Ahinda man Parana Kaviyak| ඇහින්දා මං පරණ කවියක් | Suneera Sumanga|Official Music Video

  Рет қаралды 427,235

Lasantha Ariyarathna

Lasantha Ariyarathna

Күн бұрын

කොළඹ සරසවි ප්‍රේම ගීතය!! ඇහින්දා මං පරණ කවියක්....
Streaming- social.tunecor...
ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ලග තිබී
එදා වාගෙම අදත් යුවලක් සැදෑකල පෙම් සුව විදී
රුදුරු සුලගින් වියලි තුරුපත් සේම හදවත් ඇද වැටී...
කඳුළු අහසින් පතිත වී යලි කොලඹ සරසවි බිම තෙමී......
නුඹ වගේමයි -ඇයත් කෝලයි නොපා දෙතොලේ මල් පෙතී
හිරු ගිලී දැයි පමා වේයැයි හිඳී අඳුරට දොස දිදී....
ලියූ කවියක අරුත ගිලිහුණි සිව් වසර අවසානයේ
මතක නටඹුන් තවම ඇත හද අපේ සරසවි ප්‍රේමයේ
අද වගේමයි හෙටත් බංකුවෙ තිබේවී පෙම් කවි රැදී
එකවි සඟවන් දෙමඟ යන අය හමුවේද මඟතොට යලී..
Artiste- Suneera Sumanga
Lyrics- Lasantha Ariyarathna
Melody & Music- Asanka Dhananjaya Liyanaarachchi
Mixed and mastered - Anura Ranasinghe
Keyboard- Sugath Hettiarachchi
Bass Guitar- Sangeeth Wickramasinghe
Rhythm and lead guitar- Buddhika Perera
Drums- Manjula Kaluarachchi
Percussion- Dhananjaya Somasiri
Script & Director- Rasika Hapuarachchi
Director of photography- Anil Nayanananda
Editor - Lanka Vidanage
Colour Grading- Kavinda Kith
Lighting-Sithara Aththanayaka, Indunil Kumara
Makeup- Randika Tishion
Title & Thumbnail- Kavinda Siriwardana
Art Direction- Lasantha Ariyarathna
Production Manager- Namal Rajamuni
Cast
Subhashana Kurugala
Amaya Kethaki
Sithara Aththanayaka
Dineshi Dew Samarage
Kasun Ukwaththa
Location- University of Colombo
Special Thanks
Senior Professor H D Karunaratne, Vice Chancellor, University of Colombo
Prof. Nishantha Sampath Punchihewa, Dean, Faculty of Law, University of Colombo
Marshal Office- University of Colombo
Vice Chancellor’s Office, University of Colombo.
© Lasantha Ariyarathna 2024 All rights reserved.You may not copy, reproduce, distribute, transmit, modify, create derivative works, or in any other way exploit any part of copyrighted material without the prior written permission.

Пікірлер: 1 000
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 2 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ප්‍රතිචාරයන්ට.. Channel එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න.[Thanks a lot for watching a breakup story at University of Colombo. Please subscribe the Channel.] www.youtube.com/@lasantha_ariyarathna
@amayakethaki
@amayakethaki 3 ай бұрын
ඇත්තටම මේ මගේ පළවෙනි මියුසික් වීඩියෝ එක . මේක මට විශේෂ වෙන්න ප්‍රධාන හේතුව තමයි මම මගේ ඉගෙන ගන්නේ සරසවිය තුලම මේක කරන්න ලැබුන එක . ඒක මට ලොකු ආඩම්බරයක් .ඒ වගේම සුනීර සුමංග මහතා , ලසන්ත සර් ඇතුළු ඒ කණ්ඩායමේ හැමෝටම මේ වෙනුවෙන් ගොඩක් ස්තූති 🥰🤍🙌
@HasaradewminiDissanayaka-tz2ym
@HasaradewminiDissanayaka-tz2ym 3 ай бұрын
Congratulations Kethaki ❤❤❤
@haseenafdo1851
@haseenafdo1851 3 ай бұрын
Kethi ❤️
@UGih
@UGih 3 ай бұрын
Good luck girl ❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 3 ай бұрын
ලස්සනයි
@-______sithijahirushan_______-
@-______sithijahirushan_______- 3 ай бұрын
@HBoy-sr5rd
@HBoy-sr5rd 3 ай бұрын
මන් හිතන්නේ දෙරනින් බිහි කරපු අමරණීයම තරුව සුනීර සුමංග🥺❤️
@user-wo7ht7yf6k
@user-wo7ht7yf6k 3 ай бұрын
❤❤
@amilasampathdharmasena146
@amilasampathdharmasena146 Ай бұрын
අනිවා. සියලු තරැ අභිභවා ...
@hashi870
@hashi870 Ай бұрын
ඇත්ත ❤
@sltricksbro2759
@sltricksbro2759 28 күн бұрын
❤🥺Aththq
@DinukaPerera-mt8ho
@DinukaPerera-mt8ho Ай бұрын
රජයේ සරසවියක මතක නැතත් මටත් තිබුනා ඔහොම ආදරයක්. ඒක හීනයක් වගේ පටන් ගත්ත ආදරයක්. අවුරුදු 3ක් අපි හම්බ නොවුනු දවසක් නැති තරම්. ඒ ගල්කිස්සේ මුහුදු වෙරලේ ඒ කාලෙ තිබ්බ ගල් බංකු පේලියේ එක බංකුවක් අපේ නමට ලියල තිබ්බා වගේ. හැමදාම මොන දේ නැති උනත් අපි ගල්කිස්සේ ශාන්ත තෝමස් එක ලග කේ එෆ් සී එක ලගදි හම්බ වෙලා උසාවිය අයිනෙ පාරෙන් හෙමීට පල්ලම් බැස්සෙ පුරුද්දට වගේ. ඒ ලග තියනවා ගෝල්ඩන් මයිල් පෝස්ට් කියල බීච් රෙස්ටෝරන්ට් එකක්. ඒකෙ සිංදු දානවා. ගොඩක් ආදරේ ගැන ඉංග්‍රීසි සිංදු. අපි දෙන්න තුරුල් වෙලා ඒව අහගෙන පැය ගනන් ඒ බංකුවෙ වාඩි වෙලා ඉන්නවා. අපි දෙන්නා ඒ සිංදු වල තාලෙට එතන ඩාන්ස් කරා සමහර වෙලාවකදි. ඒත් එයා අදුරු වැටෙන එකට දොස් කිව්වෙ නම් නෑ. මොකද හැමදාම එයාව ගෙදරට පරෙස්සමෙන් ඇරලුව. එයා ඒක දන්නව. ඒත් ප්‍රේමය කියන්නෙම අතහැරීම වෙන්නම ඇති. මේ වෙද්දි අවුරුදු 15ක් අපි වෙන් වෙලා. ඒත් එයා හිතට ආපු නැති දවසක් මට නම් මතක නෑ. ඒ ආපු හැම වෙලාවකම වගේ මගේ හිත ඇතුලෙන් අපි දෙන්නා හිටියෙ ඔය කියන බංකුව උඩ වාඩි වෙලා. එක්කො එයා මගේ ඔඩොක්කුව උඩ ඔලුව තියං නැත්තම් මගේ උරහිස උඩ ඔලුව තියං. ඒ තරම් මතක ගොඩක් මේ සිංදුව මට මතක් කරනවා. අපි දෙන්නටම අපි දෙන්නගෙ නම් වල මුල් අකුරු එකට දාලා හදාගත්ත අත්සනක් තිබ්බා. අපි රැල්ල ගහලා ආපහු මුහුදට යද්දි කකුලෙ ඇගිල්ලකින් ඔය අත්සන හේදිලා ගිය වෙරලෙ දාල ආපහු රැල්ලකින් ඒක මැකිල යන හැටි බලං ඉන්නවා. අපි වෙන් උනෙත් ඔය බංකුව උඩදි. එදා රෑ 7 පහු වෙලා. සතියෙ දවසක්. මහ වැස්ස. අපි ඒත් මහ වැස්සෙ ඔය කිවුව බංකුව උඩ වාඩි වෙලා අන්තිම හෝරාව එකට ගෙව්වා මතකයි. එයා ඇඩුවා ගොඩක් ඇඩුවා... ඒත් එදයින් පස්සෙ අපි ආපහු හම්බ උනේ නෑ. මම ඔය බංකුව තියෙනකං ඒකට යන්න පුරුදු උනා... ඒත් කාලයත් එක්ක ඒව අද නෑ. එයා කසාද බැදලා බබෙක් ඉන්නවා. දුර රටක. ඒත් අදටත් හොරෙන් එයාගෙ ෆේස්බුක් එක බලනවා. මීට අවුරුදු 17කට කලින් චමත්කාර එකෙන් මම අරන් දාපු සිල්වර් රිංග් එක අදටත් එයාගෙ ඒ මම දාපු ඇගිල්ලෙම තියෙනවා. ඒක කොහොම ආදරයක්ද කියල මම දන්නෙ නෑ. වෙන් උනේ ඇයි කියල වත් මම දන්නෙ නෑ. කවද හරි ඒ බංකුව තිබ්බ තැනම ඉදගෙන එයා එක්ක කතා කරන්න ආසයි. මැරෙන්න කලින් එකම එක මොහොතක් විනාඩි 5කට හරි. මේ සිංදුව මට සමීප වෙන්නෙ එහෙමයි. ස්තුතියි ඔබට. සමහර දේවල් වල වේදනාව ඇතුලෙත් තියෙන්නෙ ආදරය. මේ සිංදුව අහන හැම වෙලාවකම ඒ වේදනාව දැනෙනවා. ඒත් වේදනාව ඇතිවෙන හැම වෙලාවකම මම ආපහු ඒ ආදරේ විදිනවා. කියන්න තව ගොඩක් දේවල් තිබ්බත් මේ කිව්වා ඇති කියල හිතූන නිසා මම නවතින්නම්. ආයෙත්, ස්තුතියි ඔබට. 🙏
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 29 күн бұрын
ඉතා සංවේදී කතාවක්!! සරසවි ප්‍රේමයක් නොවුණත්, " බංකුව" නිසා මේ ගීතය සරසවියෙන් ඔබ්බෙන් සිටින අයගේ පෙම් කතා ගිලිහීම් සපර්ශ කිරීමක් කරල තියෙනව 🥀🥀කියල හිතෙනව....!!!
@rukshansethlath8227
@rukshansethlath8227 12 күн бұрын
🌹❤ ....
@Dasunt
@Dasunt 13 сағат бұрын
මට නම් ප්‍රේමය ගැන ඇත්දැකීම් නැ ඒ උනාට මේක කියවද්දි දුක හිතුනා මන් ඉස්සරහ මැවිල පෙනුනා ඔයාගෙ ආසාවත් ඉටු වෙන්න ඕනි
@s.vithana4656
@s.vithana4656 3 ай бұрын
පිස්සො ඔහේ ගිරිය කඩන් කෑගහන මේ කාලයේ සුමීර සුමන්ග කියන්නේ අපිටනම් වටිනාම අවුශදයක්
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d 16 күн бұрын
Atta😢❤❤
@prdsanjeewa
@prdsanjeewa 3 ай бұрын
සුමීර ඇත්තටම රැල්ලට දුවන්නේ නැතිව තමන්ගේ අනන්‍යතාව තියාගන්න එක කොච්චර හොඳද.ඇත්තටම දෙරණින් බිහිවූ විශ්ෂ්ඨතම ගායකයා මටනම් සුමීර
@user-cr8bu8jl6n
@user-cr8bu8jl6n 3 ай бұрын
සුනීර
@senuliadesha4033
@senuliadesha4033 2 ай бұрын
♥♥♥♥♥
@ashanidezoysa3124
@ashanidezoysa3124 Ай бұрын
දෙරනින් ආව එකම ගායකයා 😊 අනිත් ඔක්කොම එපා කරපු නලුබට්ටො .
@tharushikithmini2902
@tharushikithmini2902 3 ай бұрын
සරසවි ප්‍රේමය මොනතරම් සොදුරුද කියලා අහලා තිබුනට විදින්න ගත්තේ සරසවියේ පළමු වසරේදී ඔහු මට මුනගැහුනට පස්සේ .ඉතින් සරසවියේ පළමු වසර දැන් නිමයි .ඉදිරි වසර තුන තුළත් ජීවිතයේ ඉතිරි කාලය තුරාවටත් මට ඔහුගේ උරහිසටම බර වී හිත නිමා ගන්නට තිබුනෝතින් ඒ ඇති.❤❤
@online-ur8sm
@online-ur8sm 3 ай бұрын
adare hithuna..ee sithuvillatath.. premawanthiyan athara punyawanthiyak wenna athi...🌷
@hnrajapaksha
@hnrajapaksha 3 ай бұрын
එපාමයි මට ඇහිදින්න පරණ කවි හැබෑ වූ සරසවි සිහිනය ම ඇති 😊 🖤🩶🤍
@krishanisirimewan3443
@krishanisirimewan3443 3 ай бұрын
♥️
@PathumSandaru
@PathumSandaru 2 ай бұрын
@wishadiwimukthika5573
@wishadiwimukthika5573 3 ай бұрын
මටත් තිබුනා ආදරයක් මගේ සරසවි ජීවිතේ.මන් මුලින්ම ආදරේ වුනේ ඒ ඇස් දෙකට, ඒ හිනාවට. සරසවියේ පලමු වසරේම තමයි එයාව දැක්කේ. එතන ඉදන් සිව් වසරක්ම අපි එකටම හිටියා. මුලින්ම ඒක පාර්ශවික ආදරයක් වුනත් පස්සේ එයත් ආදරෙයි කියන දේ කීවා.... ඒ කීවෙත් මන් ආසම මුහුදු වෙරලක ලග. අපිටත් තිබ්බා මෙහෙම පුරුදු බංකුවක් එක පාර්ක් එකක.අන්තිම වසරේ අපි දෙන්නම වැඩට යනකොට අපිට හම්බ වෙන්න වුනේ හැමදාම හවසට ඒ තැන. මන් හරි ආදරෙන් හදන් යන කෑම දෙන්න එකතු වෙලා කෑවේ, හැමදේම කතා කරේ එතන. අද එයා මන් ලග නෑ. ඉතින් කාලයක් යනකන් මන් ඒ බංකුවේ ඉදන් අපේ මතක අපි කතා කරපු දේවල් මතක් කර කර ඇඩුවා. අන්තිමට මමත් ගමට ආවා. දෙන්නම එතන නෑ ඒත් අදත් හවසට කවුරු හරි දෙන්නෙක් ඒ බංකුවේ ඉදන් ඇති එදා අපි වගේ.......🌻🥀❤
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
හරිම සංවේදී කතාවක්. එහෙම ප්‍රේම කතා සරසවි පුරා විසිරී තියෙනව. ස්තූතියි අත්දැකීම මේ සින්දුව අහල බෙදා ගත්තාට. ඔබට මේ සින්දුව වැඩියෙන් දැනෙනව ඇති. 🍂🍂❤️‍🩹
@MilinaJayasanka-kx7gb
@MilinaJayasanka-kx7gb 3 ай бұрын
හිතට හරිම දුක්මුසු හැගීමක් ඒක...අපිට ඒ දෙය එහෙම දැනෙනවනම් ඒ කතාව තුල ජීවත් වෙන ඔයාට ඒක කොහොම දැනෙනව ඇතිද?🥺🥺
@NikshelaDewamuni
@NikshelaDewamuni 3 ай бұрын
අනේ..🥺❤️
@ajanthavijesinha6791
@ajanthavijesinha6791 3 ай бұрын
ඔයාට වගේම අතීතයක් මටත් තියනවා ,මම වාගේම ඔයත් පව්...
@Mobilelegends10254
@Mobilelegends10254 2 ай бұрын
හිත රිදෙනවා ගොඩාක්
@dulanjanakelum6848
@dulanjanakelum6848 7 күн бұрын
හම්මෝ ඇගම හිරිවැටිලා යන සින්දුවක් මෙවැනි වචන wooow... Excellent ❤
@nilupaprabashana5202
@nilupaprabashana5202 2 ай бұрын
ඇයි මේ වගේ පට්ටම ලස්සන සිංදු Trending වෙන්නේ නැත්තේ😢... Views නැත්තේ....😢
@SahanKaveesha-u4g
@SahanKaveesha-u4g Ай бұрын
දැන් කාලේ ට්‍රෙන්ඩින් වෙන්නෙ මන්දිරේ හදවල්😂
@harshalakmal.
@harshalakmal. 10 күн бұрын
අන්තිම අවසාන පරම්පාරව අපිම විතරයි මේව අහන... සිංදුවක් කියල කියන්න පුලුවන් මෙන්න මේ සිංදුවවලටයි.. තනිකර මේ වචන ඇතුලෙ සමහර අයගෙ ජීවිතේම ලියවිලා සමහර අය පරන මතක වල සුවඳ විඳින්න හදනව ජීවිතේ කියන්නෙත් හරි පුදුම දෙයක්...
@malkashalinda6007
@malkashalinda6007 2 ай бұрын
මේවා රස විදින්නේ නැති ජීවිත පවු..🥺💗🥀
@susantharajapaksha6604
@susantharajapaksha6604 16 күн бұрын
පට්ටම සතුටක් දැනෙනවා අදටත් මිනිස්සු මේ වගේ ගීත වලට ආදරෙ කරන එක වගේම මේචචර ලස්සනට මේ ගිතය ගායනා කරන මල්ලිටත් ආදරෙයි පැලෙන්ඩ ❤❤❤❤❤❤❤
@gamingwithishanka
@gamingwithishanka 3 ай бұрын
ලංකාවෙ හැම විශ්වවිද්‍යාලයක් ගැනම " සුනීර සුමංග " අයියගෙ හඩින් අහන්න ලැබේවා ! ❤️ ඒ හඩනම් කතා කලේ හැමදාම ආත්මයටමයි 🥺🥺❤️‍🩹
@NikshelaDewamuni
@NikshelaDewamuni 3 ай бұрын
අනේ ඔව්...🥺❤️❤️‍🔥
@boniyabeats
@boniyabeats 3 ай бұрын
සූනීර සුමංග කලකදී අමරදේවයන් මෙන් අපේ සිත්තුල සදා රැදෙනු ඇත 💜
@sankadarshana9290
@sankadarshana9290 3 ай бұрын
අනිවාර්යයෙන්ම ආයි ඒ ගැන තව අටුවා ටීකා අවශ්‍ය නැත☀️🙏❤️💯👍
@praboinfo
@praboinfo 3 ай бұрын
අනිවාර්යයෙන් . යුග යුග රැදේවි ❤
@devikapriyadarshani2486
@devikapriyadarshani2486 3 ай бұрын
අනිවාර්යයෙන් ම
@skullmask3237
@skullmask3237 2 ай бұрын
සුනීර, තව ටික කාලෙකිිින් උඹ මැරේවී. මගේ ආගමේ හැටියට උඹ පුනරැප්පත්ත්යක් ලබාවි, උඹේ ආගමේ හැටියට උඹ ස්වර්ගස්ථ වේවි. ඒ්ත් මහ පොළවේ යතාර්ථය ආගම මෙකක් වුනත් උඹ පොලවට පස් වෙනවා. අන්න ඒදාට මේ සිංදු වලට විව්ස් කෝටි ගනන් වේවි. ඒදා ඉන්න මිනිස්සුනගේ ප්ලේ ලිස්ට් වල උඩින්ම මේ සිංදු තියේවි. මගේ දරැවට තාම මාස හයයි. දරැවට උඹේ සිංදුවක් ඇහෙනකොටම පුංචි ඒකා මොන වැඩේ තිබ්බත් ඇස් දෙක පියාගෙන ලස්සනට නිදා ගන්නවා. මමත් මැරැනු දවසකට ඌ උඹේ සිංදු අහගෙන මාව මතක් කර ගනීවි.
@hashanupeksha6477
@hashanupeksha6477 Ай бұрын
❤️🥺
@sltricksbro2759
@sltricksbro2759 28 күн бұрын
❤😮
@gayanthilanka4934
@gayanthilanka4934 27 күн бұрын
Agree with you
@subhashiniabeykoon8775
@subhashiniabeykoon8775 16 күн бұрын
මීට වඩා මොකක් කියන්නද තේරෙන්නෙ නෑ.....ඔයා හරිම දේ කියලා..එකඟයි මාත්..🥺🥺..බුදු සරනයි සුනීර...
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara 15 күн бұрын
@mr.p7408
@mr.p7408 3 ай бұрын
සරසවි ආදරයක් නැති නැති උනත් සුනීරගෙ කටහඩ එක්ක කොහෙදෝ ලෝකේක තනිවෙනවා🥺❤️
@sachithamadhumal8641
@sachithamadhumal8641 3 ай бұрын
Aththa kathawa😊
@ChAmodYa10.
@ChAmodYa10. 2 ай бұрын
ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ළග තිබී...❤️‍🩹 සරසවිය.... ප්‍රේමයට ප්‍රේම කරන්නට අපූරූ තෝතැන්න❤️‍🩹 ප්‍රේමිය මතකයිද ඔබටත් එදා... අදටත් මං ඒ පෙම් සුව විදිනවා ඔබ නැතිවත් පුරුද්දට එතටම ගියාට හිතුවේ නෑ අපි වගේම යුවලක් මගේ දෑසෙ ගැටෙයි කියලා...ඔව් මට අද හමුවුණා මගේ අතීතය...❤️‍🩹 කොළඹ සරසවියේ ගෙවූ සිවු වසරක මතකයන් අදටත් මගෙ නෙත් තෙමන්නේ අහසින් පතිතවන වැහි බිංදු වගේමයි...එදා වගේම අදත් වට පිටාවේ බිම හැමතැනකම වගේ බිදුණු හදවත්...මගේ හදවතත් එතන ඇති ඔයා මාත් එක්ක කෝලම් කලා වගේම තවත් යුවලක් අද මගෙ ඉස්සරහම ප්‍රේමයෙන් කෝලම් කරනවා මතක නටඹුන් තවමත් මේ සරසවිය තුළ ශේශ වෙලා අපි වගේම පෙම්වතුන් අනාගතේදිත් මේ සරසවිය තුළ බිහි වේවි...❤️‍🩹 ඉතිම් ඔබ තවමත් මගේ පැරණි පෙම්වතියමයි...කෝලම් කල සොදුරු ඇය වෙනුවෙන් ඔහු මෙය ගයන්නට ඇතී...🥺❤️‍🩹
@sujathaekanayake602
@sujathaekanayake602 3 ай бұрын
සරසවියේ දී හමුවුනු පෙම්වතා වූ මගේ ආදරණීය සැමියා දැන් ජීවිතයෙන් සමුඅරන් මගේ නෙතින් කදුළක් වැටෙන ගීතයක්
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
විප්‍රයෝගය වෙනස් ආකාරයකට දැනෙනා අයුරු.... ස්තූතියි .!!
@DayanChaturanga-yc6lf
@DayanChaturanga-yc6lf 3 ай бұрын
Ayyoooo
@user-qp6kj4pw8m
@user-qp6kj4pw8m 16 күн бұрын
දවසට එක පාරක් කොහොමත් අහනව.🎉❤
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 16 күн бұрын
@@user-qp6kj4pw8m ස්තූතියි 🎼🌺
@arawindapushpakumara4388
@arawindapushpakumara4388 12 күн бұрын
මතක නටඹුන්...🥺 තවම ඇත හද..❤ අපේ සරසවි ප්‍රේමයේ...❤
@nirmitha97
@nirmitha97 3 ай бұрын
ලංකාවේ හැම Campus එකටම මෙහෙම සින්දුවක් හදලා ,ඒක සුනීර අයියගේ හඩින් අහන්න ලැබෙනව නම්🥰🥰😍🥺
@user-hl7hf8fq8j
@user-hl7hf8fq8j 3 ай бұрын
ඇත්තටම 😍😊
@IsharaHarshani-re5lo
@IsharaHarshani-re5lo 3 ай бұрын
Ape ruhunata kala
@ayesharajapakshe860
@ayesharajapakshe860 3 ай бұрын
ඇත්තටම පුදුම අදහසක්. Very good idea.
@NikshelaDewamuni
@NikshelaDewamuni 3 ай бұрын
ඇත්තෙන්ම..🥺❤️
@ndshakii1713
@ndshakii1713 2 ай бұрын
ඇත්තමයි
@senathanjana5994
@senathanjana5994 11 күн бұрын
බොහොම අර්තවත් හරි හැගීම් බර ලස්සන ගීතයක් ලස්සන ගායනයක්.... හෙමින් යන හරි ලස්සන ගමනක් හිමි ගායකයෙක්... 🥺🥺❤️❤️
@Sachi_Rathnayaka
@Sachi_Rathnayaka 2 ай бұрын
දැනෙනවා... රිදෙනවා... සෑහෙන්න පපුවට බර මේ වචන 🥺🤍 ඊටම ගැලපෙන මේ හඬ❤️‍🩹
@arawindapushpakumara4388
@arawindapushpakumara4388 12 күн бұрын
හිත හිරිවැටිලා යන පද පේලි ටිකයි,සුනීරගෙ කටහඩයි එකතු උනාම වෙනම මනෝ ලෝකෙකකට යනවා🥺🥺🥺. දිගටම මේ වගේම සිංදු කරන්න.ජය වේවා..❤❤❤❤❤
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 12 күн бұрын
ස්තූතියි !!
@KaveeshaNirmal-gn6sd
@KaveeshaNirmal-gn6sd 2 ай бұрын
අනේ මන්දා අයියේ උබනම්.. ලංකාවේ ඊලග අමරදේව මාස්ටර් උබ 🙂❤ ජයම වෙන්න ඕනේ.. හදවතේ උඩින්ම ආදරෙයි.. කවදාහරි Live Show එකක් බලන්න එන එකමයි ආසාව..
@dilanrandika9893
@dilanrandika9893 3 ай бұрын
අමරිසි පීරිස් මහත්තයාගෙ කටහඩ වගෙ එකපාරට ඇහුනෙ🙃. ඇත්තටම සුනීර සුමන්ග දක්ශයෙක්.❤
@denithperera8491
@denithperera8491 3 ай бұрын
තිසා වැව ළග තියෙන බන්කුවේ ලියවුණේ ආදර කතා විතරක්ම නෙමෙයි, ලස්සන හවස් වරුවල ගෙවුණු සොඳුරු මුණගැසීම්, ඒක පාර්ශවික ආදර කතා කොතෙක් ඒ වැව දන්නවා ඇතිද 🥺 ❤
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
❤❤ ලස්සන අදහසක්
@ishankahansamali8324
@ishankahansamali8324 3 ай бұрын
මටත් තියෙනවා එහෙම කතාවක් ...මම විතරක් දන්න😢
@ayeshamadushani1273
@ayeshamadushani1273 2 ай бұрын
තිසා වැවට කොය් තරම් අය දුක කියලා ඇතිද
@TharinduSandaruwan-hc1vp
@TharinduSandaruwan-hc1vp Ай бұрын
දැනෙනවා රිදෙනවා වචන නම් බර වැඩී😢❤
@lakshikadhananji8526
@lakshikadhananji8526 3 ай бұрын
🥺... පරණ කවි පුරුදු බංකුවෙ, ඉගුරු ප්ලේන්ටි දම්පාට හවස් සරසවි රහස් තුන්මුල්ලෙ හෝල්ට් එකෙන් ඉවර කරෙ ලෝබකමින්මයි අදටත්... සමහර විට හෙටත්.. 🍃❤‍🩹🎶
@Pasindu_hirushan
@Pasindu_hirushan 3 ай бұрын
🥺❤️
@pradeepanilakshi6298
@pradeepanilakshi6298 3 ай бұрын
@piyumifonseka5215
@piyumifonseka5215 3 ай бұрын
ඒක ඇත්ත ❤️
@sajaniwathsala6204
@sajaniwathsala6204 3 ай бұрын
@HashiniDg
@HashiniDg 3 ай бұрын
මා ඉගෙන ගන්න සරසවිය ගැන මේ තරම් හිතට දැනෙන සින්දුවක් කළ සියලු දෙනාට බෙහෙවින් ස්තූතියො
@randikasanjeewa5709
@randikasanjeewa5709 3 ай бұрын
ඒත් එය වේදනාකාරී මට.ඒත් ඒ වේදනාවට මාරම ආදරෙයි මම❤
@DESH791
@DESH791 3 ай бұрын
කොළඔ කැමිපස් එකේම ඉගෙන ගෙන පස්සෙ කාලෙක ඒකෙම උගන්නපු ආදරණීය දර්ශි❤ අපි අද දෙතැනක හිටියත් මෙි පද, මෙි හඬ, මෙි රෑප මට වගේම ඔයාටත් අපේ සොදුරැ මතක අවුස්සාවි..
@ishankahansamali8324
@ishankahansamali8324 3 ай бұрын
😢
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
පැය 24ක්......! රස වින්දන ...33307 ස්තුතියි ඔබ සැමට !!
@fashionwithshashi5912
@fashionwithshashi5912 25 күн бұрын
මාරම මාර ලස්සනයි .. good luck ❤❤❤
@DMKarunathilake-gk1ei
@DMKarunathilake-gk1ei 3 ай бұрын
සිත අරන්ගියා 1979/83 හන්තානයට......එදා මෙදාතුර හන්තානයට ලියවුන ගීත 74 නව නිර්මාණ එකතුවක් මා සතුයි.ඒ සියල්ලම වුනත් ඔබවැනි දක්ෂයෙකුට ගයන්නට ⁣දෙන්න කැමතියි.මා විමසන්න.
@DMKarunathilake-gk1ei
@DMKarunathilake-gk1ei 2 ай бұрын
රැල්ලට ගසා⁣ගෙන යන්න එපා.රැල්ලේ බයනොවී පීනන්න. ⁣වෙරළ පෙනෙනවා නියතයි.අනාගත අමරදේවයන් වන්නට සුබපැතුම් !
@hirunidilsha4865
@hirunidilsha4865 3 ай бұрын
අද වගේමයි හෙටත් බංකුවේ තිබේවි පෙම් කවි රැදී එකවි සඟවන් දෙමඟ යන අය හමුවේද මඟතොට යලී...🥺❤️
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
❤❤
@videoworld7034
@videoworld7034 Ай бұрын
මට මතක් උනා මගේ ආදරවන්තියව අද එයත් ඉන්නවා මමත් ඉන්නවා අපි නැහැ ඒත්... මේ සින්දුව භාවනාවක් වගේ ❤️🥺
@user-og3xr4br4s
@user-og3xr4br4s Ай бұрын
මාරම ලස්සනයි ... හැමදාම වගේ අහනවා...❤️
@DMKarunathilake-gk1ei
@DMKarunathilake-gk1ei 2 ай бұрын
1979/1983 ......1985 දක්වා ගීතයෙන් මතකය අරන්ගියේ සරසවිය පේරාදෙනියට......
@amandidharmarathne
@amandidharmarathne 3 ай бұрын
තිසා වැව ළග බංකුවක ඔහුගෙ උරහිසට සුපුරුදු විදිහටම බරවෙලා මේ සින්දුව ප්ලේ කරද්දි දැනෙන හැගීම විදින්න ස්ට්‍රයික් ඉවරවෙනකම් බලන් ඉන්නවා.....තව අවුරුදු කීයකින් පුරවරට ආවත් මටත් මතක් කරන්න පුළුවන් සොඳුරු ආදරයක් මේ අහස යට මුණගැහීමම වාසනාවක් 😫 අපි කවදා කොහෙ නවතිවිද දන්නෙ නැ...ඒත් මේ සින්දුව එදාටත් අදටත් වඩා දැනේවි🤎
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
ස්තූතියි අදහසට❤
@hemarupa558
@hemarupa558 3 ай бұрын
හරිම ලස්සනයි අතීතයට යනවා ඉක්මනින්ම ගායනය හරිම අගෙයි පුතා ,🩷🩷🩷💖💖💖
@rangaprabath7050
@rangaprabath7050 2 ай бұрын
දෙරණින් බිහි උන එකම ගායකයා❤️
@NaveenSrimal
@NaveenSrimal 11 күн бұрын
කපුගේ මාස්ටර් අමරදෙව මාස්ටර් අපි අතරින් වෙන් උනාම දැනුනු හිස්කම පාලුව සුනීර අපූරුවට පුරවනවා. ඒවගේම සුනීරගෙ නිහතමානීකමත් ඔහුගෙ හඬ වගේම අපේ හිතට හරි ප්‍රියයි❤❤❤
@isuruwickramasinghe1344
@isuruwickramasinghe1344 3 ай бұрын
ඩ්‍රීම් ස්ටාර් වලින් බිහිවුන සුපිරිම දක්ශයෙක්.එකෙන්ම වැඩ්ඩෙක් ඒ වොයිස් එක වෙනම ලෙවල් එකක්..❤❤
@amaliwickramarachchi3934
@amaliwickramarachchi3934 3 ай бұрын
කොච්චරවත් කොළඹ සරසවි බිම පහු කරගෙන ගියත් කවදාවත් ඇතුළට ගිහින් නෑ. ඒත් මේ සින්දුව දැකලා මහා හුරු බවක් දැනුනා. ඇස් කදුලින් පිරුණා. හරිම ලස්සන නිර්මාණයක්. සුභ පැතුම්! ❤
@gamingwithishanka
@gamingwithishanka 3 ай бұрын
ඇත්තමයි, මේ හඩ දැනෙනවා වැඩියි... කවදාවත් නොගිය නුහුරු දෙයක් උනත් පුදුම සමීප විදිහට හදට දැනෙනවා ❤️🥺
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
ස්තූතියි අමාලි. මතක් වෙනව ඒ දවස් වල අපි සින්දු ගැන කතා කරපු හැටි.. ❤❤
@ndshakii1713
@ndshakii1713 2 ай бұрын
සුනීර සුමංග... තාරුන්‍යයේ සරසවි ගායකයා❤
@harshalakmal.
@harshalakmal. 10 күн бұрын
මොනව කියන්නද කියල හිතාගන්නම බැරි තරන්ම අමතක වෙනව😔😔😔😔😔
@Nipuni_Sanjana
@Nipuni_Sanjana 3 ай бұрын
"අද වගේමයි හෙටත් බංකුවෙ තිබේවී පෙම් කවි රැඳී එකවි සඟවන් දෙමඟ යන අය හමුවේද මඟතොට යළී...💜" Addicted 🎧🤍🍃
@lasithmalinga3463
@lasithmalinga3463 21 күн бұрын
සරසවියෙ හදවතේ ගායකයා .❤
@user-wk6fn7nj7p
@user-wk6fn7nj7p Ай бұрын
Short video එකක තිබිල මන් ඇහුවෙ හරිම ලස්සනයි 🥰
@user-re8fx7bw6r
@user-re8fx7bw6r 18 күн бұрын
හරිම ලස්සන ගීතයක් , ඔබට සුබ අනාගතයක් අතුල.
@Pasindu_hirushan
@Pasindu_hirushan 3 ай бұрын
සරසව් ප්‍රේම කථාවලට පණ දෙන්න පුලුවන් එකම voice එක අයියා ඔයාට විතරමයි🤍
@krishaniann202
@krishaniann202 23 күн бұрын
සුනීර කියන්නෙ අපේ කාලයේ බ්‍රෑන්ඩ් එකක්❤️ දෙරනින් බිහිවුනු විශිෂ්ටතම කටහඩක්.භාවනාවක් ❤️
@indikawickramasuriya4647
@indikawickramasuriya4647 3 ай бұрын
ආදරය හද රිදෝපුම දවස්... හඩෝපුම දවස්... එයින් තොර ලොවක් නැති වූ දවස්... ල..සාලගේ අදර කතාව ලියවූ දවස්... මගෙත් ආදරේ ගිලිහී ගිය දවස් .... මතකයි තවත්, මතකයි තවත්..., - ඉන්දික වික්‍රමසුරිය - නීති පීඨය
@user-nw2vp8oq2n
@user-nw2vp8oq2n 3 ай бұрын
@swarnawendakoon1550
@swarnawendakoon1550 2 ай бұрын
මොනවා කිව්වත් බහුතරයක් කැමතියි රස විදීමට. මනස නිවන ඔසුවක් මේ හඩ. පුතේ ඔබට ජයම වේවා. මේ මගමයි හරි මග.❤❤❤❤❤
@Saviscribbles
@Saviscribbles 3 ай бұрын
ප්‍රේමයම භාවනක් විය මෙවන් නිර්මාණ ඉදිරියේ... ලංකාවට ඕනී මේවම තමයි.. අයාලේ යන කලාවට අරුතක් ගේන්න...
@User34p8td
@User34p8td 3 ай бұрын
පේරා,රුහුණ,කොලඹ හරි ❤️ ජපුර ටත් එකක් කරමු 🥹💙
@suneeradias525
@suneeradias525 3 ай бұрын
On the way ❤️😃
@rasadi61
@rasadi61 3 ай бұрын
​@@suneeradias525😍❤
@User34p8td
@User34p8td 3 ай бұрын
@@suneeradias525 🥹❤️😍
@pusathiwijesekara2011
@pusathiwijesekara2011 3 ай бұрын
ayi, Moratuwa?
@shehannimsara1318
@shehannimsara1318 3 ай бұрын
රුහුණ ගැන මොකද්ද සිංදුව?
@ravinduharshana5608
@ravinduharshana5608 Ай бұрын
ඇත්තමයි කාලෙකින් ඇහුව පට්ටම සින්දුවක් දවසට 10 වතාවකට වැඩිය ආහනවා 🥺💙 🌹
@lasantha_ariyarathna
@lasantha_ariyarathna Ай бұрын
Thanks 💐
@hashinishanika7034
@hashinishanika7034 17 сағат бұрын
සබරෙටත් මේ වගේ ලස්සන සිංදුවක් කරන්න අයියේ. ආසයි ඔයාගේ හඩින් අහන්න, මගේ campus එක ගැන.
@DMKarunathilake-gk1ei
@DMKarunathilake-gk1ei 2 ай бұрын
ගීතයේ මියුරු හඬටම මුසුවඇති ලාලිත්‍යයේ රෑප රාමුටික යස අගේට සිත අරන්යනවා සරසවි දිවියේ ඈත අතීතයකට....1979/83............. 1985 ට
@user-zp1qd5xp3q
@user-zp1qd5xp3q 3 ай бұрын
මෙ කටහඩ නම් හැගිම් වචන වලට හරවන මායවක් වගෙ... ජිවිතෙ ලොකු කතාවක් පද පෙලකට ගලපා හදවත සුසර කරන කටහඩක් හිමි අපුරු සුන්දර මනුස්සයෙක් .. ආදරෙයි මෙ සුසුම් නවතින තාක්..❤️‍🩹😊
@devikapriyadarshani2486
@devikapriyadarshani2486 3 ай бұрын
Athamai mamath ekagai
@nirushikasandeepani1686
@nirushikasandeepani1686 3 ай бұрын
මගෙ කැම්පස් එක. Out වෙන්න තියෙන්නෙ තව ටික කාලයයි. මගේ ආදරය තවමත් අප්‍රකාශිතයි. ඒක සදාකාලිකවම එහෙම වෙයිද කියන්න මම දන්නෙ නැහැ. තව අවුරුදු ගාණකට පස්සෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තියේවි.දවසක ආයෙමත් සරසවියට ඇවිත් ඔහුව මතක් කරන හැටි මට මැවි මැවී පෙනුනා. ස්තුතියි මගේ විශ්වවිද්‍යාලය ගැන මෙවැනි ලස්සන නිර්මාණයක් කලාට 🥺❤️
@ruwantharaka4863
@ruwantharaka4863 3 ай бұрын
Aniwaryen e adate labenna koyala wish karanawa
@ishankahansamali8324
@ishankahansamali8324 3 ай бұрын
එයාට කියන්න ... Reject උනත් කමක් නෑ...නැත්නම් ඒක අපරාදයක්..😢
@erandamudalige139
@erandamudalige139 3 ай бұрын
කියල දාන්න ඕන දෙයක් වෙන්න කියල
@NikshelaDewamuni
@NikshelaDewamuni 3 ай бұрын
ඒක කියන්න.. 🥺❤️
@rameshdasanayaka248
@rameshdasanayaka248 3 ай бұрын
දෙයක් ලැබෙනවද නැද්ද කියල හිතනවට වඩා... උත්තරයක් හම්බවෙන එක හිතට සතුටක්..ඒක ලැබෙන්න හරි නොලැබෙන්න හරි එයාට ඒක කියන්න.... ඔයාට ඒක හම්බවෙන්න කියල ප්‍රාර්ථනාවක් එක්කම
@ThilinaBandara-to5bc
@ThilinaBandara-to5bc 3 ай бұрын
මේ කාලෙ එන නිර්මාන එක්ක බලද්දි සුනීර කරන්නෙ ලස්සනට උඩුගම්බලා පීනන එක.පිස්සුවක් ❤
@piyumifonseka5215
@piyumifonseka5215 3 ай бұрын
මගේ කැම්පස් එක.. අපේ ආදරෙ පටන් ගත්ත වගේම ඒ ආදරෙ මට අහිමි උන තැන. ආදරණීය මතක ගොඩක් ඉතුරු කරපූ එයා ගැන අවුරුදු ගානක් පහුවෙලා උනත් සරසවියට ඇවිත් මතක් කරන්න පුළුවන් එකට සතුටුයි.❤ එ කවි සගවන් දෙමග යන අය හමුවේද මගතොට යලී 😢❤
@ishankahansamali8324
@ishankahansamali8324 3 ай бұрын
😢
@NikshelaDewamuni
@NikshelaDewamuni 3 ай бұрын
අනේ...🥺💔❤️
@harshaniwanniarachchi9726
@harshaniwanniarachchi9726 3 ай бұрын
Ayyoooo
@ShamaliSajeewani
@ShamaliSajeewani 3 ай бұрын
ඒ මතකය ආපහු අලුත් වුණා මේ සිංදුව එක්ක.හරිම ලස්සනයි.හිතට හුගාක් දැනුනා.❤❤❤❤❤❤
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
ස්තූතියි 💐
@sumudubhashini5573
@sumudubhashini5573 3 ай бұрын
හරිම ලස්සන නිර්මාණය ක් ♥️♥️​@@lasantha_ariyarathna
@pramodyasamarakoon2702
@pramodyasamarakoon2702 3 ай бұрын
කොළඹ සරසවි ගීතය feeling එකේ වෙනසක් නැතුවම නමුණුකුල අහස යට වෙල්ලස්ස සරසවියේ ඉදන් ඇස් පියාගෙන අහනකොට🥺❤❤
@user-zg2vf4bb1n
@user-zg2vf4bb1n 3 ай бұрын
ලංකාවෙ හැම කැම්පස් එකකටම ගීත ඔබේ කටහඩින්ම බිහි වේවා....🙏🙏🙏
@bavinduroshan9520
@bavinduroshan9520 3 ай бұрын
අරුත් ගැලපී දෙහද යාවී ලියැවෙමින් ඇති තව කවී.. තෙමන අය නොවේදෝ සරසවිය බිම හසරැලින් එලඹෙන යුග දිවී..🍃 ❤
@isurulakmal7139
@isurulakmal7139 23 күн бұрын
"ආදරේ වැඩිපුරම දැනුන තැන මිනිස්සු නවතිනවා ! 🥺❤️‍🩹🫀
@harshaniharshani8804
@harshaniharshani8804 3 ай бұрын
හදවතේ සියුම්ම තැන්වලට ආමන්ත්‍රණය කරන ලස්සන නිර්මාණයක් 💔
@samadhigunasekara304
@samadhigunasekara304 14 күн бұрын
කසුන්ගෙන් පස්සේ මේ genaration එකට බිහි උන හොදම feeling singer..තමන් විදන ගමන් අහන මනුස්සයටත් feel වෙන්න කියන්න පුලුවන් ගායකයෝ මේ කාලේ නෑ,,
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 2 ай бұрын
හරිම ලස්සනයි ආයේ ආයේ අහන්න ආසයි මෙවන් ගී සදා අමරණීයයි බුදුසරණයි මල්ලි
@thanujalasanthi7442
@thanujalasanthi7442 3 ай бұрын
"ලියූ කවියක අරුත ගිලිහුණි සිව් වසර අවසානයේ.." මගේ සරසවිය තුළ, මගේ අත්දැකීම ම වචන කරලා..🥺 හරිම ලස්සන සින්දුවක්.❤️
@DianaWeerawardhane
@DianaWeerawardhane 3 ай бұрын
පරණ මතක ආයෙම අවුස්සල අලුත් කලාම දැනෙන හැඟීම... ආදරණීය සරසවිය අපේ ❤
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara 15 күн бұрын
මගේ ආදරනීය කැම්පස් එක❤❤❤
@ayesharajapakshe860
@ayesharajapakshe860 3 ай бұрын
මෙහි සින්දුවට කොළඹ සරසවිය පාදක වුණත් හැම සවියකටම පොදු වුණු අදහසක්. ඒවගේම සරසවියන් පවතින තාක්, හැම කාලෙකටම හරි යන අදහසක්.
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
ස්තූතියි අදහසට. ඔව්. හැමදාටම පොදුයි
@SenuriAmanda-qp5ro
@SenuriAmanda-qp5ro 3 ай бұрын
සුනීර අයියගෙ සින්දු අහනකොට හිතෙනව අනේ මාත් හැගීම් දැනීම් නැති මනුස්සයෙක් උනා නම් කියල.😢😢😢 ඒ වචන ඒ කටහඬ ලේ වලටම දැනෙනව.❤❤❤❤ මන් ඇත්තටම ඔයාගෙ සින්දු අහන්න බයයි.
@gcaish
@gcaish 3 ай бұрын
මේ හඬින් මොන සිංදුව කිව්වත් ලස්සනයි ...❤🤗
@chan_47_
@chan_47_ 29 күн бұрын
එක පාරක් ඇහුවොත් ආයෙත් අහන්න්ටම හිතෙන සින්දුවක්🥹💯🫂
@rakithabandara1934
@rakithabandara1934 3 ай бұрын
සුනීර සුමංග , නූතන අමරදේව වනු ඇත..❤️❤️
@krishanchandana9401
@krishanchandana9401 Ай бұрын
මේ සිංදුව අහන එක නවත්තගන්න බෑ. සියපාරකට වඩා ඇහුවා..පට්ටම ලස්සනයි..🎶🎵🎼❤️
@Kasunvihanga-t9w
@Kasunvihanga-t9w 24 күн бұрын
මේ අපේ කතාව. එයා හරිම හුරතල් අහිංසක වැදගත් ගෑණු ළමයෙක්.මට සරසවි වරම් නම් ලැබුනෙ නැහැ.ඒත් මේ වචන ටික මගෙ හදවතේ හංගගෙන ඉදපු මාව අසරණ කරපු මගෙ ජීවිතේ එපා කරලා දාපු ඒ වේදනාව ආයෙත් පාරලා දැම්මා. අපි දෙන්නා මුලින්ම හම්බ උනෙත් ලස්සන මුහුදු වෙරළක මේ වගෙම ලස්සන බංකුවක.මගෙ ලගින් වාඩි වෙලා මගෙ උරහිසට ඔලුව තියන් හරි ලස්සන හීන ගොඩාක් අපි වචන කරා.ඒත් එදා දැනගෙන ඉදියෙ නෑ ඒවා හීනම විතරක් වෙයි කියලා. අපි දෙන්නගෙ Affair එකට අවුරුදු 6 ක් වෙන්න මාස 3 යි ඉතුරු වෙලා තිබුණෙ.හරියටම August 27.ඒත් එදා එයාගෙ තාත්තට අපි දෙන්නගෙ මේ සම්භන්දෙ දැනගන්න ලැබුනා. එදා හවසම එයාලගෙ තාත්තයි අම්මයි අපේ ගෙදර ආවා.ඒ ඇවිත් කිවුවෙ වචන දෙකයි. ''මේ වගේ තැනකට අපේ දුවව කොහොමද දෙන්නෙ'' කෝටිපතියො පවා praposal එවලලු තියෙන්නෙ.අපේ දුව ලස්සනයි.ඕන තැනකට දෙන්න පුලුවන් '' ඔය වචන ටික විතරයි කිවුවෙ. මගෙ අම්මා එයාලට ආදරෙන් හදලා දීපු කිරි තේ එකවත් නොබී එයාලා අපේ ගෙදරින් එලියට බැස්සා .මගෙ අම්මයි තාත්තගෙයි ඇස් වල කදුළු.මන් ඒ දෙන්නගෙ කදුළු දැක්කෙත් එදාමයි. මගෙ අම්මා මට එක දෙයයි කිවුවෙ.මගෙ පුතේ අපි කරන දේවල් අපි ගෙනියයි.අපි මිනිස්සු ඉස්සරහා බාල්දු වෙන්න හොද නෑ මගෙ පුතේ කියලා.අපි ඕනවටත් වඩා හොදට එයාලට සැලකුවා කියලා. ඒත් මන් දුකෙන් ඉන්නවා දැකලා මගෙ අම්මා එයාලගෙ අම්මට තාත්තට මට හොරෙන් කතා කරලා අපි දෙන්නව එකතු කරන්න ගොඩක් උත්සාහා ගත්ත.අංතිමට එයාලා අපේ call පවා Anzwer කරන්නෙ නැතුව ගියා. මන් මොන ප්‍රශ්නෙ ආවත් ඒ ගෑණු ලමයව අමතක කලේ නැ.මන් හැමදාම ගම්පහ ක්ලාස් තියෙන වෙලාවට කලින් දවසෙ රෑ ගිහින් එයාගෙ ක්ලාස් පටන් ගන්නෙ 7 මන් 5.30 ඉදලා ක්ලාස් එක ගාව අයිනකට වෙලා බලන් ඉදියා එයා එනකන්.ඒත් කවදාවත් කිසිම දවසක එයා ආවෙ නෑ. මන් අදටත් ඔයා එනකන් බලන් ඉන්නවා.ඔයා තමයි මගෙ අංතිම ආදරේ.කවදා හරි ඔයා ඒ බංකුව ගාවට ඇවිත් මාව හොයයි කියලා මගෙ හිත කියනවා.ඒත් ඔයා ආයෙත් එන්නෙ නැ කියලා මන් දන්නවා.ඔයාට මොනවා වෙලාද කියලා මම දන්නෙ නැහැ අදටත්.ඉන්න තැනක පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතලා සතුටු වෙනවා. ඒත් මන් දෙයක් තේරුම් ගත්තා ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට බැ කිසිම දවසක ඒ ආදරේ කරපු කෙනාව අමතක කරන්න.දෙමවුපියො නිසා ලස්සනම ආදර කතා මග ඇරෙනවා. ඔයාට පිං ඔයාව මගෙ ජීවිතේ කවදාවත් මකන්න බැරි මතකයක් කරලා ගියාට.හැමදාම ඔයා සතුටින් ඉන්නවා ඇති කියලා හිත හදන් ඉන්නවා මම මැරෙන්න තත්පරේකට කලින් හරි සකුණී කියලා ආදරෙන් ඔයාගෙ ඔළුව අත ගාලා යන්න තිබුණනම් ඒ මට ඇති. ඒත් අද මන් මේ රටේ ඉන්න අංතිම දවස.මන් මගේ අනාගතේ හදාගන්න විදෙස් ගත වෙනවා.මන් පරිස්සමින් ගිහින් එන්නම්. ඔයා හැමදාම මගෙ හිතේ උඩින්ම ඉන්නවා.ඒ තැන කවදාවත් කිසිම කෙනෙකුට කවදාවත් ගන්න බැ. අනේ මන් ඔයාට ගොඩාක් ආදරේ කලා.තාමත් ඒ ආදරේ ඒ විදිහටම තියෙනවා.........
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 24 күн бұрын
තවත් සංවේදී කතාවක්!! 🥀🥀
@ChamudiJayasinghe
@ChamudiJayasinghe 3 ай бұрын
ඉගෙන ගන්න සරසවිය ගැන දැනෙන්නෙ පුදුමාකාර හැගීමක්...ඒ සින්දුවත් එක්ක 🥺❤️🍃
@maduramax8855
@maduramax8855 3 ай бұрын
හදවත පසාරු කරගෙන යන සින්දු ♥️🌼
@achinthadilshan9225
@achinthadilshan9225 Ай бұрын
මේ කාලේ මෙවගේ එකක් අහන්න පුලුවන් කියන්නේ එක මාරයි ❤
@ndshakii1713
@ndshakii1713 2 ай бұрын
සුනීර අයියගෙයි ආදිත්‍යා වැලිවත්තගෙයි ඩුවට් එකකට මාර ආසවෙන් ඉන්නවා.... මට ඒ වොයිසස් දෙකෙන් මොන සින්දුව ඇහුනත් මාරම මාරම ලස්සනයි.. මට හිතෙනවා ඒ දෙන්නගෙ වොයිසස් දෙක ඔය වගේ හිත නිවන සින්දුවකට මැච් වෙයි කියලා..අනේ ප්ලීස් ආදිත්‍යා අක්කගෙයි සුනීර අයියගෙයි ඩුවට් සෝන්ග් එකක් දෙන්නකෝ❤..ඒ කටහඩවල් දෙකට හදවතින්ම ආදරේ කරන තවත් අය ඇති❤
@madurapperumagamage62
@madurapperumagamage62 3 ай бұрын
මගේ පුරවර සරසවි මව්ණි...❤❤❤❤ හරිම ලස්සන ගීතයක්..නැවතත් සරසවි බිමට යන්න ඇත්නම්...❤
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
❤️❤️ස්තුතියි
@lakminisubasinghe9498
@lakminisubasinghe9498 2 ай бұрын
සරසවිය තුළ ප්‍රේමයක් නොතිබුණත් ඉගෙන ගත් සරසවියේ රූප රාමු දකිද්දි පුදුමාකාර විදිහට සිංදුව දැනුනා.කටහඩත් හරි ලස්සනට සින්දුවට ගැළපෙනවා.
@user-cx8pb1hd8z
@user-cx8pb1hd8z Ай бұрын
Sambhawya geethyaka thibiya yuthu lakshana mama me geethyen dakka.❤dawasaka agayakiriimak labiya yuthuma nirmanayak.❤
@madushaniellawala9433
@madushaniellawala9433 24 күн бұрын
කැම්පස් එකේ හැම බෙන්ච් එකක් ළඟම වගේ මතක පිරිලා තියෙනවා ඒවා හුස්ම ගන්නව බල බල එයා නැතුව මම තාම ෆැකල්ටියට යනව එනව එ එන යන හැම මොහොතක ම එයාව ම මවාගන්න තරම් ලස්සනයි මට එ මතක. අපි වෙන් වුණත් මම අදටත් හෙටටත් එයාව මගෙ හිතෙ උඩ ම තියාගන්නවා මොකද මම දන්නව එයාට තරම් කාටවත් ම මම ආයෙ ආදරෙ කරන එකක් නැ. 🤍
@shehandilshanka9346
@shehandilshanka9346 2 ай бұрын
මේවා වචන නෙවෙයි. හදවත් පළුදු කරන පිහි පාරවල්. ගායනය, වචන මෙන්ම සංගීතය ද අති විශිෂ්ටයි. මේවට තමයි මා නම් ගීතයැයි කියන්නේ..❤
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 2 ай бұрын
ස්තූතියි ඇගයුමට! ❤️
@shehandilshanka9346
@shehandilshanka9346 2 ай бұрын
මටත් ගීතයක් ලියලා දෙන්න. ​@@lasantha_ariyarathna
@Kavee236
@Kavee236 Ай бұрын
කොලඹ සරසවි බිම තෙමී.......🥺♥️
@thilindaperera
@thilindaperera 10 күн бұрын
කෙනෙක්ගෙ හිතට දැනෙන්න කටහඬ අවදි කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා කලාකරුවෙක් විදියට දිනල ඉවරයි...
@sajeewaperera7459
@sajeewaperera7459 3 ай бұрын
මමත් කොළඹ සරසවියේ 2009 හිටියේ. මටත් ඔය වගේම ආදර කතාවක් තිබ්බා. මේ ගීතයේ තියෙන සියලුම සිදුවීම් මට අදාළයි....බොහොම ස්තූතී මෙහෙම අපූර්ව නිර්මාණයක් සහෘද අපට ලබාදුන්නට.....ජයෙන් ජය....මේක මටම ලියවුණු, මගේම කතාව........
@sanjeewaprdeep103
@sanjeewaprdeep103 3 ай бұрын
මගේ ආදරේ නැති වෙලා යයි කියලා හිතෙනවා එයයි මායි අවුරුදු 05ක් පේරාදෙණියේ එකට ඉදලා ආව ගිය තැන් ගැන මේ වගේම දවසක මතක් කරන්න වෙයි මටත්.....😥
@hashanupeksha6477
@hashanupeksha6477 Ай бұрын
Super melody ASANKA DANANJAYA SIR ❤️🙏. No words to say 👌
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 2 ай бұрын
හදවතට තදින්ම දැනෙන ගීතයක්. විශිෂ්ටයි❤❤ comments කියවද්දි සිංදුව තව දැනෙනවා💔
@lilanianuruddhika8779
@lilanianuruddhika8779 3 ай бұрын
Thank you Suneera. ඔයාගෙ සන්තාන සුසුම් ගීතය අහලා මං කිව්වා තුම්මුල්ල හන්දියෙත් ආදර කතා තියෙනවා කියලා. ස්තුතියි මේ ගීතයට.
@lasantha_ariyarathna
@lasantha_ariyarathna 3 ай бұрын
මමත් හිතුවෙ ඒ විදියට !! ස්තූතියි
@Ffhetvsschdvmhddwevb
@Ffhetvsschdvmhddwevb 3 ай бұрын
මාර ලස්සන voice එකක් trending වෙන්න ඕන සින්දු.💜
@user-un5gg6sr5l
@user-un5gg6sr5l 3 ай бұрын
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.........ඒ තරම් සුපිරි..
@PradipikaPradipika-uk3xc
@PradipikaPradipika-uk3xc 3 ай бұрын
විරහව හතුරෙකුටවත් විදින්න ලැබෙන්න ඒපා .
@manojsameerasameera3972
@manojsameerasameera3972 2 ай бұрын
💔💔
@anomaudayangani8209
@anomaudayangani8209 3 ай бұрын
මගේත් කැම්පස් එක.. මාර සතුටක් දැනෙනවා මේක දකිද්දි.. හරිම ලස්සනයි සිංදුව Thank you සුනීර අයියේ මෙහෙම සින්දුවක් අපේ කැම්පස් එක ගැන කිව්වට.. ඔය කටහඩ භාවනාවක්... ❤❤❤
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 7 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Mathaka Parana Hithak (මතක පාරන හිතක්)- Sanjeew Lonliyes (Official Music Video)
5:09
Ambathale Induruwan අඹතලේ ඉඳුරුවන්
Рет қаралды 64 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00