KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 රාජපක්ශලා කියන්නෙ නම් මහ ලොකු වලව්කාරයෝ කියලා" ජනපතිට ම|ලපනී President Anura Kumara News Today
8:14
Sihinayaka | සිහිනයක - Suresh Maliyadde (Official Music Video)
5:49
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
How Strong Is Tape?
00:24
Cat mode and a glass of water #family #humor #fun
00:22
“Don’t stop the chances.”
00:44
Re Thewawa | රෑ තේවාව | Samantha Perera | Official Lyrics Video
Рет қаралды 3,675
Facebook
Twitter
Жүктеу
1
Жазылу 90
Kasun Samarakkodige
Күн бұрын
Пікірлер: 54
@laxmantissera7952
Жыл бұрын
රෑ තේවාව........ දියණියක කෙරෙහි පියෙකුගේ හද තුළ තෙරපෙන අසීමිත ආදරය මෙන්ම ඇය කෙරෙහි ඔහු තබා ඇති අහිංසක බලාපොරොත්තුව ගීතයට තේමාව වී තිබෙන බවක් පෙනේ. අභියෝගයක්ව පවතින දයිනික ආර්ථික අරගළය ජයගැනීම වෙනුවෙන් දිරිය දියණියගෙන් ලැබෙන දායකත්වය ඔහු සිත තුළ අහිංසක ආඩම්බරයක් රැඳවීමට තරම් ශක්තිමත්වී තිබේ. එය මවගේ අභාෂයෙන් අයට උරුමවූවක් සේ ඔහු සිතයි. "මානෙල් මලේ මගෙ නුඹ මේ මහ වගුරේ නොපිපී යටම සිරවී නුඹ අප අතරේ ඉන්නට එපා වාරුව වී අප නිවසේ පිපිලා වරෙන් උඩටම මේ වැව් තලයේ " අග හිඟ කම්, ආර්ථික දුෂ්කරතා නමැති මහ වගුරෙන් මිදී, වැව් තලය නමැති වර්ථමාන සමාජයේ ඉහළින් වැජඹෙන්නට මානෙල් මලේ (මානෙල් දියණියේ ) නුඹට දිරිය ශක්තිය ලැබේවා යන පිය ප්‍රාර්ථනය ලියුම්කරුගේද ප්‍රාර්ථනයයි. ඒ වෙනුවෙන් ඇය දෙමව්පිය පරම්පරාවෙන් ඔබ්බට ඇති කටු අකුල්, බොරු වලවල් වලින් ගහන වූ, අභියෝගයන්ගෙන් පිරුණු නව මාවතට එඩිතර පියවරක් තැබිය යුතුය. පිය ප්‍රාර්ථනයට නියම වටිනාකමක් හිමිවනුයේ ඒ ඔස්සේ පමණි. නවරත්න ගමගේ නම් අපූරු නාද රටා නිර්මාපකයාගේ බටනලාව, සිතාරය හා තබ්ලාව නගන ප්‍රබල හඬ ගීතයේ තේමාවට ආලෝකයක් සපයන අතරම, ඒ තුළින් වැව් පරිසරය සමග දැහැන්ගතවිමකට ශ්‍රාවකයා කැඳවනු ලබයි. සමන්ත පෙරේරා නම්වූ අද්විතීය ගායකයානන්ගේ ගැඹුරු, ලයාන්විත හඬ පවුර්ශය ඊට කදිමට ගැළපී යන අතරම, රූප රචනයෙහි දියණිය, මල් මිටක් පාමින් කෙරෙන ආයාචනාත්මක බැල්ම, සමාජය මිට වඩා සාධාරණව ඔවුන් දෙස බලන ලෙස කරන ඉල්ලීමක් ලෙස ලියුම්කරුට සිතේ. හරිම රහයි !
@kasunsamarakkodige
Жыл бұрын
ස්තුතියි අමිල වචන ටිකට ♥️🙏
@kalumkodippily8767
Жыл бұрын
Wow Malli... Heart touching Song❤
@kasunsamarakkodige
Жыл бұрын
♥️
@pradeeprodrigo
Жыл бұрын
Superb song ! It is very meaningful! All the very best! God bless you!
@kasunsamarakkodige
Жыл бұрын
Thank you very much 💜
@DammiPradeep-j2j
Жыл бұрын
ලස්සන පදවැල් හදවතට කතාකරන ❤
@kasunsamarakkodige
Жыл бұрын
♥️
@chathurishanoli3655
Жыл бұрын
congratulations to you !!! ❤ it's a very heart-touching song.
@kasunsamarakkodige
Жыл бұрын
♥️
@rohana-s2f
Жыл бұрын
Lassanai❤
@kasunsamarakkodige
Жыл бұрын
♥️
@SachiniAmanda-x1m
Жыл бұрын
❤❤😊
@vuropetz4763
10 ай бұрын
❤️
@kasunsamarakkodige
10 ай бұрын
♥️
@buddhishasrimathi
Жыл бұрын
හරිම ලස්සනයි අයියේ..සුපිරියක්.. තව මෙවැනි නව නිර්මාණ බිහිකිරිමට ශක්තිය ලැබේවා කියලා හදවතින්ම සුබපතනවා.❤😍
@kasunsamarakkodige
Жыл бұрын
❤
@maulikapallage6034
Жыл бұрын
ඇහැට කඳුලකුත් ආවා..හරිම ලස්සනයි.....
@kasunsamarakkodige
Жыл бұрын
❤
@mahesharthanayaka2425
Жыл бұрын
❤❤හරිම ලස්සනයි
@SachiniKarunathilaka-e2c
Жыл бұрын
Nice lyrics malli❤❤❤❤
@kasunsamarakkodige
Жыл бұрын
❤
@hikkagamingyt2877
Жыл бұрын
Very nice ❤
@dhananjayakodippili1149
Жыл бұрын
පිපිලා වරෙන් උඩටම මේ වැව් තලයෙ❤
@kasunsamarakkodige
Жыл бұрын
❤
@damayanthiranathunga7474
Жыл бұрын
හරිම ලස්සනයි පුතේ
@kasunsamarakkodige
Жыл бұрын
❤
@rohithajayawardena5242
Жыл бұрын
ලාංකීය ගීත සාහිත්‍යයට මනරම් නිර්මාණ බිහිකිරීමයට වාසනාවද භාග්‍යයද උදාවේවායි පතමි!
@kasunsamarakkodige
Жыл бұрын
❤
@KadukaraGayanBandara
11 ай бұрын
පුදුමාකාර රහ ගීතයක්....... හඬත් එක්ක ගීතය ලේ වලට බද්ධ වෙනව...... වටින පද පෙලක් සහ දැනෙන සංගීතය
@kasunsamarakkodige
11 ай бұрын
🙏💜
@sudaraofficial
Жыл бұрын
❤❤❤❤
@kasunsamarakkodige
Жыл бұрын
❤
@lankadilanikodithuwakkuara947
Жыл бұрын
පිපිලා වරෙන් උඩටම මේ වැවු තලයේ... Dafniව මතක් වුනා....❤❤❤
@kasunsamarakkodige
Жыл бұрын
❤❤
@damayanthiranathunga7474
Жыл бұрын
❤❤❤❤❤❤❤
@kasunsamarakkodige
Жыл бұрын
❤
@amalieruwandikaabeysundara5470
Жыл бұрын
තාත්තා කෙනෙක් තරම් දුවෙක් ගැන හීන දකින ආදරේ දෙන තව කෙනෙක් නෑ. මගේ තාත්තාව තමයි මතක් වුනේ. ❤
@kasunsamarakkodige
9 ай бұрын
♥
@sunethrahedlund6836
Жыл бұрын
පිය සෙනෙහස,,,වෙහෙස ,මව් ගුණ කන්ද, දිරිය දියණිය, පිය හද පැතුම එක මීටකට ... කඳුළක් නැඟුණේ මට විතරද?
@kasunsamarakkodige
Жыл бұрын
❤ 🙏
@TasteofLeadGuitar
Жыл бұрын
❤️❤️❤️
@kasunsamarakkodige
Жыл бұрын
♥️
@RathnaCyril
Жыл бұрын
❤❤❤
@kasunsamarakkodige
Жыл бұрын
❤
@tharangaamarasooriya8543
11 ай бұрын
❤
@chathuranganijayawardhana3848
Жыл бұрын
❤❤❤❤❤
@kasunsamarakkodige
Жыл бұрын
❤
@jinadaribethmage5393
Жыл бұрын
❤❤❤❤
@kasunsamarakkodige
Жыл бұрын
❤
@dulidp1
Жыл бұрын
❤❤❤
@kasunsamarakkodige
Жыл бұрын
♥️
8:14
🔴 රාජපක්ශලා කියන්නෙ නම් මහ ලොකු වලව්කාරයෝ කියලා" ජනපතිට ම|ලපනී President Anura Kumara News Today
Sl Studios
Рет қаралды 79 М.
5:49
Sihinayaka | සිහිනයක - Suresh Maliyadde (Official Music Video)
Suresh Maliyadde
Рет қаралды 56 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
5:08
Ahinda man Parana Kaviyak| ඇහින්දා මං පරණ කවියක් | Suneera Sumanga|Official Music Video
Lasantha Ariyarathna
Рет қаралды 703 М.
4:06
සිව් දෙසෙ ලොවේ | Siw Desa Lowe | Samantha Perera | Kasun Samarakkodige
Kasun Samarakkodige
Рет қаралды 606
4:18
තුරුලු කර ආදරෙන්/Thurulu kara adarn /Nalaka anjana kumara (official Lyrics video)
lyrics with chani..
Рет қаралды 420
12:29
ඉන්ධන ගැන ඇස් මවිත කරවන තීරණයක් ජනපති හෙළිකළ ඇදහිය නොහැකි සුබ ආරංචිය මෙන්න කවදාවත් මේ රට වැටෙන් නෑ
News Center
Рет қаралды 73 М.
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 208 М.
3:58
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 10 МЛН
4:20
Hamara Banavara හමාර බණවර දෘෂ්‍ය කාව්‍යය
Ravi Royster
Рет қаралды 6 МЛН
19:13
Buffalo Soldier song with Sinhala meaning
English Lanka
Рет қаралды 114 М.
10:14
Kiri amma danaya | කිරි අම්මා දානය | Kiri amma seth kavi | කිරි අම්මා සෙත් කවි Aruna tv
Aruna Tv
Рет қаралды 31 М.
4:24
Aliens (Her Er Jeg)
Ina Wroldsen
Рет қаралды 87 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН