මේ කටහඬවල් අඳුරනවද? (Reacting to Dubbing artists with Dilan)

  Рет қаралды 743,002

KAALI Projects

KAALI Projects

Күн бұрын

Пікірлер: 1 000
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
අවශ්‍ය කොටස් හොයාගන්න ලේසිවෙන්න timestamp දාලා chapter බෙදලා තියෙන්නේ. වෙලාව උඩ ඔබල බලන්න..! 00:00 intro 00:50 පිහිපාරෙ තත්වෙ 01:12 අලුත් වැඩ 02:18 ලෝකෙ කටහඬට තියන තැන 03:45 Andy serkis 05:47 johnny depp 06:49 ගජමෑන් හැදුන හැටි..! 08:19 ජොනී ඩෙප්ල සාරුක්ල..! 10:09 සිතාරා පවිත්‍රානි (චංගුමී) 11:48 ශ්‍යාමලී ලිවේරා (සීදේවි) 14:27 අනුර ජයන්ත (ඩක් ඩොජර්ස්) 17:59 ඉරේශා ලක්මාලි (ඩොටී) 20:35 ධර්මප්‍රිය ඩයස් (ඩොක්ට ඩූ ලිට්ල්) 24:08 හිමාලි සයුරංගි (ඩැෆ්නි) 27:17 සංජය ඇපා (බැට්මෑන්) 28:44 හර්ශ ආරියසිංහ (ජෝං තමා ඩෝං) 30:34 රෙක්ස් හැමිල්ටන් (මකුලු වඳුරා) 32:09 උලපනේ ගුණසේකර (වෙද පප්ප) 34:17 මයික් ප්‍රනාන්දු (බොරලුගොඩ) 36:07 ජයනාත් බණ්ඩාර (මැමත් මැනී) 37:56 අතුල ජයසිංහ (ශැගී) 40:19 ඩබිං වලට උන අපරාදෙ..! 41:20 ලංකාව ගැන පොඩ්ඩක්..! 42:36 ආයෙත් topic එකට. 43:34 හෙලේරියන් පෙරේරා (සූර පප්ප) 45:39 සංගීත් කලුබෝවිල (ටිං ටිං) 47:44 ලාල් සරත්කුමාර (සීසර්) 50:22 පසන් රණවීර (රැටටුයිල්) 51:51 බුද්ධික බන්දුජීව (බෙන්10) 53:37 පරාක්‍රම පෙරේරා (පිස්සු පූසා) 55:42 දිලිප් තේජන & චමත් (ගුරුකෝබෝලේ) 58:41 ගාමින්ද (පොඩි මල්ලි) 01:00:01 සුනෙත් (චූටි මල්ලි) 01:03:51 ඩබියා 01:05:52 පිස්සු කන්නා 01:08:11 අති විසේස ඩබිං පාඩම..! 01:11:07 රොබින්සන් අන්දරේ අමුතු දෙබස්..! 01:14:37 ඩබිං පංති වරෙල්ලා..! 01:15:13 අවසානය..!
@2767
@2767 Жыл бұрын
Thank you.. dubbing ගැන technical කරුණු ගොඩක් තිබ්බා.. ඒත් එක්කම ලමා කාලෙට අරන් ගියා.. good job...
@game_on4585
@game_on4585 Жыл бұрын
Manduka Bawana 💖
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
ටයිටස් තොටවත්ත මහත්තයා ගැනත් වෙලාවක කියන්න.
@madushaninirosha4335
@madushaninirosha4335 Жыл бұрын
Ko chethana katagoda gana kali?
@ranasinghesajitha
@ranasinghesajitha Жыл бұрын
Ilagata paranama film wala double meaning kata allala ekak karapan. Banduwai teniyai Inna ewa newa.iitawada paran ewa. Athal kata tiyanawa.
@Unidream7
@Unidream7 11 ай бұрын
ආයෙත් අපේ පොඩි කාලේ මතක් කරල දුන්නට thanks.ඒ හැම cartoon,drama ඩබින් කරපු හැමෝටම ගොඩක් පින් එ චරිත වර්නවත් කරාට.respect all dubbing artists❤️🙏
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 6 ай бұрын
උඹලා දෙන්නට මේ සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා. මන් dubbing සම්බන්ධ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
අපේ සුන්දර ළමා කාලය නැවත මතක් කරාට උඹට පින් මහත්තයෝ.. ටයිටස් තොටවත්ත කියලා පොරක් ඉදියා ඒ මනුස්සයා නොහිටින්න ලංකාවේ පට්ට කෑල්ලක් මිස් වෙන්න තිබ්බ 😐💗
@aroshadilshan4174
@aroshadilshan4174 Жыл бұрын
Definitely ❤
@rockngames3721
@rockngames3721 Жыл бұрын
E kiiwwe mokada bro
@hasheerajayawardene3005
@hasheerajayawardene3005 Жыл бұрын
අතුල රන්සිරිලාල් සර් ත් ඒ වගේ තමා 😍❤
@SITHUM
@SITHUM Жыл бұрын
පොඩි කාලෙට ගියා ඒ හැම dubbing එකක්ම ඈහුවට පස්සේ... ඒ ගොඩක් legendary මිනිස්සු ගැන දැනගත්තෙත් අදමයි.... ඒ මිනිස්සුන්ට පින් අපේ පොඩි කාලෙ ආතල් එකක් කරාට... කාලි/ ඩිලාන් පින් දෙන්නටම ඒ මිනිස්සු ගැන අපිට කිව්වට ❤️🙏
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලපු වැඩසටහනක්.අපිට ඉස්සර සතුට ගෙනාවේ ඒ කටහඩවල්.ඩිලාන් ඔබට ඉක්මන් සුව.කාලී අයියා ගොඩක් ස්තූතියි ඔයාගේ මේ චැනල් එකෙන් කරන වැඩසටහනට ❤
@chamodhiimasha3622
@chamodhiimasha3622 Жыл бұрын
ටයිටස් තොටවත්ත මහතා 🙏 ඔහු ලංකාවේ හඬකැවීම් වල පට්ට වැඩක් කරපු මනුස්සයෙක් 👌
@hiranthasanjeewa3334
@hiranthasanjeewa3334 Жыл бұрын
👍
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
එකෙන්ම
@Livingnz-
@Livingnz- Жыл бұрын
@@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 න්ම
@aroshadilshan4174
@aroshadilshan4174 Жыл бұрын
Definitely ❤
@shehanmusicstudio6792
@shehanmusicstudio6792 Жыл бұрын
ඇත්ත
@kusalfernando844
@kusalfernando844 Жыл бұрын
අතුල ජයසිංහ ගැන කතා කරද්දි සිරසෙන් ඩබ් කාරපු අමතකම වෙන්නෙ නැති කාටුන් movie එකක් තමා.. spirit - stallion of the cimarron මේකෙ අශ්වයගෙ backgroud voice ඩබ් කරන්න මට හිතෙන විදියට අතුල ජයසිංහ.. කතාව පටන් ගැන්මෙ ඒ වචන ටිකට තාමත් මාරම ආසයි..❤ මාරම feeling එකක් තියෙන්නෙ...❤
@shehanyapa9086
@shehanyapa9086 Жыл бұрын
වෙනම ලෝකෙකට යනවා.අදටත් ආසම spirit
@Kushan_Rumeshka
@Kushan_Rumeshka Жыл бұрын
වෙනදා වගේම සුපිරියක් 🖤 ජය වේවා කාලී & ඩිලාන් 😍♥️ get well soon dilan ayiya 🖤
@Elfinablacksuit
@Elfinablacksuit Жыл бұрын
I'm not usually interested in contents in most of the Sri Lankan reviewing channels but for some reason I really love this channel. ❤. Entertaining and informative at the same time.
@sanjayaepasenevitahna6730
@sanjayaepasenevitahna6730 Жыл бұрын
කාලිටත් ඩිලාන්ටත් බොහොම ස්තුතියි. අපිව මතක් කරපු එකට.
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
Thank You අපිට දුන්න ආතල් එකට ❤
@madhawagamage8000
@madhawagamage8000 Жыл бұрын
සංජය ඈපා සෙනෙවිරත්න, ඉස්සර බැට් මෑන් යද්දි හැමදාම දැකපු නම 🔥
@sashii4685
@sashii4685 Жыл бұрын
Batman❤️❤️
@YOHANMADUSANKA
@YOHANMADUSANKA Жыл бұрын
Bosa! 💛
@murder1028
@murder1028 Жыл бұрын
Legend ❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
අපේ අනුර ජනාදිපතිතුමාගෙ කාන්තා කටයුතු ඇමති නේද? 🤭🤭 ටිපර් පාක් කරන්න එපා joke වලට 🤘😊
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
ඒකනම් නරක විහිලුවක් ඈ 😂
@Bkwww2
@Bkwww2 Жыл бұрын
😂😂
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@@KaaliProjects ඇවිස්සිලා නෑනෙ අපේ අලුත් සැට් එක, මුන් හැදිලද තාම ඇවිත් නැද්ද 🤭
@naviya98
@naviya98 Жыл бұрын
Hammo 😂😂
@binarasashrika701
@binarasashrika701 Жыл бұрын
Kantha katayuthu NM ranil thamay
@avishkarathnasiri6820
@avishkarathnasiri6820 Жыл бұрын
මෙතන නම් කියඋනු හැම කෙනෙක්ගෙම photo එකක් දැම්මනම් හොදයි.මොකද සමහර අය දැකල නැ. හොද වැඩක් අයියෙ ඉස්සරහට වෙනස් වැඩ ටිකක් එනකම් බලගෙන ඉන්නෙ.❤️❤️😀
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS Жыл бұрын
මණ්ඩුක Voice ❤ Suneth Chithrananda ❤
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
❤❤😌
@Reverb_Lk
@Reverb_Lk Жыл бұрын
සිරසේ dubbing next level ❤️
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
මේ අය වගේම මර්සි එදිරිසිංහ මහත්මියවත් මතක් කලානම් වටිනවා කාලි..💪❤️ මන් අහල තියෙනවා ඩබින් අපේ රටේ පටන් ගත්තෙ එතුමියගෙ හඩින් කියලා..☝️ නියමයි..නොදන්න ගොඩක් දේවල් අද දැනගත්තා..👏👏
@vishwadeeptha9084
@vishwadeeptha9084 Жыл бұрын
වලස් නැන්දා ❤
@sudumal-DeArrow
@sudumal-DeArrow Жыл бұрын
සංජය ඈපා අයියාගෙ Batman voice එක මට මතක විදියට WB ඒකෙන් පවා Batman character එකකට සුදුසුම voice එකක් විදිහට පිලිගත්තා ඒක වෙනම Level එකක් ❤️ ඊලඟට බුද්ධික බන්දුජීව අයියා එයා නිසා තමා මම මගෙ voice එකත් නලවලා තලලා ගන්න පටන් ගත්තෙ Ben 10 & Arrow ආයෙ Next level ❤️ ඇත්තටම ඒ අතීතය සුන්දරයි එ සුන්දරත්වය ගහන්න තමා කිසිම content එකක් ඇවිල්ලා නැ මචං ඒ තරම් සුන්දරයි 😍. අපි කොච්චර බැන්නත් මේ ආදරයයි අනිත් ඉන්දියන් කතා උනත් හිටක් වෙන්න මෙ අය පට්ට ගෙමක් දුන්නා අච්චර එපා කරපු කතා උනත් මෙ අයගෙ ඒ කොලටි වැඩෙ බැලුවෙ නැතුවාම නෙවෙයි බොරු ඔනේ නැනෙ 🌹. මේ වගෙ තවත් epi series එකක් ඔනෙව් කාලී අඩො ඇත්තටම ඕනෙ 🌹 Thank you මෙහෙම අපිව ඒ සුන්දර අතීතයට ගෙනියනවාට ❤️😍 ඊලඟ එකට •Harry Potter •Lord of the rings •Arrow •The flash •Legend of the seeker ( ඩිලාන් අයියාවත් ඔනෙ ) • porus • King's Doctor • මේ ආදරයයි Raman kumar ( voice actor ) මේක වෙනම ඕනෙ • sonic • stallion of the cimarron මේකත් ඕනෙමයි ❤️ මේවත් ගේන්න 😍🌹
@Npvp98
@Npvp98 Жыл бұрын
💪💪🗿 sago
@harshaprasad9636
@harshaprasad9636 Жыл бұрын
අම්මෝ අම්මෝ හුඟ කාලෙකින් ආසම ටොපික් එකක් 😂❤️‍🔥 well done kaali and dila ❤️🤘 dila get well soon....
@HeyLvv
@HeyLvv Жыл бұрын
අනේ මේ මහත්ම මහත්මීන් / මාමලා නැන්දලා ට ගොඩක් ස්තූතියි 🥺♥✨ හඬකවපු කාටූන්, ලමා චිත්‍රපට අපි තාම රසවිදිනවා 🥺🙏
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 Жыл бұрын
කියන්න වචන නෑ ,හරිම උවමනාවෙන් පැය එකයි විනාඩි දහසයක් මේ video එක බැලුවා, තිරය පිටුපස ඉන්න ලොකු කාර්‍යභාරයක් සහා රසාස්වාදයක් සපයන dubbing artist ලා ගැන හදුන්වා දුන්නාට.ජය පතනවා කාලි ඔබටත්,ඩිලාන්ටත්.👏❤️
@yasassriekanayake5058
@yasassriekanayake5058 Жыл бұрын
salute for the every legendary dubbing artists who made our childhood great. thank you kaali and dilan.
@induminiwijesekara3806
@induminiwijesekara3806 Жыл бұрын
එක එක රූපවාහිනී චැනල්වල ගියපු masterpiece cartoons, tv series වෙන වෙනම review කරන්නකෝ කාලි! මේ කන්ටෙන්ට් එකනම් ඇත්තටම අතීතෙට අරන් ගියා! දෙන්නටම ගොඩාක් ස්තූතියි!❤️😍
@sadunmadusanka1596
@sadunmadusanka1596 Жыл бұрын
පැයක් ගියා දැනුවෙත් නැ යකෝ..tnx අතීතය මතක් කරලා..ඒ legends ලා අපිට අදුන්වාදෙනවට.
@jaylow.r35
@jaylow.r35 Жыл бұрын
අතුල ජයසිංහ - ගිනි අවි සහ ගිනි කෙලි. ( ඩුබායි සෝමෙ) An outstanding act. ♥️♥️♥️
@gamingyakaff264
@gamingyakaff264 Жыл бұрын
හිත හොද කොල්ලෙක් ඩිලාන් අයියා කෝල් එකක් ගත්තම මලයා ......කියලා කතා කරන පට්ටම චරිතයක් ❤.
@gamingwithishanka
@gamingwithishanka Жыл бұрын
රෙක්ස් හැමිල්ටන් සර් ගැන කිව්ව කතාව ඇත්ත ❤ ඉස්සර හැම කාටූන් එකකම ඒ නම තිබ්බා ❤❤
@LOGICkshema
@LOGICkshema Жыл бұрын
සුපිරි වැඩක් ගොඩක් දේවල් දැනගත්තා........credit හබෙන්නොනි අයට ඒක සුපිරියටම හම්බුනා...........
@SL_Comrade
@SL_Comrade Жыл бұрын
අමීර් ඛාන් වැඩ්ඩෙක්.. ශාරුක් වෙනම ලෙවල් එකක වැඩ්ඩෙක්... ❤️❤️❤️ දෙන්නම වැඩ්ඩෝ ❤️ emotions දෙකක..
@shehanshamisu2186
@shehanshamisu2186 Жыл бұрын
හා
@DisconnectedRat7788
@DisconnectedRat7788 Жыл бұрын
හොදම චරිතයක් එහා පැත්තෙ ඉන්නවා නම නොතිබ්බාට සත්‍ය ගවේශක - රිචඩ් මහාභාරත් - කර්ණ දිලාන් ❤️
@fai3379
@fai3379 Жыл бұрын
එයා ද dub kare
@lakshanpriyankara4742
@lakshanpriyankara4742 Жыл бұрын
@@fai3379 ඔව්
@malshanirathnayaka2814
@malshanirathnayaka2814 Жыл бұрын
@@fai3379 එයා නිකං කතා කරද්දිත් රිච්ඩ් මතක් වෙනවා ❤️
@fai3379
@fai3379 Жыл бұрын
@@malshanirathnayaka2814 👍
@sanithuyumeth6333
@sanithuyumeth6333 10 ай бұрын
ben 10 එකේ කෙවින්
@thathsaranammuni
@thathsaranammuni Жыл бұрын
ඇත්තටම හරිම දුකයි කාලි. මචං මේක දැක්කම අපේ ළමා කාලෙ දැන් නෑ නේද කියලා හිතෙනවා. මොකද මම රූපවාහිණියෙ අපේ තාත්තා වැඩ කරන කාලෙ ඩබින් රූම් එකට ගිහින් වාඩි වෙලා ඉන්නවා. මගේ තාත්තත් හිටපු ඩබින් ආර්ටිස්ට් කෙනෙක් ගොඩක් අය නොදන්න. එයාගෙ නම ප්‍රසන්න වික්‍රමපාල. කරපු මතක ඇතිම චරිතයක් කිව්වොත් කූඹියෝ එකේ කැලෑ පොලිස් සාජන්. ටික කාලෙකින් ගෙවන්නෙ නැති නිසා කරගන්න දෙයක් නැති කමටම අද කලාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්නවා. අපිටත් හරි දුකයි. 😢
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 Жыл бұрын
attatama dukai machan.
@tharusha44
@tharusha44 Жыл бұрын
මේ එපිය බලද්දි ටිකක් ඇඬුනත් එක්ක වැඩිය හිනා වුනත් එක්ක ❤️💔🥺 පට්ට් ❤️❤️
@JPromo
@JPromo Жыл бұрын
ඩිලා - කාලි ඇත්තටම මරු.. ගොඩාක් දේවල් දැනගත්තා. ඩිලාගේ මතක ශක්තිය නම් මාරයි.. ❤️❤️❤️ ජය දෙන්නටම.
@rashmishashini5850
@rashmishashini5850 Жыл бұрын
වීඩියෝ එක චුට්ටක්වත් යවන්නෙ නැතුව ඔක්කොම බැලුව...දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා...thankyou 😍😍😍
@pradmaxx
@pradmaxx Жыл бұрын
මේක එනකන්මයි බලන් ඉදියෙ...Thanks Kaali
@Jackreacherfg
@Jackreacherfg Жыл бұрын
Respect for all the dubbing artists.Thanks Kaali ayye Dila ayye❤
@allbeautifulthings7325
@allbeautifulthings7325 Жыл бұрын
මේ හැමෝම පුරාවෘත.. ❤️❤️❤️ අපේ ලමාකාලය සුන්දර කරාට ඔයාලා සියලුම දෙනාට ගොඩක් පින්.. 🙏🙏🙏❤️❤️❤️❤️
@homesweethome20225
@homesweethome20225 Жыл бұрын
woooooooow wooooooow ada asama topic ekak asama dennek ekka. supiriyak kaali.
@maleeshatharushi2932
@maleeshatharushi2932 Жыл бұрын
Full video එකම බැලුවා. ඩිලාන් අයියට ඉක්මන්ට සනීප වෙන්න ලැබෙන්න ඕනෙ..
@NiranjaKavinda
@NiranjaKavinda Жыл бұрын
More than one hour Now we're talking Kali ❤🙌🏻
@ruchisomarathna
@ruchisomarathna Жыл бұрын
මම අතුල සර් එක්ක ඔශින් ගැන interview එකක් කරා මගෙ අධයනය කටයුත්තකට එතනින් මට දැනගන්න හම්බුන දේ ඔශින් වල දෙබස් ඔය විදිහට නිර්මාණය වෙන්න හේතු ව ඔශින් ලංකාවට හම්බෙලා තියෙන්නෙ English වලට හඬ කවපු එක.
@Mood_fix___
@Mood_fix___ Жыл бұрын
ආසාවෙන් බලපු වීඩියෝ එකක් බොසා 🐸💞 ඩිලාගෙ හිනාව මරු ඇහ් 😂👍
@විරාජ්විරාජ්-ව8ඹ
@විරාජ්විරාජ්-ව8ඹ Жыл бұрын
උබල අපි පොඩි කාලෙ දැකපු දේවල් වල information ටික දුන්න. ඉදිරියට තිබුන වගේ cartoon එකක් බලන්න පුලුවන් වෙයි කියල හිතනවා❤❤ Good luck bro❤❤
@DifferentThinker
@DifferentThinker Жыл бұрын
මේ නම් කියද්දි හරිම පුරුදුයි. ශ්‍යාමලී ලිවේරා, ප්‍රාන් වාකිශ්ඨ... තව තියනව, සිරසෙ කාටූන් පටන් ගද්දි නම් ලිස්ට් එක දානවනෙ, හැම ලිස්ට් එකේම එකම නම් ටික...හැබැයි කවදාවත් එකවගෙ තේරුන්නැ වෙන වෙන රසවල් තිබුනෙ. ඒක ඒ කලාකරුවන්ගෙ හැකියාව😍
@slanumusic55
@slanumusic55 Жыл бұрын
ඒ ඒ අයගෙ ෆොටො එකක් වත් දැම්ම නම් තවත් වටිනවා. මං මාරම ආසයි ඩබින් වලට. ඔක්කොම කාටුන් තාමත් බලනවා මැරෙනකන් බලනවා 😘😘😍😍
@BuDDy96
@BuDDy96 Жыл бұрын
ඇත්තටම ඇහැට කදුලක් ආවා පොඩි කාලේ බලපු කාටුන් ටික අයෙ කනට ඇහුනම😔💔..ආයේ යන්න ඕනේ පොඩි කාලෙට😭😭
@pinaproduction9036
@pinaproduction9036 Жыл бұрын
😥😥
@ashokperera9526
@ashokperera9526 Жыл бұрын
Ehemada 🙂
@V-252
@V-252 Жыл бұрын
හිතුනට කමක් නෑ ආයෙ පොඩිකාලෙට යන්න එපා යකෝ උබලට දෙන්න කිරිපිටිත් නෑ ත්‍රී පෝෂත් නෑ දැන් මේ රටේ 🙆
@nipunadil59
@nipunadil59 Жыл бұрын
මෙහෙම වැඩ්ඩොත් හිටිය/ඉන්නවා කියල brain wash එකක් දුන්නට thnkz kaali and dilan අයියා ❤️inspiring ❤️
@thealpha5646
@thealpha5646 Жыл бұрын
Joker.. They have Mark HAMILL 🖤 We have Rex HAMILTON ❤ Two iconic laughs 🔥
@sheshankamajith-4841
@sheshankamajith-4841 Жыл бұрын
Sira bro
@mhdirham2276
@mhdirham2276 Жыл бұрын
Bananas by hamilton amthka unada🙄
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
මම දාන්ඩ හිටපු comments අනිත් අය දාලා තියෙන්නේ අපේ පුංචි කාලේ ඉඳන් අතල් ගත්ත ආතල් දුන්න හැමෝටම හදපිරි ස්තූතිය හිමි විය යුතුය කාලි ඩිලාන් ලස්සනයි ඉදිරිපත් කිරීම ❤️
@janakaweerakoon693
@janakaweerakoon693 Жыл бұрын
ඇත්තටම අගය කරන්න ඕන මේ උත්සාහයට. උඹල දෙන්නටම. මට හිතෙන්නෙ වර්තමානයට වඩා අතීතයේ ඉඳන් පටන්ගන්න තිබ්බනම් හොඳයි. මම දන්න තරමට මුලින්ම හඬ කැවීමක් කරල ඉදිරිපත්කල නිර්මානය මාතලන් චිත්‍රපටය. (වැරදිනම් හරිගස්සන්න). 80-90 දශකයේ පටන්ගත් ඔෂීන් කතාව, දොස්තර හොඳ හිත, පිස්සු පූස සිට අද වෙනකම් එදා මෙදාතුර බිහිඋන සෑම හඬ කැවීම් ශිල්පියකුම මතක්කරන්න ඕනෙ. ඒක ඒ කතාවල චරිත හැමදාමත් ජීවත් කරවන්න ඔවුන්ගෙන ලැබුන දායකත්වයට. විශේෂයෙන් එදා සහ අද තියන තාක්ෂනයත් එක්ක පවා. ඒවගේම තිරය පිටුපස වගේම ගුවන් තරංග මගින් මනසේ ඇඳගෙන අහපු ගුවන් විදුලි නාට්‍ය ශිල්පීනුත් ඉතාමත් ගව්රවයෙන් සිහිපත් කලයුතුයි. මේ අද ලබන පන්නරය එදා ඒ විශිෂ්ට ශිල්පීන් පාදාදුන් මාර්ගය නිසයි. ඉතින් කාලි ඔබේ උත්සාහයට හද පිරි මෙව්ව එක. ඊලඟ එකට මගේ අදහසත් එකතුකරගන්න බලාපං. නැත්තං ඒත් කරන්න දෙය්ක් නෑ එකතු කරගං. සංස්කරණය 1 කියන්නම ඕන ටයි මාම එහෙමත් නැත්නම් ටයිටස් තොටවත්තයන් රූපවාහිනී සංස්කෘතිය තුල ඇතිකරදුන් විප්ලවය වෙනුවෙන් එතුමාට උපහාරයක් වෙන්න ඕනෙ. ඒක කරන්නම තිබ්බ දෙයක්. ඉතින්, තවත් උද්වේගකර ව්‍යාපෘතියකින් හමුවෙමු. ජය.
@piushani9477
@piushani9477 Жыл бұрын
මරු දෙන්නා ❤️❤️ නියමයි ❤️❤️
@thejjthennakoon1450
@thejjthennakoon1450 Жыл бұрын
හාස්‍යයෙන් අපිව අල්ල ගත්තට කොච්චර පරාසයක දැනුමක් තියනවද හිතෙනවා Respect 🥺🖤
@kandyboys5332
@kandyboys5332 Жыл бұрын
සමහර කාටුන් දකිනකොට ඇස් දෙකට කදුලු ආවා ඇතතටම මරු වැඩ්ඩෝ..
@maheecakes
@maheecakes Жыл бұрын
ආසම චරිත දෙකක් ඉතින් ❤️❤️❤️
@ThusharaDalugama
@ThusharaDalugama Жыл бұрын
Please do more like this Kaali! 🙌🏻 Love it! ♥️
@kavindudilshan046
@kavindudilshan046 Жыл бұрын
ඩිලා ආසම චරිතයක්🤙💥❤️
@sanjaya4real
@sanjaya4real Жыл бұрын
The Legend
@buddhika5527
@buddhika5527 Жыл бұрын
Maath👌🖤
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 Жыл бұрын
ඩබියාගේ විඩියෝ බලනවානම් බේබි සබන් විඩියෝ එක බලන්න ඌට මාර ටැලෙන්ටඩ් එකක් තියෙන්නේ ඩිලාන් සර් කියපු එකක් හරි ඌට හරියන Srong content එකක් ලංකාවේ හැදිලා නෑ තාම ඒකයි අවුල ඌව තව ටිකක් හදලා ගත්තානම් ලොකු වැඩක් කරගන්න පුලුවන් මමත් ඌ නිසා තමා පොඩ්ඩක් ඔය ඩබින් සීන් එක ගැන මමත් හොයලා බැලුවේ ඒවා ට්‍රයි කරලා බැලුවේ respect dabiya ❤️❤️❤️🥺🥺🥺❤️
@simonsibel9789
@simonsibel9789 Жыл бұрын
මම අදටත් ice age series එක පට්ට ආසවෙන් බලනව. මගේ ආසම cartoon සෙට් එක.😘😘❤️
@prabodhamudalige5805
@prabodhamudalige5805 Жыл бұрын
Firstly, I want to thank Kaali for creating this platform, which allows us to reminisce about our memories. As a huge dubbing enthusiast, I've always enjoyed imitating my favorite characters, much to the delight of my friends who often requested my impersonations. (To be honest, I was so good at it. 😁 ) Throughout my childhood, I've kept a close eye on the voice actors and I must say, Suneth, Gaminda, and Athula are on a whole other level. I completely agree with Dilan about imitating Gollum's voice. I've attempted it myself and succeeded, but found it extremely challenging to maintain for more than a minute due to the immense energy required to achieve the desired effect. Also, I've noticed that Gollum actually has two distinct voices, corresponding to his two personalities. Andy Serkis did a phenomenal job and truly deserves the title of a legend in the industry.
@StarBoy4A
@StarBoy4A Жыл бұрын
ආසම චරිත දෙකක් එක තැනට එකතු වුනාම පැයක් කියන්නෙ හරි පොඩි වෙලාවක්❤ආදරෙයි දෙන්නටම😌👉👈❤
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
37:39 ඒකනම් සිරා අත්දැකීමෙන් කියන්නෙ ❤️ ආයෙමත් පොඩි කාලෙට ගියා වගෙ මේක බැලුවට පස්සෙ 😓❤️❤️
@B.pRaSaTh
@B.pRaSaTh Жыл бұрын
චූටි මල්ලි පොඩි මල්ලි කියන්නේ සුපිරිම legend තමා 😍🖤 අදටත් පිස්සුවෙන් වගේ ආස දෙන්නෙක්
@Onlyfornature_vibes
@Onlyfornature_vibes 8 ай бұрын
මාරම වැදගත් වීඩියෝ එකක් 🤩❤ සුනෙත් චිත්‍රානන්දගේ - සූටිං character එක 🤩 ගාෆීල්ඩ්ගේ කටහඬත් එක්ක සම සමව යනවා
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
මං තව ආස එකක් තීනෝ... *Grizzy and the lemmings* ඒක අමුතුම එකක් dubbing කියන්නත් බෑ... ඒක භාශාවක් කියන්නත් බෑ... සුපිරියක් 😎😎😎😎😍😍😍😍❤❤❤❤
@sasankakasun
@sasankakasun Жыл бұрын
ස්තූතියි සියලු හඩ කැවීම් ශිල්පීන්ට හා ශිල්පිනියන්ට අපේ ළමා කාලය ලස්සන කළාට!♥️
@thegoat-1107
@thegoat-1107 7 ай бұрын
My favorite dubbing heroes.
@revo_island
@revo_island Жыл бұрын
අපේ Legends ගැන details ඇතුව කියල දුන්නට ගොඩක් ස්තූතියි🙏🙏
@roundtheworld4480
@roundtheworld4480 Жыл бұрын
Respect !! ❤❤ for the all dubbing artists..
@MusicBeezz
@MusicBeezz Жыл бұрын
අඩෝ gollem ගෙ චරිතෙ කරන්න පට්ටම මහන්සියක් වෙලා තියෙන්නෙ.මං හිතුවෙ ඒක effect එකක් දාලා කරපු එකක් කියලා.respect ...
@jeshtharun
@jeshtharun Жыл бұрын
පැය දහයක වීඩියො එකක් දැම්මත් බලනව පුලුවන් දෙයක් කරපන් කාලි 💕
@achintharupanayake5927
@achintharupanayake5927 11 ай бұрын
Mr.කාලි අලුත් එකක් දාමුතේ.පැය ගනන් බලන වීඩීයෝ වල ආසාවෙන් බලන එකම එක මේක එකක් දාහන්කො බං ඉක්මන්ට.
@hirunianuththara866
@hirunianuththara866 Жыл бұрын
මේක නම් මාර ලස්සන වැඩක්.ෆර්නි රෝෂණි මහත්මියව අමතක වෙලා. අශෝකගේ අම්මාට හඬ කැවිම් කරපු. ඒ වගේම මම හරි නම් ස්වප්නා එකේ මීනාටත් එයාමයි.
@nethugunarathna5356
@nethugunarathna5356 Жыл бұрын
අභීත දියනී එකේ ඔක්ජෝන් බිසවට හඬ කවන්නෙත් ෆර්නි රෝශිනීනේ
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
ගොඩක් වටිනවා මේ ඉදිරිපත් කිරීම 🇱🇰❤️
@sanujaPinnaduwa
@sanujaPinnaduwa Жыл бұрын
අනිවාර්යයෙන් සුපිරියක්...!! අපේ සුන්දර ළමාකාලෙට ගිහින් ආව වගේ හැගීමක් දැනුන. ඩිලාන් අයිය වගේ වැඩ්ඩෙක් ගෙන්නපු එක Recspet කාලි අයිය. ❤️✨️ ඉස්සරහට ජයෙන් ජයම වේවා..!! ❤️✨️
@pasinduoshan370
@pasinduoshan370 Жыл бұрын
ඩිලාන් අය්යගේ වොයිස් එකට පට්ට ආදරෙයි... අහන් ඉන්න ආස හිතෙන වොයිස් එකක් අමුතුම හඩක්❤️❤️❤️
@gamingwithishanka
@gamingwithishanka Жыл бұрын
බුද්ධික , ඩිශාන් ❤🥺
@AnushkaKavinda
@AnushkaKavinda Жыл бұрын
ලස්සනට ඉදිරිපත් කරනවා Great job 😃❤️🤝
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
BATMAN. They Have :- Kevin Conroy We Have :- සංජය ඈපා සෙනෙවිරත්න.❤️🔥
@madhaweejayakody9255
@madhaweejayakody9255 Жыл бұрын
thawa part ekak karanam hondai. Kaali ge mey reaction series ekata api godak asai ..
@samaelshen
@samaelshen Жыл бұрын
ඩිලාන් අයියා, කාලි අයියා සුපිරි වැඩක් එනකම් බලන් උන්න වැඩක්! තව මේ වගේ වැඩක් ඕනේ ඩිලාන් අයියා එක්ක! 😊❤️🔥
@shamsajith
@shamsajith Жыл бұрын
බොහොම ස්තූතියි වීරයොන්ව අගය කරාට ❤️
@kalanagawesh4089
@kalanagawesh4089 Жыл бұрын
දැනට ආසම වොයිස් එකක් තමා ඩිලාගේ.. ❤
@සුමනපාලa
@සුමනපාලa Ай бұрын
බොහොම අගෙයි😊
@MAD_DHANAA
@MAD_DHANAA Жыл бұрын
තාමත් ඒ කටහඬවල් වලට ආසයි 🥺
@nadunjayakodi6415
@nadunjayakodi6415 Жыл бұрын
සුපිරි පොරක් එක්ක සුපිරි වැඩක් අය්යණ්ඩි නියමයි ජයවේවා ❤️
@TK-iq3by
@TK-iq3by Жыл бұрын
දිශාන් ශාමින්ද(බෙන් 10 කෙවින් ලෙවින්)ගැන අනිවාරෙන් මතක් කරන්න ඕනෙ.ඔයා වගේම මං ආසම චරිතයක් ඒ නිසා මට හොදට මතකයි.❤❤
@noisyboy5711
@noisyboy5711 Жыл бұрын
Patta interest ekata video eka giya video eka giya eka teruneth ne supiriyk thama😍
@gamingwithishanka
@gamingwithishanka Жыл бұрын
පරණ මතක ඇවිස්සුවට පිං 🙏❤️
@sachinikagunawardana1626
@sachinikagunawardana1626 Жыл бұрын
මේ වීඩියෝ එක බැලුවේ අනේ ඉවරවෙන්න එපා කියලයි... සුපිරි.... කලාවන් ගැන දැනගෙන හිටියට මේ dubbing කලාව ගැන දැනුමක් තිබුණෙත් නෑ ඒ ගැන හිතුණෙත් නෑ... ඇත්තටම මේක කොච්චර රසවත්ද කියලා ඒකෙ තියෙන අසීරුකම කොහොමද dubbing ශිල්පීන්ගෙ සුපිරි වැඩ හදවතටම දැනුණා....
@insxosaa3453
@insxosaa3453 Жыл бұрын
අමතක වුණ තැනක්! හැරී පෝටර් එකෙ ප්‍රොෆෙසර් ස්නේප්ට හඬ කවන්නෙත් සංජය ඈපා නේද👀 අනිවා රිප්ලයි එකක් ඕනි කාලි , ඩිලා ..👀👀
@chathurangaeshan2254
@chathurangaeshan2254 Жыл бұрын
Supiri oi. Niyamai kiyanne wachna na. Dilage fan kenek thamai math. Kaali supiriyata karan yanewa wade. Me wage thawe supiri tikak one
@hexolk
@hexolk Жыл бұрын
ඇත්තටම credits වල Rex Hamilton කියලා යද්දි පුදුම වෙච්ච විදිය මතක් උනා ❤️ අනික් artistලත් ඒ වගේමයි සමහර නම් තාමත් හොඳට මතකයි
@isuruwawewaththa3709
@isuruwawewaththa3709 Жыл бұрын
සුපිරියක් තමයි . 😍😍😍 ආසාවෙන් බලපු තවත් එකක්.
@anushkaanjuladubedit8252
@anushkaanjuladubedit8252 Жыл бұрын
වැඩේ හොඳයි එලකිරි,පොඩි තැනක් නිවැරැදි කරන්නම්,අර කව්ද boy එකේ අර දෙබස් මාරු කරලා කියන ඩයල් එකට ඩබ් කරේ අනුර ජයන්ත මහතා නෙමේ,ඒකට ඩබින් කරේ අතුල ජයසිංහ මහතා,ස්තූති
@hikibiris90
@hikibiris90 Жыл бұрын
Puluwannam meyalage photosuth pennanna. Aththatama godak honda wadak oyala karanne. Leslie Ramanayaka mahathmaya karapu characters ganath review ekak one❤️
@dinushadarshani3970
@dinushadarshani3970 Жыл бұрын
එනකං හිටියේ අයියේ
@janakaanurudda9492
@janakaanurudda9492 Жыл бұрын
මං ආසම චරිතයක් ඩිලාන් බොක්කෙන්ම උත්තර දෙනවා සහ ඩබින් ගැන හසල දැනුමක් තියෙනවා
@White.....186
@White.....186 7 ай бұрын
ගොඩක් ස්තූති යි ඒ ලස්සන අතීතයමතක් කලාට.❤.ආසයි ආයි ඒ අතීතයට යන්න.කවදාවත් මේ කාටූන් නම් එපා වෙන් නෑ.😢❤
@ireshatv
@ireshatv Жыл бұрын
Thank you 😇😇🥰❤️❤️
@dilshandhananjaya9405
@dilshandhananjaya9405 Жыл бұрын
" I Am Optimus Prime " පෞද්ගලිකව මටනම් පිටරට Dubbings වලදි අමතක කරන්න බැරි පට්ටම වොයිස් එකක් තමයි ඔය කෑල්ල කියන Peter Cullen. ආයෙ Frank Welker ත් 🥺🖤 ලංකාවේ ඩබින් ආටිස්ට්ල නම් හැමෝම වගේ පට්ට ඉතින් කතා දෙකක් නෑ ❤️🙏🏻
@sayurigamage5161
@sayurigamage5161 Жыл бұрын
Maru wadak supiri ❤
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Laiptu aukščiau #07, Tomas Lapė - Ką reiškia tikrai kokybiškas namas?
1:10:25
HÖGSKOLEPROVET Hösten 2024. Kvantitativa delarna.
3:57:26
Jonas Vikström | Vidma
Рет қаралды 53 М.
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Vėl Tie Patys #172 apie Vilniaus derbį, Napoleoną ir dvidešimtmetes
3:24:57
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 120 М.
අපිව අන්ඳපු TV Commercials..!
28:05
KAALI Projects
Рет қаралды 284 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН