Recondition Kella || EPISODE 01 || රීකන්ඩිශන් කෙල්ල

  Рет қаралды 387,935

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Recondition Kella || EPISODE 01 || රීකන්ඩිශන් කෙල්ල
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #rec #ReconditionKella #august

Пікірлер: 571
@nirmalpramodya5066
@nirmalpramodya5066 Ай бұрын
යුරේනි අක්කව ගොඩ කාලෙකට පස්සෙ teledrama එකකින් දැක්කෙ එයාට ගැලපෙනම character එකක් ලැබ්ල තියෙනව aword ලැබෙන්න ඕනි එකක් ❤️ කලන අයියත් ඉන්නව කියන්නෙ සුපිරියක්ම තමා 👌❤️🔥 මේකෙනම් ආසම සෙට් එකක් ඉන්නෙ මේක අලුපාට දේදුනු වගේ බොරැවට අදින්නෙ නැතුව මේ ව්දියටම end කරොත් අනිවාම super hit එකක් වෙයි 👌❤️🔥 දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 බලමු ඉස්සරහට 🙂
@itsb2619
@itsb2619 Ай бұрын
රීකන්ඩිශන් කෙල්ල"" අද ඉදන් සෙට් එක කෝ😮
@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr 29 күн бұрын
😊
@jayalathjayasinha7452
@jayalathjayasinha7452 2 күн бұрын
😊
@SamanthaBasnayaka-f9c
@SamanthaBasnayaka-f9c Ай бұрын
කලණ අයියා ඉන්න හින්දා බලන්නේ.😊❤
@subashini8135
@subashini8135 Ай бұрын
Math
@PasinduDewanjana
@PasinduDewanjana 28 күн бұрын
Math
@kavindugangoda6379
@kavindugangoda6379 28 күн бұрын
Sirawatama❤
@iukguy1
@iukguy1 28 күн бұрын
uda umbata kanna denne?
@senzerff1234
@senzerff1234 27 күн бұрын
Mth❤️
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 29 күн бұрын
යුරේනිගේ පෙනුම කලාවට අලුත් අරුතක් ගේන්න පුලුවන් , හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් ත්‍රිත්වය ම තියෙනවා , 👍👍👍👍👍
@beautywithbrains179
@beautywithbrains179 29 күн бұрын
යුරේනිගෙන් වැඩක් ගන්න දන් නෑ මේ industry එක . එයාව critize කරන කර ඉන්නෙ නැතුව shall we admire her hidden talents ❤ good luck on your new darama yureni !
@Fois_x
@Fois_x 27 күн бұрын
අනිවාර්යෙන්
@saajidreyal6848
@saajidreyal6848 20 күн бұрын
yes
@Pasiduninimhara
@Pasiduninimhara 7 күн бұрын
Iiiiiiiiii i i i ​@@Fois_x
@Pasiduninimhara
@Pasiduninimhara 7 күн бұрын
I
@Pasiduninimhara
@Pasiduninimhara 7 күн бұрын
I i
@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr 29 күн бұрын
මම චාන්දනී සෙනෙවිරත්න අක්කගෙ රගපෑමට කැමති ඇය කවදත් තාත්විකව රන්ගනයේ යෙදෙනවා 🎉❤
@VindyaLiyanage-jn6op
@VindyaLiyanage-jn6op 18 күн бұрын
ඇත්තටම ❤ කිසිම වෙලාවක රංගනයක යෙදෙනවා කියලා හිතෙන්නෙ නෑ. ඉතාමත් තාත්විකයි ❤
@sheharasandev9922
@sheharasandev9922 14 күн бұрын
ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත
@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr 14 күн бұрын
@@sheharasandev9922 අප්පොච්චි යේ මේ මොකෑ ඇත්ත මෙච්චර දිගට ලියලා
@ThenneMalli
@ThenneMalli Ай бұрын
යුරෙනි අක්කා ඉන්න හින්දා බලන අය ඉන්නවා ද 👶😻❤️
@dumindatharaka3557
@dumindatharaka3557 Ай бұрын
ඕකට කියන්නෙ මෝල් අමාරුව ,දැන් ඕකට බෙහෙත් තියෙනවා😂😂😂
@theyt4330
@theyt4330 Ай бұрын
සුන්නා හින්දා බලන්නේ❤🎉
@sadunlakshantha9881
@sadunlakshantha9881 Ай бұрын
Ne bn
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
අනේ අපිනම් ඔය කවුරු හින්දවත් නෙවෙයි බලන්නෙ
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Ай бұрын
ඔව් බලන්න බැරි ඒවත් බලන්න පුළුවන්නෙ නේද
@ruwankumara3218
@ruwankumara3218 Ай бұрын
යුරේනි නිසා බලන්න ගත්තෙ..යුරේනි, කළන, චාන්දනි , උපේක්ෂා ,සුපිරිම සෙට් එකක් ඉන්නවා වෙනස්ම රහක් තියෙන කතාවක් සුපිරියක් තමයි ලස්සනයි ..❤❤
@shenayas6166
@shenayas6166 Ай бұрын
ඇත්තටම සතුටුයි මේ වගේ අති දක්ශ කෙනෙක් මේකට ගත්තු එකට අනිවාර්යයෙන්ම මේ කතාව සුපිරියක් වේවී 😎💪😍💎
@nimeshanisansala5286
@nimeshanisansala5286 Ай бұрын
යුරේනි, උපේක්ෂා මම ආසම දෙන්නෙක්. හොඳ කාස්ට් එකක් ❤ හොඳ නිර්මාණයක් වෙයි කියලා හිතනවා. ❤❤❤❤
@nalindapremalal6044
@nalindapremalal6044 Ай бұрын
හිත් ඇතුලෙ තියෙන දේවල් සාමාන්‍ය විදියට ඇදල අරන් ප්‍රශ්න අහල ඒවට සාදාරන උත්තරත් දෙන පිටපතක් ,, ලස්සනයි ❤❤
@PasanMadusha-u1f
@PasanMadusha-u1f 21 күн бұрын
අනේ මන්දා..මේ සීන් එකක්වත් තාත්වික නෑ වගේ දැනෙනවා..බලමු ඊළග episodes... Hospital එකේ සීන් එහෙම පට්ට අතාත්විකයි...
@kasun8143
@kasun8143 16 күн бұрын
මල ගෙදර මිනිස්සු ටික එක එලවපු තැන් එහෙම නම් ටිකක් මෝඩ පාට් තමා
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 16 күн бұрын
ඒක ඇත්ත
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 Ай бұрын
අද ඉදන් re condition කෙල්ල බලන සෙට් එක කෝ අම්මෝ යුරේනි අක්කා හිනස්සලා මරන්න හදන්නේ අපිව🤣
@subashini8135
@subashini8135 Ай бұрын
Sathiya dawsa 5hema thiynawa da
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 28 күн бұрын
කවුද බන් හිනාවෙලා මැරුන එකෙක් කියහන් බලන්න .
@EshanEshansalinga-ue6uo
@EshanEshansalinga-ue6uo 27 күн бұрын
මගෙ යාලුවෙක් මැරැනා
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 25 күн бұрын
මාත් ආවා. පහු පහු වෙන කොට චොර කරයිද මන්දා. ලලයි ලිලයි වගේ.
@jayaminiherath8754
@jayaminiherath8754 29 күн бұрын
යුරේනි මේ තරම් දක්ෂ යි.කියලා හිතුවේ නෑ ....එයා ව්කාර වැඩසටහන් නොකර මේ වගේ සුපිරියට රගපානවා නම්... නියමයි .....
@sadiyahasmil7051
@sadiyahasmil7051 8 күн бұрын
Very true😂
@tharushibandara892
@tharushibandara892 Ай бұрын
වෙනසක් කියල හිතෙන නිසා බලන්න පටන් ගත්තේ ලස්සන අවසානයක් බලාපොරොත්තුවෙන් ❤😊
@aishasathsarani5058
@aishasathsarani5058 Ай бұрын
කලණ අයියා යි යුරේනි අක්කයි ඉන්න නිසා හැමදාම බලනවා ❤
@ThilinaThilina-yw8on
@ThilinaThilina-yw8on Ай бұрын
යුරෙනි අක්කයි.කලන අයියයි නිසා කතාව බලන සෙට් එක කෝ.❤
@PasinduDewanjana
@PasinduDewanjana 28 күн бұрын
කූඹියො වලින් කළනව හිතටම ඇල්ලුවා.රගපෑම මරු
@WasanaAdikari-jo9fr
@WasanaAdikari-jo9fr 12 күн бұрын
ඇත්තමයි👍
@user-os5vy9md5c
@user-os5vy9md5c Ай бұрын
හොඳ එකතුවක ...රසයක්...මරු ❤❤
@itsb2619
@itsb2619 Ай бұрын
දක්ශ නලුවෙක් කලණ සුපිරි යක් වෙය් (පොදු)
@khmiusic2967
@khmiusic2967 Ай бұрын
ගිනි අවි සහ ගිනිකෙලි .
@itsb2619
@itsb2619 Ай бұрын
@@khmiusic2967 thawa ekaka unne forget 😏
@NuwansanjeewaAR
@NuwansanjeewaAR Ай бұрын
Kumbiyo
@itsb2619
@itsb2619 Ай бұрын
@@khmiusic2967 නෑ නෑ මේ ලගදි ගියේ ඩ්‍රාම එකක්
@hasinis.7237
@hasinis.7237 9 күн бұрын
අක්ෂි, අඩෝ
@MindMeldMusings
@MindMeldMusings Ай бұрын
හොදම සෙට් එකක් .. හොද බජට් එකකට වැඩේ කරනව. සුපිරී කාස්ට් එක . හැමෝම වෙනම සමාරෝපයකින්.
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
ඉන්න කස්ටිය නම් හොඳයි ඒත් ඉදිරිය කොම වෙයිද දන්නෑ යුරේනි නියමයි 👍👍
@Naveenudayanga.s
@Naveenudayanga.s 29 күн бұрын
සුදූ ඇදගන කලු ඇවිදින් . කතාව රූගතකල ගමේ වගෙ මෙකත් රූ ගත කරලා තියෙන්නේ.☺️☺️
@user-os5vy9md5c
@user-os5vy9md5c Ай бұрын
යුරේනිගෙ නාට්‍යයක්..කලාතුරකින් ...❤
@subashini8135
@subashini8135 Ай бұрын
Ou lasani
@DulminiPabasara-eu3lu
@DulminiPabasara-eu3lu 19 күн бұрын
Hospital වල ඇත්ත තත්ත්වය මේක තමයි.අපේ තාත්තා කරාපිටියට යවන්න පැය ගානක් බලන් හිටියා ඇන්බියුලස් ඩ්‍රයිවර් කෙනෙක් නැතිව
@indikaruwan4614
@indikaruwan4614 23 күн бұрын
වෙන කරන්න දෙයක් නැති නිසා මේක බලන අය ඉන්නවද?🤣🤣🤣
@NeharaWeerakkodi
@NeharaWeerakkodi 22 күн бұрын
Ow yako kammaliy 😂😂😂
@NilmaDilshani-gt1yw
@NilmaDilshani-gt1yw 4 күн бұрын
Koobiyo wage set weida kiyala balanawa.
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 22 күн бұрын
කියන්න වචන නැහැහරිම ලස්සනයි..යුරේනි ගේ රඟපෑම්අති විශිෂ්ට රංගනයක්..කලණත් ඒ වගේමයි.. ඉදිරියට බලන්න ආස හිතෙනවා. සෙනසුරාදා ඉරිදා පමණද මේ කතාව තියෙන්නේ ගිරිදේවීගෙන් පසුවබලපු ඇති විශිෂ්ට රංගනයක් .වියළි .රොමෙන්ටික් kella . ආසාවෙන් බලන කතාවක්සවුදි අරාබියේ සිට
@lasikalasika5277
@lasikalasika5277 Ай бұрын
ලස්සනයි වගේ බලමු❤❤
@MindMeldMusings
@MindMeldMusings Ай бұрын
යුරේනි අක්කේ.. වෙනස්ම විදියක්.
@ushanmadu4663
@ushanmadu4663 19 күн бұрын
අයියෝ , මං ඩොක්ටර් කෙනෙක් නොවුනත් ,අමාරු ලෙඩෙක් ගෙනාවමයි, ඒ ලෙඩා මැරුනමයි, ඩොක්ටර් හැසිරෙන විදිය මාර අතාත්ත්විකයි කියලා දැනෙනවනේ
@vimukthikalinga4642
@vimukthikalinga4642 21 күн бұрын
යුරේනී ඕවර් ගිහින් කම්මැලි කරනවා කතාව..තරින්දි වගේ හිටියනන් පට්ට..❤️
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 21 күн бұрын
ඔව්...වියලි බලන්න...ඒත් යුරේනිත් රගපාපුවාවෙ
@vimukthikalinga4642
@vimukthikalinga4642 21 күн бұрын
@@DilaniSubashini-rj3ec ඔව් වියලිත් බලනවා..මහපොළොවත් බැලුවා ඒවගේ තරින්දි හරි ලස්සනට රග පානවා.යුරේනි නරක නැ ඉස්සර කූබියෝ එකේ ලස්සනට රගපෑවා ඒත් එයාගේ පහුගිය ටිකේ වැඩත් එක්කද මන්දා මෙක ඕවර් වගේ දැනෙනවා..බලමු මොකද වෙන්නේ කියලා.👍
@DanuGamage-p7t
@DanuGamage-p7t Ай бұрын
එක මාරම ලස්සන පරිසරයක කතාවක් 👍👍
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 21 күн бұрын
ඔයා තාම වියලි බලල නෑ.... බලන්න..ආස හිතෙයි 😂😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 Ай бұрын
නට්ටිය හොද නම් ඉවර වෙනකම් පොන් එකෙන් බලනව රට ඉදල ✌️
@gotabhayarajapaksha7532
@gotabhayarajapaksha7532 16 күн бұрын
Tv eken blpm
@Nilrat6066
@Nilrat6066 13 күн бұрын
වැඩිය අතාත්ත්වික කරන්න එපා. යුරේනිගෙ චරිතයට සාදරනයක් වෙන විදිහට ලියන්න . නැත්නම් මුලු කතාවම පිස්සුවක් වෙනව.
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 Ай бұрын
මුලින්ම ලස්සනයි..අවසානයේ දී කාල දානවා
@LakshanWithanage-r5d
@LakshanWithanage-r5d Ай бұрын
කළන . යුරෙනි ආසම ඩබලම ඉන්නවා❤
@Snehaneha-mr4ep
@Snehaneha-mr4ep 27 күн бұрын
චාන්දනී ❤❤ ඒක නිසයි බලන්නෙ
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 Ай бұрын
යුරේනි කාලෙකින් ටෙලිනාට්‍යක ❤
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 29 күн бұрын
Yureni හානවා. හරිම අතාත්විකයි.
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Ай бұрын
කලන අයියා නිසාමයි බලන්නේ ❤️
@hirunisewwandi-i9d
@hirunisewwandi-i9d Ай бұрын
Woow මේකනම් ලස්සනයි වගේ ❤ kalana & yureni ❤❤
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 Ай бұрын
ඔව් මං බලන්නේ යුරෙනි ඉන්න හින්දා
@inigam6739
@inigam6739 21 күн бұрын
අමු වයිබ් එකක් තියන සුපිරියක් මේක ❤
@Pushpa-il8qk
@Pushpa-il8qk Ай бұрын
කැඩුනු කන්නාඩියෙන් මූන බල්න්න හොද නෑ අයියෝ😊
@user-cm3eb1rk7f
@user-cm3eb1rk7f Ай бұрын
ඉස්පිරිතාලෙ මැරෙන හැම ලෙඩෙක්ම බලන්න දොස්තර ලා යනවද දන්නෙ නෑ😂😂😂
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 Ай бұрын
ඒක නෙවෙයි වැඩේ, ඩොක්ටර් කිසිම ප්‍රතිකාරයක් කළේ නෑනෙ
@TharuSandamali-xv4ks
@TharuSandamali-xv4ks Ай бұрын
😅😅😅😅 ඔව් නෙද
@sadiyahasmil7051
@sadiyahasmil7051 8 күн бұрын
Good one 😂😂😂
@nuwanindrajith9706
@nuwanindrajith9706 25 күн бұрын
යුරේනි.. සුපර් ඇක්ටින් 👌♥️
@yeshashmyashinshana8943
@yeshashmyashinshana8943 18 күн бұрын
යුරේනි, උපේක්ෂා මම ආසම දෙන්නෙක් 💗💗💗 හොද කාස්ට් එකක් 😍😍 හොද නිර්මාණයක් වෙයි කියලා හිතනවා ❤️❤️❤️❤️
@user-rashali
@user-rashali 14 күн бұрын
යුරේනිව දැකලයි ආවේ...මට හිතෙනවා මේ වගේ පරිසරයක ජීවත්වෙන තරුණියකගෙ හැඟීම්,ඇයට මුහුණ දෙන්න වෙන ගැටීම් ගැන කතා කරන්න හදනවා කියලා... අපි බලමු...යුරේනිගෙ දක්ෂතාවයෙන් වැඩක් අරන්ද කියලා....❤
@alexandragen888
@alexandragen888 22 күн бұрын
අනේ මන්දා මෙච්චර දක්ෂ නළු නිළියන් අරන් අධ්‍යක්ෂතුමාට ඇයි හරි හැටි වැඩක් ගන්න බැරි වුනේ කියලා.
@lilupasoysa4401
@lilupasoysa4401 2 күн бұрын
මම බලන්න ගතෙත් යුරෙනි ඉන නිසයි..රගපානවා නියමයි .👍
@ie191
@ie191 27 күн бұрын
ආයෙත් චාන්දනී...ආදරෙයි,❤
@danukaumesh1531
@danukaumesh1531 Ай бұрын
යුරේනි ❤
@rkstudio4807
@rkstudio4807 Ай бұрын
කලණ - සුන්නා/ ප්‍රියන්ත - යුරේනි - Best
@kanchanasilva2772
@kanchanasilva2772 Ай бұрын
යුරෙනි නිසා ආසාවෙන් බලනවා
@manjusenanayake2830
@manjusenanayake2830 Ай бұрын
Yes
@chandanipriyanka9573
@chandanipriyanka9573 19 күн бұрын
ඇත්තමයි හරි ලස්සනයි ආසායි බලන්නත් අම්මායි දුවගෙයි චරිත දෙක හරියටම ගැලපෙනවා සාර්ථක වේවා
@ridmajayawardhana8157
@ridmajayawardhana8157 21 күн бұрын
Docter niyamai awidina vidiya okkoma e wagemai
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 16 күн бұрын
චාන්දනී සෙනෙවිරත්න ඉන්න නිසා බලන්න ගත්තේ....බලමු කොහොමද කියල .
@user-lj9ph8yw2o
@user-lj9ph8yw2o 21 күн бұрын
This is great. Like Kala a and yureni
@Sheeli12
@Sheeli12 7 күн бұрын
ස්වර්ණ වාහිනියේ කතා බලන්න බයයි මැදදි හානව
@nihalmunasinghe91
@nihalmunasinghe91 29 күн бұрын
මරු දොස්තර, ECG අවුල් අසාද්‍ය ලෙඩාට life saving emg.treatment action එකක් ගන්නෙ නැතිව echo test එකට අරින්න ambulance එක එනකන් බලන් ඉන්නවා 😄
@Nimfa-fancy
@Nimfa-fancy 27 күн бұрын
තාත්වික නැ.😂
@user-pm1ij4lu8g
@user-pm1ij4lu8g 20 күн бұрын
හෙන ගොන්.
@rohanjayasingha4467
@rohanjayasingha4467 Ай бұрын
තිලක්ෂණී ඉන්න නිසා බලනවා😂
@user-gk7rp5nu7l
@user-gk7rp5nu7l Ай бұрын
යුරේනිගේ කැත 😔
@Madusanka1993-tx6cm
@Madusanka1993-tx6cm Ай бұрын
යුරෙනි අක්කා නිසා බලන්න ගත්තේ පට්ටම වැඩක් ❤❤❤
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 28 күн бұрын
කළණට මේවගේ චරිත ගැලපෙන්නේ නැහැ වගේ .
@NeharaWeerakkodi
@NeharaWeerakkodi 22 күн бұрын
Kauda ane me kalana?? Weel eke kenada dr. Da
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 22 күн бұрын
ඩොක්ටර්
@hawatalk07
@hawatalk07 24 күн бұрын
යුරේනි කළණ මරු සුසංයෝගයක් වෙයි ❤
@priyakarunanayake4994
@priyakarunanayake4994 18 күн бұрын
ඇත්තටම තාත්වික නැති බවක් පෙනෙන්නෙ ...යුරේනි ....දක්ෂතා පරිපූර්ණ .. සුපිරි ම නිළිය ..ඇගේ වපසරිය තේරුමිි ගත් ටෙලි සිතුවමක් වෙිිවි ද??
@wirajikumudeen3570
@wirajikumudeen3570 27 күн бұрын
එහෙම දොස්තරලා එනවද ලෙඩ්ඩුන්ගේ මළගෙවල් හොයාගෙන
@chamindasampath6501
@chamindasampath6501 Ай бұрын
ලංකාවේ රෝහල්වල ඇත්ත තත්ත්වය ඔකයි.ඇන්බිවුලස් එකක් නැ.
@mgdinesh8645
@mgdinesh8645 29 күн бұрын
Debarawewa hospital eke ethta thathwe mekai kiyak aya merunada minissu
@nilupulsuramya7502
@nilupulsuramya7502 28 күн бұрын
යුරේනි හොඳටම හොඳයි කූඹියෝ කතාවේ.
@sandiyahemamali7646
@sandiyahemamali7646 Ай бұрын
ආසම නිලියො ටිකක් ඉන්නව කතාව ලස්සනයි වගේ
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q Ай бұрын
ඩොක්ට නිසාමයි බලන්නේ 😂😂❤❤❤
@ManikWicks
@ManikWicks Күн бұрын
Ureni super acting ! 💐🇬🇧💕
@AmamdaSilvaz
@AmamdaSilvaz Ай бұрын
Kalana Gunasekara Is Best Actor😍❤️🌻
@CityMobile-u1p
@CityMobile-u1p 29 күн бұрын
Ammo kalana innewa .. ලස්සනයි...
@nishanthabandara8540
@nishanthabandara8540 Ай бұрын
යුරේනි නිසා බලන්න අාසයි
@JudeDilshanDX
@JudeDilshanDX 22 күн бұрын
වෙනස් කතාවක් ❤️
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 29 күн бұрын
සුපිරිම සෙට්එක ❤❤❤
@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr 29 күн бұрын
බුදු අම්මෝ යුරේනිට කරලා තියෙන හරියක් පොශ් පොලොස් කරලා හෙන අච්චාරුවක් කරලා නේහ්😂😂😂❤🎉
@NeharaWeerakkodi
@NeharaWeerakkodi 22 күн бұрын
Kondeth kala🤣🤣
@VihagiHerath-g2p
@VihagiHerath-g2p 29 күн бұрын
යුරේනි දැකල ආවේ බලන්න සුපිරි සෙට් එකක් ඉන්නේ,, බලමු ඉදිරිය කොහොම වෙයිද කියලා 💞💞💞💞
@Deshaa_R
@Deshaa_R 26 күн бұрын
ධර්මප්‍රිය ඩයස්,චාන්දනී සෙනෙවිරත්න,යුරේනි නොශිකා,කලන ගුනසේකර සුපිරි නලු නිලියො ටිකක් ඉන්නේ ඉතින් බලන්නැතුව කොහොමද
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 16 күн бұрын
කලා අධ්‍යෂක මරු....ගේට්ටුව හදලා තියෙන්නෙ ත්‍රීවීල් එකේ ප්‍රමාණයට විතරයි .වැටක් නෑ....🤪🤪🤪
@shenalihansini7245
@shenalihansini7245 28 күн бұрын
අද තමා දැක්කේ කතාව ආසාවෙන් එකතූඋනේ පිටිසරබද ගැමිජීවිතේ ලස්සන පරිසරයේ රසවින්දනයට ....ඉස්සරහ ට නාගරීකරණය වෙයි. ඉතිම් .....මම ආසයි පොශ් ජීවිතේ ට වඩා මේ වගෙ ගෙවන ජීවිත වල කතා බලන්න ...ස්තුතියි ස්වර්නවාහිනි ❤❤❤
@lakshithanilnuwan8063
@lakshithanilnuwan8063 26 күн бұрын
බැද්දේ කුලවමිය වගේ කතාවක් 💪
@prabodharavihari7749
@prabodharavihari7749 29 күн бұрын
සුපිරිම සෙට් එකක් ඉන්න නිසා බලන්න හිතුනා විශේෂයෙන්ම කලණ 😍
@SheelaKw
@SheelaKw 29 күн бұрын
Owu kemathima Rangana Shilpiyek kalana.🎉🎉🎉
@dasunkasun4638
@dasunkasun4638 24 күн бұрын
සුපිරි, අවසානයක් බලාපොරොත්තු වෙමි,,,
@yAsHaMa2222.
@yAsHaMa2222. Ай бұрын
යුරේනි කලන ❤
@RanDi-fd8ct
@RanDi-fd8ct Ай бұрын
මොකෙක් වත් ඉන්න හින්දා නෙවෙයි කතාව වැදගත් එකක් ද කියල බලන්නේ
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
@@RanDi-fd8ct හරියට හරි!
@kitchentop7536
@kitchentop7536 12 күн бұрын
චාන්දනී සෙනවිරත්න ගේ රහ පෑම ඉතාමත් ඉහලයි. ඉතාමත් තාත්ව්කයි. යුරේනි ගේ ඉන්ගිරීසි දෙබස් ඒ නිරූපණය කරන චරිතයට සාපේක්ෂව පොශ් වැඩියි. යුරේනිගේ ඇදුම් ආයිත්තම් උනත් චරිතයට සාදාරනයක් කරන්නේ නෑ. රගපෑමත් තාත්ව්ක නෑ.
@pabalusareepatchwork1011
@pabalusareepatchwork1011 9 күн бұрын
,ගොඩක් ලස්සන කතාවක් .
@gayanlakmal3494
@gayanlakmal3494 Ай бұрын
යකෝ නලු නිලියන්ගෙ පගක් නෙවෙයි කතාව හොදනම් බලපල්ල ගොන් පගයලායි ගොන් බේසියොයි අරකි හින්ද බලනවලු මේක හින්ද බලනවලු.😂😂😂
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
@@gayanlakmal3494 හදන්න බෑ සහෝ! ලේ දුන්නත් මොලේ දෙන්න බෑ කියනවනෙ.
@tharushathikshana2172
@tharushathikshana2172 29 күн бұрын
Thoge a vesi
@gayanlakmal3494
@gayanlakmal3494 28 күн бұрын
@@tharushathikshana2172 තොට මොකද පගෝ.තෝත් ඒ වගේ වැලලෙන ගොබ්බ පගයෙක් නේද.🤣🤣
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 Ай бұрын
That vibes Remind me the thanamalwila kollek❤
@shanikashanika9802
@shanikashanika9802 28 күн бұрын
මේකනම් සුපිරියක් වේයි ආසම කට්ටිය ඉන්නේ
@shelomimethushela8493
@shelomimethushela8493 29 күн бұрын
එක අමුතුම එකක්... 🖤💕
@MooorzanSrilanka
@MooorzanSrilanka 28 күн бұрын
ලස්සන කතාවක් ආසම කරන සෙට් එකක් ඉන්නේ චාන්දනී අක්කි කලන aiya උරේනි දර්මප්ප්රිය aiya
@upendigamage8317
@upendigamage8317 29 күн бұрын
ආසම දෙන්නෙක්.යුරේනි අක්කා, කලණ අය්යා 🥺❤
@kavinduudayangana7523
@kavinduudayangana7523 29 күн бұрын
පහරක් වෙයි වගේ ❤️🤟
@kanishkaprabath2487
@kanishkaprabath2487 2 күн бұрын
යුරේනි කලන ....❤
@manjulaperera
@manjulaperera 22 күн бұрын
ලන්කාවේ දක්ශතම නලු නිලි සෙට් එක ඉන්නවා..
@Sachini-w7f
@Sachini-w7f 29 күн бұрын
යුරේනි අක්කා ❤️
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 16 күн бұрын
ආරම්භයේම ගොන් පාර්ට් කීපයක් දැක්කා.ඒත් කළණ, චාන්දනී,කෞශල්‍යා එහෙම ඉන්න නිසාත් ලොකේෂන් ලස්සන නිසාත් තව ටිකක් බලනවා
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 206 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Paradeese | Episode 31 - (2024-09-09) | ITN
17:00
ITN Sri Lanka
Рет қаралды 247 М.