RAVI PCB - PIXEL R (new fullmini software)

  Рет қаралды 139,285

RAVI PCB SYSTEMS

RAVI PCB SYSTEMS

3 жыл бұрын

[*] RAVI PCB SYSTEMS (Sri Lanka)
[*] No: 0777 660 300 | www.ravipcb.com
[*] / ravipcb

Пікірлер: 323
@dilan2638
@dilan2638 3 жыл бұрын
මම දැකල නෑ ඔයා වගේ මේ තරම් හොද පැහැදිලි කිරිමක් කරන කවුරුවත්. පලපුරුද්ද අත්දැකීම නිහතමානීකම හැමදේම එකම තැන. මම මේ වීඩියෝ එක අහම්බෙන් බැලුවෙ. කුහක මිනිස්සු අතර ඔයා සැබෑ මිනිසෙකි. ඡය වේවා අයියෙ...
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 2 ай бұрын
ඔබතුමාට වැඩි වැඩියෙන් නුවණ පහල වේවා,දීර්ඝායුෂ ලැබේවා,බුදු සරණයි දෙවි පිහිටයි.
@dimuth7777
@dimuth7777 2 жыл бұрын
ගුරු මුෂ්ටියක් නැතුව මේ වගේ වටිනා දෙයක් හැමෝටම තිලිණ කරන අය ඉතාම දුර්ලභයි . මුදල් ගැන නොසිතා මෙවන් දෙයක් ලබා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ❗
@slwonderfulworld4483
@slwonderfulworld4483 3 жыл бұрын
මමත් පුංචී කාලේ ඉඳලා මෙි දේට හරිම ආසයි.මට අහමිබෙන් අයියගේ විඩියෝවක් දැක්කේ මට දැන් තවත් ආසා හිතුනා මෙය අලුත් විදිහට ඉගෙන ගන්න.අයියේ ඔබට ගොඩාක් පිං මෙවැනි දේ මෙි විදිහට මිනිස්සු අතරට රැගෙන එනවට.බුදු සරණයි අයියේ.
@hemanthasamarakoon2016
@hemanthasamarakoon2016 2 ай бұрын
හැමෝටම මේක දීපු එක නම් විශාල පිනක්. දීර්ගායු ලැබේවා ..
@asankapradeepihalagedara
@asankapradeepihalagedara 3 жыл бұрын
පින්වත් රවී අයියේ මේ සියලු ආලෝක පූජාවන් ප්‍රඥාලෝකය පිණිසම වේවා..! තෙරුවන් සරණයි
@SimpleLife177
@SimpleLife177 3 жыл бұрын
mage prartanayat ekamay....
@karurmoorthielectronics8828
@karurmoorthielectronics8828 3 жыл бұрын
Control wanted
@t.s.n.ihalagedara751
@t.s.n.ihalagedara751 2 жыл бұрын
🙏🙏🙏
@chandikakdr4441
@chandikakdr4441 2 ай бұрын
ඔබ වැනි උතුම් ගති පැවතුම් ඇති ගුණ යහපත් කෙනෙක් අපේ ආගම ජාතියට විශාල පිනක් ඔබගේ සියළුම කටයුතු දිනෙන් දින සාර්ථක වේවා 🌹🙏
@somasiriperumburiarachchig9628
@somasiriperumburiarachchig9628 3 жыл бұрын
Obathuma hema deyakma hari piliwelata karana niyama srilankikayek.Harima Sathutui. Obata Jayawewa. Budu Saranai.
@akiladharmasiri7502
@akiladharmasiri7502 3 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් .ජයෙන් ජය.බුදු සරණයි .👍👍👍
@PrasanErandaRathnagoda
@PrasanErandaRathnagoda 3 жыл бұрын
කලින් තියෙන එක comment එකක්වත් බැළුවෙනෑ. සරලව, විස්තරාත්මකව කල ඉදිරිපත් කිරිම ඉතා වටිනවා. මුළු video එකම බැළුවා. ඉස්කෝලේ කාලෙ කීයක් හරි හම්බුනාම electronic වලට වියදම් කලා. තාමත් ආසයි. සමහරවිට මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුළුවන් මෙම videoව. බොහොම ස්තූතියි! බුදු සරණයි! ජය වේවා!
@attarafilms2954
@attarafilms2954 3 жыл бұрын
අහම්බෙන් බැලුව වටින වීඩියෝ එකක්. 💖
@SriLankanBrassBandMusic
@SriLankanBrassBandMusic 3 жыл бұрын
කියන්න වචන නැහැ මහත්මයා ඔබ තුමා නියම බෞද්ධයෙක්..... මේ පින් නිර්වාණාවබෝධයටම හේතු උපනිෂ්‍රය වේවා... 🙏🙏🙏🙏
@chamarasamanpriya5006
@chamarasamanpriya5006 2 жыл бұрын
ඔබ තුමා නියම බෟද්ධයෙක් ගුරැ මුෂ්ථියක් සියල්ල කියා දෙනවා,පිං සිද්ද වෙනවා,ඔබ තුමාගේ ව්‍යාපාර තව තවත් දියුනු වෙවා
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
තෙරුවන් සරණයි.... ඔබගෙ වැඩ සටහන හරි වටිනවා.
@dushyanthasanjeewa8983
@dushyanthasanjeewa8983 3 жыл бұрын
ඔබ වැනි උතුම් පුද්ගලයින් අපෙ රටට වාසනාවක්.. තෙරුවණ් සරණයි
@malingapathirana
@malingapathirana 3 жыл бұрын
දැං ඉන්න කුහක මිනිස්සු අතරෙ ඔයා හැම දෙයක්ම සරලව පැහැදිලිව කියල දෙන එක බොහොම අගෙයි. බුදුසරණයි සහෝදරයා
@octapadhub1013
@octapadhub1013 3 жыл бұрын
ගොඩක් වටිනවා .ඔබ අවසානයේ කියන දේ ගොඩක් වටින කියමනක්.ඔබ ආදර්ශයක් රටට .
@susanthawijerathna2111
@susanthawijerathna2111 3 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. තෙරුවන් සරණයි අයියේ
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
සුපිරී අයියා දිගටම යමු ආදරෙයි ඩුබායි සිට බුදුසරණයි හැමෝටම❤🇱🇰
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
Great Ravi Ayya.....Api meet Une Seneth Electronics & Sounds Electronics Yana Kale....Ethakota mn Ananda College Student Kenek....
@erangalakmal8653
@erangalakmal8653 3 жыл бұрын
Supirima wedak. Kiyanna wena wachana nehe. Jayama wewa
@harshaudayanga7700
@harshaudayanga7700 3 жыл бұрын
Aiye oya hadapu rata tika mokeda tiyenne.. budusaranai lassanai aiye...
@richardabekeerthi8183
@richardabekeerthi8183 2 жыл бұрын
බොහොම වටිනා video එකක් ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් දාන්න ඕන මොකද මේ තරුණ ළමයි ගොඩක් වැරදි පාරේ යනවා මොකද මේ වීඩියෝ එක දැක්කම ගොඩක් අයට ආස හිතෙනවා මෙයින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි ජය වේවා බුදු සරණයි
@amarajeewakonara7453
@amarajeewakonara7453 3 жыл бұрын
Superb aiye api hamadama oya ekka rheruwan saranai
@svgraphics_mumbai
@svgraphics_mumbai 3 жыл бұрын
Great work Ravi....you are genious in Pixel work.....what is PCB controller price
@umedharealtv3233
@umedharealtv3233 2 жыл бұрын
ravi ayye oyata budu saranai devi pihitai.aththatama ayye oya kisima loba kamak nathiwa hondatama kiyala denawa.mage daruwata aurudu 12 i.eyath godakma me electronic paththata thamai namburu.ane ayye oyata godakma pin me dewal kisima loba kamak nathiwa kiyala denawata.
@kalanasampath9996
@kalanasampath9996 3 жыл бұрын
godaak pin..theruwan saranai aiye..
@spsuranga6059
@spsuranga6059 Жыл бұрын
සුපිරි හදවතක් තියන්නෙ අයිය ඔයට ඔබ තුමාට ගොඩක් පින්
@chamaranalalinkarmikayoo3815
@chamaranalalinkarmikayoo3815 3 жыл бұрын
godak hodata therum karala dunna obata jaya b.s
@ShanDasanayake
@ShanDasanayake 3 жыл бұрын
ජය... නිහතමානිත්වයට තෙරුවන් සරණයි
@ncgeja
@ncgeja 3 жыл бұрын
නියමයි ඔබතුමා කරන වැඩේ. ලොකු දැනුමක් හැමෝටම දෙන්නේ. බුදු සරණයි .
@kringsleecoorey8322
@kringsleecoorey8322 6 ай бұрын
supiri charithayak ekenma..awankawama....niyamae....
@buddikachathuranga6670
@buddikachathuranga6670 3 жыл бұрын
Niyamai ravi aiya.watinama video ekak
@nilangakanchana3856
@nilangakanchana3856 3 жыл бұрын
ඉතාමනිහතමානී සරළ පැහැදිලි කිරීමක් ගුරුමුෂ්ඨියකින් තොරව.. පිං ඇත්තටම.. මේ ආලෝක පූජාවෙන් ඔබට තවත් ප්‍රඥාව පහල වේවා..!! බුදු සරණයි ...!!
@shilomisriyanka2083
@shilomisriyanka2083 2 жыл бұрын
ඒ නිහතමානීකමට කවදාවත් වරදින්නෑ . අන්තිමට කියපු කතාව resfect🌼🌼🌼🌼
@anuraseneviratne9182
@anuraseneviratne9182 3 жыл бұрын
Ravi oya niyamai, oyage weda maru, oyatath budusaranai.
@siyumdineththika6624
@siyumdineththika6624 3 жыл бұрын
තෙරුවණ් සරණයි! අය්යේ නියමයි ජය වේවා!
@tharangaderana3707
@tharangaderana3707 3 жыл бұрын
අයියෙ පට්ට වැඩක්. මම හොයාපු සොෆ්ට්වෙයා ඒකක්. බුදුසරණයි ඔයාට.
@slhits4492
@slhits4492 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි. ජය වේවා.
@ruwanpeiris1355
@ruwanpeiris1355 3 жыл бұрын
සුභ පැතුම්!
@lalithsilva3053
@lalithsilva3053 Жыл бұрын
ගොඩක් වටිනවා ඔයාට බුදුසරණයි
@roshandananjana2345
@roshandananjana2345 3 жыл бұрын
Thank you . කොහොමද ලබා ගන්නේ මේ වටිනා දෙය. බුදුසරණයි
@priyanthananayakkara5471
@priyanthananayakkara5471 3 жыл бұрын
අයියා ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා අයියේ
@PramodSandakelum
@PramodSandakelum 3 жыл бұрын
Marama Watina Pahadili Kireemak Obata Jayen Jaya
@a.n.tronics2170
@a.n.tronics2170 3 жыл бұрын
සුපිරියි අයියෙ තෙරුවන් සරණයි 🙏❤
@shironwishmanta1546
@shironwishmanta1546 3 жыл бұрын
Aiye oya raththaran manussayek den inna ayath eakka baladdi oyagena kiyanna wachana ne aiye බුදු සරණයි
@pathumsameera3284
@pathumsameera3284 3 жыл бұрын
විනඩි තිස් ගනක් ගෙවුනා දැනුනෙවත් නැ ,ඒ දැනුමට පිං ,ජය වේවා !
@gayansaranga8689
@gayansaranga8689 3 жыл бұрын
මමත් අහම්බයෙන් බැලුවේ. වටිනවා. තෙරුවන් සරණයි.
@SimpleLife177
@SimpleLife177 3 жыл бұрын
godark pin teruwansaranai aiye oyta.....
@user-sp3gg9yd8y
@user-sp3gg9yd8y Жыл бұрын
මරු අයියා ඔයට පින්.. අපිට හැමදෙම කියලා දෙනවට..🙏🙏 දෙමව්පියන්ටත් පින් සිද්ද වෙවා.. 🙏🙏
@tharinduprasanna6316
@tharinduprasanna6316 3 жыл бұрын
තෙරුවන් සරණයි! ජය වේවා...
@shanakaudayanga2856
@shanakaudayanga2856 3 жыл бұрын
පොඩිකාලෙ ඉදලම රවී pcb බුදුරැස්මාලා හැදුව කාලයක් මග හැරුන,තාක්ශ්නය දියුනුවෙලා,ස්තූතියි පැහැදිලිකිරීමට
@forexyoga5511
@forexyoga5511 3 жыл бұрын
Great Ravi , you are the great
@nilanwejesuriya8722
@nilanwejesuriya8722 Жыл бұрын
නියමයි අයියෙ . සුපිරි ඈ.. ❤❤❤ තෙරුවන් සරණයි.
@Everythinghere...
@Everythinghere... 3 жыл бұрын
නියමයි රවී මහත්තයා..මමත් ලගදීම පටන් ගන්නව..ඒ සඳහා ලඟදීම ඔබව හමුවීමට බලාපොරොත්තු වෙමි
@welistudio250
@welistudio250 3 жыл бұрын
නියමයි අයියේ. බුදු සරණයි.
@anjumax2570
@anjumax2570 Жыл бұрын
Mamath godak asai Theruwan saranai 🙏🙏
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 3 жыл бұрын
Congratulations
@gamini_p5766
@gamini_p5766 3 жыл бұрын
ඔබ වැනි උතුම් පුද්ගලයින් අපෙ රටට වාසනාවක්
@toonlk1821
@toonlk1821 3 жыл бұрын
Sir,video aka supiri.oya controller aka price keeyada...?
@sobitharathnasiri612
@sobitharathnasiri612 3 жыл бұрын
රවි අයියා ෙගාඩාක් වැදගත් විඩි ෙයා්එකක් ඔයාට ෴ බුදුසරණයි෴🙏
@laksmanbandara9284
@laksmanbandara9284 2 жыл бұрын
Theruwan saranai apita miladi ganna berida
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you... Good Luck. Theruwan Saranai..!
@shehansanindu
@shehansanindu 3 жыл бұрын
All the best ♥️
@canuxbro5083
@canuxbro5083 3 жыл бұрын
Niyami aiye 🇱🇰🇱🇰🇱🇰😍😍😍❤️❤️❤️
@samanthaautoengineering8792
@samanthaautoengineering8792 Жыл бұрын
රවි අය්යෙ මම ඔයව දැකලා නැහැ. ඒත් ඔයාගේ නිහතමානී කමට හිස නමා ගරු කරමි.මම පුංචි කාලේ මේවා හැදුවත් ආර්ථික ප්‍රශ්න නිසා නැවැත්තුවා.තරුණ අයට දැනුම බෙදා දීම අගය කලයුතු දෙයක්. ඔබතුමාට බුදු සරණයි.
@chamara82
@chamara82 3 жыл бұрын
Hi, I am not in SL. Can I use extreme electronics with t1000s to do the same ?
@gaminiluxmanperera707
@gaminiluxmanperera707 3 ай бұрын
Oyala hadapu 2015 modify led 338 sahitha 250 pattern budurasmalawe pin 18 ic eka ganne kohenda.
@maheshudayakumara4708
@maheshudayakumara4708 3 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@gayankavinda3592
@gayankavinda3592 3 жыл бұрын
බුදු අයියෙ මුකුත් තේරුණේ ne.අහම්බෙන් දැක්කේ ,good job
@ranminiastro2466
@ranminiastro2466 Жыл бұрын
ඔබගේ සේවය අතිවිසිස්ටයි .. ජයවේවා .
@buddekaabesingha5802
@buddekaabesingha5802 Жыл бұрын
ඉතාමත්ම හොද පැහැදිලි කිරිමක් ,
@ishanplt
@ishanplt 7 ай бұрын
niyamai jayawewa RAVI PCB
@amalliyanage2436
@amalliyanage2436 3 жыл бұрын
ඒ දැනුමට පිං ,ජය වේවා !
@gunasiridenipitiya2463
@gunasiridenipitiya2463 2 жыл бұрын
නියමයි Ravi,, super
@chamiduhirushan1388
@chamiduhirushan1388 2 жыл бұрын
ආඩම්බරයි ඔයා ගැන❤️❤️❤️
@wasanthadissanayaka1115
@wasanthadissanayaka1115 Жыл бұрын
හොදට පැහැදිලි කරනව. සුපිරි
@samanthasamantha2914
@samanthasamantha2914 3 жыл бұрын
තෙරුවන් සරණයි අයියා..
@sameerayasantha8527
@sameerayasantha8527 2 жыл бұрын
6"buduras malawakata nano fixsel control ekak kohomada ganna puluwan
@arunaudaya8362
@arunaudaya8362 3 жыл бұрын
Thanks ravi ayya
@awaazmatroko5972
@awaazmatroko5972 3 жыл бұрын
Hi, price, can your controller be used or upgraded, from mobile apk and sent text or graphic pic or video directly from phone ?
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 3 жыл бұрын
තෙරුවන් සරණයි සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා☸
@ruwantechnician1339
@ruwantechnician1339 3 жыл бұрын
Control eka Ganda puluwanda? Kiyak venavada?
@charigekalapriya4873
@charigekalapriya4873 3 жыл бұрын
Thanks Thanks All the best
@arunakumarasinghe3851
@arunakumarasinghe3851 3 жыл бұрын
Niyamai.me controller eka kohenda ganne
@chamodamila8961
@chamodamila8961 3 жыл бұрын
Oya controler ekak kiyak wenawada ankal ,ganna koheda thiyenne
@QueenSashi02
@QueenSashi02 3 жыл бұрын
aiya LED Ligt ganna teyenne koheda. progam karana bord aekat aeka
@sarath24517
@sarath24517 3 жыл бұрын
තෙරුවන් සරණයි
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 3 жыл бұрын
Budusaranai.
@mathee7842
@mathee7842 3 жыл бұрын
පැහැදිලිව කිය්ල දෙනව බුදු සරණයි
@user-ko9tq2gu7w
@user-ko9tq2gu7w 7 ай бұрын
porogam kad ganna puluwanda
@tharindu5370
@tharindu5370 3 жыл бұрын
Aiye oken design hadala ardino bord ekakata wage danna baida?
@sharppixpencilart
@sharppixpencilart 3 жыл бұрын
All the best
@ruwanbandara5661
@ruwanbandara5661 3 жыл бұрын
නියමයි අයියා බුදු සරණයි
@K.N.Sadaruwan2002
@K.N.Sadaruwan2002 3 жыл бұрын
Sir full mini software ekee program eka import karanna thiyena controler ekee price kohomada ❤️ Please reply
@tharakamadumal3120
@tharakamadumal3120 Жыл бұрын
Budusaranai aiye
@ranjanadj
@ranjanadj 3 жыл бұрын
kayak we awasan machan bord eka heat gonna puluwanda
@tharukadilshan4565
@tharukadilshan4565 3 жыл бұрын
CoreLDROW එකෙන් රටා නිර්මාණය ගැනත් වීඩියෝ එකක් කරන්න මේක නම් හොදටම පැහැදිලී
@dulanjanaranasinghe8947
@dulanjanaranasinghe8947 3 жыл бұрын
Coreldraw වලින් පුලුවන් ද?
@surangalakmlacandrasiri1209
@surangalakmlacandrasiri1209 Жыл бұрын
සුපිරි .ජයවේවා
@sasankaprabuddha8597
@sasankaprabuddha8597 3 жыл бұрын
අපිට මේක digital වැඩකට ගන්න බැරිද ? PNG image විදිහට output එකක් ගන්න බැරිද ?
@shehanviduranga9911
@shehanviduranga9911 3 жыл бұрын
Aiye fullmini v6.1 color tiyana design ekaka color change karanne kohomda
RAVI PCB - LED BUILD Software
41:42
RAVI PCB SYSTEMS
Рет қаралды 27 М.
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 9 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 19 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 3,5 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 8 МЛН
iPhone 16 Pro Max - 3x BIG LEAKS TO CHANGE EVERYTHING!!
9:11
Matt Talks Tech
Рет қаралды 63 М.
How to create a buduresmala without programming pixel led chakra
15:11
Knowledge Factory
Рет қаралды 3,9 М.
led driver | ravi pcb led drive | electrical sinhala
6:30
electrical sinhala
Рет қаралды 35 М.
RAVI PCB - How to make RAINBOW Budurasmala (PART 2)
17:19
RAVI PCB SYSTEMS
Рет қаралды 194 М.
Home made mini A/C machine#sinhala/Peltier  module aircondition#sri_helatv#sinhala#sri_lanka
18:06
sri hela TV..ශ්‍රී හෙළ TV
Рет қаралды 57 М.
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 9 МЛН