කෙල්ලොන්ගේ තියෙන ලොකුම Red Flags. ඔයාගේ කෙල්ලත් මේවා කරනවද? | Biggest Red Flags Girls Have

  Рет қаралды 51,679

Men's Fashion SL

Men's Fashion SL

Күн бұрын

Пікірлер: 489
@enupuludara1188
@enupuludara1188 Ай бұрын
මගේ කෙල්ල මාව දාලා ගියේ එයාගේ ඇහැ අසනීප වෙච්චි වෙලාවේ හොයලා බැලුවේ නෑ කියලා.මන් උපරිම සමාව ගත්තා කරන්න පුළුවන් හැම දේම කලා.එයාගේ අතින් කොච්චර වැරදි තිබ්බත් මන් සමාව දුන්නා.ඒත් මේ පාර මේක නැවතුනා. උබලට දෙන්න තියෙන්නේ එක උපදෙසයි.වතාවක් ගිය මිනිස්සුන්ට සමාව දෙන්න එපා.ඒ මිනිස්සු ලොවෙත් ආයේ යනවා.
@AnjanaKulathunga
@AnjanaKulathunga Ай бұрын
Atta machn❤
@SasithUdayanga
@SasithUdayanga Ай бұрын
එයා ගැන හොයල බලපු එකෙක් හිටිය කීවෙ නැද්ද ඒ කාලෙ 😂
@ReshiniReshini-o5n
@ReshiniReshini-o5n 29 күн бұрын
Kolloth ehema thama
@slcricketsories
@slcricketsories 29 күн бұрын
Aniwa ❤
@prashankaushalya6650
@prashankaushalya6650 29 күн бұрын
E wagema umbata th gelapena adaraneeya kellek set wenna oone. Good luck brother❤
@Udaridy
@Udaridy 26 күн бұрын
ඔය අතරේ කෙල්ල අසනීප උනාම හරි ගෙවල් වලින් අකමැති උනාම හරි එකපාරටම අවුරුදු ගානක් හිටපු කෙල්ලව තමන්ට ගැලපෙන්නේ නෑ කියලා දාලා යන පිරිමි පරානත් ඉන්නවා😂😂😂😂 උන් තමය රියල් චැඩ් ලා...😂💔🤌
@Thaka-x1c
@Thaka-x1c 26 күн бұрын
ඉතින් එහෙම ගෑනුත් ඉන්නෙ බන්😂ගෑනු තමා වැඩිහරියක් අනේ මට දුක් විදින්න බෑ කියලා කොල්ලොන්ව අතාරින්නෙ උට ලෙඩක් හැදුනම😂ඒ නිසා කොල්ලො එහෙම අතාරිනවනම් උන් චැඩ්ලා තමා
@VineSam
@VineSam 15 күн бұрын
Hena gahana aththa yako mewwa😂
@VishwaDhananjaya-s8k
@VishwaDhananjaya-s8k Ай бұрын
මචන් උබ හින්දා මගෙ ගොඩක් වැරදි හදාගන්න පුළුවන් උනා....තැන්ක්ස් මචන් ❤
@User_boy-1-x
@User_boy-1-x 17 күн бұрын
කවුරු මොනවා කිව්වත් උබ කියන ඒවා හරියටම හරි එච්චරයි 🔖
@Hasitha.Isanka
@Hasitha.Isanka 4 күн бұрын
කවුරු මොන විදියට තේරුන් ගත්තත් මේක හෙන අත්ත ❤️
@divyapanchali415
@divyapanchali415 3 күн бұрын
මගේ boyfriend ගැන මට ගොඩක් සතුටුයි එයා මාව ගොඩක් හොදින් තේරුම් ගන්නවා මං කොහොමත් social media use කරන social කෙල්ලෙක් නෙවෙයි මට පිරිමි යාළුවොත් ඉන්නවා මගේ boyfriend එයාලාව හොදට දන්නවා මගේ යාළුවන්ටත් මට වඩා එයාව හොදයි ඇත්තටම ඔයා කියන කතාවත් ඇත්ත මොනදේ උනත් තමන්ගේ boyfriend / husband සතුටින් නම් ඒ බැදීම මාරම ශක්තිමත් ප්රශන නැතිම තරම් ❤️ මං විශ්වාස කරනවා ගරුත්වය ආරක්ශාව තේරුම්ගැනීම තියන තැන ආදරය ගොඩක් ශක්තිමත් 💯❤️
@ghostinsidetrap
@ghostinsidetrap Ай бұрын
මේ මන් වගේ හැබැයි සුපිරි පාඩම් ටිකක් ඉගෙන් ගත්තා brother උබගෙන් මාර hoda habits tikak grooming wge dewal igen gtt dn nm kello wdkma na kisim feeling ekk nh ganu gan dn e trm ep wel dn asa goal archive krnn
@rushand8003
@rushand8003 27 күн бұрын
aniwa matath
@Ashoka-d2q
@Ashoka-d2q 17 күн бұрын
මට 33යි පෙරේදාට... අදටත් මමයි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ, ලස්සන නැතුවද, ඉගෙනගෙන නැතුවද... අද වෙනකල් කෙල්ලෙක් එක්ක Rooms/Hotels/SPA/ අඩුම කොහේවත් ගිහිල්ල නෑ, මගෙන් කෙල්ලෙකුට කරදරයක් වෙලා නෑ අදටත්... ඒත් මේ සමාජෙ දිහා බැලුවම යාළු වෙන්න බඳින්න බය හිතෙන නිසා තාම ඕන කමක් නෑ.. මොකද කොල්ලෙක් වෙලා මම පරෙස්සම් වුණු තරම් දැන් ඉන්න කෙල්ලො පරෙස්සම් නෑ.. Campus කාලෙවත් මට කෙල්ලෙක් හිටියෙ නෑ
@LifeSuccess-w7r
@LifeSuccess-w7r 16 күн бұрын
හරි ශොක් ඔවා වැඩක් නෑ.උබට ගැලපෙන හොද කෙල්ලෙක් හොයාගනින්.තරුන කාලේ love කරන්න ඔනි. වයසට ගියාම බෑ.ලින් මැඩ් අදහස් වැඩක් නෑ.හොද කෙල්ලො ඉන්නවා මහන්සි උනොත් හොයා ගන්න ප්ලුවන්.
@Ashoka-d2q
@Ashoka-d2q 16 күн бұрын
@@LifeSuccess-w7r😨😰හුම් බලමු
@Ashoka-d2q
@Ashoka-d2q 14 күн бұрын
@@LifeSuccess-w7r බලමු රුවන්වැලි සෑයට වත් ගිහිල්ල කියල
@BuddikaChathura-z3c
@BuddikaChathura-z3c 11 күн бұрын
දැන් ඉන්න වයසෙ අනුව නම් ඔයා ඉන්නෙ වැරදි තීරණයක
@Ashoka-d2q
@Ashoka-d2q 11 күн бұрын
@@BuddikaChathura-z3c ඒ මොකද
@Eshani-BS
@Eshani-BS 27 күн бұрын
මේ කිසිම Red Flag එකක් නැති නිසා මං ගැනම අහිංසකව ආඩම්බර වෙන මම😍😍😍🙂🙂🙂
@anjanarajapaksha3256
@anjanarajapaksha3256 24 күн бұрын
Hmm nice try
@rushand8003
@rushand8003 Ай бұрын
ඒ වගේම තමයි හොද කෙල්ලෙක් කවදාවත් කොල්ලගෙන් යැපෙන්නෙ නෑ.. මේකෙන් මන් අදහස් කරන්නෙ කෙල්ලෙක්ට කන්න අදින්න දෙන්න බැරි පිරිමියෙක් වෙන්න කියන අදහසින් නෙවෙයි.. මේකත් හොද point එකක් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ ද කියල දැනගන්න පුළුවන්.. මොකද කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යැපෙන්නෙ ඒ කොල්ලගෙන් ජීවත් වෙන්න ඕන නිසා.. නැතුව කොල්ලට ඇත්තටම ආදරේ නම් කොල්ලට බරක් නොවී කොල්ලා වගේම හම්බ කරලා දෙන්නාම එකට එකතු වෙලා දියුණු වෙන්න ඕන.. එතකොට මොකෙක්ටවත් කියන්නත් බෑ මේකි උබේ සල්ලි වලට ඉන්නෙ අරකයි මේකයි කියල මොකද එයාගෙ වියදම් බලාගන්න හරි එයා හම්බ කරන නිසා..තමන්ගෙ සල්ලි වලින් කෙල්ලට එක එක ඒවා අරන් දෙනවා වගේම කෙල්ලත් එයාගෙ සල්ලි වලින් කොල්ලට එක එක ඒවා අරන් දෙනවා නම් එතන තමයි ආදරේ. ඒ නිසා කෙල්ලට වියදම් කරද්දි බලපල්ල ඒකිත් උබලට වියදම් කරනවද කියල.. නැත්තන් පොන්නයො වගේ වියදම් කරපල්ලා😂
@ben-sy3bd
@ben-sy3bd 29 күн бұрын
Ow 💯😂
@sakunnithya
@sakunnithya 29 күн бұрын
coment asse pirimiyek dakke kalekin bn.. man hithuwe man wage ewun thawa nh kiyala ..gammk mage ekoo
@OptimisticImpala-wk2nn
@OptimisticImpala-wk2nn 28 күн бұрын
සිරා බං
@rushand8003
@rushand8003 27 күн бұрын
@@anjaleegunawardane6019 ridunada 🤣
@damindutharinda8815
@damindutharinda8815 27 күн бұрын
හරියට කිව්වා
@Nisham0136
@Nisham0136 25 күн бұрын
මේ video එක ගොඩක් අය වැරදයට තේරුම් අරන් මෙතන කිසිම manipulation එකක් ගැන කියල නෑ healthy relationship එකකට වැදගත් වෙන boundaries ගැන තමයි කියල තියෙන්නෙ මේ දේවල් relationship එකකදි 50/50 වෙන්න ඕන කෙල්ලට එපා කියල කොල්ල ඒව කරල හරි යන්නෙ නෑ ඒ උනාට අද කාලෙ තීන toxic feminism මතවාද නිසා මෙහෙම ඉන්න එක හිර කිරීමක් වගේ feeling එකක් කෙල්ලොන්ගෙ මනසට දාලා තීනව ඒක නිසා තමයි social mediaවල අවදානෙ ඉල්ලන ගොන් ගෑනුයි උන් කියන විදියට නට simp හැත්තකුයි ඇති වෙලා තියෙන්නෙ තව එකක් පොඩි කාලෙම relationship පටන් ගත්තම තමයි ඕක වෙන්නෙත් යාලුවො එකක් විනෝද වෙන ඒවා( හරි විදියට හරිද වැරදි විදියට නෙමෙයි) වගේ දේවල relationship එකක් පටන් ගන්න කලින් කරන්න relationship එකක් පටන් ගත්තම ඒකට පිටින් නිදහස හොයන්න යන්න එපා දෙන්නත් එකට කරන හැම දෙයක්ම කතා වෙලා කරන්න Communication is a key for healthy relationship ❤ Toxic feminism මතවාද අයින් කරල සතුටින් ගෞරවයෙන් ආදරයෙන් relationship එක කරන් යන්න එතකොට අවුලක් වෙන්නෙ නෑ 😇
@PinkyGurl-es3zg
@PinkyGurl-es3zg 24 күн бұрын
thats true
@kaushikaravishan1218
@kaushikaravishan1218 Ай бұрын
ඔයා කියන විදිහට කෙල්ල කොල්ල කියන හැම දේම අහන්න එපැයි. ඔයා කියන්නේ කෙල්ල කොල්ල මතම විතරයි ඉන්න ඕනේ කියල. එතකොට එයාගේ ජිවිතේ තීරණ ගන්නේ පිරිමි කෙනා වෙනවනේ. 💔 සහ මෙහෙම කෙල්ලෙක් (පිරිමි කෙනා යාළුවොත් එක්ක trip එක යන්න එපා කියද්දී යන කෙනා) එයාගේ යාලුවන්ව හම්බවෙන්න යනවා කියන්නේ කොල්ලට ආදරේ නැ කියන එක නෙවේ. කළු සුදු උත්තරයක් හොයන්න එපා එතනට. එකයි මගේ අදහස . මන් මේ දේවල් කිව්වේ මට අයියා ගැන ලොකු ගෞරවයක් තියෙන නිසා. අද video එක මට හරිම සවුත්තුයි. අයිය අද කතා කලේ "පිරිමියා කියන විදිහට කෙල්ල නටන්න ඕනි" කියලයි මට හිතෙන්නේ. 🤧 සුබ පතනවා!🙏💚
@hirunimadubashini5077
@hirunimadubashini5077 29 күн бұрын
Aththa
@Minidudissanake
@Minidudissanake 29 күн бұрын
Ub real kollok nemei bn sorry 🗿
@DulnimaJayasinhe
@DulnimaJayasinhe 29 күн бұрын
100%
@DulnimaJayasinhe
@DulnimaJayasinhe 29 күн бұрын
'' Aaa hari ehenm mama yne natuwa inam '' kellek unama ehema ina oni ai ? Etakota eyala hama welema yatat wela.. tamange asawan hina amataka krala jiwat wena onida ..? Oya kiyana widiyt kollont witarak newe katta kala goda yna asawak tiyene.. ehema kellot inw . Tamage amma thatha balagana kamati dewal ganna...Godak kello a dewal wenuwn mahansi wenw .
@darshanipiyadigamage3104
@darshanipiyadigamage3104 29 күн бұрын
Ekagai
@geethma41
@geethma41 11 күн бұрын
How to find a typical "බත් අම්මා" as your girlfriend part 01 😂
@C.H.A.369
@C.H.A.369 27 күн бұрын
තමන් දැන් ඉන්න මට්ටමට වඩා ඉහළ මට්ටමකට ගෙනියන්න පුළුවන් කෙල්ලෙක් හොයාගන්න. ලස්සන සහ සල්ලි පැත්තකින් තියන්න.
@yureshimalka6711
@yureshimalka6711 21 күн бұрын
payanna kayanna 😂😂
@ShehanKeerthisinghe
@ShehanKeerthisinghe 22 күн бұрын
වටේම ඉන්න උන්ට පේන්න එහෙන් මෙහෙන් එලිය දාගන ඉන්න ගෑණු කියන්නෙ මේව ෆැෂන් කියල 😂 බම්බුව තමයි උන්ගෙ තියන ඒසකම 😂 ඒ වගෙ උන් එක්කනම් සෙට් වෙන්න එපා ලොවෙත් උන්ට ලැජ්ජාවක් නෑ ඒකයි ඇත්ත, ඔයා කියන කතාව 100% ඇත්ත මචං
@buddhikasampath8772
@buddhikasampath8772 28 күн бұрын
Video එක බලන්නත් කලින් like කලේ, ඇත්තටම මේක කොල්ලන්ගේ ජීවිතේ ට ගොඩක් වැදගත්.මොක ද ගොඩක් අය කතා නොකරන මාතෘකාවක් මේක. Double salute bro.❤❤
@hansanisandunika3196
@hansanisandunika3196 16 күн бұрын
Personality disorders වල ලක්ශන facts විදිහට දීල වගේ මටනං පේන්නෙ මේ අදහස්. මම මගේ අත්දැකිමෙන් දන්නව මගෙ අයිය එයාගෙ wife ට දීල තියන තැන, ගෞරවය. එයාල දෙන්න අවුරුදු 8ක් ආදරෙ කරල විවහ වෙලා හරිම සතුටෙන් ජිවත් වෙනව. ඒ අක්ක ගත්තොත් ඔය කියන social media life, පිරිමි යහලුවො ආස්‍රය කරන එක, වගෙ දෙවල් කරනව. අයිය ඒවට barriers දාන්නෑ. ඒවගෙම අයිය එයාට නිති දාන්නෙ නෑ. ගමනක් යන්න ඔනෙ කිවොත් ඒක යනවට අකමැති නම් ඒක කතා කරනව මිසක්. මම කැමති නෑ ඔයා යන්න එපා කියන්නෙ නෑ. අකමැත්ත ප්‍රකාශ කරද්දි ඒක සාදාරන නම් එයාගෙ තීරනේට අනුගත වෙනව. අසාදාරන නම් ඒක තේරුම් කරල දෙනව. මගෙ කලින් ආදරවන්තය එයාගෙ පුද්ගලික ගැටලුවක් නිසා මගෙන් අයින් උනා. ඒත් මම ඔහුගෙනුත් දැක්කෙ මගෙ අයියගෙ වගේම ආදරයක්. දෙන්නගෙ අදහස් වලට දෙන්නම ගරු කරගන්න ආදරයක් . ඒක ඇතුලෙ මම එයාට නීති දාල වත් එයා මට නීති දාල වත් නෑ. ඒත් අපි දෙන්න අනිකගෙ අකමැති දෙවල් බොහොම සාදාරනව කතාබහ කරල ගලපගෙන තියනව. Masculine වීම ගැහැනු සලකන්න හේතුවක් නෙවෙයි. තමන්ට දෙන ගෞරවය ගැහැනු සලකන්න හේතුවෙනව. ඉතින් මගෙ ජිවිතෙ ඔහු සහ මගෙ අයිය කියන දෙන්නම ගොඩක් අවංක සහ ආදරණීය ගෞරවනීය මිනිස්සු දෙන්නෙක් විදිහට මගෙත් අක්කගෙත් මනසෙ හැමදාමත් තියෙනව ගැහැනු පිරිමි කවුරු උනත් මෙ ලොකෙට තම තමන්ගෙ සංයුතියක් අරං ඇවිල්ල තියෙන්නෙ සැනසීමෙ ජිවත් වෙන්න. ඒක inner peace එක හැම මනුස්සයටම උරුමයි. ගැහැනිය පිරිමියව හෝ පිරිමිය ගැහැනියව යටත් කරගන්න එක නෙවෙයි. සහයොගෙන් දෙන්නම දෙන්නගෙ කැමැති අකමැති දේවල් වලට ගරු කරල තමන්ට හැකි ප්‍රමානය අනික වෙනුවෙන් කැප කරල, මැදහත් තැනකට ඇවිල්ල, දෙන්නගෙම සතුට වෙනුවෙන් ජිවත් වෙන එකයි සාර්තක කියල මම හිතනව.
@manushaprabath222
@manushaprabath222 23 күн бұрын
හැබැයි බන් කෙල්ලට කොල්ලෝ යාලු වෝ ඉන්න එක අවුලක් නෑ එකී යාලුවා කියන සීමාවේ ඉන්නවා නම්.
@Lis-t9g
@Lis-t9g 23 күн бұрын
යාළුව කියන සීමාව මොන වගේද කියල කියන්න පුළුවන්ද පොඩ්ඩක්
@s.isuranga7543
@s.isuranga7543 27 күн бұрын
බඩු තියෙන්නේ ගහන්න මිසක් කරගහන්න නෙමෙයි. ඔය ගොඩක් නිලියෝ, tik tok කරන කෙල්ලොන්ගේ affairs break වෙලා,වැඩි හරියක් divorce වෙන්නේ ඒකයි.
@99SIN
@99SIN 24 күн бұрын
හොඳ කෙල්ලෙක් වෙන්න හිතාගෙන මේ වීඩියෝ එක බලන මම..😏😝
@harshagamage9198
@harshagamage9198 23 күн бұрын
කවුරුත් හොඳ අය නෙමෙයි 😊
@99SIN
@99SIN 23 күн бұрын
@@harshagamage9198 ඔව් නේහ්. අනික කෙල්ල මේ වගේ හිටියත් කොල්ලොත් මේ වගේම ඉදීද? නෑනේ 😂
@harshagamage9198
@harshagamage9198 23 күн бұрын
@@99SIN 😁
@thashmidulakshani
@thashmidulakshani 23 күн бұрын
Me too😂
@sureshpriyankara9740
@sureshpriyankara9740 19 күн бұрын
හෑ😂😂😂 ..
@anjaleehettiarachchi2775
@anjaleehettiarachchi2775 16 күн бұрын
හැබැයි පොඩ්ඩක් narcissistic ගතියක් පෙන්නනවා
@Nuwan-bf3ni
@Nuwan-bf3ni 2 күн бұрын
Good advice 😊
@GNK7890
@GNK7890 22 күн бұрын
ඔයාට මේ වගේ දේවල් කියල උපදෙස් දෙන්න පුළුවන් තරමට තියෙන සුදුසුකම මොකද්ද කියල දැනගන්න පුළුවන් ද?
@AD-xe2oo
@AD-xe2oo 22 күн бұрын
Movies , TV series ටිකක් බලලා ඒ මගුල් real life එකේ කරන්න පුලුවන් , මම හෙනම සිග්මා මේල් 🗿 වගේ ගොබ්බ අදහස්වලින් ඔලු පුරෝගත්‍ත වයස අවු.16-22 අතර රටට වැඩකුත් නැති උන්ට වැඩකුත් නැති ඔට්ටපාලු කයිචාණ්ඩුවන් එක්ලක්ෂ හැත්‍තෑදහක් දායක වෙලා තියෙන youtube channel එකක් තියෙන එක තමා එකම සුදුසුකම 🙂♥️
@hfhidlw6253
@hfhidlw6253 18 күн бұрын
E wunata mu kiyana godak dewal nm etta 😢
@gayanmaduranga4962
@gayanmaduranga4962 28 күн бұрын
මේක මට සෑහෙන්න වටිනවා... දැනට ඉන්නෙ හරියටම මේ සිටුවේශන් එකේමයි..මට ආදරේ,බැඳීමක්, මනුස්සකම් කියන්නේ අංක 1..ඒකයි වැඩේ.. එලියට එන්න අමාරු වෙලා ඉන්නේ මෙහ්..ඇබ්බැහිය නිසා
@Zombiezaudio_editz
@Zombiezaudio_editz 22 күн бұрын
කෝ ටිපර් වෙච්ච පෙට්ටි කුඩු වෙච්ච වට බඩු ටිකයි,දැනට බඩු කරගහන්න වෙච්ච කොල්ලො ටිකයි කමෙට් වල වැලලෙනවා පව් ඔයි උබලා💀🗿😂
@Singwithme41
@Singwithme41 11 күн бұрын
Ub nm niym simp kenek pago 😂 ube idea ekt set wennathi ekk wen ekek kiwwm u bduwk wenna bn
@Zombiezaudio_editz
@Zombiezaudio_editz 10 күн бұрын
@@Singwithme41 ai me theth wela?💀 ki denek gahapu ekakd karagehuwe🗿☕
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 27 күн бұрын
Ehema unoth kellangeth nithi tikak thiyanawa oya wageema. 1. Kollata ganu yaluwo inna baa onawata wada 2. Onawata wadaa set wennai bonnai yaluwo inna baa . 3. Ethakota kella epaaa keewoth yaluwo ekka trip yanna ewata yannath baa. 4. Kella keewoth me yaluwawa asraya karanna epaaa atharala danna kiyala ekath karanna oni 5. Social media walata onawata wada photo upload karana eka kollatath thahanam. Aneee ooi. Ehema newei couple ekk unahama dennatama denna respect karanna onii . Dennama anik kenage feelings therum ganna oni. Dennama ekathu welaa thamange future eka hadaganna mahansi wenna oni. Dennama anik kenage sathuta gana hoyanna oni. Mona yaluwo asraya katath girl dannawanam hariyata thanata sudusu widihata thamange respect eka thiyaganna dennatama sathutin inna puluwan. Nikan mati kataha kiyannathuwa innawa haloo😂
@LavinduRashmitha-gp6qz
@LavinduRashmitha-gp6qz 25 күн бұрын
ඔව් දෙතුන්දෙනෙක් එක්ක සෙට් උනාට කමක්නැහැ
@PinkyGurl-es3zg
@PinkyGurl-es3zg 23 күн бұрын
owww aththenma meya consulter kenek wage kiyanne hena gon katha;..pissuda koheda
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 23 күн бұрын
@@PinkyGurl-es3zg pissek aneee. Kwd pissanwa ganan ganne
@PinkyGurl-es3zg
@PinkyGurl-es3zg 23 күн бұрын
@@yaminimaltharuka9052 ow ane 😂😂😂
@Zombiezaudio_editz
@Zombiezaudio_editz 22 күн бұрын
කෙල්ලො පව් නේ 😂 උන් හිතන් ඉන්නේ උන්ගෙ ලග වැද වැටිලා උන් කියන දේ අහන් ඉන්න කොන්දක් නැති නොන්ජල් කොල්ලො කියලා හැම එකාම🗿💀
@roshanigamage58
@roshanigamage58 19 күн бұрын
කොන්ද පණ තියෙන කොල්ලෙක් වෙන්නොනි කියන එක ඇත්ත .....කෙල්ලෙක් විදියට මම මගෙ experience එකක් කියන්නම්.... දවසක් මගෙ ex bf meet වෙල hostal ekata mawa daanna yana gaman koththu kadayak gaawa nawaththuwa bike eka...mn adan htye troser ekk...normal T 👕 ekk ekka...koththuwa daana kan api denna ethana hitagena htya...thawa kattiyath htya okkoma kollo...ekprtma ethenta 3weel ekak awa mage pitipasse nawaththuwa maha katha kathawak kiyagena.."me wage ekk tynwa nm gahnna bariya ooni tharam " kyla eka minihek kwwa.. mage ex bf ahune naaa wage htya...randuwata ynna ooni na, aduma tharame mt eya lagata enna kylawath kiynnoni neda. Eya ganan gaththe na...mt mn safe kiyala danune na aththatma ewele...අසරණ una mn ethna hitiya thani kella vidiyata...ethana htya anik okkotma eeka ahunath ekka....mt aduna ai mn meyata adare karanne kiyala....Aththatama pasu kaleenawa eewa diha baladdi thamai theerenne eya mt adaraya krala na kiyala...mokada mn ekka affair eka tyeddima eyata thwath affair ekk thibila thibuna කෙල්ල ට ඇත්තටම ආදරෙයි නම් කොල්ලෝ ,කෙල්ලන් වෙනුවෙන් පෙනී ඉන්නවා ....😊😊
@Shanubotheju471
@Shanubotheju471 19 күн бұрын
@@roshanigamage58 Aththc
@chamindunethmina1038
@chamindunethmina1038 Күн бұрын
මම try කරන එක ලස්සන කෙල්ලෙක් වත් set වෙන්නෑ.කෙල්ලො කියන්නෙ තිරිසන් ජාතියක්.ඊයා.එ්නිසා ජීවිත කාලෙම හුදකලාව ඉන්නවා 😳😳
@Thisara-of5sz
@Thisara-of5sz 25 күн бұрын
ගොඩක් වටින Video එකක් අයියේ ! ❤️ Thank you ! Very much.
@rashmienimeshika1369
@rashmienimeshika1369 25 күн бұрын
මේ කිසිම දෙයක් බලෙන් ගන්න බැහැ කොල්ලොන්ට. මිනිස්සුන්ගෙ පෞරුෂය එයාලගෙන් වටේ මිනිස්සුන්ට හොඳට දැනෙනවා aura එකක් වගේ. කොන්ද පණ නැති හැසිරීමක් එක්ක ඇවිත් ඔයා මෙහෙම නෑ අරම නෑ මෙහෙම කරන්න මට ගරු කරන්න කියල කිවුවට ලැබෙන් නෑ. ගෞරවය ලබාගන්න එක හිතලා කරන්න බැහැ. Earn කරගන්න ඕන. ඇත්තටම ගරුත්වයක් ඇතිවෙන personality එකක් තියන පිරිමියෙක්ට ඔය දේවල් ගන්න එක අමාරු දේවල් නෙවේ. අනික මං හිතන් නෑ එහෙම කොල්ලො red flags එක්ක හැප්පි හැප්පි ගලපං ඉන්න දත කයි කියලා. උන් දන්නව උන්ගෙ වටිනකම. මං හිතන්නෙ මේකෙන් ගන්න ඕන හොඳම ආදර්ශෙ මේ එක කෙල්ලෙක්වත් හද හද ඉන්න ඕන්නෑ තමන් develop වෙන්න ඕන තමන් ම තමයි ලඟට ගන්න දේවල් තෝරගන තියෙන්නෙ..
@KAIZER48499
@KAIZER48499 29 күн бұрын
කලින් සම්බන්ධ ක් තිබ්බ නැති කෙල්ලෙක්ව යලු කරගන්න විදිය ඔනෙ අනිව ❤❤❤❤❤❤❤❤
@SamaaLiyanage
@SamaaLiyanage 29 күн бұрын
Kalin yaluwela nathi kellek hoyanawanm deyak kiyannada.ehema kellonta adare gana experience ekk aththema na.ehema aya godak adareta addict wenawa ikmanatama.habai e kena pana wage kollata adare karanakota samahara pirimi e kella kisima deyak danne nathi podi lamayek wage kiyala dala yanawa mn dakala thiye.e nisa e wage kellek hoyanawa nm e kella gana hodata therum ganna.awanka kama balanna.mokada ehema aya adui
@5871iroshani
@5871iroshani 29 күн бұрын
Eka aththa
@shehanisenarath2003
@shehanisenarath2003 26 күн бұрын
​​​@@SamaaLiyanage 100% එකගයි. මගෙත් 1st affair එක නැතිවෙන්න එක හේතුවක් ඕක. මං සෑහෙන්න විදෙව්වා. ඒක නිසා ආයෙ කවදාවත් මං affair එකක් පටන් ගත්තෙ නෑ. මං බයවුනා
@SasithUdayanga
@SasithUdayanga 25 күн бұрын
වැඩි දෙයක් නෑ cudda 6 පන්තියෙ නංගි කෙනෙක් තමයි හොයා ගන්න වෙන්නෙ 😂💔 තනියම මොබයිල් ෆෝන් එකක් use කරනව කියන්නෙ 8 ,9 වසරෙ ඉදන් දැන් කෙල්ලො පෙන්නන්න ඕන ඒව සුදු තාත්තිලාට පෙන්නල ඉවරයි 😂👍 අවුරුදු 16,17 කොල්ලො කරන එව්ව පෙන්නුවාම 20 ගනන් වෙන අපිත් confused උන්ගා බුන්ගා වෙනව. අපේ කාලෙ කෙල්ලන්ට එච්චරම අමාරුවක් තිබ්බෙ නෑ (හැබැයි අපිට ඒකාලෙ ස්මාට් පෝන් තිබ්බෙත් නෑනෙ )
@KAIZER48499
@KAIZER48499 25 күн бұрын
@@SamaaLiyanage අනිවා
@sudda155
@sudda155 27 күн бұрын
Simp උන්ගෙ කමෙන්ට් දැක්කහම හිනා යනව 😂😂
@ishannethsara5302
@ishannethsara5302 26 күн бұрын
@@sudda155 මහ උන්ගෙ වැරදි බන්
@prashankaushalya6650
@prashankaushalya6650 29 күн бұрын
Nice one brother. Thanks for the informations. Keep it up.
@RivithRanmira
@RivithRanmira Ай бұрын
කෙල්ලෙක් දාගන්න හොඳ පසුබිමක් සෙට් වෙන්නෙ මොන කාලෙදි වගේද ? ඉස්කෝලෙ කාලෙන් පස්සෙ 🤔😐
@MudeepaFernando
@MudeepaFernando Ай бұрын
Eka ahapan awurudu 30 - 40 th atahara inne pirimiyekgen 😂
@Kalana-qp8wd
@Kalana-qp8wd Ай бұрын
උබ කරන බාහිර දේවල් අනුව තමයි 🤔
@itz.u001
@itz.u001 Ай бұрын
depend on u but i think better age is 24
@anjanarajapaksha3256
@anjanarajapaksha3256 24 күн бұрын
Ehma wyasak enkm inna epa yko.. nidahase innaek tma hoda.. hriyna kella hriwelawt hmbei 😂
@TravelWithDiha
@TravelWithDiha 22 күн бұрын
කෙල්ල දාලා යයි කියලා බයේ කොල්ලෙක්ග්ගෙ ඒ තියෙන්න ඕන පෞර්ෂය නැති කරගන්න එපා . 😎
@KALINDU01
@KALINDU01 Ай бұрын
Video සුපිරියි.ගොඩක් ජිවිතයට වැදගත්.❤ මම මගේ ජිවිතය වෙනස් කරගත්තා.Video වලින් ගොඩක් දේවල් ඉගනගත්තා.🔥😎
@5871iroshani
@5871iroshani 29 күн бұрын
Mata prashnayak thiynawa ayi කෝල්ලෝ msg කරලා api interest එකක් පෙන්නද්දී එයාලා ignore කරන්නේ ඇත්තටම එපා වෙනවා එහෙම කරනකොට... කෙල්ලෙක් ගේ ගැටළුවක්
@janithkalhara7263
@janithkalhara7263 28 күн бұрын
කවුද එහෙම කරෙ😢
@Shanubotheju471
@Shanubotheju471 26 күн бұрын
Ek ehema wenna hethuwa mth danagnna one
@SasithUdayanga
@SasithUdayanga 25 күн бұрын
කොල්ලො ආතල් එකට කෑලි ටෝක් කරනව කියන්නෙ එහෙම උනාම ඒක වෙන්නෙ. ඔයාට වඩා වයසින් වැඩි කොල්ලෙක් බොහො විට කතා කරන්න ඇත්තෙ. ගෑනු හෝ පිරිමි තමන්ට දැනෙන perfect ම කෙනා එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්නෙ. ඔයාට වඩා හොද චොයිස් එකක් එයා ලග තියෙ නම් ඒක තෝරගන්නව. කෙල්ලො - සල්ලි, ශරීර පෙනුම පෞර්ශය ,සමාජ ගෞරවය තියෙන පිරිමි හොයනව කොල්ලො - ලස්සන ,නිරෝගි පිරුපුන් ශරීරය,බුද්ධිමත් පෞර්ශක් තියෙන ගෑනු හොයනව. (නිරෝගි පැටියෙක් ලෝකෙට ගේන්න ලැබුන ගතියක් වෙන්න ඕන.අපිත් සත්තුනෙ ශක්තිමත් නිරෝගි කොපියක් හදන්න අපිව බිල්ඩප් වෙන්නෙ )👍
@samaD-v1z
@samaD-v1z 28 күн бұрын
Kollonta thiyena red flags kiyala oyata thiyena qualities tika kiwwa nam hari 🥲 trip ekak yanna den nathi , social media wala photo ekak danna den nathi possesive kollontath kello kamathi na, nidahasak thiyenna ona kollek hitiyata.
@GAMINGKAVEE.1
@GAMINGKAVEE.1 28 күн бұрын
ow nidahasa dila balapan ubatama arala wena ekek ekka yayi
@rev-hh3ku
@rev-hh3ku 28 күн бұрын
​@Wasted-v5iUba mokada bn hema kellatama bena bena ynne😅Bootak kala wage
@samaD-v1z
@samaD-v1z 27 күн бұрын
@Wasted-v5i ehema hama kellatama wate yanna uwamanawak na. Ube kella wate yana eka nawaththaganna nithi dala thiyaganna. Api nam kolla nidahasa dunna kiyala wate yan na . Trip ekak gihin enjoy karala enawa misak.
@VijrathnaEm
@VijrathnaEm 27 күн бұрын
Oy mulu lnkvem lokem kello ashrya krla nevei ne. Hri kenek hmbvela na​@Wasted-v5i
@Chanu11972
@Chanu11972 27 күн бұрын
ඔව් අද කාලෙ කොල්ලො තමා වැරදී කෙල්ලට වටේ යන්න ඉඩ දෙන් නෑනෙ😂😂
@මැඩම්චම්පා
@මැඩම්චම්පා 28 күн бұрын
කවදාවත් මට කෙල්ලක් ඉදලා නෑ අවුරුදු27 වෙලත් ඒක මගේ කරුමේ මම ඒක ජිවිතේ ලබලා නෑ මොකක් හරි පෙර ආත්මෙක කරපු කරුමයක් පවක් වෙන්න ඇති
@swgamer5606
@swgamer5606 28 күн бұрын
21 matat idl nh bn😂 27 unt echr tma
@moon.1111.
@moon.1111. 27 күн бұрын
මටත් එහෙමයි .ඒ වුණත් මට හිතෙනවා එහෙම ඉන්න යාලුවො ගෙවන ජීවිතේට වඩා මං මගේ ජීවිතේ සතුටින් සැනසීමෙන් ගෙවනව කියල.හොද job එකක් කරල තනියම ජීවත් වෙන්න තිබුණා නම් සතුටින් ඉන්න පුලුවන් .
@Shanuu1111
@Shanuu1111 26 күн бұрын
​@@moon.1111.අනේ ඔව්.ඔය විදියට ඉන්න .හොඳ කෙනෙක් හරි වෙලාවට හම්බෙයි.මාත් ඔහොම කාලයක් යාලු නොවීම හිටිය පස්සෙ අවසානෙ ගත්ත වැරදි තීරණයක් නිසා ආදරේ නිසා විදවනවා .
@moon.1111.
@moon.1111. 26 күн бұрын
@@Shanuu1111 හ්ම්ම් .ඔයාටත් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ❤
@Shanuu1111
@Shanuu1111 26 күн бұрын
@@moon.1111. ඔයාටත් 🥰❤🌸
@ransiluni
@ransiluni 26 күн бұрын
කොල්ලොන්ගෙ red flags ඕනි🚩
@rushand8003
@rushand8003 23 күн бұрын
epa
@chiranvishmajith
@chiranvishmajith Ай бұрын
Lots of inspiration ayye keep it up 👊👊👊👊👊
@hansinieedirisinghe3997
@hansinieedirisinghe3997 28 күн бұрын
ඔයා කියන දේවල් ඇත්ත.. 💯
@UdanaLakshan-i6b
@UdanaLakshan-i6b 25 күн бұрын
Super mchan💥
@gihannimsara2665
@gihannimsara2665 Ай бұрын
අඩේ උබ කිව ඔක්කම මගේ ex ට තියෙනවනි😂💔 හැබැයි අදටත් ඒකි ගැන හිතෙනවා, ඒක්ටනම් shuwer හිතෙන්නැ මටනම් හිතෙනවා මොකද මම කරන්නේ පැලෙන්න love කරා අන්තිමට නැවතුනා... ඒකයි මතක් වෙන්නේ🤔
@TheDSpot-j3y
@TheDSpot-j3y 27 күн бұрын
Me too😢
@piyu1569
@piyu1569 27 күн бұрын
Aiye mn girl kenek. boy kenekge thiyena red flags genath video ekak krnna puluwn nm....wisheshyenma social media wala hithuna hithuna dewal share krna eka gena...( ex: relationship ekaka idiyath single kiyal pennana post share krna eka , relationship eka hodin thibbath boot post share krna eka kotinma kiwwoth thaman inna situation ekat adalam nethi post share krna eka gena video ekak krnna aiye)😊
@Shanubotheju471
@Shanubotheju471 26 күн бұрын
Ehema krnwnn u cheat krnw wenna puluwn
@roshanigamage58
@roshanigamage58 19 күн бұрын
Ehma krnwa kiynnema e boy ta thawa kello 2k 3 k wath innwa nangi..oya experience eka mt tynwa...anik de eya oyata adareth na...eya wena katahari adare krnawa athi..eya ta oya ekka affair ekk tynwa kyla yaluwo issraha ehma pilignne nathnm single kyla loketa pennanna hadanawa nm අනිවාර්යයෙන්ම eya oyaw dala yai....dan eya oya ekka inne time pass krnn wenn plwn
@travelandplanwithrama
@travelandplanwithrama Ай бұрын
දැන් බැදල ඉවරයි එතකොට මොනාද කරන්න පුලුවන් 🎉🎉🎉🎉😂😂😂😂😂😂😂
@mensfashionsl
@mensfashionsl Ай бұрын
Oyage self eka take care krgnna hodta. Gym Ekta gihin lassant piliwelta adala. ITA passe konda Pana athuwa masculine widihta inna. 💪
@twins7892
@twins7892 Ай бұрын
hodawade
@amilaishara2025
@amilaishara2025 26 күн бұрын
ඩිවෝස් කරපන්😢
@century-v7s
@century-v7s 20 күн бұрын
වහාම ඩිවෝස් කරලා උඹේ අම්මව බැඳ ගනින්
@hfhidlw6253
@hfhidlw6253 18 күн бұрын
Banda bere gahapan😂😂
@senura6502
@senura6502 Ай бұрын
නියමයි big bro ❤❤❤
@sureshpriyankara9740
@sureshpriyankara9740 18 күн бұрын
සහතික ඇත්ත ඈ 😍✌
@janithachandima-qe1vx
@janithachandima-qe1vx Ай бұрын
best motivation bro . i liked that. much love bro . thank you so much for this helpful vedio💓💓
@sanojdhananjaya2973
@sanojdhananjaya2973 29 күн бұрын
සමහර දේවල් නිකන් ඇල්ෆා male සීන් වගේ නේද 😅
@d.shehangeenath520
@d.shehangeenath520 28 күн бұрын
Ow ewa aththa... Thanks machan
@sumedapriyadarshani9942
@sumedapriyadarshani9942 13 күн бұрын
Man kellek,bandata passe kellek ,,piriminge waradak nathuwa wenas wen ne,me wage de karanne godak pirimi aya,eka nsha pirimi aya wenuwen me wage vediyoo ekak danawa nam godak watinawa,oya kiyana vidihe pirimi aya ada kale nathi taram
@Mithubashita
@Mithubashita 29 күн бұрын
නියමයි අයියෙ දිගටම මේ විදියේ වීඩියෝ ඕන..😾✌️❤️
@Prasad_760
@Prasad_760 29 күн бұрын
සුපිරි වීඩියෝ එකක් bro❤
@nadeerafernando5223
@nadeerafernando5223 19 күн бұрын
මට මේකට comm.....කරන්න වුවාමනාවක් නැහැ ,මොකද මන් දැන් විවාහ වේලා අවුරුදු 12 පමණ වෙනවා,නමුත් මන් හිතුවා අපේ අහිංසක කොල්ලො වෙනුවෙන් ( සෙල්ලක්කාර වුන් ගැන නොවැයි )මේ මල්ලි කියන ඒවා සාදරණ ඇත්තක් තියෙනවා ,ඔය කියන ඒවා ඔක්කොම කරනවානම් කෙලින්ම මුණට කියපන්,...හරි මන් නවත්තන්නම් කිව්වත් හොරෙන් හොයලා බලහන්..මොකද බල්ලා මේට්ටෙ තිබ්බත් ගූ...කනවා හොදේ,මට ගොඩක් පුළුවන් කියන්න,..මේ ඔය මල්ලි කියන type එකේ අයට ඇරෙන්න අනිත් අය ගැන එච්චර කල්පනා කරන්න දෙයක් නැහැ ,."විශ්වාසය තමයි "😊
@thusithakumara9461
@thusithakumara9461 29 күн бұрын
ආදරෙයි කෙල්ලෙක් එක්ක යාලු වෙන එකයි සාමන්‍ය යෙන් යාලු වෙන එකයිදෙකක් නේඅ 🙂
@s.m.harithahimasara7200
@s.m.harithahimasara7200 28 күн бұрын
කියන්න දුක තමා. මේ වගේ පිරිමි අද සමාජයේ නැති තරම්ම. මන් සතුටුයි මම නම් පිරිමියෙක්. 💞
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 29 күн бұрын
Grate content machan. Those all points are true.😎
@Dilshan-nc3nn
@Dilshan-nc3nn 29 күн бұрын
මේක දැකලා කෙල්ලෙක් ඇවිත් ඔයාගෙ කතාව හරි කියලා කමෙන්ට් එකක් නොදා උබට බනින්නෙ ගැණු කැමති නැ පිරිමි උන්ට උඩින් ඉන්නවාට උන් කැමති වට්ටලා පාගලා දාන්න ඒකයි මෙකේ ගැනු ටිපර් වෙලා
@OptimisticImpala-wk2nn
@OptimisticImpala-wk2nn 28 күн бұрын
සිරාම
@Youfoundmelol-f
@Youfoundmelol-f 28 күн бұрын
ඔයා කැමති පිරිමි උඩින් ඉන්නවටද? ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම එක සමාන වටිනාකමක් තියෙනවා. ගැහැණු අයව යටත් කරන් ඉන්න බෑ පිරිමින්ට. පිරිමින්ව යටත් කරන් ඉන්න බෑ ගැනුන්ට. සමගියෙන් දෙන්නටම ගරු කරන් ඉන්න ඕනෙ දෙන්නම homo sapiens sapiens
@navindudissanayaka6092
@navindudissanayaka6092 28 күн бұрын
aniwaren genu innona piriminta yatathwela
@Youfoundmelol-f
@Youfoundmelol-f 28 күн бұрын
@@navindudissanayaka6092 Control karanna hadanne e tharam pirimi bayaida ganu ayata 😮‍💨🥱
@ishannethsara5302
@ishannethsara5302 26 күн бұрын
@@Youfoundmelol-f එහෙනම් ගිහිල්ල පිරිමි කරන අමාරු job කරපන්කො.උබෙ සමානාත්මතාව පෙන්නපන්.
@Vishmi122
@Vishmi122 24 күн бұрын
ලිං මැඩියෙක් කතා කරයි.😂
@yureshimalka6711
@yureshimalka6711 21 күн бұрын
ai akka? ridunada?
@Vishmi122
@Vishmi122 21 күн бұрын
@@yureshimalka6711 මෙයා කියන සමහර ඒවට මං විරුද්ධ යි
@yureshimalka6711
@yureshimalka6711 20 күн бұрын
@@Vishmi122 mmmm eka ex: ekk kiyanna balanna
@SLBRO2004
@SLBRO2004 19 күн бұрын
බඩුවක් කතා කරයි😂😂😂😂
@rushand8003
@rushand8003 18 күн бұрын
cudammita ridila😪
@eshIndu
@eshIndu 24 күн бұрын
ඔයාගේ වීඩියෝ සුපිරි අයියා...🥺🤩😍
@sahandissanayake3645
@sahandissanayake3645 Ай бұрын
Niymai bro❤.....high value video❤
@OnershaKv
@OnershaKv 28 күн бұрын
mage ex boyfriend tat man mema girlfriend kenek una dan eya duk wenawa e decision eka gana, aday terune ai e hetuwa kiyala 💐💀 Thank you aiya ❤ godak dewal igena gatta 🤩
@imeshedewmin8436
@imeshedewmin8436 Ай бұрын
Bro i had start my self improvement, what should I do in first in this journey 🙃
@mensfashionsl
@mensfashionsl Ай бұрын
Start going to the gym. Dress better. Groome better. Expand your knowledge. Get more experiences
@sajaliwijayawardana4566
@sajaliwijayawardana4566 23 күн бұрын
Masculine විදිහට හිටියම කෙල්ලො සලකනවා කියන එක නම් පට්ට පල් බොරු. Attatma kello ktha weddi ahla blnna. Alpha mind ek tyen unta kochchara akmathid kiyl. mn Kellek hinda kiynne. Personality ek tyn manussayek wge piliwlkt hitiya nn ati. Respect ekk deela. Nttn gym ghn anga pumba gtta ballo wge hasirena unata api kamathi na 😂
@Vidu2000-2
@Vidu2000-2 11 күн бұрын
කෙල්ලෙක් නැති අසරන මම 😂
@SupunMaduwantha927
@SupunMaduwantha927 28 күн бұрын
Good advice bro thanks 🎉
@hayeshafdo
@hayeshafdo 24 күн бұрын
සරල පිළිතුරක් දෙන්නම්.. ලෝකේ කාන්තාවන් බහුතරයක් ඔය මල්ලි කිව්වා වගේ තමයි.. ඒක ගැහැනු ගතිය.. සෑම මනුස්සයෙක්ටම බුද්ධියක් තියෙනවා නේ කියන දේවාල් තේරුම් ගන්න පුලුවන් නම් 1 පාරක් පහදා දීම ප්‍රමාණවත්.. එක වරදක් 1 පාරකට වඩා කිරීම වැරැද්දක් නොවේ පුරුද්දක්.. ඒක නිසා මට හිතෙන්නේ ආදරේදි ඒක දෙගොල්ලන්ම වැරදි පහදා දිදි දිගටම ඇදන් යන්නේ දෙදෙනාටම ඇබ්බැහි කමින් මිදෙන්න බැරි නිසා.. ඒ නිසා තෙරුම් ගැනීමයි වැදගත්.. මගේ අදහස .. 😊
@ThilinaRubasinha
@ThilinaRubasinha 26 күн бұрын
අකමැති කෙල්ලෙක්ව අයින් කරන්නෙ කොහොමද හිත රිද්දන්නේ නැතුව
@Thaka-x1c
@Thaka-x1c 26 күн бұрын
ඒකිට එපා වෙන විදියට හිටපන් මචන්.ඒකි අකමැති දේවල්ම කරන්න බලපන්.ඒකිට කියන්නෙ නැතිව යාලුවො එක්ක ට්‍රිප් එහෙම පලයන්.
@SasithUdayanga
@SasithUdayanga 25 күн бұрын
කෙලින්ම කියහන් ඒක 👍
@ThilinaRubasinha
@ThilinaRubasinha 25 күн бұрын
@@Thaka-x1c අඩෝ ඔවා ඔක්කම කරා මට විද්‍යාත්මක පිළිතුරක් ඔනි මචන්
@anjanarajapaksha3256
@anjanarajapaksha3256 24 күн бұрын
Eki me comment ek dkknm hri 😂😂
@imashaimasha-bh9vy
@imashaimasha-bh9vy 21 күн бұрын
​@@anjanarajapaksha3256😂
@NiniBrown129
@NiniBrown129 24 күн бұрын
Summery : කෙල්ලගෙ කොන්ද පණ නැතිවෙන්න ඕනෙ.. කෙල්ල කොල්ලා ගහන ගහන පදේට නටන්න ඕනෙ🤌 මෙහෙම හිතන Toxic කොල්ලෙක් එක්ක ඉන්නවට වඩා සැපයි තනියම ඉන්න එක😅
@PinkyGurl-es3zg
@PinkyGurl-es3zg 23 күн бұрын
eka atththa..meya samaja gatha karannea sampurna waradi deyak..relationship ekak healthy naththan ekata kollonta face karanna ugannana eka wenama deyak ..eth meya thanikarama kiyanne affair eka nawaththala girlwa atharala danna kiyala..man hithanne meya kagenhari loku boot ekak kala thiyenawa...channel eke videos walata gihilla balanna godak videos thiyenawa girlslage waradi kiyana...
@ishannethsara5302
@ishannethsara5302 23 күн бұрын
@@NiniBrown129 ඔව් එහෙම කරහන් එතකොට තව කොල්ලෙක් බේරෙයි
@shehanisilva82
@shehanisilva82 23 күн бұрын
එකගයි...
@anurakumaradisanayakaAKD
@anurakumaradisanayakaAKD 23 күн бұрын
බඩුවක්😂
@NiniBrown129
@NiniBrown129 23 күн бұрын
@@anurakumaradisanayakaAKD ඔව් ඔයාගෙ අම්මා තමයි බඩුව😂
@RANA-YT-02
@RANA-YT-02 29 күн бұрын
මේ ඔක්කොම ටික දරාගෙන ඉන්න මම 😔❤️
@RedcardCard
@RedcardCard 27 күн бұрын
Boota thiypn bosa
@SenulaGeeshan
@SenulaGeeshan 14 күн бұрын
Kevan machng uba hinda mn godak haduna bn thanks ❤
@Dinu998
@Dinu998 29 күн бұрын
මේ මොන මන්දබුද්දික අදහස්ද ඔයි😂😂 පිස්සුද තමුසෙට.
@ISURU153
@ISURU153 28 күн бұрын
Mu kiyana okkoma atta simp pnnyonta terenne nh
@rev-hh3ku
@rev-hh3ku 28 күн бұрын
😂😂😂
@sljonnysins2771
@sljonnysins2771 25 күн бұрын
Pala ponnya
@KumaraAj85
@KumaraAj85 18 күн бұрын
උබල වගේ ක්‍රින්ජ් ඩයල් වලට මේව තේරෙන්නෑ 😂
@K.K.GAMINGK.K.GAMING
@K.K.GAMINGK.K.GAMING 17 күн бұрын
Kellonta puka den epa bn 😂
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 27 күн бұрын
Mara katha thama ewa. Oka oya widihata kollantath adala wenawa. Mee minihata hambena kellata hamadama yatath welaa inna wenawane. Kollata hodaida ethakota kello yaluwo asraya karanna.
@DJ_ChathuwaRemix
@DJ_ChathuwaRemix 19 күн бұрын
අයියේ ඔයාට කෙල්ලෙක් ඉන්නවද 🙂
@channaekanayaka4055
@channaekanayaka4055 29 күн бұрын
Very important video brother ❤️
@lakshimagimhan6544
@lakshimagimhan6544 Ай бұрын
godakk watina viedio ekak ❤❤❤❤
@geminglucky6419
@geminglucky6419 17 күн бұрын
@kello අනෙ බන් උබල උබලගෙ නිදහස ගැන කතා කන්නව උබල දන්නෙ නැතුව පිරිමින්ගෙ හිතෙ ගොඩක් වදවෙන දෙවල් තියෙනව ඒ වගෙන් ගැලවෙන හැටි කියන්නෙ මෙ උබල ටිපර් වෙන්න එප මේව උබලට අදාල නැ 😂😂
@navibest7730
@navibest7730 26 күн бұрын
එ අතින් මගෙ කොල්ලා මන් වගෙ කෙලෙල්ලෙක් ලබන්න පින් කරලා 😊
@30night13
@30night13 Ай бұрын
Quality machn 🖤
@Sathirarandhiw-pp2sc
@Sathirarandhiw-pp2sc Ай бұрын
Bro ඔයාට එතකොට කෙල්ලෙක් ඉන්නවද😊
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 29 күн бұрын
😂
@forcountry1638
@forcountry1638 28 күн бұрын
😂
@sahenliyanage3688
@sahenliyanage3688 28 күн бұрын
Adala nene
@rev-hh3ku
@rev-hh3ku 27 күн бұрын
@@Sathirarandhiw-pp2sc 🤣💔
@amilaishara2025
@amilaishara2025 26 күн бұрын
😂😅
@DinushaSewwandi-uy7hb
@DinushaSewwandi-uy7hb 24 күн бұрын
Thank you so much aiya, ganu lamayek harima widihata boyfriend ekka inna widiha kiyala dunnata godak watinawa meka mata, sarwa sampurna natath puluwan uparimayen sahakaru ekka adarayen sathutin inna hati oya lassanata kiyala denawa 🤍🥰🥰
@benchgaming-qz6jw
@benchgaming-qz6jw 22 күн бұрын
මන් කලුයිනෙ.කොල්ලොන්ට සුදු වෙන්න විදිහක් නැද්ද බන්
@rhthenul
@rhthenul Ай бұрын
Sira ayye❤
@Gshsb-yu2sk
@Gshsb-yu2sk Ай бұрын
Mn girl kenek .habay aiya kiyana dewal aththama aththa.
@yasasediriweera8281
@yasasediriweera8281 25 күн бұрын
දෙගොල්ලොම කල්පනාවෙන් ඉන්න ඔනේ
@dulanjanakulasekara
@dulanjanakulasekara Ай бұрын
රැව ඇති කත ලග ගුණ නැත.. ගුන ඇති කත ලග රුව නැත... රුව ගුන ඇති කත ලග පතිවත නැත...😶💭
@Channa-p7u
@Channa-p7u Ай бұрын
Moda katha kiyawanna epa bn
@Channa-p7u
@Channa-p7u Ай бұрын
Moda katha kiyawanna epa bn
@alokadulshan409
@alokadulshan409 Ай бұрын
ගුණ තියනවනම් කොහොමද පතිවත නැති වෙන්නෙ 😂
@itz.u001
@itz.u001 Ай бұрын
mokkada yako me anthimata kiyana eka balapnko galapene ne
@user-zv6mz
@user-zv6mz 29 күн бұрын
Moka borune ane me
@wanshikavisha404
@wanshikavisha404 18 күн бұрын
Ethakota kollo kiyana hama ekam Ahann onad😂😂😂😂 Asa athi ned...meva hodaiii Mandhabuddhika manasika mattamak thiyana unta😅😅 Paw ithin😂
@SenulaGeeshan
@SenulaGeeshan 14 күн бұрын
පල බඩ්ඩ😂
@wanshikavisha404
@wanshikavisha404 8 күн бұрын
​Tho palako..Ponnaya 😅
@SenulaGeeshan
@SenulaGeeshan 7 күн бұрын
@@wanshikavisha404 බඩු තමා මේව දැක්කම පයර් වෙන්නෙ
@isharasewwandi7116
@isharasewwandi7116 26 күн бұрын
True ..👌
@darkatomgaming541
@darkatomgaming541 28 күн бұрын
මගෙ තිබ්බ ලව් ඔක්කොම වගේ නතර උනේ ඔයසීන් ගැන නොදැනිමහරි අවබෝධයක් තිබ්බ හින්ද .. විශේෂයෙන් කෙල්ලෙක් කොල්ලට හරියට සලකන්න දන්නෙ නැත්තම් බැන්දම කොහොමද එකට ඉන්නෙ ජීවිතකාලෙම. සමහර කොල්ලො ගැන පට්ට දුකයි, මගෙ යාලුවොත් ඉන්නව කුනුහර්පෙන් බැනුම් අහ අහ කෙල්ලගෙන් රන්ඩු වෙවී ඉවසන් ඉන්නව 😂 මට කෙල්ලෙක් එහෙම බැන්නොත් එකපාරක් හොදින් කියනව ආයෙ ආයෙ ඒකමනම් කරන්නෙ ,,කෙලිම්ම බ්‍රේකප් වෙනව.
@ishannethsara5302
@ishannethsara5302 26 күн бұрын
@@darkatomgaming541 බැදලනම් ඉන්නෙ divorce කරපන්
@century-v7s
@century-v7s 20 күн бұрын
උඹේ අඟල් දෙකෙන් උන්ට වැඩකුත් නෑ
@tharindudilshan1428
@tharindudilshan1428 6 күн бұрын
Dn ethkota kellek set kragththa kiynne...hena pissuwak wge mata danenw...dn awrudu 22 i mta...hari dn wayasa habai hoda mn kamathi kellek labewa kiyla prarthana karanwa😂
@Heshan546
@Heshan546 Ай бұрын
Mchn sathiyakata sarayakwath vedio ekk oona 😢❤❤
@darshanipiyadigamage3104
@darshanipiyadigamage3104 29 күн бұрын
Not agree brother,
@shashika-65
@shashika-65 Ай бұрын
sira ❤
@vishwamadusanka7584
@vishwamadusanka7584 29 күн бұрын
Kollo earings dana eka gana oyage idea eka mokakda. Ekata video ekak karanna. Thank you!
@ishannethsara5302
@ishannethsara5302 26 күн бұрын
@@vishwamadusanka7584 රස්තියාදු කාරයෝ දාන ඒවනම් දාන්න එපා .දකුනු කනට දාන්නෙ ලොල්ලො..
@thilakshipiyumika1336
@thilakshipiyumika1336 26 күн бұрын
Maath mek blnn awe mge boy ta mn athin nodenuwathwa hari sidda wena weradi mona hari thiyenawada kiyala denaganna. aththatama sathutuyi mata mn gena, me kisima adupaaduwk mge athin sidu nowana ekata😊
@tharushanethmika8518
@tharushanethmika8518 14 күн бұрын
මේක බලන තනිකඩ සෙට් එක කෝ😢😂
@pereranathasha366
@pereranathasha366 26 күн бұрын
Oya kiyana vidihata nithipaddathiyk dala kellanwa hira karan inna pirimmith ekka yalu unoth nathi wenne kellonge nisahasa sanasima kollo witharak nemei kelloth balaporoththu wenne nidahasa sanasima thiyena pirimiyekta misa hirakarn oluwa kana pirimiyekta nemei.
@mensfashionsl
@mensfashionsl 25 күн бұрын
Nithi dala kellekwa Hira krnna kiyala kohewath kiyala na mama video eke. Please watch the video again. mama dunna udahranhe mama kiwe Kolla widihta oyage kellege safety eka GANA bayak hithila ehem trip ekk yanna epa kiwahma. Eka poddaktawth kella ganan ganne neththam Ethan aulak thiyenea kiyala. Kella poddak hari Kolla Kiya de consider krnna onhe kiyala kiwe. E trip eka giya ho netha kella poddak wath therum gannawth hadnne neththam ai kolla ehem yanna epa kiwe wath kiyala eka aulk. Kellage safety eka GANA hithala Kolla kiyan de ganan ganne neththam kellek Eka red flag ekk.
@itz.u001
@itz.u001 Ай бұрын
outfit eka nice man
@achininirasha5276
@achininirasha5276 28 күн бұрын
Lankawe nam bahutharak kollo nadagam natala marry karanna upasaka kollo hoyaganna widiha passe kalpana karanne 😆
@s.isuranga7543
@s.isuranga7543 27 күн бұрын
@Wasted-v5iඔව් බන්😂
@sanathjayawardana8099
@sanathjayawardana8099 21 күн бұрын
Aiye bodylotions gana hod video ekk gennk
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 127 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 16 МЛН
DELETE SOCIAL MEDIA AND SEE WHAT HAPPENS !! MALAYALAM
5:00
Empower you
Рет қаралды 427
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 44 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 127 МЛН