රාවණා රජු මා රුව දැකලා | සුජාතා අත්තනායක​ Rawana raju song by Sujatha Aththanayaka

  Рет қаралды 526,970

Golden Sl Songs

Golden Sl Songs

Күн бұрын

සුභ දවසක් හැමෝටම! ඉතින් අද මම ඔයාලට ප්‍රවීන ගායනවේදී Sujatha Aththanayaka මහත්මියගෙ සින්දුවක්‍ අරගෙන ආවා. මේ වගේ තවත් සින්දු අහන්න මගේ චැනල් එක SUBSCRIBE කරන්න​. බොහොම ස්තූතියි. මෙම සින්දුවෙහි lyrics පහත ඇත​,
Hope all of you guys enjoy these videos.Please consider Subscribing as I do a lot of work to (Such as clearing the vocales and making a much more qaulity audio than the original song using Adobe Audition and creating Quality Videos) present you a one single video, as my main consern is to make people fell in love with our old songs and to eventually make my own productions(songs). So thankyou all for your support goodbye everyone see you in the next video, HAVE A NICE DAY!!
රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා
ජීවිතේ හැමදාකම එනවා
රාම කුමරුනේ මේ ඔබේ සීතා
රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා
ජීවිතේ හැමදාකම එනවා
රාම කුමරුනේ මේ ඔබේ සීතා
රාවන පුරයේ සිවුරඟ සේනා
යුද ගිනි අවුලන්නයි කඳවුරු බැඳලා
රාවන පුරයේ සිවුරඟ සේනා
යුද ගිනි අවුලන්නයි කඳවුරු බැඳලා
මිය යන තුරු මා ඔබ පා සෙවනේ
ඔබගෙන් මිදිලා නෑ වෙනතක යන්නේ
රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා
ජීවිතේ හැමදාකම එනවා
රාම කුමරුනේ මේ ඔබේ සීතා
අභරණ පළන්දා රජ සැප පල නෑ
මීවන අරණේ හෝ ඔබ ළඟ සැමදා
අභරණ පළන්දා රජ සැප පල නෑ
මීවන අරණේ හෝ ඔබ ළඟ සැමදා
පතිකුල කුමරි අතහැර නොයමි
ඔබගේ නාමෙන් මා පතිදම් රකිමි
රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා
ජීවිතේ හැමදාකම එනවා
රාම කුමරුනේ මේ ඔබේ සීතා
රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා
#sinhalasongs
#songs

Пікірлер: 399
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 4 ай бұрын
1963 දී තිරගත වුන , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල "Ek dil sau afsane" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගේෂ්කාර් ගැයූ 'ඒක් දිල් ඖර්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත . ශංකර්, ජායිකිෂන් 9 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබා ඇත. සුදෝ සුදු රන්, හෝ... තරුණ නෙත් ජය මංගලේ, ආදරේ හිතෙනව දැක්කම, මේ දෑස මගේ පින්වන්තයි, සැංගී සැංගී, අප දෙන්නා පොකුනයි, සිතුම් පැතුම් සඳ, ආවා පෙම්වතා, ඔබ කවුද ප්‍රියේ, පහන් තිරේ, මගේ නයනාවී සාගරී, ගලනා සීත ජලේ, වෙස් මූණු බැඳං ආවට අපි, දල්වව් බැති ආදර පෙම්, ශංකර්,ජායිකිෂන්ගේ ගීතනු සහිත සිංහල ගීත කිහිපයකි.
@SamanRathnayake
@SamanRathnayake Жыл бұрын
විනීගේ "හිච්චි උපාලි" වීඩියෝ එක බලලා මේ සිංදුව හොයන්න ආව අය කෝ...
@PrageethSachintha
@PrageethSachintha Жыл бұрын
Ado ado😂
@sadunimaheshika2883
@sadunimaheshika2883 Жыл бұрын
Math😂
@supunnayanajith9705
@supunnayanajith9705 Жыл бұрын
😂😂
@kavinduvishag4901
@kavinduvishag4901 Жыл бұрын
Ado fuck bn 😅
@sachinrohana1169
@sachinrohana1169 Жыл бұрын
Innoo
@lakshanishashikala3065
@lakshanishashikala3065 Жыл бұрын
අනේ සෑහෙන්න අතීතයකට ගිනියනවා🙏🙏🙏 🥲🥲🥲උපහාරයක්ම වේවා
@chamudikasathsarani6499
@chamudikasathsarani6499 2 жыл бұрын
මේ සිංදුවට මම නම් මාරම ආසයි ❤️❤️❤️❤️❤️
@anuhashasaranga7649
@anuhashasaranga7649 Жыл бұрын
දවස් ගානක් මේ සින්දුව හෙව්වා අද තමා හම්බ උනේ 🤘අපි රාගම 💖
@sutinmatin6433
@sutinmatin6433 Жыл бұрын
ඔයා ග්‍රේඩ් සංගීතයට පුිය නොකරන මනුෂ්‍යයෙක් මේ පොලෝතලේ ජීවත්වීම නිෂ්පලයි මේ ලෝකතලේ පවතින්නේ පුධාන කරුනු හතර පහක් උඩ අතරින් පතර අපි ඔයාල වගේ අය ඉන්න නිසා තමයි අනිත් ජීවිත රැක දෙන්නෙ මේව නොදන්න ම්නිස්සුත් ඕන තරම් මිහිපිට වැඩවසනව උන්ට දෙයියන්ගෙම පිහිටයි.
@Lasindunawanjana-p9f
@Lasindunawanjana-p9f 9 ай бұрын
රාවණාට ජය
@IsuruNuwan-yg5jx
@IsuruNuwan-yg5jx Жыл бұрын
මොන හෙතුවකටද මන්දා මට තෙරෙන්නැ මෙ සිංදු ව අහනකොට මහ මුසල දුකකුත් සතුටකුත් හිතට සැහැල්ලවකුත් දැනෙනවා ❤❤❤❤😊💔
@ravindumadushan2103
@ravindumadushan2103 Жыл бұрын
විනී ගැන කියවන්නෙ උඹල මෙ සිංදු කලින් අහල නැද්ද බන්.. ලැජ්ජයි.. මේ මියුසික් දෙන්නෙ අර්නි පීරිස් මහතා ප්‍රමුඛ සහරා සංගීත කණ්ඩායම..😢😢
@TUBEH991
@TUBEH991 15 күн бұрын
සිරා ඈ..වීනිගේ ලබ්බක් කියෝනවා මේ ඇච්චෝ ටික..පොඩි කාලේ ඉදලා ගෙවල් වල දාලා කන්වලට හුරුවෙච්ච සිංදු මේවා..😂
@ravishachathuranga
@ravishachathuranga Жыл бұрын
මාත් අවේ හිච්චී උපාලි බලලා ඔඊ 😅
@disathdilan4085
@disathdilan4085 13 күн бұрын
සුපරි සුපරි
@rtdanuwayt8639
@rtdanuwayt8639 Жыл бұрын
අවුරැදු ගනාක් හොයලා හම්බ උනේ🤘 අපි ගොනපල ❤
@mayura7624
@mayura7624 Жыл бұрын
මේ සිංදුව අහලා මගේ ඇහැටත් කදුලක් ආවා.මං මොරටුව ගාමිනී නෙමේ ..ගිරිඋල්ල මයුර
@deepikabhattarai8986
@deepikabhattarai8986 Жыл бұрын
😂
@nethusanjana4042
@nethusanjana4042 Жыл бұрын
😮😮😮😮😮😮
@sujeewasampath2063
@sujeewasampath2063 9 ай бұрын
රාවණා ඇවිල්ලා ඉන්නේ රාමා.එක්කම 🙏🙏🙏 🇱🇰
@Shaanlakshan
@Shaanlakshan 8 ай бұрын
ජය ලංකාධිපති ශ්‍රී රාවණ හා විභීෂණ
@RasikaDil-wp9nn
@RasikaDil-wp9nn 3 ай бұрын
අමුතු පණක් එනවා sinduwa ahenakota.....❤
@SudhewaSudhewa-il9lr
@SudhewaSudhewa-il9lr 9 ай бұрын
හිත. වශි වෙනවා මෙම සිංදුවට....
@abdulbarymohamed643
@abdulbarymohamed643 6 күн бұрын
harima lassana kata handa sindu❤
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 4 ай бұрын
❤හරිම..ලස්සනයි ..
@BtpdDarmadasa
@BtpdDarmadasa 6 күн бұрын
Me geetha hema ekakma ahanna salssawana hemotama bohoma pin
@DamithAruna-p5x
@DamithAruna-p5x 5 ай бұрын
හරිම ලස්සන සිංදු තමයි ඉතින් 👌👌👌❤️❤️
@HimashiR.d
@HimashiR.d 6 ай бұрын
හේතුවක් නෑ ඒත් මේක අහනකොට අමුතුම හැගීමක් දැනෙන්නේ❤
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 ай бұрын
❤❤❤ best song my congratulations u & family bs god bless ❤❤❤😢😮🎉
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 9 күн бұрын
oldisgold verybeautiful sinhala song thanks
@dihandulanjana220
@dihandulanjana220 Жыл бұрын
vini eke ahla hoyan awa ay innwadoo
@erandawickramarathne8933
@erandawickramarathne8933 Жыл бұрын
මම😋
@SamanRathnayake
@SamanRathnayake Жыл бұрын
ඉන්නවා
@supunnayanajith9705
@supunnayanajith9705 Жыл бұрын
😂
@ravindumadushan2103
@ravindumadushan2103 Жыл бұрын
උඹල මෙ සිංදු කලින් අහල නැද්ද බන්.. ලැජ්ජයි.. මේ මියුසික් දෙන්නෙ අර්නි පීරිස් මහතා ප්‍රමුඛ සහරා සංගීත කණ්ඩායම..😢😢
@TUBEH991
@TUBEH991 15 күн бұрын
සාප තොපිලා..අපි නම් හොයන් ආවේ සුජාතා අත්තනායකගේ නිසා
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 11 ай бұрын
My cogratulations best song very beautiful
@22UnknownShadow
@22UnknownShadow Жыл бұрын
බැකින් කාගෙද කියල දන්නෙ කව්ද ? ❤ එදා හිටපු සුපිරිම බෑන්ඩ් එකක් තමා මෙ ❤
@malithherath3821
@malithherath3821 Жыл бұрын
අර්නී පීරිස් ප්‍රමුඛ සහරා...💪
@22UnknownShadow
@22UnknownShadow Жыл бұрын
@@malithherath3821 ❤️
@teacherdhanushka
@teacherdhanushka Жыл бұрын
​@@malithherath3821❤
@samanhemantha5424
@samanhemantha5424 Жыл бұрын
Sahara band eaka
@AbishekaDisanayaka
@AbishekaDisanayaka Жыл бұрын
Dr sujatha aththanayake mathmiyage hodama song eka hatiyata vishayawe❤❤❤😊😊😊
@NirmalaGayashan-eq6hl
@NirmalaGayashan-eq6hl Жыл бұрын
Yes😁මරයි එක
@actiontv8835
@actiontv8835 Жыл бұрын
ලස්සන සිංදුවක්...🌹👍
@menakachaminda-l3t
@menakachaminda-l3t 4 күн бұрын
සහරා බැකින් කොහොමද ..💪💪
@SandayakumariP.w.msandayakumar
@SandayakumariP.w.msandayakumar Жыл бұрын
Msge asama sinduwak 👍👍👍
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 4 ай бұрын
Very beautiful song my cogratulations 2024 -05-30
@sadushasadusha8384
@sadushasadusha8384 8 ай бұрын
මේ හඩවල් නොමැකෙන අති විශිෂ්ඨ හඩවල්
@BhagyaAkashi-g2z
@BhagyaAkashi-g2z 7 ай бұрын
පුදුමාකාර තරම් ලස්සනයි ❤️❤️
@ravishachathuranga
@ravishachathuranga Жыл бұрын
ලස්සන සින්දුව ❤💆💆💆
@piriyanthimallika1789
@piriyanthimallika1789 10 ай бұрын
පට්ට ලස්සනයි ඔඉ මේ සින්දුව ❤❤
@ajinthanethsara8678
@ajinthanethsara8678 Жыл бұрын
Mamath awa😂
@ApekshaNimali
@ApekshaNimali 7 ай бұрын
Rawana puraya udagini aulannai ❤
@rasipraba6358
@rasipraba6358 Жыл бұрын
Lassna sindhuwk... ane e athiithya
@milan-chamod-z8n
@milan-chamod-z8n 2 жыл бұрын
රාවණා රජු සීතාව විවහ කරගැනීමට හෝ බලහත්කාරයෙන් සීතාගේ අතින් වත් ඇල්ලීමට හෝ ගියේ නෑ. සීතා යනු රාවණා රජුගේ දියණියයි. සීතා රාවණා රජු සමඟ කැමැත්තෙන්මයි , ගුවන් යානයේ නැගිලා ලංකාවට පැමිණියේ.
@lakshanishashikala3065
@lakshanishashikala3065 Жыл бұрын
ඔව් එකයි සත්‍ය 🙏🙏🙏
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
"රාවණා රජ්ජුරුවන්ට" - "රාවණා අප්පොච්චි" කියල කියන්න පුඵවන් උදවිය අපේ රුපවාහිනී නාලිකාවල ඉන්නව.
@nesath34
@nesath34 Жыл бұрын
@@lakshanishashikala3065 සාක්ෂි තියෙනවද ඔයා ගාව?🥲
@sinnayoutubechanal2393
@sinnayoutubechanal2393 Жыл бұрын
බොහෝ දෙනා නොදන්නා සත්‍ය එයයි.
@sinnayoutubechanal2393
@sinnayoutubechanal2393 Жыл бұрын
රාමා සීතා කියන්නේ ලෝක පූජිත ප්‍රේමයකට උදාහරණයක් නෙවෙයි.
@CutyputhaCutyputha
@CutyputhaCutyputha 2 ай бұрын
Me sinduwa mata maga jiwitha waga ayawa mathak wanawa godak
@someshsilva232
@someshsilva232 Жыл бұрын
විනී නිසා ආපු අය කෝ
@Insithbandara-w5r
@Insithbandara-w5r Жыл бұрын
Mama
@kumarasinghekatugasthota8837
@kumarasinghekatugasthota8837 Жыл бұрын
😂
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Жыл бұрын
E ai vini nisa
@chaturytaridu8295
@chaturytaridu8295 Жыл бұрын
Mamath inno😂
@TUBEH991
@TUBEH991 15 күн бұрын
ඇයි වීනි පිම්පියෝද මේ සිංදුව හැදුවේ..
@madushanthivanka7856
@madushanthivanka7856 Жыл бұрын
යන්තම් මාත් හොයා ගත්තා 🤭🥲
@dasundewmi
@dasundewmi Жыл бұрын
එකහ්💗
@ApekshaNimali
@ApekshaNimali 7 ай бұрын
Abara na palada Raju sapa pala na❤
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h Ай бұрын
Ane Meka mahkaradarayk man ennaha sya ok Budu saranai 😢😢😢
@zchathuchathura993
@zchathuchathura993 Жыл бұрын
sahara music nam patta aaa
@madurajayawardhana1088
@madurajayawardhana1088 Жыл бұрын
පරන මතකයක් 💔
@sureshudayakumara7060
@sureshudayakumara7060 Жыл бұрын
Me innawoo
@chathurika3714
@chathurika3714 Жыл бұрын
Parana sindu wala lassana kawadawath aduwenne na. Asama gaikawak me mathawa
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 8 ай бұрын
💙 💚💚 💙 💥
@kps2957
@kps2957 Жыл бұрын
හරි ලස්සනයි ඒත් වෙනස් විය යුතු කාලය ළගයි
@indikadamayanthi1496
@indikadamayanthi1496 6 ай бұрын
@sameeraprasanna6143
@sameeraprasanna6143 Жыл бұрын
Math vini balala awe😀🤣
@wrestle-buddy
@wrestle-buddy 8 ай бұрын
ඉස්සර ඉදලම ආසකල ගිතයක්
@SihanMadhusanka-i1f
@SihanMadhusanka-i1f 9 ай бұрын
මමත් ඉන්නවා
@සමීරසුපුන්
@සමීරසුපුන් 6 ай бұрын
Mamat wini eken balala thamai hoyagaththe❤
@damithwijesundara7689
@damithwijesundara7689 7 ай бұрын
මොකුත් ප්‍රශ්න නෑ ටීචර් ඔක්කොම හොදට තේරුනා ටීචර් තැන්කිවු ටීචර්
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Woooòw❤
@ManoshaKumari-zf9gk
@ManoshaKumari-zf9gk Жыл бұрын
Mamatha awa vini hichi upali eke song ek hoyn
@pubuduanuradha6564
@pubuduanuradha6564 6 ай бұрын
Kokilata ikmnta sanipa wew🙏
@SidunawiAbesinha
@SidunawiAbesinha 10 ай бұрын
Eka lassanai
@bestoftech.
@bestoftech. Жыл бұрын
Math 💥♥️
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 10 ай бұрын
A my sri lankawa wenuwen mn RAWANATA sing kala song aka
@prabhathmanawadu
@prabhathmanawadu 14 күн бұрын
❤❤
@NSMainGate
@NSMainGate Жыл бұрын
Vini hinda thama
@TUBEH991
@TUBEH991 15 күн бұрын
වීනි හින්දද පගෝ මේ වගේ ලස්සන සිංදුවක් හැදුනේ..වීනිට පු# දියන් පිම්පියා..
@b.mkaveeshalakshan783
@b.mkaveeshalakshan783 Жыл бұрын
Vini nisa thama
@PunsaraDilhara-kx4ge
@PunsaraDilhara-kx4ge 6 ай бұрын
❤😊
@isurudasanayake3845
@isurudasanayake3845 4 ай бұрын
2000 න් පස්සෙ කවුද... ❤
@SujeewaMadurangani-l9q
@SujeewaMadurangani-l9q 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@nalakaranasinghe41
@nalakaranasinghe41 Жыл бұрын
😊😊😊😊😍
@upultharanga5947
@upultharanga5947 Жыл бұрын
💖
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 10 ай бұрын
Mn a siong aka kiwa lassanaeda ? Kiyannako bs
@PasinduHansaka-zv6sw
@PasinduHansaka-zv6sw 5 ай бұрын
Mekata back karanne Sahara band eka neda. Erny peirisge base lines ahenawa wage.
@UdeshLakshan-gc2bk
@UdeshLakshan-gc2bk 8 ай бұрын
Api🎉
@yasithagihan8644
@yasithagihan8644 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Anushathushanthi-p2b
@Anushathushanthi-p2b 6 ай бұрын
❤🌷🌷
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 10 ай бұрын
Mn sing kala a my king charitha mn ayage qweem nisa
@sachinidilhara1245
@sachinidilhara1245 Жыл бұрын
Supermarket songs ❤❤❤❤❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 6 ай бұрын
❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️💞💞💞💞
@shehanjd574
@shehanjd574 Жыл бұрын
Vini balala awe 😂
@karunasricool8713
@karunasricool8713 11 ай бұрын
💕💕💕💕💕
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 8 ай бұрын
Best songs my cogratulations awe ne neda? But a song ake teruma wrdagath 2024-01-26
@sriwanthiudenika
@sriwanthiudenika 4 ай бұрын
Shitha ramage una nm hodai
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 9 ай бұрын
Mn sing kala 2024-01-05 Ko rawana anakal mn balagena ennawa year 2 k tama awe ne bs
@surangachaminda8614
@surangachaminda8614 29 күн бұрын
Mamath vini balala ave😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@walker411
@walker411 Жыл бұрын
හිච්චි උපාලි
@akashramidu3913
@akashramidu3913 Жыл бұрын
2023/01/24ගොඩක් දවස් හොයලා අද තමා හම්බුනේ
@rasanjanaprabhath5841
@rasanjanaprabhath5841 2 күн бұрын
SAHARA ❤️❤️❤️
@priyanthagunarathna5553
@priyanthagunarathna5553 7 ай бұрын
❤🎉
@DenishPriyantha
@DenishPriyantha 2 ай бұрын
2:0❤5 2:25
@VictarRosa-dh7jq
@VictarRosa-dh7jq 7 ай бұрын
Rava puraya su raga 🌀🌀🌀🌀🌀🌀🌀🌀✌️🚴🚴🚴🚴🚴
@Abhimansanthush
@Abhimansanthush 10 ай бұрын
ඒ කාලේ සංගීත සැපයීම මීට වඩා හොදට සිදුවුණානම් අදටත් මේ ගීත හැම තැනම ඇහෙන්න තිබුණා..මේ ගීතවලට "පරණ තාලේ" කියන නම වැටෙන්න එකම හේතුව මේ වැඩකට නැති ඔල් සංගීතය
@dilshanamindha2518
@dilshanamindha2518 8 ай бұрын
😂😂මේවට ගහන්න බෑ අද කාලේ මේ ගීත මැරෙන ගීත නොව බව වටහා ගන්න
@Abhimansanthush
@Abhimansanthush 8 ай бұрын
@@dilshanamindha2518පළමුව මා කමෙන්ටුවෙන් අදහස් කල දේ වටහාගන්න.
@DineshRangana-yn9bg
@DineshRangana-yn9bg 8 ай бұрын
Old miusic kiyanne wenama feel ekak 😊
@anandakatharagama3375
@anandakatharagama3375 7 ай бұрын
Mama😋
@ABC-fu6pp
@ABC-fu6pp 7 ай бұрын
Mama
@TUBEH991
@TUBEH991 15 күн бұрын
වීනි වීනි ගාගා හැමිනෙන පිම්පියෝ නම් සාපයක්..
@coc6180
@coc6180 2 жыл бұрын
Satisfy Ararat sandpaper samaga
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 11 ай бұрын
A my life & my songs a my boy genae kiyanne very beautiful neda? New songs wageda? Me sogs
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 ай бұрын
❤❤❤😢😢 best song my congratulations❤❤😢😢 2024-08-14
@giropsegoro8686
@giropsegoro8686 7 ай бұрын
gua dimana ini
@mudithajayakody3301
@mudithajayakody3301 Жыл бұрын
A voice eka ane manda ane. Karate maarama sepai.
@pardeeppardeep2618
@pardeeppardeep2618 6 ай бұрын
💞💞💞💞🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
Ma Unmada Chithra | Sujatha Attanayake | (Official Audio)
3:40
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 138 М.
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
4:03
Lassana Sindu - ලස්සන සිංදු
Рет қаралды 9 М.
Onchilla Thotili | Sujatha Attanayake | (Official Audio)
4:02
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 806 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН