වැරදිලාවත් Redmi Phones ගන්න නම් එපා,video ව බලන්න. - NEVER BUY REDMI MOBILE PHONES

  Рет қаралды 93,105

THINK AGAIN

THINK AGAIN

Күн бұрын

මෙය කිසිදු ආයතනයකට හෝ සන්නාමයකට මඩ ගැසීමේ අරමුණින් සිදු කරන ලද්දක් නොවන අතර.මෙය හුදෙක් මට සිදුවූ සිදුවීමක් පාදක කරගනිමින් සිදුකරන දැනුවත් කිරීමක් පමණි.
එමෙන්ම මෙම සන්නායම ඉදිරියේදීවත් මේ ආකාරයට කටයුතු නොකරාවි ‍යැයි බලාපොරොත්තු වෙමි.
#Redmi#Xiomi#Phone#Think-Again

Пікірлер: 1 400
@Madhupawanphotograpy
@Madhupawanphotograpy 8 ай бұрын
Redmi note 8 pro අවුරුදු 4ක් වුනා ඉතිං ඔයාගෙ කතාව ෆේල්
@predator_x3
@predator_x3 Ай бұрын
hambuna palaweni dawasema waradda pennuwanam iwarane u😅
@stnmusichubofflicial
@stnmusichubofflicial 2 күн бұрын
naththan bn mn note 08 ekai 13c ekai pawishshi karanne
@slwizardpubg1116
@slwizardpubg1116 2 жыл бұрын
මම නම් දන්න කාලේ ඉඳන් පාවිච්චි කරන්නේ xiomi විතරයි. එහෙම දැනෙන තරම් කිසිම වරදක් නෑ. අනිත් brands වලට වඩා දහ ගුනෙකින් හොඳයි. මටනං MI විතරයි🥰
@ChathurangaSuresh-p7b
@ChathurangaSuresh-p7b Жыл бұрын
ප්‍රශ්නේ ඔයාගේ නෙමෙයිනේ යාලුවා ඒකයි ඒ
@jamesdestroyer174
@jamesdestroyer174 Жыл бұрын
ඔයාගෙ Phone model එක මොකක්ද?
@yasasperera8843
@yasasperera8843 Жыл бұрын
😂
@SHR-Films
@SHR-Films 10 ай бұрын
uba video eka full balala na.
@rakithadilshan5887
@rakithadilshan5887 9 ай бұрын
සාමාන්‍ය දැනීම නැද්ද බන්? After sale චාටර් කියල කියන්නේ.
@sarigamasongbox584
@sarigamasongbox584 2 жыл бұрын
Shop එකේ කෙනාගෙන් support එකක් ලැබිල නෑ වගේ.මමත් පාවිච්චි කරන්නෙ.redmi 9C එකක් කිසිම අවුලක් නෑ.හොදට තියෙනවා.ඒත් ඔය වගේ අවුල් phone වල එන්න පුලුවන්.මොකද apple iphone 10 එකෙත් google map හරියට වැඩ නෑ.ඒක මන් අද්දැකීමෙන් කියන්නෙ.ලංකාවෙ servise center එකෙන් කරල තියෙන්නෙ කැත වැඩක් ,මිනිස්සු රස්තියාදු කරන එක.ඒක ලංකාවෙ කොතනත් ඔහොමයි.ඔයාගෙ දැනුම බෙදාගත්තට ස්තූති.redmi brand එකේ ඔක්කොම ඔහොම අවුල් නෑ අවුල් නෑ හැබැයි.හැමෝම මොන phone එකක් ගන්න ගියත් use කරපු කෙනෙක්ගෙන් අහල ගන්න.ඔය shop වල ඉන්න එවුන්ට විකුන ගන්න තිබ්බොත් ඇති එතනින් එහා support එකක් නෑ.
@Chanukya-Mindula2011
@Chanukya-Mindula2011 3 ай бұрын
Iphone 10 ekak na bn
@sarigamasongbox584
@sarigamasongbox584 3 ай бұрын
@@Chanukya-Mindula2011 Apple released the iPhone X (pronounced as iPhone 10) on November 3, 2017. The iPhone X was a significant departure from previous models, featuring an edge-to-edge OLED display, the removal of the home button, and the introduction of Face ID for biometric authentication. It was released to mark the 10th anniversary of the iPhone line.
@PHONEX85
@PHONEX85 3 ай бұрын
@@Chanukya-Mindula2011 තියෙන්නේ iphone x කියලා
@soulsStatus22
@soulsStatus22 3 жыл бұрын
මම දවසට පැය 10 කට වඩා phone එකේ ඉන්න කෙනෙක් මම redmi note 8 pro එක use කරන්නේ. දැන් අවුරුදු එක හමාරකටත් වැඩී අරගෙන ඔය කියන කිසිම අවුලක් මේ වෙනකන් දැකලා නෑ. අනික ඔයා මේ කියන්නේ warranty වල කේස් එකක් ගැන. ඒක නිසා redmi brand එකට මඩ ගහන්න එපා කියන එක තමයි මගේ මතය. අනික මේ වීඩිඕ එක හොදට බැලුවම ඔයාගේ කතාව අහපුවමත් මට පේන්නේ ඔයාගෙ පැත්තෙනුත් මීට වඩා මේකට invole වෙන්න තිබුනා. ඒක තමයි මගේ මතය.👐
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 3 жыл бұрын
Brand එක develop වෙන්නේ ඒක customer ට දෙන service එක මත.cutomer service එක හරියට වෙන්නැත්නම් මොන brand එකත් down යනවා.මීට වඩා මන් කොහොමද involve වෙන්න ඕන කියල නම් මට තේරෙන්නේ නැහැ
@kamal92606
@kamal92606 3 жыл бұрын
සිරාවටම මමත් use කරන්නෙ .. Note 8 pro ... සුපිරියට වැඩ..👍👍👍 දැනට වැඩිම කාලයක් use කරන phone1 Samsung, Huawei වලට වඩා සුපිරි ..
@InspireLeap7
@InspireLeap7 3 жыл бұрын
Note 8 pro kynne apu hodama mid range device ekak. Supiriytamama optimize krpu gaming and camera phone ekak
@finddeepanilanthi8813
@finddeepanilanthi8813 3 жыл бұрын
@@THINKAGAIN-AND-AGAIN ඇත්තද😱, ඒ උනාට xiaomi නම් දිනෙන් දින දියුණු වෙනවනෙ 🤣
@finddeepanilanthi8813
@finddeepanilanthi8813 3 жыл бұрын
@@THINKAGAIN-AND-AGAIN අපේ ගොඩක් උන් ඉන්නව huawei අරගෙන අනාථ වෙච්චි උන් 😅
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 7 ай бұрын
කොටුවෙ තියෙනවා හොල්සේල් ෆෝන් විකුනන කඩ. මේ කඩ තියෙන්නෙ එලියට පේන්න නෙමෙයි. ඒ කඩවල ඔර්ජිනල් වගේම කොපිත් තියෙනවා. බැලුවාම පෙට්ටි වල වෙනසක් නෑ. Trc ඇපෘවල් කොල දෙකේම තියෙනවා. හැම බ්‍රෑන්ඩ් එකක්ම තියෙනවා. දවසක් මම උදේම ඒ කඩේකට ගියා. පිට ෆෝන් කඩ දාගෙන ඉන්න මුදලාලිලා දෙතුන් දෙනෙක් හිටියා. මම පාඩුවෙ පැත්තකට වෙලා බලාගෙන හිටියා. අනිත් අය හිතුවෙ මමත් මුදලලි කෙනෙක් කියලා. ටික වෙලාවකින් මම එක මුදලලි කෙනෙක්ගෙන් ඇහුවා කොපියක් ඔරිජනල් කියලා විකුනල කස්ටම ආපහු ආවොත් මොකද කරන්න ඕන කියලා. ඔහු කියනවා ෆෝන් 4,5 ක් විකුනලා 1ක් ආවත් පාඩු නෑනේ. වෙන එකක් දීල යවනවා . තාම එහෙම කවුරුත් ඇවිත් නෑ. ගමට යන අය ආයෙ එන්නෙත් නෑ කියලා. ඉතින් මම එයත් යනකන් ඉදලා ගනන් අහලා ආපහු ආවා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කාටහරි තමන් හම්බකල මුදල් අපතෙ යනකන් මේ කියන ඒවා තේරෙන්නෙ නෑ. ඔය ගෙන්නන එවුම්ම තමා කොපි ගහලා එලියට දාලා හොද මිනිස්සු වගේ ඉන්නේ. අනික ඔය එලියෙ තියෙන රෙපයාර් කඩ වලින් කරන්නෙත් වැඩ මවලා සල්ලි ගන්න එක. ඔයාගෙ ෆොන් එකේ කෑල්ලෙන් තව එකක් හදලා ඔයාගෙ ෆෝන් එකට ලෙඩ වැඩි කරන එක. රෙපයාර් කරන කෙනාතුලින් වෙන වැරදි අපේ බිලට දාන එක. බම්බලපිටිය ලකී එකෙන් මගෙ යාලුවෙකුට ආයෙ ෆෝන් එක බාවිතා කරන්න බැරිවෙන්නම වැඩේ දුන්නා. ඒ නිසා එල් ජී සිංගර් සොෆ්ලොජික් ඩයලොග් ආදී තැනකට යන්න. ඒහෙම ගියොත් ඔබ මිලදී ගත් දෙයින් ඔගට සාධාරණයක් වෙයි. අනික පිට රටකදී ද හොද ආයතනය කින් ගත් ෆෝන් රෙද්මි උනත් හොදයි.
@sithujadihen6837
@sithujadihen6837 Жыл бұрын
මම නම් ඉස්සර නොකියා දැන් සැම්සුන් පාවිච්චි කරන්නෙ කවදාවත් වෙන එකක් අරන් නෑ කොරෝනා කාලෙ ඇදිරිනීතිය නිසා හදිසියේ මම නොසිටි වෙලාවෙ අපෙ නෝනා පෝන් එකක් ගත්තා සියෝමි 10 ඔය දේම දැනටමත් වෙලා තියෙනවා කරන්න දෙයක් නැති නිසා පාවිච්චි කරනවා අමාරුවෙන් ඔය දේම අපටත් වෙලා තියෙනවා නෝනා හැමවෙලේම බැන බැන ඉන්නෙ ඔබ හරි
@wmrsampath1186
@wmrsampath1186 Жыл бұрын
සුපිරි නියම පැහැදිලි කිරිමක් විකුණන ගන්නකන් විතරයි හැමදෙම ඔවුන්ගේ රේඩ්මි ගන්න එපා කවුරුත් මමත් ගන්න හිටියේ අයේ ගන්නේ නැ redmi 12 එකක් අයෙ ගන්නේ නැ
@hirushanlahiru5366
@hirushanlahiru5366 2 жыл бұрын
ප්‍රශ්නය තියෙන්නේ brand එකේ නෙවෙයි service center එකේ ...ඔයා පටලවගෙන ඉන්නේ... ඕනිම brand එකක issues තියනවා ඒක brand එකට පටවන්න හොඳ නෑ
@akiyhbro
@akiyhbro Жыл бұрын
Brand ekth jrkwk thama 😂 off karoth on wenne nthi jra brnd ekk
@Hekaraya0
@Hekaraya0 Жыл бұрын
Brand එකෙයි ප්‍රෂනෙ ඔකම වෙනවා redmi 8 එකෙත්
@dananjayafernando20
@dananjayafernando20 Жыл бұрын
Disagreed.
@SHR-Films
@SHR-Films 10 ай бұрын
agree@@dananjayafernando20
@DimuthLakshan-i1w
@DimuthLakshan-i1w Ай бұрын
Redmi note 9 pro එකෙත් ගෙවල් වටෙ . දුවනව ගත්ත උන්..huawei /honor brand දෙකෙ අහලකට ගන්න බැ xiami ල.. honar phome වල පට්ට සිග්නල්.samsung S22 එකයි honor X8b එකයි මන් use කරන්නෙ ..රෙඩ්මි 9 pro අයින්ම කලා සිග්නල් කේස් එකෙන්..
@GhOsTs_SL
@GhOsTs_SL Жыл бұрын
මම රෙඩ්මී නෝට් 8 ප්‍රෝ එක ගත්තේ 2019 දෙසැම්බර්... තාම ඒක පාවිච්චි කරන්නේ ඒක... ගත්තේ ලිබර්ටි ප්ලාසා එකේ කඩේකින්... 😌 කිසිම ලෙඩක් තාම ආවෙ නෑ... බොරු දාන්න එපා...
@nandakumara2580
@nandakumara2580 Жыл бұрын
මම හැම brand එකක් ම පාවිච්චි කරා.. ඒත් redmi තරම් හරිගියෙ නෑ දැං redmi vitharai
@lahiruashen6326
@lahiruashen6326 Ай бұрын
අනේ සහොදරයා.. මටත් පොන් ගන්ට ඔනෙ.මෙ වර්ගය හොදද.5g වැඩද .
@randikasrimal
@randikasrimal 2 жыл бұрын
මං වැඩිපුර කාලය ගත කරන්නේ මගේ phone එකත් එක්ක. Use කරන්නේ කවුරුත් හොදනැ කියන Redmi 9T. දැන් අවුරුදු එකහාමාරක් විතර වෙනවා අරගෙනත්, මේ වෙනකම් කිසි හෙනයක් නෑ. ආපු Update ඔක්කොම දිලත් තියෙන්නේ. Battery එකත් Super. මටනම් අවුලක් නෑ.. ❤️
@spthenu9025
@spthenu9025 Жыл бұрын
Ekanam aththa bro.godak aya kiyanav redmi 9t jaravak kiyala.mamath use karanne oka.thama kisima aulak na.pavichchi karannam ona ithin hodada nadda kiyala kiyanna.
@MafiyaMusicHD
@MafiyaMusicHD Жыл бұрын
ඔව් බං මාත් පොකෝ M3 එකක් use කරන්නේ කිසි අව්ලක් නෑ.
@madushaninugahapola4984
@madushaninugahapola4984 Жыл бұрын
@Nadish agn forever🥲😎 Mage M3 Ekath dead una .habai eka water damage wela hadagaththa .Etapasse masa 6kin passe phone eka dead una .hithaganna be ethin dead une mokk nisada kiyala.
@filmhubsinhalasubmovie
@filmhubsinhalasubmovie Жыл бұрын
ඔව් රෙඩ්මි හොදයි ❤️‍🔥
@Kithsiri-l7f
@Kithsiri-l7f Жыл бұрын
අම්මෝ මං ගාව තිබුන poco x3 ප්‍රෝ මල ජරාවක් hite වෙන්නේ හෙමින් නෙවෙයි 🙏
@ravindudeshan5544
@ravindudeshan5544 9 ай бұрын
මන් දැන් අවුරුදු 4ක් පාවිච්චි කරන්නෙ රෙඩ්මි පෝන් එකක් ඔයා ඔය කියනවා වගේ දෙයක් නම් මට වෙලා නෑ බොරුවට මට ගහන්නෙ නැතුව ඉන්න😂😂💔
@TrackoutCentro
@TrackoutCentro 9 ай бұрын
Ow matath ehemai 😂 mn note 10 je ekak mu pacha gahanawa😂 mage signal awulak thibba mokada mn gawa thibbe dialog ekak mobitel walata giyata passe signal thibba 😊 ape paththa hodatama signal thiyenne mobitel 😮❤
@akashbro3916
@akashbro3916 3 ай бұрын
මගේ ගාව redmi 6a 2019 hari 2018 vage දැන් අවරුදු 6/7 වගේ තම හොදට වැඩ ඉඩ නැති ඒක විතරයි සමාන්‍ය විදිහට දැන් use කරන්න පුළුවන් එත් yt, whatsapp, එහෙම තමා වැඩිපුර උසවේ කරන්නේ තම හොදයි 😌❤️
@DulipchameeraAdikari-kf2yv
@DulipchameeraAdikari-kf2yv 10 күн бұрын
Redmi 9s දැන් අවුරුදු 4ක් ලබන මාසෙ 13 pro + එක ගන්නවා , ඔයා පෙල් කිසිම අවුලක් නෑ
@tplus-gaming6320
@tplus-gaming6320 Жыл бұрын
අනේ මන්ද . මම දවසට 5 පැය වඩා use කරනව.මගේ ගාව තියෙන්නේ redmi 9a එකක් මම තාම ඒ phone එක හොදට use කරනව. දැන් අවුරුදු 2 ට කිට්ටුඉ.මගේ අතේ එ වෙලාවේ තිබ්බ බජට් එ කට ගත්තේ 19500 ඒ ගනට තිබ්බට super profome කරා . මම free fire pubg ත් ගහනව . මේ වගේ company වල ට මඩ ගහන එකනම් හොද නෑ නේ.😊😊
@-xxx5349
@-xxx5349 7 ай бұрын
මම xiaomi ගත්තෙ ලංකාවෙ official වත් ලොන්ච් කරලා නැති කාලෙ.කිසිම අවුලක් නැතුව අවුරුදු 3ක් පාවිච්චි කරා.ඊට කලින් samsung galaxy s5 , huawei , greentel , micromax , Lg ,....etc වගෙ ගොඩක් බ්‍රැන්ඩ් පාවිච්චි කරා.හැබැයි උපරිම මාස හයයි.ඔය බ්‍රැන්ඩ් හැම එකෙම ලෙඩ ආවා.හැබැයි Xiaomi එකෙ එහෙම කිසිම අවුලක් ආවෙ නෑ. අනික මම ෆොන් කිසිම පරිස්සමක් නැතුව පාවිච්චි කරන කෙනෙක්.වතුර පිරුන කානුවනටත් වැටුනා එක පාරක් ෆොන් එක.අන්තිමට ඔහොම වැටිලා වැටිලාම රිවස්ටර්න් වල යද්දි ගලකින් පහලට වැටිලා තමයි ඩිස්ප්ලෙ එකෙ පොඩ්ඩක් දැනෙන්නම ඩැමෙජ් උනෙ.ඊට පස්සෙ තමා දැන් පාවිච්චි කරන ෆොන් එක ගත්තෙ. එකක් දැන් අවුරුදු 3 ½ක්.කිසිම අවුලක් නෑ.අද වෙනකන් කිසි ලෙඩක් නෑ.කි පාරක් නම් වැටිලා ඇද්ද. අනිත් එක xiaomi customer care උනත් ඔය කියන තරම් අවුලක් නෑ.මට මතක විදියට 7 සිරියස් එකෙද කොහෙද අවුලක් ඇවිත් ආයෙ එයාලා ෆොන් ඔක්කොටම රිෆන්ඩ් කරා.කැමති අයට මාරු කරලා දුන්නා.ලොකෙන්ම එ දෙ කරෙ samsung සහ xiaomi සමාගම විතරයි.අනිත් කිසිම ආයතනයක් එහෙම සල්ලි දෙන්නෙවත් ෆොන් එකට ෆොන් එකක්වත් දෙන්නෙ නෑ. එ නිසා මට කියන්න තියෙන්නෙ ගද්දි අඩුම ගණන් වලට හොයන්නෙ නැතුව හොර ඩිලර්ස්ලාට අහු වෙන්නෙ නැතුව global version phone එක විතරක් ගන්න.ඔය කියන එක ලෙඩක්වත් global version එකට එන්නෙ නෑ.
@RASHINIKAVESHA-hv3ld
@RASHINIKAVESHA-hv3ld Ай бұрын
ඇයි phone device එකෙ xiaomi add වෙලා කියලා පෙන්වන්නෙ. එක අවුලක්ද නැද්ද අනෙ දක්ක කෙනෙක් කියන්න කො
@-xxx5349
@-xxx5349 Ай бұрын
@@RASHINIKAVESHA-hv3ld ඔයා අහන දෙ තෙරෙන්නෙ නෑ
@RASHINIKAVESHA-hv3ld
@RASHINIKAVESHA-hv3ld Ай бұрын
@@-xxx5349 මගෙ phone එකෙ goggle acount = security ගියාම phone device බලන්න තියෙන්නේ එකෙ මගෙ phone device එකට අමතරව ඔය xiaomi device එක සැරින් සැරෙට log වෙලා තියෙ .හැමදාම logout කරලා බැරිම තැන security වෙනස් කරා. එහෙම ඔය xiaomi device එක පොන් එකට ඇතුල් වෙන එක හොදයිද නරක්‍යිද
@ShamaininokaNanayakkara
@ShamaininokaNanayakkara 6 күн бұрын
Global version eke box eka white colour da red colour da
@kavishanbro3903
@kavishanbro3903 2 жыл бұрын
ඇත්ත සිග්නල් අවුලක් මටත් ආවා මන් මුලින්ම පාවිච්චි කරේ oppo එකක් ඉතිං ගත්තෙ එතෙ redmi note 9pro එකක් පස්සෙ මම KZbin වීඩියෝ බැලුවා එතකොට තමා තේරුනෙ ඕනම redmi phone එකක් අලුතින් ගත්තාම updated එක කරගන්න ඕනෙ එතකොට ඔය තියෙන issue සේරම නැතිවෙයි හැබැයි සිග්නල් වල පොඩි අවුලක් තියෙ එක විතරයි මට ආපු අවුල මම heavy app ඇති තරම් use කරනවා කිසිම lag එකක් නෑ 6gb ram game එහෙම පලන්න පුලුවන් එහෙම මේ කියන අවුලක් නම් මට නෑ අත්දැකීමෙන් කියන්නෙ සිග්නල් වල පොඩි අවුලක් තියෙ ඒකත් updated මුල් එකෙන් පස්සෙ ගානක් නෑ.සමහර විට මේ ප්‍රශ්නෙ එන්නෙ made in china එකෙ නෙමෙයි made in India එකකුත් එනවා redmi වල ඒ හින්දා වෙන්නත් පුලුවන්.දැන් නම් අලුතින් එන එක පෝන් එකක්වත් recommend කරන්න බැ flagship ඒවා ඇරෙන්න.
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 2 жыл бұрын
😥😥😥😥😥😥
@dr.sarathmaddumabandara4975
@dr.sarathmaddumabandara4975 5 ай бұрын
ස්තූතියි මම Redmi note 13 pro plus එකක් ගන්න තීරණය කරලා අවසානේ තමයි මේ වීඩියෝව දැක්කේ. පස්සෙ මම ලඟ තියන note 10 plus එක check කලා ඒ ගැටළුව තියනව. නමුත් ඒ්ක අපට හොයන්න බෑ. කොාහාමත් redmi අදහස අත්හැරිය. ස්තූතියි දැනුවත් කලාට
@sBigboss-u7x
@sBigboss-u7x 2 ай бұрын
මමත් රෙඩ්මි නොට් ෆොන් එක අත් ඇරිය එගනට හොදම ෆොන් එක තමෛ samsung galaxy A55 5g phone eka
@fattaathal1073
@fattaathal1073 Жыл бұрын
මං Poco එකක් යවලා දවස් 28k විතර ගියා... ඔයා ගොඩක් දුරට හරි... හදපු ෆෝන් එකම 3n පාරක් යෞව එකම ලෙඩේට
@shanakawijesooriya
@shanakawijesooriya 7 күн бұрын
මං පාවිච්චි කරන්නේ Redmi 12 එකක්. ඔයා කිව්වා වගේ signal issue එක සහ touch responsive issue එක තියෙනවා. Tempered glass 3ක් මේ නිසාම මාරු කරන්න වුනා. ඒත් ලෙඩේ ලෙඩේමයි. මේ ලෙඩ දෙකම නිතරම නැති වුණාට සමහර වෙලාවල් වලට විතරක් වෙන දෙයක්. තත්පර කීපයක් delay වෙනවා. නමුත් තාම පාවිච්චි කරන්නේ Battery performance එක සහ Display visual quality එක තරමක් හොඳ නිසයි.
@DRS580
@DRS580 Жыл бұрын
Xiomi විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් brands ඔහොම තමා.මගෙ asus vivo book 15 i7 එකත් අරං දවස් 3 න් ලෙඩ දෙන්න ගත්ත.අන්තිමට උනේ රස්තියාදු උන එක විතරයි.ගද්දිනං කිව්වෙ අරං සතියක් ඇතුලත ලෙඩ දුන්නොත් lap එකට lap එකක් මාරු කරනව කියල.😂
@sltombro
@sltombro 3 ай бұрын
Copy😂
@surangawijerathna4444
@surangawijerathna4444 14 күн бұрын
Redmi note 8 pro දැං අවුරුදු 4ක් ෆෝන් එකට හෙන විතරයි ගැහුවේ නැත්තේ හදලා ගත්තා තාම එලකිරි වගේ වැඩ
@sandalunadeesha4007
@sandalunadeesha4007 2 жыл бұрын
Vivo කිසිම ලෙඩක් නැහැ අඩුම රත් වෙන්නෙ වත් නැහැ නැහැ පාඩුවේ වැඩ මට එහෙම ඔහොම උනානම් පොන් එක කෙලින්ම පොළවේ ගහල එනවා මැනෙජර්ගේ ඔලුවෙම ගහල එනවා මම ගන්න හිටියේ නිකන් රෙඩ්මී එකක් දැන් නම් ජීවිතෙට ගන්නේ නැහැ
@gamingunaleon7105
@gamingunaleon7105 Жыл бұрын
Elama😀
@BawanthaJayathilaka
@BawanthaJayathilaka 7 ай бұрын
Yako salli aran hoda badu vikunapalla ahinsakyange salli hanaghi
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 8 ай бұрын
නිශ්පාදන කරන හැම භාණ්ඩයක්ම එකම තත්වයෙන් තියෙන්න බැහැ. ඔබගේ කථාව සත්‍යය වෙන්න පුලූවන්. මේ ඉලෙක්ට්‍රොනික් භාන්ඩය අලෙවි කරන හැම ආයතනයක්ම ඇග බේරගන්න වැඩ කරන බව නම් ඇත්තක්.
@bandulamendis4771
@bandulamendis4771 3 жыл бұрын
ඔබ හරි විවියහැකියි .මම redmi පෝන් එකක් ගන්න බැලුවහම මගේ හිතවත් redmi නියෝජිතයකු කිව්ව ගන්න එපා, වැරදි ගැන පැමිනිලි වැඩියි කියල.
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 3 жыл бұрын
එහෙමද.මමත් ආසාවෙන් ගත්තට වැඩක් වුනේ නැහැ
@dhanushkamadushan-bf2cp
@dhanushkamadushan-bf2cp 11 ай бұрын
මම දැන් අවුරුදු හතරක් තිස්සේ පාවිච්චි කරන්නේ redmi note 10 4g , pubj play කරනව ගත්තු දවසෙ ඉදන් , තවම අවුලක් නැ
@cheftalks8148
@cheftalks8148 2 жыл бұрын
මම දැන් අවුරුදු තුනක් වෙනවා Redmi Mi-5 එකක් තියෙන්නේ.. ගත්තේ ඩුබායි වලින්.. දැනටත් කිසි අවුලක් නෑ.... බැටරියත් මුල වගේමයි.. මම දවසම පික්මි දාගෙන ඉන්නෙ.. ඔයා මොකක් හරි බාල ෆෝන් එකක් අරන්..
@qi8vfg
@qi8vfg 6 ай бұрын
Google pixel මරු
@alggurusinha4342
@alggurusinha4342 3 жыл бұрын
ඉතා හෝද පැහැදිලි කිරීමක් ස්තූතියි
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 3 жыл бұрын
ස්තුතිය
@playome305
@playome305 3 ай бұрын
මම දැන් අවුරුදු 2ක් redmi note 11 එක use කරනවා එකත් දවසට සෑහෙන වෙලාවක් වගේ කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි
@Cdk356
@Cdk356 2 жыл бұрын
මගේ redmi 9 a phone එක මම දවසට පැය 10 කට වඩා use කරනවා දැන් අවුරුදු 2ක්‌ වෙනවා එත් තවම සුපිරියටම වැඩ
@filmhubsinhalasubmovie
@filmhubsinhalasubmovie Жыл бұрын
මගෙත් ඕකමයි super ❤️‍🔥❤️‍🔥
@C-Tharusha.
@C-Tharusha. 9 ай бұрын
හොද build quality එකකින් එන phone අතරෙ සමහර අඩුපාඩු තියෙන phone එනව.ඒක ඉතින් ලෝකෙ හැටි. හැබැයි complain අඩු brand එකකින් phone එකක් ගන්න එක තමා ඇගට ගුනම.😉
@RAMESHK-sp2ok
@RAMESHK-sp2ok 2 жыл бұрын
මන් අවුරුදු 4කට වැඩී පාවිච්චි කරන්නෙ redmi note 8 phone eka තාම awulak ne hebai.ගෙව්ව ගානට හරියන්න හොදයි ඒක.
@gayanshantha9987
@gayanshantha9987 8 ай бұрын
Ou bn math awurudu 2vithara pawichchikaranawa
@harshakavinda-y1n
@harshakavinda-y1n 9 ай бұрын
I bought a xiaomi redmi note 12 a month ago, there is no problem as you say It has been working fine for a month now without any problems.
@AsankaPushpakumara-c5n
@AsankaPushpakumara-c5n 11 ай бұрын
අනේ අයියෙ ඔයාගෙ phone එකට ඔයා මොනා කරගත්තද කියල අපි දන්නෑ ...ඔයා වැරදි දේවල් ඔහොම කියන්න එපා..මාත් redmi දැන් ඇවුරුදු 3ටත් වඩා පාවිච්චි කරනව..ඕන තරම් බිම වැටිලත් තියෙනව තාම කිසිම අවුලක් නෑ..battery සුපිරි ම තියෙනව ...අනික මන් samsung,huawei පාවිච්චි කරලත් තියෙනව ...ඒ ඔක්කොටම වඩා xiomi හොදයි ..
@SaliyaBandara-q7p
@SaliyaBandara-q7p 5 ай бұрын
අවුරැදු 4යි note 9 එකට මෙි වෙනකමි කිසිම ප්‍රෂ්නයක් තිබිබෙ නැ, දැන් සිග්නල් ටිකක් අවුල්.......... කාලෙත් හරි හිංදා note 13 එකක් ගන්න specification බල බල ඉද්දි මෙික දැක්කේ.......... තව ටිකක් හිතන්න වෙනවා ඒ කියන්නේ............ Anyway good job brother....share your experience
@ak4shiff903
@ak4shiff903 2 жыл бұрын
අවුරුදු 3k තිස්සෙ කිසිම අවුලක් නැතුව Xiaomi Device එකක් Use කරන මම 😂💔
@ආතල්දඕනේ-න2ඬ
@ආතල්දඕනේ-න2ඬ 2 жыл бұрын
අපි💪💪💪💪
@DinilDamsith-v5r
@DinilDamsith-v5r 6 ай бұрын
MN masa 2i
@URCristiano9-y6c
@URCristiano9-y6c 6 ай бұрын
ඇත්ත බන්❤😂
@nigelgica4606
@nigelgica4606 Ай бұрын
attama kathawa kouwoth lankawe 90% shops wala repair center ewala inna hama kariyek ma ohomai ban. customers la horu kiyala hithagana un apita katha karanan. oya wage kala kanni pattak bugala pihatu alawala raten pituwal karanna one mulinma. oya me video eka dapu ekata respect bro, okunge helwua ratatama pennanna one
@Hasthi-un7px
@Hasthi-un7px 2 жыл бұрын
දුක් මහන්සියෙන් හමිබ කරපු සල්ලි වලින් ඔය ජරා ⁣ෆෝන් අරගෙන උනගේ ගැස් බලන්න හිතන්න එපා ,දැනුවත් කිරිම බොහොම වැදගත් සහෝදරයා .
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 2 жыл бұрын
ස්තුතියි
@shiyenff
@shiyenff 2 жыл бұрын
පුකෙනුත් හිනා අයිසේ ග්ලොබල් ෆස්ට් උනා ශියොමි අනික ලොකෙ හොදම කැමරා ලෙන්සස් තින පොන් එකත් ශියොමි සිග්නල් ප්‍රශ්න තින්නත් ශයොමි උබ යූස් කරල නෑ නේ නිකන් බොරු කයිවාරු ගහන්න එපා LOL 😂
@OppoRenopro
@OppoRenopro Жыл бұрын
​@@shiyenff🤮🤮 මෙන්න ගොබ්බයෙය් රෙඩ්මි🤮🤮🤮🤮🤮
@madawasamarathungaold
@madawasamarathungaold 2 жыл бұрын
දැන් නන් ගියහම චෙක් කරල cash refund කරනව, ඊයෙ මම poco m3 එක අරන් ගියා මම shop එකේ පැය 4ක් වගේ ඉන්න උනා ,ඒ වෙලාව ඇතුලත poco m3 විතරක් 20 කට වඩා අරන් ආව dead boot වෙලා -------------------------------------------- Edited 2022/03/22 මේ comment එක එඩිට් කරන්න කලින් උඩ ටික දැම්මෙ මම, අද වෙනකන් මගෙ සල්ලි account එකට එව්වෙ නෑ, සති තුනයි අදට, දවස් 5න් අනිවර්‍යෙන් එනව කියල කිව්වෙ 😓ගත්තු phone එක හොදට තිබ්බොත් වාසනාව
@rpbr9793
@rpbr9793 2 жыл бұрын
Eta passe gatte mokadda
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 2 жыл бұрын
😥😥😥😥😥
@madawasamarathungaold
@madawasamarathungaold 2 жыл бұрын
Mee comment eka damma davse idan ada venakan mata salli dunne naa thama sathi thunak bank account ekata danava kivve thama naa
@madawasamarathungaold
@madawasamarathungaold 2 жыл бұрын
Meka Pin 📌 krapn machng puluvn nam
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 2 жыл бұрын
@@madawasamarathungaold එහෙමද
@CodeJosh
@CodeJosh Жыл бұрын
මෙච්චර කල් පාවිච්චි කරන්නේ redmi phones and Accessories... කිසි අවුලක් නැහැ.. අනික redmi කියලා main shop එකක් නැහැ... හොඳ shop එකකින් ගත්තා නං ඕනම phone model එකක් අවුලක් නැහැ.. අනික redmi කියන්නේ ලෝකෙම තියෙන බ්‍රෑන්ඩ් එකක්, එකට ලංකාවේ service center එකක් නිසා වැරදි කියන එක වැරදි
@dananjayafernando20
@dananjayafernando20 Жыл бұрын
Disagreed
@thisarachanaka749
@thisarachanaka749 18 күн бұрын
Ridmi එකක් මට gift එකක් ලැබුන. Hoda phone repair කරන මනුස්සයෙක් මට kiuva redmi phone එක hoda නෑලු.... මෑන් කීවා repair valata enavalu.... Eka eka leda....... Eka hinda deparak hithala balanna kattiya
@beautifularugambayatsrilan8344
@beautifularugambayatsrilan8344 2 жыл бұрын
අපෝ සැමිිසුමිි හොඳයි හදල⁣ා දිලා කෝල් කරලත් අහනවා දැන් පෝන් එක හොඳයි ද කියලා මාත් ගන්න හිටියේ ගන්නේ නැ
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 2 жыл бұрын
🤐🤐🤐🤐
@MaliSoftByMalith
@MaliSoftByMalith 9 ай бұрын
මගේ යාලුවෙක් ගෙ පෝන් එකෙත් ඔය ලෙඩ ටිකම තියෙනෝ. ඒකත් redmi . ඒ මදිවට සමහර ඇප් stop වෙනෝ නිකම්ම. Display over permission දෙන්නෙත් නෑ (කිසිම දෙයක් popup window විදියට ගන්න බෑ) පවු ඌ..😢
@___mr.wrd____
@___mr.wrd____ Жыл бұрын
මම පාවිච්ච් කරන්නෙ redmi 11 pro plus මටනම් අවුලක් දැනෙන් නෑ සිගනල් හොදට වැඩ 😊🎉
@achintharavindu243
@achintharavindu243 2 ай бұрын
Realme c11 (Mi) ගත්තෙ රු.20000 ට අව්රුදු 3ක් අද වෙනකන් යූස් කලා free fireත් ගැහුවා අවෘදු 2ක් විතර ලැග් නෑ පොඩ්ඩක්වත් වතුරටත් වැටුනා පොලොවෙත් ගැහුවා3න් පාරක් විතර බිමටත් වැටුනා'20 පාරක් විතර තාම අවෘදු 4ක් වෙලත් කිසි අව්ලක් නෑ තාම යකා වගේ වැඩ . much love MI 🙂👍❤
@sandu-m9u
@sandu-m9u Ай бұрын
Realme hodai da😊❤
@achintharavindu243
@achintharavindu243 Ай бұрын
@@sandu-m9u yep 🙂
@sandu-m9u
@sandu-m9u Ай бұрын
Thanks dear reply krt ...mth realme ekk ganna inne.... awurudu 4-5k wge use krnn puluvn da realme phones❤❤❤​@@achintharavindu243
@Wickramamiddeniya
@Wickramamiddeniya 2 жыл бұрын
මමත් දසදහස් ගනනක් දීල පව බෑන්ක් එකක් ඊයේපෙරේදා ගත්තා ගත්තු නිසා පාවිච්චි කරනවා,ජීවිතේ තියෙනකම් තවත් ඔය කොම්පැණියෙ බඩු ගන්නෙ නැහැ .ඔබ බොරුවක් නොකියන බව විස්වාසය් අහින්සක ඔබට වුනු පාඩුව ගැන දුකය් මෙහෙම වීඩියෝවක් කර පාරිභෝගික ජනතාව දැනුවත් කලාට බොහොමත්ම ස්තුතිය්
@shiyenff
@shiyenff 2 жыл бұрын
පුකෙනුත් හිනා අයිසේ ග්ලොබල් ෆස්ට් උනා ශියොමි අනික ලොකෙ හොදම කැමරා ලෙන්සස් තින පොන් එකත් ශියොමි සිග්නල් ප්‍රශ්න තින්නත් ශයොමි උබ යූස් කරල නෑ නේ නිකන් බොරු කයිවාරු ගහන්න එපා LOL 😂
@navinduoshanah7400
@navinduoshanah7400 2 жыл бұрын
kotuwe 1500ta tiyena ekak da 10 000 ta gatthe😅
@danabindu
@danabindu 10 ай бұрын
mamath me phone ekak ganna youtube search karankota thamai ahamben me oyage video eka baluwe, ammo... ubata unade ahuwama, brand ekama epa una, danuwath karata .. thanks you bro, hodawelawata mata me video eka labune....
@piyanthakumara2384
@piyanthakumara2384 2 жыл бұрын
මෝකා කොහොම කිවුවත් redmi කියන්නේ ලෙඩ ගොඩා තියන ෆෝන් එකක් තමයි මොකද මාත් පාවිච්චි කරා
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 2 жыл бұрын
🙏🙏🙏🙏
@gaayu825
@gaayu825 2 ай бұрын
මං ඊයෙ වෙනකනන් පාවිච්චි කලේ redmi 8A එකක්. කිසි ප්‍රශ්නයක් නැතුව අවරුදු 4 ක් පාවිච්චි කලා😅 රැ20,000කට .2020 ගත්තෙ. මටත් පුදුමයි එච්චර ලාබ ෆෝන් එකක් අවු 4ක් ඇද්ද කිව්වම . සිග්නල් අවුල් ආවෙ නෑ. . ඊයෙ ෆෝන් එක කැඩුන. ආයෙ ඒක හද හද ඉන්නෑ අලුත් එකකට යනවා 😂
@lasinduchathiya3859
@lasinduchathiya3859 2 ай бұрын
රෙඩිමි තමා හොදම
@JblBass-jbl9bass
@JblBass-jbl9bass 5 күн бұрын
හුත්ත තමා
@NayanaChinthika
@NayanaChinthika Күн бұрын
මමත් දැන් ගොඩක් කල් Redmi phone එක පාවිච්චි කරනවා කිසිම ප්‍රශ්නයක් නෑ මේක ඔයාගෙ phone එකේ ප්‍රශ්නයක්
@menakamadhushankajayawardh3772
@menakamadhushankajayawardh3772 Жыл бұрын
අනිවාර්යයෙන් redmi පෝන් එකක් අරගෙන මම අමාරුවේ වැටිලා ඉන්නේ....call recording announcement thiyanawa. අයියෝ මගේ 45000. කවුරුත් ගන්න එපා...
@sureshmadumal2371
@sureshmadumal2371 Жыл бұрын
Math ahuwela inne okatama
@upulkulatunga7585
@upulkulatunga7585 4 ай бұрын
මමත් මේකට මාරු වෙන්නයි හිතන් හිටියේ. Thanks malli
@pizzapadinton8868
@pizzapadinton8868 2 жыл бұрын
මං ගාව තියෙන්නෙත් poco M3 එකක් මීට මාසෙකට කලින් water damage ඒකක් වෙලා company යැව්වා mother board replace කරන්න 18000ක් යයි කියලා උන් 2weeks වලින් එවිවා මන් අවුරුද්දක් තිස්සේ හොදට පාවිච්චි කරපු ෆෝන් එක. අර ගානත් ඉතින් මේ වෙලාවේ දරන්නත් අමාරුයි . පස්සේ ගත්තු තැන work shop එකෙනුත් ඒකම කිව්වා එවෙලේ on උනෙත් නෑ. ගෙදර ගෙනවට පස්සේ එක පාරින්ම on උනා . ඒ අතින්නම් phone එක මේ වෙලාවේ දෙයියෙක් වගේ . Service center වලිදි මොනවා හරි උනාද දන්නේ නෑ. ඒ උනාට ඉතින් water damage එකකින් බේරුනා කියන්නේ මට නම් මේක worth the price .මගේ ROM එකත් දැන් GB80 ක් විත්ර තියනවා ඒ උනාට you tube දවසම බලුවත් phone eka dead wenne රෑ 10ට විතර. දැන් 20 වතවකට වඩා වටිලත් තියනවා ඒත් මෙලෝ දෙයක් වෙලා නෑ🥰📱
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 2 жыл бұрын
සතුටුයි
@ashokabasnayake4585
@ashokabasnayake4585 2 жыл бұрын
උඹ pocco එකේ cam එකට satisfied ද
@pizzapadinton8868
@pizzapadinton8868 2 жыл бұрын
@@ashokabasnayake4585 echcharama na snapchat wadipurama use wenne ithin gankuth na
@shiromalawickramarathna6197
@shiromalawickramarathna6197 7 ай бұрын
Redmi 9t දුරකතන අරන් අවුරුද්දක් වෙනවා. දැන් දුරකතන චාර්ජ කරාම . දුරකතන චාර්ජ් කර ඉවර උනාම දුරකතන ඔන් වෙන්නේ නැ
@qi8vfg
@qi8vfg 6 ай бұрын
Redmi komath ලෙඩ
@prageethsanjeewa8075
@prageethsanjeewa8075 3 жыл бұрын
මමත් ගන්න හිටියේ ගොඩක් ස්තූතියි.ආයේ ගන්නෙ නැහැ ජරාව.
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 3 жыл бұрын
😥😥😥😥😥
@ChamiduLinal
@ChamiduLinal 3 ай бұрын
Bro දැන් Redmi පෝන් වල කැමරාව වැඩ කරන්නෙ නැතුව යනවනෙ මම දන්න කට්ටියකගෙ එහෙම වෙලා Redmi 12 ekakui Redmi A2+ ekakui Redmi note 10 pro ekakui ඒ එක පෝන් එකකවත් දැන් කැමරාව වැඩ කරන්නෙ නෑ 3s 2s 1s කිය්ල වැටිල කැමරාවෙන් බැක් වෙනව මමත් රෙඩ්මි පෝන් එකක් ගන්න කියල හිත්න් හිටියෙ ඒත් කැමරාව වැඩ නැතුව යනවනෙ ඒකට හේතුව මොකද්ද වීඩියෝ කෝල් එකක්වත් ගන්න බෑ කැමරා වැඩ නෑ දැන් අලුතෙන් ගත්‍ත Redmi 12 eketh කැමරාව වැඩ කරන්නෙ නෑ 💔
@mrkassagaming946
@mrkassagaming946 2 жыл бұрын
මන්නම් redmi 9 එකක් අරන් දැනට අව්රුද්දක් වෙනවා මටනම් මෙ වෙනකම් පොන් එකෙ කිසිම අව්ලක් වෙලා නැ කැම් හොදයි සිග්නල් කෙස් නැ ලැග් කෙස් ඇවිල්ලනැ ස්ලො ගතියක් නැ මෙ වෙනකල් මටනම් අව්ලක් නැ 😊 මොනවා නැතත් හොද පැහැදිලි කිරිමක් සහොදරයා
@shortsong1427
@shortsong1427 5 ай бұрын
මම මුලින්ම ගත්තෙ redmi 9c ඒක සුපිරි ඊට පස්සෙ දැන් පාවිච්චි කරන්නෙ redmi note 12 . අනෙක් පෝන් වලට වඩා නම් මේක හොදයි(ඇපල්,පික්සල්,)වගේ ඒව නැතුව
@sampaththarindu5
@sampaththarindu5 Жыл бұрын
Electronic බඩු ඔහොම තමයි අද අරං හෙට කැඩෙන්න පුළුවන් නැත්නම් අවුරුදු දෙක තුනක් හොඳට තියෙන්නත් පුළුවන්.
@nilangasiriwardhana-ru4uu
@nilangasiriwardhana-ru4uu Ай бұрын
Mekay අය්යේ මන් හිතන්නේ මෙතැන waradda තියෙන්නේ ඔයාගෙ ඔයා අරන් aththe trcsl approve එක නැති වෙන රටකින් හොරෙන් ගෙනාපු Phone එකක්. ඒවගෙ ඔහොම ප්‍රශ්න එනවා. Phone එකක් ගන්නකොට එ brand එක officially gennana company එකක store එකකින් ගන්න ඕන
@ආතල්දඕනේ-න2ඬ
@ආතල්දඕනේ-න2ඬ 2 жыл бұрын
හරි තේරුනා අපිට ඔයා කියන්නේ රෙඩ්මි හොද නෑ හුවාවි තමයි හොදම කියලනේ 🤣🤣👌👌😂
@Senesh59
@Senesh59 Жыл бұрын
Redmila හදන හැම පොන් එකකින්ම 2% හරි තියනවා අවුල් යන ඩිවයිස් එ 2% ඇතුලෙ තිබ්බ පොන් එකක් උබර්ට හම්බුනා කියලා උන් පලිද😂
@ThisuraAshenThilakarathn-kn5qc
@ThisuraAshenThilakarathn-kn5qc 10 ай бұрын
😂😂
@Isuru20040
@Isuru20040 2 жыл бұрын
පිස්සූ නේද මමත් use කරන්නේ Redmi 9t එකක්. කිසි අවුලක් නෑ.. මාත් එක්ක අපේ කොල්ලෝ 3න් දෙනෙක් Redmi Phone 4k ගත්තා. කිසි අවුලක් නෑ කාගේ phone එකක්වත්. අපි Phobe අරන් දැන් අවුරුදු 2k විතර අති. අනිත් Phone නන් කොහොමද දන්නෑ. දන්න විදියට Redmi phone හොද තත්ත්වෙ තියෙනවා.
@akiyhbro
@akiyhbro Жыл бұрын
Mn gwth thibba arn masa 6i no power una 😂 mn service center giya ethana kadichcha 9t phone godk thibba thawa poco phonuth thibba okkoma no power nttn awlk wechch ewa ethana 1000kt wda thibba ehena phone
@induwararanasingha2658
@induwararanasingha2658 Жыл бұрын
Pelak redmi phones hoda na
@Kaveeshnimsara-xf8eo
@Kaveeshnimsara-xf8eo 6 ай бұрын
මම නන් පාවිච්ව් කරන්නෙ අලුතෙන් ආපු redmiA3 එක කිසිම වරදක් නෑ අනික ගානත් අඩුයි ඒගානට කිසිම ඒවගේ performance තියන පෝන් එකක් නෑ අනිත් අයට කොහොම උනත් redmi ❤
@RAMESHK-sp2ok
@RAMESHK-sp2ok 2 жыл бұрын
🤔xiamoi සමාගමේ okkoma product එහෙමයි කියලා හරියටම කියන්න අමාරුයි.නෝට් 10 සීරියස් වල අවුලක්ද දන්නෙ නෑ
@chamalmaduranga4154
@chamalmaduranga4154 Жыл бұрын
product එක මොකක් උනත් සර්විස් එක එකයි නේද, ජරා බ්රැන්ඩ් එකක්
@nigelgica4606
@nigelgica4606 Ай бұрын
2024 මේක බලන්නේ. කෝල් ගද්දි අනිත් පැත්තේ කෙනාට ඇහෙන්නේ නැති එක සහතික ඇත්ත. Redmi note 8 pro එකක් මන් පාවිචි කරනවා අවුරුදු 4ක් තිස්සේ. ඔය ප්‍රශ්නේ ඇවිල්ල Bottom Charging Pannal (Including 3.5 port + mic) එක 4 පාරක් මාරු කර දැනට Rs 5,500 /= ගැනේ දීල එත් ගෙදර අවම යේ අවුල්. Speaker phone දැම්මොත් විතරයි අනිත් පැත්තේ ඉන්න කෙනාට මන් කතා කරන එක ඇහෙන්නේ.
@fixconershow6498
@fixconershow6498 2 жыл бұрын
මචන් මෙච්චර කල් මමත් Redmi phone පාවිච්චි කරා 8pro 10pro නමුත් මට මෙහෙම ගැටලු ආවෙ නැ හැබැයි කරැමෙත් බලපානවා 🤣
@mathstific
@mathstific Жыл бұрын
😂😂
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 Жыл бұрын
2019 sita note8pro 1 use kara.MTK helioG90 chip 1 thibuna.mara fast , samsung A52 walata wada fast.signal kisim.awlak ne display brightness average( LCd 500nits thibuna). Mi phone price ekat ekka awlak ne. Dan use karannet Xiaomi 11t 1k.
@tripixypro5654
@tripixypro5654 Жыл бұрын
අමමෝ ඔව් ....POCO X3 Pro | Xiaomi ෆෝන් එකක් ගත්තා මමත් අරන්හ රියටම අවුරුද්දයි. ලෙඩක් ආවා එක පාරටම off වෙනාවා on වෙන්නේ නැ ගත්තු කඩය හරහා ස්ර්විස් සෙන්ටර් එකට යැව්වා. ස්ර්විස් සෙන්ටර් එකෙන් මට කිවා 'මදර් බොර්ඩ්' එක ගිහින් කියලා. එක දන්නා 40 000 ක් ඉල්ලුවා. මම අකව්න්ට් එකට සල්ලිත් දව්ම්මා . සති 2 විතර ගිහින් මම කතා කරලා තාම නැත්තේ ඇයි සල්ලිත් ගෙවලා කීවාම, එයාලා කිවා මදර් බෝඩ් ඒක දැම්මාට හරියන්නෙ නෑ ඕයාගේ සල්ලි අයේ දෙන්නම් ෆෝන් එකත් කඩේටම එවන්නම් කිවා මම ආයේ කවදාවත් Xiaomi ගන්නේ නෑ කියලා හිතාගත්තා.
@darshanaperera9626
@darshanaperera9626 3 жыл бұрын
මම පාවිච්චි කරන්නෙ redmi note8 එකක් අව්‍රරුදු 1මාස6 වෙනවා තවමනම් කිසිම අව්ලක් නැහැ 100% එකක් වගේ ඔනම brand එකක් ඔහොම වෙන්න පුලුවන් ...........🤣🤣🤣🤣🤣🤣
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 3 жыл бұрын
ඔවු මමත් ඒක පිලිගන්නවා ඒත් එයාලා දැනගන්න ඕන item sell ක්‍රනවා වගේම service එකත් හොදට දෙන්න.rs.10ka 20ka. දෙයක් නෙමේනේ.අනික මේදේ ඔයාට උනානම් ඔයා දැන් ඉන්න මතේම ඉන්නවද?
@deshantharanga7500
@deshantharanga7500 Жыл бұрын
Nh nh 9.10 oye vidihata wennawa
@janakabandara9575
@janakabandara9575 Жыл бұрын
මන් දැනට අවුරුදු4 ක් වෙනවා 4න් එක අරගෙන තාම කිසිම අවුලක් නැතිව පාවිච්චි කරනවා
@charukanimeshan7929
@charukanimeshan7929 11 ай бұрын
මං කාලයක් පාවිච්චි කරේ සැම්සුම් පෝන්...වෙනසකට කියලා මීට අවුරුදු 4කට උඩදී redmi එකක් ගත්තා බයෙන් ගත්තේ ... එදා තමා මම දැනගත්තේ xiomi කියන්නේ සුපිරි brand එකක් කියලා... අවුරුදු 3ක් කිසිම ලෙඩක් නැතිව පාවිච්චි කරා ...පස්සේ පොඩි පොඩි ලෙඩ අවා ඇන්ඩ්‍රොයිට් එකේ අප් ඩේට් සමාර ඇප් වලට සෙට් වෙන්නෙ නෑ ....එයා ඒකට එයාලගෙම සිස්ටම් එකක් දුන්නා ...දැන් බය වෙන්න දෙයක් නෑ ගූගල් එකෙන් අයින් කරත් ...ඇපල් වගේ ... එයාලගේ සිස්ටම් එකක් තියෙනවා ...හොද brand එකක් ...
@rajaekanayake2327
@rajaekanayake2327 4 ай бұрын
මගේ ෆෝන් එක රෙඩ්මි නෝට් 9 .දැන් අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවා..ගිය සතියේ ඉඳලා සිග්නල් අවුලක් පටන් අරගෙන...මම කතා කරන ඒවා එහා පැත්තේ කෙනාට ඇහෙන්නේ නෑ....අනික් අතින් නම් රෙඩ්මි හොඳයි..ඒත් ඉතින් සිග්නල් නැති ෆෝන් එකක් මොකටද...ඔබගේ ඉදිරිපත් කිරීම හරිම සාධාරණයි...පාරිභෝගික අධිකාරියට දන්වන්න
@hashansudarshana1953
@hashansudarshana1953 3 жыл бұрын
සිරි ලංකන් ඔස්තාර්...අවුරුදු 3කට වැඩී. දැං හෙනයක් වත් නෑ.
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 3 жыл бұрын
සතුටුයි
@supungeeranga
@supungeeranga 7 ай бұрын
මන් රෙඩ්ම් 9 එකක් අවු 2 විතර පාවිච්චි කරන්නේ තාම කිසිම ලෙඩක් නැ ඔය වගේ Stack වුනේත් නැ දැනටත් සුපිරියටම වැඩ
@sureshpriyankara2886
@sureshpriyankara2886 2 жыл бұрын
Math use karnne Redmi note 9 😊.awrudu 2km kisima aulk naa 😊..godak Aya eka eka katha kiyai 😊eth awa ganan Ganna apa aiye oya oyage gamana ynna 😊 godak wadagath video eka aiye ❤️ Redmi aul math ahala tiynwa..eth godak ayt hodai 4n aka 😊..
@KasunChamara-l2r
@KasunChamara-l2r 4 күн бұрын
මම නම් redmi 9T ලංකාවට ආව ගමන් ගත්තේ තාම මම ඒක පාවිච්චි කරනවා.
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
ඔයාගෙ මෙ video එක ගොඩක් අපිට වටිනවා, පුලුවන් තරම් smart phones වල ඇත්ත නැත්ත ගැන මෙ විදිහට ඉස්සරහටත් ගෙන්න අපිට 🙏 Thank you very much 😊❤️brother
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN Жыл бұрын
Thank you very much
@Shenu491
@Shenu491 10 ай бұрын
හිගන ගොතයා
@Shenu491
@Shenu491 10 ай бұрын
😂😂😂😂😂
@slskrelectronics
@slskrelectronics 9 ай бұрын
ගොතයා හිගන්නා😂😂😂😂🎉
@umeshamalshani892
@umeshamalshani892 3 ай бұрын
ඔයා කියපු කෝල් ඇහෙන්නේ නැති ප්‍රශ්නේ මගේ ෆෝන් දෙකටම ආවා මන් දැන් පාවිච්චි කරන ෆෝන් එකෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා මට හිතා ගන්න බැරුව හිටියේ හේතුව මොකක්ද කියලා 😢
@marrypavithra2216
@marrypavithra2216 2 жыл бұрын
Ane aiya oya dewiyek 👍vage mva bra gathe mamth redmi not 8 phone ekak ganna hitye ammo.... thanks you so mach aiya 💖
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 2 жыл бұрын
ස්තුතියි
@ishanamila7326
@ishanamila7326 Жыл бұрын
Mage note 9 akak thiyana kisima aulak una na bettery 2years walin aulak una achari wana kisi aulak na
@uvindusahan947
@uvindusahan947 9 ай бұрын
Redmi note 12 ක් තියෙන්නෙ. මූ මේ කියන එක ගොබ්බ තර්කයක් වත් හරි නෑ 😂😂 ගූ කාපන් හිවලා ඔයිට නම්බුයි 😂😂
@shehankaveesha269
@shehankaveesha269 Жыл бұрын
මම යුස් කරන්නෙ redmi not 10 pro අවුරුදු එකා මරක් වෙනො වෙනො ඔය මොන.ප්‍රශ්නයක්වත් නැ මට😂 මොන.බයිලාද.මෙ වෙන.පොන් එක්ක ගත්තාම හැම අතින්ම සුපිරි පොන් තමා redmi ලා දෙන්නෙ
@dananjayafernando20
@dananjayafernando20 Жыл бұрын
Disagreed MI arala wage
@NalakaPrasath-xi8xw
@NalakaPrasath-xi8xw 5 ай бұрын
මගේ ගාව තියෙන්නේ ridmi 09 pro එකක් ෆෝන් එකේ signal අවුල හැරෙන්න අනිත් අතින් ෆෝන් ඒක හොදයි මගේ අතින් දෙතුන්පාරක්ම බිම වැටිලා තියෙනවා ෆෝන් එක අදටත් හොදටම වැඩ
@prasadniroshabandara9321
@prasadniroshabandara9321 2 жыл бұрын
මගේ ෆෝන් එකත් මාස දෙකෙන් කැඩුණා. හැබැයි රීෆන්ඩ් කළා. ඒ්ත් කැඩුණානේ.....හැබැයි කියන්න ඕන ඕවා අප් කළේ සීයට අනූ නවයක් වන තක්කඩි යූටියුබ් කාරයෝ. උන්ගේ කීම අහලා තමයි මිනිස්සු ගන්නේ ෆොන්ස්
@ravindusathsara8065
@ravindusathsara8065 Жыл бұрын
මාත් පවිච්චි කරන්නෙ Redmi 9a එකක් අවුරුදු 2කටත් වැඩී තාම කිසිම අවුලක් නැ සුපිරියටම තියෙනවා❤️❤️❤️❤️❤️ ❤️❤️ 💪💪💪💪💪💪💪
@ruk1764
@ruk1764 2 жыл бұрын
මටත් ඔය දේම උණ අදටත් පසු තැවෙනව මං ලක්ශ 1. 30 ක් වතුරෙ ගියා ව්ගෙ
@christopherperera4767
@christopherperera4767 9 ай бұрын
මම 2019 වගේ ගත්තේ Ridmi note 8 එක සහ යාලුවෙක් ගත්තා Ridmi 8 එක.මම විශේෂ වැඩි දෙයක් කරන්නේ නෑ ගේම් ගහන්නේ නෑ .නමුත් ෆෝන් දෙකේම ලෙඩක් එනවා display එක කලුවෙනවා.එන කෝල් එකක් answer කරන්න පේන්නේ නෑ .දැන් Ridmi එපාවෙලා
@MrCccppp
@MrCccppp Жыл бұрын
අපේ රටේ කොයි ආයතනයේත් customer service තමයි
@samangamage7094
@samangamage7094 10 ай бұрын
Thanks bro.... mamath oya brand eka ganna hithan hitiye ganna kalin dhanuwath kalata sthuthi.
@basnayakec
@basnayakec 5 ай бұрын
xiomi poco x3 එක අවුරුදු 4ක් use කරා.. සුපිරි... සිග්නල් ගැන කතා කරනවා නම් මම ලකේගල උඩගල් දෙබොක්කාව කියන හුදකලා ගම්මානයට ගිහින් එහෙටත් signal තිබ්බ ඒකට.. දැන් මේක පරණ නිසා ඔන්න අලුතෙන් මේ මාසෙ ගත්ත redmi note 13 pro. ඒකත් මරු... 👌👌👌
@rxycriz6279
@rxycriz6279 5 ай бұрын
Sira bro math klin Poco X3 mama use karapu hodama 4n eka marama satisfying 😍🔥 aye ganna inneth Poco X6 ekak 🥹🔥
@praveennipuna1605
@praveennipuna1605 5 ай бұрын
me redmi note 30 eka hodda
@basnayakec
@basnayakec 5 ай бұрын
@@praveennipuna1605 note 13 pro එකක් ගත්ත. සුපිරි. කැමරාව 200MP .
@Binujayaprathap11
@Binujayaprathap11 3 ай бұрын
Redmi note 13 pro eka hodyid
@harshakavinda-y1n
@harshakavinda-y1n 9 ай бұрын
මම මාසෙකට කලින් xiaomi redmi note 12 එකක් ගත්තා ඔය කියනව වගෙ අවුලක් නම් නෑ දැනට මාසයක් තිස්සේ හොදට කිසි අවුලක් නැතුව වැඩ කර ගන්නවා.
@nimeshdananjaya7536
@nimeshdananjaya7536 3 жыл бұрын
හොද වෙලාවට ගත්තේ නෑ ඔයා කිව්වා හරි දුර පැත්තක කෙනෙක් ගත්තොත් පවු ඒ මනුස්සයා සල්ලි හම්බ කරලා ආසවට තමයි phone එකක් ගන්නේ ඒත් ඔහොම අවුලක් තියෙනවා නම් දවස් 7ක් ඇතුලත විකාර වොරන්ටි එක තියෙන කාල සීමාව අවුරුද්දයි නේ මං හිතන්නේ අනිත්වල නම් දලා තියෙන්නේ නිකන් ඇදුමක් ගත්තා වගේ දවස් 7න් ගෙන්න කියන්නේ විකා මං නම් ගන්නෑ 😒😒
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 2 жыл бұрын
🙏🙏🙏🙏
@gamingunaleon7105
@gamingunaleon7105 Жыл бұрын
ගැම්මක්
@pindaham2155
@pindaham2155 Жыл бұрын
අපේ ලංකාවෙ අයගෙ ස්වබාවෙ ඕක තමා සල්ලි දීලා ෆෝන් එකත් අරගන වැරදි කාරයකුත් වෙනවා 10එක ගැන කියන කොට 8එක හොදයි 9එක හොදයි 12එක හොදයි කිය කිය වැලලෙන්න හදනවා
@surawick
@surawick 11 ай бұрын
Thanks for the Information !!!! Customers are the Kings ...Although Customers are mostly ignored at the after sale service !!! Really Disgusting 🥵🥵😭😭
@WasanaMadhumali-v1l
@WasanaMadhumali-v1l Жыл бұрын
ඒක ඇත්ත මම ගත්ත අලුත්ම redmi note 9 pro එකක්. පෝන් එකට තිබුන ආසාවට ගෙදරට ආවම තමයි බැලුවෙ.ඩිල්පෙලේ එකේ සුදු පාට ඩොට් එකක් තිබුනා හොදට පේනවා ඒක.පික්සල් බල්බ් එකක් අව්ල් ගිහින් සමහර කල වලට වැඩ ඩිස්ප්ලෙ එක සුදු තියෙද්දි හොදට පෙනවා ටිකක් වෙලා බලන් ඉන්නකොට.සීල් පැක් එක අලුතෙන්ම ගත්තෙ.අයිත් ඕක පෙන්නන්න ගියොත් මේයාට උන ටික තමා මටත් කියලා හිතුන නිසා මම අයිත් පෝන් එක ගත්ත තැනට පෙන්නලා නිකන් ඉදියා.සති දෙකක් විතර පාවිච්චි කරලා අඩු ගානට විකුනලා දැම්මා.මෙයාලගෙ පෝන් විශ්වාස නෑ මොනවා හරි අව්ල් තියෙනවා.හොද පෝන් එකක් හම්බ වෙන්න කලාතුරකින්.ගානට කොල්ටිය දුන්නට මොනවා හරි කේස් හැම පෝන් එකකම ගන්න එපා කවුරුත්.ඔය කියන සික්නල් අව්ලත් තියෙනවා එක හොදටම සික්නල් තියෙන තැනට එන්නෙ නෑ.ඒත් සාමාන්‍යයෙන් සික්නල් තියෙන තැනක සික්නල් එනව ඩේට ඔන් කල ගමන්.අයිත් ටික වෙලාවකින් නැති වෙනව.
@nipunachathuranga131
@nipunachathuranga131 3 жыл бұрын
මාත් යූස් කරන්නේ Redmi Note 9 එකක්.අනිත් brand එක්ක බලද්දී ගොඩාක් හොඳයි.කිසි අවුලක් නැහැ
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 3 жыл бұрын
සතුටුයි
@lakshanprasad3071
@lakshanprasad3071 2 жыл бұрын
Note 10 ekk gttha mm godk prashna tiyenw signal nm godkma aul
@Onlinemoneyfree1
@Onlinemoneyfree1 2 жыл бұрын
Mamath redimi note9 ekk use karanne dan auruddakatath lagai ada wenakan podi aulak wath wela naha
@tharuljayasekara3333
@tharuljayasekara3333 2 жыл бұрын
ow hoda brand ekak
@OppoRenopro
@OppoRenopro Жыл бұрын
🤮🤮🤮🤮
@isl6423
@isl6423 7 ай бұрын
ලාභ බඩු වල හිල් තියෙන්න පුළුවන් . ඔය කිවුව ලෙඩ ට්ක සාධාරණයි . ගොඩක් අයට එනවා . ඔකෙ ලෙඩෙ අල්ලන අමාරුයි සමහර වෙලාවට එන නිසා . Firmware release වෙනකං. බලාගෙන inna වෙනවා . Agent සම්පූර්ණ වැරදි . පාරිභෝගික අධිකාරි යන්න අවශ්‍ය case එකක් . Mi ගන්නවා නම් ඔක විඳින්න සූදානම් වෙන්න.
@malakasapugoda8631
@malakasapugoda8631 3 жыл бұрын
මම දැනටමත් ලොකු කට්ටක කනවා POCO M3 එකක් අරගෙන එයාලගේ MANUFACTURE FAULT එකක් නිසා PHONE එක DEATH වෙලා තියෙන්නේ
@THINKAGAIN-AND-AGAIN
@THINKAGAIN-AND-AGAIN 3 жыл бұрын
😥😥😥
@Progamingsl97
@Progamingsl97 Жыл бұрын
විවුස් ගන්න දගලන එකෙක් 😂😂 බත් කාලා බුදියාගනිම් 😅 උබ දන්න පෝන් ගැන 😂
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 117 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 42 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
Best Selling Mobile Phones | 1996-2024
5:11
Gozhda
Рет қаралды 116
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 117 МЛН