Replace a plug socket - House wiring Sinhala / Electrical problems

  Рет қаралды 51,831

SL Easy Work

SL Easy Work

Күн бұрын

Пікірлер: 175
@dilshanruchila7290
@dilshanruchila7290 Жыл бұрын
කාලෙක ඉදන් තිබුණු ගැටලුවකට විසදුමක් ලැබුනා බොහොම ස්තූති . ජයවේවා ✌
@sleasywork
@sleasywork Жыл бұрын
Good
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 3 жыл бұрын
කියන ඒව ගොඩක් වටිනව. පැහැදිලි කරන වෙලාවට කියන නම් දානව නම් හොදයි. ඒ වගේම ඵොටෝ එකක් දානව නම් වඩා හොදයි. වැඩිය නොදන්න කෙනෙකුට නැත්නම් තෙරුම් ගන්න බෑ
@supunnnadeesha73
@supunnnadeesha73 3 жыл бұрын
@@sleasywork eka.aththa ayiye matath pissuwage
@senerathkumara3239
@senerathkumara3239 3 жыл бұрын
හරිම වැදගත්, අපි දන්න නමුත් පැහැදිලි කිරිම මත නිවරදි අවබෝදයක් ,දැනුමක් ලැබේනවා,......ඔබට ජය පතනවා,
@chinthaka7245
@chinthaka7245 3 жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක්..... ස්තුතියි....
@dineshdammika1909
@dineshdammika1909 3 жыл бұрын
සුපිරි මචෝ හොය හොයා හිටිය වීඩියෝ එකක්👍
@disana4438
@disana4438 3 жыл бұрын
Hoda danuwath kireemak 👍👍👍
@nethunethu3503
@nethunethu3503 3 жыл бұрын
ගොඩාක් වටිනවා මල්ලි ඔයාගෙ video ...නොදන්නා දේවල් ගොඩාක් api දැනගන්නව ...හොඳට පැහැදිලි කරලා දෙනවා ..mata නිවසට ගියාම ඔයාගෙ video ගොඩාක් වැදගත් wei ..අඩුපාඩු හදාගන්න ..ස්තුතියි ඔයාට ..තෙරුවන් සරණයි
@chamikalakshan8393
@chamikalakshan8393 3 жыл бұрын
me channel eken mn godak dewal igena gena thiyenawa e wgema meke video blala thaniyam kamara 2i kussiyakui wiring kr good luck bro❤keep it up
@lakshithadesilva140
@lakshithadesilva140 3 жыл бұрын
සුපිරි වැඩේ
@sunethrakusum8189
@sunethrakusum8189 3 жыл бұрын
God bless you, great work 👍
@rameesramees5788
@rameesramees5788 3 жыл бұрын
Niyamai 💪💪💪
@madushankagamage7056
@madushankagamage7056 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා !
@linducskp826
@linducskp826 3 жыл бұрын
එල✨👏
@sameebroo.1912
@sameebroo.1912 3 жыл бұрын
පට්ට මචො මාරම වටිනවා ඉතාම පැහැදිලි ❤
@chamithunippriya7932
@chamithunippriya7932 3 жыл бұрын
Good
@mind-facts-101
@mind-facts-101 3 жыл бұрын
Wire ekak thanakin nawila thibunoth ethanadi daarawa galeemata prathirodayak athi wela wire eka unu wela yanna awasthawak tiyenwada🤔🤔
@mind-facts-101
@mind-facts-101 3 жыл бұрын
ස්තුතියි
@manojnissanka5364
@manojnissanka5364 3 жыл бұрын
Good job👍👍👍ela..
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
good
@nedunkumaridasanayaka7298
@nedunkumaridasanayaka7298 3 жыл бұрын
Great! Thanks for sharing ☺
@dewcomm6448
@dewcomm6448 3 жыл бұрын
මේ සම්බන්ධව දැකපු හොදම පැහැදිලිම වීඩියෝ එක. මට දැන ගන්න ඕනෙ, කොටු pin electric kettle එකක් සාමාන්‍ය plug point එකකට කැට plug එකකින් සම්බන්ධ කරාම plug point එක සහ කැටේ උනු වෙලා fuse ගියා. ඒ wire වලටම 13 amp plug එකක් හයි කරොත් හරිද? thanks.
@sleasywork
@sleasywork 3 жыл бұрын
Oww hari
@gurugesuperservice9520
@gurugesuperservice9520 3 жыл бұрын
Ela kollek
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 3 жыл бұрын
මගේ සහයෝගය අරන් ආවා
@newchana4314
@newchana4314 3 жыл бұрын
බොහොම වටිනා වීඩියෝ එකක් ❤️ 6A mcb එකකින් 1.5 වයර් වලින් 13A ප්ලග් එකකට කරන්ට් එක ඇතිද ? ප්ලග් එක ලොකු ඇම්පියර් ගානක් ඉල්ලන නිසා ඒක වයර්වලට Mcb එකට බලපාන්නෙ නැද්ද
@N_Media_Youtube_Digital2024
@N_Media_Youtube_Digital2024 3 жыл бұрын
Nutral ekatai Live ekatai fuse dammoth akunu arakshawak thiyanavada?
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Magegedarath Adupadu godai Malli. Oyasambanda Danumakuth namata. Aurudu12ge walalathibuna. Sehana Prashnadan. mamainnakaleth Loku Karant Bilak Anawa mokuth Pawichchi Nokara. Anith Ayatana.Hethuwa Hoyaganna Ona.Oyata Sthuthi.👍❤🌹🌹🌹🌹
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
@@sleasywork Thank You malli.👍
@shehanperera7290
@shehanperera7290 5 ай бұрын
24btu inverter ac ekakta 13a plug top ekak ha base ekak hariyanawada
@sleasywork
@sleasywork 5 ай бұрын
Madi
@ලොවටයමක්
@ලොවටයමක් 3 жыл бұрын
Supar brother
@ibrahimfarook1345
@ibrahimfarook1345 6 ай бұрын
Sr 5 a felaggakata 13 a felaggaka dala vatura mottar pavicci karanda puluvanda
@sleasywork
@sleasywork 6 ай бұрын
පුළුවන්
@samankumara8604
@samankumara8604 3 жыл бұрын
compani karayo hdana hamadema api ganna oneda.eka neethiyakda.veyadam karla hadapuwa aenkaran wenawa evata companiyen nikan badu deida.bas kulia ha kama veyadamath denawada
@dammikanimalsiri6512
@dammikanimalsiri6512 3 жыл бұрын
නියමයි මල්ලි
@asangakodithuwakku3810
@asangakodithuwakku3810 3 жыл бұрын
Weri good
@pradeepkumara8989
@pradeepkumara8989 3 жыл бұрын
ස්තුතිය 😘😘
@127thaveesha8
@127thaveesha8 10 ай бұрын
C10 bracker එකක් දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද
@songstore4416
@songstore4416 3 жыл бұрын
පාලුවෙන් තනිකමෙන් කල් ගෙවන විටෙක lyrics සමග ලස්සන සිංදුවක් අහන්න song store සමග සම්බන්ධ වෙන්න
@shellpisso8376
@shellpisso8376 3 жыл бұрын
Denata tiyana wire monawada kiyala balaganne kohomada
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 3 жыл бұрын
Ela ela brother
@asankadream
@asankadream 3 жыл бұрын
Good vedio
@shashee_d.jagoda
@shashee_d.jagoda 3 жыл бұрын
1) වයරින් එක වෙනස් නොකර 5A අයින් කරල 13A එකක් දාල laptop/desktop පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැද්ද?🤔 2) water motor එක 13A plug එකකට සහ c16 එකකට සම්බන්ද කලාට කමක් නැද්ද
@shashee_d.jagoda
@shashee_d.jagoda 3 жыл бұрын
@@sleasywork thank you😊
@esymaintenance2376
@esymaintenance2376 3 жыл бұрын
Good job
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
Niyamai
@-.Miles_EditZ.-
@-.Miles_EditZ.- 2 жыл бұрын
65W plug lankaven kiyak wenawada
@Boy-sj8zn
@Boy-sj8zn 3 жыл бұрын
1.44 wirering ekaka 5A plug base ain karala 13A plug base replace kaloth 10A MCB ekak danna puluwan neda.
@uchithaharshans8280
@uchithaharshans8280 3 жыл бұрын
@@sleasywork 1.044 wire eka ain karan netuwa dala wedak nee neda
@Boy-sj8zn
@Boy-sj8zn 3 жыл бұрын
@@uchithaharshans8280 ලොකු ප්‍රශ්නයක් නෑ මං හිතන්නෙ
@senakabo6758
@senakabo6758 3 жыл бұрын
Thanks
@Bhash2023
@Bhash2023 3 жыл бұрын
Aluth laptop ekakata awlak nathi wei da plug point eka maru kaloth?
@myangel9052
@myangel9052 3 жыл бұрын
Superb adath......aiya engineer kenek da?
@ibba89
@ibba89 3 жыл бұрын
1.044,1.5,2.5 wire එකේ ගහල තියෙනව ද??
@charithjayamaha403
@charithjayamaha403 3 жыл бұрын
13 socket ekat 10a baker dala aluthin wire kalata kamak nadda 1.44
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 жыл бұрын
1/1.13mm kiyana wire eken kochchara ampier ganak ganna puluwanda
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 жыл бұрын
@@sleasywork ekata 13A plug dekak dala 10A mcb ekak danna puluwanda
@dasun7859
@dasun7859 3 жыл бұрын
👍👍👍
@visuddhikademel9404
@visuddhikademel9404 3 жыл бұрын
Mage ovan eka (1200w).. eke plug top eke (15A) outlat socket ekakata gahana mahatha pin eka thiyenne. Eke 16A kiyala gahalath thiyenawa.. 1200w /230 labune 5.2A wagew ganak.. ethakota mata ekata 16A breaker ekak danna puluwan neda?.. dan 15A outlat soket enne na kiyanawa..ethakota mata 13A socket ekak a wenuwata gannalu plug top ekath 13A walata wenas karagannalu fuse ekak thiyena..ehema karanna onada malli..
@visuddhikademel9404
@visuddhikademel9404 3 жыл бұрын
Mama hithan hitiye okata wenama wiring ekak yanna ona kiyala.. a nisa godak kal aran thibbata use kale naha.. (13A)..socket gedara thiyena nisa mama a socket ekaka ovan eke plug top eka mara karala use karata kamak nadda?.. gedara wiring karala aththe (1/1.13mm) wire walin wenna athi..eke uparima darawa (11A).. neda?.. danata gedara (13A) socket ekata wiring karala thiyenne (10A)breaker ekak... a nisa mama ovan eka use karana welawata wena upakarana use karannathuwa hitiyanan harida?..
@sanarhkumara3860
@sanarhkumara3860 3 жыл бұрын
thank diary
@wasantakumara9743
@wasantakumara9743 2 жыл бұрын
Ayye mn wayarin kara plug swich ekak masa 6ta udadi. Swich eka amp 13. Wayer eka amp 2.5. Braker eka amp 16ya. Ekata gahanne rice cooker ekai frig ekai. Me lagadi swich ekath unuvela plug top dekath unuvela ay a. Muladi ehema un na
@sleasywork
@sleasywork 2 жыл бұрын
Rice cooker eke lug top eke loose connection wenna puluwan
@wasantakumara9743
@wasantakumara9743 2 жыл бұрын
Ehema unama plug swich eka unuvenavada.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ow
@sameerasampath6436
@sameerasampath6436 3 жыл бұрын
Oyage වැඩසටහන ගොඩක් hodai. ගෙදරක ට්‍රිප් ස්විච් එක off වෙන්නේ නැතුව mandalen විදුලි meetar එක ගාව තියන mcb එක ඕෆ් වෙන්නේ ai. කොතැනද ලෙඩේ thiyenne
@induwaraprabodya9848
@induwaraprabodya9848 3 жыл бұрын
15A wayer dapu plug walt Mkd karanne?
@induwaraprabodya9848
@induwaraprabodya9848 3 жыл бұрын
@@sleasywork eka prashnayk wenne nedd 13A demmt upakarana walata ? Ac plug ennet den 13A d?
@induwaraprabodya9848
@induwaraprabodya9848 3 жыл бұрын
@@sleasywork Thank you. great work ❤️
@wallclock4313
@wallclock4313 3 жыл бұрын
Super
@livesrilanka3264
@livesrilanka3264 3 жыл бұрын
Ela Ela
@saneththelasinghe-sonic5397
@saneththelasinghe-sonic5397 3 жыл бұрын
Emergency Light akak repair karanne kohomda kiyala video akak karannako
@disalkumarasinghe9947
@disalkumarasinghe9947 3 жыл бұрын
1/1.13 wire ekata C10 mcb ekak dunnata kamak na neda ???
@chamilapradeep6685
@chamilapradeep6685 3 жыл бұрын
Aththamata hodai mata mula idala igena ganna barida
@shashikalarathnayaka3644
@shashikalarathnayaka3644 Жыл бұрын
කොටු පින් එක වැලි කඩදාසියක් අරන් රවුන් වෙනකං මදිමු 😄
@sleasywork
@sleasywork Жыл бұрын
😀😀😀😀😀
@sachisachi1415
@sachisachi1415 3 жыл бұрын
me vayar wena wenama hadunaganne kohomada?
@madukamaduka9624
@madukamaduka9624 3 жыл бұрын
hema brekar akakma 6ampiyar danne nethuwa 10ampiyar brekar dala aluth wayarin akak kalata kamak nedda.oyata thanks gret job
@shalikasilva72
@shalikasilva72 3 жыл бұрын
Malli puluwannam R32 gana vidio ekak karanna puluwanda.mata godakma watinawa.mama male job eka karanne.
@ravinduanjana5576
@ravinduanjana5576 2 жыл бұрын
5amp එකකින් 13amp double socket එකකට extension එකක් ඇද්දට කමක් නැද්ද?මම කලින් laptop,rice cooker එහෙම ගහල තියෙනව
@sleasywork
@sleasywork 2 жыл бұрын
Wite eke ganna puluwan uparima ampere eka gana සැලකිලිමත් wenna
@sujithmadurangasrilsnkan4985
@sujithmadurangasrilsnkan4985 3 жыл бұрын
Ftta
@sasindusamira2142
@sasindusamira2142 3 жыл бұрын
itin hodaine
@cncwood2111
@cncwood2111 3 жыл бұрын
Ela
@smsithumax4944
@smsithumax4944 3 жыл бұрын
Current ලාවට එන ප්ලග් එකක් හදන්නේ කො⁣හොමද ..... mcb idla wiring eka gahanna weida
@dasundhananjaya2870
@dasundhananjaya2870 3 жыл бұрын
👌👌👌👌
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
මල්ලි,ගෙදර ඉදන් අඩි 100 කින් විතර අපේ ඇනෙක්ස් එකක් තියෙනව,ඒක දැන් වහල තියෙන්නෙ,ඒකෙන් kitchen එකට extension එකක් හදාගන්නයි ඕනෙ. ඒකෙ වයරින් තියෙන්නෙ 1/1.3 වයර්, kitchen එකේ රවුම් ප්ලග් පරන බ්ලෙන්ඩෙර් එකට,රවුම් ප්ලග් හීටර් එකට ,10 A අලුත් රයිස් කුකර් එකට තමයි extension eka හදාගන්න ඕනෙ,c6 බේකර් එකක් තියෙන්නෙ, 5A plug point එකෙන් මේ 3 ම වැඩ කරන්න extension ekak හදාගන්න 1/1.3 වයර් එකෙන්ම හරි 7.0.53 වයර් එකෙන් හරි පුලුවන්ද,අඩි 110 උපරිම දුර.
@sleasywork
@sleasywork 3 жыл бұрын
Upakarana 3ma ekapaara use karanne nathnam 1.044 wire eka athi.. Nathnam 7.067 wire eka ganna
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
@@sleasywork ගොඩාක් ස්තූතී ඔයාට ... සියලු භාධක මැඩගෙන ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!! බුදුසරණයි !!!
@sleasywork
@sleasywork 3 жыл бұрын
@@sanjeewanieadikari4405 thanks budusaranai
@pctech1991
@pctech1991 3 жыл бұрын
hari ayye mekat prashnayk.mage gedarat tiyenne 5A plag bess mn karanawa aluth wairing ekak mn 16A bekar dala 2.5 wayr dala 30A plag dala mn sarthakawa wairing eka karagnnawa .ethakota api raice cooker 1k. hitar ekak. plag karala ape wade karaganna wita A ( ampiyar ) gana wadi nisa ape ilectronik banda hani wimak weida
@pctech1991
@pctech1991 3 жыл бұрын
@@sleasywork thanx ayye mn asai me dewal wlat oya nisa danagtta attma sathutui
@pctech1991
@pctech1991 3 жыл бұрын
puluwnnam sampurnayen geyak wairing karana hati video ekak gennako
@pctech1991
@pctech1991 3 жыл бұрын
@@sleasywork ok ayye thanx godak watina video set ekak baluwa okkoma
@lahirusampath5281
@lahirusampath5281 3 жыл бұрын
1.5 mm singal wire nedda
@NEWSSLanka3
@NEWSSLanka3 3 жыл бұрын
32A breaker ekakata mokakda ganna ona wire eka. Water motor ekak wage gahanawanam
@NEWSSLanka3
@NEWSSLanka3 3 жыл бұрын
@@sleasywork 8000w wage ekak plug karanawanam
@prasanthamaddumahewa8743
@prasanthamaddumahewa8743 3 жыл бұрын
, thanks
@amilabandara2340
@amilabandara2340 3 жыл бұрын
රවුම් පින් තවමත් වේලඳපලේ ඇත
@sameebroo.1912
@sameebroo.1912 3 жыл бұрын
පරන stock
@priyantharanjith6373
@priyantharanjith6373 3 жыл бұрын
රවුමි පවි තියෙන තැනක් හමිබ උනොත් කියන්න අයියා 😀😀😀
@medagedarajanaka662
@medagedarajanaka662 3 жыл бұрын
👍👍❤️❤️
@ashan4254
@ashan4254 3 жыл бұрын
ගෙදරක earth වයර් එකෙන් මොකද්ද කරන්නෙ? ඒක නැති උනොත් මොකද වෙන්නෙ. පැහැදිලි කරන්නකො
@kalindumihiranga8130
@kalindumihiranga8130 3 жыл бұрын
earth
@ashan4254
@ashan4254 3 жыл бұрын
@@kalindumihiranga8130 ade athth bn mt rice cooker eken wduna😂😂. eki mn ahuwe mkd wenne kyl😂😂😂thnx a
@ashan4254
@ashan4254 3 жыл бұрын
@@sleasywork 👍thnx
@sahanchinthana9883
@sahanchinthana9883 3 жыл бұрын
Earth එක අනිවාර්යයෙන් ම නිවැරදි ව සකසා ගන්න.....earth එකේ ප්‍රදානම කාර්ය තමයි කාන්දු වීමක් උනොත් ඒක භූගත කරන එක.... ඒ මගින් rccb (trip switch)එක ක්‍රියාත්මක වී off වෙන්න සලස්වන එක..
@chamindasubasena5311
@chamindasubasena5311 3 жыл бұрын
ගෙදර තාප්පයට විදුලි මීටරය අල්ලනවා නම් ඒකට අදාල පොළොව යටින් ඇදිය යුතු රැහැන පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න
@chamindasubasena5311
@chamindasubasena5311 3 жыл бұрын
@@sleasywork thanks...
@GaminpoddaYT
@GaminpoddaYT 3 жыл бұрын
5A රව්ම් පින් ප්ලග් තියෙන හිටර් වැඩ කරැන්නැද්ද
@sleasywork
@sleasywork 3 жыл бұрын
E kiwwe??
@GaminpoddaYT
@GaminpoddaYT 3 жыл бұрын
වතුර උණු කරන හිටරය විදූලියට සම්බන්ධ කරාට එක වැඩ කරන්නෑ. 5amp රව්ම් පින් ප්ලග් එකක් මම අලූතෙන්ම ගත්තේ
@Foodonous
@Foodonous 3 жыл бұрын
දැන් වයර් වල අධික මිල නිසා සමහර අය 1mm wire එක්ක 10A mcb දානවා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නෑ නේද ඒක?
@rashmithathsrani3294
@rashmithathsrani3294 3 жыл бұрын
මටත් ඒක ප්‍රශ්නයක් තමා ? එතකොට ඒ වයර් එකේ උපරිම යන්න පුලුවන් ඇම්පියර් කීයක්ද .?
@amilamadushanka242
@amilamadushanka242 3 жыл бұрын
1mm wair 9A
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
රවුම් පින් තියන විදුලි උපකරණ කොටු ප්ලග් වලට සම්බන්ධ කරන්න තියෙන හොදම ක්‍රමය මොකක්ද
@sriyanegunawardana9491
@sriyanegunawardana9491 9 ай бұрын
කිලෝ පහක් ඉදෙන රයිස් කුකර් එකක් ගිය මාසේ ගත්තා. ඒක පෝය දානෙකට උයනකොට බත් එක ඉදුනෙ නෑ . මේ බව ගත්ත කොම්පැන්නයට කිව්වහම ඒගොල්ලො කියනවා,ඇම්පියර් 15ප්ලග් බේස් එකක් බිත්තියට හයි කරන්න කියලා. අපේ ප්ලග් බේස් එක empire 13 එකක්. ඒකට බත් එක ඉදුනෙ නෑ. රයිස් කුකර් එකේ ප්ලග් පොයින්ට් එක ඇම්පියර්15 ප්ලග් පොයින්ට් එකක්ද? ප්ලග්බෙිස් එකයි ප්ලග්point එකයි එකම ගානකට තියෙන්න ඕනෙද ?බත් එක ඉදෙන්න. මට ඒ තරම් ලොකු දැනුමක් නැහැ. කරුණාකරලා පිළිතුරක් දෙන්න ස්තුතියි.
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
ගොඩාක් ස්තූතී මල්ලි...1/ 1.3 වයර් එකෙන් දාපු 5 A plug එකකින් අඩි 100 දිග extension එකක් හදාගන්න 1/ 1.3 වයර් එකම සුදුසුයිද, නැත්නම් 7 / 0.53 වයර් එක ඕනෙද, මේ ගැන වීඩියෝ එකක් තියෙනවනම් කියන්න බලන්නම්,
@sleasywork
@sleasywork 3 жыл бұрын
Extension ekata use karana equipment monawada??
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
@@sleasywork rice cooker,heater,blender
@nalinindika2918
@nalinindika2918 3 жыл бұрын
Mata දැනගන්නට thiyenava gedara විදුලිය kriyathmaka nokara bulb ekata niutal ekak enava mokakda karanne
@kelumranasinghe5436
@kelumranasinghe5436 3 жыл бұрын
Vathura unukarana කේතලේkotu pin plug eka hinda 5A plug maru karala aluthen ena kotui,raun pin plug eka wens karath aulda
@kelumranasinghe5436
@kelumranasinghe5436 3 жыл бұрын
කේතලෙ 13A kotu pin ekak tiyenne mta dan tiyenne 5A raun plug ekak ekahinda 13A plug ekkta maru wenda mokuth aulak yanne nane
@kasunmadhushan1974
@kasunmadhushan1974 3 жыл бұрын
ape gd 5A plag tiyenne mt one 13A plag ekak one dn mokakd karand one
@kasunmadhushan1974
@kasunmadhushan1974 3 жыл бұрын
@@sleasywork fij ekt plag ekak gand dn tiyenne 1.044mm wire, maru karand one nadd
@pasanharitha7665
@pasanharitha7665 3 жыл бұрын
👍👍👍👍👍
@damithdilan364
@damithdilan364 3 жыл бұрын
අපේ ගෙදර අවුරුදු 20 ට විතර කලින් වයරින් කරල තියෙන්නෙ, 16A breaker තමයි දාල තියෙන්නෙ වයර් එකනම් මොකද්ද කියල දන්නෙ නැ. බ්‍රේකර් එක 16 නිසා 13A socket එක හරියටම වැඩ කරයිද?
@sleasywork
@sleasywork 3 жыл бұрын
16A mcb galapenne na
@damithdilan364
@damithdilan364 3 жыл бұрын
@@sleasywork 13A wall socket ekata 16A mcb eka neda recommend karanne?
@sleasywork
@sleasywork 3 жыл бұрын
@@damithdilan364 ow eth 1mm wire ekata 16A mcb danna epa
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
🙏❤
@broken8570
@broken8570 3 жыл бұрын
ත්‍රීපෙස් ac ගැන කියලා දෙන්න කො
@broken8570
@broken8570 3 жыл бұрын
අනෙ එක නම් ලොකු දෙයක් මෙ චැනල් එක නිසා ගොඩක් දෙවල් දැනගන්නවා
@sanduntharaka6378
@sanduntharaka6378 3 жыл бұрын
💕💕💕💕
@nelumkumara1542
@nelumkumara1542 3 жыл бұрын
Malli moter widing video akak dannako
@induruwawisithuru2123
@induruwawisithuru2123 3 жыл бұрын
Watinawa
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
Fridge එකකට 13 A Plug top එකක් දැම්මට aulk nedd
@sleasywork
@sleasywork 2 жыл бұрын
Awlak na
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Sudda c10 bekar aka monata wageda pawichchi karanne
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Lait walata dammata aulak nadda plag walata dammata kamak nadda
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Thanks 😍😍
@himalsharukshan2274
@himalsharukshan2274 3 жыл бұрын
Phone charger walata aulak nadd maru karata
@tehanbro5543
@tehanbro5543 3 жыл бұрын
මට දැනගන්න පුළුවන් ද 1.044 වයර් දාලා 6A beker දාලා flug කොටු පින් දාලා wayaring කරන්න දැන් තියන නීතිය අනුව පුළුවන්ද? මම දැනටමත් දන්නේ නැතුව parana තාලෙට wayaring කරලා තියෙන්නේ මණ්ඩලේ සප්ලයි දෙන්න ආවොත් අවුලක් daida
@tehanbro5543
@tehanbro5543 3 жыл бұрын
@@sleasywork Thanks
@priyashanthakumara8571
@priyashanthakumara8571 3 жыл бұрын
0.44 වයර් එකෙන් ring circuit කලොත් ප්‍රශ්නයක් නෑ නේද. නැත්තන් 1.5mm වයර් එකට ලොකු වියදමක් යනවා නේද
@priyashanthakumara8571
@priyashanthakumara8571 3 жыл бұрын
@@sleasywork ow eka hari aluthen wire karana gedaraka viyadama aduwen karanna aulk nani.
@dhanushkamgdpk1406
@dhanushkamgdpk1406 3 жыл бұрын
💗💗💗💗💗🙏🙏🙏
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How to wire power socket. House wiring Sinhala
11:07
SL Easy Work
Рет қаралды 375 М.
Multi Plug Extension Cord එකක් අපිම හදා ගනිමු
11:49
LAYAN ENGINEERING TECHNOLOGIES (PVT) LTD
Рет қаралды 52 М.
Save electricity at home - energy saving tips Sinhala.
14:16
SL Easy Work
Рет қаралды 296 М.