KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සන්තාන සුසුම්. santhana susum . suneera sumanga songs. සුනීර සුමංග ගීත
28:20
Best of Suneera Sumanga | Slowed Collection | Live Covers | Best Sinhala Songs Collection
27:59
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
Smart Sigma Kid #funny #sigma
00:33
Deadpool family by Tsuriki Show
00:12
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Ahinda man Parana Kaviyak| ඇහින්දා මං පරණ කවියක් | Suneera Sumanga|Official Music Video
Рет қаралды 631,148
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,7 М.
Lasantha Ariyarathna
Күн бұрын
Пікірлер: 1 200
@lasantha_ariyarathna
5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ප්‍රතිචාරයන්ට.. Channel එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න.[Thanks a lot for watching a breakup story at University of Colombo. Please subscribe the Channel.] www.youtube.com/@lasantha_ariyarathna
@Ravishdesilva
2 ай бұрын
❤
@DILSHAN_RAJAPAKSHA.
2 ай бұрын
ඒක පහරක් 💖💖
@amayakethaki
6 ай бұрын
ඇත්තටම මේ මගේ පළවෙනි මියුසික් වීඩියෝ එක . මේක මට විශේෂ වෙන්න ප්‍රධාන හේතුව තමයි මම මගේ ඉගෙන ගන්නේ සරසවිය තුලම මේක කරන්න ලැබුන එක . ඒක මට ලොකු ආඩම්බරයක් .ඒ වගේම සුනීර සුමංග මහතා , ලසන්ත සර් ඇතුළු ඒ කණ්ඩායමේ හැමෝටම මේ වෙනුවෙන් ගොඩක් ස්තූති 🥰🤍🙌
@HasaradewminiDissanayaka-tz2ym
6 ай бұрын
Congratulations Kethaki ❤❤❤
@haseenafdo1851
6 ай бұрын
Kethi ❤️
@UGih
6 ай бұрын
Good luck girl ❤
@sunethrakalansooriya8351
6 ай бұрын
ලස්සනයි
@-______sithijahirushan_______-
6 ай бұрын
❤
@IndurangaSandeepa-w3k
24 күн бұрын
2006 අවුරුද්දෙ ඉපදිලත් මේ සිංදු අහන්න තරමට මනස හැදිලා තියෙන එක ගැන මට මං ගැන සතුටුයි...❤ සුනීර අය්යගෙ කටහඬ superb ❤
@HBoy-sr5rd
6 ай бұрын
මන් හිතන්නේ දෙරනින් බිහි කරපු අමරණීයම තරුව සුනීර සුමංග🥺❤️
@RanjithRanasinghe-y5o
5 ай бұрын
❤❤
@amilasampathdharmasena146
4 ай бұрын
අනිවා. සියලු තරැ අභිභවා ...
@Mahe-v8k
4 ай бұрын
ඇත්ත ❤
@sltricksbro2759
3 ай бұрын
❤🥺Aththq
@JanithLakmina
2 ай бұрын
Agreed❤
@prdsanjeewa
6 ай бұрын
සුමීර ඇත්තටම රැල්ලට දුවන්නේ නැතිව තමන්ගේ අනන්‍යතාව තියාගන්න එක කොච්චර හොඳද.ඇත්තටම දෙරණින් බිහිවූ විශ්ෂ්ඨතම ගායකයා මටනම් සුමීර
@KaushikaPoojani
6 ай бұрын
සුනීර
@senuliadesha4033
4 ай бұрын
♥♥♥♥♥
@ashanidezoysa3124
3 ай бұрын
දෙරනින් ආව එකම ගායකයා 😊 අනිත් ඔක්කොම එපා කරපු නලුබට්ටො .
@AshinshaMadhushan
Ай бұрын
මේවා දකිද්දි කැම්පස් යන්න ආස හිතෙනවා 24 a/l වලට තව දින කිහිපයයි තියන්නෙ මේ ටිකේ උපරිම මහන්සි වෙලා මාත් අනිවාරෙන්ම කැම්පස් එනවාමයි ❤
@jayasan1649
25 күн бұрын
good luck brother!
@lasantha_ariyarathna
6 күн бұрын
❤
@s.vithana4656
6 ай бұрын
පිස්සො ඔහේ ගිරිය කඩන් කෑගහන මේ කාලයේ සුමීර සුමන්ග කියන්නේ අපිටනම් වටිනාම අවුශදයක්
@VihagaRajapaksha-i5d
3 ай бұрын
Atta😢❤❤
@RONALDKEEGAL
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@RONALDKEEGAL
Ай бұрын
Great job bro keep it up your good works best wishes 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@sinhalaben1034
20 күн бұрын
දවසට එක පාරක් මේකට ඇවිත් කමෙන්ට් කියවලා යන මම 🙂❤
@lasantha_ariyarathna
20 күн бұрын
@@sinhalaben1034 එහෙම යන එන කීප දෙනෙක් ඉන්නවා 😃
@sinhalaben1034
22 күн бұрын
10 M යන්න ඕන සින්දු 🥺❤️ මහ රෑ මිනිස්සුන්ව ඇහරවන් පපු පාරවන්න තරම් ...🙂
@Laksi96
4 күн бұрын
අද තමයි මේ නිර්මාණය ගැන අදහස ලියන්නේ. සිංදුව release කරපු දවසේ ඉදලාම අද වෙනකම් හරිම ආසවෙන් රසවිදිනවා.රසවිදපු වාර මතක නැති තරම් මේ නිර්මාණයේ වචන,පද පේළි,රූපරාමු මටම සමානයි.ඒ මගේ කැම්පස් ආදරේ මතක් වෙද්දී.එක් වෙන්න බැරි වුනත් මේ නිර්මාණ දකිද්දි මතකයන් හරි ලස්සනට ගලා ගෙන යනවා.🥺මාස කිපයකින් කැම්පස් out වුනත් අපේ මතකයන් හැමදාම පුරුදු බංකුවේ තියෙවි😌 සුනීර කියන්නේ වාසනව ට පහල වුණු ගායකයෙක්.අමරදේවයන් හා සමාන රටට ඕනම හඩක්.අදටත් රැල්ලට යන් නැති හැමෝම ආදරය කරන කෙනෙක්❤️ මේ වගේම මිනිස්සුන්ගේ හිත්වල හැගිම් වලට සමාන වචන වලින් ලස්සනට රසවිදින්න පුලුවන් නිර්මාණ කරන්න ලැබෙන්න ඕන🙏
@ThushariJayamanne
Күн бұрын
පුතේ මේ සින්දු භාවනාවක් වගේ හිත හිරවෙනවා මෙහෙම සින්දු වාසනවක් විරහව තිබුණට තුරුණුවන් සරණයි සුමීර පුතේ❤
@skullmask3237
5 ай бұрын
සුනීර, තව ටික කාලෙකිිින් උඹ මැරේවී. මගේ ආගමේ හැටියට උඹ පුනරැප්පත්ත්යක් ලබාවි, උඹේ ආගමේ හැටියට උඹ ස්වර්ගස්ථ වේවි. ඒ්ත් මහ පොළවේ යතාර්ථය ආගම මෙකක් වුනත් උඹ පොලවට පස් වෙනවා. අන්න ඒදාට මේ සිංදු වලට විව්ස් කෝටි ගනන් වේවි. ඒදා ඉන්න මිනිස්සුනගේ ප්ලේ ලිස්ට් වල උඩින්ම මේ සිංදු තියේවි. මගේ දරැවට තාම මාස හයයි. දරැවට උඹේ සිංදුවක් ඇහෙනකොටම පුංචි ඒකා මොන වැඩේ තිබ්බත් ඇස් දෙක පියාගෙන ලස්සනට නිදා ගන්නවා. මමත් මැරැනු දවසකට ඌ උඹේ සිංදු අහගෙන මාව මතක් කර ගනීවි.
@hashanupeksha6477
3 ай бұрын
❤️🥺
@sltricksbro2759
3 ай бұрын
❤😮
@gayanthilanka4934
3 ай бұрын
Agree with you
@subhashiniabeykoon8775
3 ай бұрын
මීට වඩා මොකක් කියන්නද තේරෙන්නෙ නෑ.....ඔයා හරිම දේ කියලා..එකඟයි මාත්..🥺🥺..බුදු සරනයි සුනීර...
@NeharaAdhikariNehara
3 ай бұрын
❤
@hnrajapaksha
6 ай бұрын
එපාමයි මට ඇහිදින්න පරණ කවි හැබෑ වූ සරසවි සිහිනය ම ඇති 😊 🖤🩶🤍
@krishanisirimewan3443
6 ай бұрын
♥️
@PathumSandaru
5 ай бұрын
❤
@Theekshanamihi2020
Ай бұрын
පන්ඩිත් අමරදේව මැරුනාම මන් දුක් උනා..ඒත් දැන් සතුටුයි ඒ අඩුව පුරවන්න ඔයා ඉන්න එකට..❤❤
@gamingwithishanka
6 ай бұрын
ලංකාවෙ හැම විශ්වවිද්‍යාලයක් ගැනම " සුනීර සුමංග " අයියගෙ හඩින් අහන්න ලැබේවා ! ❤️ ඒ හඩනම් කතා කලේ හැමදාම ආත්මයටමයි 🥺🥺❤️🩹
@NikshelaDewamuni
6 ай бұрын
අනේ ඔව්...🥺❤️❤️🔥
@SithmiDhamsarani
2 ай бұрын
ගොඩාක් කමෙන්ට් කියෙව්වම පපුව පිච්චිල යනව වගේ වෙනව 💔 මෙච්චර ආදරේ කරන මිනිස්සු තාමත් ඉන්නව කියල දැනෙද්දිත් හරි සතුටුයි 🥺❤️ හැමෝම පතන කෙනාවම තමන්ට ලැබෙන්න ඕනි ❤️🩹
@Kasunvihanga-t9w
3 ай бұрын
මේ අපේ කතාව. එයා හරිම හුරතල් අහිංසක වැදගත් ගෑණු ළමයෙක්.මට සරසවි වරම් නම් ලැබුනෙ නැහැ.ඒත් මේ වචන ටික මගෙ හදවතේ හංගගෙන ඉදපු මාව අසරණ කරපු මගෙ ජීවිතේ එපා කරලා දාපු ඒ වේදනාව ආයෙත් පාරලා දැම්මා. අපි දෙන්නා මුලින්ම හම්බ උනෙත් ලස්සන මුහුදු වෙරළක මේ වගෙම ලස්සන බංකුවක.මගෙ ලගින් වාඩි වෙලා මගෙ උරහිසට ඔලුව තියන් හරි ලස්සන හීන ගොඩාක් අපි වචන කරා.ඒත් එදා දැනගෙන ඉදියෙ නෑ ඒවා හීනම විතරක් වෙයි කියලා. අපි දෙන්නගෙ Affair එකට අවුරුදු 6 ක් වෙන්න මාස 3 යි ඉතුරු වෙලා තිබුණෙ.හරියටම August 27.ඒත් එදා එයාගෙ තාත්තට අපි දෙන්නගෙ මේ සම්භන්දෙ දැනගන්න ලැබුනා. එදා හවසම එයාලගෙ තාත්තයි අම්මයි අපේ ගෙදර ආවා.ඒ ඇවිත් කිවුවෙ වචන දෙකයි. ''මේ වගේ තැනකට අපේ දුවව කොහොමද දෙන්නෙ'' කෝටිපතියො පවා praposal එවලලු තියෙන්නෙ.අපේ දුව ලස්සනයි.ඕන තැනකට දෙන්න පුලුවන් '' ඔය වචන ටික විතරයි කිවුවෙ. මගෙ අම්මා එයාලට ආදරෙන් හදලා දීපු කිරි තේ එකවත් නොබී එයාලා අපේ ගෙදරින් එලියට බැස්සා .මගෙ අම්මයි තාත්තගෙයි ඇස් වල කදුළු.මන් ඒ දෙන්නගෙ කදුළු දැක්කෙත් එදාමයි. මගෙ අම්මා මට එක දෙයයි කිවුවෙ.මගෙ පුතේ අපි කරන දේවල් අපි ගෙනියයි.අපි මිනිස්සු ඉස්සරහා බාල්දු වෙන්න හොද නෑ මගෙ පුතේ කියලා.අපි ඕනවටත් වඩා හොදට එයාලට සැලකුවා කියලා. ඒත් මන් දුකෙන් ඉන්නවා දැකලා මගෙ අම්මා එයාලගෙ අම්මට තාත්තට මට හොරෙන් කතා කරලා අපි දෙන්නව එකතු කරන්න ගොඩක් උත්සාහා ගත්ත.අංතිමට එයාලා අපේ call පවා Anzwer කරන්නෙ නැතුව ගියා. මන් මොන ප්‍රශ්නෙ ආවත් ඒ ගෑණු ලමයව අමතක කලේ නැ.මන් හැමදාම ගම්පහ ක්ලාස් තියෙන වෙලාවට කලින් දවසෙ රෑ ගිහින් එයාගෙ ක්ලාස් පටන් ගන්නෙ 7 මන් 5.30 ඉදලා ක්ලාස් එක ගාව අයිනකට වෙලා බලන් ඉදියා එයා එනකන්.ඒත් කවදාවත් කිසිම දවසක එයා ආවෙ නෑ. මන් අදටත් ඔයා එනකන් බලන් ඉන්නවා.ඔයා තමයි මගෙ අංතිම ආදරේ.කවදා හරි ඔයා ඒ බංකුව ගාවට ඇවිත් මාව හොයයි කියලා මගෙ හිත කියනවා.ඒත් ඔයා ආයෙත් එන්නෙ නැ කියලා මන් දන්නවා.ඔයාට මොනවා වෙලාද කියලා මම දන්නෙ නැහැ අදටත්.ඉන්න තැනක පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතලා සතුටු වෙනවා. ඒත් මන් දෙයක් තේරුම් ගත්තා ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට බැ කිසිම දවසක ඒ ආදරේ කරපු කෙනාව අමතක කරන්න.දෙමවුපියො නිසා ලස්සනම ආදර කතා මග ඇරෙනවා. ඔයාට පිං ඔයාව මගෙ ජීවිතේ කවදාවත් මකන්න බැරි මතකයක් කරලා ගියාට.හැමදාම ඔයා සතුටින් ඉන්නවා ඇති කියලා හිත හදන් ඉන්නවා මම මැරෙන්න තත්පරේකට කලින් හරි සකුණී කියලා ආදරෙන් ඔයාගෙ ඔළුව අත ගාලා යන්න තිබුණනම් ඒ මට ඇති. ඒත් අද මන් මේ රටේ ඉන්න අංතිම දවස.මන් මගේ අනාගතේ හදාගන්න විදෙස් ගත වෙනවා.මන් පරිස්සමින් ගිහින් එන්නම්. ඔයා හැමදාම මගෙ හිතේ උඩින්ම ඉන්නවා.ඒ තැන කවදාවත් කිසිම කෙනෙකුට කවදාවත් ගන්න බැ. අනේ මන් ඔයාට ගොඩාක් ආදරේ කලා.තාමත් ඒ ආදරේ ඒ විදිහටම තියෙනවා.........
@lasantha_ariyarathna
3 ай бұрын
තවත් සංවේදී කතාවක්!! 🥀🥀
@PasinduJayampathi-wb6qb
2 ай бұрын
💔☺️
@NadeSamarakoon
2 ай бұрын
Oyata oyage adare aniwaryenma hambawenawa sahoo😊
@Manjulacham
Ай бұрын
ජීවීතේ හම්බෙන මිනිස්සු විවිදාකාරයි..එක මනුස්සයෙක්ගෙන් ලැබුනු අත්දැකීම සම්පූර්නයෙන්ම වෙනස් කරන්න පුලුවන් තව වෙනස්ම කෙනෙක් ඉන්නත් පුලුවන්..
@RONALDKEEGAL
Ай бұрын
😢😢😢😢😢😢😢❤❤❤❤❤❤
@wishadiwimukthika5573
6 ай бұрын
මටත් තිබුනා ආදරයක් මගේ සරසවි ජීවිතේ.මන් මුලින්ම ආදරේ වුනේ ඒ ඇස් දෙකට, ඒ හිනාවට. සරසවියේ පලමු වසරේම තමයි එයාව දැක්කේ. එතන ඉදන් සිව් වසරක්ම අපි එකටම හිටියා. මුලින්ම ඒක පාර්ශවික ආදරයක් වුනත් පස්සේ එයත් ආදරෙයි කියන දේ කීවා.... ඒ කීවෙත් මන් ආසම මුහුදු වෙරලක ලග. අපිටත් තිබ්බා මෙහෙම පුරුදු බංකුවක් එක පාර්ක් එකක.අන්තිම වසරේ අපි දෙන්නම වැඩට යනකොට අපිට හම්බ වෙන්න වුනේ හැමදාම හවසට ඒ තැන. මන් හරි ආදරෙන් හදන් යන කෑම දෙන්න එකතු වෙලා කෑවේ, හැමදේම කතා කරේ එතන. අද එයා මන් ලග නෑ. ඉතින් කාලයක් යනකන් මන් ඒ බංකුවේ ඉදන් අපේ මතක අපි කතා කරපු දේවල් මතක් කර කර ඇඩුවා. අන්තිමට මමත් ගමට ආවා. දෙන්නම එතන නෑ ඒත් අදත් හවසට කවුරු හරි දෙන්නෙක් ඒ බංකුවේ ඉදන් ඇති එදා අපි වගේ.......🌻🥀❤
@lasantha_ariyarathna
6 ай бұрын
හරිම සංවේදී කතාවක්. එහෙම ප්‍රේම කතා සරසවි පුරා විසිරී තියෙනව. ස්තූතියි අත්දැකීම මේ සින්දුව අහල බෙදා ගත්තාට. ඔබට මේ සින්දුව වැඩියෙන් දැනෙනව ඇති. 🍂🍂❤️🩹
@MilinaJayasanka-kx7gb
6 ай бұрын
හිතට හරිම දුක්මුසු හැගීමක් ඒක...අපිට ඒ දෙය එහෙම දැනෙනවනම් ඒ කතාව තුල ජීවත් වෙන ඔයාට ඒක කොහොම දැනෙනව ඇතිද?🥺🥺
@NikshelaDewamuni
6 ай бұрын
අනේ..🥺❤️
@ajanthavijesinha6791
6 ай бұрын
ඔයාට වගේම අතීතයක් මටත් තියනවා ,මම වාගේම ඔයත් පව්...
@Mobilelegends10254
5 ай бұрын
හිත රිදෙනවා ගොඩාක්
@ruhinduimesh5411
13 күн бұрын
මොනවද බන් මේ සින්දු.....පිස්සු හැදෙනවා....perfect ❤
@DinukaPerera-mt8ho
3 ай бұрын
රජයේ සරසවියක මතක නැතත් මටත් තිබුනා ඔහොම ආදරයක්. ඒක හීනයක් වගේ පටන් ගත්ත ආදරයක්. අවුරුදු 3ක් අපි හම්බ නොවුනු දවසක් නැති තරම්. ඒ ගල්කිස්සේ මුහුදු වෙරලේ ඒ කාලෙ තිබ්බ ගල් බංකු පේලියේ එක බංකුවක් අපේ නමට ලියල තිබ්බා වගේ. හැමදාම මොන දේ නැති උනත් අපි ගල්කිස්සේ ශාන්ත තෝමස් එක ලග කේ එෆ් සී එක ලගදි හම්බ වෙලා උසාවිය අයිනෙ පාරෙන් හෙමීට පල්ලම් බැස්සෙ පුරුද්දට වගේ. ඒ ලග තියනවා ගෝල්ඩන් මයිල් පෝස්ට් කියල බීච් රෙස්ටෝරන්ට් එකක්. ඒකෙ සිංදු දානවා. ගොඩක් ආදරේ ගැන ඉංග්‍රීසි සිංදු. අපි දෙන්න තුරුල් වෙලා ඒව අහගෙන පැය ගනන් ඒ බංකුවෙ වාඩි වෙලා ඉන්නවා. අපි දෙන්නා ඒ සිංදු වල තාලෙට එතන ඩාන්ස් කරා සමහර වෙලාවකදි. ඒත් එයා අදුරු වැටෙන එකට දොස් කිව්වෙ නම් නෑ. මොකද හැමදාම එයාව ගෙදරට පරෙස්සමෙන් ඇරලුව. එයා ඒක දන්නව. ඒත් ප්‍රේමය කියන්නෙම අතහැරීම වෙන්නම ඇති. මේ වෙද්දි අවුරුදු 15ක් අපි වෙන් වෙලා. ඒත් එයා හිතට ආපු නැති දවසක් මට නම් මතක නෑ. ඒ ආපු හැම වෙලාවකම වගේ මගේ හිත ඇතුලෙන් අපි දෙන්නා හිටියෙ ඔය කියන බංකුව උඩ වාඩි වෙලා. එක්කො එයා මගේ ඔඩොක්කුව උඩ ඔලුව තියං නැත්තම් මගේ උරහිස උඩ ඔලුව තියං. ඒ තරම් මතක ගොඩක් මේ සිංදුව මට මතක් කරනවා. අපි දෙන්නටම අපි දෙන්නගෙ නම් වල මුල් අකුරු එකට දාලා හදාගත්ත අත්සනක් තිබ්බා. අපි රැල්ල ගහලා ආපහු මුහුදට යද්දි කකුලෙ ඇගිල්ලකින් ඔය අත්සන හේදිලා ගිය වෙරලෙ දාල ආපහු රැල්ලකින් ඒක මැකිල යන හැටි බලං ඉන්නවා. අපි වෙන් උනෙත් ඔය බංකුව උඩදි. එදා රෑ 7 පහු වෙලා. සතියෙ දවසක්. මහ වැස්ස. අපි ඒත් මහ වැස්සෙ ඔය කිවුව බංකුව උඩ වාඩි වෙලා අන්තිම හෝරාව එකට ගෙව්වා මතකයි. එයා ඇඩුවා ගොඩක් ඇඩුවා... ඒත් එදයින් පස්සෙ අපි ආපහු හම්බ උනේ නෑ. මම ඔය බංකුව තියෙනකං ඒකට යන්න පුරුදු උනා... ඒත් කාලයත් එක්ක ඒව අද නෑ. එයා කසාද බැදලා බබෙක් ඉන්නවා. දුර රටක. ඒත් අදටත් හොරෙන් එයාගෙ ෆේස්බුක් එක බලනවා. මීට අවුරුදු 17කට කලින් චමත්කාර එකෙන් මම අරන් දාපු සිල්වර් රිංග් එක අදටත් එයාගෙ ඒ මම දාපු ඇගිල්ලෙම තියෙනවා. ඒක කොහොම ආදරයක්ද කියල මම දන්නෙ නෑ. වෙන් උනේ ඇයි කියල වත් මම දන්නෙ නෑ. කවද හරි ඒ බංකුව තිබ්බ තැනම ඉදගෙන එයා එක්ක කතා කරන්න ආසයි. මැරෙන්න කලින් එකම එක මොහොතක් විනාඩි 5කට හරි. මේ සිංදුව මට සමීප වෙන්නෙ එහෙමයි. ස්තුතියි ඔබට. සමහර දේවල් වල වේදනාව ඇතුලෙත් තියෙන්නෙ ආදරය. මේ සිංදුව අහන හැම වෙලාවකම ඒ වේදනාව දැනෙනවා. ඒත් වේදනාව ඇතිවෙන හැම වෙලාවකම මම ආපහු ඒ ආදරේ විදිනවා. කියන්න තව ගොඩක් දේවල් තිබ්බත් මේ කිව්වා ඇති කියල හිතූන නිසා මම නවතින්නම්. ආයෙත්, ස්තුතියි ඔබට. 🙏
@lasantha_ariyarathna
3 ай бұрын
ඉතා සංවේදී කතාවක්!! සරසවි ප්‍රේමයක් නොවුණත්, " බංකුව" නිසා මේ ගීතය සරසවියෙන් ඔබ්බෙන් සිටින අයගේ පෙම් කතා ගිලිහීම් සපර්ශ කිරීමක් කරල තියෙනව 🥀🥀කියල හිතෙනව....!!!
@rukshansethlath8227
3 ай бұрын
🌹❤ ....
@Dasunt
2 ай бұрын
මට නම් ප්‍රේමය ගැන ඇත්දැකීම් නැ ඒ උනාට මේක කියවද්දි දුක හිතුනා මන් ඉස්සරහ මැවිල පෙනුනා ඔයාගෙ ආසාවත් ඉටු වෙන්න ඕනි
@maduwanthikumari1598
2 ай бұрын
අනේ 😢
@maduwanthikumari1598
2 ай бұрын
පපුවට බර සින්දු
@boniyabeats
6 ай бұрын
සූනීර සුමංග කලකදී අමරදේවයන් මෙන් අපේ සිත්තුල සදා රැදෙනු ඇත 💜
@sankadarshana9290
6 ай бұрын
අනිවාර්යයෙන්ම ආයි ඒ ගැන තව අටුවා ටීකා අවශ්‍ය නැත☀️🙏❤️💯👍
@praboinfo
6 ай бұрын
අනිවාර්යයෙන් . යුග යුග රැදේවි ❤
@devikapriyadarshani2486
6 ай бұрын
අනිවාර්යයෙන් ම
@sujathaekanayake602
6 ай бұрын
සරසවියේ දී හමුවුනු පෙම්වතා වූ මගේ ආදරණීය සැමියා දැන් ජීවිතයෙන් සමුඅරන් මගේ නෙතින් කදුළක් වැටෙන ගීතයක්
@lasantha_ariyarathna
6 ай бұрын
විප්රයෝගය වෙනස් ආකාරයකට දැනෙනා අයුරු.... ස්තූතියි .!!
@DayanChaturanga-yc6lf
6 ай бұрын
Ayyoooo
@A_BHIKKHU
Ай бұрын
පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ .එයයි ධර්මය ආදරය යනු ලෝභයයි.දවසක ඔහු හමුවේවි.ඒත් සියල්ල දුකකි.නිවීම සැපයයි.
@sujathaekanayake602
Ай бұрын
@@A_BHIKKHU 🙏🙏🙏
@sanjayamalwalage6348
2 күн бұрын
මතු ආත්මෙක ඔබේම වෙලා හම්බ වෙන්න කියලා ප්‍රර්තනා කරන්ව ඔබේ සැමියම
@ස්වර්ණාකෝනාර
Ай бұрын
පරණ කවි ඇත්තටම මිහිරියි ගායනය පද රූපරචනා තනු නිර්මාණය අගය කරනවා තෙරුවන් සරණයි ජයවේවා
@malkashalinda6007
5 ай бұрын
මේවා රස විදින්නේ නැති ජීවිත පවු..🥺💗🥀
@18memes87
3 ай бұрын
දෙදාහෙන් පස්සෙ උන්ට හරියට අමරදේව සර්ගෙ සින්දු මෙහෙම රසවිඳින්න හම්බුනේ එතුමා මැරුනට පස්සෙ... හැබැයි දෙදාහෙන් පස්සෙ උන්ගෙන් අලුත් සින්දු අහන් නැති හොඳ රස වින්දනයක් තියෙන අපිට අපේ කාලෙ පුංචි අමරදේව වගේ තමා සුනීර අයියේ ඔයා❤ ට්‍රෙන්ඩ් වෙන්න තරම් විව්ස් එන්නෙ නැතිවෙයි..මොකද මේවට ටික්ටොක් කරන්ඩ බෑනෙ දැන් ඉන්න උන්ට...ඒ උනාට ඔයා කරගෙන යන්න අයියේ දිගටම මේක🥺💖
@androidperera8314
26 күн бұрын
හිත ප්‍රශ්න පත්තරයක් වෙච්ච දවසක මගේ නිවීම...සුනීර❤...ඒක භාවනාවක්....❤
@mr.p7408
6 ай бұрын
සරසවි ආදරයක් නැති නැති උනත් සුනීරගෙ කටහඩ එක්ක කොහෙදෝ ලෝකේක තනිවෙනවා🥺❤️
@sachithamadhumal8641
5 ай бұрын
Aththa kathawa😊
@Sachi_Rathnayaka
5 ай бұрын
දැනෙනවා... රිදෙනවා... සෑහෙන්න පපුවට බර මේ වචන 🥺🤍 ඊටම ගැලපෙන මේ හඬ❤️🩹
@nirmitha97
6 ай бұрын
ලංකාවේ හැම Campus එකටම මෙහෙම සින්දුවක් හදලා ,ඒක සුනීර අයියගේ හඩින් අහන්න ලැබෙනව නම්🥰🥰😍🥺
@maduDisanayake-h5w
6 ай бұрын
ඇත්තටම 😍😊
@IsharaHarshani-re5lo
6 ай бұрын
Ape ruhunata kala
@ayesharajapakshe860
6 ай бұрын
ඇත්තටම පුදුම අදහසක්. Very good idea.
@NikshelaDewamuni
6 ай бұрын
ඇත්තෙන්ම..🥺❤️
@ndshakii1713
5 ай бұрын
ඇත්තමයි
@ChAmodYa10.
5 ай бұрын
ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ළග තිබී...❤️🩹 සරසවිය.... ප්‍රේමයට ප්‍රේම කරන්නට අපූරූ තෝතැන්න❤️🩹 ප්‍රේමිය මතකයිද ඔබටත් එදා... අදටත් මං ඒ පෙම් සුව විදිනවා ඔබ නැතිවත් පුරුද්දට එතටම ගියාට හිතුවේ නෑ අපි වගේම යුවලක් මගේ දෑසෙ ගැටෙයි කියලා...ඔව් මට අද හමුවුණා මගේ අතීතය...❤️🩹 කොළඹ සරසවියේ ගෙවූ සිවු වසරක මතකයන් අදටත් මගෙ නෙත් තෙමන්නේ අහසින් පතිතවන වැහි බිංදු වගේමයි...එදා වගේම අදත් වට පිටාවේ බිම හැමතැනකම වගේ බිදුණු හදවත්...මගේ හදවතත් එතන ඇති ඔයා මාත් එක්ක කෝලම් කලා වගේම තවත් යුවලක් අද මගෙ ඉස්සරහම ප්‍රේමයෙන් කෝලම් කරනවා මතක නටඹුන් තවමත් මේ සරසවිය තුළ ශේශ වෙලා අපි වගේම පෙම්වතුන් අනාගතේදිත් මේ සරසවිය තුළ බිහි වේවි...❤️🩹 ඉතිම් ඔබ තවමත් මගේ පැරණි පෙම්වතියමයි...කෝලම් කල සොදුරු ඇය වෙනුවෙන් ඔහු මෙය ගයන්නට ඇතී...🥺❤️🩹
@amaliwickramarachchi3934
6 ай бұрын
කොච්චරවත් කොළඹ සරසවි බිම පහු කරගෙන ගියත් කවදාවත් ඇතුළට ගිහින් නෑ. ඒත් මේ සින්දුව දැකලා මහා හුරු බවක් දැනුනා. ඇස් කදුලින් පිරුණා. හරිම ලස්සන නිර්මාණයක්. සුභ පැතුම්! ❤
@gamingwithishanka
6 ай бұрын
ඇත්තමයි, මේ හඩ දැනෙනවා වැඩියි... කවදාවත් නොගිය නුහුරු දෙයක් උනත් පුදුම සමීප විදිහට හදට දැනෙනවා ❤️🥺
@lasantha_ariyarathna
6 ай бұрын
ස්තූතියි අමාලි. මතක් වෙනව ඒ දවස් වල අපි සින්දු ගැන කතා කරපු හැටි.. ❤❤
@HashiniDg
6 ай бұрын
මා ඉගෙන ගන්න සරසවිය ගැන මේ තරම් හිතට දැනෙන සින්දුවක් කළ සියලු දෙනාට බෙහෙවින් ස්තූතියො
@randikasanjeewa5709
6 ай бұрын
ඒත් එය වේදනාකාරී මට.ඒත් ඒ වේදනාවට මාරම ආදරෙයි මම❤
@DESH791
6 ай бұрын
කොළඔ කැමිපස් එකේම ඉගෙන ගෙන පස්සෙ කාලෙක ඒකෙම උගන්නපු ආදරණීය දර්ශි❤ අපි අද දෙතැනක හිටියත් මෙි පද, මෙි හඬ, මෙි රෑප මට වගේම ඔයාටත් අපේ සොදුරැ මතක අවුස්සාවි..
@ishankahansamali8324
6 ай бұрын
😢
@Pasindu_hirushan
6 ай бұрын
සරසව් ප්‍රේම කථාවලට පණ දෙන්න පුලුවන් එකම voice එක අයියා ඔයාට විතරමයි🤍
@susantharajapaksha6604
3 ай бұрын
පට්ටම සතුටක් දැනෙනවා අදටත් මිනිස්සු මේ වගේ ගීත වලට ආදරෙ කරන එක වගේම මේචචර ලස්සනට මේ ගිතය ගායනා කරන මල්ලිටත් ආදරෙයි පැලෙන්ඩ ❤❤❤❤❤❤❤
@DharmapriyaWijenayake-i6h
21 күн бұрын
ලස්සනයි පුතා දෙසවන් තුළින් හදවතට කරන ගායනයක්
@KaveeshaNirmal-gn6sd
4 ай бұрын
අනේ මන්දා අයියේ උබනම්.. ලංකාවේ ඊලග අමරදේව මාස්ටර් උබ 🙂❤ ජයම වෙන්න ඕනේ.. හදවතේ උඩින්ම ආදරෙයි.. කවදාහරි Live Show එකක් බලන්න එන එකමයි ආසාව..
@Saviscribbles
6 ай бұрын
ප්‍රේමයම භාවනක් විය මෙවන් නිර්මාණ ඉදිරියේ... ලංකාවට ඕනී මේවම තමයි.. අයාලේ යන කලාවට අරුතක් ගේන්න...
@aliya_arts
24 күн бұрын
ඒක සුපිරි ❤ හැම මනුස්සයෙක් හටම ඒ වගේ විර්හවක් ඇත 😊
@amandidharmarathne
6 ай бұрын
තිසා වැව ළග බංකුවක ඔහුගෙ උරහිසට සුපුරුදු විදිහටම බරවෙලා මේ සින්දුව ප්ලේ කරද්දි දැනෙන හැගීම විදින්න ස්ට්‍රයික් ඉවරවෙනකම් බලන් ඉන්නවා.....තව අවුරුදු කීයකින් පුරවරට ආවත් මටත් මතක් කරන්න පුළුවන් සොඳුරු ආදරයක් මේ අහස යට මුණගැහීමම වාසනාවක් 😫 අපි කවදා කොහෙ නවතිවිද දන්නෙ නැ...ඒත් මේ සින්දුව එදාටත් අදටත් වඩා දැනේවි🤎
@lasantha_ariyarathna
6 ай бұрын
ස්තූතියි අදහසට❤
@hemarupa558
6 ай бұрын
හරිම ලස්සනයි අතීතයට යනවා ඉක්මනින්ම ගායනය හරිම අගෙයි පුතා ,🩷🩷🩷💖💖💖
@DMKarunathilake-gk1ei
6 ай бұрын
සිත අරන්ගියා 1979/83 හන්තානයට......එදා මෙදාතුර හන්තානයට ලියවුන ගීත 74 නව නිර්මාණ එකතුවක් මා සතුයි.ඒ සියල්ලම වුනත් ඔබවැනි දක්ෂයෙකුට ගයන්නට දෙන්න කැමතියි.මා විමසන්න.
@DMKarunathilake-gk1ei
5 ай бұрын
රැල්ලට ගසාගෙන යන්න එපා.රැල්ලේ බයනොවී පීනන්න. වෙරළ පෙනෙනවා නියතයි.අනාගත අමරදේවයන් වන්නට සුබපැතුම් !
@lakshikadhananji8526
6 ай бұрын
🥺... පරණ කවි පුරුදු බංකුවෙ, ඉගුරු ප්ලේන්ටි දම්පාට හවස් සරසවි රහස් තුන්මුල්ලෙ හෝල්ට් එකෙන් ඉවර කරෙ ලෝබකමින්මයි අදටත්... සමහර විට හෙටත්.. 🍃❤🩹🎶
@Pasindu_hirushan
6 ай бұрын
🥺❤️
@pradeepanilakshi6298
6 ай бұрын
❤
@piyumifonseka5215
6 ай бұрын
ඒක ඇත්ත ❤️
@sajaniwathsala6204
6 ай бұрын
❤
@nilupaprabashana5202
5 ай бұрын
ඇයි මේ වගේ පට්ටම ලස්සන සිංදු Trending වෙන්නේ නැත්තේ😢... Views නැත්තේ....😢
@SahanKaveesha-u4g
4 ай бұрын
දැන් කාලේ ට්‍රෙන්ඩින් වෙන්නෙ මන්දිරේ හදවල්😂
@harshalakmal.
3 ай бұрын
අන්තිම අවසාන පරම්පාරව අපිම විතරයි මේව අහන... සිංදුවක් කියල කියන්න පුලුවන් මෙන්න මේ සිංදුවවලටයි.. තනිකර මේ වචන ඇතුලෙ සමහර අයගෙ ජීවිතේම ලියවිලා සමහර අය පරන මතක වල සුවඳ විඳින්න හදනව ජීවිතේ කියන්නෙත් හරි පුදුම දෙයක්...
@danujakaushal1894
2 ай бұрын
රසයක් විදින්න දන්නේ නැති උන් ඉන්නෙ දැන් ඒක්යි
@sanjayamalwalage6348
2 күн бұрын
හැමදාම උදේට මෙ සිංදුව අහල ඔෆිස් යන්නේ ජිවිතේ කොටසක් මෙක😢
@lasantha_ariyarathna
2 күн бұрын
මේ තරම් ආදරයක් මේ ගීතයට ලැබීම ගැන ඊට සම්බන්ධ වුණ හැම කලා ශිල්පියෙකුටම ඇත්තටම සතුටක්!!!
@denithperera8491
6 ай бұрын
තිසා වැව ළග තියෙන බන්කුවේ ලියවුණේ ආදර කතා විතරක්ම නෙමෙයි, ලස්සන හවස් වරුවල ගෙවුණු සොඳුරු මුණගැසීම්, ඒක පාර්ශවික ආදර කතා කොතෙක් ඒ වැව දන්නවා ඇතිද 🥺 ❤
@lasantha_ariyarathna
6 ай бұрын
❤❤ ලස්සන අදහසක්
@ishankahansamali8324
6 ай бұрын
මටත් තියෙනවා එහෙම කතාවක් ...මම විතරක් දන්න😢
@ayeshamadushani1273
5 ай бұрын
තිසා වැවට කොය් තරම් අය දුක කියලා ඇතිද
@dilanrandika9893
6 ай бұрын
අමරිසි පීරිස් මහත්තයාගෙ කටහඩ වගෙ එකපාරට ඇහුනෙ🙃. ඇත්තටම සුනීර සුමන්ග දක්ශයෙක්.❤
@supunniwarthanarathnayake6503
Ай бұрын
අමරසිරි පිරිස්ගේ සිංදුවලට පස්සේ මම අහන්න කැමතිම ගායකයෙක්. මොකද Lyrics වලට පණ දෙන voice එකක්. ❤
@TharinduSandaruwan-hc1vp
4 ай бұрын
දැනෙනවා රිදෙනවා වචන නම් බර වැඩී😢❤
@indikasajeewani1360
Ай бұрын
රස පදවලට පණ දෙන කට හඩක්.වෙනම හීනයකට යන්න පාර කියනවා.....ඒ හඩ භාවනාවක් වගේ
@ndshakii1713
5 ай бұрын
සුනීර සුමංග... තාරුන්‍යයේ සරසවි ගායකයා❤
@rangaprabath7050
5 ай бұрын
දෙරණින් බිහි උන එකම ගායකයා❤️
@hirunidilsha4865
6 ай бұрын
අද වගේමයි හෙටත් බංකුවේ තිබේවි පෙම් කවි රැදී එකවි සඟවන් දෙමඟ යන අය හමුවේද මඟතොට යලී...🥺❤️
@lasantha_ariyarathna
6 ай бұрын
❤❤
@videoworld7034
4 ай бұрын
මට මතක් උනා මගේ ආදරවන්තියව අද එයත් ඉන්නවා මමත් ඉන්නවා අපි නැහැ ඒත්... මේ සින්දුව භාවනාවක් වගේ ❤️🥺
@creation6770
Ай бұрын
ඒ ආදරේ මොනතරම් නම් හිතට දැනෙන සංවේදි හැගුමක්ද ඉතින් ප්‍රිය සබඳ කිසිම හිතකට තමන් ප්‍රාර්ථනා කළ හිමිවීම් අහිමි නොවේවා .....
@senathanjana5994
3 ай бұрын
බොහොම අර්තවත් හරි හැගීම් බර ලස්සන ගීතයක් ලස්සන ගායනයක්.... හෙමින් යන හරි ලස්සන ගමනක් හිමි ගායකයෙක්... 🥺🥺❤️❤️
@swarnawendakoon1550
5 ай бұрын
මොනවා කිව්වත් බහුතරයක් කැමතියි රස විදීමට. මනස නිවන ඔසුවක් මේ හඩ. පුතේ ඔබට ජයම වේවා. මේ මගමයි හරි මග.❤❤❤❤❤
@CHATHURIKAUDAYANGANI-y1z
2 ай бұрын
ඇහැට කදුලක් ගෙන්නවන කටහඬක් .... සරසවියේ මතක අලුත් කලා ...ජයවේවා සුනිර..❤
@lasantha_ariyarathna
6 ай бұрын
පැය 24ක්......! රස වින්දන ...33307 ස්තුතියි ඔබ සැමට !!
@samadhigunasekara304
3 ай бұрын
කසුන්ගෙන් පස්සේ මේ genaration එකට බිහි උන හොදම feeling singer..තමන් විදන ගමන් අහන මනුස්සයටත් feel වෙන්න කියන්න පුලුවන් ගායකයෝ මේ කාලේ නෑ,,
@DianaWeerawardhane
6 ай бұрын
පරණ මතක ආයෙම අවුස්සල අලුත් කලාම දැනෙන හැඟීම... ආදරණීය සරසවිය අපේ ❤
@dulanjanakelum6848
3 ай бұрын
හම්මෝ ඇගම හිරිවැටිලා යන සින්දුවක් මෙවැනි වචන wooow... Excellent ❤
@nishan.s2103
9 күн бұрын
Felt It🖤🥺
@nethmiliyanage7390
Ай бұрын
පිනකට ලැබුනු භාවනාවක් වගේ හඩක් 💗🥰
@indikawickramasuriya4647
6 ай бұрын
ආදරය හද රිදෝපුම දවස්... හඩෝපුම දවස්... එයින් තොර ලොවක් නැති වූ දවස්... ල..සාලගේ අදර කතාව ලියවූ දවස්... මගෙත් ආදරේ ගිලිහී ගිය දවස් .... මතකයි තවත්, මතකයි තවත්..., - ඉන්දික වික්‍රමසුරිය - නීති පීඨය
@JayaniChanika-v6k
6 ай бұрын
❤
@Nipuni_Sanjana
6 ай бұрын
"අද වගේමයි හෙටත් බංකුවෙ තිබේවී පෙම් කවි රැඳී එකවි සඟවන් දෙමඟ යන අය හමුවේද මඟතොට යළී...💜" Addicted 🎧🤍🍃
@arawindapushpakumara4388
3 ай бұрын
හිත හිරිවැටිලා යන පද පේලි ටිකයි,සුනීරගෙ කටහඩයි එකතු උනාම වෙනම මනෝ ලෝකෙකකට යනවා🥺🥺🥺. දිගටම මේ වගේම සිංදු කරන්න.ජය වේවා..❤❤❤❤❤
@lasantha_ariyarathna
3 ай бұрын
ස්තූතියි !!
@DMKarunathilake-gk1ei
5 ай бұрын
1979/1983 ......1985 දක්වා ගීතයෙන් මතකය අරන්ගියේ සරසවිය පේරාදෙනියට......
@Sharuk-c5f
6 ай бұрын
මෙ කටහඩ නම් හැගිම් වචන වලට හරවන මායවක් වගෙ... ජිවිතෙ ලොකු කතාවක් පද පෙලකට ගලපා හදවත සුසර කරන කටහඩක් හිමි අපුරු සුන්දර මනුස්සයෙක් .. ආදරෙයි මෙ සුසුම් නවතින තාක්..❤️🩹😊
@devikapriyadarshani2486
5 ай бұрын
Athamai mamath ekagai
@krishaniann202
3 ай бұрын
සුනීර කියන්නෙ අපේ කාලයේ බ්‍රෑන්ඩ් එකක්❤️ දෙරනින් බිහිවුනු විශිෂ්ටතම කටහඩක්.භාවනාවක් ❤️
@Suranjidilrukshi-m1k
4 ай бұрын
මාරම ලස්සනයි ... හැමදාම වගේ අහනවා...❤️
@pramilasubashini6428
Ай бұрын
Baawanawak ❤❤ Suneera Malli oyage katahanda
@bavinduroshan9520
6 ай бұрын
අරුත් ගැලපී දෙහද යාවී ලියැවෙමින් ඇති තව කවී.. තෙමන අය නොවේදෝ සරසවිය බිම හසරැලින් එලඹෙන යුග දිවී..🍃 ❤
@SenuriAmanda-qp5ro
6 ай бұрын
සුනීර අයියගෙ සින්දු අහනකොට හිතෙනව අනේ මාත් හැගීම් දැනීම් නැති මනුස්සයෙක් උනා නම් කියල.😢😢😢 ඒ වචන ඒ කටහඬ ලේ වලටම දැනෙනව.❤❤❤❤ මන් ඇත්තටම ඔයාගෙ සින්දු අහන්න බයයි.
@nilanthapemarathna9083
16 күн бұрын
ඇල් කොහොල් ඇල් වතුර වෙන සිංදු ❤️
@anomaudayangani8209
6 ай бұрын
මගේත් කැම්පස් එක.. මාර සතුටක් දැනෙනවා මේක දකිද්දි.. හරිම ලස්සනයි සිංදුව Thank you සුනීර අයියේ මෙහෙම සින්දුවක් අපේ කැම්පස් එක ගැන කිව්වට.. ඔය කටහඩ භාවනාවක්... ❤❤❤
@thanujalasanthi7442
6 ай бұрын
"ලියූ කවියක අරුත ගිලිහුණි සිව් වසර අවසානයේ.." මගේ සරසවිය තුළ, මගේ අත්දැකීම ම වචන කරලා..🥺 හරිම ලස්සන සින්දුවක්.❤️
@shashindumallawaarchchi6002
Ай бұрын
මේ සිංදු මෙහෙම ඇහෙද්දී හිතෙන්නෙම අනිවාරෙන් campus යන්න ඕනෙ කියලා මගේ හීනෙත් කොහොම හරි සැබෑ කර ගන්නවා ❤❤❤❤😊
@jockerfan
Ай бұрын
සොඳුරු නිර්මාණ කිරීමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා ❤
@DilmiNimasha-t2j
2 ай бұрын
සිංදුවේ වචන+කටහඩ+කමෙන්ට්ස් එකතු උනාම මාරම වයිබ් එකක්🥺🥺❤️❤️❤️
@ChamudiJayasinghe
6 ай бұрын
ඉගෙන ගන්න සරසවිය ගැන දැනෙන්නෙ පුදුමාකාර හැගීමක්...ඒ සින්දුවත් එක්ක 🥺❤️🍃
@sagarieranasinghe9540
2 ай бұрын
❤ ඉතා ඉහළයි
@නදීකප්රියශාන්
6 ай бұрын
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.........ඒ තරම් සුපිරි..
@arawindapushpakumara4388
3 ай бұрын
මතක නටඹුන්...🥺 තවම ඇත හද..❤ අපේ සරසවි ප්‍රේමයේ...❤
@sajeewaperera7459
6 ай бұрын
මමත් කොළඹ සරසවියේ 2009 හිටියේ. මටත් ඔය වගේම ආදර කතාවක් තිබ්බා. මේ ගීතයේ තියෙන සියලුම සිදුවීම් මට අදාළයි....බොහොම ස්තූතී මෙහෙම අපූර්ව නිර්මාණයක් සහෘද අපට ලබාදුන්නට.....ජයෙන් ජය....මේක මටම ලියවුණු, මගේම කතාව........
@sanjeewaprdeep103
6 ай бұрын
මගේ ආදරේ නැති වෙලා යයි කියලා හිතෙනවා එයයි මායි අවුරුදු 05ක් පේරාදෙණියේ එකට ඉදලා ආව ගිය තැන් ගැන මේ වගේම දවසක මතක් කරන්න වෙයි මටත්.....😥
@pramodyasamarakoon2702
6 ай бұрын
කොළඹ සරසවි ගීතය feeling එකේ වෙනසක් නැතුවම නමුණුකුල අහස යට වෙල්ලස්ස සරසවියේ ඉදන් ඇස් පියාගෙන අහනකොට🥺❤❤
@maheeshinayanathara1933
5 ай бұрын
හරිම ලස්සනයි ආයේ ආයේ අහන්න ආසයි මෙවන් ගී සදා අමරණීයයි බුදුසරණයි මල්ලි
@ThilinaBandara-to5bc
6 ай бұрын
මේ කාලෙ එන නිර්මාන එක්ක බලද්දි සුනීර කරන්නෙ ලස්සනට උඩුගම්බලා පීනන එක.පිස්සුවක් ❤
@chathurangakumara6117
6 ай бұрын
අද නැතත් අනාගතේ දවසක මේ වගේ ගීතවලට නිසි ඇගයීමක් ලැබේවී කියලා මම හිතනවා.ඇත්තටම සුන්දර නිර්මාණයක් ❤
@lasithmalinga3463
3 ай бұрын
සරසවියෙ හදවතේ ගායකයා .❤
@anandika4567
5 ай бұрын
හරිම ලස්සනයි හදවතටම කතාකරන්න පුළුවන් එකම මද්‍ය ගයනයයි සුමිහිරි ගයනයක් ❤❤
@dinix_gaming
2 ай бұрын
අත්දැකීමක් නැතත් මිනිස්සු අඬවන්න පුලුවන් කටහඬක් එක්කම වචන ටිකක්.. ❤
@supunjauasinhasupun
3 ай бұрын
දවසට එක පාරක් කොහොමත් අහනව.🎉❤
@lasantha_ariyarathna
3 ай бұрын
@@supunjauasinhasupun ස්තූතියි 🎼🌺
@PriyanthiAbewardhana
4 ай бұрын
හරි අපූරුයි පුතේ...මගේ මහලුහිතට දැනෙනා තරමටම
@NaveenSrimal
3 ай бұрын
කපුගේ මාස්ටර් අමරදෙව මාස්ටර් අපි අතරින් වෙන් උනාම දැනුනු හිස්කම පාලුව සුනීර අපූරුවට පුරවනවා. ඒවගේම සුනීරගෙ නිහතමානීකමත් ඔහුගෙ හඬ වගේම අපේ හිතට හරි ප්‍රියයි❤❤❤
@anadahimi8621
6 ай бұрын
තෙරුවන් සරණයි suba අනාගතයක් daruwo
@Madushani_Nisansala_
2 ай бұрын
පපුවත් රිදෙනවා 🥺💗
@gayanlahiru8558
Ай бұрын
එකම ඩ්‍රීම්ස්ටාර්
@isuruwickramasinghe1344
6 ай бұрын
ඩ්‍රීම් ස්ටාර් වලින් බිහිවුන සුපිරිම දක්ශයෙක්.එකෙන්ම වැඩ්ඩෙක් ඒ වොයිස් එක වෙනම ලෙවල් එකක්..❤❤
@kavindigunasekara5590
6 ай бұрын
ලස්සනයි රූප රචනයත් සමග කැටිවූ පද හඬ නද රස සියල්ල.. සුබපැතුම් සියලු දෙනාටම ❤️💐
@fashionwithshashi5912
3 ай бұрын
මාරම මාර ලස්සනයි .. good luck ❤❤❤
28:20
සන්තාන සුසුම්. santhana susum . suneera sumanga songs. සුනීර සුමංග ගීත
Subodani kumari
Рет қаралды 452 М.
27:59
Best of Suneera Sumanga | Slowed Collection | Live Covers | Best Sinhala Songs Collection
Wishma Graphics
Рет қаралды 142 М.
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 7 МЛН
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 5 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 18 МЛН
3:39
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
NARADA MUTHUKUDA WIJESURIYA ARACHCHIGE
Рет қаралды 3,3 МЛН
4:46
Prabhasarayaka Atharaman Wee | ප්රභාසරයක අතරමං වී | Suneera Sumanga Oficial Music Video
Hiranthi Edirisooriya
Рет қаралды 20 М.
4:00
Thama Ethanama Innawa (තාම එතනම ඉන්නවා) - Suneera Sumanga
LIVIRU
Рет қаралды 33 М.
6:44
පැවිදි කෙනා නෙවෙයි ගිහි මම | Kirulapana Dhammawijaya Himi | කිරුළපන ධම්මවිජය හිමි ගේ දැඩි ප්‍රකාශය
LAKSHAN VLOGS
Рет қаралды 57 М.
18:04
මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection
Ishara Akalanka
Рет қаралды 2,1 МЛН
4:29
Adare Mal | ආදරේ මල් by Suneera Sumanga x Sachee Maduranga | Anuja Gimshan Chandrasiri
Suneera Sumanga
Рет қаралды 264 М.
3:47
Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda
Suneera Sumanga
Рет қаралды 1,9 МЛН
26:20
Suneera Sumanga Songs Collection | Sinhala Songs | Mind Relaxing
Relaxus
Рет қаралды 204 М.
4:46
Santhana Susum | සන්තාන සුසුම් Suneera Sumanga Ft Thilina Ruhunage (Official Lyric Video)
Voizy Music
Рет қаралды 6 МЛН
20:25
මතක අවුස්සන සුන්දර පැරණි ගීත අලුත් තාලෙට ☘💚 | Best Sinhala Old Songs Collection
Wishma Graphics
Рет қаралды 1 МЛН
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 7 МЛН