Reggae Nonstop l Sahara Flash 2022 l 4Max Video Team

  Рет қаралды 700,735

4Max Video Team

4Max Video Team

2 жыл бұрын

Reggae Nonstop l Sahara Flash 2022 l 4Max Video Team
TEL : +94 71 7 281 221
Email : 4maxvideoteam@gmail.com
If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ Whatsapp මගින් ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න
Uploaded By - 4Max Video Team...
To view more new live shows, Events, Music Videos, Please Subscribe Our "4Max Video Team" KZbin Channel...
4MAX VIDEO TEAM වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, Music Videos ඉතා පැහැදිලි FULL HD තාක්ෂණයෙන් අපගේ 4Max Video Team KZbin චැනලය ඔස්සේ නරඹන්න...
KZbin - / @4maxvideoteam
Facebook -
/ maxvideoteam

Пікірлер: 235
@user-xx6yu2rm5e
@user-xx6yu2rm5e 2 жыл бұрын
මේ මගුල කොච්චර ඇහැව්වත් එපා වෙන්නැ ඕයි❤️💯
@HarshaRathnayaka
@HarshaRathnayaka Жыл бұрын
මටත් වදයක් දැන් නම් අහනව ⁣ඉවරයක් නෑ බං...
@socialvideos1151
@socialvideos1151 Жыл бұрын
❤️❤️❤️😅😅
@lakasilva6292
@lakasilva6292 Жыл бұрын
Wa
@madushankayapa1632
@madushankayapa1632 Жыл бұрын
Ou bn me denuth ahnw 2022.12.23. 10.15p.m
@brendonahd1151
@brendonahd1151 Жыл бұрын
අම්මපා 😍🔥
@SEVANACREATION7594
@SEVANACREATION7594 Жыл бұрын
බලහන්කො සිංදුව කියන වෙලේ ෆැන්ටා අයියා චාමර අයියා ආවා විතරයි ගරුත්වය 😍 ඒ නිහතමානි හදවත් සහර ෆ්ලෑශ් ලගෙ විතරමයි 😍
@dope_x_tharuwa
@dope_x_tharuwa Жыл бұрын
අනිවා
@lakshithamadushanka4962
@lakshithamadushanka4962 Жыл бұрын
ෆැන්ටා සිංදුව මැදම චාමරට දුන්න ගරුත්වය පට්ට සහරා ෆ්ලෑෂ්, ජය වේවා චාමර රණවක,හදවතේ ගායකයා රෙගේ King🎤
@lakmalgayantha4994
@lakmalgayantha4994 Жыл бұрын
චාමර කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.... අපේ බොසත් චාමර...🔥 හදවතේ ගායකත් චාමර...❤ ඒකනෙ ලෙජන්ඩ් චාමර ❤🔥
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
Bosath kiyanne budu wenna perum Purana kenekta, me ganja gahala, bila sindu kiyana unta bosath kiyanawada,
@ahugammanayouthclub7424
@ahugammanayouthclub7424 Жыл бұрын
@@sameeradanuska903 අනේ බන් බෝසත් කිය අදහස් කරේ හොදයි කියල......ගන්ජා ගැහුව කියද මොකද වෙන්නෙ......දන්න පකක් කියවහන් මහත්තයා .......මිනිස්සු න්ට අපහාස කරන්න එපා🙂🙏
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
@@ahugammanayouthclub7424 mn katawath apahasa kre ne, eth e wage wahanayak kiyanna tharam watina kenekdame, chamara hodai, mn ne kiyanne ne, eth bosath kiyanna tharam watina kenekda,
@lakmalgayantha4994
@lakmalgayantha4994 Жыл бұрын
මම කිව්වෙ අපෙ බොසා ගැන පක්කුනේ.... දන්න පක ඒක තමයි පගාල... මගෙ බොසාගෙ නමත් චාමර,එකෙන්ම ගරු කරන 😂
@lakmalgayantha4994
@lakmalgayantha4994 Жыл бұрын
බොසා කියන්නෙ අපේ ලොක්ක ගැන පකෝ.... දූපත් කැරියො,පෞ උබල 😂
@shanakalakshan3431
@shanakalakshan3431 Жыл бұрын
කව්රු කොහොම මුලු ලෝකෙම කිව්වත් රස්තල රජවෙන්වා.....❤️ආදරෙයි චාමර අයියා....නිහිතමනි හදවතේ ගායකයා..... ජව වේවා fanta අයියා ඔයාට්ත් ආදරෙයි......❤️❤️❤️❤️
@chamodshehara6697
@chamodshehara6697 Жыл бұрын
මලක සුවද තියෙන්න ඕන මී මැස්සෙක් උනත් එන්න ඒවගේ තමා ෆැන්ටා රෙගේ කියනකොට ඒකේ රසට රෙගේ King ආවේ ආදරෙයි 💗💗🌹🌹💔
@kasunrandika1814
@kasunrandika1814 Жыл бұрын
අනිවා බ්‍රෝ
@maleeshamaleesha6802
@maleeshamaleesha6802 Жыл бұрын
සහරා ෆ්ලෑෂ් රෙගෙ කියන්නෙ වෙනමම ආතල් එකක්🥰🥰🥰
@avishkarangana1752
@avishkarangana1752 2 жыл бұрын
චාමර අයියා අංක එකේ නිහතමානී හදවතේ ගායකයා❤️❤️
@asisandaruwan127
@asisandaruwan127 2 жыл бұрын
රහා දන්න උන් සුපිරි fun එකක් ගන්න ඇති එ nonstop එකෙන්😍😍😍
@dinethpriyankara4527
@dinethpriyankara4527 2 жыл бұрын
චාමර අයියා ඉතින් ගැම්මක් තමයි ❣️❣️❣️😍 නිහතමානී කමේ අංක එක
@hashanmadusanka7855
@hashanmadusanka7855 2 жыл бұрын
Patta chamara aiya
@imalhasaranga3152
@imalhasaranga3152 Жыл бұрын
චාමර අයියගෙ සින්දුවක් එයා ඉස්සරහ වෙන කෙනෙක් කියනකොට. එයාට තියෙන ගැම්ම. 👍👍👍💪💪..
@chamodmadushanka7971
@chamodmadushanka7971 Жыл бұрын
සහරාලත් බ්‍රෑන්ඩ් එකක් චාමර අයියත් බ්‍රෑන්ඩ් එකක් ❤️🔥
@maleeshamaleesha6802
@maleeshamaleesha6802 Жыл бұрын
මැද හරියෙදි ෆැන්ටා කියද්දි චාමර අයියා එන සීන් එක ෆට්ට කැමති 🥰🥰
@madhuwadrums9004
@madhuwadrums9004 Жыл бұрын
ෆැන්ටා අයියගෙ ගරු කිරිල්ල නිහතමානි කම සහරා ෆ්ලශ් බැකින් මේවා තනිකරම පිස්සුවක් ❤❤❤
@shaan160
@shaan160 2 жыл бұрын
හදවතෙ ගායකයා චාමර රණවක අයිය ❤❤🎧🎧
@pahanchathuranga2624
@pahanchathuranga2624 Жыл бұрын
Sebe allah සිංදුව නම් වෙනස්..ඒත් පට්ට අපෙ එවුන්නෙ
@savishkasithumina4673
@savishkasithumina4673 2 жыл бұрын
ආසම දෙන්නෙක්ගේ.මරු රෙගේ පාර❤️🙂
@sahanmadusanka9254
@sahanmadusanka9254 2 жыл бұрын
නිහතමානීකමට තවත් නමක් චාමර රනවක
@sinethmalaka7570
@sinethmalaka7570 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින් දෙන්නම චාමර අයියා
@samithkularathna1616
@samithkularathna1616 2 жыл бұрын
Sebbeh allah පටන් ගැන්ම ❤️❤️
@mayuranic5849
@mayuranic5849 Жыл бұрын
Chamara aiya kiynne supiri hadawathak.adarei ❤️❤️❤️❤️❤️
@sadamolshashika-gn4xm
@sadamolshashika-gn4xm Жыл бұрын
Aye katha dekak na sahara plash kiyanne adahanna ona brand ekak vagema agamak adarei ❤️❤️❤️
@w_a_s_sanju_
@w_a_s_sanju_ Жыл бұрын
පැන්ටා සොමිය😻👌
@srimaldmns1142
@srimaldmns1142 Жыл бұрын
මතුගම ගැම්මක් තමා චාමර රණවක 🖤😍
@ishanmadusankaishan8843
@ishanmadusankaishan8843 Жыл бұрын
රතු කාහා කොල ලයිට් පාර පහාරක්.
@isuruudara1924
@isuruudara1924 Жыл бұрын
එකෙම්ම ඈ
@kaveenshamika-eu7oz
@kaveenshamika-eu7oz 4 ай бұрын
Reggea නම් fanta fanta නම් reggae.❤❤❤❤❤❤❤
@MihirangaHeshan-ii6mq
@MihirangaHeshan-ii6mq Жыл бұрын
මෙක කොච්චර අහුවත් එපා වෙන්නැ❤❤❤
@A.A.T.DISHAN
@A.A.T.DISHAN Жыл бұрын
අහමක් regge ❤💞💞💞
@thejanjayasiri784
@thejanjayasiri784 Жыл бұрын
හරියාකාර ශෝ එකක් දාලා යනවා😅❤️
@anushadamayanthi3162
@anushadamayanthi3162 Жыл бұрын
චාමර අයියා ගමේ එකා💞
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ 2 жыл бұрын
මරු nonstop එක ❤️😌
@anuththarahasini3493
@anuththarahasini3493 Жыл бұрын
Ane කියලා වැඩක් නෑ අහනවා අහනවා මයි වැඩේ මම නම් චාමරගෙ සිංදු 🤗
@dilhandilhan4131
@dilhandilhan4131 Жыл бұрын
Chamara ranawaka....chamara weerasingha....damith asanka hadawathe gayakayan.asama gayakayan.amaraniya gayakyooo...adarei hemadama.......
@user-rm1fc1kl2r
@user-rm1fc1kl2r 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ ඉතින් රෙද්ද.💕💐💗
@chathurasandeepa367
@chathurasandeepa367 2 жыл бұрын
super sf gammak fanta ❤️❤️
@Pissa_Production_UL_UL
@Pissa_Production_UL_UL Жыл бұрын
මේක වෙනම රහක් 🖤
@maleeshabandara3439
@maleeshabandara3439 Жыл бұрын
අම්මොහ් ඒ ෆැන්ටගේ බක්තිය 💜️
@maleeshamaleesha6802
@maleeshamaleesha6802 Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ❤️❤️❤️❤️❤️
@NTRADING8
@NTRADING8 Жыл бұрын
මැරකම් දඩකම් කූර සමාජය තවමත් ලෙලදෙනවා . රස්තා❤
@w_a_s_sanju_
@w_a_s_sanju_ Жыл бұрын
චාමර අයියා සින්ග් කරනකන් බලන් හිටිය අසරණ මම😢😪
@maleeshamaleesha6802
@maleeshamaleesha6802 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰🥰🥰
@maleeshamaleesha6802
@maleeshamaleesha6802 Жыл бұрын
දවසට තුන්හතරවතාවක් අහනවමයි🙈🙈🙈🙈
@yasithanavod1430
@yasithanavod1430 Жыл бұрын
ලයිට් පාරයි ස්මොක් එකයි තියනව රිදෙන්න
@chathushkajayamal8332
@chathushkajayamal8332 Жыл бұрын
Fav. thatta mamala ekathu unama 🌚💞
@janadarachulanga9727
@janadarachulanga9727 Жыл бұрын
සුපිරි අකෙන්ම
@gamingsuddayt1056
@gamingsuddayt1056 Жыл бұрын
සුපිරි ගැම්මක් එකනම්🤍❤️🤍❤️
@kdgimhank
@kdgimhank 2 ай бұрын
ෆැන්ටා ලෙසටම කියනවනේ රෙගේ වලට චමර වගේම ෆැන්ටත් එකතු උනාමා එක රෙගේ ලෝකයක්
@priyanthawijekumar4489
@priyanthawijekumar4489 2 күн бұрын
මරොමරු 😊😊
@janiyah7149
@janiyah7149 Жыл бұрын
රෙගෙනම් ඉතින් අයි වෙන මොනවත් ඔනින් නැහැ 💗❤️
@dulangalakshan9928
@dulangalakshan9928 Жыл бұрын
පිස්සු හැදෙනවා😍😍
@shaan160
@shaan160 2 жыл бұрын
patta nonstop eka ❤❤❤🎧🎧
@sameeramadushan7093
@sameeramadushan7093 Жыл бұрын
කියන්න වචන නෑ...එකෙන්ම පට්ට......පට පට...
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
ගැම්මක් චාමර අය් යා💯🤘,
@Sunanda-oi3lw
@Sunanda-oi3lw Ай бұрын
Meka patta ❤❤supiri
@samanthakumara231
@samanthakumara231 4 ай бұрын
Thawamath adare ❤❤❤❤❤❤❤❤
@pasinduhennayaka4598
@pasinduhennayaka4598 11 ай бұрын
Regge king 👑👑👑👑
@pasidunayanahansa
@pasidunayanahansa 2 жыл бұрын
චාමර අයියයි ෆැන්ට අයියයි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤❤❤
@tharukasewwandi1814
@tharukasewwandi1814 Жыл бұрын
SF regge 🤗♥ පිස්සුවක්
@sltubibro5928
@sltubibro5928 Жыл бұрын
Paharak brooo
@shashinisrasanjala6502
@shashinisrasanjala6502 Жыл бұрын
එල ❤️
@minurashelan
@minurashelan Жыл бұрын
Recpect fanta❤🔥
@akilahelaruwan2211
@akilahelaruwan2211 Жыл бұрын
Ammo eka
@Rasangagimhan215
@Rasangagimhan215 Жыл бұрын
Gammak❤️
@visankasanjeewa2767
@visankasanjeewa2767 Жыл бұрын
Supine
@hasinthaparasad4699
@hasinthaparasad4699 Жыл бұрын
ඒක නං මරු.....
@RanjaniSomalatha-mg7ht
@RanjaniSomalatha-mg7ht 7 ай бұрын
කොල් එකක් මිස් කොල් එකක් හින්ද ඉතුරු හිස් පස් එකක්
@sithumnimsara9811
@sithumnimsara9811 Жыл бұрын
@ishanmadusankaishan8843
@ishanmadusankaishan8843 Жыл бұрын
සුපිරියක් ❤️
@chamarachamara3732
@chamarachamara3732 Жыл бұрын
ඔයානමි නියම මනුස්සයෙක් අයියේ❤❤❤❤❤❤❤❤❤❤
@ashanniluka9865
@ashanniluka9865 Жыл бұрын
Patta
@hasidusandeepa721
@hasidusandeepa721 2 жыл бұрын
Ful aka ona
@slmadubro6856
@slmadubro6856 Жыл бұрын
😋😋supiriyak
@hirushadinal6008
@hirushadinal6008 Жыл бұрын
මේක නම් පිස්සුවක් බං 🔥🔥🔥♥️✌️......
@venomgaming554
@venomgaming554 2 жыл бұрын
Full show eka onee
@pradeepsl34
@pradeepsl34 Жыл бұрын
Hmme supiriyak aa
@314dft4
@314dft4 2 жыл бұрын
අඩේ පට්අ බං
@OsadaShanal-vp2xl
@OsadaShanal-vp2xl Жыл бұрын
El el
@kanishkadevinda1048
@kanishkadevinda1048 Жыл бұрын
චාමරරනවක🎵🎵
@SachinthaSubhashana
@SachinthaSubhashana 11 ай бұрын
prasanna
@dhanukanadeeshan643
@dhanukanadeeshan643 2 жыл бұрын
චාමර අයියා 🥺🥺🥺❤️
@BhanukaShehan
@BhanukaShehan 7 ай бұрын
@Chamara aiy😽💗ආගමක් නම් මම එය අදහන බැතිමතෙක්〽️🍃
@thilinaireshan3808
@thilinaireshan3808 2 жыл бұрын
පට්ට
@deepthiindrajith8636
@deepthiindrajith8636 8 ай бұрын
BUTFUL Rasta
@deepthiindrajith8636
@deepthiindrajith8636 8 ай бұрын
Ok
@hasitha6017
@hasitha6017 Жыл бұрын
💯🔊🔊🔊🔊🔊🤩🤩🤩
@feelingworld2108
@feelingworld2108 2 жыл бұрын
Adarei adarei
@Uthumi.Super.Line.Rathnapura
@Uthumi.Super.Line.Rathnapura Ай бұрын
❤📌🔥
@sadeepalakshan6272
@sadeepalakshan6272 Жыл бұрын
🤘🤘🤘
@darakuma9383
@darakuma9383 Жыл бұрын
චාමර අයියා ගේ ඒ හැගිම් ප්‍රකාශනය ඇගේ මයිල් කෙලින් කරලා කදුලු ගෙනවා ඇහෙට අයියි අනේ උබ නැති දාක ප්‍රශන්න වේදිකවට මොනා වේයිද දෙයියෝ
@abishekbandarage6504
@abishekbandarage6504 Жыл бұрын
චාමරට අයියට නොදෙවෙනි ෆැන්ටා අයියා⚡💛ඒක 👌❤️‍🔥
@maleeshakasan6157
@maleeshakasan6157 Жыл бұрын
පැන්ටා ගැම්මක් තමයි
@vihangalakshan826
@vihangalakshan826 2 жыл бұрын
Full show ek one
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
🤩❤️
@ravindusachin1594
@ravindusachin1594 Жыл бұрын
ආදරේයි කොල්ලො
@ravindulakshan2312
@ravindulakshan2312 Жыл бұрын
මතුගම අපෙ ගැම්ම චාමර
@sugathdenagama4260
@sugathdenagama4260 2 жыл бұрын
චාමර මාමා
@dinukachamod4632
@dinukachamod4632 2 жыл бұрын
Full eka oneeee
@saliyakumarasinha9750
@saliyakumarasinha9750 Жыл бұрын
FaNta pata
@feelingworld2108
@feelingworld2108 2 жыл бұрын
Chamara ranakawa kiuwama ඉතින් ammo gemma sri lanaka
@PasinduGimhana-tn7ri
@PasinduGimhana-tn7ri Жыл бұрын
Gammk thamai 😂😂😂😂
@kasunpiyankara6470
@kasunpiyankara6470 Жыл бұрын
Pattai ආදරෙයි love to
@bandarawgst9472
@bandarawgst9472 2 жыл бұрын
Lovely moment
REGGAE NONSTOP l Chamara Ranawaka ft FANTA l 4Max Vide Team 2022 ©
10:46
4Max Video Team
Рет қаралды 1,3 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 14 МЛН
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 3,2 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 14 МЛН
Chat with Sahara Flash Fanta | Sri Lankan Live Band | Sahara Flash
39:07
Tharunaya Online
Рет қаралды 67 М.
Mage Panatath Wada Man Adare | Chamara Ranawaka With Flashback
5:55
sahara flash mamai banai nonstop
6:25
බුකිය- Bukiya
Рет қаралды 1,7 МЛН
Sahara Flash DJ Nonstop -2020
7:17
SUSANGA VIDEO TEAM
Рет қаралды 553 М.
චාමර රණවකට දුන්න පට්ට බැක්න් එක
12:29
HD Video Team Balapitiya
Рет қаралды 3,1 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 9 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 831 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,4 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 494 М.
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 4,3 МЛН