කුඩයකින් හෙළිවූ ඝාතන අභිරහසක්😱| Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 214,745

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
කුඩයක් නිසා හෙළිවූ ඝාතන අභිරහස😱| Movie Sinhala | Inside Cinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
📞Contact us : 077 9025193 ( Nehara )
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 621
@piumikalhari2903
@piumikalhari2903 Жыл бұрын
අම්මගෙ ආදරේ විතරක් නෙමෙයි තාත්තගෙ ආදරෙත් කොච්චර ද කියලා මේකෙන් පේනවා 🥺💖
@shanikaperera4859
@shanikaperera4859 Жыл бұрын
අම්මා කෙනෙක්ගෙ ආදරෙ කොච්චරක්ද කියලා නිම කරන්න පුලුවන්ද කවදාවත්.හරිම ලස්සනයි අද ෆිල්ම් එකත්.ස්තුති cinemax ❤❤
@yashmithmadhushan888
@yashmithmadhushan888 Жыл бұрын
ජිවිතේදි අපිට නැති වෙන අය වෙනුවෙන් ගහක් පැල කරල ඒ ගහ බලා ගන්න එක හිතට සහනයක් දෙවි කියල හිතුනා.😊
@gangulicharyani3582
@gangulicharyani3582 Жыл бұрын
mama mekama dan ape ammata kiwwa. eka hri lasssana deyak ned ❤
@sanjeewaprasanna7359
@sanjeewaprasanna7359 3 ай бұрын
ඒකනම් සහතික ඇත්ත.දුකක් නැ
@sciencedsl
@sciencedsl Жыл бұрын
ලක්ෂ 3 නෙවේ 1M ගහමු. ජයවේවා! 😘😘
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 Жыл бұрын
නොටිපියෙ හැටියට කතාව සුපිරි යක් හිතෙනවා ... කොහොමත් film review නම් ඉතින් inside cinemax තමයි😌....,korean series එක ඉක්මනට ඕනි....❤❤❤
@anandapremasiri9095
@anandapremasiri9095 Жыл бұрын
අම්මා විතරක් නෙමෙයි තාත්තගෙ ආදරෙත් පෙන්නනවා. මොකද හන් සූජින්ව පැහැරගන්නෙත් තමන්ගෙ දුවට තියෙන ආදරේට යූනා බොංඊව පැහැරගන්නෙත් තමන්ගෙ දුවට තිබුන ආදරේට
@methushi942
@methushi942 Жыл бұрын
Inside cinemax දාන හැම film එකක්ම මම බලනවා. ඉදලා හිටලා comment එකකුත් දානවා. ඒත් අද film review එක ගොඩක් feel උනා. ඔයා හරිම තැනට හරිම වචන use කරලා ඉතාමත් පැහැදිලිව දැනෙන විදිහට review කරලා තියෙනවා. ඔයාගේ voice එකත් best. ❤all the best. හැමදාම මේ වගේ film දාන්න.
@jananikannangara4901
@jananikannangara4901 Жыл бұрын
අම්ම කෙනෙක් තමන්ගෙ දරුව වෙනුවෙන් කොච්චර දේවල් කරනවද.❤
@RrabI620
@RrabI620 Жыл бұрын
කොරියන් movies නම් ඉතින් සුපිරියක් තමා ❤ ඒකත් cinemax eken තවත් සුපිරියක් ❤❤❤
@smile-f3o
@smile-f3o Жыл бұрын
Yep❤
@Sandeepanihansika
@Sandeepanihansika Жыл бұрын
ළමයි සීරියල් කිලර් ඩ්‍රාමා මූවීස් බලන්න කැමති අය behind your touch බලන්න.. කොරියන් ඩ්‍රාමා එකක් 😚❤ පළවෙනිම කමෙන්ට් එක මගෙන්.. අදත් සුපිරියක් අරම් ඇවිත් 😍💜
@dreamsandhope
@dreamsandhope 8 ай бұрын
Ane e wage thwa katha tikk kiyndko. Plz ❤
@Sandeepanihansika
@Sandeepanihansika 8 ай бұрын
@@dreamsandhope flower of evil,mouse
@dreamsandhope
@dreamsandhope 8 ай бұрын
@@Sandeepanihansika thanks ❤️
@staywithjay
@staywithjay Жыл бұрын
Korean කියන්නේ ඉතිං පට්ට පට පට තමා . ඒකට අයියගෙ voice එක mix උනාම wow.............😘
@anushaanusha2723
@anushaanusha2723 Жыл бұрын
හ්ම්ම් ඇත්තටම ලස්සනයි ..අවසානයේ වගෙම කතාවෙ ගොඩක් දුක හිතෙනව😢😢
@anjalikavindya9386
@anjalikavindya9386 Жыл бұрын
අනෙ ඔයාගෙ review හැම එකක්ම මම try කරන්නෙ මග හැරගන්නෙ නැතුව බලන්න....මොකද ඒවගෙ film එකම බලනවට වඩා මෙහෙම බලද්දි ඒ film එක ගැන හොදට තේරුම් ගන්න පුලුවන්....හැබැයි ඉතින් වෙන ඒව නෙවෙයි ඔයාගෙ review බලපුහාම තමයි මට ගැම්ම...❤️💥💪
@hansa2001
@hansa2001 Жыл бұрын
අය්යගෙ voice එක තමා සාර්ථකත්වයෙ රහස.❤..අනෙ series එකක් ගේන්න කො.tell me what you saw එකත් එක episode එකක් දාලා නැවැත්තුව 😢😢😢😢
@gimhanisayuri8830
@gimhanisayuri8830 Жыл бұрын
කියලා වැඩක් නෑ ඔයා වොයිස් එකයි කතාවෙ අන්තර්ගතයයි එකතු උනාම හිතටම වැදෙනවා කතාව ❤️‍🔥
@pramodyamaduri8258
@pramodyamaduri8258 Жыл бұрын
අද කතාවත් සුපිරියි 🔥🔥🔥. අනේ moving korean series එක දෙන්නකෝ🙏🙏🙏🙏🙏
@freefiregemar1093
@freefiregemar1093 Жыл бұрын
මේකේ ඉන්න මේ සොන්සික් ම නේද tunnel සීරියස් එකේ සොන්සික්ට හිටියේ ඒ නමම නේද තියෙන්නෙත්...😮❤
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
අද නම් ටිකක් කලින් ආවො අදත් සුපිරි 👍 මෙවා අපෙ අයටත් හොද පාඩම් ❤️❤️
@sewminipurnima1202
@sewminipurnima1202 Жыл бұрын
නොටිපි කෙෂන් එක් දැක්ක ගමන් ආවා 😊 අනෙ අයියෙ කොරියන් tv සිරියස් එකක් දෙන්නෙ නැද්ද ❤😢
@imanthachamod9832
@imanthachamod9832 Жыл бұрын
ඇයි සුපර් නැචුරල් එක 😓
@paraminavodya6457
@paraminavodya6457 Жыл бұрын
Ow ane super natural one ayemth..😢😢
@tishuniherun9768
@tishuniherun9768 Жыл бұрын
Aththa.korean tv serie ekk oni.recommend karanna puluwan ekak thamai "strangers from the hell"
@TharushiDewindi9225
@TharushiDewindi9225 Жыл бұрын
Ow oone
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 Жыл бұрын
නැහැ අනික් චැනල් එකෙන් ඒවා බලපන්
@t.d.3723
@t.d.3723 Жыл бұрын
ඇත්තටම inside cinemax youtube channel එකේ reviews වල තියෙන හොඳම දේ තමයි ඔයාගේ කටහඬින් explain කරන එක💕 ඇත්තටම දැන්නම් මේක පිස්සුවක් වගේ💜 thank you inside cinemax😍🤝
@chalana-yr7qc
@chalana-yr7qc Жыл бұрын
ලස්සනයි අද කතාවත් 🥰♥️ අයියේ lord of the rings 3 ගේන්නෙ නැද්ද 🥺
@nadeenshalakmali8967
@nadeenshalakmali8967 Жыл бұрын
Super 👌 දරැවෝ ලොකු උනාම දෙමාපියෝ ඉක්මනින් අත් හරියනවා එත් අමිම කෙනෙක් දරැවෝ මොන වැරැද්ද කළත් දරැවෝ අත් හරින්නැ.අත් හරින්න බැ..
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
Yuna ගේ ඇස් හරිම ලස්සනයි.😊😊
@shani8442
@shani8442 Жыл бұрын
ඔයාගේ මේ මහන්සියට ලක්ශ 3ක් නෙවෙයි අඩුම තරමේ මිලියන 3ක් වත් ඉන්න ඕනි 🎉❤❤❤❤❤❤❤
@venukshikaushalya7989
@venukshikaushalya7989 Жыл бұрын
Tunnel එකේ හිටපු සොන්සික්ම නේද මේකෙත් ඉන්නේ? දෙයියනේ👀🙊
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
ඒක තමා මාත් කියන්න ගියෙ😳
@ayodyajayakodi7950
@ayodyajayakodi7950 Жыл бұрын
ටනල් එකේම අතුරු කතාවක් වෙන්න ඇති 🥲
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 ай бұрын
@@ayodyajayakodi7950 Montage ආවේ 2013. Tunnel 2017. අමිතාභ් බච්චන්, නවාසුද්දින් සිද්දිකි දෙන්නා හිටපු Te3n Film එක හදලා තියෙන්නෙ මේ Montage Film එකේ කථාව base කරගෙන තමයි.
@KawyaSenuri-dw2bd
@KawyaSenuri-dw2bd Жыл бұрын
කතාවනම් මාර ලස්සනයි 😍 ලස්සන නැති ෆිල්ම් එකක් උනත් inside cinemax එකෙන් review කරා කියන්නෙ මාරම ලස්සනයි 😍 🥰
@Misslily-h2c
@Misslily-h2c Жыл бұрын
සොන්සික්ව දැක්කම tunnel මතක් උනේ❤
@lithulilihansa3770
@lithulilihansa3770 Жыл бұрын
Hm ❤
@maneehemal6400
@maneehemal6400 Жыл бұрын
😂😂
@hettiwattha3876
@hettiwattha3876 11 ай бұрын
Mth kiynna hduwe 😊 ❤
@Commerce627
@Commerce627 7 ай бұрын
Hm 💙💙💙
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 ай бұрын
@@Misslily-h2c ඒ නළුවම තමයි.
@-SILVERstar-
@-SILVERstar- 2 ай бұрын
සුපිරී ❤ තමන්ගෙ ආදරණීයයන් වෙනුවෙන් අපරාධකාරයො වෙන අය ගැනත් දුකයි අසනීපවලදි ලොකු මුදලක් වියදම් වෙන ප්‍රතිකාර වෙනුවෙන් හරිහැටි සහන වැඩපිළිවෙළක් තිබුනනම් හොඳයි
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
කිසිම කම්මැලි කමක කමේ නැතුව බලන්න පුලුවන් එකම review චැනල් එක.. ❤ Thanks inside cinemax ❤😌
@Art-kavee
@Art-kavee Жыл бұрын
ඇත්තටම සුපිරි අයියෙ. අහන් ඉන්න හිතෙන කටහඩක්..❤😊 අම්මා වගේම තමා තාත්තාගෙ ආදරෙත්.. අම්මාගෙ දුව මැරුන එකේ දඩුවම ඝාතකයට දෙන්න ඕන නිසා එහෙම කලාට ඒ ඝාතකයා එහෙම කලේ තමන්ගෙ දුවට ඕන සල්ලි හොයන්න. අම්මගෙ වගේම තමා තාත්තගෙ ආදරෙත්.....❤😊
@mr.s9424
@mr.s9424 Жыл бұрын
අඩේ 😂මේ හැම අපරාද කතාවකම අන්තිමට සිද්ධ වෙන දේ මට කලින්ම තේරෙනව නේ 😅
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 Жыл бұрын
Same😁
@mr.s9424
@mr.s9424 Жыл бұрын
@@_babyboyshibu_5699 😅🤝අපරාධ පරීක්ෂණ ආයතනයක් දාමු
@blinksaku7423
@blinksaku7423 Жыл бұрын
😆♥️
@rimzaa
@rimzaa Жыл бұрын
ow 😂 apitth detectivela wenn plwn dnnam
@RavinduSandeepa-o1r
@RavinduSandeepa-o1r 11 ай бұрын
Ow oii😂
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 Жыл бұрын
හන් ගැන මට දුකයි මොකද සල්ලි හොයන්න තෝරා ගත්තේ වැරදි මාර්ගයක් උනත් තමන්ගෙ දරුවව බේරාගන්න නෙ එහෙම කරලා තියෙන්නේ
@DEXTER-F7
@DEXTER-F7 Жыл бұрын
රොශාන් අයියේ charlie 777 film එක ගේනන්නකෝ ඔයාගේ review එකක් බලන්න ගොඩක් ආසයි..🎉❤🥺
@seyara7173
@seyara7173 Жыл бұрын
අනේ thank you ayya Korean movie එකක් දානකම් බලන් හිටියේ අපි කෞරුත්😁❤
@jwmadhushani5883
@jwmadhushani5883 Жыл бұрын
හරිම සංවේදී කතාවක් 😪
@peshalinirakshi5365
@peshalinirakshi5365 Жыл бұрын
මේ voice එකට සාමන කරන්න පුළුවන් voice එකක් මං නම් අහලා නෑ..හැමදාම බලන් ඉන්නවා අලුත් tv සීරීයස් එකක් ගේනකම්.
@agcarvision359
@agcarvision359 Жыл бұрын
මට දැන් මේ වගේ කථා බලලම මැදක් යද්දි ඔක්කොම තේරෙනවා. අර සිගරට් එකේ හන්ගෙ DNA තියෙනවා කිව්ව ගමන්ම සම්පූර්ණ ගේම් එක තේරුනා 😪
@milindawickramarachchy7846
@milindawickramarachchy7846 9 ай бұрын
තව ටික කාලයක් යද්දි...අපේ CID එකට බැදෙන්න පුලුවන් ...
@pawaniiranthika1696
@pawaniiranthika1696 Жыл бұрын
මම මේ වගේම movie එකක් බලලා තියෙනවා අමිතා බජ්ජන් රගපාන හින්දි එකක්. හැබැයි ඒකෙ පලිගැනීම කරන්නෙ සීයා. මිනිබිරීව හදාගන්නෙ සීයා තනියම. ඒක නම් මාර දුක කතාවක්
@Rehansathnindu-j4e
@Rehansathnindu-j4e 11 ай бұрын
මේ ලෝකෙ අපි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඉදිරිපත් වෙන්නෙ අම්මයි තාත්තයි 😢😢😢 මේක ඇත්තටම හුඟක් සංවේදී film එකක් Good luck bro ❤❤❤
@SakuraDamith-xq5hv
@SakuraDamith-xq5hv 7 ай бұрын
කටහඩත් මරැ❤❤❤
@lahirumenikdiwela8533
@lahirumenikdiwela8533 Жыл бұрын
ඇත්තටම මාත් බබලා දෙන්නෙක්ගේ අම්ම කෙනෙක් එයාල නිදි කරවන්නෙ ඉක්මනට මල්ලිගෙ voice ඵකෙන් film eka ahnna..hrima lassnai me film.. dinen dina diyunu wewa... congratulation 🤩🤩and thnkyou
@zenyaaaax
@zenyaaaax Жыл бұрын
අපි කැමතිම අත්බූත අබිරහස් ඒවට! ེ❤️
@PrabathPathmasiri
@PrabathPathmasiri Жыл бұрын
ලංකාවෙ movie review නම් inside cinemax thamai ithin❤🎉❤
@shavindyatharushi8238
@shavindyatharushi8238 Жыл бұрын
Atta 😌
@Tinabopage321
@Tinabopage321 Жыл бұрын
හරිම ලස්සනයි කතාව... මෙහෙම අසාවෙන් මම බලන්න කැමතිම Korean movies💜...
@freefir1010
@freefir1010 Жыл бұрын
කොහොම හරි ලක්ෂ 3 ඉක්මවා yan suba පැතුම් ❤❤❤❤
@yethminbinuka3796
@yethminbinuka3796 Жыл бұрын
සොන් සික් ව දැක්කම මතක් උනෙ ටනල්❤ එය ඇත්තටම අතීතෙ ඉන්නව වගෙ මට දැනුනෙ
@btsarmy_10.07
@btsarmy_10.07 Жыл бұрын
ඒක තමා 🥰
@sanjanasandeepani3722
@sanjanasandeepani3722 Жыл бұрын
Son sik Nama ahunu gamanma awe comment blnna. Katada tunnel mathak une kiyl 😊
@Commerce627
@Commerce627 7 ай бұрын
Ekane 💙💙💙
@Commerce627
@Commerce627 7 ай бұрын
@@sanjanasandeepani3722 hm 💙💙💙
@SandamaliSandu-e6c
@SandamaliSandu-e6c Жыл бұрын
මේක හින්දියෙන් බැලුවා අමිතාබ් හිටියෙ පට්ට දුකයි
@nipuniabesinghe6804
@nipuniabesinghe6804 5 ай бұрын
නියම youtube channel ekak ❤❤❤ best of luck🎉
@Mishelfernando-l5r
@Mishelfernando-l5r Жыл бұрын
සොන් සෙක් හැම එකේම ඒ නමින්ම ඉන්නව නේ 🙄 ටනල් තම මතක් වෙන්නෙ 😢❤
@Commerce627
@Commerce627 7 ай бұрын
Ekane 💙💙💙
@lan_kimra9168
@lan_kimra9168 Жыл бұрын
Thank you❤❤.. අනේ පුළුවන් නම් devil judge kdrama එක දෙන්නකෝ
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
දැන් ඝාතන අභිරස් ඇති. Time travel load of the rings දාන්නකෝ😢 මෙකත් සුපිරි
@TESHANPABODA-tz8rf
@TESHANPABODA-tz8rf Жыл бұрын
සුපිරියක් තමා මෙක නම් ❤️😎 cinemax prime eken blind wage ekak ikmanata one eka paluwata gihin 🙁👻
@LahiruPriyankara-z3h
@LahiruPriyankara-z3h Жыл бұрын
Lord of the ring අවසාන part eka dennkoo ayye plzzzzzzzz❤
@SHANI-f3b
@SHANI-f3b Жыл бұрын
Thank You අයියේ . දිගටම කොරියන් ඒවා දාන්න ❤❤❤❤❤
@subashini6996
@subashini6996 Жыл бұрын
කොරියන් movie නම් ඕනේ එකක් ලස්සනයි සුපිරි inside cinemax එකෙන් නම් ඕනේ film එකක් ලස්සනයි
@m.m.chamodpriyashan2681
@m.m.chamodpriyashan2681 Жыл бұрын
පොඩි විස්තරයක් දෙන්නකෝ IMDB RATE එක ගැන 👍⭐️
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 Жыл бұрын
සිනම මැක්ස් කෙනෙක් නම් මේ කොනට 😊❤ voice එක තමා සාර්ථකත්වයෙ රහස🥰
@dineshlakashan335dinesh-42
@dineshlakashan335dinesh-42 Жыл бұрын
ඒ තාත්තා ත් අසරණයි ඒ අම්මාත් අසරනයි
@sanjayagamage9806
@sanjayagamage9806 Жыл бұрын
Ane අයියේ නියම korean series එකක් gennako❤
@dinushamadhushani8268
@dinushamadhushani8268 Жыл бұрын
දැක්ක ගමන් හිත ඇදුනා... ❤❤❤❤❤❤❤❤❤❤
@Raysmom
@Raysmom Жыл бұрын
Mouse tv series එකෙන් ඔයාගේ කටහඬට ආස උනේ. තැන්කිව් දිගටම සුපිරි ෆිල්ම් අරන් එන්න
@RavindraVijepala-ne7rj
@RavindraVijepala-ne7rj Жыл бұрын
අම්මා ආදරය පෙන්නන නියම film ekk 😔🤩
@suseemapriyadarshani7634
@suseemapriyadarshani7634 Жыл бұрын
❤❤❤❤ adath supiri malli ..wish you all the best.ower hartes....tanal searise eke somsik neda me detective🤔
@adtechs-v9v
@adtechs-v9v Жыл бұрын
Film eka නම් සුපිරියක් හිතාගන්න බැ අන්තිමට ❤
@සසිරුදිනෙත්
@සසිරුදිනෙත් Жыл бұрын
aththatama oyage sama de thama aala thanwalata galapena lassana musics hoyan lassanata edtie kalal thiyaan eka maru appa samahaal reviews balannkota hena amruwena kadulu ena eka nawaththan inne suppuer brother hamadama oyage fan kenek mn
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
ඔයාගෙ මුව් නම් නියමයි අයියෙ සුපිරි ❤❤❤❤❤
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
අදත් සුපිරියක්❤
@malshahiruni8411
@malshahiruni8411 Жыл бұрын
අපරාධකරයා හන් කියල නම් හිතුනෙ නෑ .ඒත් මෙ දෙවනි පැහැරගැනීම කරෙ යූනා වෙන්න ඇති කියල හිතුනා 😢😅.මේ වගෙ එව්ව බලලා බලලාලමද මන් දා හිතාගන්න පුළුවන් පොඩ්ඩක් හරි වෙන්නේ මොකක් ද කියල ❤❤❤
@ftvy4857
@ftvy4857 Жыл бұрын
Spoil karnna epa ganiye
@shiromafonseka5708
@shiromafonseka5708 Жыл бұрын
ඒ අම්මගේ වේදනාව පපුවට හින් රිදුමක් එක්කරා..අදත් සුපිරිම තමා❤
@srinatharachchi151
@srinatharachchi151 7 ай бұрын
ඩ්‍රෙකියුලා ෆිල්ම් හැම එකක්ම සිංහල රිවියු දාන්නකො , මම වගේම ගොඩක් අය කැමති රිවියු එකක් එනවනම්
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
Supernatural දෙන්නැද්දො සැම්,ඩින් බලන්නත් ආසයි
@sachinikaushalya5465
@sachinikaushalya5465 Жыл бұрын
බොන්ඉ නම ඇහුනම මතක් උනේ බාරම්ව❤
@ShainiWickramasinghe-gj4rd
@ShainiWickramasinghe-gj4rd Жыл бұрын
මටත් ❤
@chandikaramesh7423
@chandikaramesh7423 11 ай бұрын
කතා දෙකක් නෑ ..හැමදාම වගේම inside cinemax ගේන්නේ සුපිරිම සුපිරි movie review තමයි ..👌👌👌 ජය වේවා Inside Cinemax ❤ 💪
@lovelygirl4087
@lovelygirl4087 11 ай бұрын
Review eka Supiri Ayye ❤
@user-ue3rz
@user-ue3rz 11 ай бұрын
ලස්සනයි ❤😍😍
@yennna
@yennna Жыл бұрын
සුපිරි කතාවක් ❤
@happyhome8911
@happyhome8911 9 ай бұрын
පුදුම ලස්සන දුක හිතෙන කතාවක්..අදත් සුපිරියටම විස්තර කලා. අහන් ඉන්න ආආසයි ❤❤❤❤❤
@ShiwanthiTharanga-b4p
@ShiwanthiTharanga-b4p 2 ай бұрын
අයියගෙ වොයිස් එකට addict වෙලා වගේ 🥺❤
@aceofspade9033
@aceofspade9033 Жыл бұрын
එ ෆිල්ම් එක නම් ෆට්ට මාරම ලස්සනයි ❤❤
@gemingwithsk5690
@gemingwithsk5690 Жыл бұрын
Ayeth issra wage supiri korean series tikak danna amathaka wenne nathi wenna kalin dapu ewa wage .ටනල් මවුස් සිග්නල්❤❤❤ ewa amathaka wenne na wishasayen බරන්❤
@dillruuwasana
@dillruuwasana Жыл бұрын
Thawa ekak thiyanawa oru milliya kodi kiyala ekath genna aiyeh.... Supiriak Eka.... Eth ekkama puriyada pudeer thiyanawa ekath patta me wage
@tharinduhasantha8851
@tharinduhasantha8851 Жыл бұрын
මේකේ ටැමිල් එකක් තියනවා 👍
@MaleeKrywsm28
@MaleeKrywsm28 4 ай бұрын
ඇත්තටම හන් ගැන ලොකු දුකක් දැනුනා.ඔයාලනම් සුපිරියක් තමයි🖤🤍
@SadhuUdeshi
@SadhuUdeshi Жыл бұрын
කොරියන් දාමඝාතක සීරිස් එකක් ගේන්නකෝ..😢❤
@NisansalaDevindi
@NisansalaDevindi Жыл бұрын
අනෙ සුපිරි අයියේ ❤️😘😘
@NiroshaniNiroshani-ky7nb
@NiroshaniNiroshani-ky7nb Жыл бұрын
😭😭😭ලස්සනයි මල්ලි බුදුසරණයි ❤️❤️❤️
@devindithiloka2512
@devindithiloka2512 Жыл бұрын
තැන්ක්යූ අයියෙ වීඩියෝවට ලස්සනයි ඒ ෆිල්ම් එක ❤
@prasadindika1829
@prasadindika1829 Жыл бұрын
Api Hituvata Apita Amma Adare Na Kiyala Amma Apita Adarei❤😢
@niroshadamayanthi1580
@niroshadamayanthi1580 Жыл бұрын
Aney lassana wageyma godak duka hithena film ekak Tanks
@ShawinKasun
@ShawinKasun Жыл бұрын
සුපිරි ❤❤❤❤
@ot13happiness
@ot13happiness Жыл бұрын
අපේ Dr.cha නේත මේ 🌝❤
@S_HEHAN
@S_HEHAN Жыл бұрын
සුපිරියක් ❤️💛
@sandundilshan72
@sandundilshan72 Жыл бұрын
Supernatural ඕනෙ 😢
@cutie_baby814
@cutie_baby814 Жыл бұрын
Mara lassanai oka ❤️❤️
@sitharadiviyanjali7795
@sitharadiviyanjali7795 Жыл бұрын
සන්වේදී ලස්සන මූවි එකක් කොරියන් ෆිල්ම්ස් නම් මාර විදියට ෆීල් වෙනවා ❤️👍👍👍👍
@hasinisandamali3628
@hasinisandamali3628 Жыл бұрын
Dannam chama chamath inside cinemax eke intro ek wage.vedeo ek blnna gddi apitth chama chma kiywenwa 🤭.film ek supiri ❤️
@nandanawijerathna388
@nandanawijerathna388 Жыл бұрын
මොනවා කියන්නද,හොදම තමයි.👍👍👍💙
@ishaniwathsala1435
@ishaniwathsala1435 Жыл бұрын
හින්දි ෆිල්ම් එකක් බැලුවා මේ වගේම....
@ogithakushal2015
@ogithakushal2015 Жыл бұрын
අදත් සුපිරියක් තමා ❤🎉
@GLAMOUR_GALLERY
@GLAMOUR_GALLERY Жыл бұрын
විඩියෝ එක විනාඩි 30 ටත් වඩා වැඩි එකක් කියලා දැක්කම එන සතුට 😍
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 13 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 5 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 13 МЛН