Renault T460 - Comfort Prime Mover Review (Sinhala) | Auto Hub

  Рет қаралды 263,579

Auto Hub

Auto Hub

3 жыл бұрын

Renault T460 Prime Mover Review (Sinhala) | Auto Hub
Adblue යනු exhaust fluid එකක් වන අතර එය fuel additive එකක් නොවේ. මෙහි ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ වාහනය ධාවනය කිරීමේදී සිදුවන හානිකර විමෝචනයන් අවම කිරීමයි. මෙය වාහනයක ඉන්ධන මෙන්ම එයට වෙන්වූ වෙනම ටැංකියක වාහනය තුල ගබඩා කර ඇත. Adblue යනු මෙහි වෙලද නාමය වන අතර බහුලව හදුන්වන්නේ Diesel Exhaust Fluid (DEF) ලෙසයි. Adblue ලෙස හැදින්වුවද මෙය අවර්ණ දියරයකි. විශ රහිත යූරියා මිශ්‍රණය සහා අයනීකරණය කල ජලය මෙහි ප්‍රධාන සංඝටක ලෙස හැදින්විය හැක. මූළිකව මේවා ඉහළ උෂ්ණත්ව වල ඇති විමෝචනය වන වායු වලට ඉතා කුඩා ප්‍රමාණ වලින් Spray කරනු ලබයි. මෙහිදී අධික උෂ්ණත්වය යටතේ adblue ඇමෝනියා සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත්වේ. එහිදී, විමෝචනය වන වායුවේ ඇති හානිකර නයිට්‍රජන් ඔක්සයිඩ් ඇමෝනියා සමග ප්‍රත්‍රික්‍රියා කර හානි රහිත නයිට්‍රජන් බවට පත්වේ. මෙය ඉතා සාර්ථක ලෙස බස්, ලොරි වැනි බර වාහන වල යොදාගැනේ. Adblue පුරවනය නිතරම පරීක්ෂා කල යුතු අතර එහි ඇති ප්‍රමාණය වාහනයේ dashboard එක මත පෙන්නුම් කරයි. මක්නිසාදයත් adblue ටැන්කිය Empty නම් අපිට වාහනය කිසිසේත් පනගැන්විය නොහැක.
Special thanks:- Dinnuke Jayawardane (Auto E Zone)
Sanuk Jayawardane
For more details about the truck, please contact: 0773576969 - Auto E Zone
Find us on social media :-
Like us on Facebook: / autohubsl
Fb group: / 337328127618612
Follow us Instagram: / autohubsl
Contact Auto Hub :-
077 37 17 137
autohubasia@gmail.com
Like, comment, share and subscribe for more...
Thank you!
_________________________________________________________________________
Track: MAGNUS & Saint Clue - Pretty Woman [NCS Release]Music provided by NoCopyrightSounds.Watch: • MAGNUS & The Saint - P... Free Download / Stream: ncs.io/PrettyWoman
_________________________________________________________________________

Пікірлер: 1 200
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
If you are interested in buying - 0773576969 (Auto E Zone) Thanks !!
@nawa_status_official8742
@nawa_status_official8742 3 жыл бұрын
dala winadi 10 kin baluwa hasitha ayye🥰🥰🥰🥰
@samadhimelder5767
@samadhimelder5767 3 жыл бұрын
Price plzz
@yukthidesilva6127
@yukthidesilva6127 3 жыл бұрын
ayyd mewa import karanna pukuwanda?
@Amesh97
@Amesh97 3 жыл бұрын
Man , volvo brandsඑකෙත් review එකක් oneh ayya
@ChamodKumarasinghe
@ChamodKumarasinghe 3 жыл бұрын
@@Amesh97 aniwa MAN, Volvo & Scania prime mover review oone
@heavenindumina3164
@heavenindumina3164 3 жыл бұрын
හසිත අයියා තව ටික දවසකින් නැවක ප්ලේන් එකක වගෙත් රිවීව් එකක් කරයි වගේ 😂🖤🖤
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😎❤❤
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 3 жыл бұрын
නැවේ review karana aya innawanee
@hasarupathirana273
@hasarupathirana273 3 жыл бұрын
Aniwa one🔥😅
@pasindupethum3839
@pasindupethum3839 2 жыл бұрын
ඔව්🌸
@denethakarshana6434
@denethakarshana6434 2 жыл бұрын
@@AutoHubSL මෙක කියද බ්‍රදර් අඩෝ කියම්කො
@seeker6081
@seeker6081 3 жыл бұрын
කොච්චර බර පන්තියට ආස උනත් හිත කොනේ උඩින්ම Prime mover තියෙනවා ❤️
@primemoverslovers
@primemoverslovers 3 жыл бұрын
ඒක දන්නේ ආදරේ කරන අයම තමා ඒක කියන්න වදන් නෑ ගැම්ම
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍😍😍🔥🔥🔥
@ranukasupun4570
@ranukasupun4570 3 жыл бұрын
මේකේ ගියර් සිස්ටම් ඒක ගැන කිව්වේ නෑ නේ
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
@@ranukasupun4570 Kiwwaa engine specs gana kiyala anthimata. #admin
@user-pm1pj4he4d
@user-pm1pj4he4d 3 жыл бұрын
OW APPA
@dinukanirmal2625
@dinukanirmal2625 3 жыл бұрын
මේ වීඩියෝ එකනම් trending යන්නම ඕනෙ..❤☺️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Share krla trending yawamu ehenan 😉❤❤
@rochanahimath9597
@rochanahimath9597 3 жыл бұрын
පදින්න ආසා හිතුනෙ මට විතරද🥺♥
@Sehan__wije
@Sehan__wije Жыл бұрын
ලේසි නෑ බං බර වාහන පදින එක පුරුදු වෙන්න ඕන පට්ට පරණ canter එකකින් වගේ එහෙම නම් කාලයක් පදින කොට මේවා කුරුළු පිහාටු වගේ වෙනවා 🙂
@missatech
@missatech Жыл бұрын
😊Matat
@dilinibagyadilinibagya3854
@dilinibagyadilinibagya3854 Жыл бұрын
Canter laisan eka ganne kohomada kiyannako.dnna aya innawanam mage hasbanta ganna.
@spgaming2061
@spgaming2061 2 күн бұрын
මටත් බං
@vishkelum8
@vishkelum8 3 жыл бұрын
අනේ අම්මපා මෙච්චර Quality එකට වාහන හදන company එකක නමනේ අර ඉන්දියන් කාරයා අනුභව කරන්නේ. සුපිරි review එක. වෙලාව ගියා දන්නෙම නැතුව. Superb review. Keep it up bro.. ප්‍රංශ යකෙක් හදේ කොනක් පැහැර ගත්තා 😍
@primemoverslovers
@primemoverslovers 3 жыл бұрын
කියලා වැඩක් නෑ
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank bro ❤❤🔥🔥
@thilinamadush4269
@thilinamadush4269 3 жыл бұрын
15:30 මචන් ඒක නිකම්ම cover එකක් නෙවෙයි. Loose wheel nut indicator එකක්.Arrow Head ගැලපීම වෙනස් වෙලා නම් Wheel nut Loose.check කර ගන්න ලේසී.Thanx
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank youu mchnn 😇❤❤
@TishanSenal
@TishanSenal 3 жыл бұрын
ඒක හරි 💖
@chamu9769
@chamu9769 3 жыл бұрын
මාරම ආසයි ඔය වාහනේට තප්පරයක් වත් skip නොකර ආසාවෙන් බැලුවා 💔😍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍😍❤❤
@thejanarathnayake8818
@thejanarathnayake8818 3 жыл бұрын
විශේෂ වාහන review කරද්දි පොඩ්ඩක් පැදලත් පෙන්න පුලුවන්නම් හොදයි
@Allrounder-ih4cx
@Allrounder-ih4cx 3 жыл бұрын
hmmmmmmmmmm
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇😇🔥🔥
@pmcgamemax5105
@pmcgamemax5105 3 жыл бұрын
එක ඇත්ත
@diytrucker8021
@diytrucker8021 3 жыл бұрын
ඔවා පදින්න හැමොටම බැ
@pmcgamemax5105
@pmcgamemax5105 3 жыл бұрын
@@diytrucker8021 උනන්දුවක් තියෙන මනුස්සයො ලොවෙත් පදිනවා 😎😊 හැමදාම බැ කියන එකාට බැම තමයි බං😔
@kuwaitlankanews1250
@kuwaitlankanews1250 3 жыл бұрын
වාහන drive කරන්න පුරුදු උනෙත් රෙනෝලට් 420dci එකෙන් ❤️❤️ වැඩිම කාලයක් drive කරෙත් රෙනොල්ට්..❤️❤️❤️ අදටත් ආසම මැෂින් තමයි..
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍❤😍
@nipundilshan6081
@nipundilshan6081 3 жыл бұрын
France යකෙක් තමා ඉතිං ඔය නිදාගෙන ඉන්නෙ ❤️😍😘
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍😍❤❤
@himalbannehaka4583
@himalbannehaka4583 3 жыл бұрын
Kenworth එකක් වගේ දැක්කනම් මේවට යක්කු කියන් නෑ
@nipundilshan6081
@nipundilshan6081 3 жыл бұрын
@@himalbannehaka4583 අමෙරිකන් එකනෙ
@tharindu9039
@tharindu9039 3 жыл бұрын
Ai scania
@avidilshan3143
@avidilshan3143 3 жыл бұрын
යකුනේ autohub සුපිරි සුපිරි සුපිරි සුපිරි Trending එන්නම ඕනි ..🙂👍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍🔥 Thanks bro
@avidilshan3143
@avidilshan3143 3 жыл бұрын
kzbin.info/www/bejne/pV6rYqiOg8qnb6M
@nero88823
@nero88823 3 жыл бұрын
උදේට වැඩට යන්න සුපිරි වාහනේ🤭🤭🤭
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
🤦‍♂️❤❤😂
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
අම්මපා ඕයි
@sasindu7843
@sasindu7843 3 жыл бұрын
😂
@a.u.d.a3026
@a.u.d.a3026 3 жыл бұрын
එහා ඔපිස් එකේ උනුත් එක්කම ටේලර් එකේ නග්ගගෙන යන්න පුළුවන්
@skyart5752
@skyart5752 2 жыл бұрын
@@a.u.d.a3026 🤣
@lahirupramoddesilva5329
@lahirupramoddesilva5329 3 жыл бұрын
ඕව තමයි මහත්තයො හයි ක්ලාස් වාහන අපිට නම්. 💎
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇😇❤❤
@hasithaonline
@hasithaonline 3 жыл бұрын
අම්මටසිරි මෙහෙම වාහනයක review එකක් දැක්කමයි !! 😮😮
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you brother 😍❤❤
@RosenGraphic
@RosenGraphic 3 жыл бұрын
මම ඔයාගේ වීඩියෝ කාලාන්තරයක් තිස්සේ බලනවා. අද තමයි මම ආසම සුපිරිම වීඩියෝ එක දැක්කේ. පට්ටම පට්ට අයියේ. සුපිරියක්
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you very much ❤😍
@sanathranasinghe905
@sanathranasinghe905 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්
@Kavishgomez._
@Kavishgomez._ 3 жыл бұрын
Best review bro . Good job it's the best review of a truck 🚚 I love this channel 👏😀
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thanks a ton! ❤😍
@dakshinadilshan484
@dakshinadilshan484 2 жыл бұрын
මගෙත් ලොකු හීනයක් ❤️❤️ මාත් prime mover lover කෙනෙක් කියද්දිත් ආඩම්බරයි ❤️❤️❤ එහා පැත්තෙන් තියෙන volvo එකත් මරු ❤️👌 මං නම් ගොඩක්ම කැමති පරණ cabin එකට ඒක ගැම්මක්❤️💪 හසිත අයියෙ තව දිගටම scamal revive ඕනෙ❤️❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤️❤️
@gimhanadithya1356
@gimhanadithya1356 2 жыл бұрын
අයියගෙ වීඩියෝ ගොඩක් හොඳයි. පට්ට ලස්සනට review කරනවා. හැම වීඩියෝ එකකම අවසානයට පොඩ්ඩක් ඩ්‍රයිව් කරලා පෙන්නන්නත් පුලුවන් නම් ඒකෙනුත් වාහනේ පවර් එක හොඳට තේරෙනවා🥰🥰❤❤❤❤
@sasinduvishwa4148
@sasinduvishwa4148 3 жыл бұрын
බලාගෙන හිටපු review එකක් ජයවේවා!😊
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Jaya wewa bro ❤❤
@minukanesath2550
@minukanesath2550 3 жыл бұрын
Auto hub dan hamadeyakma karanawa ne.supiriiiii😘😘
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you bro ❤😇
@HelloExplorersLK
@HelloExplorersLK 3 жыл бұрын
වීඩියෝ එක සුපිරි හොදේ ❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍🔥
@supra5085
@supra5085 3 жыл бұрын
Wanda video walata wada hodata kerala theyanawa 👍👍👍 ඉස්සරහටත් ohomama karagena yamu auto hub all the best 👍👌👌👏👏
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you 😇❤
@educationalstore642
@educationalstore642 3 жыл бұрын
කියන්න වචන නැහැ අයියේ පට්ට..❤️🙏 දිගටම මේ වගේ වාහන ගැන ඕනේ...
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇🔥
@pathumnuwan7157
@pathumnuwan7157 3 жыл бұрын
Prime Movers කියන්නෙ සුපිරියක් තමයි 😍.ඊලගට DAF XF එකයි SCANIA එකකයි විඩියෝ ඔනේ 🖤🦾
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤🔥🔥
@salindaramyasiri8921
@salindaramyasiri8921 3 жыл бұрын
ඉතාමත් වැදගත් බුදුසරණයි ඔයාට ♥️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤ Budu saranai
@autoreview2899
@autoreview2899 3 жыл бұрын
Patta aiye supiriyak❤️❤️. Aiyage video ekak nara balanawa🔥❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thanks ❤❤
@thiwankamadhawa
@thiwankamadhawa 3 жыл бұрын
15:25 පොඩි නිවැරදි කිරීමක්.. මේ ක්ලිප් වලින් තමයි රෝද් නට් බුරුල් වෙලාද කියල අදුරගන්නේ.. මේ ක්ලිප් වල ඊතල හැඩ එකිනෙකට මුහුනලා සෙට්කරල තියෙන නිසා නට් එක කැරකිලාද කියල බැලූ බැල්මට කියන්න පුලුවන්..👍
@okkomamekepage
@okkomamekepage 3 жыл бұрын
correct
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you නිවැරදි කිරීමට ❤😇
@user-sv6rz6hp5b
@user-sv6rz6hp5b 3 жыл бұрын
Ooo broo ekanam godak watinawa
@lahiruruwantha206
@lahiruruwantha206 3 жыл бұрын
අන්න හරි 😊😊
@thilinaekanayake9617
@thilinaekanayake9617 3 жыл бұрын
වෙනමම එකක් ♥️,, only from Auto Hub😎
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@bashithaanjana8695
@bashithaanjana8695 3 жыл бұрын
In depth review ekak thibbanm hondai 👌
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇❤
@alphatunes.
@alphatunes. Жыл бұрын
20:35 මාරම ප්‍රස්නයක් වෙලා තිබ්බෙ taler එක සෙට් වෙන්නෙ කොහොමද කියල.. අද තමා හරියටම දැනගත්තෙ..😍❤ සුපිරි විඩියෝ එකක්👌
@madushanka4829
@madushanka4829 3 жыл бұрын
Next level ❤️ පට්ට අයිය 🤘
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you bro ❤😇
@___z__a__m___2038
@___z__a__m___2038 3 жыл бұрын
ඒකනම් ගැම්මක්...එකක් පැදල බලන්නත් ආසාවක් ආව බැලුවට පස්සේ...🌝🔥
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@vihangasathsara6028
@vihangasathsara6028 3 жыл бұрын
Auto hub කියන්නේවෙනම එකක්☺❤
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you ❤❤
@nandanasamanthanandana7462
@nandanasamanthanandana7462 3 жыл бұрын
වටින පැහැදිලි කිරීමක්. ගියර් බොක්ස් එක ගැනත් යමක් කියන්න පුළුවන්නම් වටිනවා
@thushann
@thushann 3 жыл бұрын
තව ඕනෙ.. ♥️
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 3 жыл бұрын
අයියේ අර ඕක එහා පැත්තේ තිබ්බ volvo prime mover එකත් කරන්න .full video එකක්
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇😇👌
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 3 жыл бұрын
@@AutoHubSL කරන්න හොදේ 😊😊😊🥰🥰🥰😘😘🔥🙏
@gayanprasad7691
@gayanprasad7691 3 жыл бұрын
බස් පිස්සන් වෙනුවෙන් kinglong,higer වගෙ luxury බස්වල rewew ත් ඕනෑ
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇❤
@ssgaming9964
@ssgaming9964 3 жыл бұрын
Epa dam rajina kumbichchi vage bus rewiv karanna
@gamingworld9175
@gamingworld9175 3 жыл бұрын
@@ssgaming9964 අනේ අර ලයිට් ගහගෙන මන්දබුද්දිකයන්වගේ එවුන් එලවන බස් ද 😂
@umeshsandeepa5094
@umeshsandeepa5094 3 жыл бұрын
@@ssgaming9964 ඒවා බස් වගේ තිබ්බ කාළයක් තිබ්බා. දැන් රැල්ලට තොරන් කරනවා 😂
@dilumeranda4751
@dilumeranda4751 3 жыл бұрын
Lanka ashok leyland bus eka gena riviw karanna ko ikmanin aluth eka 2020 wage eke video ekak oonee❤️
@sharakaharsha2802
@sharakaharsha2802 3 жыл бұрын
Lancer Ex eka genath video ekak karannko aiye.plz ❤
@yenulad.jayasuriya9925
@yenulad.jayasuriya9925 3 жыл бұрын
අයියේ සුපිරි..😋 ආසම වාහනයක් තමා Prime mover.. 🌍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍❤️❤️
@kawindualakshan9232
@kawindualakshan9232 3 жыл бұрын
Driving feel එකත් ඕනි හසිත අයියේ...🙏🤩😋😋
@isurusampath1824
@isurusampath1824 3 жыл бұрын
ආසම එකක් අය්යේ 💪😍❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Marune ❤❤
@dinukanirmal2625
@dinukanirmal2625 3 жыл бұрын
නියමයි අයියා ☺️☺️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@vihangasathsara6028
@vihangasathsara6028 3 жыл бұрын
හිතන්නෙවත් නැති රිවීව් එකක්☺පට්ට❤
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ow
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thanks bro😍😍❤❤
@mrpeebodysl1296
@mrpeebodysl1296 3 жыл бұрын
Suv පිස්සො ඔෆ් රොඩ් පිස්සො වගෙම ලන්කාවේ ලොරි පිස්සොත් සිටී😉
@primemoverslovers
@primemoverslovers 3 жыл бұрын
අනිවා
@SLGHOSTGAMING
@SLGHOSTGAMING 3 жыл бұрын
ඇත්ත 😼❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
E hama knktama galapena place eka "Auto Hub" 😉❤ #admin
@denethmadurangajayalath5258
@denethmadurangajayalath5258 3 жыл бұрын
සුපිරියක් හසිත අයියා. ❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@diwind2609
@diwind2609 3 жыл бұрын
Adee aiya ekha niyamaiii 🤠🌚
@mabilashgimsara9582
@mabilashgimsara9582 3 жыл бұрын
සුපිරි👌 යක්කු🚔 ටිකක්නේ මේ ටිකේ ❤️බැස්සුවේ patta🤟🔥
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank youu bro ❤❤
@namalchathuranga.7185
@namalchathuranga.7185 3 жыл бұрын
අනිවාර්යයෙන් car වලට අමතරව මේ වගේ review ඕන ඊලඟට DAF XF එකේත් ඕන්
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Elaa bro ❤❤
@kalanaenterprise611
@kalanaenterprise611 3 жыл бұрын
Niyamai, thawe prime mover vela videos one.
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@sheve2118
@sheve2118 Жыл бұрын
ඒක ගැම්මක් තමා ඉතින් 😍😍😍
@sandanusenaratne6726
@sandanusenaratne6726 3 жыл бұрын
Truck reviews බලාපොරොත්තුවෙන් හිටියේ.👌👌
@primemoverslovers
@primemoverslovers 3 жыл бұрын
ඒක වෙනම පිස්සුවක් ❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@malithwijayagunawardana7765
@malithwijayagunawardana7765 2 жыл бұрын
my dream vehicle 😌
@slnickogamin824
@slnickogamin824 2 жыл бұрын
Thanks mama asama wahanaya
@hasinthasrimalwitharamage
@hasinthasrimalwitharamage 3 жыл бұрын
ස්තුතිය ....මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා.... ❤❤❤
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍😍❤❤
@madukanimesH
@madukanimesH 3 жыл бұрын
දාපූ ගමන් ආවේ 😍🥵
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Nice 😍❤
@gamingworld9175
@gamingworld9175 3 жыл бұрын
මෙන්න auto mobile chanel ❤️🤟
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤😍😍
@samanudayantha243
@samanudayantha243 2 жыл бұрын
Prime mover DAF xf 460 එකක video එකක් ඕන
@rangamahesh5564
@rangamahesh5564 3 жыл бұрын
niyamai aiye ela ode..
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thanks bro ❤❤
@sachhype
@sachhype 3 жыл бұрын
Auto Zone & Elakiri තමා ලංකාවේ හොදම Vehicle Reviwers ලා ❤️⚡🌟
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😅❤❤ Auto Zone vehicle review karanawda 🤔😅 #admin
@chamathsankalpa6037
@chamathsankalpa6037 3 жыл бұрын
මෙයා සෙල්ලන් නෑ එන්න එන්න වෙනස් ඒවා දානවා🖤☺️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍❤❤
@madushankaliyanage2827
@madushankaliyanage2827 3 жыл бұрын
Supirima review ekak thavath me vage videos one.. Kinglong vage bus ganath karanna aiye
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 3 жыл бұрын
Wheel eke nut wala green cups thiyenne hugakma wheel nut loose welada kiyala balannath ekka eke arrows wala peththa anuwa.good review dear.welldone
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Ow bro. podi correction ekk wennoni. thanks ❤❤
@slclassicmusic
@slclassicmusic 3 жыл бұрын
මේවගේ කොච්චර සුපිරි වාහන ලංකාවට ආවත් තාම ඉන්දියන් ලදරම් වලට ආස උන් ඉන්නවනෙ
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇😇
@dinukathihara6819
@dinukathihara6819 3 жыл бұрын
සිරාවටම බන්
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
@@dinukathihara6819 😇😇
@outofreach3720
@outofreach3720 3 жыл бұрын
😍😍😍 Euro Truck Simulator 2 Game එක ගහන්න පටන් ගත්තට පස්සෙ මාත් Prime mover පිස්සෙක්
@ChanuCreations
@ChanuCreations 3 жыл бұрын
Video එකක් කරන්න 2021 mitsubishi outlander
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Lankawata awahama karamu #admin
@udayanganuwan5548
@udayanganuwan5548 2 жыл бұрын
Ayye Benz s500 car eke video ekak dannako please
@nipunasarathchandra5638
@nipunasarathchandra5638 3 жыл бұрын
අඩෝ පට්ට බං...👍👍👍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Elaa 😇🔥
@sasikamadusanka3287
@sasikamadusanka3287 3 жыл бұрын
scania/volvo වගේ එකක full review එකක් දෙන්න
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇❤
@r.pisuru3982
@r.pisuru3982 3 жыл бұрын
🔴🔴 දන්න කෙනෙක් කියන්නකො Toyota passo 2006 model එකෙ තෙල් කොච්චර වැඩ ද කියල.........
@mychoicelanka3756
@mychoicelanka3756 3 жыл бұрын
Supiri bro....😍😍😍
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Thank you 🔥😍
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
යකෙක් තමා............💪👍❤️❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
🔥🔥❤❤
@Mimmimm
@Mimmimm 3 жыл бұрын
A/l අත ලග තියාන hasitha ගෙ video බලන අය ඉන්නවද මං වගෙ😂😂👇
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😅❤❤
@tharushaamodh9011
@tharushaamodh9011 2 жыл бұрын
patta aiye
@sandunchandika5172
@sandunchandika5172 3 жыл бұрын
Daf euro 6 එක ගැනත් review එකක් ගේන්න
@hemashvihanga2092
@hemashvihanga2092 3 жыл бұрын
Primover vidios දිගටම ඔනේ අයියේ ❤️
@premathilakajayasingha
@premathilakajayasingha 3 жыл бұрын
kzbin.info/door/Ehh_tkJPaQhZ_a8jzqg_xg
@primemoverslovers
@primemoverslovers 3 жыл бұрын
ඒක නම් පිස්සුවක්
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Karamu ❤❤
@chamathinduwara689
@chamathinduwara689 3 жыл бұрын
මේකනම් සුපරියක් තමයි ඈ 😙😙😙😘
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😍😍❤❤
@chamathrandeepa
@chamathrandeepa 3 жыл бұрын
Micro mpvs junior van eka gana karanna review ekk
@thilankamadushan4670
@thilankamadushan4670 3 жыл бұрын
සුපිරි මෙකෙ යන විඩියො එකක් කරමු😍
@himsarajanith4213
@himsarajanith4213 3 жыл бұрын
tesla එකක් ගැන review එකක් කරන්නකෝ
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇❤
@harrysadeepa
@harrysadeepa 3 жыл бұрын
Wow T Range in Sri Lanka! 😍🔥🔥
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
🔥🔥
@bathiyaweerasekara
@bathiyaweerasekara 3 жыл бұрын
නියමයි... 👌 ලොකු සයිස් එකේ තව ප්‍රයිම් මූවර් එකක් review කරමු.. Volvo, A.leyland, Nissan, MAN වගේ ඔය තියෙන සුපිරිම භාණ්ඩ..
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤😇
@shavindyawijerathne9798
@shavindyawijerathne9798 2 жыл бұрын
Mercedes Benz EQ series Vala, audi e tron vala,Porsche taycan vala,Mustang mach e,Tesla vage electric vahana valath review karannako aiye 😀
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
Normally hama container ekakama air suspension enwda nattam meke withrda?
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Enawa godk ewage #admin
@primemoverslovers
@primemoverslovers 3 жыл бұрын
front spring and shok cab ekata air suspension 2 / rear air suspension lankawethiyana godak , danna widiyata front air nethi ganai ,
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
අම්මෝ. 😛😛😛මෙහෙම ගියොත් තව ටික දවසකින් මෙයා ප්ලේන්, නැව්, හෙලිකොප්ටර් උනත් review කරයිනේ😛😛😲😀😀😀😀😀😀😀😀😀😀😀
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😉❤❤
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
@@AutoHubSL 😀😁😁😁😁😁
@idila3270
@idila3270 3 жыл бұрын
Carava. Dolphin. එවගෙ වීඩියෝ එකක් ඔන.මොකද ලංකාවේ ගොඩක් අතරවැන් තියෙනවා .. සෙල් එකෙ ඉදන් දෙන්න පුලුවන් නම්.
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇❤❤
@Kosalamarasinghe
@Kosalamarasinghe 2 жыл бұрын
Daf xf euro 6 ekkath review ekak karanda bro.........
@HesaraMaheesh
@HesaraMaheesh 3 жыл бұрын
Gammac sago
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤😉
@peramune23
@peramune23 3 жыл бұрын
euro truck simulator 2 mathak une katada
@deesarapadmaperuma2401
@deesarapadmaperuma2401 3 жыл бұрын
mata
@primemoverslovers
@primemoverslovers 3 жыл бұрын
අවුරැදු 6 ඉදන් ගහනවා
@thejanarathnayake8818
@thejanarathnayake8818 3 жыл бұрын
matath
@peramune23
@peramune23 3 жыл бұрын
@@primemoverslovers sirawatama asama game ekak kavadawath epa wenne na
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Cheers guys ❤❤
@induwaratech8092
@induwaratech8092 3 жыл бұрын
Niyamayi.mama අනිවාර්යයෙන්ම gannava
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤
@shanakalanka4228
@shanakalanka4228 3 жыл бұрын
මරු අයියේ
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
❤❤❤
@buddhikasandaruwan5362
@buddhikasandaruwan5362 3 жыл бұрын
සමාන්නයෙන් ලංකාවේ prime mover එකක මිල ගනන් කොහොමද යන්නෙ brand new, used?
@thilinabandara365
@thilinabandara365 Жыл бұрын
කෝටියකට එහා පැත්තේන් තියෙන්නෙ යුරෝපීය ඒවානම් ඉන්දීයන් එවා ගැනනම් දන්නේ නෑ අනික ලංකාවට බෑන්ඩ් නිව් එවුවා එනවා අඩුයි
@sasankarandil2478
@sasankarandil2478 3 жыл бұрын
DAF euro 6 එහෙකුත් ඔනේ 😍😍
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 жыл бұрын
ඒක නම් සුපිරියක් ❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
🔥🔥
@wasanthakukuduni7183
@wasanthakukuduni7183 3 жыл бұрын
Ayye video eke pena nila pata volvo truck eke review ekak ona
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
😇❤❤
@djalokfreefire9153
@djalokfreefire9153 2 жыл бұрын
මගෙත් ලොකු හීනයක් ❤️
@sasindujayashan9146
@sasindujayashan9146 3 жыл бұрын
මං ආසම Prime Mover එක 🤩❤️🖤😍 සුපිරි හසිත අයියේ 🖤
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
Marune ❤❤
@sasindujayashan9146
@sasindujayashan9146 3 жыл бұрын
@@AutoHubSL ඒකෙ Transformer පෙනුමට තමයි ගොඩක් ආස 🤩🖤❤️
@AutoHubSL
@AutoHubSL 3 жыл бұрын
@@sasindujayashan9146 😍🔥🔥
@chamodravishan6913
@chamodravishan6913 3 жыл бұрын
Ethakota trailer eke brack weda karanne kohomada.? Danna kenek kiyala dennako..❤
VEHICLE HUB | Renault 460DXI | EP 39
30:29
Vehicle HUB
Рет қаралды 8 М.
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
Land Rover Defender KAHN Review (Sinhala) I Auto Hub
31:59
Auto Hub
Рет қаралды 259 М.
JCB 3CX Backhoe Loader Project 21 Review (Sinhala) I Auto Hub
39:55
Jeep Wrangler (JL) Review by Nipul with Cars (Sinhala)
50:58
Nipul with Cars
Рет қаралды 36 М.
Que destreza al volante 🤭 #todos #seguidores #destacar #autos
0:13
BYD U8 танковый разворот
1:00
YOUR NEW AUTO
Рет қаралды 2,5 МЛН