KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඇත්තටම කෙල්ලෙක් දාගන්නේ මෙහෙමයි | How to get a girlfriend
15:46
ඇත්තටම Confidence හදාගන්නේ මෙහෙමයි. | How to actually be confident.
9:03
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
Hub එක හින්ද ඔයාගේ ජිවිතේ විනාශ වෙනවා.( කොල්ලොන්ට අනිවර්ය video එකක් )
Рет қаралды 524,612
Facebook
Twitter
Жүктеу
1
Жазылу 186 М.
Men's Fashion SL
Күн бұрын
Пікірлер: 2 200
@himeshwickramasingha4620
Жыл бұрын
Extra tip:- ඔයාලා හැම තිස්සෙම busy වෙන්න.job එකක් නැති කෙනෙක්නම් මොකක් හරි job එකක් හොයාගන්න😅නැත්තන් gym එකකට යන්න.යාලුවොත් එක්ක ගොඩක් වෙලා ඉන්න.දවස කොහොම හරි කරලා busy කරගන්න.ගෙදර තනියමනන් ඉන්න එපා පුතාලා ඔය මොනවා කිව්වත් අන්තිමේට ඕක කරන්න හිතෙනවා.ඒ නිසා busy වෙන්න.😅👍
@tharindugihan1824
Жыл бұрын
ඒ ක්‍රෙමේ නම් මටත් හිතෙනවා
@mensfashionsl
Жыл бұрын
Good advice. I missed it out 🙌
@art-wt8gt
Жыл бұрын
Ado ado ek 😂
@ShortHub2001
Жыл бұрын
Ek attc bn😊
@Superspace141
Жыл бұрын
ජොබ් නෙමෙයි මොකක් කරත් ඔලුව හදා ගත්තේ නැත්නම් නිදා ගන්න තියෙන වෙලාව හරි යොදවලා ඕක කරනවා, ඒ නිසා ඔලුව හදා ගන්න එකයි වටින්නේ මොකද ඔලුව හදා ගත්ත කෙනෙක්ට ගෙදර තනියම හිටියත් ඕක නොකර ඉන්න පුලුවන්.
@kalanadulanjana2963
Жыл бұрын
අන්තිමේදී කොල්ලෙක්ට උදව්වට ඉන්නේ තවත් කොල්ලෙක් තමයි. ආදරෙයි සුද්දා. 🌹🌱
@Eeshan_hesha
11 ай бұрын
අනිවාරෙන් ❤
@2004abc
8 ай бұрын
එකේන්ම බන්
@Srilanka_king
6 ай бұрын
😂
@chameechamee5447
6 ай бұрын
Ani😂wa brother
@Nuwanchamara-b7m
5 ай бұрын
youtube.com/@nuwanchamara-b7m?si=fjxz3XwtaXOZOB7h
@pawanindeewara6436
Жыл бұрын
අනිතිමට මේක drepession දක්වා වැඩි වෙන්න පුලුවන්. එතකොට අපිට අපි ගැන වරදකාරී හැගීමක් එනවා . එතකොට අපි කරන්න ඕනා ඒක වැරද්දක් නෙමේ සාමාන්‍ය ජීවිතේ වෙන දෙයක් කියලා හිතන එක එතකොට drepession අඩු වෙන්න ගන්නවා එතකොට අපිට මේ ඇබ්බැහියෙන් ගැලවෙන්න පුලුවන් .. 💯
@chamaradanushka3167
Жыл бұрын
ලංකාව වගේ රටක මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතපු එකම ගැම්මක් බන්❤
@johnwi-l_l-iamsf3763
Жыл бұрын
Mkda bn eeke avula itn , ai lankave un addict venne nedda 😂😂😂😂
@pubududilshan5361
Жыл бұрын
Brother ඔයාට ගොඩක් thanks මගේ ෆෝන් එකෙ තිබ්බ වැල් මේ vidio එක බැලුවම අයින්ම කරා .download කරන app අවුරුදු 7 ඉදාන් තිබ්බ එවා ඔක්කොම අයින් කරා scl grade 10,11 වගේ මනසින්ම මෙක කරනවා .මං මෙක කලින් day 5 පාරාක් වගේ කරා එතකොට අවුලක් නැ .ඉදලා හිටලා කරාම ගොඩක් ක්‍රියාශීලී ගතියක් දැනෙනවා.ගොඩක් මහන්සි වෙන්න පුළුවන්.කම්මැලි නැතුව දාඩිය දාගෙන ඕන වැඩක් කරන්න පුළුවන්.කම්මැලිකම නිදිමතක් එන්නෙම නැ .මේක කරනකොට ඔය ඔක්කොම වෙනවා. තැන්කියු සහෝදරයා මේ දේවල් කියල දුන්නාට දුන්නට.ඩොක්ටර් කෙනෙක් ගෙනත් වත් මේ දේවල් අහල දැනගන්න බෑ.❤️❤️❤️❤️
@thushara7753
Жыл бұрын
සිරාම කතව..කොල්ලෙක්ගේ ජිවිතේ විනාෂම වෙනදෙයක්.රෙස්පෙක්ට් මචෝ ඇත්ත ජිවිතේ ඇතිසැටියෙන්ම කියලා දුන්නට.🎉🎉
@shehanpabasarashehan194
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@dushantharasika1183
Жыл бұрын
අසුබ බාවනාව රාග සිතට අමෘතයකි.🧡
@Nuwanchamara-b7m
5 ай бұрын
youtube.com/@nuwanchamara-b7m?si=fjxz3XwtaXOZOB7h
@sansan353
Жыл бұрын
මාස තුනක්වත් බ්‍රහ්මචර්‍යාව (semen retention) රැකල බලන්න. සිහිය, මානසික ශක්තිය,කායික ශක්තිය,මතකශක්තිය දෙදරුම් කණව. ලේසියෙන් තරහ යන්නෙ නෑ. ඉවසීම , දෙයක් තේරුම් අරන් කතාකිරීමේ හැකියාව ගොඩක් දෙවල් දියුණු වෙනව මොකද ප්‍රාණශක්තිය එන්න එන්න ම වැඩිවෙන නිසා.විනයපිටකයෙ 90%ක්ම තියෙන්නෙ බ්‍රහ්මචර්‍යාව ගැන. බුදුහාමුදුරුවො තරම් ඕකෙ benefits දන්න කෙනෙක් නෑ.
@buddikasamarakoon9879
Жыл бұрын
👍👍👍 ඔව්.ඒක හරි
@ashenfernando1381
9 ай бұрын
Puluwan nam semen retention gana wadi dura wisthara tikak daganna puluwanda math eka try krnwa me dawas tike
@Shilpakala
8 ай бұрын
Yes absolutely true 🎉❤
@Dragon-Hell9-11
8 ай бұрын
Eka kohomada krnne🙏🏻
@GAMER-gw8cg
8 ай бұрын
e kiynne...athe ghn eka nwththanna kiyn ekd
@manulaprabashvara5111
Жыл бұрын
සිරාම කතාව අයියෙ කොල්ලෙක් ගෙ ජීවිතෙ විනාශ වෙන දෙවල් දෙකක් තමා ඔය . කොල්ලෙක් වගෙ වැඩ කරන්න කියලා දෙනවට බොහොම ස්තුතිය .ආදරෙයි සුද්දා ❤️❤️👍
@cs6575
8 ай бұрын
දැන් ෆෝන් වලින් අන්තර්ජාලයට යන්න පුළුවන්.ගෑණු ළමයින් පවා මෙවැනි අසභ්‍ය වීඩියෝ නරඹනවා.ඔවුන් ස්වයං වින්දනය යෙදෙනවා. බරපතලම කාරණය ඔවුන් වැඩිහිටි පිරිමි සමඟද ලිංගිකව එකතු වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා... ඔබ ඉලක්ක කර ඇත්තේ ඒක කොටසක් පමණයි !.
@breeze6918
6 ай бұрын
👍🩷
@යායහතර
Жыл бұрын
කොහොමත් ධර්මයේ පැත්තෙනුත් ඒක වැරදියි තමා කයින් වචනෙන් කරන වැරදි වගේම තමා මනසින් පර පුරැෂයකු ගැහැනියක ට සිතින් හෝ ආශා කිරීම වැරැද්දක් වංකකමක් කොහොමත් අපි හදවත් ජීවින් ඒ නිසාම මේ ලෝකෙ නිත්‍ය සැපක් වුනත් කිසි ලෝබකමක් ඇතිකරගන්නෙ නැතුව අතහරින්න අපිට හැකියාව තියෙන්න ඕන ,එහෙම නිත්‍ය දේවල් අත්හරින්න නම් මේ අනිත්‍ය සැප කෙරෙහි තියෙන ආසාව කොහොමත් ඉවත් කල යුතුය ,අපි දන්නවනෙ මේ ලෝකෙ කිසි දෙයක් එක දිගට රසවිදින්න බැ ඒක සාමාන්‍ය දෙයක් හෝ එපා වීමක් වෙනවා ලස්සන කෙල්ලෙක් වුනත් අවුරැදු ගානක් යද්දි ඒ ආසාවත් නැතිවෙනවා ඉතිං අපිට ඒ ආසාව එහෙම හිතලා හරි නැති කරගන්න පුළුවන් මේක habbit වෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි කියලා,කොහොමත් මේ දේ කවුරැවත් ගැන ආසාවෙන් කරන්නෙ නැතුව සති ගානක් තමන්ගෙ හිත control කරලා තමන්ට මේ දේ නැතුව ඉන්න පුළුවන් කියන මානසිකත්වය හදාගන්නකන් නොකර ඉදීම වටිනවා එතකොට අපි මෙලොව කිසි දේකට බැදිමක් නැති තත්වෙට පත්වෙනවා එතකොට අපෙ මනසට සැහැල්ලුවක් දැනෙනවා
@gkspartans547
Жыл бұрын
නැවැත්වීමටත් වඩා ක්‍රමානුකූලව අඩු කරගැනීම හොඳයි. උදාහරණයක් විදිහට උබ දවසකට දෙපාරක් යෙදෙනවනම් ඊළඟ මාසෙ ඉඳන් දවසකට එකක් වගේ කරපං ඊට පස්සේ දවසක් ඇර දවසක් වගේ කරපං අන්න ඒ ක්‍රමේට අඩුකරගෙන යමං. යෙදිලා ඉවරවුණාට පස්සෙ motivational music අහන්න. ඒකත් හොඳයි උදා :- anatomy
@isurubandara500
Жыл бұрын
ඇත්ත ඒක තේරිලා තියෙන්නේ දැන්.. බුද්දාගමට අනුව ඇලීම නවත්තවන්න ඕනේ...
@achinthamalith5631
Жыл бұрын
කොහොමද උගෙ කතාව පට්ට පොරක්... Thank You Aiyeee...
@otomanking3380
Жыл бұрын
ජීවීතේ හම්බුන හොදම වීඩියෝ එක 💜️💜️💖💜️
@VishmaNethsara-zx8iy
Жыл бұрын
උබනම් නියමයි ඈ ලැජ්ජාව පැත්තකින් තියල ඔහොම විඩියො එකක් කරපු එකම ඇති බන් 😘
@MiyuruSashimal-gu8bn
Жыл бұрын
ඇත්තටම මගේ personal life ekata ත් . ගොඩක් වැදගත් උනා මේ video එක .. ඔයාට බොහොම ස්තුතියි..
@ruvi3979
Жыл бұрын
මේක නන් 200%ක් ඇත්ත 👌මාත් ඉස්සර ඔය ජරාව බලනවා සෑහෙන්න, ඒව බලලා බලලා මට ඇත්ත ලෝකෙ ඉන්න කෙල්ලො පෙන්නෙත් එ vedios වල ඉන්න කෙල්ලො වගේ,😑එ නිසාම මට කෙල්ලො දිහා කෙලින් බලාගෙන කතා කරන්න්වත් හයියක් තිබුන් නෑ,එච්චරකටම මනස විකෘති වෙලා තිබුනෙ මගෙ.හැමතැනකදිම වගෙ මුලු ගැන්විලා වගෙ ජීවත් උනේ මන්😣හැබැයි දවසක් FB එකේ තිබුන හාමුදුරු නමක් ,කොහොමද මෙ ජරාව බලන එක නතර කරගෙන හොද මිනිහෙක් වෙන්නෙ කියලා.මන් ටික ටික එ ජරා වීඩියො බලන එක මගේම ඕනෑකමින් ටික ටික නවත්තගත්තා.මොකද මටම තේරුනා මගෙ මෙ දුර්වල කමට හේතුව මේ ජරාව බලපු එක කියලා. දැනට මාස 5ක් විතර වෙනවා මන් එ ජරාව බලන එක නතර කරලා,දැන් මටම තේරෙනවා මගේ ලොකූ වෙනසක් සිද්ද වෙලා කියලා🤗දැන් අර කලින් තිබුනු කෙල්ලො එක්ක කතා කරන්න තිබ්බ බය කොහේ ගියාද දන් නෑ.🤭👌මට හිතෙන ඕනිම.කෙල්ලෙක් එක්ක කෙලින්ම ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න මට දැන් confidence තියෙනවා😇ඒ වගෙම ඕනි වැඩකට කිසිම මුලු ගැන්වීමක් නැතුව ඉදිරිපත් වෙන්න පුලුවන් කියල මටම දැනෙනවා❤️🔥ඒ නිසා මම කියන්නෙ බොරුවක් නන් ඔයාලත් ඔය ජරා මගුල් බලන එක නතර කරලා අඩුම තරමෙ මාසයක් වත් ඉදලා බලන්න.👉👈තමන්ටම තේරෙයි වෙනස👌
@krishm.a.801
Жыл бұрын
Jaya wewa..kollo...digatama allan hitapan....
@worldsbrother9704
Жыл бұрын
ස්වයං වින්දනය කරද්දිත් ඕක වෙනවද
@එච්.සම්පත්
Жыл бұрын
@@worldsbrother9704 ඔව් බ්‍රෝ ...ඇගේ තියෙන ශක්තිය තමා පිටවෙන්නෙ
@එච්.සම්පත්
Жыл бұрын
@@worldsbrother9704 නොකර සතියක් හිටපන් ලොකු පිට් එකක් තියෙනවා එතකොට
@worldsbrother9704
Жыл бұрын
@@එච්.සම්පත් ගොඩක් thanq bn
@Samankumarajay69
Жыл бұрын
මම නැවැත්තුවා මාසයක් පට්ට energy / confident level up / attractive / තව ගොඩක් දේවල් 🔥 මම ආයේ පටන් ගන්නවා next level eka මාස 3 ක්. සුපිරි කියන්නේ නැවැත්තුවම් පස්සේ ආයේ නෑ එක පාරටම බැරි වෙයි මමත් එක පාරටම නැවැත්තුවේ නෑ එහෙම කරන්න අමාරුයි කැවුරු මොනවා කිව්ව්ත් ආයේ නෑ නවත්තල බලහන් වචන මදි බන්ග් . 🔥
@emanside3519
Жыл бұрын
සිරා ඕයි සූපර් පවර් ලැබුන වගෙ පට්ටම ගැම්මක් ප්‍රබෝධයක් එනව බන් කැරිම ඇත්තක් ඒක මාර බලයක් ඇගට ආරුඩ උනා වගෙ මටත් ඔහොමමයි
@ashelpasindu4142
Жыл бұрын
උබල බබසර සීලයක් සමාදන් වෙලා ඉම්නව නම් ඔයවගෙ විසි තිස් ගුනයක පවර් එකක් එනව බොරුනම් සතියක් කරල බලපන් 👍
@emanside3519
Жыл бұрын
@@ashelpasindu4142 ado udau karpn
@icmarkets961
Жыл бұрын
එහෙමම් උට්ටෝ උබෙ මාස ගානක් තිස්සෙ ඉදන් මගින්නෙ නැතුව ඇති.
@icmarkets961
Жыл бұрын
@@emanside3519 බඩිවක් ගහපන් ඊට පස්සෙ හරි ඕක කුනු බඩුවක් පිලියන්දල පැත්තෙ
@kavishnakalhara
Жыл бұрын
මමත් මේක නවත්ත ගන්නෙ කොහොමද කියලා හිත හිත හිටියෙ මේ විඩියෝ එක ඒකට තව motivation එකක් දුන්නා ❤️😁
@Wicher25
Жыл бұрын
මන් හිත හිත හිටියෙ ඇයි මන් වැඩක් කරන්න ගද්දි එව කරන්නැත්තෙ කියලා හැමදෙකටම හෙතුව මෙක තමයි මන් දා බන් උබට ගොඩක් පින් බන්❤️
@sankanisenathma1159
Жыл бұрын
ඇත්තටම කාලීන මාතෘකාවක්.සමාජයට ලොකු ආදර්ශයක්.I am respect you.god bless you.💐💐
@breeze6918
6 ай бұрын
👍❤
@dulachsenura
Жыл бұрын
අනේ බන් සතියකට එක පාරක් වගේ ගහනවා. Addict වෙලත් නැ ප්‍රශ්නේ මේකයි බන් . හැබයි මට crush එකක් ඉන්නවා දැන් මාසයක් විතර ගියා මට කැමැත්ත අහන්න ගට් එකක් නැ එකියන්නේ.. මට බයයි බන් එකී කැමති වෙන එකක් නැ කියලා.. මට වැඩිය ලස්සන කොල්ලෝ ඉන්නවා වටේට ඒ හින්ද මට කැමති වෙන එකක් නැ කියලා හිතෙනවා... මං මොකක්ද කරන්නේ. එයාට පට්ට ආදරෙයි මම 😔😔💔.. මට මුකුත් කරගන්න තේරෙන්නේ නැ
@dulachsenura
Жыл бұрын
@@nimeshbandara6450 tanx bn ❤️❤️. උබේ වචන ටික ලොකු හය්යක් මට
@randu2000
Жыл бұрын
අම්මෝ පින් ඕයි.මාත් ඇබ්බැහි වෙලා ඉන්නෙ මොකුත් කරන්න හිතෙන්නෑ busy නොවන හැම වෙලාවකම ඕක හිතට එනව එතකොට කරනව එපා වෙලා ඉන්නෙ නවත්තගන්න බැරුව 😢 සෑහෙන්න energy බහිනව කලින් තිබුන වගේ නෑ සෑහෙන්න කෙට්ටුත් වුනා. හිත එක තැනක තියාගන්නත් බෑ මේ මගුල හින්ද මෑතකදී මන් ඇබ්බැහිය වැඩි වුනා දැන් නම් කොහොමහරි නවත්වනව 😢
@RioGamersLK
Жыл бұрын
අත්දැකීමෙන් කියන්නේ ඔයාගේ කතාව ඇත්ත ඩොපමින් සීන් එක හරි. ඉස්සර මට ගොඩක් දේවල් imagination කරන්න පුළුවන්. දැන් එහෙම කරන්න බෑ. මොකද එක relax වීමක් බලාපොරොත්තු වීම නිසා. ලිමිට් එකක්නම් ඕනේ ඇත්තටම.
@kidtoucher302
Жыл бұрын
you know it's fucked when a whole pc shop was addicted to masturbate
@darshanasandaruwan4677
Жыл бұрын
kzbin.info/www/bejne/oJXJl6Z5qch4gac Hamoma meka balanna, Shukranu pita nokara anga athule thiyagaththahama apita thina wasi gana meken dana ganna puluwan.
@csstar8660
Жыл бұрын
ආ rio අයියෙ
@dinuwandhananjaya7357
Жыл бұрын
@@darshanasandaruwan4677 me hamuduruwonge bana ahanna hamoma marai eka parak ahala balanna harima thathwikai mn jiwithe dakapu budimathma swamin wahanse namak
@darshanasandaruwan4677
Жыл бұрын
@@dinuwandhananjaya7357 ekanam sahathika aththa
@yumeshsathsara
Жыл бұрын
මේක නම් ඇත්තක් අයියේ ගොඩක් ස්තුතියි video එකක් ගෙනාවට ❤🔥👌
@ClementaVlogs
Жыл бұрын
ස්තූතියි ඔබට. ඇත්තටම මේ දේවල් බැලීම ලොකුවටම මානසික වදයක් උනා. සමහර වෙලාවට මට මම ගැනම කේන්තියක් එනවා මොනවද මන් මේ කරන්නේ කියලා. ඔබ හොදට ඒ දේවල් ගැන විස්තර කරලා හරි අකාරයෙන් පැහැදිලි කරලා දුන්නා. නැවතත් ගොඩක් ස්තූතියි ඔබට
@jalithaprashashtha9736
Жыл бұрын
fashion ගැන විතරක් නෙවේ ජීවිතේට පාඩම් පවා මේ චැනල් එකෙන් කියා දෙනවා 💪🥰
@casperrg7419
Жыл бұрын
තෑන්ක්ස් අයියේ..උඹ හින්දා මන් වගේ ගොඩක් කොල්ලෝ ගොඩ යනවා..පුලුවන් නම් තව workout ගැනයි fashions ගැනයි වීඩියෝ ටිකක් කරන්න
@surangarathnayake5340
Жыл бұрын
වටිනා වීඩියෝවක් . මංනම් ඇත්තටම මේ දේවල් ගැන උනන්දුවක් නෑ. ඉස්සරනම් ගොඩක් බැලුවා. ඇබ්බැහියකින් වගේ. ඊට පස්සේ තේරුමක් නෑ කියලා තේරුණා. Good job bro❤
@darshanasandaruwan4677
Жыл бұрын
kzbin.info/www/bejne/oJXJl6Z5qch4gac Hamoma uda link eken gihin balanna, Shukranu pita nokara anga athule thiyagaththahama apita thina wasi gana meken dana ganna puluwan. ahuwoth pudumath hithei
@sanathwickramasinghe9045
Жыл бұрын
..අසුභ භාවනාව.. ඉගනගෙන කරන්න උත්සාහ කරන්න. දවස් 30ක් නෙවෙයි මුලු ජීවිතය පුරාම ඔය ලාමක දීන දේවල් නොකර හිටිහැකි.☺
@Saqunyt
Жыл бұрын
🙏🙏😇
@New.songs.700
Жыл бұрын
ඔය ඉතින් ඔක්කොම පටල ගෙන 😂 අඩු කරන්න විතරයි ඕනි ඒක ලාමක දෙයක් නෙමේ😂 ස්වභාව දහමට පිටින් යන්න බෑනෙ 😅 ගොබ්බම කතාවක් 👍 මිනිස්සු උනාම සොක්‍ය සම්පන්න වෙන්නත් ඕක දායක වෙනව ගොඩක් . හැබැයි වැඩිය ඇබ්බැහි උනොත් විතරයි ප්‍රශ්ණෙ. 👍 මැදිහත් වෙන්න විතරයි බුදු දහමෙත් කියල තියෙන්නෙ . නේහ්
@jeewanlanka4682
Жыл бұрын
@@New.songs.700නෑ ,ඒකෙන් මිදෙන්න උදව්වක් වෙනවා අසුභ භාවනාව.ඒ මට්ටමින් නැවතෙන්නත් පුලුවන් .රාගය එපාම නම් එපා වෙන මට්ටමට භාවනාව වඩන්නත් පුලුවන් .ඒක අපේ තේරීමක්
@Thiththaieththa
8 ай бұрын
@@New.songs.700උබ ගොනෙක්
@LahiruWijesingha
5 ай бұрын
@@New.songs.700ලාමක දෙයක් කියලා තියෙන්නෙ බුද්ධ දේශනාවේ මයි. ඒක ගිහියන්ට සීමා කරලා නෑ. ගිහි ජීවිතේ කොහොමත් ලාමකයි
@aaindians
Жыл бұрын
ඇත්තම ඇත්තයි සහෝදර මම දන්න කිහිප දෙනෙක්ටම මේ වීඩියෝ එක ශේයා කලා ❤❤❤
@bavinduselika1484
Жыл бұрын
සිරාවටම ඇත්තක් හැබැය්.සිරාවටම මම දැක්ක පට්ටම වීඩියෝ එක තමය් youtube එකේ තිබ්බ.ස්තූතිය් මචෝ.උබට ජය ✨️🤟💖
@darshanasandaruwan4677
Жыл бұрын
kzbin.info/www/bejne/oJXJl6Z5qch4gac Hamoma uda link eken gihin balanna, Shukranu pita nokara anga athule thiyagaththahama apita thina wasi gana meken dana ganna puluwan. ahuwoth pudumath hithei
@mahindaherath3065
Жыл бұрын
අයියා උබනම් මරු ඈ..ගොඩක් වටිනවා ඔයා කියන දේවල්.....කියපු දේවල්.ඔක්කොම ඇත්ත 😂.. තව videvo ඔනි
@hes8748
Жыл бұрын
Video එක ගැන කියන්න වචන නෑ.කියපු සේරම ඇත්ත.මේක ගොඩක් අයට උදවුවක් වෙයි.තව මෙ වගෙ videos ඕන brother කොල්ලොන්ට මේ වගේ දේවල් ගොඩක් තියෙනවා හදාගන්න මේ vedio ගොඩක් උදවු වෙනවා කොල්ලොන්ට🙂 Respect❤️✊
@UdeshikaIreshani
8 ай бұрын
කෙල්ලෙක් උනත් මන් ඒක බැලුව ... මොකද අපි දන්න අයම කියල තියනව මේක නවත්තන්න බෑ ..දැන් මේක වදයක් කියල....ඒ කියන්නෙ ඇත්ත thanks....
@ransirujayawardhane8847
8 ай бұрын
I can't stop it 😅
@SLBRO2004
4 ай бұрын
oyath agilla gahanawada?
@sulakshanahemachandra
Жыл бұрын
මේ වගේ කොල්ලන්ගේ සපත්තුවට බැහැලම කියල දෙන වීඩියෝ අගය කරනවා අයියේ❤
@hasitharajarathna8457
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියා.මං අද සිට මගේ වැරදි හදාගන්නවා.❤💚
@darshanasandaruwan4677
Жыл бұрын
kzbin.info/www/bejne/oJXJl6Z5qch4gac Hamoma meka balanna, Shukranu pita nokara anga athule thiyagaththahama apita thina wasi gana meken dana ganna puluwan.
@BKumara-p1k
Жыл бұрын
Aiye oyage video valin godak deval igena ganna puluvan aiye 😊 . Me vage Hoda video danna kiyla illanava aiye. Apita igena ganna.
@saduni.13.
Жыл бұрын
මේකට කමෙන්ට් කරන පලවෙනි කෙල්ල මන්ද දන්නෑ ඒත් කමක් නෑ අයිය පුලුවන් නම් කෙල්ලොන්ට වැදගත්වෙන විදිහට මෙහෙම වීඩියෝ එකක් දාන්න..සමාජෙ කතා බහ අඩු උනාට කෙල්ලො ඉන්නව පෙලක්දේවල් වලට ඇබ්බැහි උන..එහෙම අයත් බේරගන්න පොඩි හරි හයියක් වෙයි..🥀
@SL_Movie8820
Жыл бұрын
Monwtd ඇබ්බැහි වෙල තියෙන්නේ 🤔
@chanakaheenatigla4564
Жыл бұрын
🙃🙃🙃
@sldreamsroad1116
Жыл бұрын
oya kohed
@achindunethmika9492
10 ай бұрын
Ekata ithin me channel eka one na wena ewa one tharan athi girls la.karana ewa ape miss, cyber clinic wage me channel ekatath kelinne nathuwa idahan😂😂
@RajarathnaNandasiri-wo3ut
9 ай бұрын
😂
@user-od5si3yd3u
Жыл бұрын
5......එ්ක ඇත්ත පුතා. සමහර අයට නම් මේ කතා ජුගුප්සාජනක කතා වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් සඟවගෙන සිටීමෙන් සමාජයේ ජීවත් වෙන ගැලවෙන්න පුළුවන් කෙනාට යහපතක් වෙන්නෙ නෑ. මේ සිද්ධිය දන්න දන්න හැමෝටම කියන්න. පුළුවන් තරම් මේ ග‍්‍රහණයන්ගෙන් ගලවගන්න උත්සාහ කරන්න. විශ්වාස නො කරන අය ගැන කරන්න දෙයක් නෑ. එයාලා අමනුෂ්‍ය ග‍්‍රහණයේ ම ඉඳල මැරිලා ගිහින් ඒ අය අතරෙ ම උපදීවි. මෙලොව පරලොව විශ්වාස කරන කීප දෙනා ශ‍්‍රද්ධාව උපදවාගෙන ගැලවිලා සුගතියට යාවි. ශ‍්‍රද්ධාව බලවත් නම් දුගතියෙන් වගේ ම සුගතියෙනුත් නිදහස් වෙලා බුද්ධ ශාසනයේ ඉලක්කය සම්පූර්ණ කර ගන්න අදටත් බැරිකමක් නෑ. එ්ත් බොහෝ දෙනෙක්ගෙ ශ‍්‍රද්ධාව බලවත් නෑ නෙව. එ් නිසා සුගතියවත් රැකගන්න එකයි වටින්නේ. අද ඉන්න තරුණයන්ට කරන්න තියෙන්නෙත් එච්චරයි. මහ පොළවට, පස් ගොඩකට යුද්ධ කර ගන්නෙ නැතිව, අද බේරගන්න තියෙන්නේ සුගතිය යි. හැම උත්සාහයක් ම දරල ඇඟිලි තුඩු අතරින් ගිලිහෙමින් තියෙන සුගති උපත රැුකගන්න ඕන. සුගතිය කිව්වට මිනිස් ලෝකෙත් නෙවෙයි. දැන් මිනිස් ලෝකේ අසත්පුරුෂ ග‍්‍රහණයට හසු වෙලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ බොහෝ පින් රැස් කරලා මාර්ග ඵලලාභී දෙවිවරු ජීවත් වෙන ඉහළ දිව්‍ය තලයකට පැන ගන්න එක. එහෙමත් නැත්නම් හොඳට මෛත‍්‍රී ධ්‍යාන වඩලා බ‍්‍රහ්ම ලෝකෙකට පැනගන්න එක. ආයෙත් මිනිස් ලෝකෙ ඉපදුණා කියල අපිට කිසි ම රැකවරණයක් ලැබෙන්නෙ නැති බව අපේ ගුරු දේවයන් වහන්සේ නිතර ම කියනවා. දැන් එ් කතාවේ ඇත්ත නැත්ත පුතාලා ම දැක්කනේ…! අපි මැරිල මිනිස් ලෝකෙ ආයෙ ඉපදුණොත්, මීටත් වඩා පිරිහුණු සමාජෙක තමයි ජීවත් වෙන්න වෙන්නේ. මේ සමාජ ජාලය ම අඳුරෙන් අඳුරට මිසක්, අඳුරෙන් එළියට යන බවක් පේන්න නෑ. මේ අපිට ලැබුණෙ මිනිස් ලෝකෙන් ඉහළ ලෝකෙකට පැනගන්න ලැබුණ අන්තිම අවස්ථාව. එ් වෙනුවෙන් අප‍්‍රමාදී වුණ අය සත්පුරුෂ ලෝකවල ඉපදිලා සතුටු වේවි. සසරෙනුත් මිදේවි. ප‍්‍රමාද වෙලා සුළු ආස්වාදයකට මුල් තැන දුන්න අය පේ‍්‍රත ලෝකවලයි, තිරිසන් ලෝකවලයි, නිරි සත්වයන් අතරයි ඉපදිලා අවුරුදු දාස් ගාණක් දුක් විඳීවි. දැන් අපි කල්පනා කරන්න ඕන සුළු සැපතයි - මහා දුකයි තෝරා ගන්නව ද, නැත්තන් සුළු සැපතේ ආදීනව දැකල මහා සැපතක් තෝර ගන්නව ද කියන බුද්ධිමත් තෝරා ගැනීම සිදු කර ගන්න එක ගැනයි. එහෙම නේ ද පුතාලා…?” ‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට අද නම්, වාසනාවෙන් ම පිරුණ දවසක්. උදේ ඉඳන් ම මගේ ජීවිතේට පිනත් කුසලයත් මෝරන කල්‍යාණමිත‍්‍ර වලාකුළුවලින් සද්ධර්ම වර්ෂාවක් වැටුණා වගේ. සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. තව බොහෝ කාලයක් අපි වගේ අසරණ මිනිසුන් වෙනුවෙන් උපකාර කරන්න ස්වාමීන් වහන්සේට වාසනාව ලැබේවා….” සතුටු සිතින් යුතු ව මම උන් වහන්සේගේ පා කමල් වන්දනා කළෙමි. අනන්ත ද මා අනුව යමින් පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළේ ය. කාමයන්ගේ ආදීනවය පසක් කරගත හැකි ජීවමාන සාක්ෂියක් දෑසින් ම දැගැනීමට ලැබීම මා ලද බලවත් වාසනාවකි. මා දුටු ඇසූ සියල්ල පැවසීම ඇතැම් විට පාඨකයා අපහසුවට පත් වීමට හේතු විය හැකි ව තිබූ නිසා, ඉන් ස්වල්පයක් පමණක් සටහන් කළෙමි. නමුත් පේ‍්‍රතයා පැවසූ තවත් බොහෝ විස්තර රාශියක් තිබේ. එ් සියල්ලේ සංක්ෂේපය මෙසේ දැක්විය හැකි ය. කිසිදා කිසි විටෙක, එළිපිට හෝ රහසේ පවුකම් කරන්න එපා. අනුන් සමගවත්, තමා සමගවත් පාපයේ යෙදෙන්න එපා. එ් සෑම විටක ම ඔබ උපයන්නේ සතර අපායේ ජීවත් වෙන්නට ලැබෙන ආයුෂයත්, සතර අපායේ දී විඳින්නට සිදු වන දුකත්, සතර අපායේ දී ලැබෙන ශරීරයත්, සතර අපායේ දී ලැබෙන අසරණකමත් පමණි. ආස්වාදය උපන් තැන ම නැති වී යයි. ඉතිරි වන්නේ දුක්ඛස්කන්ධය පමණි. මේ උතුම් ධර්මය ජීවිතයට ඇතුල් කරගෙන අප‍්‍රමාදී ව කල්‍යාණමිත‍්‍රයන් ඇසුරේ බොහෝ කුසල් දහම් වැඞීම පිණිස ම පමණක් මේ මිනිස් දිවිය ලැබුණා යැයි සිතන්න. එවිට මේ සුගති ජීවිතය තීරණාත්මක ජීවිතයක් බවට පත්වනු ඇත. එය අපේ සසර ගමනේ දිශානතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරනු ලබයි. මේ උතුම් කල්‍යාණමිත‍්‍ර ඇසුරෙන් මා ලද අත්දැකීම් සියල්ල නුදුරු දිනක දී ම මාගේ ජීවිතය ද උඩු යටිකුරු කරනු ඇතැයි දැන් දැන් හැඟී යයි. එය එසේ වුව හොත් ඔබත් මාත් ජීවත් වන ලොවෙන් එක්තරා ආකාරයක සමුගැනීමක් සටහන් තැබීමට සිදු වනු ඇත. නමුත් එය තවත් උතුම් ගමනක ආරම්භයක් වනු නියතයි. එනිසා පිනෙන් කුසලයෙන් සමුගැනීමක් නිවන දක්වා ම සිදු නො විය යුතු ව තිබේ. මතු සම්බන්ධයි….
@chalithasulakshana4762
Жыл бұрын
❤❤
@user-od5si3yd3u
Жыл бұрын
1....අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ස්වයංවින්දනය හා එහි ආදීනව. -------------------------------------------------------------------------- උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප‍්‍රිය ය. නමුත් ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය. එහෙත්…. හුදු ජීවිතයේ කෙළවර වෙනුවට, අනවරාග‍්‍ර සසරේ කෙළවර ළං කරවන්නට සමත් වන අති දුර්ලභ මිතුරුකම් ද ලොව තිබේ. කලණ මිතුරන් කියන්නේ එවැනි මිත‍්‍රත්වයන් දන් දෙන්නන්ට ය. ‘කසාවත’ වනාහී එවන් කලණ මිතු දමක මතකාවර්ජනයකි. කසාවතේ මේ දිග හැරුම ද සසරේ කෙළවර දකින මඟ තුළ ඔබ අප උත්සාහවත් කරන බව නිසැක ය. ********************************************************** හීල දානය අවසන් වී දහවල දානය ඇරඹෙන තුරු ඉතිරි ව තිබුණේ පැය තුනක්, තුන හමාරක් වැනි කෙටි කාලයක් පමණි. එ් කාලය තුළ දී අසපු භූමිය තුළ සංඝයා වහන්සේලාගේ ජීවිතයේ ක‍්‍රියාකාරකම් රැුසක් සිදු වේ. නවක භික්ෂූන් වහන්සේලා උදෙසා ධර්ම දැනුම ශක්තිමත් කරන ධර්ම විනය පන්ති එ් අතර ප‍්‍රමුඛත්වය ගනී. ඊට අමතර ව දහම් පොත් පත් කියවීම, සක්මන් භාවනාවේ යෙදීම, කුටි සෙනසුන් ඇමද පිරිසිදු කිරීම, ගිලන් භික්ෂූන්ගේ අපවිත‍්‍ර වූ සිවුරු ඇඳ ඇතිරිලි ආදිය සෝදා දීම, ආගන්තුක ගිහි පින්වතුන්ට දහම් අවවාද ලබා දීම දැක ගත හැකි අතර ඇතැම් ස්වාමීන් වහන්සේලා තම චීවර සෝදා ජලස්නානයේ යෙදීමට භාවිත කරන්නේ ද මේ කාලය යි. භාවනාවට සිය සම්පූර්ණ කාලය කැප කරන ස්වාමීන් වහන්සේලා කුටියේ වැඩ සිටින කුමන මොහොතක වුවත් භාවනානුයෝගිව වාසය කරනු දැක ගත හැකි ය.
@user-od5si3yd3u
Жыл бұрын
2....මෙවන් පුණ්‍ය භූමියක සාමාන්‍ය ජනයාට හැසිරිය හැකි සීමාවෙන් ඔබ්බට ගොස්, අභ්‍යන්තර භික්ෂු ජීවිතය දැකගත හැකි වීම ගිහි ශ‍්‍රාවකයෙකු ලබන දුර්ලභ වාසනාවන්ගෙන් එකකි. සසරේ ඇති තරම් අප කාමයන් සොයා යාමට වීර්යය කරන, දහඩිය මුගුරු හෙළන සත්වයන් දැක ඇත්තෙමු. නමුත්, කාමයන්ගෙන් වෙන් වී, සීලයක් මත පිහිටා මිය යන තුරු ම තම දිවිය එලෙසින් ගත කිරීමට තෝරාගත් පිරිසකගේ ජීවිත කතාව සියැසින් දැක ගැනීමටත් හදවතින් විඳීමටත් ලැබීම නිරාමිස ප‍්‍රීතියක් ජනිත කරවයි. එවන් ප‍්‍රීතියක් අසපු වාසයෙන් ම මිස අප ජීවත් වන සාමාන්‍ය ලෝකයේ දී නම් උපදවා ගත නො හැකි ය. හීල දානයෙන් අනතුරු ව එළැඹෙන්නේ දිසානායක නැන්දාගේ දහවල දානය යි. අලූයම් කාලයේ සිදු කළ ආහාර සකසන කටයුතුවලට ද සහභාගි වීමට නො හැකි වූ නිසා උදේ වරුවේවත් නැන්දාට උපකාර කිරීමට සිතා සිටියෙමි. එනමුත්, ගිලන්පස ශාලාවේ අමුත්තන්ගේ ආලින්දයේ සිදු වූ සිදුවීමක් නිසා ඉතිරි පැය දෙක තුනත් එහි ම ගත කරන්නට අප හට සිදු විය. එ් සිදුවීමට පෙර අප ගත කළේ දාන ශාලාවේ ය. මමත් අනන්තත්, ස්වාමීන් වහන්සේලාට දානය පූජා කොට දාන ශාලාවේ සුළු වත් පිළිවෙත් කිහිපයක් සිදු කළෙමු. ඉන්පසු උදෑසන ආහාරයත් භුක්ති විඳ දහම් කරුණක් පිළිබඳව කතා කරමින් ගිලන්පස ශාලාව වෙත පැමිණෙමින් සිටියෙමු. ඉතා දුර බැහැර සිට පැමිණි තරුණයෙක් අප වෙතට පැමිණියේ ගිලන්පස ශාලාවට තවත් අඩි විස්සක් තිහක් පමණ තිබිය දී ය. ඇස් වට අඳුරු වී කෘෂ වී ගොස් සිටි ඔහු, විඩාබර බවකින් සහ බලවත් අසහනයකින් පෙළෙමින් සිටින බවක් පෙනෙන්නට තිබිණ. කමිස කලිසම් පවා ඉතා අපිළිවෙළින් හැඳ සිටි ඔහු බලවත් අර්බුදයකට මැදි වී සිටින්නෙකු බව මම තේරුම් ගත්තෙමි. බියෙන් සැකෙන් යුත් ස්වරයකින් අප ඇමතූ ඔහු එ් මොහොතේ ගළපා ගත් වචන කිහිපයකින් කතා කළේ ය. ‘‘මට හාමුදුරුනමක් හම්බුවෙන්න ඕනා..!” ‘ප‍්‍රශ්නයක් වගේ…?” අනන්ත ඔහුට කාරුණික ලෙස ප‍්‍රතිචාර දැක්වුයේ ය. ‘‘ඔව්. මට හාමුුදුරුනමක් හම්බුවෙලා කතා කරන්න පුළුවන් ද?” ‘‘එන්න අපි එක්ක…” යැයි පැවසූ අනන්ත ගිලන්පස ශාලාවේ ආලින්දය වෙතට ඔහුව රැුගෙන ගියේ ය. එහි වූ බංකුවක් පෙන්වීමෙන් පසු, ඔහු කැමැත්තෙන් ම එහි අසුන් ගත්තේ ය. නමුත් එක ඉරියව්වේ සිටීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. දණිස් දෙක වමටත් දකුණටත් හරවමින් විටින් විට වට පිට බලන්නටත්, ජංගම දුරකථනය දෙස බලන්නටත් වූයේ ය. සාමාන්‍ය මානසික ස්වභාවයක් පෙනෙන්නට නො තිබුණු මේ පුද්ගලයා අසපුව සොයා පැමිණීමත් පුදුමයකි. ඇතැම් විට එය ඔහුගේ වාසනාව විය හැකි ය. ගැටලූව විසඳන්නට භාර වූයේ උදෑසන දුරකථන සංවාදයේ යෙදුණු ස්වාමීන් වහන්සේට අවවාද කළ වැඩිහිටි ස්වාමීන් වහන්සේට යි. උන් වහන්සේ ආලින්දයට පැමිණ, එහි වූ වේවැල් පුටුව මත තැන්පත් වූහ.
@user-od5si3yd3u
Жыл бұрын
3....ඔව් පුතා. මොකක්ද ප‍්‍රශ්නෙ…” පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙපා යුග වන්දනා කොට බිමින් හිඳගත් තරුණයා දෙස බලමින් උන් වහන්සේ විමසූහ. පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයෙන් අපි ද ඊට පසෙකින් හිඳගත්තෙමු. ‘‘මට ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවනේ…” ‘‘ඔව්. මට කියන්න. මට උපකාර කළ හැකි දෙයක් නම්, මම පුතාට උදව් කරන්නම්.” ‘‘මට මේක නවත්තන්න බෑ අපේ හාමුදුරුවනේ. දැන් අවුරුද්දකටත් වැඩියි. දවසට දහ පහළොස් වතාවක්වත් මේ වරද මගේ අතින් සිදු වෙනවා… නින්දෙදිවත් මට නිදහසක් නෑ අපේ හාමුදුරුවනේ… එ් නිසා සති ගාණකින් මට හරිහමං නින්දක් නෑ හාමුදුරුවනේ…” ‘‘ඇබ්බැහිවීමක්…! කුඩු ගහනව ද… ගංජා උරනව ද?” ‘‘නෑ හාමුදුරුවනේ. මම අරක්කු සිගරට් කටේ තියන්නෙ නෑ. කුඩු නම් දැකලවත් නෑ. අපේ තාත්තා කච්චේරියේ. අම්මා ගුරුවරියක්. පවුලෙ ඉන්නෙ මං විතරයි. අපේ පවුලෙ කිසි වරදක් නෑ. මාව පොඩි කාලෙ ඉඳන් හොඳට පරිස්සම් කරල හදා ගත්තෙ. ඉස්කෝලෙ ගියෙත් වෑන් එකේ. පුළුවන් විදියට ඉගෙනත් ගත්තා. එ්ත් එ් ලෙවල් දෙපාරක් ම කරල කැම්පස් යන්න බැරි වුණා. දැන් කොම්පියුටර් පන්ති යනවා. පන්තිය ළඟ තිබුණු ටැටූ ෂොප් එකකින් තමයි මේකත් ඇඳගත්තෙ. මේ ඉන්නෙ සර්පයෙක්. එතන ඉන්න කෙනා මෙක්සිකෝවෙ හිටපු කෙනෙක්. එතනට මෙක්සිකෝවෙන් එන චිත‍්‍රපටිත් එනවා. හෝල්වල පෙන්වන එ්ව නම් නෙවෙයි. එ්ව හෝ්ටල්වල පෙන්වන්න තහනම් හාමුදුරුවනේ. එයා මට එ් රටේ තිබ්බ එක එක ලස්සන සිහිවටනත් දුන්නා. ඔය කාලෙ තමයි මේක පටන් ගත්තෙ. දැන් මට මාව ම පාලනය කර ගන්න බෑ අපේ හාමුදුරුවනේ. අනේ මාව බේරගන්න…” තරුණයා කඳුළු සලමින් හඬන්නට විය. ඔහුගේ අත් දෙක වෙව්ලයි. හඬන අතරේ වටපිටත් බලයි. නැවත යමක් මුමුණන්නට තතනයි. නමුත් ඔහුට එකඟ වූ සිතක් නැත. ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම වික්ෂිප්ත වී ඇති සෙයකි. ‘‘මොකද්ද නවත්ත ගන්න බැරි… මට පැහැදිලිව කියන්න.” ‘‘මම ස්වයංවින්දනයේ යෙදෙනවා අපේ හාමුදුරුවනේ. මට එ්ක නවත්ත ගන්න බෑ. දවසට දහ පාළොස් වතාවක්. මට මාව ම පාලනය කර ගන්න බෑ හාමුදුරුවනේ. මට ටවුමෙදිත් මාව ම පාලනය කර ගන්න බෑ. මිනිස්සු ඉන්නව කියලවත් ගාණක් නෑ. අනේ මාව බේරගන්න…” ඔහු නැවත ඉකි ගසමින් හඬයි. මෙවන් තරුණයන් කොතෙකුත් සමාජයේ ඇත්ද! ඉන් බොහොමයක් මානසික රෝගීන් බවට පත් වී මිය යති. ඉතා සුළු පිරිසක් තථාගත ශ‍්‍රී සද්ධර්මය සොයා එති. ජීවිත කතාවේ වාසනාව අවාසනාව තීරණය වන්නේ පින පව මත ම බව තේරුම් ගන්නට මෙවන් උදාහරණ ඕනවටත් වැඩි ය. මේ තරුණයාට ගැලවීමක් තිබේ ද? තවමත් සිතාගත නො හැකි ය. ‘‘පුතාගේ ස්වභාවය අසාමාන්‍යයි. මට හිතෙන්නෙ පුතාට තියෙන්නෙ වෙන ප‍්‍රශ්නයක්. එන්න පොඞ්ඩක් ළඟට..” පින්වත් ස්වාමීන් වහන්සේ තමන් අසලට කිට්ටු වූ තරුණයාගේ හිසට අත තබා ආරක්ෂක පිරිතක් මුමුණන්නට පටන් ගත්තේය. ගතවූයේ සුළු මොහොතකි. ඔහුගේ හිස ගැස්සී විසි විය. කොපමණ වේගයෙන් විසි වී ද යත් ඔහු හතර ගාතයෙන් බිම ඇද වැටුණි. දැන් ඔහු බිම දිගා වී සිටියි. ඔහුට නැගිටීමට උවුවමනාවක් නැති සෙයකි. අප දෙදෙනා ඔහුට ළං වී ඔහුගේ සිරුර කෙළින් කරවීමට උත්සාහ කළත්, පින්වත් ස්වාමීන් වහන්සේ ඔහුට අත නො තබන්නැයි සංඥා කළහ. එනිසා අපට ඉතිරි වූයේ සිදුවීම තවදුරටත් බලා සිටීම ම පමණි.
@user-od5si3yd3u
Жыл бұрын
4.....කවුද ඔය…? කතා කරන්න…. කවුද ඔය ඇෙඟ් ඉන්නෙ…” ස්වාමින් වහන්සේ මඳක් උස් ස්වරයකින් විමසා සිටියෙන් ඔහු බිම දිගා වී සිටින්නේ භූත බලවේගයක් නිසා බව මම තේරුම් ගත්තෙමි. දැන් කතාව හාත්පසින් ම වෙනස් දිශාවකට හැරී ඇත. වෙවුලන ස්වරයකින්, වෙනත් අයෙකු තරුණයාගේ මුවින් වචන පිට කරනු ඇසෙන්නට විය. එ් වචනවලට ස්වාමීන් වහන්සේ නො බිය ව ප‍්‍රතිචාර දැක්වූහ. ‘‘කෝ.. කතා කරන්න නේ ද කිව්වේ…!” ‘‘මම… මම…” ‘‘ඔව් කවුද ඔය…?” ‘‘මම කාම පේ‍්‍රතයෙක් බුද්ධ පුත‍්‍ර….” මගේ ඇඟ කිළිපොලා ගියේ ය. එවන් පේ‍්‍රත විශේෂයක් මා මින් පෙර අසා නො තිබුණි. ‘‘කාම පේ‍්‍රත…! හොඳයි. මොනව ද ඔය ළමයගෙ ඇඟට වෙලා කරන්නෙ?” ‘‘මට මූ නැත්තං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. යන්න නම් කියන්න එපා. මූ මගේ…!” ‘‘ආහ්… අසූචි මළ මූත‍්‍ර කාල ද ජීවත් වෙන්නෙ…? ඉතිං වැසිකිළි වළක් හොයාගන්න බැරි ද? ඇයි මේ ඇඟට ම ආවේ?” ‘‘මට එ්ව කන්න බෑ. එ්ව මගෙ කෑම නෙවෙයි.” ‘‘එ්ව කන්න බෑ…? එහෙනං මොනව ද කන්න පුළුවන්?” ‘‘මට කන්න පුළුවන් මූ තනියෙන් කාමයේ යෙදුණ ම පිටවෙන එ්ව විතරයි. විවාහ වෙලා ඉන්න උන් දෙන්නෙක් එක්ක කාමයේ යෙදෙන එ්ව මට කන්න බෑ. මට කන්න පුළුවන් තනියම කාමයේ යෙදෙන එකෙක්ගෙ එ්ව විතරයි.” පේ‍්‍රතයා පිළිවදන් දුන්නේ ය. ‘‘ආහ්..! මට තේරුණා. මේ ස්වයංවින්දනයේ දී පිටවෙන දේවල් කන එකෙක්නේ. මම ඇහුවමයි මෙහෙම පේ‍්‍රත කොට්ඨාසයක් ගැන…” ‘‘හහ්හා… මම වගේ තව දාස් ගාණක් ඉන්නව… බුද්ධ පුත‍්‍ර දන්නෙ නැති වුණාට…” ‘‘දාස් ගාණක්…? අපි අතරේ…?” ‘‘ඔව්. පේ‍්‍රතයෝ පේ‍්‍රතියෝ දාස් ගාණක් ඉන්නවා. අපිට කන්න අතට අහුවෙන්නෙ මේව විතරයි. අසූචිවත් මූත‍්‍රවත් ලේවත් ඇල්ලූවට ඇල්ලෙන්නෙ නෑ. ඇඟිලි අතරෙන් නිකන් ම ලිස්සල යනවා. කටට දාගන්නවත් බෑ. හැබැයි මේව නම් යහමිං කන්න පුළුවන්. මේකගෙන් මම පුළුවන් තරම් කනව. මූ මැරුණ ම වෙන එකෙක් ළඟට යනවා. මේ මම අල්ල ගත්ත හත්වෙනි කොල්ලා. අනිත් උන් දෙන්නෙක් මැරිල අපි අතරෙ ම ඉපදුණා. අනිත් උන් ලෙඩ වුණා. උන්ව පාවිච්චි කරන්න බැරි නිසා මූ ළඟට ආවා.”
@slmeritv4536
Жыл бұрын
thumbnail එක දැක්කම හිනා ගියා...... Full Video එක බැලුවම තේරුණා Video එකේ වටිනාකම....
@kavindubhagya3534
Жыл бұрын
Bro මේ video එක නම් සෑහෙන්න වටිනව මොකද මේ දේවල් මට මීට කලින් අහන්න ලැබිලම නෑ...Thank you very much for your great job...❤
@LiamSheronz
Жыл бұрын
Nice content. Urges enakota autopsy performance balanna. Eka godak sarthaka karamayam .
@bihanrandika9086
Жыл бұрын
සම්පූර්ණ ඇත්ත brother. ගොඩක් වටිනවා video එක.✋❤️
@skydandelion2560
Жыл бұрын
අනිත් ඒක ඔය ඔක්කොටම වැඩිය වැදගත් වෙන්නේ අපේ හොඳ මානසිකත්වය. ස්තූතියි මල්ලී.
@sajithruwan1153
Жыл бұрын
ඇත්තටම හොද විඩියෝ එකක් ගොඩක් පින් සහොදරයා .✌️දිගටම මේ වගේ දැනෙන විඩියෝ කරන්න.සුභ අනාගතයක් වේවා .Good job 😍✌️❤️
@babavoss3046
Жыл бұрын
ona tharm english channels තියෙනවා mewa gena pplta hodata පැහැදිලි කරලා kiyanna .. Hebi ape lankawe කොල්ලෝ tikata english වලින් kiwata bokatama wedenne ne . ඔක්කොම මෙම තෙරෙන සිංහලෙන් ape unta කියලා dena එක පට්ටම සෙවයක් ... Thnks mcn.. ජයම වේවා උබට ✌️🇱🇰
@Nadun891
Ай бұрын
Valuable video ❤
@kdu-o9f
Жыл бұрын
මම porn නම් බලන්නෙ නෑ.. photos බලාගෙන අතේ ගහන්නේ.. ඒකත් කොල්ලන්ගේ..හිතින් nude කරනවා.. ඔයාගෙ photos බලාගෙනත් ඇති තරම් අතේ ගහලා තියෙනවා කොල්ලෝ... ඔයා ගොඩාක් handsome ❤ ආදරෙයි ❤ අතේ ගහන්නෙ නැතුව නම් ඉන්න අමාරුයි..
@kaveenathula5094
Жыл бұрын
නැවැත්තුවද ඉතින් ☕
@sathirachandika279
9 ай бұрын
Hemadamada? Dawasata kee warakda? Awulak ne
@gamingwithrana9056
7 ай бұрын
kolukaraya
@jayalathchathuranga3321
7 ай бұрын
👍👍👍 😉 ❤️
@SenuraDeashan
6 ай бұрын
ඊය උත්තො🤣
@Deshan_official-i2l
Жыл бұрын
මම දැන් ඉදලා පටන් ගන්නවා , ඒක නවත්තන්න මම ගොඩක් උත්සහකරනවා
@lyrical_feelings_4134
Жыл бұрын
Cold showers ගන්න ඒකෙන් self decipline ඒක හැදෙනවා.පුරැද්දක් නවත්තගන්න තියෙන හොදම ක්‍රමේ තමා තවත් පුරැද්දක් අැති කරගන්‍න ඒක.ඒ නිසා sketching හරි instrument ඒකක් play කරනවා වගේ හරි ඔයා කැමති hobby ඒකක් හදාගන්න.හැමවෙලේම අලුත් දේවල් explore කරන්න.පොඩ්ඩක් spiritual වෙන්න.meditate කරන්න.තව මේකට හොදම ක්‍රමයක් තමයි visualization කියන්නේ (පරිකල්පනය). හිතින් මවන්න ඔයා ඒ පුරැද්ද නවත්තන විදිය නවත්තලා සතුටින් ඉන්න විදිය ගැන.ඒතකොට subconscious mind ඒක program වෙනවා porn අතාරින්න.අනිත් ඒක ඔයා පුරැද්දක් අතාරිනවා කියලා ඒ අතාරින ඒක ගැනම හිත හිත ඉන්න ඒපා.ඒතකොට ඒක නවත්තගන්න අමාරැ වෙනවා.ඒක නිසා ඒක ලොකුවට අැගට ගන්නැතුව දවසේ පොඩ්ඩක් busy වෙන්න ඒතකොට ඔයා දන්නෙම නැතුව ඒක නවති.අනිත් ඒක තමයි අයියා කිව්වා වගේ constant dopamine level ඒක ඉහල තියෙන නිසා පාඩම් කරන ඒක exercise ඒහෙම කරන්න අමාරැ නම් dopamine detox විදිය අත්හදා බලන්න.ඒ කියන්නේ ඔයා පාඩම් කරන හරි exercise කරන වෙලාවට හරි ඔයාගේ වටේ dopamine අැති කරන්න පුලුවන් දේවල් නැති කරන්න.ඒක phone ඒක වෙන්න පුලුවන්.tv ඒක වෙන්න පුලුවන් ඔයා වැඩ කරන වෙලාවට ඒක පෙන්න තියන්නෙපා ඒතකොට මොලයට dopamine හදන්න ක්‍රමයක් නැතිවෙලා ඔයා කරන පාඩම් වැඩෙන් හරි exercise ඒකෙන් හරි dopamine හදන්න බලනවා.ඒකෙන් ඔයාට ගොඩක් productive වෙන්න පුලුවන්.පුලුවන් තරම් සතුටින් doze chemicals balance ඒකේ තියාගන්න.good luck💝☺
@monstergamingsl9417
Жыл бұрын
Watinawa bn
@nadeemadayarathne8099
Жыл бұрын
Nice
@kentonbicycle3865
Жыл бұрын
ගුලි කාපුවම dopamine level වැඩි වෙනවද
@vindikawickramathantrige7355
Жыл бұрын
ඔයා 100% ක් හරි මම හිතන්නෙ වයසත් එක්ක life එක busy වෙද්දී ඔය දේවල් පාලනය වෙනවා. 👍
@vinithapathirana4299
9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@gcasper5090
Жыл бұрын
Don kevan හින්දා කොල්ලො ඔක්කොම ගොඩ❤️
@nisalsithija3693
7 ай бұрын
මේක සම්පුර්න ඇත්ත බන්.. අත්දැකීමෙන් කියන්නේ..කොහොමහරි බලන් එක නවත්තපන්
@upulupul7574
6 ай бұрын
අපේ රටේ අනාගත පරම්පරාව දැනුවත් කිරීම ගැන ඔයාට ස්තුති මල්ලි
@avishkabandara5220
Жыл бұрын
මේ වගේ වීඩියෝ තව තව කරන්න අය්යේ....ගොඩක් වටින්වා දන් ඉන්න තරුන කොල්ලන්ට.....ජය වේවා...😍♥️🥀
@asiv5880
Жыл бұрын
mata danata youtube eken hambuna hodama video eka meka thankyou aiye🥰
@kulindugimantha9963
Жыл бұрын
අනිවා රෙස්පෙක්ටි කතා කරනවා සුපිරි .දැන් ඉන්න සමාජයට ලොකු අාදර්ශමත් කතාවක් ජයවෙීවා😍
@Adishorts.34
Жыл бұрын
ගැම්මක් කොල්ලො ඒක.මෙ දවස් වල කොල්ලො තැනක් නොතැන නැතුව වැල.කිසිදෙයක් දන්නෙ නැතුව.💔
@MalithSandaruwan-li1fq
7 ай бұрын
❤ .පෙර පිනකට දැකපු වීඩියෝ එකක්... තෑන්ක්ස් අයියා....😁....අපි අදුරේ ගොඩක් දුර ඇවිල්ලා.🙂..
@SIX-T
Жыл бұрын
කිව්ව සේරම ඇත්ත අයියේ..තැන්ක් යූ❤
@supunchandana9711
Жыл бұрын
ඔයා කියන ඔක්කොම මට වෙලා තියනව bro😓 ඒත් මම ඔක මගහරව ගත්ත අමාරැවෙන් ඒ අපේ බෟවුද්ද දහමට පින් සිද්ද වෙන්න ඒක ලොකු පවක් කියල දැනගත්තම නැවැත්තුව අමාරැ උනා ඒත් මම දැං මාසෙකට වතාවක්වත් ඔය ඡරාව බලන්නැ දැංනං ඡිව්තේටම එපා ඔයා කියන කරැනුවලිං එපාමවෙලා ගියා මට වැඩිය ඔවට ඇබිබැහි උනවුන් ඔන තරං ඇති අනිව උඹ සුපිරි කොල්ලෙක්❤️👍 සැහෙන්න පිං ඡයවෙිවා🙏
@TheCheebus
Жыл бұрын
Me too brother ❤️ 🙂
@lakshilakshi884
Жыл бұрын
සතුටුයි😊
@Doll12316
Жыл бұрын
සිල් පද වල කියලා නෑනෙ ඒව බලන එක පවක් කියලා 🙄
@hemanthalahiru1647
Жыл бұрын
Kohmada nawattagatte
@nalingamage3383
Жыл бұрын
Sirama kathawa.
@ishantharindu3935
Жыл бұрын
සුපිරි brother මාරම open කතා කරනවා.. thanx.. ඔය මගුල නිසා කරාට පස්සෙ නිදිමත හැදෙනවනෙ.. ඊට පස්සෙ මුකුත් වැඩක් කරන්න හිතෙන් නෑ.
@nalaka885
Жыл бұрын
පෝන් මූවි බලන එකේ අවසානයේ දී වද දෙන sexual assault කරන වීඩියෝ බලනවා. ඒක extreme ගිහාම විද්‍යා වගේ පාසල් ලමුන් දූශනය කරලා මරල දාන වීඩියෝ live බලන තරමට මන විකුර්ති වෙනවා. ඒ නිසා මේකට addict වුණොත් විනාසයි. Thanks kevin bro....😍👍
@Sl..Gaya...1
7 ай бұрын
ඇත්තටම මේ video එක ගොඩක් අයියේ... කොල්ලෙක්ගේ ජිවිතේ හදා ගන්න❤
@Pasindu_marasingha
Жыл бұрын
Maru bn video eka kiyapu serama aththa ❤❤
@ksPAcc
Жыл бұрын
මාත් ටික කාලයක් නවත්තල තිබ්බෙ ආයි පටන් ගත්තනෙ...💔😖 ආයි නවත්තගන්න ඕනි...නැවැත්තුවම මාර සතුටුයි...
@darshanasandaruwan4677
Жыл бұрын
@ksPAcc kzbin.info/www/bejne/oJXJl6Z5qch4gac Hamoma uda link eken gihin balanna, Shukranu pita nokara anga athule thiyagaththahama apita thina wasi gana meken dana ganna puluwan. ahuwoth pudumath hithei
@kaveenk4193
Жыл бұрын
අැත්තක්...
@ksPAcc
Жыл бұрын
@@darshanasandaruwan4677 Thanks saho
@MaheshKumara-og8ez
6 ай бұрын
Mkkda kiyannako
@ksPAcc
6 ай бұрын
@@MaheshKumara-og8ez ??
@asmodeus328
Жыл бұрын
අයියෙ ගැම්මක් තමයි ඈ...හොඳ වෙලාවට දැන්ම දැනගත්තෙ නැත්නම් අනාගතේම හබහ් තමයි, ඉස්සරනම් දවස ගානෙ කරා ,මේක බැලුවට පස්සෙ නවත්තන එක ලේසී... Thanks bro ❤️❤️❤️
@darshanasandaruwan4677
Жыл бұрын
kzbin.info/www/bejne/oJXJl6Z5qch4gac Hamoma meka balanna, Shukranu pita nokara anga athule thiyagaththahama apita thina wasi gana meken dana ganna puluwan.
@adeeshamethsara2190
Жыл бұрын
@@darshanasandaruwan4677 Thanks ❤🙏
@darshanasandaruwan4677
Жыл бұрын
@@adeeshamethsara2190 ♥️
@dewminasuwindu2132
Жыл бұрын
කෑල්ල ඉදලත් ඩේලි ගහන මම🥲
@FrankLuke.
Жыл бұрын
@@dewminasuwindu2132 😂
@dinushajayasoriya8450
Жыл бұрын
Semen retention ගැන සිංහලෙන් 💚 අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
@chethanakaushalya
Жыл бұрын
ඇත්‍ත... මාත් ඇබ්බැහි වෙලා වගේ හිටියෙ... පස්සෙ මම.ඒක අඩු කරගත්ත.. ඔයා ගොඩක් වටින වීඩියෝ එකක් දාල තියෙන්නෙ ❤ තෑන්ස් ඒකට... Keep To Work And Well Done ❤
@jalithasupeshala8172
Жыл бұрын
ආදෙරෙයි අයියේ❤️🔥❤️🔥❤️🔥ඔයා මේ video එක ලොකු පිනක් රැස් කර ගත්තා කියලා තමා මට නම් කියන්න තියෙන්නේ❤️🔥
@darshanasandaruwan4677
Жыл бұрын
kzbin.info/www/bejne/oJXJl6Z5qch4gac Hamoma meka balanna, Shukranu pita nokara anga athule thiyagaththahama apita thina wasi gana meken dana ganna puluwan.
@ushanrandika892
Жыл бұрын
respect අයියා 👍👍👍 video එක නියමයි
@sumudulakmal1810
Жыл бұрын
ඇත්තමයි අයියෙ කතාවනම් මට නතර කරල ඉන්න පුළුවන් මට තියෙන කේස් එක යාලුවො නෑ කාත් එක්කවත් කතා කරන්න දෙයක් නෑ මට සෙට් වෙන අය ගොඩක් අඩුයිනෙ පිරිමි කෙනෙක් උනත් තනියම ඉද්දි වැඩිය කතා කරන්න හිතෙන්නෑ කෙල්ලෙක් එක්ක වැදගත් දෙයක් කතා කරන්න බෑ කට්ටිය නාන තැනක කෙල්ලෙක් නනා හිටියොත් එතන ඉන්න හිතෙන්නෑ වගේ ප්‍රශ්න තියෙන්නෙ නිකන් තැනක ඉන්න ඕන විදිහ තේරුම් ගන්න බෑ වගේ එකක්
@nimnakakavindu7708
Жыл бұрын
අඩෝ මටත් ඕකමයි කේස් එක ඇවිදින විදියත් මතක නෑ ඒ වෙලාවට
@express6468
5 ай бұрын
ඔය කතාව හරි මචන්. අර facebook එකේ ඉන්නෙත් එහෙම සෙට් එකක් තමා. සෙක්ස් වල අන්තෙටම ගිහින් ඉන්නේ උන් නම්. කොච්චරද කියනවානම් උන් ස්ටෙප් බයි ස්ටෙප් ගිහින් ගිහින් පස්සේ උන්ට අර මුලිම් දේවල් වල ආතල් එක අඩුවෙනවා ඇති. පස්සේ උන් තව තව විශේෂ දේවල් හොයනවා. සමහර උන් ඉන්නවා මොකක් හරි කෙල්ලෙක්ගේ පෝස්ට් එකක් දාලා ඒකට එක එක විදියේ කමෙන්ට් ඉල්ලන උන්😂😂😂😂 උ එකෙන් සතුටක් ලබනවා. තව උන් ඉන්නවා හිතා බැරි විදියේ දේවල් ශෙයා කරනවා. අඩෝ තවත් උන් ඉන්නවා උන් නම් ලිමිට් එක ඕවර් ගිහින් තියෙන්නේ ආ... උන් උන්ගේ අම්මව පවා පාවිච්චි කරනවා මේකට. අම්මා කියන එකත් උන්ට ගානක් නෑ. ඒ තරමට ඇබ්බැහි වෙලා. අන්තිම කොටසේ ඉන්න උන් තමා ඔය සේරම කරලා ඊට පස්සේ කොල්ලෝ පස්සේ යනවා😂😂😂 කොල්ලොන්ගෙන් ආතල් එකක් ලබන තැනට යනවා. යකෝ ඊයා බන් ඇත්තටම තමන්ගේ පිරිමි කමත් එක්ක නැති කරගන්නවා බන් උන් නම් 🤦🤦🤦 ඕක තමා අවසාන ප්‍රතිපලය.
@sampathgunarathne6109
Жыл бұрын
සුපිරි මචන් ...english tok වලට ගොඩේ, වැඩිය ඉගනගත්තෙ නැති උන්ට බෝරින් වෙන්න පුලුවන් ,උබෙ චැනල් එක එ වගෙ උන්ට තමා ගොඩක් වටින්නෙ, ජයවේවා සහෝදරයා .....
@isurusampath8756
Жыл бұрын
English දන්න බුද්ධිමතාගෙ භාශා හැකියාව දැක්කම හිනාගියා බං😂tok😂Talk
@lwxp.
Жыл бұрын
Thanks අයියේ. මාත් නවත්ත ගන්නෙ කොහොමද කියලා හිත හිතා හිටියෙ අදත් ඔයා වීඩියෝ එකක් දැම්ම නිසා හොදයි 🙂💙
@darshanasandaruwan4677
Жыл бұрын
kzbin.info/www/bejne/oJXJl6Z5qch4gac Hamoma meka balanna, Shukranu pita nokara anga athule thiyagaththahama apita thina wasi gana meken dana ganna puluwan.
@sachinimaleesha
2 ай бұрын
Tnx😊
@sanuka119
Жыл бұрын
ඇත්ත මගේ ජීවිතෙත් ගොඩක් දේවල් නැති උනා පෝන් බලපු නිසා
@AvishkaLakshan-p7u
9 ай бұрын
ආදරෙඉ පැලෙන්ඩ උබට ayye❤❤❤❤
@pasanmaduwantha5800
Жыл бұрын
Adooo aththa bn, thanks bro mama dakapu videos walin hodama ekak meka 👌💯 keep it up the good work bro
@thimiralakshan6421
Жыл бұрын
සිරාවටම ඇත්ත කතාව අයිය ඔය සේරම අද්දැකීම් තියෙනව ඕයි 🙂💔
@jspss5515
Жыл бұрын
Thank you aiyye.This video mortivated me & today is the 5th day of my nofap journey. ❤
@darshanasandaruwan4677
Жыл бұрын
kzbin.info/www/bejne/oJXJl6Z5qch4gac Hamoma uda link eken gihin balanna, Shukranu pita nokara anga athule thiyagaththahama apita thina wasi gana meken dana ganna puluwan. ahuwoth pudumath hithei
@PahanRathnayake-hv3tm
Жыл бұрын
කරත් එකයි නැතත් එකයි කරන් නැතිව හිටියත් අලුතින් හදද්දි නින්දෙදි හරි පිට වෙනව ඒක නිසා ඉතිං කරන එකේ වැරැද්දක් නැ ඇබ්බැහිවීමක්නම් තමා සැලකිලිමත් වෙන්න ඕන
@317smd
Жыл бұрын
🖤🖤🖤🖤thank u brother balapu hodama video 1ka
@sachithanimshan9567
10 ай бұрын
Niyamai bn video eka ❤️
@Crazyfox96
Жыл бұрын
ඇත්ත කතාවක්.. ඕනම දෙයක් ඔනවට වඩා ඕන නැ 😊
@chamindanalaka5426
Жыл бұрын
අනික ස්වයංවින්දනය & porn ගැන සෙමිනර් එකක් තියලා ඒ සම්බන්ද විශේසංඥ වෛද්‍ය කෙනෙක් කිව්වෙ. ස්වයංවින්දනය හැම සතෙක්ම කරන දෙයක් ඕන දෙයක් කියලා..ඒක නිසා තමා අද sex පැත්තෙන් අනික් ඒවට යොමුවෙන එක පාලයක කරන්නෙ කියලා..ඒත් ඕනවට වඩා ඕනම දෙයක් ඕන නෑ කියලා..මාසෙකට 3-4 කරන එක කිසිම ප්‍රශ්නයක් නෑ..ඒකෙන් සමහර පිලිකා වර්ග වගේම ඇගෙ කැලරි දහනයටත් අවශ්‍ය දෙයක් කියලා.♥️
@lifechange.3019
Жыл бұрын
අඩෝ thnx bn....😍🙏😄 ගොඩාක් වැදගත් උනා...👍👌
@newlinkdigitalmedia
6 ай бұрын
good job
@DarazMyone
7 ай бұрын
මේ කියන එව්ව සිරාම ඇත්තක් මේ වීඩියෝ එකට thank you ❤️🩹🎼
@gamingalfha1246
Жыл бұрын
අදරෙයි හදවතින්ම ජය වේවා බං
@janithjavindu6806
Жыл бұрын
Video එකට Thank you aiye...හැබැයි Background Music එක නිසා අයිය කියන දේවල් පැහැදිලි නෑ... Next video එකේ පොඩ්ඩක් ඒක ගැන බලන්න අයියේ ❤️👍
@sandeepasilva
Жыл бұрын
එත් brother, පිරිමි කට්ටියට hand shake නොකර හිටියම health පැත්තෙන් අවදානමක් තියෙනවා, මොකද ලොකු කාලයක් hand shake නොකර හිටියොත් එයාලට වෘශන කෝශ පිලාකා ඇතිවිමේ අවදානමත් තියෙනවා එක ගැනත් පොඩි මතක් කිරිමක් කරා නම් හොදයි 😊
@mudeeshatharindudilshan8348
Жыл бұрын
Kellek set karaganin😅
@chamothwikramasinghe
8 ай бұрын
අඩෙ අයියෙ ටැන්ස් බන් යුටියුබ් එකෙ බලපු වැදගත් ම විඩිඔ එක බන් මගෙ ජිවිතෙ සිරාවට බන් මෙක පටත් එපා වෙලා තිබ්බෙ එත් දවසය 4 පාරක් වෙන අවස්තා තිබ්බා මෙකෙන් පස්සෙ හිත හැදුනා වගෙ බන් දැන් මම මෙ හැමදෙම විඩිඔ එම ඔක්කොම ඩිලිට් කරලා මම ආය කලින් හිටපු තත්වෙට එනවා උබට බොම පින් අයියෙ ❤❤ආදරෙයි මචන් හැමදාම ❤
@rangikakumarasiri3295
Жыл бұрын
Adoo meka godak watina vedio akak Thenq bn pehedili karala dunnata
@ashanperera9052
Жыл бұрын
සහතික අැත්ත 100% පට්ට කතාව අයියා...Thanks ...💙
@veba771
Жыл бұрын
සුපිරිම කතාවක් ❤😮 Thank u මේ ගැන කතා කලාට. මාත් නැවැත්තූවා 😊
@darshanasandaruwan4677
Жыл бұрын
kzbin.info/www/bejne/oJXJl6Z5qch4gac Hamoma meka balanna, Shukranu pita nokara anga athule thiyagaththahama apita thina wasi gana meken dana ganna puluwan.
@cutieworld2512
Жыл бұрын
ඒ මචන් ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදහන්කෝ...ෆට්ට habbit එකක් කරගන්න පූලුවන්..
@mithrarathnapasindu5911
Жыл бұрын
this is the best you tube channel i've ever seen in my life....i m so fortunate to watch this,,thnk u very much mchn
@Kasun-Vlogz
Жыл бұрын
ජීවිතයට ගොඩක් වැදගත් ❤
@pesandugunarathna1888
Жыл бұрын
ඔයාට ගොඩක් පිං🙏 ❤මෙහෙම දැනුවත් කරනවට.දැන් තරුණ පරම්පරාවෙ ගොඩක්(රෝන් ජෙනරේසන්)අය කාලකන්නි වෙලා ඉන්නෙ මේක නිසා.(මේව ප්‍රමෝට් කරන වනචරයොත් ඉන්නව) ඉස්සර කෙල්ලො කොල්ලො අතරෙ තිබුණු ශෘංගාරාත්මක සුන්දර ආදරය දැන් උන් ලඟ නෑ.තියෙන්නෙ රාගික කෑදර කමක්.ඔබ කියන ලක්ෂණ අපේ යාළුවො අතරෙ තියෙනව. මම මේ කියන්නෙ අවුරුදු 19 කෙනෙක් හැටියට.
@GihansEarthmovers
Жыл бұрын
Sirawatama.....
@AXISGAMING-zt3uo
8 ай бұрын
මේක මත් ලොකු උදව්වක් මම දවසට දෙතුන් පාර අතේ ගහනව thank you සුද්දා ආදරෙයි ඈ.
15:46
ඇත්තටම කෙල්ලෙක් දාගන්නේ මෙහෙමයි | How to get a girlfriend
Men's Fashion SL
Рет қаралды 93 М.
9:03
ඇත්තටම Confidence හදාගන්නේ මෙහෙමයි. | How to actually be confident.
Men's Fashion SL
Рет қаралды 71 М.
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
8:26
සාමාන්‍ය දැනුම💞|රජයේ සියලු උසස් තරග විභාග සඳහා General Knowledge Video 12#sinhala #gk #exam
Chami Academic Master
Рет қаралды 72
19:39
කාන්තාවකට මේ ටික අහන්නත් වාසනාවක් තියෙන්න ඕනේ | Never Fight or Cry for Husbands attention and love
Wise Advice Lanka
Рет қаралды 1,1 МЛН
6:59
Turn Off this Internet Settings -WARNING Settings- Sinhala #chrome
Lahiru Sayuranga
Рет қаралды 1,2 МЛН
5:34
මේ ටික කරොත් 2025 ගොඩයන්න පුළුවන් | Life Changing Habits For 2025 | Sinhala
Mind Room
Рет қаралды 663
11:12
ඔයා කෙල්ලෝ ගැන නොදන්න ඇත්ත | 5 dark truths every young guy must know about girls
Men's Fashion SL
Рет қаралды 49 М.
16:45
වැගන් ආර් බද්ද ලක්ෂ 30 ක් දක්වා ඉහළට. වාහන මිලට වෙනදේ මෙන්න.
Lanka Business TV
Рет қаралды 118 М.
7:36
රැවුලක් ඉක්මනින්ම Grow කරගන්නේ මෙහෙමයි | How to grow a beard
Men's Fashion SL
Рет қаралды 50 М.
23:08
පැය ගණනක් සාර්ථකව පාඩම් කරන්න පහසු විද්‍යාත්මක ක්‍රමය : විද්‍යාත්මකව පාඩම් කරමු(Sinhala Study Tips)
Science With Ruchira
Рет қаралды 506 М.
28:34
අරමුණකට යන්න වීර්ය හදා ගන්නේ කොහොමද ? How to build courage to achieve a goal
Ramindu Randeni (සිංහල)
Рет қаралды 116 М.
16:59
Effective Communication Tips in Sinhala | How to Impress and Convince Anyone | Simplebooks
Simplebooks
Рет қаралды 181 М.
1:00
ТРИ МАРКЕРА челлендж с МАМА Длинные ноги #shorts
DiLi Play
Рет қаралды 1,8 МЛН
10:48
ПАЦАНЫ В КАМПУСЕ ХОТЯТ ДРУЖИТЬ КАК ДЕВЧОНКИ? АМИНА И ЛП НЕ ХОТЯТ ДЕЛИТЬСЯ СЕКРЕТАМИ ДРУЖБЫ!
KiKiDo
Рет қаралды 1,5 МЛН
0:56
Таксист Мура 18 😂😂😂 | Шәріп вайн |
FUN LIVE
Рет қаралды 163 М.
0:58
SH - Anh trai & Em gái || Brother & Sister #shorts
Su Hao
Рет қаралды 48 МЛН
0:57
Sorvete de Danoninho
Spider Slack
Рет қаралды 33 МЛН
1:46:19
Битва шефов // 2 сезон 13 выпуск. Ренат Агзамов VS Константин Ивлев
Телеканал ПЯТНИЦА
Рет қаралды 1,6 МЛН
0:31
Climbing to 1M Subscribers 🏆
Matt Larose
Рет қаралды 129 МЛН