2022 | 2023 ගිණුම්කරණ සංකල්ප Seminar

  Рет қаралды 22,037

Accounting with Ravindra Dissanayaka

Accounting with Ravindra Dissanayaka

Күн бұрын

Пікірлер: 146
@chathunibea9326
@chathunibea9326 2 жыл бұрын
ඔය නීතතමානි කම හැමදාම තීයාගන්න සර් 😎 හැමදෙම සල්ලී මත සීද්දවෙන මේ කාලේ සර් මේ කරන දේ ❤ බොහොම පීන් . වැඩී වැඩීයෙන් සර්ට ලැබෙන්න ඕන
@nadeesha4264
@nadeesha4264 Жыл бұрын
KZbin එකේ කොච්චර සර්ලා හිටියත් මටනම් මගේ clz එකේ සර්ලට වැඩිය මට සෙට් වෙන්නේ සර් ගේ පාඩම් . ගොඩක් ස්තුතියි සර් ♥️
@kithmishihara9560
@kithmishihara9560 2 жыл бұрын
Wow sir..කියන්න වචන නෑ ඒ තරම් super..නියමෙටම තේරුනා 🥺❤️ accounting වලට පුදුම ආසවක් ආවේ..මට accounting තමයි අමාරුම සර්..🥺තාමත් පරක්කු නෑ සර් ව දැන් හරි හම්බුන එකට ගොඩාක් සතුටුයි..thank you sir 🙏❤ඉදිරි වැඩ සියල්ලම සාර්ථක වේවා 🤗❤️
@malshasathsarani164
@malshasathsarani164 Жыл бұрын
මෙච්චර කල් ක්ලාස් ගියා ඔය පාඩම මට තේරුනේම නෑ ඒත් සර් කියලා දුන්න විදිහට ගොඩක් පැහැදිලිව තේරුනා🥺♥️ගොඩක් පින් සර් ඔයාට
@nadeesha4264
@nadeesha4264 Жыл бұрын
සර් ඇත්තටම සර්ගේ පාඩම් මං හැම එකක් ම වගේ බලලා තියෙන්නේ. මං යාලුවන්ටත් කියනවා සර් ගැන. සර්ට ඔය විදිහට ම ඉස්සරහටත් උගන්නන්න සියලු දෙවියන් ගේ ආරක්ෂාව පතනවා. ♥️බුදුසරණයි සර්. ♥️
@nirodhaellepola2515
@nirodhaellepola2515 Жыл бұрын
සර් පැහැදිලිව හොදට කියලා දෙනවා. මම කරන උපාධියෙ එක subject එකක් accounting. මට තෙරෙන්නැති තැන් මෙ videos බලලා ඉගෙන ගන්නවා. A/l විතරක් නෙමෙයි අනිත් accounting සම්‍බන්ද examinations වලටත් ගොඩක් වැදගත්. Thank you sir❤❤
@nuwantharanga963
@nuwantharanga963 Жыл бұрын
අනේ සර් හරිම ලස්සනට පැහැදිලිව හොදට තේරෙන්න උගන්නනව ගොඩාක් පින් සර්ට තව තවත් මේ වගේ ලස්සනට උගන්නන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕනෙ ❤️❤️❤️
@NethunDissanayake
@NethunDissanayake 3 ай бұрын
Thank you sir...❤ඇත්තටම කියන්න වචන නෑ සර්..සර්ට ගොඩාක් පිං ♥️🙏අහම්බෙන් වගෙ සර්ගේ video එකක් දැක්කේ දැන්නම් හිතෙනවා තාමත් පරක්කු නෑ සර්ව දැන් හරි හම්බුන එකට මාරම සතුටුයි සර්...සර්ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං පාර්ථනා කරනවා...🥰
@nandikakrishanthi6491
@nandikakrishanthi6491 Жыл бұрын
Saralai sugamai suhadai pahadili
@WasanthaJayalth
@WasanthaJayalth 11 ай бұрын
Good sir❤❤
@NimeshHarshana-h8d
@NimeshHarshana-h8d Жыл бұрын
වචන නෑ කියන්න පට්ට සුපිරි😎❤
@sewmininihara9553
@sewmininihara9553 Жыл бұрын
මං සංකල්ප ගැන කිසිම අවබෝධයක් තිබ්බෙ නෑ සර් ,මේ වීඩියෝ එක බැලුවට පස්සෙ සංකල්ප ගැන clearly පැහැදිලි උනා සර් ,සර් පොඩි ළමයින්ට කියලා දෙනවා වගේ ..හරිම කරුණාවන්ත විදියට හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා ...thank you sir..සර්ගෙ ඉදිරි වැඩ කටයුතු හොදින් කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..❤️💪🙏
@kaveeshamalinda
@kaveeshamalinda Жыл бұрын
දැකපු නිහතමානී ගුරුවරයෙක්, ජය වෙන්න ඕන සර් ❤️
@shanu-w2
@shanu-w2 11 ай бұрын
🥺 ගොඩක් පින් සර්.❤🙏 පාඩම හොදටම තේරුනා
@HmsHerath-o8y
@HmsHerath-o8y 6 ай бұрын
Hodata theruna sir ❤❤❤
@nethminiKaushalya-b3u
@nethminiKaushalya-b3u Жыл бұрын
Thank you sir ❤
@g.w.champikasandamalidesil4854
@g.w.champikasandamalidesil4854 Жыл бұрын
හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි සර්.
@Fathima_Maheesha
@Fathima_Maheesha Жыл бұрын
ඇත්තටම ස්කූල් එකෙන් උගන්වපු වෙලාවේ මේ පාඩමේ කිසිම දෙයක් තේරුණේ නෑ. දැං පාඩමේ කිසිම අවුලක් නෑ.බොහෝම ස්තූති සර්...♥️😊
@wanasinghamudiyanselagekan1272
@wanasinghamudiyanselagekan1272 Жыл бұрын
Thank you sir 😍padama hodtma teruna serta godak pin
@RushiiGirl
@RushiiGirl Жыл бұрын
Godak hodata theruna sir❤ me widiyata padam karana eka gana sirta godak pin ❤😊
@danujamahesh587
@danujamahesh587 2 жыл бұрын
Great sir❤️❤️
@HashiniPrabodha-uo6zq
@HashiniPrabodha-uo6zq 7 ай бұрын
අපැහැදිලි වෙලා තිබුන පාඩමක් පැහැදිලි ව සරලව කියලා දෙනවා . Thank sir ❤️
@karunarathnabandara127
@karunarathnabandara127 Жыл бұрын
Thank you so much sir... 🙏🙏
@darshanapriyantha-my3zn
@darshanapriyantha-my3zn Жыл бұрын
❤❤❤
@Rash-1.4
@Rash-1.4 2 ай бұрын
සුපිරි ❤
@DidulaKalhara-i7y
@DidulaKalhara-i7y Жыл бұрын
❤👍
@nimeshchanuka1128
@nimeshchanuka1128 6 ай бұрын
Patta sir 🎉❤
@kelumdeshan8346
@kelumdeshan8346 Жыл бұрын
sirta pin sir niyamatama theruna ❤‍🔥
@malingasathmal1016
@malingasathmal1016 Жыл бұрын
සුපිරියටම තෙරුනා සර් ❤️
@piyumitharushika6272
@piyumitharushika6272 Ай бұрын
ස්තූතියි සර් ගොඩක් පින් ❤️🙏
@madhuliyanage8997
@madhuliyanage8997 2 жыл бұрын
මරු සර් හොදට තේරුනා 💖😍
@hasinimadhumali3821
@hasinimadhumali3821 2 жыл бұрын
Supiriiii sir hodatm theruna🙏🙏
@SHENUBEATS-e7e
@SHENUBEATS-e7e Ай бұрын
supiri sir hodata theruna therum gnn briwa thibba pdamk😢 godak pin sirt🥺🙏
@ChamarikaushalyaChamari
@ChamarikaushalyaChamari Жыл бұрын
Niyamai sir hodtma therenw ❤
@dinushikasewwandi471
@dinushikasewwandi471 2 жыл бұрын
ගොඩක් හොඳට තේරුනා සර්💜 Thank you so much sir 💜
@RupikaPriyadarshani-cq9cg
@RupikaPriyadarshani-cq9cg 2 ай бұрын
Thank you sir හොදට තේරුනා. ❤❤
@Purplecc-hp5de
@Purplecc-hp5de 9 ай бұрын
Thank you very much sir. You're the best❤💪
@nelushanirupadhi4250
@nelushanirupadhi4250 11 ай бұрын
Thank you sir
@chathunibimsara2481
@chathunibimsara2481 6 ай бұрын
Thanks sir😊
@thesportmedia5520
@thesportmedia5520 Жыл бұрын
sankalapa beruwa hitiye sir . supitii sir hodatama teruna . godak pin sir. budusaranai sir 💗💗💗💗💗💗
@lahirusadaruwan4555
@lahirusadaruwan4555 Жыл бұрын
Supiriyatama teruna sir 😍😍😍
@HansiAnuththara-d5q
@HansiAnuththara-d5q 11 ай бұрын
ගොඩක් පින් සර් ❤🙏
@SandunikaHerath2130
@SandunikaHerath2130 6 ай бұрын
2024 A/l liynn masa 4 k thiyn sirge video balala god ynn hdn mn...sir supiri❤️
@malkaLakshan
@malkaLakshan Ай бұрын
❤sir
@ravinifernando9223
@ravinifernando9223 Жыл бұрын
thank you very much sir....padama hodata theruna..🤩🤩
@nilminikularathna1430
@nilminikularathna1430 Ай бұрын
ගොඩක් ස්තුතියි සර් ❤
@shanushanu4767
@shanushanu4767 2 жыл бұрын
Thank u sir
@nandanasamankumara8565
@nandanasamankumara8565 Жыл бұрын
නියමයි. පාඩම හොදට තෙරුනා 👌 සර්
@hasithaeranga9685
@hasithaeranga9685 6 ай бұрын
thank u so much sir 🙏
@sheha86
@sheha86 11 ай бұрын
Supiri sir ❤
@kavishkadilshani4928
@kavishkadilshani4928 11 ай бұрын
💯❤
@sithuminirathnayake8582
@sithuminirathnayake8582 Жыл бұрын
තැන්ක්ස් සර්...ගොඩාක් හොදට තේරුනා...බුදු සරනයි සර්❤
@NetharaSenarathna-mz6gh
@NetharaSenarathna-mz6gh 2 ай бұрын
Thank you sir hodtm teruna 💗
@NimanaAkalanke10
@NimanaAkalanke10 3 ай бұрын
Supiri sir udarai ❤️👑
@heshanibhagya
@heshanibhagya Жыл бұрын
Thank you sir ....❤
@prasadchalanaprasad
@prasadchalanaprasad Жыл бұрын
සුපිරි සර් 💖💖
@ranjithwanasinghe3384
@ranjithwanasinghe3384 3 ай бұрын
Thank you sooo much sir❤❤
@nethuekanayaka1255
@nethuekanayaka1255 Жыл бұрын
ගොඩක් වටිනවා සර් ❤️
@ranuboy2086
@ranuboy2086 Жыл бұрын
Supiri wadak..hodata theruna..👍
@ranujak8685
@ranujak8685 Жыл бұрын
තැන්කුයු තැන්කියූ so much සර් අද තමා මේ පාඩම හරියටම තේරුනේ හෙට එක්සෑම් දැන් සංකල්ප nothing 🤭උදේ ඉදන් වැඩ 8 පටම් ගත්තේ දැන් 12.51pm 🙃ගොඩාක් පින් සර් ♥️♥️♥️අද මේ වගේ පාඩම් ඕනි සර් 🙃♥️
@DSM288
@DSM288 Жыл бұрын
සංකල්ප ගොඩ ❤😊 Thank you sir 🙏
@MalkanthiSamaracoon
@MalkanthiSamaracoon Жыл бұрын
Supiriytma theruna 😌❤️🤗
@bhagyamanohari8666
@bhagyamanohari8666 Жыл бұрын
Thank u sir i face al exam in 2024 this is great explanation❤
@nimeshsanjiwa4289
@nimeshsanjiwa4289 11 ай бұрын
එල සර් ආය කියන්න වචන නෑ දෙයියේක් තමා❤️🤗
@Hirusha-bp4pz
@Hirusha-bp4pz Жыл бұрын
Ada baluwe sirge video eka godak hodata theruna sir godak pin ❤🥺🙏
@chamidubasnayaka-5394
@chamidubasnayaka-5394 Жыл бұрын
Sir me dan iwara une vedio eka balala supiri. Gindara wage oluwata giya thanks sir ❤
@chandimapiyumal2472
@chandimapiyumal2472 Жыл бұрын
ගැම්මක්ම තමයි සර් 💖💖
@ajithkumara7071
@ajithkumara7071 Жыл бұрын
නියමයි සර් ❤
@KaushalyaMadhumali-f3b
@KaushalyaMadhumali-f3b Жыл бұрын
Best ,thank you sir❤
@kalanaranathunga5083
@kalanaranathunga5083 2 жыл бұрын
supiri sir
@premodhanimadhubashini231
@premodhanimadhubashini231 2 жыл бұрын
Mn 2nd shy kalin S thibune me sarenm sir nisamai goda giyoth... sir me krn kapakirim wlt wadi wadiyen hariynn oni sir ❤️🅰️
@obesekaraobesekara5275
@obesekaraobesekara5275 11 ай бұрын
Hodata therun sir😊godak pin
@Kavee751
@Kavee751 Жыл бұрын
Maru sir🥺💗 hodata theruna❤
@Afrah...
@Afrah... Жыл бұрын
Hodata theruna sir❤️
@manasikodithuwakku5924
@manasikodithuwakku5924 Жыл бұрын
Supiri sir hodata ugannanawa❤
@dewmishehara9523
@dewmishehara9523 2 жыл бұрын
tnq sir❤️
@BuddimaAbhayabandara
@BuddimaAbhayabandara 5 ай бұрын
Supiri sir🎉❤
@nadunchanuka5129
@nadunchanuka5129 11 ай бұрын
Sirge video kalin hmbuna nm A± ekk sir thawa dws dekk thiyagena thma meka bluwe marama haiyak sir... kiynn wachna naa💝💝
@sithumdeshan5990
@sithumdeshan5990 2 жыл бұрын
හොදට තෙරුනා සර්❤️
@yoshaniyoshani5914
@yoshaniyoshani5914 Жыл бұрын
Good pin sir .🙏🙏
@oshadhadilshan7939
@oshadhadilshan7939 Жыл бұрын
Godak pin sir ❤️❤️❤️
@janithakavishan2900
@janithakavishan2900 2 жыл бұрын
Respect sir.
@samadini_himahansi
@samadini_himahansi Жыл бұрын
Thank you sir 🙏💕
@kavishaniwimanshika8776
@kavishaniwimanshika8776 2 жыл бұрын
Thanks sir
@isharasandaruwan8897
@isharasandaruwan8897 2 жыл бұрын
💯👍
@prithivifernando7374
@prithivifernando7374 Жыл бұрын
Hodatama theruna sir 🔥❤️
@vihangisonalika
@vihangisonalika 4 ай бұрын
❤🥺thank you sir
@Fathima_Maheesha
@Fathima_Maheesha Жыл бұрын
අනේ සර් පුළුවන් නම් හවුල් ව්‍ය්‍යාපාර පාඩමත් කරලා දෙන්න කෝ
@yoshaniyoshani5914
@yoshaniyoshani5914 Жыл бұрын
Hodatm teruna sir..❤️
@minchilucknadee1205
@minchilucknadee1205 Жыл бұрын
Superb sirr
@dikiya-gw
@dikiya-gw 5 ай бұрын
💕💕😘
@sumuduruwanthika84
@sumuduruwanthika84 2 жыл бұрын
❤️❤️
@jayanikaushalya1251
@jayanikaushalya1251 2 жыл бұрын
Thank you sir ❤️💪
@AnuraLiynge-rz1ke
@AnuraLiynge-rz1ke Жыл бұрын
𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚜𝚒𝚛❤️
@rishmikaheshani
@rishmikaheshani 2 жыл бұрын
😍❤️
@disnapathum2189
@disnapathum2189 2 жыл бұрын
♥️
@vishmivihangana6876
@vishmivihangana6876 Жыл бұрын
😍💪Supiri
@damithrathnayake3023
@damithrathnayake3023 Жыл бұрын
sir maruwata theruna ❤❤
@KaviLiyanage-w9p
@KaviLiyanage-w9p Жыл бұрын
𝙷𝚘𝚍𝚊𝚝𝚊 𝚝𝚑𝚎𝚛𝚞𝚗𝚊 𝚝𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚜𝚒𝚛❤
@niroshanidassanayake3549
@niroshanidassanayake3549 Жыл бұрын
🤩
@deshanianuththara4498
@deshanianuththara4498 2 жыл бұрын
😍😍😍😍
2023 ගිණුම්කරණ අනුපාත Seminar
2:59:48
Accounting with Ravindra Dissanayaka
Рет қаралды 18 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
2013 A/L Accounting MCQ Full Paper
3:36:02
Ravindu Madhusanka - Accounting
Рет қаралды 4 М.
2023 ගිනුම්කරන සන්කල්ප | අවසන් දින 90 M100|SR
3:24:32
Accounting with Ravindra Dissanayaka
Рет қаралды 6 М.
2018 Accounting Past paper MCQ ප්‍රශ්න සාකච්චාව
3:12:13
Accounting with Ravindra Dissanayaka
Рет қаралды 62 М.
Sasankara | Episode 01 - (2025-01-04) | ITN
22:44
ITN Sri Lanka
Рет қаралды 8 М.
2023 මුදල් ප්‍රවාහ ප්‍රකාශන LKAS 07 SR/M100
3:53:59
Accounting with Ravindra Dissanayaka
Рет қаралды 26 М.
2022 Accounting MCQ Past Paper discussion
4:14:27
Accounting with Ravindra Dissanayaka
Рет қаралды 34 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН