මෝර මාළු විතරක් නෙමේ,ඕන මාළු ජාතියක් හදන්නම ඕන රසවත් ක්‍රමයක්. Red & Sour Shark Fish curry.

  Рет қаралды 47,838

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

මිරිසට මාළු උයනවනන් ,ලුණු ඇඹුල් නියමෙට තියෙන්න ,මේ විදිහටත් හදල බලන්න , හරිම රසයි මෙහෙම මාළු ඉව්වම.
මෝර මාළු මිරිසට
Red & Sour Shark Fish curry
මම අද මෝර මාළු ගත්තෙ. ඒත් ඔයාලට කැමති මාළු ජාතියක් මෙහෙම හදන්න පුළුවන්.
හදපු විදිහ පැහැදිලිව මෙතනින්..☝️☝️☝️☝️☝️
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
Fish මාළු 1kg
Garlic සුදු ලූණු බික් 6-7 cloves
Onion ලූණු
Pepper ගම්මිරිස් 2 tsp
Cardamom pods කරදමුංගු 4-5
Cloves කරාඹු නැටි 4-5
Curry Leaves කරපිංචා
Pandan Leaves රම්පෙ
Curry powder තුනපහ කුඩු1 tsp
Chilli powder මිරිස් කුඩු
Brindle Berry paste ගොරකා1 - 2 tbsp
Turmeric Powder කහ
Salt ලුණු

Пікірлер: 162
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ගොඩ දෙනෙක් අහල තියෙනව මේ තෝර මාළු නේද කියල. ඒක නිසාම මම ආයෙත් හොයල බැලුව. නෑ මම කිව්ව හරි මේ මෝර මාළු තමයි.(බේබි ෂාර්ක් ). ඔයාල නිතරම ගන්නෙ මීට වඩා ලොකු මාළු නිසා එහෙම හිතෙන්න ඇති. මේ පැටවෙක්ගෙ මාළු.මගෙ අත තරම් ඇති මහත. නමුත් තෝර මාළු නෙමේ ඔලුවෙන් වගේම පිටුපස වරලෙනුත් ගොඩක් වෙනස් නිසා. ඒ දෙකේ වෙනස මමත් දන්නවා. කෑමට ගන්න මෝර මාළු වර්ගත් ගොඩක් තියෙනව, මේ ඉතින් එක වර්ගයක් විතරයි. මට මෙතන පිංතූරයක් අමුනන්න බෑ. තවත් ගැටලු තියෙන අය ඉන්නවනම් ෆේස් බුක් එකට මැසේජ් එකක් දාන්නකො. මම වෙනස කියල දෙන්න..❤️
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
මමනම් අක්කි ආසාවෙන් බලන්නේ ඔයාගේ ඒ පැහැදිලි කිරීම වටින නිසා.මමනම් උයන කලාවට අලුත් නිසා මේ උපදෙස් හරිම වටිනවා.❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 Жыл бұрын
හරිම රස පෙනුමක් තියෙන්නේ දැන් නම් ඔයාගෙ හැම recipe එකක්ම මම හදන්න ඇබ්බැහි වෙලා , ගොඩක් ස්තුතියි මිස්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තූතියි..❤
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
ඒක නම් ඇත්ත මමත් දැන් තමයි හැම recipe එකක්ම බලාගෙන යන්නේ
@prigamvidane387
@prigamvidane387 Жыл бұрын
Hi Chef, don't change your style of explaining thing. Sri Lankans are very good at criticizing others. I have been watching your videos and learned a lot about cooking from you. All those little details are very helpful. Please continue as who you are. Thanks.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊. No, I won't.. Don't worry .. thank you for your kind words 🙏
@puurnadeepashika1066
@puurnadeepashika1066 Жыл бұрын
Thank you very much very nice curry Oman kumidini
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
විස්තර කරන එක ගොඩක් වටිනවා මම දැක්ක විශේෂ ලක්ෂණයක් එක.❤😍
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
ඒක නම් ලස්සන පෙනුමක් තියෙනවා💖👍
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
ඔබ කතා කරන්නේ විදියේ කිසිම වෙනසක් කරන්න එපා ඒක හරිම වැදගත්.මෙහෙ අපිට එච්චර ලංකාවේ වගේ හොඳ මාළු නැහැ මෝර මාළු මාස තුන් කට විතර කලින් ගෙනාවාහරියට හදන්ඩ දන්නැති නිසා ෆ්රිජ් එකේ තියලා ගිය සතියේ විසික් කරේබයට මාස දෙකක් පහු වෙච්ච නිසා.මේ වීඩියෝ එක දැක්කම දුක හිතුණාඔයා ඒක හදපු විදිහට.ඔබ දැනුවත් කරන විදිය හරිම ලස්සනයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ❤️ me adareta..❤️
@lakeeshafernando432
@lakeeshafernando432 Жыл бұрын
Oya kiyapu de aththa. Oya vidihatama apita pahadili karanna. Kawru monawa kiwwath oya uyana kama e vidihatama hadapuwama harima rasai chef....👍😋😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ❤
@nilminyparara
@nilminyparara Жыл бұрын
Dakkath aasai rasa danenawa hadannama ona sthuthi pahadiliwa kiyala denawata budusaranai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හදල බලන්නකො..❤️
@nelumperera9150
@nelumperera9150 Жыл бұрын
Tks Chef Shani.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@pushpalatha1183
@pushpalatha1183 Жыл бұрын
Godak rasa patai. Pahadili kereema godak watinawa. Hamoma dannama aya noweine. Oya karana widiyatama eanna. Api adarei chef shanita. God bless u dear.🙏❤🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@ayoniveera381
@ayoniveera381 Жыл бұрын
හදලම කියන්නම්කො රස ගුණ රස පාටයි දකිනකොට ඇහැට ප්‍රිය සරලයි සුන්දරයි මිස් තෙරුවන් සරණයි🙏🙏🙏❤❤❤🌹🌹🌹🔥🔥🔥👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌❤️❤️
@kumarihapugoda7485
@kumarihapugoda7485 Жыл бұрын
ඔයාගෙ කැම වගේම ඒ දේවල් හදද්දී කියල දෙන විදියට මම හරිම කැමති,එක එක ජාති එකතු කරද්දි ඒව එකතුකරන්න ඕන විදිය කියල දෙනඑක හරිම වටිනවා ,ස්තුති ඔයාට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow ewagen loku wenasak wenawa..💙
@kumaridasanayake3083
@kumaridasanayake3083 Жыл бұрын
මගේ ආසම මාළු වර්ගය මෝර තමයි. ඒක ගම්මිරිස් වැඩිය දාල සිලරි දාල උයන ක්‍රමයක් කියල දෙන්න. මටනම් ඔබේ සෑම රස කැවිල්ලක්ම හරියටම හරි යනවා. හරිම රසයි. බොහෝම ස්තූතී .❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@buddhindrijayasekara2636
@buddhindrijayasekara2636 11 ай бұрын
Thank you. Mama first time මෝර මාලු හැදුවෙ. හරිම රසට ආවා
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255 Жыл бұрын
කියලා දෙන කිසිම දෙයක් අඩු වැඩි නෑ. උයන්න ඉගෙන ගන්න කෙනෙක් නම් චූටි දේ වුණත් දන්නේ නැති වෙන්න පුලුවන් .. ඒක නිසා ඔහොම කරන් යන්න මිස් ...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sthuthi..❤️
@user-hr9xm8qo3v
@user-hr9xm8qo3v Жыл бұрын
❤❤❤❤❤❤
@chandip8642
@chandip8642 Жыл бұрын
හොයපු recipe එකක් thank you chef ❤️❤️❤️
@dinukidinuki5078
@dinukidinuki5078 Жыл бұрын
Rasa patai....oyage recipes godak haduwa atthatama rasai dear..thanks 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@haroongundu5870
@haroongundu5870 Жыл бұрын
No you have to tell all methods please.i like your recipes. I tried. Yummy. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ok thank you
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
ඔයාගෙ රසම රස recipes හැම එකක්ම බලනව. ඇත්තටම adict වෙලා වගේ.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Man, drug ekak welada dan..?😜🤣🤣
@nishanthagunathilaka2538
@nishanthagunathilaka2538 Жыл бұрын
ස්තුති චෙෆ් මම හොයපු රෙසිපියක් තෙරුවන් සරනයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you brother ❤️
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Thank u Shani it's look so nice good night teruwan saranayi
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Good night
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 Жыл бұрын
Looks scrumptious 😍😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 Жыл бұрын
Mmm...ekanam niyamai...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@shanikadilhani2634
@shanikadilhani2634 Жыл бұрын
Ane chef oya Kiyana Dewal Godak watinawa. Eka nisha Hamadema Kiyala denna.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@maleehansika888
@maleehansika888 Жыл бұрын
අම්මෝ කටට කෙල ඉනුවා..😋😋😋.ගොඩාක් ඉස්තුති ඔයාට .👍💪
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😜
@DeepaniKarunarathna-h6t
@DeepaniKarunarathna-h6t 5 ай бұрын
Oya kiyala dena vidihata harima pahasu bawak danenawa uyana eka ❤
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
අනිවාර්යයෙන් hadanawa rasapatai b s
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Eka harima rasai..❤️
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
Again an excellent recipe. Do please publish a recipe book.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hope one day 🙏 sooner or later..
@nilupadesilva2019
@nilupadesilva2019 Жыл бұрын
Leaving is important, please explain reasons that why do you do certain things while coming. For me that’s the speciality in your cooking demonstration. Thank you chef.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😜❤️❤️❤️
@shamapriyangani7118
@shamapriyangani7118 Жыл бұрын
​@@cookingwithchefshani ❤
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 Жыл бұрын
ගොඩාක් ඉස්තුති.
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 11 күн бұрын
Thank you chef 🎉
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
Thanks dear. By the way if we are cooking 250g how much ingredients we have to put? Thanks for you for sharing your own resipi love you take care and be save 💕
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
It doesn't need to be exact. You can add everything a bit less. As long as the salt, sourness, and spices there, it can't go wrong. ❤
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
@@cookingwithchefshani thanks dear
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
Thanks dear 💕
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
මොරමාලු මම ආසම ,,,ගොඩක් රසපාටයි අනිවාර්යයෙන් හදලා බලන්න ම් ලම්ප්‍රයිස් හදන්න කියලා දෙන්න පුළුවන් ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@nimalkasenarath1052
@nimalkasenarath1052 Жыл бұрын
oya dena details gdk watinawa chef, continue your videos on your own way.... ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you, darling. Of course I will. That's my way of doing this .
@nimalkasenarath1052
@nimalkasenarath1052 Жыл бұрын
@@cookingwithchefshani chef ❤❤❤
@amarasingh7225
@amarasingh7225 Жыл бұрын
Pahadili kirima harema agai❤
@suranjiridimahaliyadda1476
@suranjiridimahaliyadda1476 Жыл бұрын
Thank you very much chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are most welcome
@ruparohini733
@ruparohini733 Жыл бұрын
Superb. Thanks Shani. Take care. Theruwan Saranai ❤.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Thank you dear chef.. 😍😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️🩵💙
@hansanihansani9883
@hansanihansani9883 6 ай бұрын
Niyamai ❤
@kumaridisanayake1657
@kumaridisanayake1657 Жыл бұрын
Oya kiyana widiya godak hodai.
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
නියමයි මැණික.....
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💚❤️
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are so welcome
@maneldissanayake5893
@maneldissanayake5893 Жыл бұрын
Thank you chef shani ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@wdlranjani
@wdlranjani Жыл бұрын
Godak Rasata Aethi oyata Sthuthi ...❤❤😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊
@mumu292
@mumu292 Жыл бұрын
Oyaga video lassanai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@iranganiselvadurai4998
@iranganiselvadurai4998 Жыл бұрын
I follow your recipes. Can you give more easy rice recipes.please
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
OK.. 👍🩵
@nimalibandara6141
@nimalibandara6141 Жыл бұрын
Dekkama lassanai Akka eka
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@deepthikagunasekera498
@deepthikagunasekera498 Жыл бұрын
මෝර මාළු මේ විදියට පොඩි පෙති කපන කූරි නෙමෙයි මම දන්නේ Pls comment Theruwan saranai! Thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ගොඩ දෙනෙක් අහල තියෙනව මේ තෝර මාළු නේද කියල. ඒක නිසාම මමත් හොයල බැලුව. නෑ මම කිව්ව හරි මේ මෝර මාළු තමයි.(බේබි ෂාර්ක් ). ඔයාල නිතරම ගන්නෙ මීට වඩා ලොකු මාළු නිසා එහෙම හිතෙන්න ඇති.නමුත් තෝර මාළු නෙමේ ඔලුවෙන් වගේම පිටුපස වරලෙනුත් ගොඩක් වෙනස් නිසා ඒ දෙකේ වෙනස මමත් දන්නවා. බොහොම ස්තුතියි.❤
@buddhininilushika1565
@buddhininilushika1565 Жыл бұрын
රස පාටයි 😍😍
@faznahazmi2595
@faznahazmi2595 Жыл бұрын
Nice recipe 👍
@maneeshacool5993
@maneeshacool5993 Жыл бұрын
Kal tiyaganna puluwan da miss.dawas kiyakda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Fridge eke nan puluwan sathiyak withara..💙
@SanjeewaniAsoka
@SanjeewaniAsoka Ай бұрын
Budu saranai adarei
@kapilasanjeewa1277
@kapilasanjeewa1277 Жыл бұрын
Mora maluda thora maluda aragena thiyenne?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ගොඩ දෙනෙක් අහල තියෙනව මේ තෝර මාළු නේද කියල. ඒක නිසාම මමත් හොයල බැලුව. නෑ මම කිව්ව හරි මේ මෝර මාළු තමයි.(බේබි ෂාර්ක් ). ඔයාල නිතරම ගන්නෙ මීට වඩා ලොකු මාළු නිසා එහෙම හිතෙන්න ඇති.නමුත් තෝර මාළු නෙමේ ඔලුවෙන් වගේම පිටුපස වරලෙනුත් ගොඩක් වෙනස් නිසා ඒ දෙකේ වෙනස මමත් දන්නවා. බොහොම ස්තුතියි.❤
@apsilva2925
@apsilva2925 7 ай бұрын
This is seer fish for sure
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Not really. Unfortunately, I can't upload a photo here. ❤️
@indradasawalpita1063
@indradasawalpita1063 Жыл бұрын
Without oil...would be better..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
As your wish..free to make without oil..👍❤️
@mallikahettiarachci624
@mallikahettiarachci624 Жыл бұрын
Yummy yummy ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😋
@boomikaoshen6150
@boomikaoshen6150 5 ай бұрын
❤❤❤ Budu saranai
@sajeewanipriyangika5781
@sajeewanipriyangika5781 Жыл бұрын
Oya hadapu නාරං ලුණු දෙහි එක හැදුවා රසා....යි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Maru..💙
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Lankawata awith oya Balanna Enna ahuwata Enna kiuwe nege ne puthe geetngs from France
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අනේ අම්ම මගෙ ෆේස් බුක් එකට මැසේජ් එකක් දාන්නකො ❤️
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
2 months hitiya face book eketh liuwa . yesterday back to France next year enawa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@chandrakanthidesilva2216 අනේ මට ආවෙ නෑනෙ..😥
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද Жыл бұрын
👍👍😊😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤❤❤
@srimampitiya5609
@srimampitiya5609 Жыл бұрын
ලස්සන පාටක් රසත් ඇති හදලා කියන්නම්
@crazybearop7bg
@crazybearop7bg Жыл бұрын
Yummy 😋😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@WasanthiSamaranayake-qc5ju
@WasanthiSamaranayake-qc5ju Жыл бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🩵
@InokaSelag-qx5sn
@InokaSelag-qx5sn Жыл бұрын
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@gimhanijayaweera3763
@gimhanijayaweera3763 Жыл бұрын
❤❤👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤😊
@m.j935
@m.j935 Жыл бұрын
👍👍👍👍💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@Leyonandmesi
@Leyonandmesi Жыл бұрын
ඔයා විස්තර නරන ඒවා අඩු කරන්න එපා. ඒවා තමය් අපි දැන ගන්න ඔනා
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
නැන්දේ ඔයා රටද ඉන්නේ
@tissakarunaratne5042
@tissakarunaratne5042 Жыл бұрын
😷💖😷
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr Жыл бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💖
@anupamadesilva157
@anupamadesilva157 22 күн бұрын
Mè thora malu
@cookingwithchefshani
@cookingwithchefshani 22 күн бұрын
ඔයා ඔය කෑලි දැකලනෙ කියන්නෙ, සම්පූර්ණ මාලුව දැක්කෙ මමනෙ, අනික මෝර වර්ග කීයක් තිබේද සොයුරිය. Fb ආවොත් පොටෝ එකක් එවන්නම්..This is " baby Shark". / milk shark.
@PrabhathPriyadarshana-ld4vh
@PrabhathPriyadarshana-ld4vh 11 ай бұрын
කරිය රස පාටයි. ස්තුතියි. නමුත් ඔය ලෝහ බඳුනෙ උයපු එක තමයි ගැටලුව.
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Bohoma sthuthi. මේක බොහොම උසස් තත්වයේ Ceramic Coated භාජනයක්. භාජනය නිසා කෑමටවත් හදන කෑම අනුව භාජනයටවත් කිසිම හානියක් වෙන්නෙ නෑ.♥️
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍👍💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💙🩵
@amithajayakody5900
@amithajayakody5900 Жыл бұрын
හැබැයි ඉතින් මාළු පෙනුම නම් තෝරා මාළු වගේමයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ෆේස් බුක් එන්න පොටෝ එකක් පෙන්නන්නම්, එතකොට ඔයා පිලිගනී..
@lilykuruppu8418
@lilykuruppu8418 Жыл бұрын
මෝර මාළු නෙවෙයි, මෝර මාළු හම පිටින් උයන්නේ නෑ හමේ වැලි කඩදාසියක වගේ ගොරෝසු නිසා,
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මම වැරදි නම් ඒක පොඩි දරුවෙක් කිව්වත් පිලිගන්න කෙනෙක්. ලෝකෙ කෑමට ගන්න පුලුවන් මෝර මාළු වර්ග ගොඩක් තියෙනව. මේ පැටවෙකුගෙ මාළු.මගෙ අත තරම් ඇති මහත . රැකියාව පැත්තකින් තිබ්බත් මම වෙන්නප්පුවෙ , ඉතින් මාළු වර්ග ටිකක් හොඳට අදුර ගන්න පුලුවන්. මම මේක සම්පූර්ණ කූරිය පිටින් පෙන්නුවනන් ඔයාල දන්නව..දැන් ඉතින් ටූ ලේට්. ඔන්න ඔහෙ ඕන ජාතියක් මෙහෙම හදල කන්න අනේ. රසයි..❤️
@LaksmiUyangoda
@LaksmiUyangoda Жыл бұрын
ඔයාකියනවිදියට කියන්න එයාලට එහෙමෞනාට ඔයා කියනඑක අපිට හොදයි හොදට තේරුම් අරන් හදන්න
@amithajayakody5900
@amithajayakody5900 Жыл бұрын
මෝරා මාළු ඔය විදිහට පෙති kapanne නෑ ඒවා කුට්ටි kapanne
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඇයි කුට්ටිම කපන්න ඕනෙ කියල නීතියක් තියනවද..😜 මේ පුංචි කිරි මෝර පෑටවෙක්ගෙ මාලු. ඔයාට පොටෝ එකක් බලන්න ඕනෙ නම් මගෙ ෆේස් බුක් එකට එන්නකෝ . මම පොටෝ එකක් පෙන්නන්න. ❤️
@nirmalapinto7370
@nirmalapinto7370 Жыл бұрын
ඔය මාලූ මොර මාලූ නොවේයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Oya mage fb ekata msg ekak dannako photo ekak ewanna..
@harshaninisansala2783
@harshaninisansala2783 Жыл бұрын
මේ මෝර මාලු නෙවෙයි තෝරා මාලු .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ගොඩ දෙනෙක් අහල තියෙනව මේ තෝර මාළු නේද කියල. ඒක නිසාම මමත් හොයල බැලුව. නෑ මම කිව්ව හරි මේ මෝර මාළු තමයි.(බේබි ෂාර්ක් ). ඔයාල නිතරම ගන්නෙ මීට වඩා ලොකු මාළු නිසා එහෙම හිතෙන්න ඇති.නමුත් තෝර මාළු නෙමේ ඔලුවෙන් වගේම පිටුපස වරලෙනුත් ගොඩක් වෙනස් නිසා ඒ දෙකේ වෙනස මමත් දන්නවා. බොහොම ස්තුතියි.❤
@shanikadilhani2634
@shanikadilhani2634 Жыл бұрын
Me mora malu Thamai. Sudupatta thiyenne mora malu.
@nandawatthegedara6062
@nandawatthegedara6062 Жыл бұрын
Thank you ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@user-hr9xm8qo3v
@user-hr9xm8qo3v Жыл бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Thank you ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You’re welcome 😊
@sunethrasauri7940
@sunethrasauri7940 Жыл бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 45 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 20 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН