No video

මේ කාටුන් මතකද? (Reacting to cartoons with Dilan Senanayake)

  Рет қаралды 578,523

KAALI Projects

KAALI Projects

Күн бұрын

Пікірлер: 2 600
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
නිවැරදි කිරීමක්. කියද්දි පැටලිලා පොඩ්ඩක්. ඩොනටෙලෝට පොල්ල දීලා තියෙන්නේ . ලියනාඩෝට කඩු දෙක. මයික් මහත්තය හඬ කැව්වෙ බොරලුගොඩට. ගල්පාතට නෙවේ.. ❤
@timestamplease
@timestamplease Жыл бұрын
Ela
@pigeonworld97
@pigeonworld97 Жыл бұрын
Kelagena awe baninna ...meka dakka gaman hithata hari giya .
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
අපි රජ ඉබ්බො එකේ නායකයා කවුද?
@mira028
@mira028 Жыл бұрын
@@isuruodevice5250 ලෙනී (ලියනාඩෝ)
@shavindu777
@shavindu777 Жыл бұрын
🤞❤
@mffr_333
@mffr_333 Жыл бұрын
2001 ඉපදුනේ හැබැයි මේ සියලුම cartoon බලලා තියෙනවා ❤ මාරම ලස්සනයි,දැන් cartoon වගේ නෙමෙයි මේවා legend cartoon 💯
@dhanadiniwasala9580
@dhanadiniwasala9580 Жыл бұрын
Math ehemi😌❤️
@sandy1481
@sandy1481 Жыл бұрын
oya serama baluwa 2004
@deeghayumanathunga6565
@deeghayumanathunga6565 Жыл бұрын
Aththa👍
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
ඇතියන්තම 2001 මොලේ තියන එකෙක්.😂
@mffr_333
@mffr_333 Жыл бұрын
@@sandunbandara777 2000n passe ewnta thamai bn wadipurama mole thiyenne 😂
@game_on4585
@game_on4585 Жыл бұрын
Part 2 ඕන කියන කට්ටිය Like එකක් දාගෙන යන්න ❤️
@walkers9858
@walkers9858 Жыл бұрын
අනිවා ඕනේ
@T.V.C.Dilmin
@T.V.C.Dilmin 6 ай бұрын
2005 උනාට මේ කාටුන් ඔක්කොම බලල තියෙනව.ඒව බලද්දි දැන් තියෙන කුනුහරප කාටුන් මොනවද කියලා හිතෙනව ❤
@saumayabalaharuwa
@saumayabalaharuwa Ай бұрын
aththa thama
@himashiwijesingha4129
@himashiwijesingha4129 Жыл бұрын
ආසම කාටුන්. ටයි මාමට පින් සිද්දවෙන්න අපි ලස්සන කාටුන් ටිකක් බැලුවා. අතුල රනසිරිලාල් සර් ඇතුලු ඩබින් වලට දායක උන කරපු හැමෝටම ස්තූතියි අපිට ලස්සන ළමා කාලයක් දුන්නට. ජාතිකේ ගියපු කාටුන් ගොඩක මියුසික් කලේ ජයන්ත රත්නායක මහත්තයා. අද අපි අතරේ නැතත් ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. මං දැනට අපේ ජෙනරේෂන් එකෙන් ආසම ඩබින් ආටිස්ට්ලා ඩිෂාන් ෂාමින්ද බෙන් ටෙන් එකෙ කෙවින්, චේතනා කැටගොඩ කාබාසිනියා තුමා එකේ ගීතිකාට වොයිස් කලේ. ඩිලා අයියාත් යුනීක් කෙනෙක්. මාරම ටැලන්ටඩ්. තැන්කූ කාලි ආය පරණ මතක ගෙනාවට ❤❤❤❤
@sandalupabasaraperera3806
@sandalupabasaraperera3806 Жыл бұрын
දගර වලිග කියන්නෙ fictional සතෙක්, ඌගෙ මුල් කතාවෙ නම තමා The Marsupilami ඒක තමා පොතේ තිබ්බ කියල සින්දුවෙ කියනෙ. නම හැදිල තියෙන්නෙ production house එකෙ නමෙන් (Marsu Productions (since 1987)) 😘😘 Thank you #KAALI
@nilangakarunarathne490
@nilangakarunarathne490 Жыл бұрын
අනික Marsupial කියන්නේ ක්ෂීරපායී සත්ව විශේෂ ගණනාවක් අඩංගු කාණ්ඩයක්. අයිතිවෙන සත්තු තමයි කැන්ගරු, කෝලා, Tasmanian devil, Quokka වගේ අය... 😍 en.m.wikipedia.org/wiki/Marsupial
@MGSTUDIOLIVE96
@MGSTUDIOLIVE96 Жыл бұрын
පරන ලස්සන කාලෙකට ආවා මේකෙ ඉතුරු කාටුන් ටිකත් ඕනේ . ඩිලාන් අයියාගේ අද්දැකීම් පට්ට ❤️
@Seeki_guirl
@Seeki_guirl Жыл бұрын
2000 ඉපදුනේ හැබැයි කාබාසිනිය තුමා ඇරුනම අනිත් ඔක්කොම මෙතන තියෙන කාටූන් ටික පිස්සුවෙන් බැලුව එකෙක් ❤ thanks කාලි මේ වගේ එපියක් ගෙනාවට
@hoe8584
@hoe8584 Жыл бұрын
ඇත්ත තමයි ඉස්සර කාටුන් වගේ creative ගතිය දැන් කාටුන් වල නෑ.. ආසම කාටුන් එක සූර පප්පා..❤🔥
@abesingha
@abesingha Жыл бұрын
චූටි මල්ලි පොඩි මල්ලි කියන්නේ රියල් වැඩ්ඩෝ standup comedy, dubbing ඕන එකක්♥💯
@ulindulakshitha3863
@ulindulakshitha3863 Жыл бұрын
ඔය cartoons වලට හඬ කවපු කට්ටියගේ පිංතූරයකුත් පැත්තකින් දැම්ම නම් සුපිරි..මොකද අපි හැමදාම cartoon එක පටන් ගන්නකොට ඔය නම් දැක්කට කෙනාව දැකලා නෑනේ..සුපිරියක් කාලි අයියා
@sadeeparanjana1436
@sadeeparanjana1436 Жыл бұрын
ගාමින්ද්‍ර ප්‍රියජවාපි, තුසිත එස් කරවිට, ශායාමලි ලීවේරා අද වගේ මතකයි.. පොඩි කාලේ ලස්සන කරපු හැමෝටම තෑන්ක්ස්❤️❤️😍
@sunflowergirl4423
@sunflowergirl4423 Жыл бұрын
මේක නම් සුපිරියක්... ❣️ මේ වගේ segment කරපු එකට පිං අප්පාහ් 🥰 තව මේකට ඩිලාන් ව ගෙන්නපු එකත් මරු.. 🌻
@wathmagunarathna4477
@wathmagunarathna4477 Жыл бұрын
ඇත්තම කිව්වොත් ඉස්සර cartoon නම් සිරස තමයි 😌❤️ ස්කෝලේ ඇරිලා ඇවිත් දවල්ට කාපු ගමන් tv එක ඉස්සරහ වාඩි ගත්තම ඉටිම් cartoon set එකම බලලා තමයි ඉවර කරන්නෙ 😅❤️ (හොද වෙලාවට ඒ කාලේ tiution class රැල්ල තිබ්බේ නෑ 🥲)
@xtry2win
@xtry2win Жыл бұрын
3 idan 6 wenakn dawal batheka bedagena thiyagena hitiya cartoon iwara wenakan 😎
@clansika4512
@clansika4512 Жыл бұрын
Aniwa
@babyme8886
@babyme8886 Жыл бұрын
Aniwa ✌ e kale nam patta aththatama. Budu saranai 🙏
@hasindujayarathna6710
@hasindujayarathna6710 Жыл бұрын
මේ reacting episode ටිකනන් පට්ට ආසාවෙන් බලනවා. ❤️
@chamikanimsara0831
@chamikanimsara0831 Жыл бұрын
Attc. Epi ekk enkm bln inne❤
@priyankarajayarathna4482
@priyankarajayarathna4482 Жыл бұрын
ලොඩ් ඔෆ්ද රින්ග්, හැරි පොට, රොබින්සන් අන්දරය, හොදම කාටුන් සිරස😍රුපවාහිනි තමා ඉතින්.
@allbeautifulthings7325
@allbeautifulthings7325 Жыл бұрын
මේ කාටුන් වල මුල් පුරාවෘතය ටයිටස් තොටවත්ත මහත්මයා.. ඔහුට ගොඩක් පින්. නිවන් සුව සර්.. 🙏🙏🙏🙏😥😥😥😥
@madhuwanthanipunajayasooriya
@madhuwanthanipunajayasooriya Жыл бұрын
දහම් පාසල් යන්නෙ නැතුව් ටිං ටිං බලපු උන් ඉන්නවද 😂
@Saneshhansana
@Saneshhansana Жыл бұрын
Ai pan batta
@UDESH.
@UDESH. Жыл бұрын
🙂✌️
@pradeepkumara9045
@pradeepkumara9045 Жыл бұрын
එකගයි
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
✌️❤️
@isurukalunayaka3736
@isurukalunayaka3736 Жыл бұрын
ටිං ටිං ඉවර වෙලා දහම් පාසල් ගියෙ😁
@charakawickramasinghe3028
@charakawickramasinghe3028 Жыл бұрын
මේ සීන් එකට වහ වැටුණා කාලි අයියේ 🥵 අලුත්ම concept එකකට අපේ මතකයන් අවුස්සන වැඩේනං පට්ට 🥰 ** පොඩි අදහසක්...... අපේ හිතට "පොඩ්ඩ ඇහිච්ච ගමන් මතක් වෙන, feelings අවුස්සපු සිංහල/ English සින්දු", කවුරුහරි artist කෙනෙකුත් එක්ක හරි, අයියා තනියම හරි review එකක් ගේනව නම් ඒකත් මරු ✌️💐❤️
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 Жыл бұрын
කූඹිච්චි නිම් නැති ලොව බැන්ඩලේරෝ හයිලෑන්ඩර් දොස්තර හොඳ හිත බ් රූම් කෝලිකුට්ටු ඇපල් ආදිපාදතුමා දගර වලිග නයිල් නදී කුමරී ටින් ටින් ස්කූබිඩූ වූෆි ❤️❤️ ❤ මතක නැති ඒවා ගොඩක් ඇති
@ashensandaruwan9652
@ashensandaruwan9652 Жыл бұрын
Ben 10 ගැන කියන්න තිබ්බ තව හී මෑන් , රෝස ආච්චි ,මොබිටෙක් මරු ස්වර්ණවාහිනියෙන් ආව සුපිරිම cartoon ටිකක් ❤️🖤❤️🖤❤️🖤🥺🥺🥺
@rusiruishan4683
@rusiruishan4683 Жыл бұрын
අපේ සුන්දර ළමා කාලය නැවත මතක් කරාට උඹට පින් මහත්තයෝ.. ආදරෙයි කාලියෝ ❤✌️🥂🔥
@kandemaliya2617
@kandemaliya2617 Жыл бұрын
meka balabala iddi math thama 7 wasare neda kiyala mathak wunama
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
❤❤😁
@danushkasandeepa9580
@danushkasandeepa9580 Жыл бұрын
@@KaaliProjects aththatama kubichchi pirimi charithayak mehen thma ganu charithayak karala thiyenne
@game_on4585
@game_on4585 Жыл бұрын
@@KaaliProjects Part 2 one brother ❤️🙃
@keshanranjitha3646
@keshanranjitha3646 Жыл бұрын
තව 90 කාලේ සෙට් එකට සෙට් උන ටිකක් තිබුණා. හයිලෑන්ඩර්,නයිල් නදී කුමරී,සැප දුක හාරන මීයෝ,බෘම්,ගලිවර්,දොස්තර හිත හොද, පිස්සු පූසා,,,මතක් වෙද්දි sweet memories😘😘😘
@imaainkorea1960
@imaainkorea1960 Жыл бұрын
2000න් පස්සෙ ඉපදිලත් ඔය සේරම බලල තියෙනව. මන් නම් කැමති ම නැති කාටුන් එක සුපර් ශිවා 🥴 පුදුම තරහක් තියෙන්නෙ ඒකත් එක්ක 🥲
@user-ow3qh6fr4h
@user-ow3qh6fr4h 6 ай бұрын
Ekagai😂
@NEGOR_Productions
@NEGOR_Productions Жыл бұрын
සිරසනම් තනිකරම මතක ගොඩක් ❣️❣️
@coffeestudies6759
@coffeestudies6759 Жыл бұрын
- හයිලෑන්ඩර් - නයිල් නදී කුමරී - කුමරිය ෂෙහෙරා සාඩ් - දොස්තර හොඳ හිත - සොනික් - ටොම් ඇන්ඩ් ජෙරී - තොත්ත බබාලා - ඉර පායනකොට දොයිය බබාලා - ඇපල් ආදිපාද තුමා - මොබිඩික් - බැන්ඩලේරෝ - ඉගුරු පාන් මල්ලියා - වලස් මාමා - ඥාන කතා මල්ලියා - වූෆි - මගේ පුංචි ලෝකය - thunder cats
@mira028
@mira028 Жыл бұрын
සිරසෙ ගියා ඊජිප්තු මමී ලා ඉන්න කතාවක් (.........දෙවියන්ගේ ආනුභාවයෙන්...............) ඕම මොකක්දෝ කියනව වගෙ මතකයි. හිස්තැන් තිබ්බෙ ඒ වචන හරියට මතක නැති නිසා. ඒ කාටුන් එක මතකයිද
@coffeestudies6759
@coffeestudies6759 Жыл бұрын
@@mira028 mummies වගේ මතක. ඒක Mummies Alive එකේ සිංහල dubbed එක නේද?
@mira028
@mira028 Жыл бұрын
@@coffeestudies6759 thnk you ❤😊 මන් search කරලා බලන්නම්කො ඒකද කියලා
@Lorddulajdx
@Lorddulajdx Жыл бұрын
@@coffeestudies6759 mummies alive
@hansi09
@hansi09 Жыл бұрын
වුෆිට හඬ කැහුවේ මගේ නැදෑ සහෝදරයයෙක් ඔහු මේ වෙනකොර මහණ වෙලා
@hashanpradeep5098
@hashanpradeep5098 Жыл бұрын
ඉස්සර අපි බලපු කාටුන්නම් මාරම ලස්සනයි..ඒකට දැන් තියෙන ඒව සුපර් ශිවා,සූටින් මාටින්, 😂
@harzz.2
@harzz.2 11 ай бұрын
දැන් දෙරණෙයි , හිරු එකෙයි යන ගූ කාර්ටූන් වගේද මේ කාර්ටූන්❤️ Masterpieces🖤
@Smooth_lofiy
@Smooth_lofiy 2 ай бұрын
දෙරන එකක් දෙකක් ගියා cartoon
@Smooth_lofiy
@Smooth_lofiy 2 ай бұрын
එත් හිරැ 🥵
@ranaya640
@ranaya640 Жыл бұрын
Legend of the seeker 😍😍 පොඩි කාලේ පට්ටම ආසාවෙන් බලපු සුපිරිම කතාවක් ❤️
@davewickramasinghe9909
@davewickramasinghe9909 Жыл бұрын
අදනම් පට්ට වීඩියෝ එක.. පොඩි කාලෙට ගියාවගේ.❤❤❤ PART 2 ඕනෙ ඩිලා අයියගෙ හිනාව ආතල් 😂😂
@NS-sk4rr
@NS-sk4rr Жыл бұрын
නියමයි.. part 2 one... 😊😊 හිරු එකේ ටිකක් මෑත කාලේ ගියපු සිරිබරපුර කාටුන් ටිකක් මරු... 🤣 ඒක ඇරෙන්න මෑත කාලේ පරන කාටුන් එකක් ගාවින්වත් යන්න හොද කාටුන් එකක් දැක්කේ නෑ...
@lahirusachintha92
@lahirusachintha92 Жыл бұрын
17:28 සිරාවට ඈ ඒ feeling එක!♥️😍 ඒ කාලෙට අයේ යන්න තිබුනනම් කියලා හිතුනා...
@mithushan6810
@mithushan6810 Жыл бұрын
I'm a Srilankan Tamil 🇱🇰 Now I know Sinhala Well But When my childhood I didn't know single Sinhala Word But I Addict to All these Cartoons ♥️ Without Cartoon My Life is incomplete. I blamed sometimes. Sinhala people dubbed for their kids. But this Shakthi tv not think about us (TAMIL kids) . Thank you for making my childhood Memories very Colourful 🙏🏻💯♥️🇱🇰
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
❤❤
@tharathura7307
@tharathura7307 Жыл бұрын
yku payakata withra ghn awa podi kaleta oi 😄mata miss una mge asama deyak dubbing adarei oi e video ekta ✊😇
@kavi_44.12.5
@kavi_44.12.5 Жыл бұрын
😪 sad reality
@EnjoyyYouMeal
@EnjoyyYouMeal Жыл бұрын
Pake demala ubala wage ponnayo tamai mage FF acc eka issuwe
@mithushan6810
@mithushan6810 Жыл бұрын
@@EnjoyyYouMeal Welcome to Racist Srilanka 🇱🇰💔
@aselasapumalbandara135
@aselasapumalbandara135 Жыл бұрын
කාටුන් නමි සිරස තමයි ඉතින් .. Creativity next level . එච්චර ටෙක්නොලජි එකක් නැති කාලෙක උනත් ❤
@agasa633
@agasa633 Жыл бұрын
කවදාවත් අමතක වෙන්නේ නැති කාටුන් සෙට් එකක් ❤️ එ වගේම මන්ඩුක & ටින්ටින් පට්ටම කාටුන් එකක් මේ අතරින් 🔥♥️
@sadunitharuka5066
@sadunitharuka5066 Жыл бұрын
අනේ 🥺 ගොඩක් ආස කාටුන් තිබුනා 🥺❤️ දැන් තියන කාටුන් බලන්න හිතෙන්නෙවත් නෑ 😒 සිරස,රූපවාහිනී තමා සුපිරිම ❤️‍🔥
@chethanakalpa4661
@chethanakalpa4661 Жыл бұрын
ටයිටස් තොටවත්ත කියලා පොරක් ඉදියා ඒ මනුස්සයා නොහිටින්න ලංකාවේ පට්ට කෑල්ලක් මිස් වෙන්න තිබ්බ😐💗
@kinslywickramarathne3976
@kinslywickramarathne3976 Жыл бұрын
මෙ නම කියවෙනකම් බලන් හිටියා
@tharangav-log8739
@tharangav-log8739 Жыл бұрын
Aniwa. Waddek thamai aa. both Cinema and cartoon
@hasheerajayawardene3005
@hasheerajayawardene3005 Жыл бұрын
ඊටපස්සේ ඒ කලාව ඒ විදියටම අරගෙන ආවේ අපේ සර් අතුල රන්සිරිලාල් 😍❤
@dulanjithamarashi3690
@dulanjithamarashi3690 Жыл бұрын
අනේ ඉස්සර මතක හරිම සුන්දරයයි. ඇස්වලට කදුලුත් එනවා ඒ නිදහසේ සතුටින් හිටිය කාලෙට යනවා අනේ කොච්චර සතුටින් හිටියද අපි 🥺💕
@chalanniii
@chalanniii Жыл бұрын
මේ වගේ cartoons නම් ආය කවදාවත් බිහි වෙන එකක් නෑ. මං මාරම ආසයි. ❤❤ දැන් තියන cartoons බහුතරයක් බලන්නවත් හිතෙන්නේ නැ.
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom Жыл бұрын
❤️❤️❤️ මගෙ ආසම කාටුන් තුන 1 . බෙන් 10 2. ගිරිපුර ඇත්තෝ 3. ටොම් ඇන්ඩ් ජෙරී 😍❤️❤️ ඔයාලගේ😉👌
@LakiyaOfficial666
@LakiyaOfficial666 Жыл бұрын
ඉස්සර කටුන් පිස්සුව සැරටම හැදුවේ සිරස තමා , ඉස්කෝලේ නිවාඩුවකට උදේට දුන්න මුවිස් ටික අදටත් ඒ ගැම්ම අල්ලන්න බෑ දැං කාලේ මොන කාටුන් එකටවත්😰😰 දුකයි දැං කාලේ පොඩිඋන්ට කටුන් බලන්න නෑ😒😒
@user-ec7hs3hh6p
@user-ec7hs3hh6p Жыл бұрын
අද කාලේ උන්ට අපේ කාලේ කාටුන් බලලා ගත්ත ආතල් එක ගන්න නෑ😂😂😂 හම්පඩ ඉන්දියන් ලබ්බේ කාටුන් මාකට් කරන දෙරන t.v කාටුන් කලාවම කනවා👌 සිරසට තැන්ක්ස් එදා කාටුන් තාමත් දෙනවට
@yasaranethmini7104
@yasaranethmini7104 Жыл бұрын
Eka nm aththa
@malithipabasara9206
@malithipabasara9206 Жыл бұрын
අම්මෝ ඒක නම් ඇත්ත මේ දවස්වල ස්කුබිඩූ සූර පප්පා ආයි යනෝ අමතක වුනා පැංචා 💖😉
@gjei1234
@gjei1234 Жыл бұрын
ඉස්සර දෙරණෙ හඩකැවීම් අංශයක් තිබ්බෙ නැද්ද බන්? ඒ කාලෙ උපසිරැසි දාපු ඉංග්‍රීසි ඒව ගියේ. ආයෙ අර දෙරණ cartoon කියල loony tunes එකේ ඒව ගියා. ඒව හඩකවන්න ඕනෙ නෑ නෙ 🤔
@gjei1234
@gjei1234 Жыл бұрын
දෙරණ විතරක් නෙවේ බන් දැන් හිරු එකේ යන ඒවත් එහෙමයි.
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
දෙරන තව හොදයි බන්. හිරු එක 🤢
@sahancrathnayake1701
@sahancrathnayake1701 Жыл бұрын
ගල්පාතට නෙවෙයි බොරලුගොඩට හඬකවන්නෙ මයික් ෆර්නෑන්ඩෝ ❤
@dammikanuwan456
@dammikanuwan456 Жыл бұрын
ඒ හඬ නළුවො හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපිට ඒ තරම් ලස්සන ළමා කාලයක් දුන්නට ❤️🔥ඒ වගේම සිරස ටීවී නාලිකාවට,ජාතික රූපවාහිනී නාලිකාවට ❤️🔥
@sadeepadilshan000
@sadeepadilshan000 Жыл бұрын
අන්තිමට කියපු කතාවනම් ඇත්තක් ❤️ කාලි සටන් අදයක්ශනය කරා කිව්වොත් සිංහල ෆිල්ම් බලන් නැති උනුත් කාලි වැඩ කරපු ෆිල්ම් එක බලයි ❤️😌👌
@rajithalakshan4815
@rajithalakshan4815 Жыл бұрын
තව එපියක් ඕන. සුපිරි මේක. 🫡 හයිලෑන්ඩර් ටොම් සහ ශීන නයිල් නදී කුමරි ඉගුරු පාන් මල්ලි බෲම් සිල්වාන් ඤාන කතා මල්ලි රික් ඇන් මෝටි සිංහලෙන් ගියෙ නැතුවට කමක්නෑ ඒකත් පට්ට mind fck එකක්. මේවත් ඕන.
@V-252
@V-252 Жыл бұрын
Rick and morty අම්මෝ 😂
@sachithgayantha2474
@sachithgayantha2474 Жыл бұрын
Batman2004 eka
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
❤❤❤
@kushfdo6910
@kushfdo6910 Жыл бұрын
@virajdananjaya9893
@virajdananjaya9893 Жыл бұрын
මොනවා නැතත් අනිවාර්යයෙන් ඤාණ කතා මල්ලි ගැන කතා කළ යුතුමයි .
@rasga7168
@rasga7168 Жыл бұрын
Superb cartoon okkoma Tika play une sirasa tv....great Surapappa Pancha Tintin Giripura atto Scooby-Doo Kauda boi Api raja ibbo
@CT-dg2ge
@CT-dg2ge Жыл бұрын
ෆ්‍රෑන්ක්ලීන් කෝ...... 2002 ඉපදුනේ මේ සේරම කාටූන් බලලා තීනවා අපිටත් තිනවා ලස්ස්න අතීතයක්..
@sarangika2727
@sarangika2727 Жыл бұрын
😍
@chathuratharaka6475
@chathuratharaka6475 Жыл бұрын
සුලු මොහොතකට හරි අතීතයට අරන් ගියාට කාලිට ස්තුති. ඩිලාන් අයියත් සුපිරි හඩකැවිම් සිල්පියෙක් තමා ❤
@kumararatna3625
@kumararatna3625 Жыл бұрын
ආයේමත් පොඩි කාලේට ගියා වගේ 🙂 ඩිලාගේ හිනාව 😂😂
@rasikawijewardhane6754
@rasikawijewardhane6754 Жыл бұрын
අඩෝ තෑන්ක් යූ❤️ කාලි & ඩිලාන් අයියේ. අපිව ආයෙම චූටි කාලෙට අරං ගියාට
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom Жыл бұрын
අමෝ අමෝ ආදරෙයි කාලි , ඩිලා අයියේ 😍😍 පොඩි කාලෙ , ආසාවෙන් ම බලපු කාටුන් ටික 😍❤️පොඩි කලිසම් කොටේ ගහං බත් පිගානත් බෙදාගෙන 3 - 6 වෙනකම් ටීවී එක ගාවින් හෙල්ලෙන්නෑ ❤️❤️ ආදරෙයි එ අතීතෙට..... අපිට මෙහෙම දැනෙනවනම් අයියලට කෝම දැනෙනවා ඇද්ද ඒ හැගීම😍❤️ අර කෙහෙල් ගෙඩි කාටුන් එක 😍 , පැංචා 😍 , දගයා😍 , බෙන් 10😍 , සෝරෝ😍 , සූරපප්පා😍 , පැන්තර්😍 , වුඩ් පැකර්😍 , ලප වානර😍 , ගිරිපුර ඇත්තෝ 😍 , අපි රජ ඉබ්බෝ😍 , කූබිච්චි😍 , ස්කුබිඩූ 😍, සොනික්😍 , කවුද බෝයි 😍සිල්වෙස්ටර් ටුවිටී😍 , ටොම් ඇන්ඩ් ජෙරී 😍, කැස්පර් 😍, යකාරි 😍තොත්ත බබාලා 😍 ටිං ටිං 😍 භණ්ඩුක බවන 😍 , ඊටපස්සේ ආපු .... දිය දගයා 😍 සූටිං මාටිං , චණ්ඩි , බට්ට පුතා , කඩියයි තඩියයි මේවාත් ඉවර වෙනකම් බැලුවත් ( පොඩ්ඩක් අවුල් ඒකෙ කාලා බලේ එන එක ඒකෙන් පස්සෙ චාටර් කරා....🤣) මේවාගෙn කෑවා කාටුන් 😥
@yeshanbro
@yeshanbro Жыл бұрын
Legend of the seeker මාත් පට්ටම ආස කතාවක් අවුරුදු ගානකට කලින් බැලුවා , ඒ වගේම මේ සමහර cartoon තාම බලනවා ❤️🤩❤️
@venukshikaushalya7989
@venukshikaushalya7989 Жыл бұрын
අඩ අඩ බලපු එකම episode එක🥺😭❤ මේවා බලද්දි පොඩි කාලෙ අපි කොච්චර සතුටින් හිටියද මේ කාටූන් නිසා කියලා මතක් වුනා🥺❤ ඊලගට tv series ගැන කරන්න රොබින්සන් අන්දරය වගේ පරන ඒවා ගැන🥺
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
@ramikarandiv2006
@ramikarandiv2006 Жыл бұрын
@@KaaliProjects Ben 10 ගැන කිව්වා මදි.😒
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf Жыл бұрын
@@ramikarandiv2006 ඔව් මාත් බලන් හිටියා ඒක ගැන වැඩිපුර කියනකන්
@sahanramanayaka7269
@sahanramanayaka7269 Жыл бұрын
සිරස ගැන කියන්නම ඕනි දෙයක්.. @සිරස කියන්නේම අනර්ග දෙයක් ✨💓🌸. ඉන්දියන් කාටුන් ගේන චැනල් වලින් ගන්න දෙයක් ඇත්තෙම නෑ සල්ලි විසි කරන චැනල් කොයි තැනක තිබ්බත් සිරසත් එක්ක සම වෙන්න කොහොමත් බෑ. ඒ හැඩ කරපු අතීතෙට සිරසට රෙස්පෙක්ට්💯🔥
@binaraudayanga4004
@binaraudayanga4004 Жыл бұрын
තව පිස්සු පූසා,දොස්තර හොඳ හිත වගේ ඒවා එක්ක ඒ කාලෙම ගිය බැන්ඩලේරෝ,ඉඟුරු පාන් මල්ලි,බෲම් බෲම් වගේ කාටුන් ටිකත් ගේන්න කාලි අයියේ ❤ ආදරෙයි පොඩි කාලේ ආයි මතක් කළාට🌟
@tharusha44
@tharusha44 Жыл бұрын
අපට ලස්සන අතීතයක් ලබා දුන් බොහොමයක් cartoon වල හඬකැවීම් අධ්‍යක්ෂක විදිහට කටයුතු කලේ අතුල රන්සිරිලාල් ඔබටත් 🙏 ❤️
@shehanipu3895
@shehanipu3895 Жыл бұрын
මේ episode ටිකනම් මරු කාලි අයියේ මාරම ආසාවෙන් බලන්නේ. ලස්සනයි වැඩේ ඉස්සරහටම කරගන යං... 😍❤️‍🔥 (රොබයියා මිස් උනා හැබැයි. 🙂😳)
@chathurangadilshan6444
@chathurangadilshan6444 Жыл бұрын
ස්කුබිඩූ ගැන කතා කරේ නෑ හරියට එක තමයි මං තාමත් ආසම කාටුන් එක❤️
@chamodhiimasha3622
@chamodhiimasha3622 Жыл бұрын
මෙතනින් 3ක් ඇරෙන්න ඔක්කොම බලලා තීනෝනේ ආසම...ගිරිපුර ඇත්තෝ💗💗 ස්කුබි ඩූ💗💗 එකෙ සෙට් එක ගෙදර යන්නැති හේතුව දන්නේ අද කව්ද බෝයි💗💗 එකෙ මාරු කරලා කතා කරන පොර මීටර් වුනේ දැන්.. ඒ කාලේ ඔහේ බැලුවනේ තව ඕනී මේවාත්, වූෆී සිල්වෙස්ටර් & ට්විටි රෝසි ආච්චි ටොම් & ජෙරි ඉගුරු පාන් මල්ලි පිස්සු පූසා කොලිකුට්ටු මල්ලිලා මාමා වලස් මාමා ඉර පායනකොට දොයිය බබාලා බබාලන්තය දිය දඟයා වනසරා (තව ස්වර්ණවාහිනීයේ ගියා ඉබි පවුලක් ඉන්න කතාවක්, තව බෙන් ටෙන් වගේ කාටුන් එකක් තිබ්බා රහස් කාමරයක් ඇතුලට ගියාම සුපිරි වීරයන්ගේ ඇදුම් ඇදන් එලියට එන සීන් එකක් තීන කාටුන් එකක්)
@samaelshen
@samaelshen Жыл бұрын
කියන්න සතුටුයි මම 2000 උනාට පොඩි කළේ පොඩිම පොඩි sony පෙට්ටි tv එකෙන් මේ සේරම cartoon බලලා තියෙනවා කිව්වා වගේ (චන්ඩි ඇරෙන්න) අද සුපිරියක් ! මේ වගේ මේකෙ part 2 වගේම තව ලෝකේ vibe එකක් හදපු tv series, movies ත් මේ වගේම ඩිලාන් අයියව සෙට් කරන් ඉක්මනටම ඕනේ කාලි අයියේ 😅🙏❤️🔥
@thambara8060
@thambara8060 Жыл бұрын
Math Sony box tv eken thama♥️😍
@samaelshen
@samaelshen Жыл бұрын
@@thambara8060 oo 😊👍
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
මම2003 ඔක්කොම බලන්න තරම් පොඩිකාලෙ ඉදන් පිස්සෙක් ❤
@Md8390-j4l
@Md8390-j4l Жыл бұрын
මාත්..ආයෙත් ඒ කාලෙට ගියා..පැංචා යද්දී නැගිටලා දුවන් එන හැටි...ටයිටස් තොටවත්ත Intro යද්දි ඒ දැනුනු සුරංගනා සතුට කොච්චර සල්ලි තිබුනත් ගන්න බෑ..😍😍😍 Jayawewa #kaali #Dila 💜️💜️💜️💜️
@dinukawickramarathna8973
@dinukawickramarathna8973 Жыл бұрын
මෑත කාලේ ආපු තව සුපිරියක් තමයි ගාර්ෆීල්ඩ්...❤️
@hashMadu
@hashMadu Жыл бұрын
තප්පරයක්වත් SKIP නොකර ආසාවෙන් බැලුවා.පොඩි කාලෙට ආයි ගියා වගේ.සතුටුයි අපිට මේ වගේ සුන්දර ළමාකාලයක් තිබ්බ එකට💜️
@Vishwaindeewara
@Vishwaindeewara Жыл бұрын
සුනෙත් sir ගාමින්ද sir කියන්නේ ඉතිං legand තමයි
@Navo_00
@Navo_00 Жыл бұрын
Kaali Projects channel එකේ එක තප්පරයක් වත් skip නොකර පට්ටම ආසාවෙන් බලපු එපියක්. 👀 ඒ මතකෙට එක්කම් ගිය උබලා දෙන්නට ජය අයියේ ✨🤍
@sentrydancestudio4372
@sentrydancestudio4372 Жыл бұрын
මේක බැලුවමයි තේරුනේ කොයි තරම් ලස්සන ලමා කාලයක් අපි ගතකරලද කියලා. මාරම අතීතයක් ඔලුවෙන් මැවුනා. Superb කාලී. 🥺🥺🥺
@shashininikeshala1365
@shashininikeshala1365 8 ай бұрын
මන් ආසම dubbing තියෙන්නේ සිරසේ කාටූන්.. ඒ වගේම ආසම tv series එක legend of the seeker... Richard ගේ හඬ ඩිලාන්ගේ කටහඬ❤
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf Жыл бұрын
The last air bender Ben ten (මදි ඒක ගැන කිව්වා) Batman Garfield රෝසි ආච්චි Franklin Tom and jerry He man Thunder cats මේවා ගැනත් part 2 එකකින් ඕන
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf Жыл бұрын
ආ තව woofy
@kavishalakmal3273
@kavishalakmal3273 Жыл бұрын
කාටුන් නම් සිරස, රූපවාහිනි තමයි... Mummies Alive, Thunder Cats, තොත්තබබාලා, Highlander වගේ ඒවත් මතක් වුනා බලද්දි... Knight rider, Round the twist, Crash Zone, Spell Binder, Space cases වගේ Tv shows ගැනත් එපියක් කරා නම් මරු ❤❤
@zimbadancestudio46
@zimbadancestudio46 Жыл бұрын
Lagadith download krla beluwa mummies alive
@vmcartoon
@vmcartoon Жыл бұрын
bat man
@chamaramadusanka7362
@chamaramadusanka7362 Жыл бұрын
x-men
@OLBatch-gc3oe
@OLBatch-gc3oe Жыл бұрын
අනිවා ඔය සෙට් එක ඕනේ
@dilanpubudu5109
@dilanpubudu5109 Жыл бұрын
හඩ ඇහුවත් හඩ කැවීමේ ශිල්පියා ගේ නම මතක් වෙන තරම් කාටුන් බලපු කාටුන් පිස්සෙක් වෙමි 😂❤️
@cissumiranda5912
@cissumiranda5912 Жыл бұрын
Fire🔥 .Silver sun,Robin Hood,SpellBinder වගේ පරණ සීරීස් වලටත් react කරන්න කාලි අයියෙ
@babyboult2705
@babyboult2705 Жыл бұрын
අඩෝ සිරාවටම හිරිගඩු පිපෙනවා බං ගැම්මක් ඕයි ආආ.අපේ අතීතෙට ගියා බං 🥺✊ ආයෙත් Ben 10 යනවා නම් 🥺🥺🥺Trans Fomars prayim තමයි ඊලගට ආසම එක 🥺✊
@sakunisaumya363
@sakunisaumya363 Жыл бұрын
සුනෙත් ,ගාමින්ද අයියලගෙ සහ තවත් අයගෙ නම් කියනකොට එයාලගෙ ෆොටෝත් පෙන්නුව නම් තවත් හොදයි ❤
@kavishkafernando1014
@kavishkafernando1014 Жыл бұрын
වැඩ්ඩෝ දෙන්නෙක් සෙට් වෙලා ❤️💪 ඩිලාගේ මෙමරිය 👌 කාටූන් ක්ලිප් එක දාන්න ලං වෙලා සවුන්ඩ් පොඩි අවුලක් උනා වගේ.
@kaviii3910
@kaviii3910 Жыл бұрын
This video recalled me a golden era.TYSM Kaali & Dilan 🥺❤️
@ashanfdo8457
@ashanfdo8457 Жыл бұрын
Patta patta patta.... Gindara gini paraharak meka... ❤️❤️❤️ සුපිරි...යි👌👌👌👌💥💥💥💥 ඕ....යි... 💖
@Astrixrobin
@Astrixrobin Жыл бұрын
ඉන්දියන් මගුල් එන්න ගත්ත වෙලෙ ඉදන් කාටුන් එප උනේ 😂😢
@mira028
@mira028 Жыл бұрын
සිරා ආ මෙලෝ රහක් නෑ දැන් නම් 💔😥 අවුරුදු විස්සක් වෙලත් දැන් නිකමට කාටුන් එකක් බලන්න ටිවි එක දැක්කම හරිම දුකයි. සිරසෙ විතරයි හොඳ ඒව යන්නෙ 😒
@helpmetoget1ksubwith1video45
@helpmetoget1ksubwith1video45 Жыл бұрын
fact
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
හිරු ඊයා .....
@mira028
@mira028 Жыл бұрын
@@slkanchana6047 ඔව්ව් ඒකෙ ගිය benten විතරයි හොද.. ආය mad කියල ප්‍රෝග්‍රෑම් එකක් ගියා ඒකත් මරු
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
@@mira028 MAD කියන්නෙ ඉන්දියාවෙම එකක් හොබැයි ඒකත් මරු 🥳 හැමදාම බලන් ඉදියෙ MAD ඉවර වෙනකන් ඊට පස්සෙනෙ BENTEN යන්නෙ ආයෙ ඉතින් පිස්සු වගෙ තමා ඒවෙලාවට
@_2Dmemes
@_2Dmemes Жыл бұрын
අදටත් surch කර කර බලනව අයියෙ ඒව 🥺💝📌️.ඕවට ගහන්ඩ එක ඉන්දියන් කාටුන් එකක් නැ 😂. Old is gold 🥺🔒💝 Love from 2003
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
ඉන්දියන් කාටුන්වලින් සූර වීර බට්ටා(roll no 21 ) , චණ්ඩි(Chotta bheem) එහෙම මරු
@sankajasampath6830
@sankajasampath6830 Жыл бұрын
"හයිලෑන්ඩර්" කියන්නෙත් සුපිරි කාටූන් එකක්...ස්තුතියී ඔබට 😊👌
@RavinduWeerasinghe-de9yb
@RavinduWeerasinghe-de9yb 9 ай бұрын
Hiru එකේ හොද බෙන් 10 විතරයි. සිරසෙ කාටූන් වලට ගහන්න බෑ ඔය එකකටවත්.Dubbing නම් සිරස තමයි ❤️❤️
@Sandu_K_Kurukulasooriya
@Sandu_K_Kurukulasooriya Жыл бұрын
මේ හැම cartoon එකකට අැබ්බැහි වූ කාටුන් පිස්සෙක් වෙමි...🙂❤
@yeshgamingff483
@yeshgamingff483 Жыл бұрын
Mamath itim 🥺🥺
@Sandu_K_Kurukulasooriya
@Sandu_K_Kurukulasooriya Жыл бұрын
@@yeshgamingff483
@hijk9220
@hijk9220 Жыл бұрын
ඒ කාලෙ ආපහු මතක් කරල දුන්නට ස්තූටියි 🙏 ඊළඟට අපි පොඩි කාලෙ ගිය tv series ගැන එකක් කරමුකෝ....රොබින්සන් අන්දරය, රොබින් හුඩ්, විලියම් ටෙල් වගේ ඒවා.
@vimukthiakalanka3680
@vimukthiakalanka3680 Жыл бұрын
ටික්ටොක් වීඩියෝ එකකින් අපි රජ ඉබ්බෝ ගැන කියන අර කෑල්ල දැකලා මේ වීඩියෝ එක හොයන් ආවේ.කියන්න වචන නෑ සුපිරිම වැඩක්.පොඩි කාලේට අරන් ගියා.පුලුවන් නම් මේකේ එපිසෝඩ් විදිහට තව ඉස්සරහට වීඩියෝ දාන්න කාලියෝ 💙💛
@feelmusic4955
@feelmusic4955 Жыл бұрын
සූර පප්ප තමා මම බලපු සුපිරියටම හඩකවපු කාටුන් එක පට්ටම ආතල් දෙන්නෙ අනිත් එක ගිරිපුර ඇත්තො බෙන් ටෙන් එහෙම මේවගෙ ලගින්වත් තියන්න බැ
@SH-mj5zl
@SH-mj5zl Жыл бұрын
Thanks කාලි... 💕 අපේ පොඩි කාලෙට අපිව ආයෙ අරන් ගියාට.. ඇත්තටම ඒ කාලෙ ගියපු ගොඩක් කාටුන් වල තේමා ගීතේ ඇහෙද්දිත් ඇඟෙ හිරිගඬු පිපෙනවා.. 🥰 90 දශකයේ අපිට කොච්චර ලස්සන කාටුන් තිබුනද බලන්න.. ඒ අතින් දැන් ඉන්න පොඩි එවුන් ගැන හරි දුකයි... මේ වීඩියෝ එකනම් සුපිරි..👏👏👏 ජයවේවා මහත්තයෝ...👍💖
@dininduchathumal5500
@dininduchathumal5500 Жыл бұрын
ඒ සුන්දර ළමා කාලයෙ හැඟීම් දැන් කාටූන් වල නෑ.... සුපිරිම ඩබින් ඒ කාලෙ.... Respect both of you 🙏♥️
@walkers9858
@walkers9858 Жыл бұрын
කණාවට සෙට් වෙලා බැලුවෙ අන්තිම වෙනකන්ම බැලුව පට්ටම ආතල් thank you both ඒ ආතල් එක මතක් කලාට. වටිනම එකක් මිස් උනා #පුංචි කැලේ#😍
@chamodasasith6940
@chamodasasith6940 Жыл бұрын
පැංචා එකේ theme song එක ඇහෙනකොට සිරාවටම කදුලු ආවා 🥹❤️
@kasunfernando1679
@kasunfernando1679 Жыл бұрын
8:20 මයික් ප්‍රනාන්දු තමයි කිඹුලා උදැල්ල ad එකේ ඉන්නේ.Anyway වැඩේ Keif❤❤
@Rameshadilshani
@Rameshadilshani Жыл бұрын
ඒ කාලෙ කාටුන් වලට ගහන්න දැන් එන කාටුන් වලට බැ ...👍❤️ ඒ කාලෙ කාටුන් තරම් දෙයක් නැ ❤️
@madushaninirosha4335
@madushaninirosha4335 Жыл бұрын
Thank you dilan aiye.kali aiye.
@nihalwijethunga299
@nihalwijethunga299 6 ай бұрын
Aththatama api godak lucky me cartoon balann puluwan wuna ekata .sirasata thamks.issara scl gihin tv eka lagin wadi wela cartoon ekkwath miss nokara baluwa.❤️🥰
@Mr.scoopio
@Mr.scoopio Жыл бұрын
කාලි මෙ මේකෙ part 2 එකක් ඕනෙ තව කාටුන් සෙට් එකක්ම තියෙනව දානවකො ඒ ටිකත් 😁
@muditha
@muditha Жыл бұрын
♥ අමෝ අද episode එක පට්ට. පැංචා එකේ Theme Song එකට නම් හිරිගඬු පිපෙනෝ
@sehanbandara2652
@sehanbandara2652 2 ай бұрын
මතක හිටින කාටූන් බහුතරයක් දුන්නේ සිරසයි රූපවාහිනියයි ❤ මේ ලිස්ට් එකේ නැති පුංචි කැලේ, තොත්ත බබාලා, සොනික්, ඥාණකතා මල්ලි, ඇපල් ආදිපාද, සිගිතිගේ කතා, පිස්සු පූසා, දොස්තර හොද හිත, ගාෆීල්ඩ් එකත් ලොකු ආතල් එකක් දුන්නා 😍 එකපාර මතකෙට එන්නේ නැති කාටූන් තව ගොඩක් තියෙනවා අපේ පුංචි කාලේ ලස්සන කරපු ඒ හැම එකකටම හරි ආදරෙයි ♥️
@nimanishere
@nimanishere Жыл бұрын
90s' අපේ ළමා කාලය ලස්සන කල හැම හඩ නලුනිලියකටම වගේම ඒවා පෙන්නපු හැම tv චැනල් එකකටම thank you ❤️
@_sunshine_12
@_sunshine_12 Жыл бұрын
🥺 පොඩි කාලේට ගියා වගේ මේක බලද්දි.. ඔයා හරිම පාට්නර්ව තමා තෝරගෙන තියෙන්නේ මේකට😁 part 2 එකකුත් තිබ්බොත් නම් මරු❤️❤️
@hiroshrangodage8265
@hiroshrangodage8265 Жыл бұрын
සුපිරියක් බොසා අද ඔක්කෝම බොක්කේන්ම ආසම කාර්ටුන් ටිකක් 💥🧡
@ddev4415
@ddev4415 Жыл бұрын
8.39... ගල්පාතට dub kare මධුර සෙනෙවිරත්න kiyala kenek....මයික් ප්‍රනාන්දු බොරලුගොඩට dub karala thiyenne....
@heartlisten1467
@heartlisten1467 Жыл бұрын
සුපිරි වැඩක....ආසාවෙන් බැලුවා.....❤️🔥
කවුද මේ කුපාඩි advertisement හැදුවෙ?
37:03
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 37 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 13 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 32 МЛН
Five Million Money Drop | Episode 34 | Sirasa TV
38:26
5 Million Money Drop
Рет қаралды 479 М.
මේ TV Series මතකද? (Reacting to old TV Series Sri Lanka)
43:10
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 37 МЛН