අනාගතය පේන අද්භූත බිරිඳගේ අභිරහස😱| Recalled Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 294,951

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
නිවාඩු නිකේතනයේ ඝාතන අභිරහස 😱| Movie Sinhala | Inside Cinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
📞Contact us : 077 9025193 ( Nehara )
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 931
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
Movie start at here ▶️ 2:22 ⭕️ පුංචි දැනුවත් කිරීමක් - මේ Inside Cinemax Channel එක. මේ channel එකේ විතරයි මේ කටහඬින් movies අරගෙන එන්නේ.ඊට අමතරව tv Series විතරක් අරගෙන එන්න Cinemax Prime Channel එක තියෙනවා. Inside Cinemax & Cinemax Prime channels දෙක විතරයි අපිට දැනට තියෙන්නේ. Channels නම් , logo & Thumbnails එකවගේ තිබුණාට පටලවාගන්න එපා. හොඳින් බලන්න, කළු පාට subscribe button එක පේනවා නම් ඒ කියන්නේ ඔයා තවමත් අපේ මේ Inside Cinemax Channel එක subscribe කරලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා bell notification on කරලා තියාගන්න. ( සමහර අය පටලවගෙන තිබුණු නිසයි මේ පුංචි දැනුවත් කිරීම😊) එහෙනම් අද movie එකත් බලලා ඔයාලගේ අදහස comment කරගෙන යන්න. Cinemax Prime Channel එකේ අලුත්ම series එකක් ළඟදීම පටන් ගන්නවා. අපේ Cinemax Prime channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ ඒ channel එකත් subscribe කරලා තියාගන්න❤️.. එහෙනම් ඉක්මණටම තවත් මේ වගේ සුපිරිම movie එකකින් මුණගැහෙමු: We will meet again 😍🔥
@dndn9311
@dndn9311 Жыл бұрын
Aiye tv සිරියස් එකක් ඔනී
@AravindaSenarathna-im1nn
@AravindaSenarathna-im1nn Жыл бұрын
ඇයු ඔයාගෙම කට හඩින් තව චැනල් එකක් තියෙනවා නෙද ඉන්සයිඩ් සිනෙමැක්ස් ප්‍රයිම් කියලා
@tharindusathsara1089
@tharindusathsara1089 Жыл бұрын
Man dannava oya ka ganada kiuve kiyala man hithan hitiye e chanalui me chanalui ekama team ekak keranne kiyala dan dana gaththe eyala eka kattiyak meka inne vena kattiyak kiyala lol😅
@adheelivevlog
@adheelivevlog Жыл бұрын
​@@AravindaSenarathna-im1nn ow
@DayaChathu
@DayaChathu Жыл бұрын
Elzzz
@shanudinasha6036
@shanudinasha6036 Жыл бұрын
කොච්චර ආදරනීය අය්ය කෙනෙක් ද 🥺🥺.❤ හරිම දුකයි අවසානය .😢
@sadew.1
@sadew.1 Жыл бұрын
සමහර මිනිස්සු ,එවගෙම අතිත සිද්දි නරක මතකයක් විදියට මැකිලා යන එක තමයි හොද😊❤
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 Жыл бұрын
අද කතාව බලද්දී ඔලුව විකාර උනා මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරුව😅....ඇත්තටම කතාව සුපිරි...අන්තිම ටික පෙන්නද්දි ඇස් වලට කදුලු ආවා😢...❤❤
@sadunthilakarathna998
@sadunthilakarathna998 Жыл бұрын
මටත් බන්,දැන් නම් මට ඒක පිස්සුවක් වගේ☺️🥲
@smniluka1923
@smniluka1923 Жыл бұрын
මටත් ...
@WHITEEDITZ-o1b
@WHITEEDITZ-o1b Жыл бұрын
Mtath
@TharindhuMadhushan-ni1bg
@TharindhuMadhushan-ni1bg Жыл бұрын
අවසානෙට අර චිත්‍රයේ තිබ්බ කැනඩාවේ ජලාශය ලග සෝජින් අර චිත්‍රයත් අතේ තියාගෙන බලාගෙන හිටියා නම් ඒ දිහා තවත් ලස්සනයි ❤❤😊😢
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
කෝරියන් ෆිල්ම් මේච්චර ලස්සනයි කියලා කවදාවත් දැනගේන හිටියේ නැ inside cinemax නිසා තමයි කෝරියන් ෆිල්ම් බලන්න ඇබ්බැභි උනේ .හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි .ජයවේවා රොෂාන් brother Thanks ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@hansanadimagi7849
@hansanadimagi7849 Жыл бұрын
Films vitharak neve series uth ehemai ❤
@rakithaSampath
@rakithaSampath Жыл бұрын
ඩිටෙක්ටිව් පාක් කෙනෙක් නැත්තන් කොරියන් ෆිල්ම්ස් වල හරියට පරිප්පු නැති හෝටලේ වගේ.. 😂😂😂
@Noname-hz4fi
@Noname-hz4fi Жыл бұрын
අමුලික බොරෑ නෙවෙ ඇත්ත
@DamayanthiHasika-hv3ng
@DamayanthiHasika-hv3ng Жыл бұрын
සිරාවටම 😂
@piyumi4368
@piyumi4368 Жыл бұрын
😂😂😂
@Hewages.m99
@Hewages.m99 Жыл бұрын
😂
@supunsandaruwan7625
@supunsandaruwan7625 Жыл бұрын
අනේද කියන්නෙ 😂❤️
@senurisathindi3108
@senurisathindi3108 Жыл бұрын
Detective පාර්ක් කොරියන් කතාවලට නැතුවම බැරිද කොහෙද 😁 අදත් movie එක ලස්සනයි ❤
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
ඔව් නේද 😊 කොරියානු කතාවක් නම්.. ඩිටෙක්ටිව්ස් ලා ඉන්නවා නම්..අනිවා පාක් කියල ඩිටෙක්ටිව් කෙනෙක් ඉන්නවා 😁😁😁
@jayasingher3616
@jayasingher3616 Жыл бұрын
Tunnel tv series eketh hitiya
@mvajithpriyantha909
@mvajithpriyantha909 Жыл бұрын
ඒ වගේ අයියා කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනි.අද කතාව ත් හරිම ලස්සනයි .❤❤❤❤❤
@hashinikaushalya5790
@hashinikaushalya5790 Жыл бұрын
ගොඩාක් දුක හිතුන මූවී එකක් 😢❤❤ හූන් වගේ අයියාලා ඉන්න ඕන හැම නංගියෙක්ට ම😊
@Horrorgirl3008
@Horrorgirl3008 Жыл бұрын
අනිවාරෙන් 💞💞
@samanali5384
@samanali5384 Жыл бұрын
aniwaryenma. Ehema wennabona
@AkilaNirmal-z2q
@AkilaNirmal-z2q Жыл бұрын
Mmmm duk ida🥲
@himashasandali4336
@himashasandali4336 Жыл бұрын
Ani waren
@sandunisanduni6051
@sandunisanduni6051 Жыл бұрын
😒
@sewminipurnima1202
@sewminipurnima1202 Жыл бұрын
ඉවසිල්ලක් නැතුව හිටියෙ නොටිපි එනකල් ❤ ආසම කොරියන් නිලියගෙ movie එකල් ගෙනත් තියෙන්නෙ 😅😅 thank you අයියෙ අනෙ ඉක්කමනට tv සිරියස් එකක් ගෙන්න කො අප්පා 😢😢😢 ( කොරියන් එකක් හැබැයි ) 😁 අපි බලාගෙන ඉන්නො ඉක්මනට ගෙන්න 😢
@KelanAmnel
@KelanAmnel Жыл бұрын
me its oky not be oky eke muyongd
@Pathum-e5g
@Pathum-e5g Жыл бұрын
kudha me niliya
@Universe11118
@Universe11118 Жыл бұрын
​@@KelanAmnel ooo....
@SadhuUdeshi
@SadhuUdeshi Жыл бұрын
දැක්ක ගමන් දුවගෙන ආවේ.. ඒ තරම් ආදරෙයි inside cinemax එකට...🥺♥️
@sitharadiviyanjali7795
@sitharadiviyanjali7795 Жыл бұрын
හුගක් හිතට වදින් ලස්සන මූවි එකක් 😐ඩිටෙක්ටිව් පාර්ක් ඉදිය ටනල් එකත් මතක් වුනා අර අයියත් බෙරුනා නම් මටත් කිසිම සහොදර සහෝදරියො නෑ මේවගේ කාටවත් සහෝදරියො නැති වෙන්න එපාකියල හිතනවා 😢😍😍
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
දාපු ගමන් ආවා ඔන්න.අප්පෙ ඔය කටහඬ නැත්නම් අපිත් නෑ. නියමයි අදත්.👍👍👍👍 කොරියන් මූවි නම් ♥️♥️♥️♥️♥️
@kavee5767
@kavee5767 Жыл бұрын
නංගියෙක්ට අයියෙක් ඉන්නම ඕනේ..🥺❤ අවාසනාවකට මට ඒ වාසනාව නෑ...😖💔
@SonaliAdithya-ol9on
@SonaliAdithya-ol9on Жыл бұрын
හැමෝටම movies explain කරන්න පුළුවන් but මේ වගේ explain කරලා බලන කෙනාව movie එක ඇතුළට අරන් යන්න බෑ ❤️ supper අයියේ
@malikasewwandi6918
@malikasewwandi6918 Жыл бұрын
එහෙම අයියල ලබන නංගිල ගොඩක් වාසනාවන්තයි... අවාසනාවකට කසාද බැන්දම මේ වගේ ඉන්න අයියල වෙනස් වෙනව.. 😔
@lakinduwanasinghe9350
@lakinduwanasinghe9350 Жыл бұрын
Eka aththa experience 😢
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva Жыл бұрын
Mage aiya podi kale godak adaren unna bandama nangi mathakath na
@Lholiya-vibes
@Lholiya-vibes Жыл бұрын
මගේ අයියත් දැන් හරි වෙනස් මූනක් බලලා වත් කතා කරන්නෙ නෑ 🥺❤️‍🩹 එයාට දුවෙක් ඉන්නවා මත් තාම ස්කෝලේ යනවා එයා නන්ගි කියලා තියා කතා කරන්නෙවත් නෑ ඉස්සර මාව හුරතල් කල විදියටම එයාගෙ දුව හුරතල් කරද්දි මට දරා ගන්න බැරි දුකක් දැනෙනවා පිච්චෙනවා වගේ මාව කරන්න දෙයක් නැති නිසා ඉවසන් ඉන්නවා 🙂❤️‍🩹
@e233su
@e233su Жыл бұрын
@@Lholiya-vibes දුක් වෙන්න එපා මැණික.මන් ඉන්නවා
@subashiniswarnamala9939
@subashiniswarnamala9939 Жыл бұрын
@@Lholiya-vibes matath oya deemayi😓😥
@janakirathnayaka6227
@janakirathnayaka6227 Жыл бұрын
ඇයි අනේ ඒම උනේ .එයාගෙ හීනෙට එයාගෙ අයියත් එකතු උනානම් .මන් මේම අඩන්නෙ නැ නෙ අප්පා .😢 ඇත්තටම කතාව ලස්සනයි අයියා .gd luck ❤
@sachinimadubashini8329
@sachinimadubashini8329 Жыл бұрын
අම්මෝ දැනෙන සතුට නොටිෆිකේශන් ආවම. කම්මැලිකමේ හිටියෙ😌❤️
@Senadeerapriyantha
@Senadeerapriyantha Жыл бұрын
දැන් සතුටින් නේද
@sachinimadubashini8329
@sachinimadubashini8329 Жыл бұрын
@@Senadeerapriyantha ඕ😁
@vibesdil
@vibesdil Жыл бұрын
ලස්සන ෆිල්ම් එකක්...හැමදාම සහෝදර ප්‍රේමය ඉස්සරහින් ඉන්නවා අනිත් හැමදේටම වඩා....❤මටත් අයියා කෙනෙක් පතනවා හැම ආත්මෙකම...❤
@Aishani95_
@Aishani95_ Жыл бұрын
😢මට අයිය කෙනෙක් නැහැ මට ඉන්නවා රත්තරන් මල්ලි කෙනෙක් ... මගේ ජිවිතේ වෙනුවෙන් කැපවෙන .. ගොඩාක් දුකයි මේක බලද්දි මට ❤❤
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
ඒකෙත් ලොකු plot twist එකක් තිබුනා ඒත් හූන් අන්තිමට නංගි එක්ක ජීවිත් වුනා නම් 😕💝 සෝජන් ගොඩක් වාසනාවන්තයි ඕනිම අයියෙක් තමන්ගෙ නංගි වෙනුවෙන් ඕනිම දෙයක් කරනව. කොරියන් ඒවා ගේන්නකො අයියෙ ඒවා හරිම ලස්සනයි තැන්කියු ඉන්සයිඩ් සිනමැක්ස් ❤️
@InokaKumari-yh4ec
@InokaKumari-yh4ec Жыл бұрын
මේ වගේ අයියා කෙනෙක් ඉන්නවා නම් ඕනෑම නංගී කෙනෙක් වසනාවන්තයි. මට අයියා කෙනෙක් නැහැ එත් මං ප්‍රාර්ථනා කරනවා මේ වගේ ආදරණිය අයියා කෙනෙක් ලබන භාවයේ හරි ලැබේවා කියලා.
@shiromafonseka5708
@shiromafonseka5708 Жыл бұрын
අනේ ඒ අයියාගේ ආදරේ😢❤
@Deshanaaradana8346
@Deshanaaradana8346 Жыл бұрын
සහෝදර බැදීම කියන්නේ වෙනම දෙයක් අම්මා තාත්තා පස්සේ ඉන්න ලගම අය එයාලා
@GH-Super_Motors.
@GH-Super_Motors. Жыл бұрын
හිතට හුගක් තදින් දැනුන😢😢.ඒවගෙ අයිය කෙනෙක් ලබන්න හුගක් පින් කරන්නත් ඕන .
@rashmikaushalya4559
@rashmikaushalya4559 Жыл бұрын
අනේ හරිම ලස්සන කතාවක් අයියේ 💛 ❤🎉 හැමදාම එක ෆිල්ම් එකක් ගානෙ වත් දානව නම් කොච්චර දෙයක්ද....🌻🔥⚡
@MagicshopN
@MagicshopN 11 ай бұрын
මේ සූජින්ගේ චරිතේ කරන කෙනා හැමවෙලේම පිස්සු හැ‌දෙන චරිත කරන්නේ ....කතාවනම් සුපිරි
@ireshapriyani7405
@ireshapriyani7405 7 ай бұрын
මටත් හිටියා මේ වගේම මට ගොඩාක් ආදරය කරපු රත්තරන් අය්යෙක්. මාව ගොඩාක් පරිස්සමෙන් බලාගෙන මගෙ අනිත් සහෝදරයො දෙන්නටත් තාත්තාටත් එයගෙ පනටත් වඩා ආදරේ කරපු.. ඒත් එයා හිටපු ගමන් අපිව දාලා යන්න ගියා.. ඒ මගෙ රත්තරන් චූටි අය්යා. එයා අයෙ කවදවත් එන්නෙ නැ. මගෙ රත්තරන් චූටි අය්යාට කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා.. නිවන් දකිනා ජාති දක්වා එයා මගෙම චූටි අය්යම විතරක්ම වෙන්න..
@HimeshaMadurangi-jg8vq
@HimeshaMadurangi-jg8vq 11 ай бұрын
ඔයා දාන කතා හැම එකක්ම ආසවෙන් බලනව. හරිම ලස්සනයි හැමදාම මේ වගෙ කතා දාන්න ❤️❤️❤️
@Horrorgirl3008
@Horrorgirl3008 Жыл бұрын
අයියා ඒ chanel එකෙන් අයින් වුණ දවසේ ඉඳන් එක දවසක්වත් ඒ chanel එකේ වීඩියෝ බැලුවේ නෑ. හැමදාම මේ වගේ ලස්සන film review ගොඩක් අයියගෙ කට හඬින් ම අහන්න ඕනෙ... ❤ Incide Cinemax
@A5_Gaming
@A5_Gaming Жыл бұрын
Math ehemai
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
Mokakd ekata උනෙ
@hihsai_hi
@hihsai_hi Жыл бұрын
Mamath ehmai hithenne nh pw habai eyalath
@Horrorgirl3008
@Horrorgirl3008 Жыл бұрын
@@hsgsbaqi eken roshan ayiya ayin vuna
@Horrorgirl3008
@Horrorgirl3008 Жыл бұрын
@@hihsai_hi ovu ithin 😌 eth mata e vidio balanna hithenne na 😌😌
@slravibro6423
@slravibro6423 7 ай бұрын
කතාව ඇස් දෙකෙන් දැක්ක වගේ තෙරුම් ගියා මට නම් ❤️❤️ සුපිරි
@shiromafonseka5708
@shiromafonseka5708 Жыл бұрын
ඔව් ඔව් පටල ගන්නෙ නැතිව ඔය කටහඩ හොයාගෙන එන්නේ මම විතරද🙊😊
@Yourdad2005
@Yourdad2005 Жыл бұрын
😊 math
@Tinabopage321
@Tinabopage321 Жыл бұрын
ගොඩක් දුක හිතුනා කතව 🥺🥺🥺මටත් ඉන්නවා මේ වගේම අය්යා කෙනෙක් ❤️තාත්තා නැති මට තාත්තා උනා අය්යා කෙනෙක් 💕හැමදාමත් මහේ අය්යා තමයි මගේ ආරක්ෂාකයා 💕
@DevakiNavodyaElladeniyag-en3pi
@DevakiNavodyaElladeniyag-en3pi Жыл бұрын
මගේ තාත්තත් නැති උනා 🥺🥺දැන් මගේ තාත්ත මගේ අයියා තමයි මට දුක හිතුන හැම වෙලේම හිත හැදුවේ මගේ අයියා 🥰
@e233su
@e233su Жыл бұрын
@@DevakiNavodyaElladeniyag-en3pi එහෙමද මැණික.😭
@Ridmasamaraweera
@Ridmasamaraweera Жыл бұрын
හැම කොරියන් කතාවකම ඩිටෙක්ටිව් පාක් කියල කෙනෙකුයි කිම් කියල කෙනෙකුයි ඉන්නව😊
@dilankaherath1388
@dilankaherath1388 Жыл бұрын
Aththa😂
@varuabesinghe
@varuabesinghe Жыл бұрын
ewa itin ehe sure name ne
@F134-t5d
@F134-t5d Жыл бұрын
eka thamai surname eka korean ayage godak ayt thiyna podu surnames dekak thmai park and kim ekai eyalawa ehema hadunwanne nathuwa names nemei eyalge
@Pperera92
@Pperera92 Жыл бұрын
මම නම් වෙනස දන්නවා...ඔය voice එක වෙන channel වල නෑ... හරිම ලස්සන voice එකක්...😀😀😀
@harsh-vw5kc
@harsh-vw5kc Жыл бұрын
අයියාගේ ආදරේ ❤️.... අන්තිම..ට..දුක හිතුනා..🥺
@Dilani-f7g
@Dilani-f7g Жыл бұрын
Free time එකක් හම්බුනු ගමන් එන්නේ.අලුත් වීඩියෝ එකක් දාලද කියලා බලන්න.ඔයාගේ voice එකත් එක්ක ගේන හැම movie එකක්ම superb ❤ හිතට හරී සහනයක් ඔයාගේ වීඩියෝස් බලන එක❤
@NadunDushmantha-u4f
@NadunDushmantha-u4f Жыл бұрын
කේල්ලේට්ට හොදම අාරාක්සකයා තාමන්ගේ තාත්තාගේන් පාස්සේ තාමාන්ගේම අයියා තමා❤❤
@shanikaperera4859
@shanikaperera4859 Жыл бұрын
ඒ සහෝදර බැඳීම කොච්චර ආදරණීයද.
@slutikella-hf8in
@slutikella-hf8in Жыл бұрын
අනෙ එකෙ අවසානෙ අන්තිමට ඇස් දෙකට කදුලු ආවා.....❤
@kimnethara
@kimnethara Жыл бұрын
හරිම ලස්සන කතාවක් . අයියා ගැන හරිම දුකයි . ඒ සහෝදරකම නම් කියලා වැඩ්ඩක් නෑ . Thank You Ayye මේ කතාව ගෙනාවට ❤🥺
@dilankaherath1388
@dilankaherath1388 Жыл бұрын
ඊලගට beyond evil ඕනි❤....කොපි කල හැක...සමකල නොහැක😄
@sරත්නායක
@sරත්නායක Жыл бұрын
අයියලාගේ ආදරේ මතක් වෙද්දී ත් ආසයි මම අයියලා 9දෙනෙක්ගේ නංගී ❤❤❤ඕමාන් අහස යට
@Yourdad2005
@Yourdad2005 Жыл бұрын
😂
@Vfernando00000
@Vfernando00000 Жыл бұрын
​@@rio_ziaඔව් ඇ 😅
@nimalchanbrasiri2990
@nimalchanbrasiri2990 Жыл бұрын
ස්තූතී🖤 අයියේ midnight korean ෆිල්ම් එකත් ගේමුද😻 ඒකත් මරු
@AnugaBoseth-me6nb
@AnugaBoseth-me6nb 5 ай бұрын
❤️ඇත්ත අයියේ මමත් නන්න්ගිල මල්ලිලා 5දෙනා ගනේ ඉන්න පවුලක වැඩිමලා මටත් දැනෙනවා ඒ දුක🫂❤️❤️❤️❤️❤️❤️❤️❤️ Thank you අයියේ එවා මතක් කරන හැගීම් film එකක් විදිහට ගෙනවට .............. හැමදාමත් එවගේ ගේන්න❤️
@SumedhaGunarathna-sh2xo
@SumedhaGunarathna-sh2xo Жыл бұрын
Blind වගේ අලුත් එකක් අනිත් cannel එකෙන් ඕනි ඉක්මනට 🙏🙏🙏
@HiruniSamaadi-qs2nk
@HiruniSamaadi-qs2nk Жыл бұрын
මටත් ඉන්නවා දුවෙකුයි පුතෙකුයි ඒ දෙන්නත් මේ වගෙම තමයි.පුතාට අවුරුදු 6 දි දුවව පූල් එකකට වැටුනා.පුතා පීනන්න දන්නෙත් නෑ ඒත් එයා නංගිව බේර ගන්න පූල් එකට පැන්නා.එදා මම තේරුම් ගත්තා අයියෙක් නංගියෙක්ට කොච්චර ආදරේද කියලා.
@KasunDarshana-c6m
@KasunDarshana-c6m Жыл бұрын
ඒකනන් ඇත්ත මමත් බැලුව වෙන කටහඩකින්.මම හිතුවෙ ඔයාගේ සභොදරයෙක් වෙන්නඇති කියල.
@subashitharuka8411
@subashitharuka8411 Жыл бұрын
Ane blind wage තවත් කොරියන් සුපියක් ඕනේ ❤️🔥
@theboundary8553
@theboundary8553 Жыл бұрын
😮 කැස්සක්, හෙම්බිරිස්සාවක් හැදෙන්න නම් එපා.. බුදු සරණයි 🖤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
ඒ අස්සෙ නිපා කියලා virus එකකුත් එන්න පටන් අරන්. 2019 ඇවිල්ලා තියෙන Virus කියන මලයාලම් Film එකේ ඒ virus එක ගැන කියනවා.
@Yourdad2005
@Yourdad2005 Жыл бұрын
Ow ayyage voice eka watinawa
@nalinkodikara8571
@nalinkodikara8571 Жыл бұрын
ඇත්තටම කතාව ලස්සනයි. Thank you aiye ඔයාට ❤️♥️♥️♥️♥️🖤
@matta8783
@matta8783 Жыл бұрын
ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ බුදු සරණයි ❤️
@Rasidumadu
@Rasidumadu Жыл бұрын
ඔයාලගෙ සේර්ම ඒවා මන් බලලා තියෙන්නෙ කටහඩ අදුරන්න පුලුවන අපිට ❤️
@malindurumesh1239
@malindurumesh1239 Жыл бұрын
හැම සහොදරයෙක්ටම අක්කයි, නන්ගි කියන්නෙ අම්මෙක්ම තමයි😊❤
@sadunikamadumali8013
@sadunikamadumali8013 6 ай бұрын
මටත් මේවගෙ අයියාකෙනෙක් හිටියනම් කියලා හිතුනා 🥺 මට අයියලා නැ 🥺 ඒ වුනාට මේ සහොදර බැදිම හොදින්ම දැනුනා🥺 ගොඩක් දුකහිතෙන අවසානයක් 🥺❤️
@chamariiroshini6898
@chamariiroshini6898 Жыл бұрын
අයියෙ මං කලිනුත් suggest කලා. Flower of evil කියන series එක. පුලුවන්නම් ගේන්න හොඳේ ❤❤
@urinspire
@urinspire Жыл бұрын
Ow plz😢
@Vfernando00000
@Vfernando00000 Жыл бұрын
ඒක නම් පට්ට drama එකක්
@heshaniniwarthana1572
@heshaniniwarthana1572 Жыл бұрын
අයියා කෙනෙක් ඉන්නවා.මේ වගේ අයියා කෙනෙක් නෑනේ😢මගේ අයියාට නම් නංගිලා ඉන්නවාද මතකත් නෑ .කසාද බැන්දට පස්සේ කතා කරන්නෙවත් නෑ .මේවා දකිද්දි මාර දුකයි.එහෙම අයියෙක් හිටියේ නැත්නම් අයියා කෙනෙක් හිටියානම් කියලා හිත හදාගන්න තිබුනා.😪
@e233su
@e233su Жыл бұрын
කීයද වයස
@wethufanfics3693
@wethufanfics3693 11 ай бұрын
@@e233su 😑😑
@yasithathilini4613
@yasithathilini4613 Жыл бұрын
Film review wlatama set wena supiri voice ekk meka thma bestma movie review channel eka 😍😍😍😍🎉
@Theluckygamers18
@Theluckygamers18 6 ай бұрын
ඒ අයියටත් වෙන මොනාම හරි වෙලා ජීවත් වෙන්න චාන්ස් එකක් තිබ්බා නම් අවසානෙට 💔💥
@paramithisansala9369
@paramithisansala9369 Жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලන් ඉදියේ😊woon පව් අනේ 🥺
@malshinayomi2150
@malshinayomi2150 9 ай бұрын
හුගාක් කල් ඉදන් මන් මෙහෙම කතා බලන්න අහන්නෙ ...❤❤ ..දැන් එකට ආස වෙලා ...හැමදාම අහනවා දැන් ඔයාලගෙ එවා තමා ගොඩාක් බලන්නෙ
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
එහෙම අයියා කෙනෙක් හිටියනම්❤❤❤❤ මට ඉන්නෙ මං විතරයි😢 අදත් හරිම ලස්සනයි
@n.cfranando784
@n.cfranando784 10 ай бұрын
ඇත්ත ඔයාගේ කට හඩ ට හුරැ වෙලා වෙන හඩ වල් වලින් අහන්න හිතට හරි වෙනසක් දැනෙනව,ඔයා හරිම ක්ලියර් ඒකට කතාව කියනව
@subashini6996
@subashini6996 Жыл бұрын
නියමයි film එක ලස්සනයි ගොඩක් ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
@piyumichamathka8846
@piyumichamathka8846 Жыл бұрын
මගේ අයියත් හරියට hoon වගේ මට ගොඩක් ආදරෙයි ❤.දැත්තටම මෙ කතාව මුලින් අහද්දි පිස්සු වගේ හිතුනත් අන්තිමට ඇඩුනා .💔මටත් මේ වගෙ අයියා කෙනෙක් නෙ ඉන්නෙ කියල. මතක් උනා ❤.මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ අයියේ ❤❤❤❤❤❤❤
@godbunny-y5g
@godbunny-y5g Жыл бұрын
හැම ෆිල්ම් එකකම ඉන්න ඩිටෙක්ටිව් පාක්😎
@trudy5387
@trudy5387 Жыл бұрын
මේ මූවී එකට ගොඩාක් දුක හිතුනා 🥺🥺🥺 අයියා කෙනෙක් නoගි වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියලා මේ කාතාවෙදි තෙරුනා. මම අයියා එක්ක පොඩි දේටත් රණ්ඩු වෙනවා. මේ කතාව බලපුවාම ඇත්තටම මම එහෙම රණ්ඩු වෙන එකත් වැරදී කියලා තෙරුනා 🥺🥺🥺. අන්තීමේටම අයියා මැරුණා කියන එකට ඇත්තටම දුකයි 🥺
@e233su
@e233su Жыл бұрын
වයස කීයද
@ThiwanthiHarsani-my6gl
@ThiwanthiHarsani-my6gl Жыл бұрын
මන් ඔය ඩ්‍රාමා එක බලලා තියේ...ඔයා කරන එකත් බලන්ඩ එපැයි ඉතින්..ලස්සනයි ලස්සනයි ඉතින් 😇🌝
@samaliindunil3424
@samaliindunil3424 6 күн бұрын
මටත් ඉන්නවා මේ වගේ අයියා කෙනෙක්, හැබැයි දැන් ඒ ආදරේ පිටට පෙන්වන් නෑ, එයාගෙ වයිෆ් කැමති නෑ ඒකට, 😢 හැබැයි ජීවිතේ හැම තැනකදිම එයා මගෙ ලග ඉන්නවා, ආදරෙයි අයියෙ ඔයාට ❤
@sithu__girl__
@sithu__girl__ Жыл бұрын
ඩිටෙක්ටිව් පාක්😁මෙකෙත් ඉන්නවනෙ❤
@Raysmom
@Raysmom Жыл бұрын
❤❤ඔයා මිනිස්සුන්ව හඳුන්වන විදිය හරිම ලස්සනයි . 'ගැහැණු ළමයා', ' පුංචි පිරිමි ළමයා" මගෙ හස්බන්ඩ් හරිම ආසයි ඔයාගේ වීඩියෝස් බලන්න. බලන්න කියන්නේ මං බලද්දි ඇහෙනවා එයාටත් 😂
@tharangagabadage218
@tharangagabadage218 Жыл бұрын
ඇත්තට මං බැලුවා කටහඩ විතරක් නෙවේ professional විදියට විස්තර කරන්නෙත් නෑ.. දැන් ගෙදර මනුස්සයගෙ කටහඩට වඩා පුරුදු ඔයාගෙ හඩ😅
@sarathkumara6524
@sarathkumara6524 Ай бұрын
මේවගේ අයියා කෙනෙක් ලබන්න නංගි කෙනෙක් මාරම වාසනාවන්තයි❤❤🤩🤩😍😍
@nimaNp6179
@nimaNp6179 Жыл бұрын
Inside සිනමා එකයි sinemax එකයි දෙකක් කියලා දැනගත්තේ අදනේ යකෝ
@thilinialwis3277
@thilinialwis3277 Жыл бұрын
Eka para dakkama wiswasa karaganna bari una.. Hari channel ekemada inne kiyala aimath baluwa.. Well done..Super👍
@ruwindudilshan-p2x
@ruwindudilshan-p2x Жыл бұрын
උබේ ෆිල්ම්ස් මාරයි. ලංකාවේ හොඳම එක.imdb top 250 ඒවා ඕනි.
@chandikaramesh7423
@chandikaramesh7423 Жыл бұрын
සුපිරියක් 👌👌👌👌 Inside Cinemax ගේන්නෙම සුපිරි movie තමයි ජය වේවා ❤❤❤❤
@SureshPriyankara-uj9nf
@SureshPriyankara-uj9nf Жыл бұрын
ඔව් බන් උබෙ කටහඩ නෙතිව වෙන මොකෙක් හරි දනවා උබත් එක්කත් මලපනලා හිටියෙ.වෙලාවට කිවෙ 🎉❤
@botnh689
@botnh689 Жыл бұрын
ඇත්තටම පට්ට Films එකක්........මේ වගේ හැමදාම Films ගේන්න අයියා💚
@skvithana
@skvithana Жыл бұрын
කොපි කළාට සම කළ නොහැක.. ඔබගේ අනර්ග ඉදිරිපත් කිරිම, වාග් විලාශය, කොපි කරන්න බෑ.. චැනල් එකේ නම, චමා ඇඩ් එක, වී විල් මීට් එගේන් කියලා පිස්සෙක් කියෙව්ව චැනල් එක දවසින් එපා උනා.. රිපෝට් කලා එක මම නම්.. ජය පතනවා ඔබට..
@saranihansika3262
@saranihansika3262 Жыл бұрын
මේ වගේ අයියා කෙනෙක් හැම නන්ගි කෙනෙක්ටම ලැබෙන්න ඕන 🥺🧡 හරිම ලස්සනයි 🧡
@asankapemakumara8328
@asankapemakumara8328 Жыл бұрын
පලවෙනි හරිය උවමනාවෙන් බැලුවට 🤔අන්තිම හරියේ ඇඩුනා 😢😢❤
@SadunRangana-gr3tk
@SadunRangana-gr3tk Жыл бұрын
ලස්සනයි අයියෙ සුපිරියක් තමා පුළුවන් නම් lov storiyak daanna aiye
@REX_BOY__zer
@REX_BOY__zer Жыл бұрын
තවත් මේ වගේ සුපිරි film oni❤❤❤❤
@HarshanaWeerasuriya-bb6hs
@HarshanaWeerasuriya-bb6hs 11 ай бұрын
අනේ මෙච්චර කාලෙකට අපෙ අයියා මල වදයක් කියලා හිතම් හිටියේ ඇත්තටම මන් එයාට ගොඩක් ආදරෙයි ෆිල්ම් එක බලනකොට ඇඩුනා
@DisaHerath-rj4ym
@DisaHerath-rj4ym Жыл бұрын
අම්මෝ එක පිස්සු වක් ❤
@virajjanitha4811
@virajjanitha4811 Жыл бұрын
Supiri vedio eka jayawewa..
@laknathmihidukula980
@laknathmihidukula980 Жыл бұрын
Supernatural පුලුවන්නම් දන්ඩෝ...❤
@shyamakumari2816
@shyamakumari2816 Жыл бұрын
අනෙ හරිම දුකයි.... ගොඩක් ලස්සන කතාවක්❤
@SaduniRasanga
@SaduniRasanga Жыл бұрын
අදත් සුපිරියක් ❤
@Art-kavee
@Art-kavee Жыл бұрын
අඩේ මං මෙච්චර කල් එතකොට මේ චැනල් එක කියලා වෙන එකක්නෙ subscribe කරලා තියෙන්නෙ.. 🤔 මේක All subscribe කලේ දැන් ... 😁 අද කතාව ඇත්තටම මරු. ඒ වගේම තමා ඇත්තටම දුක හිතුනා. ඒ අයියා ගැන ඒ වගේම ඒ වගේ අයිය කෙනෙක් නැති උනාම ඊට වඩා අවුල්.. අම්මපා මටත් නෑනේ අයියෙක්. අයියා වගේ මිනිහෙක් නම් ඉන්නවා හැබැයි 😁❤️🥰
@vindikasanju6663
@vindikasanju6663 Жыл бұрын
අම්බෝ අයියෙ එනකන් බලාගෙන හිටියෙ ඇය කො ❤️❤️😳
@rumini7410
@rumini7410 10 ай бұрын
මං බලපු කොරියන් හොදම film එක කියල හිතෙනව,,හරිම ලස්සන film එකක්
@Ishu-w4c
@Ishu-w4c Жыл бұрын
තරහ නැතුව මේකට Like එකක් දාන්නකෝ 😢❤
@sunnasunna8934
@sunnasunna8934 Жыл бұрын
රොෂාන්ගේ ගොඩක් හොද වැදගත්කමක් තියෙනවා.......සමහර වැදගත් කියලා හිතන් ඉන්න අය කතා කරන්නවත් දන්නේ නෑනි පිහියෙන් අනිනවා වගේනි කතා කරන්නේ.....සුපිරි කොල්ලෙක්
@SarithMadusanka
@SarithMadusanka Жыл бұрын
අනේ loard of the rings පාර්ට් 3 දෙන්නකෝ..🥺
@dileshamaduwanthi1643
@dileshamaduwanthi1643 Жыл бұрын
අනෙ ඔව්
@danuwasaradaruvan7249
@danuwasaradaruvan7249 Жыл бұрын
පට්ටම ලස්සන කතාවක්. අයියා නන්ගි කියන්නෙ කවදාවත්ම මොනම දෙයක් නිසාවත් බිදෙන්නෙ නැති බැදීමක්.
@rashendikarunanayake
@rashendikarunanayake Жыл бұрын
හරිම ලස්සන කතාවක්...😍❤️
@MiharaPabasari
@MiharaPabasari 18 күн бұрын
මගෙ අයියත් ඔය වගෙ මීට අවුරුදු 4 කලින් අයියා නැති උනා අවුරුදු 28අයියා නැති වෙනකොට දැන් මට අවුරුදු 16 යි මං හැමදාම මගෙ අයියට ගොඩක් ආදරෙයි 🥺❤
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 13 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 73 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН