මෙම භවයේදීම නිවනට කළ යුත්ත - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

  Рет қаралды 10,007

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

2 жыл бұрын

"චරතො චෙපි, භික්ඛවෙ, භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා බ්‍යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ, භික්ඛවෙ, භික්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන්තීකරොති අනභාවං ගමෙති. චරම්පි, භික්ඛවෙ, භික්ඛු එවංභූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවීරියො පහිතත්තොති වුච්චති"
"මහණෙනි, හොවින්නාවූද, නිදි දුරුකරන්නාවූ මහණහට කාමය පිළිබඳ කල්පනාවෙක් වේවයි ක්‍රෝධය පිළිබඳ කල්පනාවෙක් වේවයි වෙහෙස කිරීම පිළිබඳ කල්පනාවෙක් වේවයි ඉදින් උපදීද, මහණෙනි, මහණතෙම ඒ විතර්කය ඉදින් ඉවසාද, පහනොකෙරේද, (සිතින්) දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, අභාවයට නොපමුණුවාද, කෙලෙස් තවන වීර්යය නැත්තාවූ පවට බියනොවූ නිදි දුරුකරන්නාවූ එබඳු මහණතෙම සයනය කරන්නේද, හැමකල්හි අලසවූ හීන වීර්යය ඇත්තේයයි කියනු ලැබේ."
(අඞ්‌ගුත්‌තර නිකාය, චතුක්ක නිපාතය, චර වර්ගය, චරන්ත සූත්‍රය)
www.thripitakaya.org/tipitaka...
pitaka.lk/main?n=29111
(ඛුද්‌දක නිකාය, ඉතිවුත්‌තකපාළි, චතුෂ්ක නිපාතය, චර සූත්‍රය)
www.thripitakaya.org/tipitakay...
pitaka.lk/main?n=401311
මෙම භවයේදීම නිවනට කළ යුත්ත පැහැදිළි කරමින් 2022-02-27 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

Пікірлер: 34
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 7 ай бұрын
""අවමය දින හතයි. උපරිමය අවුරුදු හතයි." මේ ජීවිතයේම දුක් කෙලවර කර ඒ මොහොතට පැමිණීමට වීරිය කරමි .
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 2 жыл бұрын
මෙයයි විදර්ශනා භාවනාව.
@sachithadulanga2928
@sachithadulanga2928 7 ай бұрын
මහා පුදුම දෙශණාවක් ස්වාමිනි.! වචන නෑ ඔබ වහන්සෙට ස්තුතියි කරන්න... 🙏😊💔💔💔💔
@WansapalaMalhinna
@WansapalaMalhinna 5 ай бұрын
Sadu 👏 SaDU💐👏🥀👏🌷🥀🌺💐👏BuduN. Wetha Yana Para Niwaradiwe. Panwadun Obawahnsete Sirase. Mama Wedimi Sadu 👏
@piyasenarankothgedara4618
@piyasenarankothgedara4618 2 жыл бұрын
ගෞරවනීය ආර්යයන් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා 200 කට වඩා ශ්‍රවණය කළ මට මේ ත්‍රිවිධ විතර්ක බැහැර කළයුතු බව මගේ දැනුමට යොමු කර ඇති බව මට වැටහෙනවා. සාදු සාදු සාදු.
@sarathkumara3574
@sarathkumara3574 6 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 Жыл бұрын
ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !
@hirushaweerasekara680
@hirushaweerasekara680 6 ай бұрын
🌼🌼🌼✨️💟සාදු🙏 සාදු🙏සාදු🙏💟✨️🌼🌼🌼
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 2 жыл бұрын
apata arya margaya penwadena oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.
@dayakahingala3296
@dayakahingala3296 2 жыл бұрын
උපන් අකුසල් නූපදවා, නූපන් කුසල් උපදවා, සසර මග නිමා කිරීමට කර්මක්ෂය කිරීමට උත්සාහ දරමි. නිවන් මග පහදාදෙන නිවන් සුව විදින ඔබ වහන්සේට දීර්ඝායූ වේවා !!!!!
@malagomis2059
@malagomis2059 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnuNuwara
@AnuNuwara 5 ай бұрын
🙏🙏🙏සාදු සදු
@wijesinghenp4894
@wijesinghenp4894 10 ай бұрын
Sadu sadu sadu
@WansapalaMalhinna
@WansapalaMalhinna 5 ай бұрын
Sadu!! SADU,!! 👏BUDUN Wetha. Yana maawetha Niweradiwe Panwadun Oba Wahnsata sirasana. Nama Wadimi sadu 🌺🥀🌷💐🌺💐👏
@manelrodrigo9469
@manelrodrigo9469 6 ай бұрын
🎉🎉🎉sadu sadu sadu.
@shiranipathiratne1931
@shiranipathiratne1931 2 жыл бұрын
නිදුක් නිරෝගී deergau වේවා උතුම් දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aryasenasanaya4699
@aryasenasanaya4699 2 жыл бұрын
තෙරැවන්රණයි ...
@nishamaniwijeratne9156
@nishamaniwijeratne9156 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@harshinisaparamadu7860
@harshinisaparamadu7860 2 жыл бұрын
🙏🙏🙏
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 2 жыл бұрын
Sadu sadu sadu Namaskara wewa!
@amarasiripathirage9794
@amarasiripathirage9794 2 жыл бұрын
Denethin daka Bana ahanna pin madi vennathi
@tharushanirmal2675
@tharushanirmal2675 Жыл бұрын
අපේ හාමුදුරුවෝ
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Dirga ausha lebewa obawahanseta 🙏
@shelashelashelashela1087
@shelashelashelashela1087 5 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@roshanfonseka1290
@roshanfonseka1290 2 жыл бұрын
Dukin at midemu... budduye saranai*
@ashanthiariyawansa5828
@ashanthiariyawansa5828 2 жыл бұрын
Theruwan saranai !!!
@senarathbandara5438
@senarathbandara5438 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@helodhamma
@helodhamma 2 жыл бұрын
🌸🌸🌸✨🤍සාදු🙏සාදූ🙏සාදූ🙏🤍✨🌸🌸🌸
@aseelarathana2008
@aseelarathana2008 7 ай бұрын
🙏🙏🙏
@nishamaniwijeratne9156
@nishamaniwijeratne9156 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@sunilsantha1514
@sunilsantha1514 8 ай бұрын
🙏🙏🙏
@ashanimorathenna7859
@ashanimorathenna7859 2 жыл бұрын
🙏🙏🙏
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 2 жыл бұрын
🙏🙏🙏
@chandaniewickramasurendra8189
@chandaniewickramasurendra8189 2 жыл бұрын
🙏🙏🙏
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 42 МЛН
සියල්ල අනිත්‍යයි යනු කුමක්ද? - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:01:38
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 13 М.
නාම රූප - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:01:07
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 14 М.