝටම සුභ පැතුම් .. දීර්ඝායු ලැබේවා ..!
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 7 жыл бұрын
ඇස් දෙකට කදුලුත් ආවා අපේ බුදුපියාණන් වහන්සේ මතක් වෙලා.හද පතුලටම දැනුනා
@NeranjiEkanayake
@NeranjiEkanayake 12 жыл бұрын
බුද්ධියට දැනෙන ගීතයක්! හදවතට දැනෙනවා.. හරියට බුදු හාමුදුරුවො අපේ නෑ කෙනෙක් වගේ..
@minukaasel
@minukaasel 5 жыл бұрын
සසරේ බැදෙනා යදම් සිදිනා වීර යතිවර අප මුනී!
@sriyadarsani1884
@sriyadarsani1884 Жыл бұрын
Kochchara ehuwath ethi wenne ne.bhawanawak wage.mea daruwanta theruwan saranai.
@chapahingert7894
@chapahingert7894 3 жыл бұрын
ඇස් දෙකට කඳුළු පිරුණා.... අහපු ඉතාමත් විශිෂ්ඨ බුදුගුණ ගීතයක්.. සාදු සාදු සාදු..🙏🏻🙏🏻🙏🏻
@lilanthidesilva8347
@lilanthidesilva8347 3 жыл бұрын
සාදු සාදු සාදූ අප අමාමෑණී බුදුපියාණන් ට මාගේ නමස්කාරය වේවා.🙏 🙏🙏🌻🌻🌻🌻🌻🌻 මේ බුදු ගුන ගීතය ඇසෙන විට බුදුන් වහන්සේ තවමත් ජීවමානව වැඩ සිටිනවා වාගේ හැගීමක් මගේ සිතට දැනුනා. ....................... පුතාලා හැමටම නිර්වානය අවබෝධ වේවා.
@srimalsilva6032
@srimalsilva6032 9 жыл бұрын
අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි... සාදූ... සාදූ.... සාදූ...!!!
@wishwasl
@wishwasl 12 жыл бұрын
අති විශිෂ්ඨයි...............!!!! විශිෂ්ඨ හෙළ නිර්මාණයක්........!!!!
@prabhathkanishka3184
@prabhathkanishka3184 5 жыл бұрын
ආයූබෝ වේවා...අපේ හෙළ ඉතිහාසය මතුවන යුගයයි...
@ruwanperera3968
@ruwanperera3968 6 жыл бұрын
ඉතාමත් සොඳුරු පද පෙළක් ,වන්දනා වේවා !
@lasithapradeep9040
@lasithapradeep9040 7 жыл бұрын
සාදු !!! සාදු !!!සාදු !!! අති උතුම් මහත් ආනිසන්සයක් !
@ashani510
@ashani510 4 жыл бұрын
සාදු සාදු🙏🙏 මගේ හෙළ දීපයේ ඔබ වහන්සෙගේ අනන්‍යතාවය සුරැකේවා.... සත්‍ය හෙළි වේවා..... හෙළ පොළොව දිනේවා 🙏🙏🙏🙏❤️❤️
@nadishamaduwanthi6707
@nadishamaduwanthi6707 3 жыл бұрын
ඔබව දුටිමි ඔබෙ ධර්මය දුටුව දිනේ...🙏🙏🙏
@nirashisajinika1393
@nirashisajinika1393 4 жыл бұрын
. බුදුන්වහන්සේ උපන් මේ උතුම් පිං බිම වෙනුවෙන් මේ ගීතය සැදූ සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@NTAbeysingha
@NTAbeysingha 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 7 жыл бұрын
අති විශිෂ්ටයි.ජය ශ්‍රි
@aruna7900
@aruna7900 12 жыл бұрын
බුදුන්, දහම්, සගුන් ගේ සරණයි... ආරක්ෂාවයි.... මේවැනි දේ සදහා තව තවත් ධෛර්ය ලැබේවා....
@kamalani6053
@kamalani6053 Жыл бұрын
Raven a bathrsa ඔබ lata බුදුසරණ දීර්ඝායුශ වේවා
@gayannethum6288
@gayannethum6288 2 жыл бұрын
Sadu.....sadu.....sadu......
@janithinduwara7584
@janithinduwara7584 3 жыл бұрын
මාර ලස්සනයි මේ සින්දුව ❤️
@ajiradesilva6756
@ajiradesilva6756 2 жыл бұрын
ඔබව දුටිමු ඔබව දුටිමු ඔබෙ ධර්මය දුටුව දිනේ 💖🙏🙏💖🙏🙏💖🙏🙏💖
@sarathnanda
@sarathnanda 12 жыл бұрын
මෙයයි නියම හෙළ බොදු වරුණ. අති ශ්‍රේෂ්ඨයි ! ! ! , සහෝදරවරුනි.
@oshanekanayake4495
@oshanekanayake4495 5 жыл бұрын
බුදුසරණයි ! රාවණා රජ පිහිටයි ! සොයුරනි 🔥✨🌷👑💟☸☸☸☸
@TOt-sf7rx
@TOt-sf7rx Жыл бұрын
Ravana is the Best🙏🙏🙏 Om
@maheshindika6402
@maheshindika6402 12 жыл бұрын
හදවතට දැනේනවා.............. බුදුන් අපේ මේ දිවයිනට වැඩම කළ අසිරිමත් මොහොත.
@nawodyapiyumali6739
@nawodyapiyumali6739 3 жыл бұрын
Jaya Sri ma boo sewanay...siri dhalada rakawanay...ranwalima sa kiranay....samanola giri Sri pahasay...mahiyangana,nagadipa,kalaniya punya bumi himi uththama Siri lak deranay....mage mawbima wishwe rakina pin Deranay....namooo namaskarakaram ma gawthama budda sasanam..ethi sri wande bagawam..gawthama budda sasanam..!
@srimathjayantha772
@srimathjayantha772 7 ай бұрын
මහා බුද්ධ රාවණ දේශය මේ හෙල බිමයි🇱🇰🙏🙏🙏
@sdahdissanayke6343
@sdahdissanayke6343 3 жыл бұрын
Sadu sadu budun dakimi🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sujeewakodithuwakku
@sujeewakodithuwakku 11 жыл бұрын
අති විශිෂ්ඨයි
@nirmanattitudesofficial1408
@nirmanattitudesofficial1408 4 жыл бұрын
හෙළයන්ට ජය..!!!
@Zhoshuhimesha0123
@Zhoshuhimesha0123 5 ай бұрын
මෙලක පොළොවේ හැමතැන ඔබ වැඩිය තැනේ...
@sriyanimallikathuseyahewa8672
@sriyanimallikathuseyahewa8672 7 жыл бұрын
සත්‍ය ජයගන්නා කාලය එලබීගෙන එනවා වගෙයි, අගය කලයුතු නිර්මාණයක් , මේ සදහා කැප වී ක්‍රියාකල සියලුදෙනාම නිබ්භාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා !!!
@gkkandy2014
@gkkandy2014 6 жыл бұрын
Great song .. No words to say 👍👍👍👍👍.I'm proud to be a srilankan Sinhalese buddhist thanks Rawana brothers. .🌻🌻🌻🌻🌻
@janakapardeep231
@janakapardeep231 8 жыл бұрын
godak hodai oblata jeya wewa
@kumaasmr
@kumaasmr 12 жыл бұрын
තවත් මෙවැනි දේ කිරීමට ඔබට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා .........!!
@nihalratnayake9090
@nihalratnayake9090 7 жыл бұрын
Whenever I hear this song I never cry, but tears rolled down my cheeks, because that much impressed me by it. Excellent my dear
@moviestudio6781
@moviestudio6781 7 жыл бұрын
athi wishishtai digata karagena yanna budu saranai
@arcxlk
@arcxlk 4 жыл бұрын
ජයෙන් ජය! සොහොයුරණි
@dasungajaman1042
@dasungajaman1042 3 жыл бұрын
Every body must listen to kusinarawata too. I couldn't stop tears from my eyes. Sad about myself.
@nirmaladeed9223
@nirmaladeed9223 5 жыл бұрын
හදවතට තදින්ම දැනුනා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@tishanilewhara4671
@tishanilewhara4671 2 жыл бұрын
Hela sthya ithihasaya mathu karannata me ganna uthsahaya harima wishishtai. Ape urumaya kohomahari api rekaganna ona🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RavanaBrothers
@RavanaBrothers 2 жыл бұрын
ස්තූතියි!
@sarasarathana1969
@sarasarathana1969 11 жыл бұрын
Uthum Theruwan guna belen obe pethuma ituwewa...semata yahapathak wewa.
@swarnapalisenanayake4911
@swarnapalisenanayake4911 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nethunkawitha8180
@nethunkawitha8180 4 жыл бұрын
සත්‍ය හෙළිවේවා!..♥️🙏
@diliupg
@diliupg 12 жыл бұрын
සියලු නම් ගම් ඇතුලත් සාරවත් ප්‍රබන්දයක්. සත්‍ය මතුවන කල උදාවී ඇත. එය අවබෝධ කර සසරින් එතෙරවන්නට සියලු සතනට හැකිවේවා.
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 8 жыл бұрын
SADHU SADHU SADHU Hela puthun hata buddha ashirwadaya wewa!!!
@jeewanimuththettuwaththa3952
@jeewanimuththettuwaththa3952 12 жыл бұрын
How can I explain...your team is the great musical creators in Srilanka
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 7 жыл бұрын
Sadu sadu sadu
@traveltectours6561
@traveltectours6561 7 жыл бұрын
Athi vishishtai.obalata bohoma pin..
@anuhasnishantha245
@anuhasnishantha245 5 жыл бұрын
මෙන්න ගීත. බොහොම පින් 🙏
@jayanfernando1290
@jayanfernando1290 12 жыл бұрын
Great creation. we should understand, Buddhist for human being. human being mean the mind should be great (high). i suppose, like you. the crew of this song. i know the basis of this. difficult to convince, they will understand some day, this song will help even bit, and i want to say, nice melody, music and lyrics.. tnx..alot..
@ravindukannangara2897
@ravindukannangara2897 5 жыл бұрын
This one of the best Buddhist songs I have ever heard and it is deeply heart touching and emotional. It says that Lord Buddha was born in Sri Lanka.
@sandunjayasinghe9508
@sandunjayasinghe9508 5 жыл бұрын
ස්වස්ති සිද්ධම් .. !!!!!!!
@suchinthajayasooriya7128
@suchinthajayasooriya7128 4 жыл бұрын
Marama lassanai
@Redfoxsl
@Redfoxsl 8 жыл бұрын
great work..!
@chethanalasandhi5007
@chethanalasandhi5007 3 жыл бұрын
සියලූ ලෝකවාසී ජනතාව බුදුගුණ බලයෙන් ආරක්ශා කරත්වා🙏🙏🙏🙏
@nirmalalokuge8703
@nirmalalokuge8703 9 жыл бұрын
Namo buddhaya.... සාධු෴සාධු෴සාධු
@yakshadhipathi
@yakshadhipathi 12 жыл бұрын
What a sacred feeling when the Yak Bera sound mixed with Budu Guna... Just Heaven...
@dasungajaman1042
@dasungajaman1042 3 жыл бұрын
Greatest ever two cds by rawana brothers for real Helayo.
@maneeshalasindu7128
@maneeshalasindu7128 5 жыл бұрын
මාරම ලස්සනයි❤
@anithkona8536
@anithkona8536 12 жыл бұрын
Budunge saranai , me gothama Buddha rajyayai !
@kwai5014
@kwai5014 10 жыл бұрын
namo buddhaya
@kwai5014
@kwai5014 10 жыл бұрын
niyama helayek
@poshindesilva7889
@poshindesilva7889 5 жыл бұрын
No words to pay my sincere gratitude and appreciation. May the TRIPLE GEM BLESS YOU ALL. Well done.
@jeewanimuththettuwaththa3952
@jeewanimuththettuwaththa3952 12 жыл бұрын
Excellent creation.Really proud about your team work.never give up
@slimax2842
@slimax2842 4 жыл бұрын
සාදූ සාදූ සාදූ........🙏🙏🙏
@yakshadhipathi
@yakshadhipathi 12 жыл бұрын
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ...
@travelaksha3245
@travelaksha3245 3 жыл бұрын
🙏 හරිම පිං 🙏
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
Obawa dutimi ,obe srddar mahimaya dutuwa dine.
@JSY-g4g
@JSY-g4g 6 жыл бұрын
no words. nomo buddhaya
@naveenkavendakavenda9452
@naveenkavendakavenda9452 8 жыл бұрын
රාවන සොයුරනි ඔබව ඇමතිමට දුර කතන අංක යක් සදහන් කරන්න කාරැනික යිල්ලිමක් බුදු සරනයි
@ruwanweerakkody5411
@ruwanweerakkody5411 4 жыл бұрын
Absolutely powerful song 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sakwas geetaya
16:33
Ravana Brothers
Рет қаралды 194 М.
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
توهم خود کوچک بینی‌
19:01
Sound of Philosophy آوای فلسفه
Рет қаралды 117 М.
Atavisi buduguna sinhala
20:16
Noble Wisdom
Рет қаралды 88 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН