සෝවාන් වීමට සක්කායදිට්ඨිය දුරුකරගන්නා ආකාරය (Relax TV දේශනාව) - Meemure Dhammawansha Thero,

  Рет қаралды 25,452

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

3 жыл бұрын

"සක්කායඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි සක්කායසමුදයඤ්ච සක්කායනිරොධඤ්ච සක්කායනිරොධගාමිනිඤ්ච පටිපදං"
"මහණෙනි, සක්කාය ඇතිවීමේ හේතුවද, සක්කාය නැති කිරීමද, සක්කාය නැති කිරීමේ මාර්ගයද, දේශනා කරන්නෙමි. එය අසව්."
(සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, අන්ත වර්ගය, සක්‌කාය සූත්‍රය)
pitaka.lk/main?n=2310120
www.thripitakaya.org/tipitaka...
සෝවාන් වීමට සක්කායදිට්ඨිය දුරුකරගන්නා ආකාරය පැහැදිළි කරමින් 2021-08-08 වනදා Peo TV හි චැනල් අංක 113 ඔස්සේ විකාශය වන Relax TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
Related Video
සක්කායදිට්ඨිය - සම්පූර්ණ දේශනාව
• සක්කායදිට්ඨිය - සම්පූර...
සක්‌කාය සූත්‍රය
• සක්‌කාය සූත්‍රය - Meem...
සක්‌කාය සමුදය හා නිරෝදය
• සක්‌කාය සමුදය හා නිරෝද...
සක්‌කාය නිරෝධය
• සක්‌කාය නිරෝධය - රංගිර...
ධර්මය දැක සෝවාන් වන අයුරු
• ධර්මය දැක සෝවාන් වන අය...
සක්කායදිට්ඨියට නොපැමිණ ඉන් මිදෙන අයුරු
• සක්කායදිට්ඨියට නොපැමිණ...
සෝවාන් වීමට සක්කායදිට්ඨිය දුරුකරගන්නා ආකාරය
• සෝවාන් වීමට සක්කායදිට්...
meemure dhammawansha thero Relax TV, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

Пікірлер: 64
@user-sl7k
@user-sl7k Жыл бұрын
ගෞරවණීය මීමුරේ ධම්මවංශ සවාමීන් වහන්සේගේ ශ්‍රි නාමය සදා දිනේවා ! ( 2023.03.06 පෝදින )
@malagomis2059
@malagomis2059 Жыл бұрын
ඔබ වහන්සේ භවය සකස්නොකරගත් බව මේ සියල්ල තුලින් අපට පසක්වේ.🙏🙏🙏🙏සාදු..සාදු..සාදු..
@sumanamillagasthenna3137
@sumanamillagasthenna3137 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ දෙසනා තුළින් සත් දර්මය නිවන් මග අවබොඩ උනා ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා
@ruchiraamarasinghe1526
@ruchiraamarasinghe1526 Жыл бұрын
නිවැරදි ධර්ම මාර්ගය ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින්ම හදුනාගෙන අසීමිත සැනසීමක් ලබන්නෙමි. සාධු!සාධු!!සාධු!!!
@arandiskumuduni9119
@arandiskumuduni9119 9 ай бұрын
💯💯💯🙏🙏🙏 budu bana oba wahanse saralawa pahadiliwa desana karanawa durlabsy 🙏🙏🙏
@pgsidunil1507
@pgsidunil1507 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බොහොම පින් අපේ හාමුදුරුවනේ ධර්මාවබෝධය ලබා දුන්නාට🌺🌺🌺🌺🌺
@arisarambage1135
@arisarambage1135 Жыл бұрын
You
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
_'මාර්ගයට පිවිසුනොත් ඵලය ලැබෙනවා . මාර්ගයට පිව්සෙන්ටයි ඕනෙ'_ ~~~~~~~~~~~~~~~ _ගෞරවණීය ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා !_
@manelrodrigo9469
@manelrodrigo9469 6 ай бұрын
Dharma margaya pratamayen awabodha labuwe obawahansege dharma desana thulin.obawahanseta nirwana margaya awabodha wewa.🎉🎉
@aseelarathana2008
@aseelarathana2008 7 ай бұрын
පින්වත් ඔබවහන්සේ ට අමා මහ නිවන් සුව අත්වේවා ....🙏🙏🙏
@user-dj5lt6lk1t
@user-dj5lt6lk1t Ай бұрын
තෙරුවන් සරණයි!!!ස්වාම්න් වහන්ස
@sajidisanayaka3520
@sajidisanayaka3520 10 ай бұрын
සාදු සාධු`සාදු යහපතක් ම වේවා ඔබ වහන්සේට නමස්කාර වේවා
@sepalikaganhewage6966
@sepalikaganhewage6966 2 жыл бұрын
ගරැතර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවාා!!! සාධු! සාධු! සාධු!
@rasikapushpakumari5007
@rasikapushpakumari5007 3 жыл бұрын
ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනා මුන නොගැසූ උනානම් අපි හරි අසරණයි ස්වාමීන් වහන්ස
@premabogaswaththa8462
@premabogaswaththa8462 6 ай бұрын
Sàďu sadu sadu
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 11 ай бұрын
සාදු!!"සාදු!!සාදඅ!"
@ruwankudagamage4677
@ruwankudagamage4677 Жыл бұрын
🙏🙏🙏
@premarathnayake8376
@premarathnayake8376 Жыл бұрын
ඹබ වහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි .සාදු .සාදු .සාදු .
@dhagonnemegahimi6524
@dhagonnemegahimi6524 3 жыл бұрын
තෙරැවන්සරණයි ...
@karurathnayaka1137
@karurathnayaka1137 3 ай бұрын
Sadu sadu sadu...iii
@rohinimadurawala6177
@rohinimadurawala6177 3 жыл бұрын
සාදු සාදු සාදු
@user-hi3rw4ex2h
@user-hi3rw4ex2h Ай бұрын
සාධූ සාධූ සාදු
@asokarajakaruna5560
@asokarajakaruna5560 7 күн бұрын
🙏
@nimaljayasinghe3680
@nimaljayasinghe3680 3 жыл бұрын
ඔබ වහන්සේ වැනි උසස් ධර්ම ධර යතිවරයාණන් වහන්සේලා නිසා අපි අසරණ වෙලා නැති බව සිතට දැනෙන වා
@karunajayantha1263
@karunajayantha1263 3 жыл бұрын
සාදු.සාදු.සාදු.🌻🌻🌻
@rangawijesinghe7657
@rangawijesinghe7657 Жыл бұрын
🙏🙏🙏🙏
@jeewanthisiriwardane2780
@jeewanthisiriwardane2780 2 жыл бұрын
සාදු! සාදු!! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@shelashelashelashela1087
@shelashelashelashela1087 5 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@gemmachines9889
@gemmachines9889 Жыл бұрын
Sathya daham asimata api wasanawatha una
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@indranandani8615
@indranandani8615 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!!
@hirushaweerasekara680
@hirushaweerasekara680 Жыл бұрын
🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏💟✨️🌼🌼🌼
@siransiwickramasinghe7670
@siransiwickramasinghe7670 3 жыл бұрын
Sadu sadu sadu
@yashodhyachathurangi6347
@yashodhyachathurangi6347 3 жыл бұрын
Sadu.. sadu .. sadu..🙏🙏
@swarnawijetunga628
@swarnawijetunga628 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 3 жыл бұрын
Sadu. Sadu. Sadu.🌺🌸🌼🌻🌻🌼🌸🌺🙏🙏🙏
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@charminibastiansz6440
@charminibastiansz6440 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dilooshiweerasooriya5838
@dilooshiweerasooriya5838 2 жыл бұрын
Aryan wahanseta namaskara wewa 🙏🏼🙏🏼🙏🏼
@tissawickramaarachchi8871
@tissawickramaarachchi8871 3 жыл бұрын
සාධු සාධු සාධු
@priyanthiabesiriwardana5856
@priyanthiabesiriwardana5856 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunilperera2643
@sunilperera2643 3 жыл бұрын
Professor pbbperera
@HeladeepaTV
@HeladeepaTV Жыл бұрын
Meemure Dhammawansha Thero මීමුරේ ධම්මවංශ හිමි (පරාභව සූත්‍රය ඇසුරින්)ධර්ම යනු කුමක්ද? kzbin.info/www/bejne/fpiclGyuqcSFnZY
@blkarunathilaka1073
@blkarunathilaka1073 3 жыл бұрын
Sadu sadu sadu sadu
@sarojarenuka2673
@sarojarenuka2673 3 жыл бұрын
Sadi sadu namaskarawewa
@sarojarenuka2673
@sarojarenuka2673 3 жыл бұрын
Sadi sadu namaskarawewa
@gavishkasenanayake8943
@gavishkasenanayake8943 3 жыл бұрын
ඔබ වහන්සේගේ අනුසාසනා තුලින් මාර්ගය හදුනා ගත්තා, සාදු සාදු ...
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 Жыл бұрын
මේ ධර්ම දේශනාව ඔබ වහන්සේට උපහාරයක් ම වේවා.
@ChathuriMadhuwanthi-vd7qq
@ChathuriMadhuwanthi-vd7qq 3 ай бұрын
🙏🙏🙏
@premarathnayake8376
@premarathnayake8376 Жыл бұрын
ඹබ වහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි ....සාදු .සාදු .සාදු ...
@chandipushpalatha133
@chandipushpalatha133 9 ай бұрын
Obatada dharmaya watahee atha. Sadu.. Sadu.. Sadu..
@udayakumara3753
@udayakumara3753 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ashokaekanayake7304
@ashokaekanayake7304 3 ай бұрын
🙏
@senarathbandara2113
@senarathbandara2113 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@ashanimorathenna7859
@ashanimorathenna7859 3 жыл бұрын
🙏🙏🙏
@u.d.ranasinha4395
@u.d.ranasinha4395 Жыл бұрын
🙏🙏🙏
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 Жыл бұрын
🙏🙏🙏
@Harshani-Ishara
@Harshani-Ishara 3 жыл бұрын
🙏🙏🙏
@jayanthirajapaksha9187
@jayanthirajapaksha9187 2 жыл бұрын
🙏🙏🙏
@padminiperera6177
@padminiperera6177 2 жыл бұрын
🙏🙏🙏
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 3 жыл бұрын
🙏🙏🙏
මෙම භවයේදීම නිවනට කළ යුත්ත - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:01:38
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 10 М.
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 9 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 16 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
රූපයේ උදය වැය | Ven. Mankadawala Sudassana Thero
2:24:11
Darshana Bhumiya - දර්ශන භූමිය
Рет қаралды 43 М.
වර්තමාන මොහොත විදර්ශනා කරන අයුරු  - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:00:20
යෝනිසෝමනසිකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:00:58
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 10 М.
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 9 МЛН