RAVI PCB - Make Buduras products using WS 2812 LED Strip ! (බුදු‍රැස් මාලාවක් නිර්මාණය කරන අයුරු)

  Рет қаралды 205,101

RAVI PCB SYSTEMS

RAVI PCB SYSTEMS

2 жыл бұрын

[*] RAVI PCB SYSTEMS (Sri Lanka)
[*] No: 0777 660 300 | www.ravipcb.com
[*] / ravipcb

Пікірлер: 355
@shanthakumara9546
@shanthakumara9546 2 жыл бұрын
මූලික දැනුමක් තිබෙන ඔනෑම අයෙකුට තේරුම් ගැනීමට හැකි ආකාරයට විස්තර කිරීමේ හැකියාව අගය කරනවා රවි අයියේ
@prabodhapathum6032
@prabodhapathum6032 2 жыл бұрын
හැමදාමත් දන්නේ නැති ඕනම දෙයකට රවී අයියට කතා කළාම ඕනි වෙලාවක හොදට තේරුම් කරලා දෙනවා ❣️ ලංකාවේ ලස්සනම බුදුරැස් මාලා රටා තියෙන්නේ රවී අයියා ගාව ව්තරයි ..අපේ බෞද්ධ සංස්කෘතියට හරි යන ව්දියට ලස්සන රටා තියනවා,,,රවී PCB ආයතනය දිනෙන් දිනම දියුණු වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 👑️❣️❣️❣️💪
@mathee7842
@mathee7842 2 жыл бұрын
මන් දැකපු නිහතමානිම කෙනෙක් දන්න දේ අඩුවක් නෙතුව කියල දෙනව ජයෙන් ජය
@tharakamalli4366
@tharakamalli4366 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුති ඔබතුමට බුදු සරණයි සුභ අනගතයක් වේවා
@lasanthapriyadarshana5348
@lasanthapriyadarshana5348 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගෙ පැහැදිලි කිරීම පිළිබදව බුදුසරණයි
@janakaliyanage8548
@janakaliyanage8548 2 жыл бұрын
ඔබතුම කරන්නේ රටටම සේවයක් එය අගය කරනවා සහ ගොඩක් පින් මම දැක්කා ඔබතුමා ඇගිල්ල දිග් කරනවා බුදුහාමුදුරුවන්ගේ දිශාවට එය නැවත නොකර ඉන්න කියලා ඉල්ලනවා 👍
@gayandeshapriya7773
@gayandeshapriya7773 2 жыл бұрын
ඔබතුමන් විසින් නිර්ලෝභීත්වයෙන් යුතුව ලබා දුන් දැනුම උපයෝගී කරගෙන කරන්නාවු සිලුම නිර්මාණයන් තුලින් අප තිලෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආලෝක පුජාවක් වේවා ....එ පිංකම් වල ඔබත් සම්මාදන් වු දායෙකි
@samithatennekoon4007
@samithatennekoon4007 Ай бұрын
Micro controlers වලින් ප්‍රායෝගික වැඩක් කරල අපි එක්ක බෙදාගන්න වැදගත් අයෙක් තමා රවි මහත්මා . තෙරුවන් සරණයි සහෝ❤
@dammikamanchanayake1921
@dammikamanchanayake1921 2 жыл бұрын
බොහෝ ම ස්තුතියි. මේ වගේ දැනුමක් ලබා දුන්නාට.
@maheshudayakumara4708
@maheshudayakumara4708 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි...!
@nandanakumara4429
@nandanakumara4429 2 жыл бұрын
Godak watinawa ,awankawama දැනුමක් ලබාදුන් ඔබතුමාට ස්තුතියි
@irangadissanayaka9414
@irangadissanayaka9414 7 ай бұрын
හම්මෝ ඒකනම් හරිම තේරෙන විදියට කියලා තියෙනවා බොහොම පින් ඔයාට
@priyanthakumara8836
@priyanthakumara8836 Ай бұрын
ඔබතුමා ට බූදූසරණයි.
@warunabuddika3319
@warunabuddika3319 Ай бұрын
දැනෙන්න ⁣දේයක් ඉගැන්නු ඔබට ස්තුති ...
@nilanthapremakeerthi1241
@nilanthapremakeerthi1241 5 ай бұрын
සුපිරි නිහතමානී චරිතයක් ....ජයවේවා...........
@akiladharmasiri7502
@akiladharmasiri7502 2 жыл бұрын
Good video .බොහොම ස්තූතියි 👍👍👍
@lankatribute
@lankatribute Жыл бұрын
Supper video Ravi ayye. Great !
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
මමත් ravi pcb ගණුදෙනු කරුවෙකි. අපිටත් තේරෙන පරිදි සරලව පැහැදිලි කලාට ගොඩාක් ස්තුතියි. තව තවත් නව නිර්මාණ ඉදිරිපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.
@sugathasrimal8323
@sugathasrimal8323 Жыл бұрын
Shop eka කොහෙද thiyenne
@w.mdushantha2123
@w.mdushantha2123 Жыл бұрын
Mata budures mala Hadana Ravi aiyage shop aka kohada thiyenne,kiyanna puluwanda
@upulhad
@upulhad 2 жыл бұрын
aurudu 20 passe dakke ayyawa..anthimta ariyapala ayya gawa dakkta passe.. ekale ayyge ewa baln api heduwe mehema dan aluth technology ekaa weda .. niyamyi
@gayankapila863
@gayankapila863 2 жыл бұрын
සරලවම කියලා දුන්නාට ස්තුති ..දෙවෙනි විඩීයෝ එකත් ඕනි
@psad80
@psad80 2 жыл бұрын
Thank you so much, god blessed you Aiyye.....
@finearts5389
@finearts5389 2 жыл бұрын
Godak hodata pahadili karala denawata obata godak sthuthi...Man pixel R purudu na. meketh card ekak genath thiyagena balagena inne software eke vedio eka danakan... obata theruwan saranai....
@malindaprashad5578
@malindaprashad5578 2 жыл бұрын
ඇත්ත ටම හොද ව්ඩ්‍ යෝ එකක් බුදු සරණයි! අයියා ට
@sachi.1997
@sachi.1997 Ай бұрын
ගොඩක් ස්තූතී වැඩගත් වීඩියෝ එකක්
@sanjayayasas9123
@sanjayayasas9123 2 жыл бұрын
Greate introduction ....thnks.
@upalipathmalal1379
@upalipathmalal1379 2 жыл бұрын
Adakale gedara idagena hari igana ganna yamake kiyala dipu akata obata godake pin koi tharan lassanaida phadilida teruwan saranai obathumata
@ISURUGAYANKAVINDAABEYSINGHE
@ISURUGAYANKAVINDAABEYSINGHE Ай бұрын
onma wadak piliwalata karama result eka wagema pahadili kiyala meka balanakota terenawa budu saranai ayya
@sumithlalfernando122
@sumithlalfernando122 2 жыл бұрын
ඔබේ දැනුම තව කෙනෙකුට ලබාදීම දියුනුවේ ආශිර්වාදයයි,🙏 කිවුවා වගේ දැන් ඉන්න සමහරු බොරුවට රගපෑම් විතරයි කරන්නෙ.ඔබටත් කාර්‍ය්ය මන්ඩලයටත් බුදු සරණයි
@jayanthakumara8650
@jayanthakumara8650 Жыл бұрын
තෙරුවන් සරණයි සුපිරි වැඩක්
@chamindahoragolla9645
@chamindahoragolla9645 2 жыл бұрын
Ravi aiye godak watina videp ekak thanks
@amandanimsara2724
@amandanimsara2724 2 жыл бұрын
ඔයාලගෙ micro controller ටික නම් සුපිරියි ආයෙ
@slslow1343
@slslow1343 2 жыл бұрын
Oya gaththada
@nadeeshanmadusanka7489
@nadeeshanmadusanka7489 Ай бұрын
රවි අයියා ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් හොදයි. මේවැනි ආකාරයට උපදෙස්ඔ ලබා දීම ගොඩක් වටිනවා ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. පවුලේ අයට බදු සරණ හා දළදා හාමුකුරුව්ගේ පිහිට ආරක්ෂාව සමන් දෙවි රැකවරණය ලැබේවා
@vinayakammathisekaran4081
@vinayakammathisekaran4081 Жыл бұрын
Thank you very much Mali. Your only explain the secret. God bless you.
@upulranjana8883
@upulranjana8883 2 жыл бұрын
නියමයි වැඩේ සුපිරියි,
@dharmadassmadurasinghemudi5105
@dharmadassmadurasinghemudi5105 22 күн бұрын
ජයවේවා !තෙරුවන් සරණයි !
@toonlk1821
@toonlk1821 2 жыл бұрын
Good work..keep it up🙏
@camp112233
@camp112233 2 жыл бұрын
අති විශිෂ්ටයි රවී අයියේ..!! 👌🙏
@sampathsomarathna5874
@sampathsomarathna5874 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@user-yx8gx3ed4s
@user-yx8gx3ed4s Ай бұрын
🙏 තෙරුවන් සරණයි 🙏 සුභ අනාගතයක් පතනවා 🙏 ❤ ආදරෙයි ස්තූතියි 💐
@pramodgaikwad9745
@pramodgaikwad9745 2 жыл бұрын
Ravi Buddha bless you. I am pramod Gaikwad. From India.Maharastra
@mihilsalitha2610
@mihilsalitha2610 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻සුපිරි ❤
@chandimadushmantha5553
@chandimadushmantha5553 Жыл бұрын
Thank you Very much ravi aiye.
@lahirusdiary9246
@lahirusdiary9246 2 жыл бұрын
නියම ව්‍යාපෘතිය ..🙏🙏🙏🙏
@lashanrangana4699
@lashanrangana4699 Жыл бұрын
ගුරු මුස්ටියක් නැතුව සරලව තෙරෙන සින්හලෙන් හැමදෙම තෙරුම් කලා අපිටත් හොදට තෙරුනා ගොඩක් ස්තුති ඔබ තුමාට
@chathurangagamaethi5596
@chathurangagamaethi5596 2 жыл бұрын
Supiri ravi aiya.digatama karagena yamu.
@siyumdineththika6624
@siyumdineththika6624 2 жыл бұрын
නියමයි 👌
@upbro2978
@upbro2978 2 жыл бұрын
supiri. . waiting for next video
@user-nk4dr7ic2v
@user-nk4dr7ic2v 19 күн бұрын
සුපිරි ම්නුස්සයෙක්.එකෙම්ම එල.ජයවේවා.
@kppkumara9958
@kppkumara9958 2 жыл бұрын
Niyamai Ravi aiye oyata budusaranai
@ravidumax9443
@ravidumax9443 2 жыл бұрын
kalin nodana hitiya dewal godak igana gaththa godak sthuthi obathumata
@yapayapa2360
@yapayapa2360 2 жыл бұрын
Ravi.mahathmaya.obe.dhanuma.apata.deema.godak.agaya.karanawa.obatagodakpin.theruwan.saranai.welimada.udaya.s.yapa
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම ජයවේවා
@imeshabeysinghe9181
@imeshabeysinghe9181 2 жыл бұрын
ඇත්තටම මාරම හොඳ පැහැදිලි කිරීමක් 💪♥️
@damindapriyankara7247
@damindapriyankara7247 2 жыл бұрын
Godak watinawa wadasatahana aniwaran hadala balanawa wadagatma paniwidiya oaya bel gahanta subscribe karanta kiyala nawey wadasataha karannay samajayata danuma laba dunna good luck
@jollyboys8513
@jollyboys8513 2 жыл бұрын
Watinawa godak.hadannath asayi kiyala dena widihata
@chamarasajith2833
@chamarasajith2833 2 жыл бұрын
Supirima theruna aiye oyata budu saranai
@vishanthapuspakumar2798
@vishanthapuspakumar2798 Жыл бұрын
හරිම ලස්සනයි
@randikanishanth8134
@randikanishanth8134 Жыл бұрын
Niyamayi . Ravi Ayiya.
@user-ik3zg1hb4h
@user-ik3zg1hb4h 2 жыл бұрын
කිසිම ලොකු කමක් නැතුව තව කෙනෙක්ට පැහැදිලිව කියලා දෙනවා ඇත්තෙම්ම ලොකු උදවක් අය්යේ ❤️❤️❤️🙏🙏🙏 ඔයාට තෙරුවන් සරණයි
@nishanthasb
@nishanthasb 2 жыл бұрын
මටත් බුදු රැස් මාලාවක් ගන්නෙ කොහොමද price pl
@sunilshantha4114
@sunilshantha4114 2 жыл бұрын
Good job sir thanks
@jayanthadissanayake9888
@jayanthadissanayake9888 2 жыл бұрын
Thank you ayye.
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Excellent.
@sasithravindu6247
@sasithravindu6247 2 жыл бұрын
Appreciate ❤️
@rakarunarathna5809
@rakarunarathna5809 Жыл бұрын
බොහොම ස්තුතියි අවශ්‍ය උනොත් අපිට උදව් කරන්න 🙏
@asithawedaarachchi3009
@asithawedaarachchi3009 2 жыл бұрын
Excellent ,
@RuwanKumara-oe5dv
@RuwanKumara-oe5dv Ай бұрын
Thank you .
@pradeepin7661
@pradeepin7661 2 жыл бұрын
Thanks guru mustiya nathuwa mawa kiyala dana akama kana
@bmrdkumara7538
@bmrdkumara7538 2 жыл бұрын
budu saranai ayye.disaing karana widiya vedio ekak danna ayye b.s
@hiranhasintha4050
@hiranhasintha4050 2 жыл бұрын
නියමයි රවී අයියා ගැම්මක් තමයි ඉතින් 💪💪
@gayankarunarathna4584
@gayankarunarathna4584 2 жыл бұрын
Godak pin ayye.B.S!
@octapadhub1013
@octapadhub1013 2 жыл бұрын
ගොඩක් පිං
@tharangaderana3707
@tharangaderana3707 2 жыл бұрын
අයියේ තෙරුවන් සරණයි ...!
@dinukapriyandesilva
@dinukapriyandesilva 2 жыл бұрын
තෙරුවන් සරණයි
@kanishkagangoda9545
@kanishkagangoda9545 2 жыл бұрын
නියමයි 👌👌
@sudharakaperera930
@sudharakaperera930 2 жыл бұрын
Guru mushtiya nethiwa niwaradiwa kiya denanawa , good bro
@rengarajana9581
@rengarajana9581 2 жыл бұрын
Good Video.
@dlpunchihewa8505
@dlpunchihewa8505 2 жыл бұрын
Very good
@walagamagenalindammika591
@walagamagenalindammika591 Жыл бұрын
නියමයි ❤❤❤
@arunamadusanka5812
@arunamadusanka5812 2 жыл бұрын
සුපිරි 🙏
@weerasinghadissanayaka5381
@weerasinghadissanayaka5381 Жыл бұрын
ඇත්තටම ලස්සනයි
@dumidakk1214
@dumidakk1214 2 жыл бұрын
Obata budu saranai
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ඔබගෙ පැහැදිලි කිරීම විශිෂ්ටයි
@chandubhanuka8381
@chandubhanuka8381 Жыл бұрын
Theruvan saranayi ayye❤️❤️❤️
@priyankarabamunuarachchi7494
@priyankarabamunuarachchi7494 2 жыл бұрын
Waiting next video
@lskshmimuthukuda2545
@lskshmimuthukuda2545 9 ай бұрын
oyalage thana koheda thiyenne kiyana ekatawath uththarayak denawadha ?????
@dddayalatha9959
@dddayalatha9959 2 жыл бұрын
software එකෙන් රටාව අදින විදිය කියලා දෙන්නෙ කවදද.?
@sirirajapakshe6599
@sirirajapakshe6599 2 жыл бұрын
Oya supper ayye
@arunasalinda8662
@arunasalinda8662 2 жыл бұрын
Thanks sar
@harshanprasad1876
@harshanprasad1876 2 жыл бұрын
thanka ayye
@upaligunawardhana163
@upaligunawardhana163 2 жыл бұрын
super 👍
@ksmelectronic3413
@ksmelectronic3413 Жыл бұрын
Good ser bs
@chamarasamanpriya5006
@chamarasamanpriya5006 4 ай бұрын
ස්තුතියි
@buddhabumisrilanka
@buddhabumisrilanka 2 жыл бұрын
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️💯
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 2 жыл бұрын
Pixel r software eken meka design karanna barida
@sunilkahingalage1287
@sunilkahingalage1287 2 жыл бұрын
Budusarani
@wijithadissanayake2718
@wijithadissanayake2718 2 жыл бұрын
Ravi Aiye led strip mona bord eked set kara ganne
@d.t.sandinu
@d.t.sandinu 2 жыл бұрын
LED FULL MINI CONTROLE eka nadda dan?
@sirirajapakshe6599
@sirirajapakshe6599 2 жыл бұрын
Ayye ara power depathen denakota ekama out ekenda in karanne
@surangajems5461
@surangajems5461 2 жыл бұрын
Aiye supiri wedal
@sadusam45
@sadusam45 Жыл бұрын
Supiri aiye mara lassanai
RAVI PCB Thorana 2024 Introduction
3:20
RAVI PCB SYSTEMS
Рет қаралды 5 М.
RAVI PCB - LED fullminiX v3.2 Introduction
38:29
RAVI PCB SYSTEMS
Рет қаралды 32 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 52 МЛН
RAVI PCB - PIXEL R (new fullmini software)
38:29
RAVI PCB SYSTEMS
Рет қаралды 137 М.
How to create a buduresmala without programming pixel led chakra
15:11
Knowledge Factory
Рет қаралды 2,5 М.
RAVI PCB - SMD RAINBOW introduction (14 inch)
16:52
RAVI PCB SYSTEMS
Рет қаралды 64 М.
RAVI PCB - How to make RAINBOW Budurasmala (PART 2)
17:19
RAVI PCB SYSTEMS
Рет қаралды 194 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН