වයර්/ Electrical Wiring Wire/ සියලුම වයරින් වයර් හදුනාගැනීම.

  Рет қаралды 68,693

Power Srilanka

Power Srilanka

Күн бұрын

#Wire #Wiring #fiberoptic #cat6 #Networkcable #cable #Panel #CCTV
මෙම පාඩම මගින් ඔබට වයරින් කිරීමට අවශය සියලුම වයර් වර්ග,
Panel
Cctv
Domestic
Industrial
Ground wiring cable ගැන කතා කරනු ලැබේ...
drive.google.c...
drive.google.c...
electrical wiring,
electric wire,
electric house wiring,
wires and cables,
wire repair,
smart ideas,
house wiring,
wiring diagram,
light switch,
how to crimp wires,
how to fix a wire,
how to instal light switch,
how to install smart switch,
wiring wire,
wiring wire size,
wiring wire price,
wiring wire size sinhala,
wiring wire joint,
wiring wires together,
Trip switch,
Trip switch sinhala,
Wire,
Wire sinhala,
Kevilton,
Orange,
Kalani,
Cable,
Armoured,
Fiber optic,
Fiber,
Network

Пікірлер: 226
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
ඔබ ඇත්තෙන්ම මේ ගැන හොඳ දැනුමක් ඇති ප්‍රවීණයෙක්. මම හිතන්නේ මේ වගේ දේවල් ගැන අපි දැනුවත් නොවීම තුළ සහ නොසැලකිල්ල තුළ තමයි විදුලි කාන්දු වීම්, ගිනි ගැනීම් අකුණු අනතුරු වලට මූලික වන්නේ. ඔබ කරන සේවයට මගේ හෘදයාංගම ස්තුතිය..! ඔබට සදා ජය සහ සතුට. තෙරුවන් සරණයි !
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මට සතුටුයි මහත්මයා ඔබගේ ඔය වචන ටිකට...ඔබ වැනි මිනිස්සු අද මේ සමාජේ දුලබයි...... බොහොම ස්තූතියි දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏 ජයවේවා ඔබගේ සියලු කටයුතු සාර්තක වේවා...❤️❤️❤️❤️ තෙරුවන් සරණයි...
@senetbandara2122
@senetbandara2122 9 ай бұрын
​@@powersrilanka3390👍
@JanakaPradeep-n9d
@JanakaPradeep-n9d 2 ай бұрын
ඉතාමත් හොඳට තේරුම් කරලා දෙනවා හරිම පැහැදිලියි. ගොඩක් ස්තූතියි
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
මම මේ වැඩ සටහනෙන් ගොඩක් දේවල් අවබොධ කර ගත්තා. හොද දැනිමක් ලබා ගත්තා. ඔබ තුමාට බොහෝම ස්තුතිය. මහත්මයා.❤
@sisirakumara8360
@sisirakumara8360 3 жыл бұрын
නොදන්නා දෙවල් ගොඩක් ඉගෙන ගත්තා ස්තුති මහත්මයා 🙏❤️
@wajirabandara4876
@wajirabandara4876 2 жыл бұрын
I am a Civil QS and watch your videos for further education. You have clearly and nicely explained. I really appreciate it very much. Thank you.
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
ඉතාමත් හොඳට පැහැදිලි කරනවා. බොහොම ස්තුතියි
@ajithckumara
@ajithckumara 10 ай бұрын
ඉතාමත් පැහැදිලිව කරුණු රැසක් කියා දීම පිළිබඳව ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි
@NKTech.
@NKTech. Жыл бұрын
ඇත්තම නියම දෙයක් ඔයා කිව්වේ. ගොඩක් ස්තුතියි
@harsharathnayaka6648
@harsharathnayaka6648 8 ай бұрын
සර්: මීටර් 300 දුරින් අපේ ලිද තියෙන්නේ එතන අගල් 2 මෝටර් එකක් තියලා වගාවට වතුර ගහන්න ඕන කරන්ට් ඩ්‍රොප් එකක් නැතුව මට අරන් යන්න මොන වගේ වයර් එකක්ද සුදුසු මට උත්තරයක් බලාපොරොත්තු වෙනවා ❤
@deranaelectrcal4942
@deranaelectrcal4942 6 ай бұрын
@rdasanka2807
@rdasanka2807 Жыл бұрын
හරිම සාර්ථක වැඩසටහන
@chamilathuduwage7646
@chamilathuduwage7646 2 ай бұрын
Most Valuable information.Thank you Sir. Good Luck.
@kandymac8018
@kandymac8018 3 жыл бұрын
Sir thanks ...මෙහෙම වෙදගත් පාඩම් කරනවට..බොහොම පින් .
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@samithmihiranga7044
@samithmihiranga7044 3 жыл бұрын
Good dewal igena gaththa thank you me dewal kiyala denawata👍👍👍
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@SumithVikrama
@SumithVikrama 2 ай бұрын
Lassanata පැහැදිලි කරනවා
@hearttouching414
@hearttouching414 10 ай бұрын
මාරම වටිනව මේ පාඩම පිං ඔයාට 😍❤️
@chathuraanjala9397
@chathuraanjala9397 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක් 👍
@sahandilshan7672
@sahandilshan7672 3 жыл бұрын
wire joint karana widiha ganath kiyala denawada😍 godak watinawa
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
දිගටම රැදීසිටින්න මහත්මයා ඉක්මනට දෙන්නම්
@janithsudaraka8258
@janithsudaraka8258 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 👍👍👍👍👍
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@bpgamagegamage1123
@bpgamagegamage1123 Жыл бұрын
Hodama.hoda.watinama.eganwimak.budu.saranai.!..oba.thumata..🙏
@LPL_Live
@LPL_Live Жыл бұрын
නියම වැඩ ක් ❤❤
@priyanthapushpakumara8974
@priyanthapushpakumara8974 3 жыл бұрын
ජයවේවා...! ස්තූතියි...
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Widiyo aka tikak keti karanam godak lesi balannath pahasui deta yana pramanayath wadi ne 😍😍😍😍😍
@worldtalk4218
@worldtalk4218 2 жыл бұрын
මනුස්සයෙක්ට මහත්මයා කියල කතා කරන්නත් මහත්මාගති තියන මහත්මයෙක් වෙන්න ඕනේ. ඔබත් එවැනිම පුද්ගලයෙක්. ලංකාවෙ මිනිස්සු ගොඩයි නමුත් මහත්මයො ටිකයි. ඔබත් ඒ අතර එක්කෙනෙක්
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔබතුමාගේ මනුස්සකම ගැන අගය කරනවා...ඔබතුමාත් ඒවගේම එක්කෙනෙක් මහත්මයා ..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@jayanthaub3345
@jayanthaub3345 2 ай бұрын
සර් දිගටම කියල දෙන්න
@jayanthaub3345
@jayanthaub3345 3 ай бұрын
ඔබතුමා මේ රටට ලොකු සේවයක් කරන කෙනෙක් බුදුසරණයි
@himansarandhinu1561
@himansarandhinu1561 3 жыл бұрын
No.1 chanal 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@nilukakumari862
@nilukakumari862 2 жыл бұрын
බුදු සරනයි සර්
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මිය දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 බුදුසරණයි ඔබටත්
@ironside6667
@ironside6667 3 жыл бұрын
Sir domestic wiring වලදි breaker capacity එකයි cable එකයි calculation වලින් ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.Thank you sir .
@ironside6667
@ironside6667 3 жыл бұрын
@@powersrilanka3390 Thank you sir.jaya wewa !
@sumith9446
@sumith9446 3 жыл бұрын
Godak watinawa sir istutiyi hodata pehedili kara
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@harshadamian3257
@harshadamian3257 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@sahandilshan7672
@sahandilshan7672 3 жыл бұрын
godak watinawa.. bohoma sthuthi❤❤😍😍👍👍
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා
@hashansameera2763
@hashansameera2763 3 жыл бұрын
@@powersrilanka3390 sir pannel bord MCCB wala UVT coil and shunt coil genath wistarayak gennako, diogram ekka
@renukaamarasinha6407
@renukaamarasinha6407 2 жыл бұрын
Very good program thanks
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@dileepanuwan4
@dileepanuwan4 2 ай бұрын
Thank you so much sir ❤❤
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Budusaranai oba thumata
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 බුදුසරණයි
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 3 ай бұрын
Super .💎👌🙏💎
@apu444
@apu444 3 жыл бұрын
Godak hodata therenawa thank you
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏 ඔබගේ කරුණාවන්ත බව මට මහත් සතුටක්❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@samanthanayanasiri2866
@samanthanayanasiri2866 Жыл бұрын
සුදු පොල් තෙල් මශින් එකට යොදන වයර් එක මොකක්ද
@priyanthakumara9314
@priyanthakumara9314 20 күн бұрын
Good
@nandakumara6007
@nandakumara6007 3 ай бұрын
Sir, පුළුවන් නම් මේ wire සියලුම wisthra list out කරලා දාන්න පුළුවන් ද
@mrv.r.jayasekara9626
@mrv.r.jayasekara9626 2 жыл бұрын
Thank you so much!
@malithpriyankara5891
@malithpriyankara5891 3 жыл бұрын
nice explain... thank you...👏👏
@akashakash-m4z
@akashakash-m4z 2 жыл бұрын
වැදගත් .👍drop wire වල price කොහොමද .? Please උත්තරයක් ඕනෙ
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
මහත්මයා මම මිලගනන් නම් දන්නේ නෑ..පොඩ්ඩක් කඩයකට කතා කරල බැලුවොත් හොදයි....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ch46260
@ch46260 2 жыл бұрын
සර්, 1. එක් එක් කාමරයක් සඳහා ස්වාධීන පරිපථයක් සැකසීමේ අරමුණින් මාගේ නිවස වයරින් කරන විට එක කාමරයකට එක බ්‍රේකරය බැගින් යොදා ගන්න සැලසුම් කර තිබෙනවා . db එකේ සිට කාමරයේ ඇති switch socket දක්වා 7/0.53 වයර් ද එහි සිට බල්බ් සහ ෆෑන් එක සඳහා 1/1.3 වයර් යොදා ගන්නවා. මෙම ක්‍රමය වැරදිද? 2.එක් කාමරයට එක් breaker එකක් යොදන බැවින් කාමර වල සිට වෙන වෙනම earth වයර් DB එක දක්වා ඇදිය යුතුද ? ලඟ කාමර වලින් කාමරවලින් earth wire සම්බන්ධ කලාට කමක් නැද්ද ? 3. 13A socket 4ක් fan 1 led bulb 2ක් ඇති කාමරයකට යෙදීමට වඩාත් සුදුසු breaker එක කුමක්ද? 4. 13A switch socket හතක් ඇති මාගේ කුස්සිය 16A breaker 1ක් දමා 7/0.67 න් වයිරින් කිරිම සුදුසුද ?ring circuit එකක් ගැසිය යුතුද?
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
1 මේ ක්‍රමය හරි ඒත් ලයිට් සදහා වෙනම බ්‍රේකරයක් දමන්න... socket සදහා වෙනමම බෙරේකරයක් දමන්න. 2 අනිවාර්යයෙන්ම සකිට් කඩන ගානටම එර්ත් db එකට ගේන්න ඕනේ... සම්බන්ධ කරල ජොයින්ට් කරල ගන්න එපා... 3. මහත්මයා මේක තීරණය කරන්නේ වයරින් එක කරන පුද්ගලයා... මහත්මයා ieee regulations කියල පනතක් තියේ ඒක පොඩ්ඩක් නිරීක්ෂණය කරල කරන්න..මොකද වයරින් කරන හැමෝම කරන්න ඕනේ හරිම විදිහ දන්නේ නෑ.. තමා දන්නවා කියල කරන්න පුළුවන් මහත්මයා ඒත් මේකේ ඔබවත් දන්නේ නැති කොටස් ගොඩාක් තියේ...මමනම් කියන්නේ පලපුරුදු කෙනෙක් ලවා කරගන්න කියල. .මට උපදෙස් දෙන්න පුළුවන් මහත්මයා පසුව වගකීමක්ගන්න බෑ... ඔබ කරයි හොදට ඒත් වෙන කෙනෙක් මේක දැකලා වැරදියට කරයි.ඒකයි මම කියන්නේ... 4.අනිවාර්යයෙන්ම ඔබගේ පරිපතයට ring circuit එකක් දැමීමට අවශය වෙනවා... 32A mcb දාල
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@lahirusampath3154
@lahirusampath3154 3 жыл бұрын
Flexible cable 0.5 mm 16/20 sudu pata cable eken yawanna puluwan ampire gana kiyada sir
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
5A මහත්මයා
@samanpalitha7075
@samanpalitha7075 3 жыл бұрын
මම වයරින් කරන කෙනෙක් කෝස් කරලානමි නැහැ මගේ වයස අව.47 යි දැන් කෝස් කරන වයසක් නෙමෙි. මම වැඩ ඉගෙන ගත්තේ ගෝලයට ගිහින් දැන් ගොඩක් වැඩ පුඑවන් මමගොඩක් අයගේ විඩියෝ බලනවා එවයින් සැහෙන දැනුමක් ලබා ගත්තා. ඹබ තුමා සමග මම සමිබන්ද වුනේ මාසෙකට විතර පෙර පුදුම දැනුමක් මමලබා ගන්නේ ඹබ තුමාගෙන්. කාලය ගැන නොහිතා දිර්ග පාඩමි කියලා දෙනවා.නියමයි බොහොම ස්තුතියි පින් සිද්දවෙනවා මෙි කරන සේවයට. මම දිගටම රැදි ඉන්නවා. වෙියන්ගොඩ පාලිත.
@nuwandeshapriya7033
@nuwandeshapriya7033 3 жыл бұрын
Good luck sir super job
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@Musicconfigworld
@Musicconfigworld 6 ай бұрын
❤❤❤❤❤
@dreams4535
@dreams4535 Жыл бұрын
Yakoo godak deewal igenagaththa meeka balala
@kavindumadushan1497
@kavindumadushan1497 3 жыл бұрын
Niyamayi👌👌
@LasithaPiyang
@LasithaPiyang 6 ай бұрын
100w solar penal ekakata wairing wayar walin dammoth aulda.dc wayar dannama onada
@powersrilanka3390
@powersrilanka3390 6 ай бұрын
Dc වයර්දාන්න මහත්මයා කම්බි වැඩිපුර ඇති. Ac current වෙනයි Dc current වෙනයි. භාවිතා කිරීමට පුළුවන් එහෙත් පසුව ගැටලු ඇතිවේ..
@himansarandhinu1561
@himansarandhinu1561 3 жыл бұрын
Supiri thank thank ban
@lgabans2876
@lgabans2876 5 ай бұрын
Koil kambi ena wayar ndda ?
@malsha1407
@malsha1407 3 жыл бұрын
3 පේජ් වයර් යට ගෙවල් හදන්න හොදද
@dessanayakadessanayaka
@dessanayakadessanayaka 4 ай бұрын
සර් මට 3පෙස් එකට ceb සප්ලයි ඩෙන වයර් එකෙ මොකක්ද කියන්න
@mindrelax303
@mindrelax303 2 жыл бұрын
මෙයින් switch එකේ ඉඳලා tip switch එකට යන වයර් එක 2.5mm එතිද???
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
අපෝ මදී මහත්මයා වර්ග මිලිමීටර් 6 දාන්න අනිවාර්යයෙන්ම
@dumindabandara3132
@dumindabandara3132 2 жыл бұрын
Nice video tanx
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx Жыл бұрын
Ac කරන්ට් එක Dc 12v කරලා දෙන 100amp කියලා තියෙන power supply එකකින් 12v කරන්ට් එකක් වයරින් කරන්න .16/0.20 mm pvc flexible කියන වයර් එකෙන් වයරින් කලොත් අවුලක් වෙනවද . කාලයක් යද්දි
@himansarandhinu1561
@himansarandhinu1561 3 жыл бұрын
Supiriiiiiiiii macho
@gayanlakmal8905
@gayanlakmal8905 3 жыл бұрын
Best switch & plug switch monawada? Orange? Acl?
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
එහෙම මට බෙස්ට් කියල දෙයක් කියන්න බෑ මහත්මය......
@manojpriyankara1010
@manojpriyankara1010 9 ай бұрын
Ape mulu gedrama 1 mm walin wiring krla tiyenne.. awrudu 20kta wedi den.. mechra klekta prsnyk wela ne.. freezer rice cooker weda krnwa..
@tilaneranga2835
@tilaneranga2835 8 ай бұрын
😂
@manojpriyankara1010
@manojpriyankara1010 8 ай бұрын
@@tilaneranga2835 ape gamema ehema thama..🤣🤣
@Janka-c9f
@Janka-c9f 2 жыл бұрын
7hp 3 p මෝටර් එකක් 1/1.13 mm වයර් එකෙන් සප්ලයි දෙන්න පුලුවන්ද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
දෙන්න පුළුවන් මහත්මයා හැබැයි දෙන්න එපා.... 7/0.85හෝ 0.67 ඔය දෙකෙන් එකක් දාන්න පුළුවන්නම් 0.85දාන්න.... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@kinsle4633
@kinsle4633 Жыл бұрын
ඇමරිකන් ගෙජ් හා ම්මි,අතර වෙනස මොකක්ද වයර් වල ,
@ranjithperera8538
@ranjithperera8538 2 жыл бұрын
ලයිට් point warning කිරිමෙදි nutel wire එක නව නව point එකින් එකට අරන් යන්න ඔනද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔබ කියන්න හදන දේ මට අපැහැදිලී මහත්මයා ..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@hansikahimali7308
@hansikahimali7308 Жыл бұрын
👍Thank you
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
Thank you too
@sdkarokeproduction
@sdkarokeproduction 3 жыл бұрын
Niyamai
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
Excuse me sir, සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනව...සර් සමහර අය කියනවා සාමාන්‍ය වයරින් එකක තියෙන ප්ලග් එකකින් වදිනකොට වඩා 15 amp වයරින් එකක් තියෙන ප්ලග් එකකින් වදිනකොට සැර වැඩි කියලා...ඒක සර් බොරු නේද...මොකද වැඩි ධාරාවක් ගලා යාමෙන් ශරීරයට වෙන හානිය වැඩි වුනත් ලොකු ධාරවක් ශරීරය හරහා යවන්න වැඩි වෝල්ටීයතාවක් ඕනිනේ...සාමාන්‍ය වයරින් එකේ අවුට් වෙන්නෙත් 230 v,15 amp plug base එකෙන් අවුට් වෙන්නෙත් 230 නෙ...එතකොට අර කියපු දේ අසත්‍යක් නේද...🤔🤔🤔
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
සම්පුර්ණයෙන්ම අසතයක් මහත්මයා....මහත්මයා එක එක මිනිස්සු එක එක ආකාරයට කියල දෙන්නේ.... මට ඉතාමත්ම සතුටුයි ඔබ එය නොපිළිගත්ත එකට.මෙහෙම කිව්වොත් 5Aවේවා 15Aවෙවා ට්‍රිප් සුවිච් එක නැත්නම් කොහොමත් මැරෙනවා මොකෙන් වැදුනත්,පිරිමියෙක්ට 70mA කුත් ගැහැනියෙක්ට 50mA වැනි උපරිම දාරාවක් ඉක්මවා යනකොට frequency එක නිසා හර්දය ස්පන්දනය frequency එකත් සමාන වීම නිසා මරණයට පත් වෙනවා.... මේකෙදි 5A කිව්වත් බෙරේකරය හරහා 32A ගමන් කරනවා ගන්න ලෝර්ඩ් එක අනුව ඕෆ් වෙන්න වයර් ආරක්ශාවට mcb දාන්නේ උපරිම A ප්‍රමාණයක් ගොස් ඒකෙත් ඇති තර්මල් ඕවර්ලෝර්ඩ් හරහා ඕෆ්වෙන්න.... මනුස්සයෙක්ට වැදුනොත් rccb නැත්නම් කොහොමත්ම මැරෙනවා.... අපි ට්‍රාන්ස්ෆෝමර් ගත්තොත් අන්න ඒකෙදිනම් ඔය කියපු කාරනාව හරි දාන ට්‍රාන්ස්ෆෝමරය හා වෝල්ටීයතාවය අනුව අපට වදින සැර වැඩි හෝ අඩු කරගත හැක..... මම හිතනවා ඔබතුමාට තේරුම් ගත හැකි බව...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
@@powersrilanka3390 බොහොම පින් සර්..මට අර අන්තිමට කිවව ට්‍රාන්ස්ෆොර්‍ර්මර් කතාව පොඩ්ඩක් තේරුනේ නැ සර්....මට ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද..
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 2 жыл бұрын
Thank you
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ronaxlk2948
@ronaxlk2948 3 жыл бұрын
1.44 වයර් වෙන රටකින් ගන්නවනම් American size කොහොමද ? Please reply
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
www.google.com/url?sa=t&source=web&rct=j&url=www.cablejoints.co.uk/upload/AWG--American-Wire-Gauge--To-Metric--Sqmm-Millimeters-Squared--Conversion-Table.pdf&ved=2ahUKEwi2ueenoJzzAhX2zTgGHS-8DdgQFnoECBwQAQ&usg=AOvVaw1sXiTo-oBb4VzOxriaxm_V&cshid=1632646043276
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔය ලින්ක් එකෙන් බලන්න මහත්මයා
@lasanthasandaruwan518
@lasanthasandaruwan518 2 жыл бұрын
Godak hodai.
@janithprabhanuka
@janithprabhanuka 3 жыл бұрын
සර්,ස්මාට් හෝම් වයරින් ගැන දැනගන්න පුලුවන්ද?භාවිතා කරන වයර්,බස්බාර් ක්‍රම ආදිය
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
අපිට නිවාස වල භාවිතා කරන වයර්ම භාවිතා කරන්න පුලුවන්....ලයිට් ස්විච් වලටත් නිවුට්‍රල් එකක් රැගෙන එන්න ඕනේ...වයිෆයි පහසුකම සිග්නල් ඩ්‍රොප් වෙන්නේ නැතිවෙන්න උපාංග තියෙන්න ඕනේ...එච්චරයි මහත්මයා වෙන වෙනසක් නෑ... බස් බාර් නෙමේ මහත්මයා බස් වයරින් ඒක ඔටෝමේශන් වයරින් සිස්ටම් එකක්...මම ඉදිරියේදී පැහැදිලි කරල දෙන්නම් ඔබතුමාට .....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@janithprabhanuka
@janithprabhanuka 3 жыл бұрын
@@powersrilanka3390 බොහෝම ස්තූතියි මහත්මයා පැහැදිලි කිරීමට..ඒක ඔබේ නාලිකාවෙන් පැහැදිලි කරල දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.ඕවා දන්න අය ඇහුවට කියල දෙන්නෙ නෑ ලේසියෙන්.මම විදුලි ඉංජිනේරුවෙක්.මට ඒ දැනුම ගන්න ඕන නිසා හොයනවා..ඔබතුමාට පුලුවන් නම් ලොකු උදව්වක්
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මහත්මයා.....මම කියල දෙන්නම්... දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@riwinikanchana6971
@riwinikanchana6971 11 ай бұрын
Good job sar
@vasanthajayathunga4459
@vasanthajayathunga4459 2 жыл бұрын
Tank you sir
@arunawellalage5303
@arunawellalage5303 2 ай бұрын
සර් හොද බස් බාර් එකක් ගන්න ජාතිය කියන්නකෝ.
@yohanperera7099
@yohanperera7099 3 жыл бұрын
👍
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@ChamaraSampath-q3d
@ChamaraSampath-q3d Жыл бұрын
16 A backer ekak dala ,7/53 wire eka demmoth weradida?mama e plug base walata gahanne,computer,julki mechine,iron,,,,kiyana jati 3 witarai,,,e 3 witarak gahana nisa 16A backer ekata 7/67 wire eka athyawashyama ne neda?
@chanakabandara5096
@chanakabandara5096 3 жыл бұрын
chanaka bandara Sir 3050 Alfa kiyla wire ekak thibba den eka SLS nisa enne nehe evenuvata gedrak vayarig karanna ganna puluvan wire eka mokadda??
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මම කලින් එකට කමන්ට් එකක් දැම්මා මහත්මයා
@mehlarbm7535
@mehlarbm7535 3 ай бұрын
Obagen igena ganna boho dewl thibay
@thanujasampath7996
@thanujasampath7996 Жыл бұрын
two core wire ekak tiyanawa 300v gahala tiyanawa 230v denna puluwanda
@malindadilshan8560
@malindadilshan8560 2 жыл бұрын
Voltage drop eka calculate karanne kohomada kyalath kyala dunnanm godak watinwa❤
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ප්‍රතිරෝධය පාඩමේ තියේ මහත්මයා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏
@shanikamagehashan8259
@shanikamagehashan8259 11 ай бұрын
හීටින් වයර් අදුරගන්නේ කොහොමද
@samanpalitha7075
@samanpalitha7075 3 жыл бұрын
D බෝඩි එකට එන වයර් 4mm 2.5mm 1.5mm 1mm මෙි වයර් වලට Lug දාන්න පුඑවන්ද ගැටඑ මතු වෙනවාද. හොදම මොනවාද.සයිසස් මොනවාද. හිටි සින්ක් දාලා හයිකරපුවාම හරිම ලස්සනයි
@darshanacollection6646
@darshanacollection6646 3 жыл бұрын
@@powersrilanka3390 etakota wire walata monawada danne sir.
@malakasumith7612
@malakasumith7612 Жыл бұрын
Aiye viduli bila adukarana video ekak dananko
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
දාල තියෙන්නේ මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@thilankamadushan6278
@thilankamadushan6278 2 жыл бұрын
1.5mm wire eken hot woter ekak plug karata aulk nedda samahara thenwala 1.13mm wire ekenuth set karala thiyanawa mn dekala thiyanawa
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
හොද නෑ මහත්මයා රත් වෙනවා ගිනිගැනීමේ අවදානම වැඩී...2.5 mm පමණක් භාවිතා කරන්න
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@bpgamagegamage1123
@bpgamagegamage1123 Жыл бұрын
🎯
@supunsameera4970
@supunsameera4970 3 жыл бұрын
Earth wire eka plug point ekakin polawata sambanda kalata kamak nadda? Wena plug walata sambanda nathuwa db eke indala direct earth eka plug 1ta awith thiyenne,
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔබතුමා ඔය කියන්නේ සොකට් අවුට්ලර් ගැන....සොකට් අවුට්ලර් එකකින් කවදාවත් පොළවට භූගත කරන්න එපා භූගත කරන වයරය සෑම විටම db එකෙන් එන්න ඕනේ අනික 6mm ,හෝ 2.5mm වයර් 2ක් එර්ත් බටය වෙත රැගෙන එන්න ඕනේ... අපේ ගොඩාක් කාර්මිකයෝ ලගම තියෙන සොකට් අවුට්ලර් එකෙන් එලියට දානවා ඒක වැරදි ක්‍රමයක්
@sithumpriyasad877
@sithumpriyasad877 2 жыл бұрын
Sir gedaraka db eke idala polawata sambanda karana earth wire eka 10 mm demmata kamak nedda..
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
වෝල්ටීයතා බැස්ම පාඩම කල හැකිද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ප්‍රතිරෝධය පාඩමේ මට මතක හැටියට කලා කොටසක් බලන්න..... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ගැටලුවක් ඇති තැනක් ඇත්නම් කියන්න මම කියල දෙන්නම්
@RM2609
@RM2609 2 жыл бұрын
Single phes AC ekkta supply denna 13A socket outlat ekkinda
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔව් මහත්මයා දැන් 13A socket outlet පමණයි වෙළද පොලෙහි තියෙන්නේ... ඒකෙන්ම ac වලට ගන්න පුළුවන්....දාන mcb එක තීරණය කරන්න
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@RM2609
@RM2609 2 жыл бұрын
බොහෙම ස්තුති
@viduranga363
@viduranga363 8 ай бұрын
14 a 16 A බේකර් එක්ක දැම්මෝත් ප්‍රශ්න ද
@pickme7462
@pickme7462 3 жыл бұрын
Good work ❤
@harshanaprabath8792
@harshanaprabath8792 3 жыл бұрын
7/0.67 wire eken 150m durata 15a ganna puliwanda. Morter ekakata ..
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
Kw කීයද මහත්මයා..මෝටරයේ...මීටරයකට 18mV වෝල්ටෙජ් ඩ්‍රොප් එකක් තියේ. ඔය වයර් එකට්
@harshanaprabath8792
@harshanaprabath8792 3 жыл бұрын
@@powersrilanka3390 kw ගාන දන්නෑ. 1.5 hp morter ekak
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ෆුල් ලෝඩ් 8.5A වගේ ගන්න මෝටරයක් ඔය වයර් එක හොදයි මහත්මයා ඒකෙන් දාන්න.
@harshanakbasnayaka3838
@harshanakbasnayaka3838 3 жыл бұрын
😊😊😊😊👌👌👌
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න
@udsus3066
@udsus3066 2 жыл бұрын
🖤
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@umeshsandaruwan4275
@umeshsandaruwan4275 2 жыл бұрын
Hodama earth wayer monawada
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඒකනම් කියන්න බෑ මහත්මයා .කන්ඩිශන් ගොඩාක් සවුත්තුයි..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
සර් street light off වෙන අවස්තාෙවෙ RCD ඵ්ක off වෙනවා පිලිතුරක් දෙන්න පුළුවන්ද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
Street lamp එක මොකක්ද? වර්ගය
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
සර් RCD ඵ්කෙ ඵ්කපොල් ඵ්කක් ගිහින් contakter ඵ්කෙත් ඵ්ක පොල්ඵ්කක් ගිහින් phase Wඵ්කට B ඵ්කට තමයි light දීල තියෙන්නේ sodim lamp 70W igneyater with
@sisirakumara8360
@sisirakumara8360 3 жыл бұрын
මහත්මයා කෙබල් එකක දුර අනුව වොල්ටියතා බැස්ම ගනනය කරගන්නෙ කොහොමද ?ස්තුති 🙏🙏❤️❤️
@sisirakumara8360
@sisirakumara8360 3 жыл бұрын
බොහෝම ස්තුති මහත්මයා 🙏🙏❤️❤️
@tharinduwickramasinghe3824
@tharinduwickramasinghe3824 3 жыл бұрын
Please .puluwannam NVQ 4 walata adala calulecoin tika video tika dannako.please
@hashanchathuranga9494
@hashanchathuranga9494 3 жыл бұрын
බේකර්ට වඩා වයර් ඇම්පියර් වැඩි වෙන්න ඕනි නේද
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔව් මහත්මයා
@chandanahirantha5546
@chandanahirantha5546 3 жыл бұрын
NVQ 3 ගන්න ම්නි අවම අද්‍යපන සුදුසුකම් මොනවද
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔබතුමාට nita හෝ vta ආයතනවලට කතා කරල හැකිනම් උදව් ලබාගන්න පුලුවන් මහත්මයා....මම ඇත්තටම nvq3වලට අවශය සුදුසුකම් නම් දන්නේ නෑ
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 17 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33