KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb Songs | manoparakata sindu playlist
27:32
Nodaka Inna Ba (slowed+reverb)
4:27
The evil clown plays a prank on the angel
00:39
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
It’s all not real
00:15
Rawatuna Tharam (slowed+reverb)
Рет қаралды 1,901,621
Facebook
Twitter
Жүктеу
1
Жазылу 83 М.
Kovizz
Күн бұрын
Пікірлер: 530
@shanboy8492
10 ай бұрын
ඒක වැදුනා සැරටම. අහපු වාර සියපාරකට වැඩී. මාර ලෙවල් එකක් ඒක. මේකට ෆීල් වෙන්න ලස්සන කපල් ඩාන්ස් එකක් කරන්න කවුරුත් නැති වෙකයි තියෙන දුක. එච්චරට ෆීල් සින්දුවක්💫💗
@kovizzaudio
10 ай бұрын
🤍
@HarshanaLakshana
Ай бұрын
Ygg😊❤y😊❤😊tf😊t
@aparnakarunasekara5172
2 жыл бұрын
හිත කීරි ගැහිලාම රිදුනා… ඔබ දන්නෙ නෑ නේද මේවා… මට යන්න බෑ මතක හැරදා… ඔය වාගේ දුර ඈත පියඹා… හිනහෙන්නෙ අමතක උනා… මතක් වෙන වාරයක් පාසා… වැරදි කරලා ඔයා හැමදා… මට වැරදි කාරයා කියා… වෙන්වී ගියත් රිදවා එදා… අමනාප නෑ උනේ කිසිදා… රැවටුන තරම් ඔබ හින්දා මන්… කවුරුත්ම දන්නෙ නෑ තවත්… කදුලක තරම් දැනුනා හොදින්… සමුගත්ත දා ඔයා මගෙන්… වැරදි කරලා ඔයා හැමදා… මට වැරදි කාරයා කියා… වෙන්වී ගියත් රිදවා එදා… අමනාප නෑ උනේ කිසිදා… " 🙂💔 "
@Dileepa_Tech
Жыл бұрын
🙂💔
@maheshlahiru9513
Жыл бұрын
❤️
@NiroshaShamali-o1i
Жыл бұрын
😔🥀♥️
@Harshanapolwatta
6 ай бұрын
😢❤
@MihangaManamperi
5 ай бұрын
Thanks 😊❤😢
@paviii1
Жыл бұрын
මේ සින්දුව මං එකටම අහද්දි මං ගොඩක් පොඩී..දවසක් ගෙදරක රන්ඩුවක් උනා කට්ටියක්..අපි ඉතින් අහල පහල හිටපු අය නිසා බලන්න ගියා..මමත් පොඩී ඉතින් ඒත් මං ගියා..එතනට ගිය වෙලේ මේ සින්දුව තමයි දාලා තිබ්බේ.. ඒ කාලෙත් මං සින්දුවෙ එක කොටසකට තමයි ගොඩක් කැමති උනේ..අදටත් ඒ කොටසට තමා ගොඩක් කැමති. මට දැන් අවුරුදු 18ක්..🙂 මේ සින්දුව මට හොදට මතකයි ඒ වගේම හොදට හුරුයි..ඉස්සර හරි සතුටින් අහපු සින්දු අද තනිකමක් දැනුනම අහනවා...🙂 "හින හෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා " 𝗶 𝗳𝗲𝗲𝗹 𝗶𝘁...🙂
@samanthakarunarathna21
6 ай бұрын
අනෙහ් 🥺💗
@Harshanapolwatta
6 ай бұрын
😢
@King_A_s_H
6 ай бұрын
🥺💗
@AnojaGurusinha-sq6pq
6 ай бұрын
❤
@malshansmk8889
5 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂❤😂😂😂😂😂
@Tashi_girl2011
18 күн бұрын
2025 අහන අය ඉන්නෝද 💞 හිත කීරි ගැහිලාම රිදුනා.... නුඹ දන්නෙ නෑ නේද ඒවා.... මට යන්න බෑ මතක හැරදා..... ඔය වාගෙ දුර ඈත පියඹා..... හිනහෙන්න අමතක උනා..... මතක්වෙන වාරයක් පාසා.....
@GaminiEmmanuel
18 күн бұрын
Aniwa
@Tashi_girl2011
18 күн бұрын
@@GaminiEmmanuel 👍
@shanboy8492
Жыл бұрын
මට යන්න බෑ මතක හැරදා... ඔය වාගෙ දුර ඈත පියඹා...🥺❤️ හිනහෙන්න අමතක උනා, මතක් වන වාරයක් පාසා 🥺🥰❤️... ඒ ටික සිය පාරකට වඩා ඇහපු අය කෝ😊❤️
@Nawod723
Жыл бұрын
Mn😊🥺❤️
@anushapriyangani1862
Жыл бұрын
මම
@shanibbh9202
Жыл бұрын
😖
@shanboy8492
Жыл бұрын
@@shanibbh9202 😢😪❤
@shanboy8492
Жыл бұрын
@@Nawod723❤
@siripalarox4892
11 ай бұрын
රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත් කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන් වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා හැමදාම ඔබ මාගෙ පවසා කඳුලේම උන් කාලෙ පෙරදා දැණුනේම නෑ ඔහුගෙ කියලා හිතුවේම ඔබෙ වෙන්න මතු දා පිළිගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා හිත කීරි ගැහිලාම රිදුණා ඔබ දන්නෙ නෑ නේද මේවා මට යන්න බෑ මතක හැරදා ඔය වාගෙ දුර ඈත පියඹා හිනැහෙන්න අමතක වුණා මතක් වෙන වාරයක් පාසා වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා රැවටුන තරම්.......
@edwinfernando7381
Ай бұрын
❤
@K.D.PKumara
Күн бұрын
❤😢
@lily_0812
2 жыл бұрын
හිත කීරි ගැහිලාම රිදුනා ඔබ දන්නේ නෑ නේද මේවා මට යන්න බෑ මතක හැරදා ඔය වාගේ දුර ඈත පියඹා හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා 🙂🦋💕🥀
@wendimuhandiram7499
Жыл бұрын
♥️🥺🫂
@Hiru-ro7ns
Жыл бұрын
මට යන්න බෑ මතක හැරදා… ඔය වාගේ දුර ඈත පියඹා… හිනහෙන්නෙ අමතක උනා… මතක් වෙන වාරයක් පාසා… වෙන්වී ගියත් රිදවා එදා… අමනාප නෑ උනේ කිසිදා…🥺💗
@ThanugiSanulya
Ай бұрын
"දැනුනේම නෑ ඇගේ කියලා හිතුවෙම ඔබෙ වෙන්න මතුදා පිලිගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා " I felt it😩❤🩹
@TharushaNeyo
Жыл бұрын
Daily අහනවා 🥺..කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ❤.
@SansalaDewmini-nt4zq
Жыл бұрын
ආව් ☺️♥️ හිතට වැදෙන මාරම ලස්සන සින්දුවක් ♥️
@iranga_s2587
Жыл бұрын
_හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා😩💜_
@roshanpradeep6994
Жыл бұрын
😪😫
@lasanthadilruk3990
Жыл бұрын
😪😪😪😪😪😪😪
@HimaaxS
Жыл бұрын
හිතුවේම ඔබ වෙන්න මතුදා පිලිගන්න අදිමදි කලා මගේ පන ඈත යනු දැකල 🙂💗
@ChamindaThushara-d4b
5 ай бұрын
*සමහර දෙවල් දරාගෙන ඉන්නවා නෙවෙයි* 🙂💔 *වෙන කරන්න දෙයක් නැති කමට ඉවසන් ඉන්නවා*☺️❤
@JanakaSenawirathna-k4l
2 ай бұрын
Hmmm eya mata kochchara birh karath thamth man eyata adareyi ❤❤
@Nikky169
2 ай бұрын
හිත කීරි ගැහිලාම රිදුනා ඔබ දන්නේ නෑ නේද මේවා මට යන්න බෑ මතක හැරදා ඔය වාගෙ දුර ඈත පියඹා හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා.......🥺💞
@AKASH-pp1el
2 ай бұрын
හිත කීරි ගැහිලාම රිදුනා... ඔබ දන්නෙ නෑ නේද මේවා... මට යන්න බෑ මතක හැරදා... ඔය වාගෙ දුර ඈත පියබා... හිනැහෙන්න අමතක වුනා... මතක් වෙන වාරයක් පාසා... The most emotional part...❤️🩹🫀
@shanikanilukshi886
5 ай бұрын
`එයා හරි හොද කෙනෙක් කියලා කියන තරමටම.....` *කෙනෙක්ගෙ ජීවිතේ ලස්සන හමුවීමක් වෙන්න😽👍*
@Dayydreamer1111
11 ай бұрын
හිතුවේම නෑ _ඇයගෙ කියලා🙂💔පැතුවේම ඔබෙ වෙන්න මතුදා! I felt it💔
@sudu399
Жыл бұрын
හිත කීරි ගැහිලාම රිදුනා 🌼 ඔබ දන්නේ නෑ නේද මේවා 💞🍃
@KushiKaneeshiya
Ай бұрын
Anyone 2025 🙂
@Pasindu00
18 күн бұрын
❤️🩹😥
@SamanKumara-fq2lj
18 күн бұрын
😊❤
@nadikakavinda7763
17 күн бұрын
🙂❤️🩹
@nihiduneejitha5868
16 күн бұрын
❤
@Thejan_bandara
15 күн бұрын
❤🫀
@sadee3821
Жыл бұрын
මාත් තවත් ප්‍රේමණීය අන්ධයෙකි...!✨️💓
@ThevinuKavishma-w4b
10 күн бұрын
හිත කීරි ගැහිලාම රිදුනා… ඔබ දන්නෙ නෑ නේද මේවා… මට යන්න බෑ මතක හැරදා… ඔය වාගේ දුර ඈත පියඹා…..🥺❤
@DineshKumara-q5i
Ай бұрын
හිනහෙන්න අමතක වුනා මතක් වුන වාරයක් පාසා❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthiNilmini-x3k
2 ай бұрын
Hamadama oba mage pawasa danunema un kale perda danunema nh ona ohuge kiyal hithuwema oba wenna mathuda 🥺❤️🩹
@Nimuu_off
Жыл бұрын
හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා...🙂❤️🥀
@RanjaniGunarathna-w2n
2 ай бұрын
හිත කීරි ගැහිලාම රිදුනා.. ඔබ දන්නෙ නෑ නේද මේවා ...🥺♥🌍"
@dulangasadeep8518
2 жыл бұрын
My fv ♥️ .ඔක්කොම ඇහුව.ඒකනම් පිස්සුවක්.
@uvinduoshada2005
Жыл бұрын
හිතට වැඩිපුරම වැදුනු Song Clip එක මොකක්ද 😫💔.
@kavishkapramodya6075
Жыл бұрын
උබට පින් බන් අයියේ 💖🥺😫🙏
@ChamodhTheekshana-kp3fr
Жыл бұрын
හිනහෙන්න අමතක උනා මතක් වෙන වාරයක්.පාසා 😖🥺❤️
@salindanimsara
2 жыл бұрын
Addicted 🥺💞😢
@chamudithadilshan4750
Жыл бұрын
O
@yumeshsathsara
Жыл бұрын
Sira
@Chiran_Fdo
Жыл бұрын
❤
@SHEDOWONE123
Жыл бұрын
Me to 💔😫
@MhdAbdullah-eh9nj
8 ай бұрын
Same 😢❤
@Mesh-k3i
3 ай бұрын
2024 අහන්නෙ මම විතරද 🥺❤️
@Banula2009
3 күн бұрын
දැණුනේම නෑ ඔහුගේ කියලා😢 හිතුවෙම ඔබේ වෙන්න මතු දා ❤ පිළිගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා😢
@SiIsuru-s1t
2 ай бұрын
හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා...🥺💗
@LahiruniSuriyabandara-d6j
Ай бұрын
"හිනැහෙන්න අමතක වුණා මතක් වෙන වාරයක් පාසා 🙂❤️🩹"
@HasiniPushpakumari
2 ай бұрын
හිනහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා 😊❤
@ShanuSewwandi-l4h
2 ай бұрын
ඇයි මෙ සින්දු අහනකොට ඇඩෙන්නෙ 🥺💗
@SLASIBRO
2 жыл бұрын
Masterpiece 💛
@_AdeeH
2 жыл бұрын
There are no words to express how beautiful it is and it takes you back to the past. Best wishes to continue 🙂❤️🩹"
@VihagiAhinsa-d1v
2 ай бұрын
කාලෙකට ඇහෙන සිංදු වගේද මේවා 😊
@Kawyaama5
6 ай бұрын
Anyone 2024😢
@achirakavishan-pr6tm
6 ай бұрын
🙂👍
@MethuKa__98
6 ай бұрын
Me😩
@criddgaming5503
6 ай бұрын
🥺🌸
@prabodapathum4511
6 ай бұрын
Me
@Yahathsasmitha
5 ай бұрын
Innoo🌸
@pawantharaka6294
6 ай бұрын
හැම හමුවිමක් පිටිපස්සෛ ඩූක හිත්්‍යන ආදරයක් තිය්නවා❤😢
@cider_music
Жыл бұрын
මට යන්න බෑ මතක හැරදා... ඔය වාගෙ දුර ඈත පියඹා... හිනහෙන්න අමතක උනා, මතක් වෙන වාරයක් පාසා 💖🥺
@ChenithaVindiya
9 күн бұрын
"හිත කීරි ගැහිලාම රිදුනා... ඔබ දන්නේ නෑ නේද මේවා..." 🙂↔️❤️🔥
@KaviduMahesh-y6p
7 күн бұрын
සුපිරි මාර නිදහසක් තියෙන්නේ ඒ සින්දුව
@Communicationdt
2 жыл бұрын
me vage channel ekak haduvata ubata godak pin ♥️🙏🏽
@samanrathnayaka7918
Ай бұрын
ලස්සන සින්දුවක්, කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤❤❤
@oshadibandara6803
Жыл бұрын
හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පසා......💙
@nathashanoorya8016
2 ай бұрын
ආදරෙ කියන දේ ලස්සන හැගීමක් 🙂💔. අනේ මේ ලෝකෙ හැමෝටම ඒ දේ ලැබෙන්නේ ඔනී🥺
@NishNis-g5f
Жыл бұрын
Api denna adare karanna patan gathte ada eth mata eyage adre godakk denuna ... eyath mata godkk adare karanva math eyata godakk adarei anivvaryenama api me bavayedi ekthu venna onnee.... 😍😍😘😘😘🤩
@sajithlakshitha285
2 жыл бұрын
ගමනක් යද්දි දාන්න හොයන්නෙම මේවා Addict වෙලා 🥺
@NethaliNathasha
16 күн бұрын
මේ සින්දුව ඇහෙද්දි මාර පාලුවක් තනිකමක් දැනෙනවා🥺😇🩶
@KrishanthaKumara-bb6zb
Ай бұрын
හිතකිරි ගැහිලාම රිදුනා ඔබ දන්නෙ නැ නෙද මේවා .............😢😢😔😭💔
@Naduwah432
Ай бұрын
I felt it 😫❤️
@kumarikumari4459
4 ай бұрын
මතක්වෙන මතක්වෙන වාරයක් පාසා ඇස් වල කදුළු පිරෙනව😢 ආදරේ කියන්නේ පුදුම තරන් වේදනාවක් කියල මට එයා හොදට ඉගැන්නුව 😊 මොන දේ උනත් මගේ හිතේ එයා ගැන වෛරයක්වත් තරහක්වත් නෑ.එදත් අදත් හෙටත් මම එයාට ආදරෙයි.මොන තරං දුකක් දුන්නත් එයා සතුටින් ඉන්න එක විතරමයි මම ඉල්ලන්නේ. මම ඉල්ලපු විදියටම එයා සතුටින් පරිස්සමින් ඉන්නවා නම් මට වෙන මොකුත් ඔනේ නෑ.ඒ එක හිනාවක් වෙනුවෙන් මම මේ ඇස්වලින් ගොඩක් කදුළු වට්ටලා තියෙනවා ඒ කදුළු වල තරමටම එයා හීනා වෙන්නයි මට ඕනේ.කොහේ කොතැන කා එක්ක ඉදියත් හොදීන් ඉන්න .මම දුරින් ඉඳන් ඒ දිහා බලන් සතුටු වෙනවා. අන්තිමේ දී , මගේ ආදරේ පරිත්‍යාග කරලා එයාගේ යහපත ප්‍රාර්ථානා කරලා මම එයාගෙන් දුරස් උනා❤
@sumithsumith567
Ай бұрын
❤ මාර විදියට හිතට වැදුනේ ❤
@sajithlakshitha285
2 жыл бұрын
මොනා නැතත් කරන සින්දු ටිකනම් පහරක් බොස් 🥺❤️
@Kesh_Vithanage
2 жыл бұрын
අනුකරන වැඩී මචන් පරිස්සමින්❤️🩹
@ThaRu949
Жыл бұрын
රැවටුනු තරම් ඔබ හින්දා මන්........😔♥️
@Ishugirl2009
Ай бұрын
Addicted..! 🥺💗
@RishanaShenudri-by6hl
5 ай бұрын
ඔබ පෙරදා සිත මගේ සිත්තම් කේරුවා...ඒ ටික ඇහේද්දි අමුතුම දුකක් එක්ක අතිතේට යනවා 😢🥀😒
@ThisaraSenura
2 ай бұрын
ඒ Feeling එක දන්නේ අහන අයතමයි 🥺💐
@Vimu267
8 ай бұрын
හිනැහෙන්න අමතක වුනා මතක් වෙන වාරයක් පාසා!🙂❤️🩹Felt It🫀🤍
@SithumSithu-i5h
Ай бұрын
Kovizz ❤😩
@TharukshiDananjana
Жыл бұрын
Night +this song = all memories ❣️
@VindyaJayamali-s6l
Жыл бұрын
🙂💔
@ushanagayasha796
Жыл бұрын
How relaxing & addicting... makes me crying 😢😢
@shadeerarashmika6215
Жыл бұрын
රැවටෙන්න එපා හුත්තො දුක් විදින්නෙ වෙන්න තමන්ට යන උනට යන්න දිපන් උන් කොහොමත් යනවා නෙ තනියම අතල් එකෙ ඉදපන් එතකොට පශ්න අසුයි දුකක් නැ සතුටින් ඉන්න පුලුව්න් 😂♥️
@SansalaDewmini-nt4zq
Жыл бұрын
ම්ම් ඔව්❤
@shan13387
8 ай бұрын
Atta hutto තණිකඩ ජිවිතෙ සැප අපි දන්නෙ😼❤️🩹
@Gimhanudhayanga
8 ай бұрын
Aththa bn💥🍃
@IndikaSudarshani-t6v
7 ай бұрын
Eka athatha😢
@tmt_dha
Ай бұрын
Sira
@kandeykandey5067
2 жыл бұрын
වෙන්වී ගියත් රිදවා එදා .. අමනාප නෑ උනේ කිසිදා ... 🚶❤️
@H.M.S.N
Жыл бұрын
කදුලක තරම දැනුනා හොදින්.........❤😞😣
@WarnakulasuriyaWarnakula-wy3mz
10 ай бұрын
"හින හෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා " 🙂🖤|°
@AroshaRathnayaka-i5e
Ай бұрын
මාරම හැගිමක් එන්නේ ❤🎉
@RashmiKavindya-u3z
6 ай бұрын
Addict🥺🙂❤️
@SupunKavinda-qi3vn
Ай бұрын
වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා 🥺💘🖇
@SachiniPrabodya-2004
Ай бұрын
හිත කීරි ගැහිලාම රිදුනා ... ඔබ දන්නෙ නෑ නේද මේවා...☺️💔
@DahamNethsara-g1x
8 ай бұрын
හිනෙ හෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා..😩💐 i miss you
@shanilkaprashad9014
Жыл бұрын
මැරෙන්න හිතෙන හැමවෙලේම අහන එක 🙏😭
@shadeerarashmika6215
Жыл бұрын
මැරෙන්න තොට පිස්සුද යකො මෙචර වටින ජිවිතයක් ලබ්ලා 😂
@dilshanmadusanka742
Жыл бұрын
@@shadeerarashmika6215 කව්ද බන් මූ 😂
@ThiliniHimansha-u9z
19 күн бұрын
මේ සින්දුව ඇහෙද්දී තව ඇඩෙනවා😔💔
@MadushaMihiran-f2g
5 ай бұрын
හින හෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා 🥺❤️
@DasuniPrashansi-ss1kl
Жыл бұрын
හිනහෙන්න අමතක වුණා මතක් වෙන වාරයක් පාසා 💔
@sanidukawindaya8594
Жыл бұрын
එය ගිහින් අවුරුද්දක් උනත් එයව මතක් වෙනව මෙ සින්දුව ඇහෙද්දි😭💔
@SaduniNimeshala-i5d
3 ай бұрын
"හිනහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා" 🥺🌍♥️
@aselaamarathunga
7 ай бұрын
Next level 🙂💗
@oshadinethsarani-pj8yk
Ай бұрын
I can't stop listening this 🤕❤
@Sithumininawodya-lc4df
6 ай бұрын
හිත කීරි ගැහිලාම රිදුනා ඔබ දන්නෙ නෑ නේද මේවා 💔 අදරේ කියන්නෙ දුකක් 💘
@SadewHiranya
7 ай бұрын
කදුලක තරම් දැනුනා හොදින් 😢
@samanthakumaradayarathna4996
Күн бұрын
Perfect ❤
@Yahathsasmitha
5 ай бұрын
හිත කීරි ගැහිලාම රිදුන ඔබ දන්නෙ නෑ නෙද මේව ♾️
@ChamaliIresha-ox2ji
4 ай бұрын
Lassanai aa😩💓
@AmeeshaYasaswi-oe7vo
2 ай бұрын
Nice work❤❤
@Siku176
Ай бұрын
දැනුනේ නැ ඔහුගේ කියලා හිතුවේම ඔබේ වේන්නේ මතුද💔🥀
@ChamodDilshan-dd6dp
8 күн бұрын
2025th ahana aya koo ♥️
@danuka7209
6 ай бұрын
දුක නැතිකරන බෙහෙත් 💔🥹🫂
@InuliChiranya-v8o
4 ай бұрын
වෙන්වී ගියත් රිදවා එදා .... අමනාප නෑ වුණේ කිසිදා.... ...🖤🍃"
@suriyaajith402
Ай бұрын
Anyone 2025.01.01 1.35 AM ''හිත කීරි ගැහිලාම රිදූනා ඔබ දන්නෙ නෑ නේද මේවා❤️🩹 මට යන්න බෑ මතක හැරදා ඔය වාගෙ දුර ඈත පියඹා හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා..❤️🩹😢🥺
@DewshiDinara
3 ай бұрын
Marunath mn mathudinaka mt nam amathaka nowena yam deyak athoth melowa eobamai maye manika.😢❤
@IndikaSudarshani-t6v
7 ай бұрын
හිනහෙන්න අමතක උනා .මතක් වෙන වාරයක් පාසා ❤️🩹❤️🩹❤️🩹
@VishwaPrasadith-n9e
3 күн бұрын
තනිකඩ අපි හැමදාම මේවා අහව්😊❤️🩹
@SaduniMallawaArachchi
Ай бұрын
Addicted it🥺❤️🩹
@naveenranduna3238
Жыл бұрын
Sitha mahe reduna සින්දුවට හදනවාකෝ ❤
@naveenranduna3238
Жыл бұрын
දමිත අසන්කගේ
@ThamandiThanya-p4q
6 ай бұрын
වෙනස් නොවන එකම දේ වෙනස් විම.....! හෙට දවස ගැන හිතලා වැඩ කරන්න 😇🎉
@vijendrakumara7115
9 күн бұрын
Definitely ❤
27:32
මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb Songs | manoparakata sindu playlist
Sachiyaa Vibess
Рет қаралды 285 М.
4:27
Nodaka Inna Ba (slowed+reverb)
Kovizz
Рет қаралды 292 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
4:18
Oba Enakal (slowed+reverb)
Kovizz
Рет қаралды 3,1 МЛН
3:52
Anushka Udana | Marunu Hithe | මැරුණු හිතේ | Unofficial Music Video | Bridge To Terabithia
Feel The Soul
Рет қаралды 684 М.
18:34
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
CV Vibs Collections
Рет қаралды 2,2 МЛН
4:30
Obagen Tharam | ඔබගෙන් තරම් (Slowed + Reverb)
SAJI TH 🅥
Рет қаралды 1,7 МЛН
4:32
රැවටුන තරම් | Rawatuna tharam { slowed + reverb 🥀🖇️ }
RASHEN
Рет қаралды 4,4 М.
4:40
Aye Enna Pana Mage (slowed+reverb)
Kenuz
Рет қаралды 559 М.
5:37
Numba Laga Nathi Da (slowed+reverb)
Kovizz
Рет қаралды 332 М.
4:28
Bambara Nade (ඇගිලි තුඩු තද කර මගෙ නළලේ) - (S l o w e d & R e v e r b)
D R E 4 M Y _ V I B E z💤
Рет қаралды 143 М.
16:55
මනෝපාරකට සින්දු (slowed+reverb) | manoparakata sinhala songs
Overthinker 2.0
Рет қаралды 1,5 МЛН
4:42
Oba Mage Mathakaya Wela (slowed+reverb)
Kovizz
Рет қаралды 641 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН