Ree Wada Muraya (රෑ වැඩ මුරය - ගීත විචාරය)

  Рет қаралды 17,586

Vichara tv

Vichara tv

Күн бұрын

පද රචනය: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ
නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ
Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 16
@Arjun-z1q2z
@Arjun-z1q2z 2 жыл бұрын
ඉතුරු කොටසෙ ලින්ක් එක දාන්න
@dayanadandayanadan1626
@dayanadandayanadan1626 4 жыл бұрын
බුදු සරනය් සජිත් ඔබට 🌹🌹🌹🌹🌹
@lahirumadushan5143
@lahirumadushan5143 2 жыл бұрын
❤️
@ajithpriyantha6766
@ajithpriyantha6766 4 жыл бұрын
මෙි ගීතයට ඉතාමත් අදරේ කරනවා .කොතේක් ඇසුවත් .රසය එලේසමයි ඇබැයි මන්ට එකගවෙින් බැරි .ඇත්ත සැගවපු.පදපේලිය තමයි .මෙි සුරාකැම සගවමින් කරැමයට බරදිපු කොටස. ස්තුතිය
@nuwanbandara5386
@nuwanbandara5386 3 жыл бұрын
ධම්මික අයියා අති අගෙයි 👌
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you nuwan
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
ලස්සනයි ආදරෙයි 🙏👍❤❤❤❤❤
@danueranga4528
@danueranga4528 4 жыл бұрын
👌👌👌
@tharindudilshan6637
@tharindudilshan6637 4 жыл бұрын
❤️❤️✌️
@thusithathusitha
@thusithathusitha 2 жыл бұрын
දේශපාලනය ලේසියෙන් කෙනෙක් වර්ණනා කරන්න ම නෑ මම.. ඒත් ප්‍රේමදාස මහත්තයා කරපු විශිෂ්ට ම සේවය සමා නිදහස් වෙළඳ කලාපය වෙනුවට ගමින් ගමට ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි කිරීම..විශේෂඥ ගොඩනංවා ඕක කොහොමටවත් කරන්න බෑ මොකද ඒගොල්ලෝ බටහිර දැනුම වෙළඳ සංකල්ප කලාපය කියන සංකල්පයට යටවෙනවා. හැබැයි එතුමා කරපු නිවාස 1000000 සහ 2000000 වැඩසටහනක් .බොරුවක් කියන එක මම දන්නවා
@banuprebath2962
@banuprebath2962 3 жыл бұрын
සම්පූර්ණයෙන් දන්නේ නැත්තේ ඇයි....
@nipunasrimal3352
@nipunasrimal3352 4 жыл бұрын
යකෝ සම්පූර්ණ වැඩසටහාන දාපන්කෝ බන්. ඔව් ඉතින් කොටස් වසයෙන් දාපුවහාම හම්බ කරහැකිනේ සෑහේන්න නේද
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
බොහොම කණගාටුයි නිපුන කිසිම මුදලක් රුපියලක් වත් මේ විඩියො වලින් ලෑබී නෑ ලක්ශ ගනන් බලන විඩියො නෙවෙයි මේවා ඔයාලා වගේ සහිත්ය පිලිබදව රසයක් තියෙන පිරිසක් පමණයි අපි එක්ක ඉන්නේ සම්පුර්ණ වෑඩ සටහන් ඉදිරියේ දී යොමු කරන්නම් ස්තූතියි
@nipunasrimal3352
@nipunasrimal3352 4 жыл бұрын
Ok ok වරදක් උනානම් සමාවෙන්න👌👌😌😌
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 112 МЛН
Me Tharam Siyumalida - මේ තරම් සියුමැලිද කළුගල් - ගීත විචාරය
7:31
Charumuka Rathnayake චාරුමුඛ රත්නායක
Рет қаралды 15 М.
Rae Weda Muraya - Sunil Edirisinghe
4:29
Sunil Edirisinghe
Рет қаралды 154 М.
ඔබ මා සමඟ - ගී අරුත
18:48
Gee Aruth
Рет қаралды 25 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН